යුරෝපයේ 🇪🇺 බස් 🚌 සේවාව - පළමු කොටස | Public Transportation in Europe - Part 1

  Рет қаралды 96,822

Europaye Api - යුරෝපයේ අපි

Europaye Api - යුරෝපයේ අපි

Күн бұрын

යුරෝපයේ 🇪🇺 බස් 🚌 සේවාව - දෙවන කොටස 👇
• යුරෝපයේ 🇪🇺 බස් 🚌 සේවාව...
In this video you will be able to know about Public Bus Transportation in Europe. Especially, about the Bus functionalities like break system, alarming systems, special features in bus dash board & etc.
In the next video we will bring you how to buy tickets. how the bus board compitor works & etc, stay tuned!
Hope you like the teaser and stay with us for more videos.
################################################
Tools & gears used:
■ Sony A7 iii
■ Zhiyun Crane Gimbal
■ GoPro 7
■ Adobe Premiere Pro
################################################
Music in this Video
Fiesta Loca by Mike Leite / mikeleite
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/mike-le...
Music promoted by Audio Library • Fiesta Loca - Mike Lei...
################################################
■ FOLLOW US ON INSTAGRAM
/ europayeapi
■ LIKE US IN FACEBOOK
/ europaye.api.sl
■ FOLLOW US ON TWITTER
/ europayeapi
################################################
#PublicTransportationInEurope #Germany #Europayeapi

Пікірлер: 515
@europayeapi
@europayeapi 3 жыл бұрын
යුරෝපයේ බස් සේවාව - දෙවන කොටස බලන්න මෙතනින්👉kzbin.info/www/bejne/gJe3Yn9untdoicU
@ruwanigerulat8490
@ruwanigerulat8490 3 жыл бұрын
මමත් ජර්මනියේ ජීවත් වන්නේ. පුතා ගැන මම හරිම ආඩම්බරයි ශ්‍රී ලංකාවේ ජනයාට ජර්මනියෙ තියෙන පොදු ප්‍රවාහනය බස් රථය ගැන දැනුවත් කිරීම ගැන.
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@nirofernando9234
@nirofernando9234 2 жыл бұрын
මේවට තමයි කියන්නෙ සැබෑ දියුණුව කියල....සේවය ලබන පුද්ගලයාට වගේම සේවය ලබාදෙන පුද්ගලයාටත් පහසුව සැලසීම...ඒවගේම සමාජයේ සැම තරාතිරමක අයෙකුට එක විදියට සේවය සැපයීම...අපිට ඉගෙන ගන්න දේවල් බොහොමයි...ස්තුතියි...ජේසු පිහිටයි ❤🙏
@RodaHathara
@RodaHathara 3 жыл бұрын
වීඩියෝ එක කරන්න සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා.. ❤️ ඉදිරිපත් කිරීම අනර්ඝයි! ඉතාමත් පැහැදිලියි! බොහොම ස්තූතියි!
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@susanthadarmappriya9989
@susanthadarmappriya9989 3 жыл бұрын
ආඩම්බරයක් දැනෙන්නෙ අපේ රටේ කෙනෙක් මේ වගේ රටක බස් එකක් එළවන එක ගැන😍😍
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි, දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@threeshaperera6194
@threeshaperera6194 2 жыл бұрын
Ape rate tharuna gehenu kenek..ITALO trains drive karanawa..aththatama aadambaray..👍👍💐💐
