බව්වන්ගේ පස්ස පණ නැති වුනොත් කරන්න ඕන හරිම දේ | Canine distemper | Pet Talk

  Рет қаралды 40,164

Pet Talk

Pet Talk

3 жыл бұрын

බව්වන්ගේ පස්ස පණ නැති වුනොත් කරන්න ඕන හරිම දේ | Canine distemper | Pet Talk
Official Camera Partner
NIKON
Photo Technica
/ phototechnicasl
Roshan (Marketing Manager)
0775987687
ලංකාවේ කොහේ හිටියත් එක click එකෙන්
ඔබේ සුරතලා මිලදී ගන්න | ඔබේ සුරතලා විකුණා ගන්න
pettalk.lk/ වෙත පිවිසෙන්න
Facebook : / pettalksl
Instagram : / pettalksl
E-Mail : pettalksl@gmail.com
Thank you so much to all our viewers

Пікірлер: 189
@prabhaperera6224
@prabhaperera6224 2 жыл бұрын
හරිම වැදගත් කරුණක්.thank you
@LawoOfficial
@LawoOfficial 3 жыл бұрын
නියමයි.හැමදාම මෙ වගේම කරන්න ලැබේවා.
@sandamalisandaruwan8516
@sandamalisandaruwan8516 3 жыл бұрын
Godak watinawa .thank you pet talk.
@sahanhasaranga4355
@sahanhasaranga4355 3 жыл бұрын
Thanks ayye 🙏
@dushanthitharanga284
@dushanthitharanga284 3 жыл бұрын
Good job pet talk. Keep it up😍😍😍😍❤❤
@srimathirupasinghe
@srimathirupasinghe 3 жыл бұрын
Thankyou pet talk 👍👍👍👍
@sameeraprabath7
@sameeraprabath7 3 жыл бұрын
ගොඩක් වැදගත් 💐
@AshVlogs_sl
@AshVlogs_sl 3 жыл бұрын
❤️ adareiii
@kanchanamadushani8760
@kanchanamadushani8760 3 жыл бұрын
Thank you
@sithulinethsarani7617
@sithulinethsarani7617 Жыл бұрын
Thank you ❤
@tdammikasanjeewani7526
@tdammikasanjeewani7526 3 жыл бұрын
Attatama hoda video ekak🌹☺️
@kavishyajayasinghe8629
@kavishyajayasinghe8629 3 жыл бұрын
First view
@anjaloudeshara7134
@anjaloudeshara7134 3 жыл бұрын
Niyamai ❤️👌👌
@rbuddikaperera7241
@rbuddikaperera7241 3 жыл бұрын
Tnx broo...
@tiktoknawa5547
@tiktoknawa5547 3 жыл бұрын
බල්ලොන්ට පූසොන්ට සර්ප දශ්ඨනයකදී දිය යුතු ප්‍රථමාධාර ගැන වීඩියෝ එකක් කරන්නකො
@SamanthaGamage-mu9sw
@SamanthaGamage-mu9sw Ай бұрын
ගොඩක් පින්!!!
