පෙම් බැන්ද සිත් බැන්ද | Pem Banda (Lyrics) Chandra Kumara Kandanarachchi

  Рет қаралды 69,291

SL Lyrics

SL Lyrics

2 жыл бұрын

Original Song Credits
♫ Singer : Chandra Kumara Kandanarachchi
♫ Lyrics : K.D.K. Dharmawardana
♫ Music : Upali Kannangara
RE-Created : K - POUND (MILAN F)
ගීතයේ සියලුම අයිතීන් මුල් අයිතිකරුවන් සතුය.
පෙම් බැන්ද සිත් බැන්ද
නෙත් කැල්ම රන් සිහින සේයා
ඉදුදුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහු බදින මායා
පෙම් බැන්ද සිත් බැන්ද
නෙත් කැල්ම රන් සිහින සේයා
ඉදුදුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහු බදින මායා
රන් තාරකාවෝ
දෙනෙතේ රැදුනාවේ
මේ සොදුරු සිහිනේ
කවදා ඉටු වේදෝ ලදේ
නිම් හිම් නැතේ
සෙනෙහෙ ලයේ
මන්දෝ ලදේ
සැගවී ගියේ
පෙම් බැන්ද හින්දා
ඉන් මා දැවුනාවේ
මේ සොදුරු පියසේ
නොඇසේ මිහිරි ගියේ
හැගුමන් මගේ
ඔබ හා බැදේ
පැවතුම් ඔබේ
නොදනී ලදේ
පෙම් බැන්ද සිත් බැන්ද
නෙත් කැල්ම රන් සිහින සේයා
ඉදුදුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහු බදින මායා
පෙම් බැන්ද සිත් බැන්ද
නෙත් කැල්ම රන් සිහින සේයා
ඉදුදුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහු බදින මායා

Пікірлер: 17
@SKASKumar
@SKASKumar Ай бұрын
චන්ද්‍රකුමාර කඳනාරච්චි මහතාට නිවන් සුව අත්වේවා.
@jasinthasudasingh1894
@jasinthasudasingh1894 6 ай бұрын
හරිම ලස්සන මියුර ගීතයක්🎉🎉❤❤❤
@user-zr2yw4ii4m
@user-zr2yw4ii4m 4 ай бұрын
Maru sinduwak thamai
@vasnthapadmini5879
@vasnthapadmini5879 4 ай бұрын
Harema adaraneya voice ekak ලස්සනයි
@TheGampaha
@TheGampaha Жыл бұрын
පෙම් බැන්ද සිත් බැන්ද..ඒ රිදම් පාට් එක.....පට්ට❤ ❤ ❤
@princediyasen
@princediyasen 3 ай бұрын
Superb❤
@thanujadilhani1851
@thanujadilhani1851 Жыл бұрын
Supiri
@chamalirajapaksha8093
@chamalirajapaksha8093 Жыл бұрын
🧡
@TheekshanaSandaruwan-rh4uh
@TheekshanaSandaruwan-rh4uh 4 ай бұрын
2024 3 12❤
@rameshifernando3464
@rameshifernando3464 2 жыл бұрын
ගිනියම් හිත් 2 lyrics ඔනී🥺🤗🥺🤗🥺🤗🥺🤗🥺🤗
@chamildewpura5131
@chamildewpura5131 Жыл бұрын
❤️❤️❤️❤️🔥❤️❤️❤️❤️🔥
@gaweshalokusuriya5629
@gaweshalokusuriya5629 2 жыл бұрын
❤️❤️❤️❤️
@rsnwijerathna225
@rsnwijerathna225 11 ай бұрын
2023
@adcreations593
@adcreations593 2 жыл бұрын
Oyge video walat copyright waden nadd
@TIKKA978
@TIKKA978 Жыл бұрын
@rsnwijerathna225
@rsnwijerathna225 11 ай бұрын
2023
@w.sajeewani3441
@w.sajeewani3441 Жыл бұрын
❤️
Pinna Male | Edward Jayakody | Lyrics Video
3:52
Old SINHALA Songs
Рет қаралды 1 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 7 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 7 МЛН
Liyathambara - ලියතඹරා | Athma Liyanage (Lyrics)
4:43
Sachira Kalhara
Рет қаралды 370 М.
Dhanapala Udawatta - Man Ithaliye Thani Una Lyrics
4:11
SL Lyrics
Рет қаралды 553 М.
Sina Mal Kakulu Pubuda - Shihan Mihiranga
4:25
Pissu Wage
Рет қаралды 53 М.
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН