No video

පූසන්ටයි බව්වන්ටයි පණු බෙහෙත් දෙන හරිම විදිය | Pet Talk

  Рет қаралды 26,081

Pet Talk

Pet Talk

Күн бұрын

පූසන්ටයි බව්වන්ටයි පණු බෙහෙත් දෙන හරිම විදිය | Pet Talk
Official Camera Partner
NIKON
Photo Technica
/ phototechnicasl
Roshan (Marketing Manager)
0775987687
ලංකාවේ කොහේ හිටියත් එක click එකෙන්
ඔබේ සුරතලා මිලදී ගන්න | ඔබේ සුරතලා විකුණා ගන්න
pettalk.lk/ වෙත පිවිසෙන්න
Facebook : / pettalksl
Instagram : / pettalksl
E-Mail : pettalksl@gmail.com
Thank you so much to all our viewers

Пікірлер: 86
@heroytsl1993
@heroytsl1993 3 жыл бұрын
ගැම්මක් මගෙ ජිවිතෙම සත්තු 😌♥️
@champikaaththanayake1533
@champikaaththanayake1533 3 жыл бұрын
Mageth
@freefirebootkiil1949
@freefirebootkiil1949 Жыл бұрын
Denna one beheth monwda upate idan
@umedakesara5621
@umedakesara5621 11 ай бұрын
අපේ බල්ලා කනවත් අඩුයි නිතරම ලි සිමෙන්ති අනනන්මනම් කනවා බත් ගොඩාක් කන්නැ කැවත් ඇග ගොඩාක් කෙට්ටුයි විටමිනි බෙහෙත් දුන්නා කිසිම වෙනසක් නැනේ ඇග.ගොඩාක් කෙට්ටුයි ඇයි ඒ
@crick9576
@crick9576 3 жыл бұрын
අයියේ ගොඩක් වටින විඩිඕ එකක් බුදු සරණයි තෙරුවන් සරණයි
@gamingninjayt5438
@gamingninjayt5438 3 жыл бұрын
Thank you වැදගත් දෙයක්
@anjusmix7601
@anjusmix7601 2 ай бұрын
Badai ugura depaththai idimenne panu rogayatada
@nizarahunaifa9813
@nizarahunaifa9813 3 жыл бұрын
Thank you pet talk Bohoma sthuthie 👍👍👍
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
🙏 ස්තුතියි ඩොක්ටර් ගොඩාක් පින් 🌹 ❤ 🙏 පුසන්ට අමාරුයි පණුබෙහෙත් පොවන්න ඉන්ජක්සන් නැද්ද ඩොක්ටර් .
@srimathirupasinghe
@srimathirupasinghe 3 жыл бұрын
Thank you pet talk 👍👍🙏🙏🙏
@sypetworld
@sypetworld 3 жыл бұрын
නියමයි
@user-us5wf5rt7d
@user-us5wf5rt7d 10 ай бұрын
❤ඇත්තටම මට නම් පැහැදිලි යි.වැල් වටාරම් නෑ කෙටියෙන් යමක් පැහැදිලි කරන හොඳ Doctor කෙනෙක්.
@sadanimayadunna6811
@sadanimayadunna6811 3 жыл бұрын
දෙන්න ඔනේ මාත්‍රා ගානත් කිව්වනම් ⁣වටිනවා.
@izy3096
@izy3096 Жыл бұрын
@Amasha Jayasooriya Bohoma sthuthiyi....oka hoyagnn baruwa idiye ❤️
@Kavii313
@Kavii313 Жыл бұрын
Thanks Dr 🥰🥰🥰❤️
@imalmadhusanka3929
@imalmadhusanka3929 3 жыл бұрын
පනු බෙහෙත් කියනෝ විතරයි ඇහුනේ.. ඒ ඩොක්ටර් දිහා කට ඇරන් බලන් හිටපු එක තමා ඉවරවෙනකම් කරේ😍
@darknoise150
@darknoise150 2 жыл бұрын
😂😂😂😂😂😂
@theshaninishadika1991
@theshaninishadika1991 3 жыл бұрын
Thanks
@tharuwickramasinghe516
@tharuwickramasinghe516 3 жыл бұрын
Thanks doctor
@imalkavindu2437
@imalkavindu2437 3 жыл бұрын
El. Ridgeback gana full video ekak krnnko ayye. ☺️☺️😍😍😍
@rbuddikaperera7241
@rbuddikaperera7241 3 жыл бұрын
Tnx broo...
@nirashashanthi553
@nirashashanthi553 2 жыл бұрын
අනේ ඩොක්ටර් මට reply කරන්න මේකට අනිවාරෙන්😭.මගෙ පූස් පැටියා ගොඩක් පොඩි.එයාට වෙනදට බත් එහෙමත් දෙනවා.ඒත් බත් දෙන්නෙ නැතුව අද එයාට කිරි විතරයි දුන්නෙ.එයා ගොඩක් කිරි බිව්වා.ඒත් එයා රෑ වමනෙ දැම්මා.අනේ එයා පොඩී.මට බයයි😭😭😭 මොකද කරන්නෙ මන්
@mindrelax303
@mindrelax303 2 жыл бұрын
මං ගාව පිරිමි පූස් පැටියෙක් ඉන්නවා.. එයාලට බෙහෙත් විදින්න ඕනෙද.. බෙහෙත් විදින්න වයස සීමාව තියෙනවද.. බේහෙත් විදින්න කීයක් විතර යනවාද.. පැහැදිලි කිරීමක් කරන්න ..
@hirunmarcus
@hirunmarcus 3 жыл бұрын
Thank you pettalk 👍😃
@TheMaxkas
@TheMaxkas 3 жыл бұрын
appreciate....
@vignarisha506
@vignarisha506 3 жыл бұрын
Golden retrevar dog la wayasa kiyathi da Cross karana
@j.jmusic367
@j.jmusic367 3 жыл бұрын
අපේ ගෙදර normal & persian cross පූසො දෙන්නෙක් ඉන්නවා.ඒ දෙන්නගේ බූල් ටිකක් වැඩියෙන් යනවා.ඒකට පිළියමක් තියෙනවද doctor
@beenubublee3927
@beenubublee3927 3 жыл бұрын
animal hospital pharmacy wela thiyanawa "Quadra coat" eka poosage bara anuwa denna , sathiyakin passe bool enawa. maasayak hari digatama denna.
@luckymadushanka8017
@luckymadushanka8017 2 жыл бұрын
ඩොක්ට පූස් පැටවුන්ගේ පස්ස පන නැති වෙන්නෙ මොකද ඩොක්ට එකට බෙහෙත් මොනවද
@nimeshanisansala5286
@nimeshanisansala5286 2 жыл бұрын
ape pusata pati panu rogaya hedila beheth genawa. den peththa powanna be. diya karala pewwama apahu wamane demma. kemata dala dunnata kanneth ne. beheth gillana widiha genath vedio ekak danna puluvanda
@shalikahansani9087
@shalikahansani9087 Жыл бұрын
Peththa kata athulata dala kata wahala nahayata chuttak pibinna ethkota gilenawa eyata 🙂 nahayata bimagenama inna epa hode😑
@kkdkoralage2790
@kkdkoralage2790 11 ай бұрын
බොහොම පින්. පූසට බෙහෙත් පොවන්න අමාරුයි.මොන විදිහට දුන්නත් බැහැ.
@champikaaththanayake1533
@champikaaththanayake1533 3 жыл бұрын
Ane mata th innvoo panata pana dena manussayek vage gthi guna thiyana yodhayek vage rott kellak🐕💖🤙
@lakmaliandrew9104
@lakmaliandrew9104 3 жыл бұрын
Boxer gana thava video ekak karanna please
@srimalialuthgedara3401
@srimalialuthgedara3401 3 жыл бұрын
Parvovirus 1a gana kiyalla denna puluwanda doctor