@champikamanikpura3591
@champikamanikpura3591 3 жыл бұрын
Niyama video ekak .......👍👌🤟
@anuradhalakmini6448
@anuradhalakmini6448 2 жыл бұрын
ගෙදර අය මාසයක් අඩ අඩා දුක් වින්දා එයාව හොදකරන්න හැමතැනම අරන් ගියා ඒත් එක ඩොක්ටර් කෙනෙක්වත් එයාව හොදකරලා දුන්නෑ රතු රුදිරානු නෑ කීව එයා අපිව දාල යන්න ගියා 😥
@mr.654
@mr.654 3 жыл бұрын
නියමයි ව්ඩ්යෝ එක 👈
@thilakperera7229
@thilakperera7229 2 жыл бұрын
Niyamai aiye
@bossgamingjanu2939
@bossgamingjanu2939 3 жыл бұрын
Niyamai
@visaakaa4884
@visaakaa4884 Жыл бұрын
කලින් comment එකේ කියන්න බැරිවුණා තව වැදගත් දෙයක්. අපේ බහුතරයක් පූසෝ ඇති කරනවා. බොහෝ අය anti rabies එක වත් විදින්නෙ නෑ, එයාලා ගාව ඉන්න පූසන්ට. එයිනුත් බහුතරයක්ම tricat vaccine එක ගැන දන්නෙවත්, අහලාවත් නෑ. Persian පූසෝ හදන අය නම් හරියට වැක්සීන් කරනවා sure, මොකද පූසා හෙන ගණන්. පූසන්ට බෝවෙන රෝග වලින් ආරක්ෂාවටයි Tricat විදින්නේ. ටිකක් ගාන සැරයි තමයි දැං. ඒ දෙකත් පැටියා කාලේ booster කලාට පස්සේ අවුරුද්දට වතාවක් අලුත් කරන්නයි තියෙන්නේ. ඒකේ වාසිය ගැන කියන්න තියෙන්නෙත් කලින් කතාවමයි. පූසෝ රැලේ කාලෙට ඇවිදින්න ගියාම ඔය ලෙඩ හදාගන එනවා, නැත්නම් මැරිලා එන්නැතුව අරිනවා. ඉතිං කට්ටිය, fb post දම දම වැලලෙනවා, සතා ගෙදරට එන්න කියලා ඔයාලත් ප්‍රාර්ථනා කරන්න කියනවා දැකලා තියනවා. සත්තු හදනවා නම් මේවා ගැනත් ටිකක් හරි දැනුවත් වෙන්න. මම වෙට් හොස්පිට්ල් ගියාම බොහෝ නොදන්න දේවල් දකින දේවල් ඇසුරින් විමසනවා. ඩොක්ටර්ගෙනුත් අහනවා. එහෙම දැනගත්තු වගේම දැනගෙන මම පිලිපදින දේවලුයි මේ කෙටුවේ හැම සුරතලයෙකුගෙම යහපත තකා
@sahanadhikari9026
@sahanadhikari9026 2 жыл бұрын
Parvo gana video ekak karanna eka godak wadagath wenwa godaak kattiyata
@lakmaliandrew9104
@lakmaliandrew9104 3 жыл бұрын
Klaus kiyana australian bloodline boxer ekka karanna lakawatama inne australian import eya witharai.
@lakmaliandrew9104
@lakmaliandrew9104 3 жыл бұрын
Boxer gana thava video ekak karanna please.
@nelakshikamadushani2641
@nelakshikamadushani2641 2 жыл бұрын
Mata inne GSD kenek. Dn eyata au. 1 masa 2.eya hodata hadila inne. Sathi 3kata vitara kalin kema kanne nethi una. Bade amaruwk kiyala injec. Dunna. Tiken tika kaba awa, kata weulanawa,sema wage katin enawa. Bade ajeeranayak kiyala digatama behet kare. Dn kiyanawa distemper kiyala. Eka kiuwe avidagannat beri unama. Injection deela tiyeddit hadenawada ehema..
@theekshanapethum8367
@theekshanapethum8367 3 жыл бұрын
First comment ❤️
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
NO. 2nd
@sardhachathurangani5717
@sardhachathurangani5717 Жыл бұрын
Sathitaka withara idala eyata suda yamak wagw deyak yanawa ekata behethak kiyannako .kama kanneth na .kettu wela
@priyankawijerathna8366
@priyankawijerathna8366 3 жыл бұрын
Hip dysplasia lede gana video ekak one eka hoda karaganne khomada kiyala
@uneshkaambepitiya1558
@uneshkaambepitiya1558 3 жыл бұрын
Pet talk 2021 taragaya tiyanawata
@Lakmalyoutube
@Lakmalyoutube Жыл бұрын
Beheth viddath hadenawada?
