Chill Pill with Dr. Pramitha | කාවිංග සහ සනායා | ''ඇහැරිලා බලද්දී තට්ටයෙක් කාමරේ''

  Рет қаралды 460,833

Pramitha Mahanama

Pramitha Mahanama

Күн бұрын

Пікірлер: 494
@dilki8345
@dilki8345 3 жыл бұрын
ගොඩක් ලස්සන වැඩසටහනක් ගොඩක් ආසාවේන් බැලුවා
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
බොහොම ස්තූතියි 💐
@jeewanigunawardana888
@jeewanigunawardana888 3 жыл бұрын
@@PramithaMahanama අහම්බෙන් video eka දැක්කෙ මම ගොඩක් ආස කරන චරිතයක් කාවිංග කියන්නේ,හරිම නිහතමානී චරිතයක්,ගොඩක් ආසාවෙන් විඩියෝ එක දෙපාරක් බැලුවා,සනායා & කාවිංග lovey dovey couple එකක්, ඒ වගේම doctor ඔයා ගොඩක් හොදට වැඩසටහන කරනවා,මම විඩියෝ ඔක්කොම බැලුවා,you present as a qualified presenter, & love the way you talk & present,all the best doctor😍❤❤👍
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
@@jeewanigunawardana888 බොහොම ස්තූතියි කාරුණික වචන වලට සහ දිරිගැන්වීමට 💐😊
@induranga1337
@induranga1337 3 жыл бұрын
Subscribe kranna
@revocsidceylon1598
@revocsidceylon1598 2 жыл бұрын
@@jeewanigunawardana888 K k
@socelasocela1697
@socelasocela1697 7 ай бұрын
මම අදයි දන්නේ කාවින්ද මහතා බැදල කියල ඔය දෙන්නට සුභ අනාගතයක් බුදුසරණයී හැමදාම සතුටින්ම ඉන්න ලෑබේවා ආදරෙයී හැමදාම ❤❤❤❤❤❤❤❤❤
@binzzzzzzzz12
@binzzzzzzzz12 3 жыл бұрын
කාවිංග අයියා ජොලි චරිතයක් කෝමත් ❤️... අක්කි නම් ඇත්තම කියනවා මොනව උනත් 😂... සතුටින් පරිස්සමින් දෙන්නත් එක්ක ඉන්න අක්කි & අයියා ... බුදුසරනයි ඔයාල දෙන්නටම... ඒ වගේම ආදරෙයී couple එකටම ❤️😘
@maleesharayni5032
@maleesharayni5032 2 ай бұрын
රූප දෙක නම් මාර ම ලස්සනයි ....අදහස් නම් මාර පරස්පරයි ..
@hashanhashan7677
@hashanhashan7677 2 ай бұрын
මේ දෙන්නා කාතා කරද්දී ගැලපෙන්නෑ වගේ දැනෙනවා ඒකම වෙන්න ඇති වෙන් වෙන්න ඇති❤❤
@chatuperera1506
@chatuperera1506 2 ай бұрын
කාවින්ග ආදරනීය කෙනෙක් .
@nuwancshroff4444
@nuwancshroff4444 3 жыл бұрын
හැමදාම උදේ හවස දකින doctor කෙනෙක් විදිහට Dr shanaya තරම් ලස්සන fashion කරන doctor කෙනෙක් මම නම් වෙන දැකලා නෑ..ඒ තරම් ලස්සනට අදිනවා පලදිනවා...♥️😘🥰
@madusanju5721
@madusanju5721 2 ай бұрын
Adenna dan divorce neda ane pau
@nuwancshroff4444
@nuwancshroff4444 2 ай бұрын
@@mithunijayawardhana4757 5"3 විතර වගේ ඇති
@nuwancshroff4444
@nuwancshroff4444 2 ай бұрын
@@madusanju5721 ඔව්ලු නේද
@saraweerasigha6539
@saraweerasigha6539 2 ай бұрын
Hmm meyage ammath harima hodai..meyage thathtagen behethuth aran thiyenawa..mn merenna tharam una hadila....
