Pem Banda | පෙම් බැන්ද | Derana Dream Star Season 10 ( Top 05 )

  Рет қаралды 1,165,962

Dream Star

Dream Star

Күн бұрын

Pem Banda | පෙම් බැන්ද | Derana Dream Star Season 10 ( Top 05 )

Пікірлер: 386
@sachinchamika5086
@sachinchamika5086 2 жыл бұрын
අන්ජලී, දුලන්ග මලිත් finale inna 3 dena 😍
@chathuripriyangika7070
@chathuripriyangika7070 2 жыл бұрын
මලිත් ❤️අන්ජලී❤️දුලංග❤️කාවින්ද❤️රජිත
@kaushalya6731
@kaushalya6731 2 жыл бұрын
අංජලී ඉන්න දවසට ඩ්‍රිම් ස්ටාර් පාලු නෑ......
@buddhikarathnayaka5253
@buddhikarathnayaka5253 2 жыл бұрын
අංජලී...දුලංග ❤️❤️ ඒ හඩවල් දෙක එකට ඇහෙනකොට අමුතුම හැගීමක් දැනෙන්නේ ❤️🥰❤️🥰❤️
@madukarunanayake3110
@madukarunanayake3110 2 жыл бұрын
මලිත් අනිවාර්යයෙන් පලවෙනිය වෙන්න ඔනි කව්ංග දරුවා නැති නම්
@pavani_navanjana8111
@pavani_navanjana8111 2 жыл бұрын
මලිත් මල්ලි ඒ වොයිස් එක ඔයා final ඉන්නම ඕන 🥺❤️
@nilushikaliyanage5137
@nilushikaliyanage5137 2 жыл бұрын
නින්ද නොයන හැන්දෑවේ song එක මතක් වුණා...එදා වගේම අංජලීගේ ඒ cute act එහෙම්මම තිබුණා..හරිම ලස්සනයී
@shewinipn6615
@shewinipn6615 2 жыл бұрын
කාවින්ද ගේ කටහඩ ඇහෙද්දිත් දුකයි හරිම ලස්සනයි 💖congratulations මලිත් 🤟
@uththarakushani3684
@uththarakushani3684 2 жыл бұрын
මලිත් ව ඉදිරියට ගෙනයමු,ඒ සදහා එකතු වෙන්න
@chathurikafranando6277
@chathurikafranando6277 2 жыл бұрын
Dulangage lassanata kiyanawa.
@kavindumadushan3143
@kavindumadushan3143 2 жыл бұрын
@@uththarakushani3684 ba
@sarath1862
@sarath1862 2 жыл бұрын
ආයේ වොට් කරන්නේ නෑ ........😚😚
@සත්සරාසිරිවර්ධන
@සත්සරාසිරිවර්ධන 2 жыл бұрын
අනේ මටත් එහෙමයි.congratulations malith.💝
@nikinichathurya217
@nikinichathurya217 2 жыл бұрын
මලිත් අංජලී හරිම ලස්සනයි 🖤 මලිත්, අංජලී, දුලංග final යනවා නම් කැමතියි. සුබ පතනවා 😍 ඒත් දෙරණ රජිතව කපන්නෙ නැහැ කීයටවත් 🙁 අද කාවින්ද පොඩ්ඩා කැපුන එක අපරාදෙ, රජිතයි කැපෙන්න තිබ්බෙ. කලින් වටයෙත් පැතුම් නෙවෙයි රජිත කැපෙන්න තිබ්බෙ. මොනව කරන්නද ඉතින් 🙁
@hansiweerasekara9498
@hansiweerasekara9498 2 жыл бұрын
Rajitha kynne godak talent tyna kollek .eyge watinkma dnna nsa fans la eyta vote krnwa...kagewth hakiyawa awthakseru krnna epa..hamoma dakshyi🙏