@sachithishara8479
@sachithishara8479 2 жыл бұрын
Bauwaga Mata kiyanawada kakulak kadunahama kohomada, aka hadaganna,
@MrShort1999
@MrShort1999 3 ай бұрын
Fit eka hadenawa ape bawwata? Beheth thiyeda
@hiruni3401
@hiruni3401 2 жыл бұрын
Mage balu patiyata me rogaya hadila kiyl පශු වෛද්‍යතුමා beheth 4k widda.dan balu patiyage belle loku gediyak awilla.husma ganne amaruwen kama kanneth na.mekata mokada karanna onaa
@manujafafggxg1741
@manujafafggxg1741 Жыл бұрын
happy
@Tishal_Adithya
@Tishal_Adithya 3 жыл бұрын
First view
@Tishal_Adithya
@Tishal_Adithya 3 жыл бұрын
First like
@sachiranawanjana203
@sachiranawanjana203 3 жыл бұрын
dhl ekada
@sandarusasan271
@sandarusasan271 2 жыл бұрын
Apa ballo dannak oka hadila maruna
@dedunuwarsha6082
@dedunuwarsha6082 Жыл бұрын
Mage balu patiyata masa 2i Eya nidi gena arunen passe avida ganna ba Bada gaga avidinne davas dekaka idan Eth payakata vithara passe hariyanava Ai e
@linukalewhan6916
@linukalewhan6916 2 жыл бұрын
Oya injecshen ekak kiyak genawada?
@ayomaldissanayake2114
@ayomaldissanayake2114 3 жыл бұрын
ගොඩක් වැදගත් දෙයක් මේක නං ❤️🖤
@anushakulathunga1446
@anushakulathunga1446 Жыл бұрын
Ane mage manika ada ude idn knne na eyata awidala ynnath ba ehemma nida gnnwa eyt mokdd wela thiyenne docktr.eyge docktnm kiuwe muthra blok ekk kiyl.hawas wenakn eyt krnn beheth ndda
@maneth1457
@maneth1457 3 жыл бұрын
අපේ බල්ල මුලින්ම වමනේ දැම්ම කෑවේ නෑ දවස් දෙකක්, ඊට පස්සේ අපි පශු වෛද්‍යවරයකු ට පෙන්නුවා දැන් දවස් 7යි දැන් කියනවා වකුගඩු නරක්වෙලා කියලා ඒක නිසා පාවෝ වගේ තත්වයක් ඇතිවෙන්න පුළුවන් ද?
@indikaaherath6267
@indikaaherath6267 3 жыл бұрын
Ape ballata tikak hodai hodatama hoda veida
@sadeepaliyanage988
@sadeepaliyanage988 3 жыл бұрын
Injection name pls
@lakshmanprasanna1152
@lakshmanprasanna1152 3 жыл бұрын
👍❤👍👍
@kavishnimalka9991
@kavishnimalka9991 3 жыл бұрын
1st
@somalatharathnayake241
@somalatharathnayake241 Жыл бұрын
👍👍
@dlanadinisuru6258
@dlanadinisuru6258 Жыл бұрын
ayye pavo virus ekatath canine distemper ekata wage hadenna kalin apata kamathinam vaccine cource ekak widiyata karannyanna puluwanda
@vincent3990
@vincent3990 2 жыл бұрын
bauwata masayai. kakulak addanawa. usa tanakata naginna bha.dr.kenek hamu wenna onada
@sandalisewwandi1605
@sandalisewwandi1605 4 ай бұрын
Mage bawwata masa 3i ,eyawa mama gaththe sale ekakin eyata ethanin virus eka hadila mama treatment Kara eyawa gahenwa oluwa paththata yanwa Ane pls monawath nedda eyata treatment pls help karanna
@MilaniWijenayake-gy3ie
@MilaniWijenayake-gy3ie 6 ай бұрын
Ape alu ta masa 4k wena bawwek ayawa holawala atha arala Dala Dan kinda Pana na katin Kela peranawa Beth dunna pet doctor kenekgen. Thel ganawa. Hodata kanawa bonawa Eyata awidinna bari weida doctor
@anuradhalakmini6448
@anuradhalakmini6448 2 жыл бұрын
අනේ දෙවියනේ මේ දේ දකින්න පරක්කු උනානි මගෙ සුදුමහත්තයා මැරුනා 😥
@sachiranawanjana203
@sachiranawanjana203 3 жыл бұрын