@darshidarshi2524
@darshidarshi2524 2 жыл бұрын
ආසම කෙනා තමා කාවින්ග.මල්ලි,,,දැන් නාට්ටිවල දකින්නවත් නැහැ,,,සනායා වෛද්‍යවරියක් වුනාට හරිම නිහතමානි දෙන්නාම ලස්සනයි❤❤👍
@iwushibandara9066
@iwushibandara9066 3 жыл бұрын
සනායා හරිම ඩීසන්ට් ලස්සන නැචුරල් ගර්ල් කෙනෙක්.ආස හිතුනා එයා කතා කරන විදියට
@sewminitheekshana6712
@sewminitheekshana6712 2 жыл бұрын
කාවිංගගේ පිලිවෙල ගැන ඇහුවම Teddy Tamil movie එකේ ශිවා වගේමයි 😍 thank for this Dr.pramitha😍
@PramithaMahanama
@PramithaMahanama 2 жыл бұрын
You are welcome 😊
@RohiniJayasekara-iy1rz
@RohiniJayasekara-iy1rz Ай бұрын
සනායා රජ කුමාරියක් වගේ. දුකයි ඔයගොල්ලන්ගෙ තරුණ ජිවිත . දෙන්නාටම සුභ පතනවා ⁣. බුදු සරණයි .
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 3 жыл бұрын
විවාහයක දෙන්නෙක් කවදාවත් ගැලපෙන්නෙ නෑ.. ගලපගෙන යන එක තමා විවාහය !
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
👍
@sumuperera6195
@sumuperera6195 3 жыл бұрын
කාවිංග අයියා මාරම නිහතමානී කෙනෙක් ..සරලයි ❤️
@NNC57
@NNC57 3 жыл бұрын
ශනායගේ කටහඩ ලස්සනයි..🤩🤩🤩
@r.pisuru3982
@r.pisuru3982 3 жыл бұрын
28:30 අපේ තාත්තාත් ඕකම කියනො......💓💓 අද program එක ඉවර වෙනො දන්නෑ සුපිරි 😂😍😍😍💓
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
😀💐👍
@chalanimax1891
@chalanimax1891 3 жыл бұрын
කවින්ද හරිම වසනාතයි මෙි වගේ බිරිදක් ලබන්න බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ඔය වගේ හැමදාම ඔය විදිහට සතුටින් හිනා වෙලා ඉන්න
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
💯💐
@tyisen
@tyisen 3 жыл бұрын
කොලේ ලියපුව පේන්නෙ නෑනෙ..... ශෝක් program එක👌 ශෝක් couple එක.....all the best 💐
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
Thank you 💐
@DileemaHarshani-hn2di
@DileemaHarshani-hn2di 2 ай бұрын
ෂනායා කතා කරන විදියෙන් ගොඩක් තේරෙනවා එයා කාවින්ග එක්ක ගොඩක් ලොකු කැමැත්තකින් නෙමෙයි ඉන්නේ කියලා.හැබැයි ඒ වගේම කාවිංග සෙල්ලක්කාරයෙක් උනාට.shanaya ගොඩක් ආදරේ කරනවා ගරු කරනවා කියන එක පේනවා.