@MyMusicLk-om7xc
@MyMusicLk-om7xc 2 жыл бұрын
Respect
@hasithaniroshan2840
@hasithaniroshan2840 3 жыл бұрын
බස් කාරයා වෙනුවට බස් රථ රියදුරු මහතා කියන ගෞරවය දීලා තියන රටවල්. කොයි තරං අගේද.. අපේ බස් වල "පහසුකම්" කියන එක නෑ. පහසුකම්=ස්ටිකර්,කැසට් එක කියල හිතන අය ඉන්නේ ඔබට ජය..✌
@virajkaluarachchi4978
@virajkaluarachchi4978 3 жыл бұрын
Ow ewa watawela photo gahana set tama mehe inne. Ehema innakan apita mewa heena thama
@europayeapi
@europayeapi 3 жыл бұрын
ඒක නම් ඇත්ත. දෙවැනි vlog එක අද හෙටම දෙන්නම්. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@hiranyasilva8351
@hiranyasilva8351 3 жыл бұрын
Ape aiyalata ehema nokiya bahane karanabwada walata 😊😊
@sesh8850
@sesh8850 2 жыл бұрын
ලංකාවට මේ වගේ බස් නැ කියලා ගොඩක් අය බැනලා තිබ්බා. ඒක ඇත්ත. ඒත් මේ වගේ බස් ලංකාවෙ තිබ්බොත් මොනා වෙයිද. මේ බස් මාසයක් යද්දි ඉවරයි. ලංකාවෙ මිනිස්සු දන්නෙ නෑ මේව use කරන විදිය. අනික ලංකාවෙ මාර්ග පද්ධතිය මේ වගෙ බස් එකක් යන්න තරම් දියුනු නෑ. කොලඹ උනත් මේ වගෙ බස් එකක් දුවන්න අමාරුයි ගොඩක් දුරට. ඒ නිසා වෙනස් එන්න ඕනෙ බස් විතරක් නෙවෙයි. මිනිස්සුන්ගෙ ඉදන් මුලු system එකම 🙂🤗
@europayeapi
@europayeapi 2 жыл бұрын
ඇත්ත කතාව...
@AirdropPiKZO
@AirdropPiKZO 3 жыл бұрын
මේවා දකිද්දී ලංකාවේ කාලකන්නි දේශපාලකයින් මතක් වෙන්නේ..
@nmcknawarathna
@nmcknawarathna 3 жыл бұрын
උදේ හවස ස්ට්‍රයික් කරන අය, හොරෙන් යන අයත් මතක් කරගෙන යමු.
@europayeapi
@europayeapi 2 жыл бұрын
❤️
@induwaramirihagalla3197
@induwaramirihagalla3197 3 жыл бұрын
ලංකාවෙ තියෙන ලඩි වලට හැරෙන්නවත් බෑ මේ බස් එක්ක🔥🔥 සේවාවත් හරිම පිළිවෙලයි🔥 වීඩියෝ එක නියමයි 🤩🔥 ජීවිතේට දැකල නැති දේවල් දැක්කා🤩 කවදහරි මේ වගේ රටකට ඇවිල්ලා ජීවිතේ ඉතුරු කාලෙ ගෙවන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා ❤️
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි comment එකට. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@kandamaceylon798
@kandamaceylon798 3 жыл бұрын
රැකියාව කරන ගමන් මෙහෙම දෙයක් කරන එක ගැන සතුටුයි ඔඛට ජය.
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබටත්. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@naveendarupasinghe9827
@naveendarupasinghe9827 3 жыл бұрын
ලංකාවේ කෙනෙක් ඔය වගේ රටකට ගිහින් ඔය වගේ ජොබ් එකක් කරනවා කියන්නෙ ගැම්මක් තමා..💪👌💯
@europayeapi
@europayeapi 3 жыл бұрын
අනිවාර්යෙන්ම. ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@oshanmadhuranga9311
@oshanmadhuranga9311 3 жыл бұрын
මේ වගේද අපේ කූඹියෝ බස් එක, දම් රැජින 😂😂..අම්මෝ...වාසනාවන්ත මිනිස්සු ඉන්න රටවල් ඉතින් ඕව ❤️
@darrenaronofsky6868
@darrenaronofsky6868 3 жыл бұрын