pawo ekada oya ledeta videnne
@nisansalamadushani4688
@nisansalamadushani4688 Жыл бұрын
E ledeta haiyen kee gahanwada
@jayanrathnayake8433
@jayanrathnayake8433 3 жыл бұрын
මටහරි අසයයි😍😍😍😍😝🤩
@miyesimusic
@miyesimusic Жыл бұрын
Distemper හැදුනම සේලයින් දෙන්න හොඳ නැද්ද
@srilankavisit5756
@srilankavisit5756 3 жыл бұрын
@SubasiniSuba-qd8cy
@SubasiniSuba-qd8cy 9 ай бұрын
Ane mis ape ballata beheth widala thiyenne eth eyata hadila me lede dan beheth denawa sanipa weida mis beheth widala thiyena nisa eena ledakda danne riplai karanna mis
@ayeshamadhushani4200
@ayeshamadhushani4200 3 жыл бұрын
Mage ballge eka kanak pahalata kadagena watila ekta monada karana behet 😔😔😔
@tharindudesilva-ep2vf
@tharindudesilva-ep2vf 5 ай бұрын
Ane ape bauwata sathi 3i iye pavo beheth eka widda ada passe kakul deka pana na avida ganna ba eya watenawa ane eyata mokada karanne
@saneeshamidori622
@saneeshamidori622 6 ай бұрын
Me lede bo wenawada?sathekugen sathekuta ho manussauinta?😢
@nimalchandrarathna9450
@nimalchandrarathna9450 2 жыл бұрын
Awidinakota atha pana nethiwenn ai
@niroshanprasath3999
@niroshanprasath3999 Жыл бұрын
Ape බල්ලා happuna uge den පස්ස pana ne මොකද karanna one
@maleeshaumayangi8134
@maleeshaumayangi8134 3 жыл бұрын
👍👍👍👍👍👍
@nayanimadushika5775
@nayanimadushika5775 3 жыл бұрын
Pusant mond krnn oni
@RcDahanayaka-rz3xh
@RcDahanayaka-rz3xh 7 ай бұрын
Attatama okollont godak thanks me wage video ekak dammat ape bauwatath me lede hadila tiyenne 1vaccsin eka gahuwa dan my kad karanne😢
@Lakmalyoutube
@Lakmalyoutube Жыл бұрын
Api kalin ennath kala.eth hadunane.
@surangawaruna5762
@surangawaruna5762 3 жыл бұрын
😍😍😍😍😍
@sllionekinggaming7624
@sllionekinggaming7624 2 жыл бұрын
Ane ape ballata haduna eth ennath karala thibbe
@mypet3601
@mypet3601 3 жыл бұрын
පස්ස පන නැති වෙනවා කියන්නේ pawo ද. වීඩියෝ එක ගොඩක් වැදගත් තෑන්ක්ස් ඉස්සරහට american bully ලගෙ වීඩියෝස් කරන්න plss
@kavinduhansaja2445
@kavinduhansaja2445 3 жыл бұрын
පාවෝ කියන්නේ ලේ බඩ යනවට
@WilesundaraBanda
@WilesundaraBanda Жыл бұрын
Pusange Pana nathiwenawata deyak kiyanna
@anushasandamali8829
@anushasandamali8829 Жыл бұрын
Ane mage bawwata hitagena inna be ayawa nikam wena wenawa wage a me asanipe hedennada 😢
@piyumisasindula7962
@piyumisasindula7962 Жыл бұрын
ethakota puusanta passa pana nathi unoth karanne mkkda
@user-lz5xi8ys7p
@user-lz5xi8ys7p 10 ай бұрын
Waksin eka gahuwoth hariyaida dokther
@WilesundaraBanda
@WilesundaraBanda Жыл бұрын
Meka pusanta hodaid😢
@sanduwithanage9827
@sanduwithanage9827 2 жыл бұрын
Ape pusatat meka haduna
@chamithlaksahan3266
@chamithlaksahan3266 2 жыл бұрын
අල්ලපු ගෙදර බල්ලා ... උට පස්ස පන නෑ ...දැන් අපේ ගෙදර.... එක ඩොක්ටර් කෙනෙක් කිව්වා ... වැඩක් නෑ ... වියදම් කරට ගොඩ ගන්න බෑ .. හොදට කන්න දෙන්න කිව්වා ... මම මොකද කරන්නෙ තව කෙනෙක් ගෙන් අහන්නද ... උගේ පිටේ හරිඅයට කිනිතුල්ලා පොකුරු පොකුරු ඉන්නවා ... උගේ බූල් හින්දා පෙන්නෙ නෑ ...