@chandrikagamage901
@chandrikagamage901 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි පුතා කාවිංග .ඔයාලා දෙන්නටම සුබ පතනවා .හැමදාම සතුටින් සමාදානයෙන් ඉන්න දෙවියන්ගේ ආසීර්වාදය පතනවා කාවිංග පුතා ඔබ දෙදෙනාටම ❤❤❤
@devindijayasinghe3516
@devindijayasinghe3516 2 ай бұрын
මේ දෙන්නාගෙ නොගැලපීම් ගොඩක් පේනවා
@malijayaraj7130
@malijayaraj7130 5 ай бұрын
කාවිංග හරිම විනෝද චරිතයක් හිත හොද කොල්ලක් කිව්වොත් මම හරි හරිම සංවේදි චරිතයක් හරිම ආදරෙයි කාවිංගට එයාට තියෙන්නෙ අමුතුම ගති. ඒ උනාට wife ඇත්ත කියනවා තෙරැවන් සරණයි ඔබ දෙපලට හරිම හොද වැඩ සටහනක්❤
@hasinihettiarachchi3549
@hasinihettiarachchi3549 3 жыл бұрын
Ape ammat kavinga aiyata harima krmathie..eya අව්‍යාජයි handa..sathutinma inna hemadama denna. adaraneeya anagathayakata wish karanawan
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
👍💐
@thulashijayasekara4019
@thulashijayasekara4019 3 жыл бұрын
අපේ හිත් වලට chill එකක් ගෙනෙන ලස්සන වැඩසටහනක්..හරිම chill...program එක අ⁣පේ මූණට හිනාවක් ගේනවා...🤣🤣🤗🤗 කාවිංග අයියා සනායා අක්කි හරිම ආදරණීයයි..ස්තුතියි අපිව chill pill කරනවට...🤗🤗🤗🤪🤪🤪🤪
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
බොහොම ස්තූතියි 💐😀💐
@samanthikapriyadarshani6947
@samanthikapriyadarshani6947 3 жыл бұрын
ආදරෙයි දෙන්නටම.හැමදාම සතුටින් ඉන්න කාවිංග අයියා .congratulations Dr. Pramitha
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
Thank you 💐😊
@gallageudeshika863
@gallageudeshika863 3 жыл бұрын
ඉවරවෙනකම් කම්මැලි නොවි බැලුවා.doctor sanaya hari viurthai..nice couple ❤
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
බොහොම ස්තූතියි 💐👍
@sriyanimanel6841
@sriyanimanel6841 2 жыл бұрын
ගොඩක් ලස්සන වැඩසටහනක් බොරැ නැ ඇත්තම කිවිව සතුටින් ඉන්න කාවිංග ට වගේම ඔහුගෙ ලස්සන නෝනටත්හැමදාම ආදරෙයි බුදුසරණයි ❤️❤️❤️❤️❤️
@PramithaMahanama
@PramithaMahanama 2 жыл бұрын
බොහොම ස්තූතියි Sriyani 💐👍
@chamodimahalekam9449
@chamodimahalekam9449 2 жыл бұрын
ප්‍රමිත නිව්ස් කියද්දි මන් කිව්වා ඩොක්ටර් ලුක් එකක් තියෙන්නෙ කියල.අදනෙ දන්නෙ ඩොක්ටර් කෙනෙක් කියලා .කාවිංගගේ අමුතු මනුස්සකමක් පේනවා.Good luck.❤️❤️❤️❤️
@PramithaMahanama
@PramithaMahanama 2 жыл бұрын
බොහොම ස්තූතියි Chamodi ☺️💕💐
@kuwaitnone4360
@kuwaitnone4360 3 жыл бұрын
Kavinga Malliyo Oya Harima Nihatamani Lassana Kanak A Wagama Lassana Nangiyak Oyata Labuna .....Oyala Dannata Lassana Anagatayak adarai Dannatama ....Taruwan saranai ...Parissaman Enna
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
💐🙏
@frankina127
@frankina127 3 жыл бұрын
Doctor කෙනෙක් උනාට නිහතමානී චරිතයක් .. දෙන්නගේම බොරු මවාපෑමක් නෑ.. all the best.. 💜️
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
බොහොම ස්තූතියි Frankina 💐
@dayanimalkanthi4652
@dayanimalkanthi4652 2 жыл бұрын
වැඩ සටහන හරිම.ලස්සනයි .තුන් දෙනාටම බුදු සරණයි සියලු .සිතුම් පැතුම් ඉටුවෙිවා .🙏🙏👍👍❤️❤️
@PramithaMahanama
@PramithaMahanama 2 жыл бұрын
බොහොම ස්තූතියි 💐☺️
@lasithadilan940
@lasithadilan940 3 жыл бұрын
අද programe එක පට්ට සුපිරි. ගොඩක් ලස්සනයි 😉👍♥️💐 හැමෝම සතුටින් ඉන්න තෙරුවන් සරණයි 💐💐♥️♥️
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
බොහොම ස්තූතියි 💐😊
@piumimadushika2675
@piumimadushika2675 3 жыл бұрын
බුදු සරණයි දෙන්නටම පරිස්සමෙන් ඉන්න ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹
@chandimaseneviratne7632
@chandimaseneviratne7632 3 жыл бұрын
Kavinga loves his wife with his whole heart..she is his life..She can destroy him in few seconds if she walks out..Beautiful matching couple may god bless them 💖
@bottom0043
@bottom0043 3 жыл бұрын
Very true...she is an absolute intelligent women plus the beauty 😇. And he is a actor plus she does all house work.so she always has the upper hand with her given luck.