දම් රැජිනි රෝස පැටික්කි කිය කියා තොරන් වගේ ලයිට් දාගෙන ඉන්න ඉන්දියන් ලඩි ෆෑන්ස්ලට මේව දැක්කම ඇඬෙයි 😂
@tharinduviraj8111
@tharinduviraj8111 3 жыл бұрын
ඔව් බන් සිරාවටම.තොරන් වගේ ලයිට් දගෙන කන පැලෙන්න සිංදු දාන් මැරෙන්න හදන කාලකන්නි හැත්ත..ඇති පහසුකමක් නෑ ඔය ඉන්දියන් ලඩි වල,,ඔය බස් වලට කඩේ යන එවුන්නම් ඇත්තටම සාපයක්
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@dumindakumara6911
@dumindakumara6911 3 жыл бұрын
මේවා දැක්කම හිතෙනවා මේ වගේ සුන්දර රටකට ගිහින් ඉන්න තියෙනවනම් කොච්චර හොදද කියලා..😔😓😢මෙහෙ ඉන්න කාලකන්නී දේ.......වෝ ඉන්නකන් මේ රට ඉවරයි....😠
@europayeapi
@europayeapi 3 жыл бұрын
ඒක නම් ඇත්ත. ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@ravindumayantha1317
@ravindumayantha1317 3 жыл бұрын
1950 දී අපි තමා ආසියාවේ දෙවෙනියට පෝසත්ම රට....😅💔 දැන් අපිට වඩා පල්ලෙහයින් ඉන්නේ එක අටයි... වසර හැත්තෑවක අනර්ග දේශපාලනය
@janeeshsumeda7228
@janeeshsumeda7228 3 жыл бұрын
මේවා බැලුවම අපිට අපි ගැනම ලොකු දුකක් එනවා මචන්, මොනවද මේ හැත්ත අපේ රටට කරල තියෙන්නෙ කියලා, මොකද මුන් මේවා කරන්නෙ නොදැනුවත්කම නිසා නෙමි, දැනගෙන නොකර ඉන්නවා මේවා හරියට කරොත් උන් දන්නවා උන්ට පැවැත්මක් නෑ කියල , 😒⚡⚡⚡⚡
@davisoncinematic4274
@davisoncinematic4274 3 жыл бұрын
Ow brother duki apita 72 Eyr
@evilsprit626
@evilsprit626 3 жыл бұрын
sira katwa bn
@europayeapi
@europayeapi 3 жыл бұрын
ඔස්ට්‍රියාවේ උසම තැනට ගිහින් බිරියානි කාපු අපෙ සෙට් එකේ කතාව👇 kzbin.info/www/bejne/n6CuY4N8p9Cpoas
@videgamesclub5177
@videgamesclub5177 3 жыл бұрын
Bus video ithuru kotasa onii 💓❤️ super video
@europayeapi
@europayeapi 3 жыл бұрын
@@videgamesclub5177 ළඟදීම දෙන්නම් ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@unlimitednature
@unlimitednature 3 жыл бұрын
මේ විඩියෝ එක පෙන්නන්ඩ ඕනේ ලංකාවේ දේශපනේම බදාගෙන ඉන්න ඩෑල් වලට...
@slchinthaka6465
@slchinthaka6465 Жыл бұрын
අඩෝ පට්ට කතාව 😂
@antanetliyanage.7247
@antanetliyanage.7247 3 жыл бұрын
මං නම් කැමති ලංකාවෙ බස් වලට,නගින්න බහින්න ඉස්සල්ල බස් එක අද්දනවා,කන පැලෙන්න සිංදු අහන්න පුළුවන්,ඕනම වෙලාවක ජනේලයෙන් ඔලුව විතරක් නෙවෙයි ඇඟම උනත් එලියට දාගෙන ඕනෙමනම් කෙලත් ගගහ යන්න නිදහස තියනවා,ඒ විතරක්ද නාකි මනමාලයො බස් එක පිරෙන්න ඉන්නවා,ඇයි හෝන් සද්දෙ ඒ ඔක්කොම අමුතුම සුන්දරත්වයක් සහ අද්දැකීමක් ජීවිතයට ගේනවා...ඔයාලට ඒව එකක්වත් ඔය බස් එකේ තියනවද....😢
@europayeapi
@europayeapi 3 жыл бұрын
Hahah. සිරාවට. ඒක නම් ඇත්ත. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@pubudusampath8373
@pubudusampath8373 2 жыл бұрын
මේක දකිනකොට ඇත්තටම ඇඬෙනව මේ ලංකාවෙ අපි තවත් ඉන්නෙ මොකටද කියල. දේශපාලන හොරු ඉන්නකන් ගොඩ ඒමක් නෑ.