@priyangakumuduni2476
@priyangakumuduni2476 3 жыл бұрын
davasaka mage depala විකුණනවා නොමිලේ saththunta beheth karana hospital ekak patan ගන්නවා ...paavo th harima අමාරුයි නේද ?mage සත්තු 3 kata හැදිල hondakaragaththe godak viyadam karala.. අමාරුවෙන් jivathvena minissu කොහොමද සතුන්ට loku mudalak viyadam කරන්නෙ...එන්නත් unath denna එයාලට beriveineda?
@kumuduperera9321
@kumuduperera9321 Жыл бұрын
Inna thanak nathi weedi sarana saththunta inna thanak hadana eka mageth loku hinayak...marenna kalin aniwaryen eka karanva
@sriyaniwijenayaka556
@sriyaniwijenayaka556 Жыл бұрын
Ane wasanawan oya wage pin sithuwili pahala wana hith walata matath mamath panawage adarayen hadapu buwanta oya lede hadila beraganna godakdewal kala thama hoda na ape grdara mala geyakwela thiyenne
@uneshkaambepitiya1558
@uneshkaambepitiya1558 3 жыл бұрын
Pet talk tame superman aka
@Sandamali..537
@Sandamali..537 2 жыл бұрын
Math aran giya eth eyawa gahena nisa hodakaranna ba kiuwa 😔
@dinuvivinsaranipitagampala2559
@dinuvivinsaranipitagampala2559 2 жыл бұрын
මේ ලෙඩේට හොඳ doctor කෙනෙක් කියන්නකො වත්තල පැත්තේ ඉන්න
@sakuniVihangana
@sakuniVihangana 2 ай бұрын
Puusantath hadenawadaa
@imalkavindu2437
@imalkavindu2437 3 жыл бұрын
Ash අයියේ. අපිට 1st time බල්ලෙක් හදනවනම් හදන්න හොද වර්ගයක් කියන්නකෝ.... Ridgeback කෙනෙක් හදන්න වගේ හොදයිද ??? ... please reply එකක් දෙන්නකෝ...
@PetTalk
@PetTalk 3 жыл бұрын
epa malli lab kenek hadanna
@imalkavindu2437
@imalkavindu2437 3 жыл бұрын
@@PetTalk Ridgeback කෙනෙක් හදන්න තමා ගොඩක් ආස අයියේ😍😍😍. අමාරු වෙයිද හදන්න😥😥😥..
@ruwanthikarunasena5451
@ruwanthikarunasena5451 Ай бұрын
එකතැන සිටිමෙන් තුවල අැතිවුනාම මොකද කරන්නෙ
@piumiprarthana.3358
@piumiprarthana.3358 Жыл бұрын
මගේ බලු පැටියගෙ පිටිපස්සෙ කකුල් දෙක පන නෑ ඇවිදින්න අමාරැයි එයාට මාස 3ක් වගේ වෙන්නෙ. ඩොක්ටර් කෙනෙක් ලගට ගිහින් බෙහෙත් කලත් තාම හොද නෑ අනේ බෙහෙතක් කියන්නකෝ එයාව බේරගන්න
@thimalnethvara3031
@thimalnethvara3031 Жыл бұрын
එක නෙවෙයි අයියෙ අපෙ බල්ලා ගෙනල්ලා සති 5 වෙනවා ඒත් කැ ගහනවා ඇයි ඒ
@shaneshane2786
@shaneshane2786 2 ай бұрын
Dan me video eka dala 3 years gihilla thiyenawa thama merkata beheth hoyagena na danata ballan kiyak nam marila athida meka gana hoyala balanna kawruth nadda dan aaye patan aran mee lede thawath ballan marenna ida nodi behethak hoyaganna😢😢
@user-xz9xg3zu3f
@user-xz9xg3zu3f 2 жыл бұрын
අපේ බල්ලගේ පිටිපස්සෙ කකුල් දෙක පන නෑ එයාට නැගිටින්න බෑ.නිතරම වේදන්නවෙන් කෑ ගහනවා.මොකක්ද කරන්න ඕන ඒකට අපේ පැත්තේ පශූ වෛද්‍ය එකක් නෑ ගොඩක් දුර යන්න ඕන 20km විතර යන්න ඕන මොකක්ද කරන්න ඕන කියන්නකො ලොකු උදව්වක්😔
@suvinism9253
@suvinism9253 2 жыл бұрын
Ape bawwatath ehemai, klin kenek idala nathiuna, aniwaryenma පශුවෛද්‍ය kenek lagata geniyanna one, amaruwa, kle, mudal kochchra apahsu unath krnnama one පශුවෛද්‍ය kenek lagata geniyannama wenawa, apith heta udenma yanawa, 😔😓
@rupuntharuksha2043
@rupuntharuksha2043 2 жыл бұрын
කහා වමනය ynne ai.. Knneth nha
@dharshikamadhumali8511
@dharshikamadhumali8511 4 ай бұрын
පාවෝ වෙන්න පුලුහන්
@kavindabuddhi
@kavindabuddhi 8 ай бұрын
Video eka balala enakota balla nathi wela😓
@wasanadamayanthi5045
@wasanadamayanthi5045 Жыл бұрын
අපේ පූසාගෙ පස්ස පන නෑ දැන් දවසක්.බෙහෙත් මොනවත් කියන්න බැරි ද
@udeniranaweera1122
@udeniranaweera1122 3 жыл бұрын
Doctor,distemper vaccination එක දෙන්න ඕන වයසක් තියෙනවද?
@kavinduhansaja2445
@kavinduhansaja2445 3 жыл бұрын
මාස 1 1/2 වගේ දෙනවා
@udeniranaweera1122
@udeniranaweera1122 3 жыл бұрын
@@kavinduhansaja2445 vaccination ekata kiyana name eka mokadda oya dila tiyenawada?
@kavinduhansaja2445
@kavinduhansaja2445 3 жыл бұрын
ඒක බලු පැටියෙක්ව ගත්තම අනිවා දෙන්න ඕන.0713429142 whatsapp msj ekk danna mm 4to tika dannam
@isharasandunika2652
@isharasandunika2652 3 жыл бұрын
Mama thamai palawei comment eka onna....
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
බොරු. 4th comment
@janithshanaka9094
@janithshanaka9094 11 ай бұрын
බලු පැටියෙක් ඉන්නවා මාසයයි.එයාව තවත් බල්ලෙක් හැපුවා.දැන් කකුල් 2 පන නෑ. Vet ලගට අරන් ගියා.injection 3ක් විද්දා.බෙහෙත් දුන්නා තවමත් අඩු නෑ...මොකක්ද කරන්න හොද ප්‍රතිකාරය. ඩොක්ටර්ගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද
@bainacetrading
@bainacetrading 9 күн бұрын
ඔයාගෙ බල්ලට කොහොමද දැන්
@thulanikunchana6711
@thulanikunchana6711 Жыл бұрын
Ane dokta mage balu patiyata e lede hadila eyawa gahenawa eka paratama watenawa dokta kenekta pennuwa behe vidda bonnat dunna habai hodata kama kanawa mokada karanna one dokta
@besmart8580
@besmart8580 10 ай бұрын
Ane mage bawwatath ee wage.oyage bawwata dan hodaida😢
@HeshaniNavoda-uu1ul
@HeshaniNavoda-uu1ul 9 ай бұрын
Bllt hoda und 😔
@samanthawijethunga8536
@samanthawijethunga8536 2 жыл бұрын
මගෙ බවුවගෙත් අත් කකුල් පනනෑ ඌ ඇවිදිනකොටත් වැටෙනවා බෙහෙත් කරා හරියන්නේ නෑ මට බෙහෙතක් කියනවද ගෙනත් දෙන්න
@user-ho6vi2oe3n
@user-ho6vi2oe3n Жыл бұрын
ඔයාගෙ බල්ලා හොදින් ඉන්නවද...අනේ කියන්නකෝ මගේ බල්ලටත් එහෙම වෙලා ඉන්නේ
@erangikabandara5066
@erangikabandara5066 3 жыл бұрын
Hi i want to buy good blood line beagal puppy. Pls let me know the places where i can find the these puppies. If u can tell me the phn no of any place it would be greatfull.. Awaiting for reply. Thanks 👍
@goldfish9713
@goldfish9713 2 жыл бұрын
අපේ පූසට දියර විදියට එයා දන්නෙම නැතුව නිතරම මල පහ යනවා. ඒකට ඉන්ජෙක්ෂන් එකකින් හොද කරන්න පුලුවන්ද ඩොක්ටර්. එයාට බෙහෙත්නම් පොවන්න හරිම අමාරුයි.
@kumuduperera9321
@kumuduperera9321 Жыл бұрын
Ape pusatath haduna ...mulinma pharmacy eken aran bifilac denna... masa 3k vithara yanakam bath dena ena nawaththala amuwen malu dunna..api dunne amuwen aluth salayo...sathiyak yaddi lede hoda wenva...amuwen dena eka nawaththuwoth aye hadenva..e nisa masa 3kwath amuwen malu witharak denna..piti kama varga denna epa...masa 3kata passe tika tika bath huru karawanna...ape ekkenata piti kama jathi wadipura kaunoth idala hitala thama ehema wenva...eyalage digestive system eka hadila thiyenne amuwen kama gannane, ekai hethuwa..
@supunhasaranga3639
@supunhasaranga3639 3 жыл бұрын
අපෙ බල්ලට හැදුනා.දවස් 3 කට විතර කලින් මැරුනා😓😓.අවුරුදු 9 යි වයස.පශූ වෛද්‍යවරයට පෙන්නුවාම එයා කීව්වා ඒක කියලා.එන්නත් 4 ගැහුවා.දවසින් දවස කන එක අඩු වුනා.අපි කලින් එකට එන්නත් කරා.එත් ඒක අවුරුද්දට සැරයක් එන්නත් කරන්න කිව්වා.ඔගොල්ලොත් ඒව ගැන සැලකිල්ලෙන් ඉන්න❤️❤️😓
@umeshkaushika2598
@umeshkaushika2598 3 жыл бұрын
Thanks you brother ❤️😍
@thusharapremakumara8458
@thusharapremakumara8458 3 жыл бұрын
aka than wela kochchara Kal hitiyada
@wathsalasamarakoon3305
@wathsalasamarakoon3305 2 жыл бұрын
ඇස් වල කබ එන්න ගත්තද..
@dinushaupamali3912
@dinushaupamali3912 2 жыл бұрын
Ane ape ballata Ada heduna
@dinushaupamali3912
@dinushaupamali3912 2 жыл бұрын
Beheth gatta.thama adu nene
@sandaruhasintha7552
@sandaruhasintha7552 3 жыл бұрын
Labderadog inwa hishory wage age thiynw kahnwath eka mkda krna oni reply ekak dapnko bn
@ransi_07
@ransi_07 3 жыл бұрын
@SL Travels, mage labrador patiyatath oka una, green vet kiyala brand ekaka healthy lab skin lotion kiyala packet ekkak dunna, wathura val diyakarala ganna thiyenna, oya dog shopvalata gihin ahanna egollo kiyai
@sandaruhasintha7552
@sandaruhasintha7552 3 жыл бұрын
@@ransi_07 e gewa kyla hri yne nane
@pasinduheshan1843
@pasinduheshan1843 3 жыл бұрын
Mage inne rottweiler ballek..widen wide ikka watenawa aiyee.waturath denawa hama welema
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 18 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 5 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 114 МЛН
Surviving Distemper - A Success Story
19:37
Practical Gardening
Рет қаралды 106 М.
Huge horns RAM, soon to become food. Thank you, buddy 🙁 - Farm life in Romania
0:11
Eugen Danca | Butchery & Farm Life
Рет қаралды 4,1 МЛН
Подписывайся😂 Новое видео каждый день💕
0:59
Анна Немченко
Рет қаралды 3,3 МЛН
Они охлаждают себя грязью 😯
0:18
ОМЕГА шортс
Рет қаралды 986 М.