@rajee-v4u
@rajee-v4u 3 жыл бұрын
සනායාට මන් හරී අසයි.lovely කපල්...ගොඩක් ආසවෙන් beluwa..
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
💐👍
@vindi1309
@vindi1309 3 жыл бұрын
ගොඩක් ලස්සන වැඩසටහනක් thank you dr. Pramitha ❤️😍❤️😍 good luck both of you kavinda ayya and dr.sanaya
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
Thank you very much 💐😊
@sachinthasammani8710
@sachinthasammani8710 3 жыл бұрын
දෙන්නටම හරිම ආදරෙයි.. ❤️❤️❤️හරිම නිහතමානි... හැමෝටම තෙරුවණ් සරණයි..
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
👍💐🙏
@nadeenishama1578
@nadeenishama1578 2 жыл бұрын
අනේ සනායා හරිම ලස්සනයි මාරම ආසයි කතා කරන විදිහට
@lalithasenavirathna9984
@lalithasenavirathna9984 Жыл бұрын
හරිම ආසාවෙන් බැලුව .ලස්සන කපල් එකක් කාවිංග හැමදාම සතුටින් ඉන්න.බුදුසරනයි .
@pubuduchamara2496
@pubuduchamara2496 3 жыл бұрын
සුරනි ද මෙල් අක්කා වගේ 😍✌️
@kwi4556
@kwi4556 3 жыл бұрын
Oww
@hansikaperera8360
@hansikaperera8360 2 жыл бұрын
Yes
@nikinipahanya9785
@nikinipahanya9785 2 жыл бұрын
True
@gihanichathu1785
@gihanichathu1785 2 жыл бұрын
Owmai ane
@sachinbuddika1405
@sachinbuddika1405 3 жыл бұрын
ලස්සන cuple එකක්..හරිම සරළයි.ආදරෙයි දෙන්නාටම❤️❤️❤️❤️ .
@himasharupasingha5924
@himasharupasingha5924 3 жыл бұрын
සනායා හරිම ලස්සනයි ...