@AyeshDumindu
@AyeshDumindu 3 жыл бұрын
ආස හිතුනා ඒකටනම්.Long Distance යන බස් ගැනත් Video එකක් දාන්න.👍
@europayeapi
@europayeapi 3 жыл бұрын
අනිවාර්යෙන්ම. ඉදිරියේදී දෙන්නම්. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@deelakasenura2234
@deelakasenura2234 3 жыл бұрын
අයියේ මේ ජොබ් එකට ආපු විදිහ ගැන. පරන විස්තර ටිකක් කරල දාන්නකෝ ගොඩක් අයට ඒක හයියක් වෙයි❤️❤️🖤
@anupachandula9699
@anupachandula9699 3 жыл бұрын
ඇත්තටම කිව්වොත් ලංකාවේ බස් එක්ක මේවට compare කරන්න දෙයක් නැහැ, ඔය bus වල තියෙන option කිසිම එකක් ලංකාවේ බස් වලට දෙන්නෙ නෑ, ලංකාවේ බස් එකක් කියන්නෙ literally රෝද 4ක් උඩ දුවන පෙට්ටියක් විතරයි. හරිම ආසයි මේ වගේ දේවල් දකින්නත්❤
@udayaranawaka1235
@udayaranawaka1235 3 жыл бұрын
Your video is great, ඔබ සිටින තැන සිට අපි කොපමණ පහළ තත්වයකද ඉන්නෙ. අපි තවම ලොරි chassy උඩ යන්නේ, ඔබේ uniform එක, glous දෙක මෙහෙට නම් මඤඤo. රැකියාවෙ වැදගත්කම සහ තාක්ෂණය ලංකාවට සම කරන්න තව පරම්පරා හතරක් පහක් විතර යාවී. But some people are expecting prosperity of the country, so you can help our motherland making videos like this and I respect your hard work. I have seen some persons like you, try to explain to our country about standards of the world. අහෝ දෙවියනි අපට කලක් යාවිද?
@luxmikoswattha9295
@luxmikoswattha9295 3 жыл бұрын
me vage rataval vala inna aya puluvan tharam lankave janathava danuvath karanna.
@udayaranawaka1235
@udayaranawaka1235 3 жыл бұрын
@@luxmikoswattha9295 Yes, really they have to do that, we highly appreciate about it and expect to share their valuable experiences. Thank you.
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 10 ай бұрын
සතුටුයි ඇත්තටම ,, මනා අවබෝධයෙන් හා සංයමයකින් පැහැදිලි කිරීමක් ,, ජය වේවා from Switzerland
@nalawattagepinto3939
@nalawattagepinto3939 2 жыл бұрын
ඉතාම උසස් ගැඹුරැ ලෙස තේරැම් කරලා දෙන විඩියෝ එකක් මේවගේ. බස් නම් ලංකාවේ කවම දාවත් බලන්නවත් නොලැබේවි නේද? ගොඩක් ස්තුතියි No1 video excellent 👍 your
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@malithsnjeewa5505
@malithsnjeewa5505 3 жыл бұрын
Idiripath kirima ithamath pahdili hodatama karanawa ,digatama karan yanna ..good luck ❤️❤️
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@ratmalana462
@ratmalana462 3 жыл бұрын
No words to say my dear young friend. For Srilankan s those are dreams here in Sri Lanka. Very well explained. Viewers could have chances to compare the systems in both countries by viewing this. Thank you very much for posting this video.
@europayeapi
@europayeapi 3 жыл бұрын
Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@rsonumax8530
@rsonumax8530 3 жыл бұрын
ඇත්තටම වටින්වා මේවා දැක්කම අපේ රට තියෙන තැන පේනවා😥හරි දුකයි2100වත් මේ වගේ ප්‍ර්වාහන සේවයක් නම් නැති එකනම් සුවර්,ඇත්තටම වටිනා youtube channel එකක්,😊දිගටම විඩීයෝ දාන්න,බොහොම ස්තූතියි ව්ඩීයෝ එකට😍
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබටත්. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@rsonumax8530
@rsonumax8530 3 жыл бұрын
@@europayeapi අනිවා 2වෙනි එකත් බැලුවා😍😍 බස් එක Auto නේද🤔
@KuwindaMaxx
@KuwindaMaxx 3 жыл бұрын
අම්බෝහ් එක නම් සුපිරියක් ලංකාවේ බස් මොනා ද කියලා හිතෙනවා..❤️🤙
@europayeapi
@europayeapi 2 жыл бұрын
❤️
@ThisaraGunatilake
@ThisaraGunatilake 3 жыл бұрын
Tram ගැන විස්තර ඇතුලත් වීඩියෝ එකක් පුළුවන් නම් මේ වගේම විස්තර සහිතව නිර්මාණය කරන්න. ඉතාම වටිනා කවදාවත් අහලා නැති ඒ වගේම හිතන්නේ වත් නැති දැනුමක් ලබා ගත්තා. ඉතාම පැහැදිලිව විස්තර කරනවා. ගොඩක් මහන්සි වෙලා කරපු බව පේනවා. ගොඩක් ඉස්තුති.