@slffking647
@slffking647 Жыл бұрын
අපේ ගෙදට ඉන්නෙ belgian shepherd dog kenek eya harima shok
@KoshilaSLC
@KoshilaSLC 2 жыл бұрын
Dosage එක ගැන කියලා නෑ නේ
@madhuruwanthika3927
@madhuruwanthika3927 Жыл бұрын
Hoda panu beheth ekak kynna pluwnda
@Thilinamadhushanka-pd6ht
@Thilinamadhushanka-pd6ht 7 ай бұрын
පූසාන්ට බූල් වැවෙන්න විටමින් එකක් කියන්නකො පුස මහත්වෙන්නත් විටමින් එකක් කියන්න💞
@gayaniharshani4901
@gayaniharshani4901 9 ай бұрын
පැටවු හම්බෙන්න ඉන්න පූසියක්ට පනු බෙහෙත් දෙන්න පුලුවන් ද එහෙම දෙන පණ බෙහෙත් වර්ගයක් කියන්න pless
@delrin3989
@delrin3989 3 жыл бұрын
පුසන්ට දෙන්න ඔනි tablet එකද liquid එකද
@seethakumari5066
@seethakumari5066 Жыл бұрын
Mage pusata masa 3n 3ta denawa
@nizarahunaifa9813
@nizarahunaifa9813 3 жыл бұрын
Apita mewa hawonta 🐇 denna barida
@crazypanda9958
@crazypanda9958 3 жыл бұрын
Respect
@thmdmekala9079
@thmdmekala9079 4 ай бұрын
Panu pethi denn oni pusonta reeta d
@hndark
@hndark 3 жыл бұрын
Ela ela br
@crazypanda9958
@crazypanda9958 3 жыл бұрын
Ela aiya
@vinithadesilva4333
@vinithadesilva4333 Жыл бұрын
පනු බෙහෙත් මම රෑ තමයි දෙන්නේ .සමහර වෛද්‍යවරුන් කියනවා හිස් බඩ දෙන්න කියලා .ඒක කොහොමද ?
@deshanpramodya2365
@deshanpramodya2365 2 жыл бұрын
Me doctor kohed inne.?
@crazypanda9958
@crazypanda9958 3 жыл бұрын
Gammak
@nikeshiranaweera1298
@nikeshiranaweera1298 3 жыл бұрын
බර අනුව කොහොමද දෙන්නේ...??
@nekki2678
@nekki2678 2 жыл бұрын
doctor අපේ පූසා කටුස්සෙක් කෑවා. පූසා මැරෙයිද docter ?
@rvlanka2292
@rvlanka2292 3 жыл бұрын
බල්ලන්ට එන හොරි රෝගයට හොද බෙහෙතක් කියන්නකෝ
@user-rl5iv4ex3v
@user-rl5iv4ex3v Жыл бұрын
අපේ බල්ලාගේ ඇගේ මයිල් යනවා.කෑම කන්නේත් නෑ.ඒකට බෙහෙතක් නැද්ද?❤❤
@crazypanda9958
@crazypanda9958 3 жыл бұрын
Ela
@lakruwanmahoda7565
@lakruwanmahoda7565 2 жыл бұрын
බල්ලන්ට පනු බෙහෙත් දියර කෑම වලට දාලා දෙන බෙහෙත් කොහොමද දෙන්නෙ
@vxdmusic3062
@vxdmusic3062 6 ай бұрын
අනේ පූසොන්ට දෙන පනු බෙහෙත් වල නම් කියන්නකො අපි බොන එවමද එයාලටත් දෙන්නෙ
@sameeraprabath7
@sameeraprabath7 3 жыл бұрын
Patta 🐈🐕🥰😍
@madawathoughts4301
@madawathoughts4301 3 жыл бұрын
බලු පැටියට නිතර ඉක්ක වැටෙන්නෙ ඇයි?, මාස දෙක තුනක ඉදන් තියනවා, සාමාන්‍ය එකෙක්..
@Tharinduadikari13
@Tharinduadikari13 2 жыл бұрын
❤️❤️
@gayansameera3844
@gayansameera3844 3 жыл бұрын
කොහෙද ඔය Docor inne
@DEWAN_K
@DEWAN_K 3 жыл бұрын