@chamodaweerasekara4453
@chamodaweerasekara4453 3 жыл бұрын
Me doctor ape hospital eke meya harima hodaii.wagem oya wagem ලස්සනයි
@dewminijayarathna3291
@dewminijayarathna3291 3 жыл бұрын
දෙන්නම ගොඩාක් ලස්සනයි.හැමදාම සතුටින් ඉන්න 😍
@tharushaprageeth173
@tharushaprageeth173 3 жыл бұрын
මාර ලස්සනයි වැටසටහන ❤
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
බොහොම ස්තූතියි 💐😊
@H_a_S_a_N_g_i
@H_a_S_a_N_g_i 2 жыл бұрын
Sanaya akki is so gorgeous and so kind hearted. So as Naduni akki. Both are from the same university too. Proud of them akkis. ❤️❤️❤️ Best of luck
@peraraperara639
@peraraperara639 3 жыл бұрын
හරිම කැමති දරුවෝ තෙරුවන් සරණයි පුතේ ඔයාලා ට
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
🙏💐
@sajanishashi2594
@sajanishashi2594 3 жыл бұрын
හැමදාම සතුටින් ලස්සනට ජිවත් වෙන්න...❤️👫💐
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
💐🙏
@dewnianjali4866
@dewnianjali4866 3 жыл бұрын
Eka kotasakwath maga arinne nathuwa balann thram ekata asa hithuna.....budusaranai hamotama
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබේ කාරුණික වචන වලට 💐😊
@lifewithsaku9427
@lifewithsaku9427 3 жыл бұрын
Doctor please do check if Kavinga is still alive after the programme 🤪.He is so honest.Keep doing great content 😊✌️
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
Haha 😅 Thank you for the encouragement 💐
@himayadilantha4463
@himayadilantha4463 3 жыл бұрын
Akke Aiye Oyalage jivitheta Suba Pathanava. Hemadamath Adaren Sathutin Inna Dennama. Jesu Pihitai Dennatama. Aiye oyath wedasatahana hodata karanava.
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
බොහොම ස්තූතියි 💐🙏
@wasanthagunasoma226
@wasanthagunasoma226 2 ай бұрын
ජීවිතේ ගන්න හොදම තීරණත් වැරදි ඒවා වෙන්න පුලුවං මේක බැලුවෙ කාවිංග ගෙ වීඩියෝ ක්ලිප් එකක් වයිරල් යනව දැක්කට පස්සෙ 😔
@manikdaranagama4958
@manikdaranagama4958 3 жыл бұрын
Kavinga aiyath mn wage...matath hitnawa...mm manasika ledekda kiyala...ada program eka niyamai.....lassanai..sanaya akki...congratulations dennatama...
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
😀👍💐
@nishhiru3308
@nishhiru3308 3 жыл бұрын
Shoi අනේ shanaya. ❤හරිම ලස්සනයි
@sugathmunasinghe9840
@sugathmunasinghe9840 3 жыл бұрын
Shoi අනේ හරිම වාසනාවන්ත දෙන්නෙක් කාවිංග හරිම ආදරෙයි
@netmisansala4821
@netmisansala4821 2 жыл бұрын
ගොඩාක් ලස්සන වැඩසටහනක් හරිම ආසාවෙන් බලන්නෙ 🌺🌺🌺🌹🌹
@Dedunushakya6095
@Dedunushakya6095 Жыл бұрын
දෙන්නටම සුභ පතනවා ...හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ❤ඒ වගේම ප්‍රමිත අයියේ ඔයාටත් සුභ පතනවා ❤
@nikeshalaa6378
@nikeshalaa6378 3 жыл бұрын