@shashinmihisara6945
@shashinmihisara6945 2 жыл бұрын
එහෙම කියන්න එපා
@Skysoulie_333
@Skysoulie_333 2 жыл бұрын
@@hansiweerasekara9498 ඇත්ත,අන්තිම පස් දෙනාම මාරම දක්ශයි😍❤️
@MaNu-iy8nb
@MaNu-iy8nb 2 жыл бұрын
මලිත් chill එකේ ඉන්නේ group songs වල. ශෝක් 🤗 අංජලී, රජිත professional ❤️ දුලා cute 😍 කවී පොඩ්ඩා එයාගෙම විදිහක්. Wish කරනවා අනාගත වැඩ වලට. 🥺
@gayasha6044
@gayasha6044 2 жыл бұрын
හරියටම කියලා
@MalshaHettiarachchi4959
@MalshaHettiarachchi4959 2 жыл бұрын
😊❤️
@shashinmihisara6945
@shashinmihisara6945 2 жыл бұрын
👌
@sbasnayake6633
@sbasnayake6633 2 жыл бұрын
මලිත් මල්ලිගේ වොයිස් එකනම් මාරයි.අවසන් මහා තරගයේ සිටිය යුතුමයි.අපේ සිහින තරුව❤️‍.ජය නියතයි මල්ලියෝ
@g.k.w.jayarathna8408
@g.k.w.jayarathna8408 2 жыл бұрын
"නින්ද නොයන හැන්දෑවේ" සිංදු ව වගේ මයී😍😍 අන්ජලී ❤️
@ravindulakshan4857
@ravindulakshan4857 2 жыл бұрын
Kavinda, you are so tallented.. that is unexpected.. final eke oya idi kyla hithuwa..😔 good luck for your future......❤️
@kaushalya6731
@kaushalya6731 2 жыл бұрын
අංජලී හැමදාම වගේ තමන්ගේ ගායන කොටස නර්තන කොටස හරියටම කලා...........
@nawaacreationstm5053
@nawaacreationstm5053 2 жыл бұрын
මලිත් කාවින්ද පැතුම් සුපිරිම 3ක්...අංජලී perfect
@janakaweerasundara6825
@janakaweerasundara6825 2 жыл бұрын
කාවින්ද කවදාවත් අපහසු වෙන් ගී කිව්වේ නෑ.හිත නිමන ඔය කටහඬ අයේ මේ වේදිකාවෙ ඇහුනේ නැතත් ඔයා ගේ කටහඬ කවදාවත් අමතක වෙන්නෑ.අලුත් සින්දුවක් එක්ක බලාපොරොත්තු වෙනවා පුතේ.අපේ හදවතේ ගායකයට වරදින්නෑ.
@thanujashyamali2013
@thanujashyamali2013 2 жыл бұрын
Ane ow ape dream star kavi puta
@ranuranu919
@ranuranu919 Жыл бұрын
ඔව් අනේ එයා තමා හොද
@malsha3860
@malsha3860 2 жыл бұрын
අංජලී ඔයාගෙ ඔය voice එක final වලදිත් අහන්න ආසයි.❤❤
@uwanisadunika9185
@uwanisadunika9185 2 жыл бұрын
Malith aiyage voice eknam superb..... good luck aiye.... 😍😍😍❤️❤️❤️
@nishanfernando5217
@nishanfernando5217 2 жыл бұрын
මලිත් මල්ලීගේ ආරම්භය සුපිරි.අපේ Dream star
@shewinipn6615
@shewinipn6615 2 жыл бұрын
මලිත් ගෙ voice එක නම් භාවනාවක් 😇කොච්චර ඇහුවත් මදි❤මතක හිටින voice එකක්
@sujanidulanjani5520
@sujanidulanjani5520 2 жыл бұрын
දුලංග ඔයා තමයි තරුව
@liyodush7574
@liyodush7574 2 жыл бұрын
නියමයි පුතේ හරිම ලස්සනයි අන්ජලී අපේ පුන්චි තරකවිය අන්ජලී ආදරෙයි ගොඩාආආආආආඅක් වස්තු ♥️🎇🎇🎇🎇🎇🎇
@shaniravishka101
@shaniravishka101 2 жыл бұрын
නින්ද නොයන හැන්දෑවේ song eke පැතුම් , අංජලි voice combination eka ada මලිත් අංජලී ගෙන් දැක්කා...ලස්සන voices දෙකක්... congratulations everyone 😍😍😍😍😍😍
@madushawimalarathna9121
@madushawimalarathna9121 2 жыл бұрын
පැතුම් 😅
@uththarakushani3684
@uththarakushani3684 2 жыл бұрын
මලිත් ව ඉදිරියට ගෙනයමු
@shewninishshanke185
@shewninishshanke185 2 жыл бұрын
@@uththarakushani3684 බෑ 😒
@madhuvideos154
@madhuvideos154 2 жыл бұрын
Malith is the dream star ⭐
@ranisadawathi1298
@ranisadawathi1298 2 жыл бұрын
පුතාලා සිව් දෙනාම යි දුව ඔයා යි හරිම මිහිරියි ලස්සනයි සිංදු කියනවා 👍👍👍👍👍සුපිරි
@lkir9643
@lkir9643 2 жыл бұрын
හැමදාම group song එක ලස්සන කලේ ඔයා තමයි Anjali😻 Good Luck dear......♥💫 cup එක මිණිපුරේට ගේමු........
@kaushalya6731
@kaushalya6731 2 жыл бұрын
අංජලී තමා ඉතින් හදවතට දැනෙන්න ගායනා කලේ...
@mychalana6927
@mychalana6927 2 жыл бұрын
Malith oyage voise ekanam maru kavidageth ehemay
@sanjivarathnayaka4978
@sanjivarathnayaka4978 2 жыл бұрын
මලිත් අයියෙ ඔයාගෙ voice එකනම් පට්ට ලස්සනයි
@menuralakvidu549
@menuralakvidu549 2 жыл бұрын
DREAM STAR නම් නවත්තන එපා. මේ වගේ හැකියාවක් තියෙන පිරිසක් ලබා දෙන එකම Reality show එක මේක තමා. හැමෝම හොදටම සින්දු ටික කියනවා. කවුරු කපුනත් පට්ට දුකයි.😊😘
@rd2604
@rd2604 2 жыл бұрын
Eka nam sahatika attha . kauru hari kepunahama eka තරගකරුවන්ට , විනිශ්චය මණ්ඩලයට සහා තමන්ගේ තරගකරුවා තරගයෙන් අයින් වුණාහම අපිට වුණත් දුකයි . ඒත් මොනවා කරන්නද තරගයේ ස්වභාවයනේ . ඒකේ feel එකත් අපිටත් මාරම විදිහට දැනෙනවා
@menuralakvidu549
@menuralakvidu549 2 жыл бұрын
@@rd2604 අනිවාරෙන්ම
@nilushikaliyanage5137
@nilushikaliyanage5137 2 жыл бұрын
අංජලීගේ voice සිංදුවට වෙනමම රහක්..❤️❤️
@upekshakithmini_official1
@upekshakithmini_official1 2 жыл бұрын