@europayeapi
@europayeapi 3 жыл бұрын
අනිවාර්යෙන්ම, ලඟදීම දෙන්නම් එකත්. ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@thusharicfanendo3587
@thusharicfanendo3587 Жыл бұрын
නියමයී මල්ලී .අපේ රටේ කවදා ඔවැනී ප්‍රවාහන පහසුකම් ලැබෙයීද මන්දා .හරිම ආසයී ඔවැනී ප්‍රවාහන පහසුකම් අපේ රටේ තියේනම්.මෙහෙනම් (සයිප්‍රස් වල ) ඔය පහසුකම් ඔක්කෝම තියෙනවා .ජය වේවා .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න. බුදු සරනයී .
@europayeapi
@europayeapi Жыл бұрын
ගොඩක් ස්තුතියි වාගේම ගොඩක් අගය කරනවා . දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@SriLankanVibes968
@SriLankanVibes968 3 жыл бұрын
වීඩියෝ එකේ මට්ටම නම් බොහෝම ඉහලයි, ඒ වගේම හොඳ ඉදිරිපත් කිරීමක්, ලංකාවෙ driving licen එකෙන් පුලුවන්ද? ඔබට ජය, සුභ පැතුම් !!!
@europayeapi
@europayeapi 3 жыл бұрын
බැහැ මෙහෙ license ඔනෙ ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@anuruddasanjeewa7797
@anuruddasanjeewa7797 2 ай бұрын
Niyamai machan බුදු සරණයි .bus අයියා
@bandarajbandara7742
@bandarajbandara7742 3 жыл бұрын
ඔබලගෙ සියලුම ප්‍රාර්ථනා ඉටුවේවා... අහගෙන හිටියා ඉවර වෙනතුරු .. ඔබට පිං.. ත්‍රිවිධ රත්නයේ පිහිටයි ...පරෙස්සමින්...
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@ruchiradhananjaya6594
@ruchiradhananjaya6594 3 жыл бұрын
Aiye supiri wedak dekke nethi godak dewal dekka .. Godak Pin ah .. Supiri Job ekak Good Luck
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි තව video එකක් අද හෙටම දෙන්නම්. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@breathehouse1462
@breathehouse1462 4 жыл бұрын
ගොඩක් වටිනවා.. 👍 Keep it up guys!!
@europayeapi
@europayeapi 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක. 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊 ❤️
@yasalbandara
@yasalbandara 3 жыл бұрын
Menna riyaduru MAHATHURU lanwe inne mehema Aya ithama athalossai wadihariyaka inne riyaduru HARAK. Obathuma geth obaTuma jeewath rateth vinaya gana video eken pahadili wena. Digatama vedios karana suba pathanawa
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@niroshansrinath4134
@niroshansrinath4134 3 жыл бұрын
හොද වොයිස් එකක් අයියේ වදන පැහැදිලි 😀 අපේ රටේ කේනේක් ආඩම්බරයි එත් ලංකාව ගැන දුකයි
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@manjulakarunanayaka6384
@manjulakarunanayaka6384 2 жыл бұрын
මටනං ඉරිසියත් හිතුනා අපි මෙහෙ විදින දුක දැකල අැත්තටම thank's මෙිවගේ vedio වලින් අපිව දැනුවත් කලාට බුදුසරනයි
@europayeapi
@europayeapi 2 жыл бұрын
දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක, ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@Kandyrathnayaka
@Kandyrathnayaka 2 жыл бұрын
ජයවේවා කොල්ලනේ
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@krudesh9337
@krudesh9337 3 жыл бұрын
Very beautiful caring.. that's why many Jaffna Tamils in Europe!!
@europayeapi
@europayeapi 2 жыл бұрын
❤️
@dumindakumara6911
@dumindakumara6911 3 жыл бұрын
පට්ට තාක්ෂණයක් නේ තියෙන්නේ...අපේ රටේ බස්වල කොහෙද එච්චර Technology එකක්....
@europayeapi
@europayeapi 3 жыл бұрын
ඒක නම් ඇත්ත, bus එකේ Black Box එකක් තියනවා කිව්වොත් විස්වාස කරනවද? 😊 එ ගැන ඉදිරි video වලින් ගෙන්නම්. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@amalchathurika3342
@amalchathurika3342 4 жыл бұрын
Really nice one- Those buses have more functions than i thought, especially the retarder brake system. Waiting for the more videos on public transportation system in Europe! 👍😊👌🚍🚦
@europayeapi
@europayeapi 4 жыл бұрын
Thank you so much ❤️ Stay tuned for more videos 😊🇩🇪🇱🇰🇪🇺👍♥️
@shalikaheshan1563
@shalikaheshan1563 3 жыл бұрын
Godak watina vedio ekk.api innna thaamath kothnada kiyla hitha gnna puluwan.ayye dighatama oya wage vedio gennna.aasai balanna.yannath aaasa hitenwa.meewa dkinkota.
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියී! ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@Don-tj3pb
@Don-tj3pb 3 жыл бұрын
නියමයිනේ👍👍👍,lankawata ganna godak dewal thiyenawa.ජයවේවා
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@newtechworld1297
@newtechworld1297 3 жыл бұрын
සිංගප්පූරුවේ තියෙන්නේ ඔය ජාතියේම බස්. Driving කරන එක්කෙනාට කියන්නෙ bus captain කියල.
@europayeapi
@europayeapi 3 жыл бұрын
නියමයි නේ, සතුටුයි දැනගන්න ලැබුණු එකට. ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@talkwithpubudu3313
@talkwithpubudu3313 3 жыл бұрын
අපේ රටේ තියෙන්නෙ මොනවද කියලා හිතෙනවා මේ බස් එක දැක්කම බුදු සරණයි පරිස්සමට රැකියාව කරන්න වීඩියෝ එක සුපිරි
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@thedesignerd7295
@thedesignerd7295 3 жыл бұрын
ලංකාවේ පොදු ප්‍රවාහන සේවයේ වැඩිපුර තිබෙන්නෙ ලොරි චැසි යොදපු බස් වගේ ඒවා..
@dilshanmadusanka8012
@dilshanmadusanka8012 4 жыл бұрын
Respect sri lankan❤️🇱🇰
@europayeapi
@europayeapi 4 жыл бұрын
Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊 #always #srilankan 💪
@amilamahiyanganayadissanay7374
@amilamahiyanganayadissanay7374 3 жыл бұрын
බස් එකේ ගියාට අදයි දන්නෙත් thank you 😊
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@ThinkLabSL
@ThinkLabSL 3 жыл бұрын
මේ වගේ දේවල් කියලා අපිව දැනුවත් කරනවට බොහොම ස්තූතියි
@europayeapi
@europayeapi 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබටත්. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@mjayasinghe5567
@mjayasinghe5567 3 жыл бұрын
Niyamai....Godak Diyunu Ratak Vage....Santhosai Danuvath kirema gana.Thuthi Veva,.. Obata...me Greece Valath Me ha Samana bus Thiyanava.Namuth Oya tharamma Supire Naha....Theruvan Saranai Oba Samata. Jayama Veva.....!!!!!!
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@chamindufernando5643
@chamindufernando5643 3 жыл бұрын
මටත් ආසයි ⁣ඒ රටේ බස් driver job එකක් කරන්න
@nelumgamage9474
@nelumgamage9474 3 жыл бұрын
Video wagema kathakirime hakiyawa 👌 hoda deyak, suba pathanawa ayya anagathayata
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@rasithvidusara5868
@rasithvidusara5868 4 жыл бұрын
දිගටම කරන්න...අපි බලනවා❤
@europayeapi
@europayeapi 4 жыл бұрын
ගොඩක් ස්තුතියි අපිත් එක්ක රැඳිලා ඉන්න එකට ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊 ❤️
@mgsjp430
@mgsjp430 3 жыл бұрын
A great explanation 👍 Really a new experience..Thank you so much. Wish you to have safe journeys always whether the drive (or the bus) is short or long... Take care, be safe..