ඉසුරු & තරින්දි ගේන්න ඊලග program එකට 🥰
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
😀👍
@shanelpeiris7591
@shanelpeiris7591 3 жыл бұрын
@@PramithaMahanama අනේ ඔව් doctor please 😭💓
@pahasaradineth4140
@pahasaradineth4140 2 жыл бұрын
ඔව් ගේන්නකෝ
@janathchandula2093
@janathchandula2093 2 жыл бұрын
❤️
@prasannakariyawasam3897
@prasannakariyawasam3897 3 жыл бұрын
යශෝදරා බලාපොරොත්තු උනේ නෑ නේ බන් සුද්දෝද්න වගේ කෙනෙක් 😷😁
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
Eyata petaluna
@chamikadilshani1739
@chamikadilshani1739 3 жыл бұрын
Ane sanaya akkige voice eka harima lassanai beautiful cupel ♥️
@sajithdissanayaka5621
@sajithdissanayaka5621 3 жыл бұрын
ආසම චරිත දෙකක්.හැමදාම සතුටින් ඉන්න.ආදරෙයි දෙන්නටම.🥰🥰
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
💐
@gaguwasana9436
@gaguwasana9436 3 жыл бұрын
Fav couple ❤️ Dr sajana wanigasuriya and Dr Praveen gennako
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
😀👍
@amalkrishna918
@amalkrishna918 3 жыл бұрын
යකෝ අදමයි දන්නේ යෂෝදරා බැන්දේ සුද්ධෝදන කියලා.😂🤣😂🤣😂ඉතිහාසෙත් වෙනස් කරන සුපිරි ඩයල් එකක්.😂🤣😂🤣😂😂🤣😂😂
@chithrakumari5587
@chithrakumari5587 3 жыл бұрын
Nikam paw purogannawa e uthum minisunge gunawath dannawada danne
@ගෝඨාබයයි-ල2ඞ
@ගෝඨාබයයි-ල2ඞ 3 жыл бұрын
ඒ දෙන්නට දෙන්න තේරුම් අරන් තීන විදිහ හරි ශෝක්
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
💯👍
@littlemermaid5921
@littlemermaid5921 2 ай бұрын
තේරුම් අරන් වැඩී වෙලා අන්න divorce වෙලා . කොහොමත් කාවිංග කියන්නෙ කිසිම වැදගත්කමක් නැති සල්ලාලයෙක්. මොනව උනත් අර ලස්සන කෙල්ල බේරුනා
@thamarathamara7618
@thamarathamara7618 3 жыл бұрын
මන් ගොඩක් ආසා කරන.දෙන්නෙක් සතුටින් ඉන්න හැමදාම ....
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
👍🙂
@පන්හිඳපාමුල
@පන්හිඳපාමුල 2 жыл бұрын
Anee නදුනි&දිනූශ කෆල් එකත් දෙන්නකෝ අපිට චිල්පිල් එකේ❤️‍🔥
@shaara4408
@shaara4408 3 жыл бұрын
මේ අක්කා ටිකක් අයියට ආදරෙන් ඉන්න. 🤗 ඒක කතාවෙන් නන් පේන්න නෑ ❤️
@priyanthidabare1986
@priyanthidabare1986 3 жыл бұрын
Ane kavinga ahinsakai adarei
@SANJUTVUAE
@SANJUTVUAE Жыл бұрын
14:45 , කාවින්ග සනායට ආදරේ තරම් , සනායගේ හිතේ එහෙම ආදරයක් නෑ කියලා හිතුනේ මේක බැලුවාම, කාවින්ග අයියා ගැන සැකෙන් ඉන්නවා වගේ හිතුණේ මට විතරද? 😢
@SANJUTVUAE
@SANJUTVUAE Жыл бұрын
@@cattitude. danne na 🙄
@kavindemalsha9762
@kavindemalsha9762 3 жыл бұрын
math asama kara charithaya kavinga ayia dennama harima lassanai
@tharakamadhuwanthi2316
@tharakamadhuwanthi2316 3 жыл бұрын
ශිහාන් & ගෙශ්නි interview එකක් කරන්නකෝ........plzzzzzz ayyee
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
👍😀
@luck1277
@luck1277 3 жыл бұрын
Yes pls !