කාවින්ද ගිම්හාන සහෝදරයා ඔබ සියලුම අමාරුකම් මැද්දේ අවසන් 5 වෙනියා විදියට අද අයින් වෙන එක ගැන පොඩි දුකක් තියෙනවා මල්ලී... ඒත් ඔයාගේ උපරිම දක්ශතාවයෙන් අද ඔයා ඉන්න තැන දැක්කම ඇත්තටම සතුටුයි මල්ලී... පුලුවන් උපරිමයෙන් ඔයාට ශක්තියක් වුනා අද වෙනකම්ම... ඉදිරියටත් ඒ වගේම අපි ඉන්නවා... ඔයාට නව නිවසක් වගේම නව තනු නිර්මාණ සහිත ගීත දෙකක් දැනටමත් හිමි වී අවසන් නිතරගයෙන්ම ඔයාගේ අනාගතය සුභයි... සමාජය පිලිබද හොද දැනුවත් භාවයකින් ශක්තිමත්ව ඔයාගේ ගමන යන්න මල්ලී... සැමටම සතුට බෙදා දුන්න දක්ෂ ගායකයෙක් ❤️ 🎧
@රුවන්ගීවියන
@රුවන්ගීවියන Жыл бұрын
🇱🇰🎵👍🎶
@shalanitharushika3929
@shalanitharushika3929 2 жыл бұрын
අංජලී dream star වෙන්නම ඕනි...❤️❤️ අංජලී තමයි සුදුසු ම dream star වෙන්න..❤️❤️ මොකද ගායන හැකියාව උපරිමයෙන් ම තියනවා... හරිම පැහැදිලිව අහන ප්‍රශ්න වලට හොදට හිතලා බලලා උත්තර දෙනවා....🤩 රංගනයෙන් නර්තනයෙන් ද හැකියාව තියෙනවා... ඒ😍 වගේම අංජලී හරි ප්‍රිය මනාපයි....🥰 මේ සේරම නැතත් ගායන හැකියාව..😍 ජ්‍යාතන්තරයට යන්න ඕනි හැකියාවක් අංජලීට තියෙන්නෙ... ඉතින් අංජලී dream star වෙන්නම ඕනි...❤️
@sandanisewmini1083
@sandanisewmini1083 2 жыл бұрын
මං මේක කී සැරයක් බැලුවද කියල මතක නෑ.ඒ තරම් පුදුම ලස්සනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥺 අංජලී අක්කි & දුලංග අයියා love you both ❤😍
@Shashiprabha485
@Shashiprabha485 2 жыл бұрын
Anjalee supiri ❤️‍🔥❤️‍🔥💫💫💖💖❤️❤️❤️💗💗💗
@akees991
@akees991 2 жыл бұрын
Malith ge voice eka🔥🔥🔥🔥
@shehanthivanka318
@shehanthivanka318 2 жыл бұрын
Anjalee ❤ oya thamai dream star 🌟
@malithhansakafanclub3255
@malithhansakafanclub3255 2 жыл бұрын
මලිත් තමා බෙස්ට්ම.හැම team song එක්කම මුලින්ම අහන ඒ කටහඩ මලිත්😌🔥
@chamodyanethmini893
@chamodyanethmini893 2 жыл бұрын
හැමදාම Group song එක ලස්සන කළේ අන්ජලී තමයි.කොටින්ම කිව්වොත් DDS Season 10 එක ජනප්‍රිය කළෙත් අන්ජලී තමා..😘😍😘😘😍 අන්ජලී , මලිත්, පැතුම් මේ Season එකේ ලස්සනම voices තුනක්..😘😍
@රුවන්ගීවියන
@රුවන්ගීවියන Жыл бұрын
🕺🕺💃
@shashikashashika6742
@shashikashashika6742 2 жыл бұрын
Malith, kawinda, pethum.. pau ane... dakshama 3dena... harima dukai eyala kepuna ekata...malithge voice eka mara lassanai...
@tharangatennakoon6727
@tharangatennakoon6727 2 жыл бұрын
Final inna one malith dulanga anjali.👍👍 but rajithata wada kawinda daksay. Asadaranayak une eyata.😥
@imeshruwan3706
@imeshruwan3706 2 жыл бұрын
ගෘප් song එක පට්ට ලස්සනයි ...