@europayeapi
@europayeapi 3 жыл бұрын
Thank you for your comment ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@sugathjayantha5907
@sugathjayantha5907 3 жыл бұрын
niyama wadak lokka , good job
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@charithaabeysekara6637
@charithaabeysekara6637 3 жыл бұрын
සුපිරියි ,,,නියමෛ,,,තෙරුවන් සරණයි
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@akmahiya6522
@akmahiya6522 3 жыл бұрын
වැඩක් නෑ මචං ඕවා මොනාද බොරුවට කාලේ නාස්ති කරගන්න එපා ලංකාවත් එක්ක බලද්දි ඕවා මොනාද..පුහ්..🙈🙈🤣🤣 විහිලුවක් කරේ මචෝ සුපිරි ඇත්තටම කියනවානම් වැඩේ ගින්දර තව තවත් වීඩියෝ දාන්න අපිට දන්නේ නැතී දෙවල් දැනගන්න ගොඩාක් වටිනවා වැඩ කරන අතර තුර තව අයට නොදන්න දේවල් විශේෂයෙන් ඔය වගේ දේවල් බලන්න නොදන්න දෙයක් ඉගෙන ගන්න අපිට ගොඩාක් වටිනවා❤️ඊටත් වඩා ලොකුම දේ තමයි ඔයාගේ rest time එකේ මහන්සිය නොතකා දැනුම බෙදනවට.. Respect Brother❤️❤️😘 ඒක නිසා තව තව වීඩීයෝ දාන්න.අපිට දෙයක් දෙනවනම් අපිත් මොනා හරි කරන්න එපැයි.ඒක නිසා ඒ අපේ පැත්තෙන් වෙන්න ඕන දේ එකෙන්ම ආයිත් ගින්දර වගේ ලැබෙයි.. Like,comment,share.🧨🧨🍺🍺🎂
@europayeapi
@europayeapi 3 жыл бұрын
අම්මෝ. 😍 ගොඩක් ස්තුතියි comment එකට bro. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@akmahiya6522
@akmahiya6522 3 жыл бұрын
@@europayeapi අනිවා..❤️❤️
@user-gi3jl9bk4s
@user-gi3jl9bk4s 3 жыл бұрын
ඔයාලගේ වීඩියෝ හරිම පිළිවෙලයි ලස්සනයි 👍😍😊😊😊😊♥️😍
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි, දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@user-gi3jl9bk4s
@user-gi3jl9bk4s 3 жыл бұрын
@@europayeapi 👍
@anjanaprabatha6199
@anjanaprabatha6199 3 жыл бұрын
Good luck,well detailed ,carry on👍😎❤
@europayeapi
@europayeapi 3 жыл бұрын
Thank you ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@sajithbuddika8322
@sajithbuddika8322 3 жыл бұрын
නිර්මාණාත්මක video එකක් ...සුභ පැතුම් ...මල්ලි ...බුදු සරණයි !