@iwushibandara9066
@iwushibandara9066 3 жыл бұрын
Ane plz
@janathchandula2093
@janathchandula2093 2 жыл бұрын
❤️
@ireshamadushani7926
@ireshamadushani7926 3 жыл бұрын
Aiyai akki godak terum aran jiwat wena dennek..attatama satutui me 2na gana..hamadama satutin hodin jiwat wenna..budu saranai 👍👍👍❤❤❤❤❤🌹🌹🌹🌹🌹😘😘😘😘
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
💐👍🙂
@nirmalajayanthi4872
@nirmalajayanthi4872 3 жыл бұрын
Kawinga malli sanaya hariiiìma hoda kenek as deka wage parissam kara ganna hamadama sathutinma inna bs
@HiruniJournalShorts
@HiruniJournalShorts 3 жыл бұрын
Kavinga harima ahinsakai doctorsla dennata wada.echcharai kiyanna thiyenne
@sherikacader3556
@sherikacader3556 3 жыл бұрын
Aneh my favorite couple 🥰 Thank you Dr. Pramitha 💙
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
You are welcome Sherika 👍
@Buddhikagayan2023
@Buddhikagayan2023 2 ай бұрын
අද දන්නෙ මේ දෙන්නා වෙන් වෙලා කියලා 😢 කොයිතරම් ආදරෙන් හිටපු දෙන්නෙක්ද 💔
@Manjulacham
@Manjulacham 2 ай бұрын
😂
@chandihansa
@chandihansa 3 жыл бұрын
මට පේන විදිහට සනයාගේ කවින්ගට තියෙන ආදරේ අඩුවෙලා wagei තිබුනට වඩා කලින්. දෙන්න ගලපාගෙන sathutin ජිවත් වෙන්න. කවින්ගගේ කෙළිලොල් ගති සමහර විට දරාගන්න බැරුව ඇති. කවීන්ග කවදත් එහෙම චරිතයක්. කාලයක් කුණු ගොඩකට අහුවෙලා ඉඳලා නූලෙන් බේරිලා අන්තිමේදී සනයා වගේ වැදගත් කෙල්ලෙක් හම්බ වුණා. නොගැලපෙන තැන් ගොඩක් තියෙනවා ඇති. කාලය සමග හරියයි. දෙදෙනාටම සුභ අනාගතයක්!
@rushiwehalla
@rushiwehalla Жыл бұрын
Kwda klin kena
@chandihansa
@chandihansa 7 ай бұрын
අක්ෂා සුධාරි ​@@rushiwehalla
@jeevscreations7900
@jeevscreations7900 2 жыл бұрын
Definitely YES .. If the toilet, & the kitchen are neat , clean and tidy that's a great home...
@sanukianaya1004
@sanukianaya1004 2 жыл бұрын
Oya weda satahana karanawa harima lassanae
@PramithaMahanama
@PramithaMahanama 2 жыл бұрын
බොහොම ස්තූතියි 😊
@suweni3730
@suweni3730 2 жыл бұрын
DR. IT's really an excellent programme. and Dr. Sanaya looks very pretty and it's confirms She is married to a popular Actor, publick figure but he is a humble person the education, culture, and FAMILY BACK GROUND needed to have a true understanding family life and wish the couple a great future 🙏 God Bless
@PramithaMahanama
@PramithaMahanama 2 жыл бұрын
Thank you ☺️
@amandinavodya7371
@amandinavodya7371 3 жыл бұрын
Love this ❤️ Doctor & Journalist ❤️ Good Luck Pramuditha aiya ❤ Japura guyz 😎
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
Thank you 💐
@chathurikasamanmali9261
@chathurikasamanmali9261 3 жыл бұрын
Niyamai aiye program aka.me wage Hoda program karanna shakthiya lebewa oyata.parissamata inna.bs aiye
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබේ කාරුණික වචන වලට 💐
@nilanthiwickramasinghe7669
@nilanthiwickramasinghe7669 7 ай бұрын
අනේ මේ කොල්ලා අප්පච්චි ට හරිම ආදරෙයි උඹළු වහදිනිනේ නම්
@mashimaduwanthi1029
@mashimaduwanthi1029 3 жыл бұрын
Lovly cople.....sanaya akki trm kavi aiyht mach wen kwrut nhh
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
💐👍
@KamnrKamnr
@KamnrKamnr Ай бұрын
හැමදාම සතුටින් ලස්සනට ජිවත් වෙන්න❤🎉😊😮
@damiprasa5290
@damiprasa5290 3 жыл бұрын
Harima adaraniya adarawantha uwalak. Kavinga ubanam aththatama wasanawanthai bro..... ❤️☸️🕉🙏
@shalirupasingha6258
@shalirupasingha6258 3 жыл бұрын
අක්කි ගොඩාක් ලස්සනයි ❤️❤️❤️ආදරෙයි අක්කි ❤️❤️❤️
@judefernando906
@judefernando906 Жыл бұрын
Thank you.. mama godak adarya karana Dennek ..... God bless you all
@manoriperera1160
@manoriperera1160 2 жыл бұрын
What a lovely couple! 😍😍🥰🥰 All the best Kavinga & Sanaya! 💐💐 May God bless you! 🙏🙏
@prabuddikachathu164
@prabuddikachathu164 Жыл бұрын
ආසම නිවෙදකයෙක් කාවිංග අයියා 😊
@lakinigunawardana5212
@lakinigunawardana5212 3 жыл бұрын
Kavinga is so honest ❤
@Yeilie002
@Yeilie002 3 жыл бұрын
දෙන්නම ගොඩක් ලස්සනයි ..සනායා අක්කි හුරතල්
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
💐👍
@buddhimenuwara9299
@buddhimenuwara9299 3 жыл бұрын
දෙන්නටම ආදරෙයි ❤❤❤අක්කි ගොඩාක් ලස්සනයි ❤❤
@isankanugapitiya
@isankanugapitiya 3 жыл бұрын
Nice program! Keep it up all the good work Dr. Pramitha! Can you remember the science programme conducted by IFS in Kandy in 2003?
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
Thank you. Yes I remember 🙂
@isankanugapitiya
@isankanugapitiya 3 жыл бұрын
@@PramithaMahanama Nice to hear that. I was also there! I could easily recognise you after seeing you as an announcer! Best of luck!
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
@@isankanugapitiya Thank you. Good times 🙂
@oshadhivihanga971
@oshadhivihanga971 3 жыл бұрын
කාවිංග අය්යා මචං කියපු වාර ගාන හරියටම කියලා වටින ඵෝන් එකක් දිනාගන්න .😂😂😂
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
😁👍
@visalnishakya4840
@visalnishakya4840 3 жыл бұрын
Here is for cute prami need more programs frequently❤️
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
Thank you for the encouragement 💐☺️
@thkavidu2682
@thkavidu2682 3 жыл бұрын
Lassanai budu saranai dennatama
@kanishkaranasinghe9683
@kanishkaranasinghe9683 3 жыл бұрын
Boru loku kam nathi viurtha couple ekak camarawak issaraha boru jiwithe nathuwa aththa jiwithe katha karanawa all the best borth of you ❤️❤️
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
💯👍💐
@ruwanthiwathsala593
@ruwanthiwathsala593 2 жыл бұрын
ගොඩක් ලස්සනයි ..👍🌼පුබුදු චතුරංග & මාෂි ගෙන්නන්නකො❤😊
@sathikasenavirathne7401
@sathikasenavirathne7401 3 жыл бұрын
Shanaya well done..go on.😀😀😀.The word is " Atrracurrium" please add pethidine too with it🤣🤣🤣..but careful this is social media 🤣🤣
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
😀
@shashikalavidanagamage9534
@shashikalavidanagamage9534 3 жыл бұрын
She is an absolutely gorgeous,decent and intelligent😍❤️
@SamPerera86127
@SamPerera86127 3 жыл бұрын
Well done @Pramitha Mahanama machan! Keep it up the good work
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
Thank you bro 💐🤛
@NilakshiPrasadini
@NilakshiPrasadini Жыл бұрын
කාවිංග අයියාට අපි හරි කැමතියි එයා ලස්සනයි
@shanikaherath1111
@shanikaherath1111 3 ай бұрын
හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න ලැබේවා. තෙරුවන් සරණයි!!❤
@sanukianaya1004
@sanukianaya1004 2 жыл бұрын
Oya dennatama suba pathanawa.oyala harima lassanae.bs
@sanukianaya1004
@sanukianaya1004 2 жыл бұрын
💖
Nugasewana - Kavinga Perera | 2024-07-19 |Rupavhaini
54:34
NUGASEWANA
Рет қаралды 54 М.
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 102 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 41 МЛН
Army Shop
8:16
Travel with Kevin in Europe
Рет қаралды 714
Mom had to stand up for the whole family!❤️😍😁
00:39