@madukarunanayake3110
@madukarunanayake3110 2 жыл бұрын
හරිම දුකයි ආනිවාර්‍ය්න් කව්න්ද මල්ලි තුන් දෙනා අතරෙ ඉන්න ඔනි කොහොමද වෝට් අඩු උනේ අපි බලාගන හිටියේ අවසන් තරගෙ සිංදු කියනකල් පුදුමාකාර දුකක් ඉයෙ කියපු පස් දෙනාගෙන් හොද ම අමාරුම ගිතය කිව්වෙ කව්ංග දරුවා ,අනෙ අයෙ ගෙන්වන්න එ අහිංසක අතිදක්ශ දරුවා
@රුවන්ගීවියන
@රුවන්ගීවියන Жыл бұрын
🎵🌟🕺
@සත්සරාසිරිවර්ධන
@සත්සරාසිරිවර්ධන 2 жыл бұрын
කාවින්දගෙ කටහඩ ඇහෙද්දිත් හරිම දුකයි.🥺 final yaima kiyl hithapu kenekne.මලිත් අංජලී දුලංග රජිත හතර දෙනාටම සුභ පතනවා.❤️😍
@ravindulakshan4857
@ravindulakshan4857 2 жыл бұрын
අංජලී සිංදුවට එකතු කරපු ලස්සන, කියන්න වචන නෑ.. මාරම ලස්සනයි.. සුභ පැතුම් හැමෝටම.!!❤️❤️
@malsha3860
@malsha3860 2 жыл бұрын
ලස්සනයි set එකම.😘😘
@sandumalmannapperuma1220
@sandumalmannapperuma1220 2 жыл бұрын
Superb Malith Hansaka 😍🤟
@malmiherath9368
@malmiherath9368 2 жыл бұрын
මලිත් ඔයා අවසන් මහා තරගයේ ඉන්නම ඕනි 🤍🤍 ඔයාගේ හැගීම් ගායනය අතිවිශිෂ්ටයි 👌👌
@රුවන්ගීවියන
@රුවන්ගීවියන Жыл бұрын
🏆🌟🎵👍
@priyangahansamali7162
@priyangahansamali7162 2 жыл бұрын
දුලංග ගෙ කටහඬ 🥺❤
@shashikagunasekara4348
@shashikagunasekara4348 2 жыл бұрын
අංජලී නංගියා 😍😍 ඇත්තටම භාවනාවක් වගේ ඒ හඩ 😇❤️ අහන්න අහන්න ආසයි 🥰 බුදු සරණයි අංජලී නංගියෝ ඔයාට ❤️🙏
@sachinidasunikadevindi9899
@sachinidasunikadevindi9899 2 жыл бұрын
Best of Luck Kavinda Malli 💝💖
@nipuni7528
@nipuni7528 2 жыл бұрын
🥺❤️ පස් දෙනාම එක වගෙ දක්ෂයි කවුරු අයින් උනත් දැනටමත් දිනලා ඉවරයි ❤️💫ඒවගේම Congratulations දුලංග අයියෙ අවසන් මහා තරගෙට යන්නම සුභ පතනවා දළදා සමිඳු පිහිටයි ❤️
@රුවන්ගීවියන
@රුවන්ගීවියන Жыл бұрын
Yes
@nadeeshavidushani3415
@nadeeshavidushani3415 2 жыл бұрын
මලිත් 🖤 අංජලී හරිම ලස්සන සුසංයෝගයක් අවසන් වේදිකාවේ දෙන්නම දකින්න බලාපො⁣රොත්තු වෙනවා. සුබ පැතුම් 🖤 කාවින්ද පොඩ්ඩටත් සුබ පතනවා, ඉදිරියට වැඩ කටයුතු සාර්ථකම වෙන්න කියලා. දෙරණ එක් තරගකරුවෙක් ඉදිරියට අරන් යන්න රසික ප්‍රසාදය වැඩියෙන් තියෙන දක්ෂයෝ එක එක්කෙනා කපනවා 🙁
@රුවන්ගීවියන
@රුවන්ගීවියන Жыл бұрын
👍🎵yes..