කොහොමද ash
@slmadumalgaming5102
@slmadumalgaming5102 3 жыл бұрын
මම තමයි පලවෙනි comment එක.
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
බොරු....
@slmadumalgaming5102
@slmadumalgaming5102 3 жыл бұрын
ඇත්ත
@AHirun-ir8xy
@AHirun-ir8xy 3 жыл бұрын
@@slmadumalgaming5102 බොරු
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
@@slmadumalgaming5102 බොරු. 4th comment එක
@slmadumalgaming5102
@slmadumalgaming5102 3 жыл бұрын
ඇත්ත ඕයී
@bossgamingjanu2939
@bossgamingjanu2939 3 жыл бұрын
👍👍👍👍
@bigbang2182
@bigbang2182 3 жыл бұрын
මිනිස්සුන්ට දෙන ඒවමද දෙන්නෙ
@romanticheartsyou_me1992
@romanticheartsyou_me1992 3 жыл бұрын
Na drontal plus kiyla tiynwa.eyage bara anuwa denne.10kg nam 1 pettai.anna ehma.
@harshanidineshika2
@harshanidineshika2 2 жыл бұрын
මාසෙට එක පාරයි නේද දෙන්න ඕනි මාස තුන පහු උනාට පස්සේ
@kkdkoralage2790
@kkdkoralage2790 11 ай бұрын
බළලා ගැන විතරක් දාන්න.මම බල්ලන්ට කැමති නැහැ.ඉස්සර කැමතියි.අපේ ගෙදර අපේ අක්ක හදන බල්ල නිසා බල්ලො නම් එපා.
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
❤️
@nikeshiranaweera1298
@nikeshiranaweera1298 3 жыл бұрын
තව. විටමින් c එකයි අසමෝදගම් පුසෝ බල්ලන්ට දෙන්න පුලුවන්ද..මං දෙනවා හෙම්බිරිස්සාවක් එහෙම ආවම විටමින් c ,එයාලාගේ බඩ රිදෙනවට අසමෝදගම් දෙනවා..එක හරිද??
@romanticheartsyou_me1992
@romanticheartsyou_me1992 3 жыл бұрын
Ow eyalata denne podi ayata dena asamodagum eka.loku ekknknm mesa hadi 2k or 3k denna.
@pudamyadamnadi1366
@pudamyadamnadi1366 3 жыл бұрын
😀😀😀
@ShanukaRathnayake
@ShanukaRathnayake 3 жыл бұрын
Oya dan karanne kello promote karana eka.. ballo newei.. 😂
@irudasathsanduweerasooriya554
@irudasathsanduweerasooriya554 3 жыл бұрын
☺️☺️☺️☺️😁😁
@fishworldsrilanka4390
@fishworldsrilanka4390 3 жыл бұрын
70 👍
@cricketboy14
@cricketboy14 2 жыл бұрын
🤤🤤🤤🤤🤤🤤🤤🤤
@slshorts4077
@slshorts4077 Жыл бұрын
පිටිපස්සෙන් චූටි සුදුපාට පනුවෝ විටින් විට වැටෙනවා නං මාරන්තිය වෙන් නෑ නේද 🥺 අනේ හෙට තමා පනු බෙහෙත් ගේන්න වෙන්නේ
@crazypanda9958
@crazypanda9958 3 жыл бұрын
Fatta
@crazypanda9958
@crazypanda9958 3 жыл бұрын
Respect
@tharulyadewmindi4893
@tharulyadewmindi4893 3 жыл бұрын
Thanks
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,1 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 31 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,1 МЛН