@vichakshi2218
@vichakshi2218 2 жыл бұрын
Anjalee thama me sare dream star💗💗🤩🤩❤️‍🔥❤️‍🔥💖💖😍😍💫💫
@රුවන්ගීවියන
@රුවන්ගීවියන Жыл бұрын
🤔
@dduranhithrangith7758
@dduranhithrangith7758 2 жыл бұрын
Lassanam voice eka kaviige...godaak dukai kavi oyawa ain karapu ekat...issarahat hoda nirmana walin idoriyt ynn suba pathanaw..kshesthraye digatam inna..apit oyawa blnnwth wene na nathtan...oya nathuwa mona dream.starda
@sankhanithathsarani9917
@sankhanithathsarani9917 2 жыл бұрын
හැමෝම දක්ශයි..❤👌එක් කෙනෙක් කියලා තෝරන්නේ කොහොමද😥😐
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
💕💕💕💕හරිම ලස්සනයි Group song එක 💕💕💕💕💕💕 දුලංග ❤️ මලිත් ❤️ කාවින්ද ❤️ රජිත ❤️ අංජලී ❤️
@රුවන්ගීවියන
@රුවන්ගීවියන Жыл бұрын
🤩🌟👍
@priyanthawijerathne9432
@priyanthawijerathne9432 2 жыл бұрын
Anjali an malith voice super 👌👌👌
@kaveemadushika8590
@kaveemadushika8590 2 жыл бұрын
kavinda ❤️ anjali❤️
@rtcinema6424
@rtcinema6424 2 жыл бұрын
Dream star anjalee thamai. Anjalita onama song ekak harima lassanata gayana karanna puluwan.❤️
@Shi_nya
@Shi_nya 2 жыл бұрын
අන්ජලි සින්දුවේ රහ තව තවත් වැඩි කරනවා... ඔය කටහඩ නම් භාවනාවක් ❤️😍❤️
@hemasrigamlath3479
@hemasrigamlath3479 2 жыл бұрын
නියමයි, ඔරිජිනල් එකටත් වඩා ලස්සනයි ❤️❤️❤️
@nethmikavindya75
@nethmikavindya75 2 жыл бұрын
දුලංග ❤❤🌟🌟 ලස්සනයි ඒ කටහඬ
@රුවන්ගීවියන
@රුවන්ගීවියන Жыл бұрын
Gindara..
@anjalimethsaraofficial3050
@anjalimethsaraofficial3050 2 жыл бұрын
මෙතෙක් දුර මාව රැගෙන ආපු ප්‍රේක්ෂක ඔබට ගොඩක් ස්තුතියි. මන් මේ තැන ඉන්නෙ ඔයාලා ගෙ වටිනා මනාපයෙන්. ඉදිරියටත් මාත‍් එක්ක මේ විදියට ම රැඳිලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ලස්සන නිර්මාණයකින් ඉක්මනටම හම්බවෙමු .ගොඩක් ස්තුතියි. - Anjali Methsara -
@chamodyanethmini893
@chamodyanethmini893 2 жыл бұрын
😘😍
@tharurupasinghe2745
@tharurupasinghe2745 2 жыл бұрын
කාවින්දගේ කටහඩ නම් භාවනාවක් ❤️
@nilushikaliyanage5137
@nilushikaliyanage5137 2 жыл бұрын
අංජලී...❤️❤️❤️
@රුවන්ගීවියන
@රුවන්ගීවියන Жыл бұрын
Yes
@y.r.hasithavihangaramanaya4868
@y.r.hasithavihangaramanaya4868 2 жыл бұрын
මලිත් අයියා ගීතයක් ගායනා කරද්දි ඒකා භාවනාවක් වගේ හිත නිවනවා සුභ පැතුම් ඔබ අනිවාර්‍යයෙන්ම අවසන් තරග වටයේ ගීත ගායනා කල යුතුයි.
@chirangaravihansi1460
@chirangaravihansi1460 2 жыл бұрын
මලිත් අයියගෙ voice එක මාරම ලස්සනයි 😍😍
@jayarathnejayarathne6471
@jayarathnejayarathne6471 2 жыл бұрын
Kavinda mallige hada thamay lassanama. Niyama hada paththakata dala theruwe pissuwak. Kavinda mallita jayama jaya wewa. Sangeetha ya kiyanne obatay.
@kasunboy6814
@kasunboy6814 2 жыл бұрын
10 පාරකටත් වැඩිය ඇහුවේ ම්න් විතර ද ❤️❤️❤️❤️❤️
@musicwithchethiya8304
@musicwithchethiya8304 2 жыл бұрын
Anjalee oya inna hinnda sindu aththatama lassannai
@dulmi9257
@dulmi9257 2 жыл бұрын
Kavinda no one can replace you. Your heartwarming voice was the reason to watch this programme , Good luck. Anjali and malith do your best .
@රුවන්ගීවියන
@රුවන්ගීවියන Жыл бұрын
🤔🤔
@hemasrigamlath3479
@hemasrigamlath3479 2 жыл бұрын
❤️❤️❤️anjalee❤️❤️❤️
@nadeekarathnayake100
@nadeekarathnayake100 2 жыл бұрын
All of you very talented.Anjalee the god has given you an amazing voice.And Kavinda we love your voice and talent forever and ever . Final 6 (including Pathum) are really clever.All the best .
@kalanapradeep9499
@kalanapradeep9499 2 жыл бұрын
අන්ජලී මලිත් 👍
@hirunisenawirathna2020
@hirunisenawirathna2020 2 жыл бұрын
හරිම ලස්සනයි. අන්ජලී නංගියෝ ඔයාට සුභ පතනවා. ඉදිරියටම යන්න. 💖💖💖💖💖💖💖
@රුවන්ගීවියන
@රුවන්ගීවියන Жыл бұрын
🎉🎇
@malshifernando7438
@malshifernando7438 2 жыл бұрын
Anjali thamai me para dream star kiyala hithenne mata witharada?🥰🥰
@chamidulakshan3253
@chamidulakshan3253 2 жыл бұрын
මලිත් ❤️
@kavidyawikramarathna4647
@kavidyawikramarathna4647 2 жыл бұрын
දුලංග...💥❤️😍
@hashisubasingha3248
@hashisubasingha3248 2 жыл бұрын
Anjalee you'r best singer 😍😍 Fantastic ❤
@hemasrigamlath3479
@hemasrigamlath3479 2 жыл бұрын
Anjaleege voice eken song eka tawat lassanai 😍😍😍
@hemasrigamlath3479
@hemasrigamlath3479 2 жыл бұрын
Anjalee super
@dilishahansamali8874
@dilishahansamali8874 2 жыл бұрын
මම කැමැත්තෙන් හිටියේ දුලංග,අංජලි,කාවින්ග තුන් දෙනා අන්තිම වටේදි දකින්න..
@senurisamadhi6161
@senurisamadhi6161 Жыл бұрын
ඔක්කෝගෙම කටහඩවල් හරිම ලස්සනයි 😍😍😍😍 වැඩිපුරම ආස කාවින්දගේ කටහඩට 😘😘😘😘 ඒක නම් පිස්සුවක් 🙈🙈🙈🙈
@රුවන්ගීවියන
@රුවන්ගීවියන Жыл бұрын
Yes..🎵🎶👍
@hemasrigamlath3479
@hemasrigamlath3479 2 жыл бұрын
Anjalee super 💪💎❤️
@dashmisathsarani657
@dashmisathsarani657 2 жыл бұрын
අන්ජලි❤මලිත්❤
@gimhaninilusika7634
@gimhaninilusika7634 2 жыл бұрын
අනේ මලිත් මල්ලි මාරම රහට ගයනවා.ඒ වගේමයි හැගීම් ගායනයත්.මාරම ලස්සනයි. 😍 හදවතින්ම සුභ පතනවා මල්ලියෝ 🙏🔥❤️
@shashikashashika6742
@shashikashashika6742 2 жыл бұрын
Eya kepunane..pau ane...dukai apita lassanama voice eka neda...
@රුවන්ගීවියන
@රුවන්ගීවියන Жыл бұрын
🎵🇱🇰🎶🌟
@yuganthilokusooriya9863
@yuganthilokusooriya9863 2 жыл бұрын
Anee Anjali oya sooooooo cute ❤️❤️❤️❤️❤️
@kusumjayarathne9220
@kusumjayarathne9220 2 жыл бұрын
Malithge voice eka lassnaiii
@sachinisewwandika3388
@sachinisewwandika3388 2 жыл бұрын
Anjali nanga your voice is awesome..❤️❤️
@රුවන්ගීවියන
@රුවන්ගීවියන Жыл бұрын
Yes yes...👍🎶
@sakunthalamadushani2016
@sakunthalamadushani2016 2 жыл бұрын
Kavinda mallige ktahda aheddith dukai wish krnwa malli oyge future ekta ❤
@sanjeewanigamage7814
@sanjeewanigamage7814 2 жыл бұрын
Anjalee ❤️‍🔥👌
@ruviniperera1632
@ruviniperera1632 2 жыл бұрын
Harima lassanai....mn oya 5 denatama subapathanava🤝♥️😘
@dilani12345
@dilani12345 2 жыл бұрын
Good luck malith ayya . Go ahead
@nawodyapathirana6352
@nawodyapathirana6352 2 жыл бұрын
Superb voice malith🔥🔥🔥🔥🔥🔥🌟🌟🌟🌟🌟🌟🌟
@chamaldissanayaka5782
@chamaldissanayaka5782 2 жыл бұрын
හැම සිංදුවක් ම ලස්සන උනේ අංජලීගේ වොයිස් එකෙන්.
@rd2604
@rd2604 2 жыл бұрын
Anjalee akka කියන කොටස් එහෙම මාරම රහක් තියෙන්නේ ඒක නම් හැමෝවම වශීකරවන කටහඩක් තමා ඔයාට තියෙන්නේ final එකට අපේ ආශිර්වාදය ඔයාට තියෙනවා . බයවෙන්නත් එපා . Akka මෙදා පාර dream star කරවනවාමයි . ඒක වුණේ නැත්නම් වැඩක් නෑ . All the best Anjalee akke👍
@shehanthivanka318
@shehanthivanka318 2 жыл бұрын
Aniwa ❤🔥
@imeshruwan3706
@imeshruwan3706 2 жыл бұрын
ඉදුදුන්න සේ නැසෙන රැවටිල්ල ලුහුබදින මායා....... මම් ආසම ඒ කොටසට..😍😍
@sadunniluka2330
@sadunniluka2330 2 жыл бұрын
ලස්සනයි ලස්සනයි 😍💚😍
@sarath1862
@sarath1862 2 жыл бұрын
කාවින්දගේ සංවේදී කටහඬ ආයේ ඇසෙන තුරු බලා ඉන්නවා. පුතා ඔයා නම් අපට මැණිකක්. ඔයාගේ අම්මා පින්වන්තයි දක්ෂ දරුවෙක් අනාගතයේ අපට දැනෙන්න ගීත ගයන්න 🌹🌹🌹
@nimanthalakshilaadikari6584
@nimanthalakshilaadikari6584 2 жыл бұрын
අන්ජලී මරුනෙ.. ❤️
@peshinidiwyanjali1207
@peshinidiwyanjali1207 2 жыл бұрын
Malith aiyage voice ekanam super...🤟😇
@රුවන්ගීවියන
@රුවන්ගීවියන Жыл бұрын
Yes...
@shimalis.madugoda5232
@shimalis.madugoda5232 2 жыл бұрын
Best voice for namber one malith hansaka,,,good luck,,,
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 83 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,8 МЛН
Group song | පෙම් හීන  (Dream Star Season 10)
7:16
TV Derana
Рет қаралды 1 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20