@europayeapi
@europayeapi 3 жыл бұрын
බුදු සරණයි ! ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@sherrygirl939
@sherrygirl939 4 жыл бұрын
බලන්න ඉස්සෙල්ලම comment එකක් දාන්න හිතුනා!! 😍👌🏻💕
@europayeapi
@europayeapi 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක. 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@tharikaperera671
@tharikaperera671 3 жыл бұрын
New : ජර්මන් භාෂාව සිංහලෙන්.. kzbin.info/door/k7CMGJ7_6F-9DROh0fdMCQ
@charithranaweera8832
@charithranaweera8832 2 жыл бұрын
බස් කියන්නේ ස්ටිකර් ලයිට් කියලා හිතන අය බලන්න මෙක. Lorry body බස් පිස්සෝ බලන්න අනිවාර්යයෙන්ම
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@luxmikoswattha9295
@luxmikoswattha9295 3 жыл бұрын
mulinma Finland vage ratakata buddimath keepadenek yavala a rate adyapanaya gana adyanaya karala lankaveth a kramaya kriyathmaka karanna. guruvarunge indala a krameta hadanna. apita bari unath anagatha parapurata hari lassanata jeevath venna puluvan. thanks
@ubsampath9651
@ubsampath9651 3 жыл бұрын
බුදු සරණයි. ජයවේවා
@europayeapi
@europayeapi 3 жыл бұрын
බුදු සරණයි ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@janakasenewirathna3943
@janakasenewirathna3943 3 жыл бұрын
Ado malli.sathutui.lewa aiya
@europayeapi
@europayeapi 3 жыл бұрын
Thank you Ayya. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@kotiyaangoda303
@kotiyaangoda303 3 жыл бұрын
Supiri wadak meka
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@gairikailanganthilaka8492
@gairikailanganthilaka8492 3 жыл бұрын
ඇත්තටම වැදගත් වීඩියෝ එකක්. කියන්න පුලුවන්ද public transport සම්බන්ද වෙන්නේ කොහොමද කියල, මමත් දැනට malta public transport වැඩ කරන්නේ. ඉඩක් ලැබුනොත් පිළිතුරක් දෙන්න.
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. එ සඳහා, apprenticeship එකක් කරන්න වෙනවා අවුරුදු 3 ක. යුරෝපයේ පොදු ප්‍රවාහන සේවයේ වැඩ කරන්න නිසා ක්‍රමවේදය කොහොමද කියලා හරියටම කියන්න දන්නෙ නැහැ. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@a.m.y.shanakasugathadasa262
@a.m.y.shanakasugathadasa262 3 жыл бұрын
සුපිරි වැඩක් 🔥⚡💪
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@dasundissanayaka7203
@dasundissanayaka7203 3 жыл бұрын
යුරෝපයේ ප්‍රයිමුවර්(Truk) රියදුරන්ගේ ජිවන රටාව සම්බන්ධවත් විඩියෝවක් කරානම් හොඳයි
@anandabherath1009
@anandabherath1009 3 жыл бұрын
Excellent video brother. You explain so well.
@europayeapi
@europayeapi 3 жыл бұрын
Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@nuwanjayamaha679
@nuwanjayamaha679 3 жыл бұрын
සුපිරි දිගටම විඩියෝ දාන්න.හිටලර්ගේ එක බැලුවා.😣.අදමයි දැක්කේ.පුළුහන්නමිි එකේ පාර්ටි 3එකක් දාන්න.තව බලන්න බැරිද එකේ ඇතුලේ.පරිස්සමෙන් ඉන්න සේරමලා 💪🙏
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. ඒකේ නම් ඔච්චර තමයි බලන්නෙ තියෙන්නේ. තව ඔය වගේ camps තියනවා, ඒවා ට යන්න පුළුවන්. බලමු. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@nuwanjayamaha679
@nuwanjayamaha679 3 жыл бұрын
ඒ විිඩියෝ 2නමිි පිස්සු වගේ.තැනකස්.සේරමලට.🙏🍻
@nuwanchathuranga
@nuwanchathuranga 3 жыл бұрын
Pilot kanak wage,සුපිරි , ekata ape drivers la
@europayeapi
@europayeapi 3 жыл бұрын
Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@Ishan_Asiri
@Ishan_Asiri 4 жыл бұрын
ඊලග විඩියෝ එකත් ඔනී ඉක්මනට.. සුපිරි විඩියෝ එක...
@europayeapi
@europayeapi 4 жыл бұрын
අනිවාර්යයෙන්ම, ලඟදීම දෙන්නම් 👍❤️🇱🇰🇩🇪🇪🇺😊❤️
@dhammikaperera4059
@dhammikaperera4059 3 жыл бұрын
D N R - Day Night Reverse When you are driving at the day time please use D gear, and when driving in the night please use 'N' gear. For reverse gear there's no day or night difference.
@europayeapi
@europayeapi 3 жыл бұрын
😅😅😅 එහෙමත් මරු. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍
@chamilakarunaratne1405
@chamilakarunaratne1405 3 жыл бұрын
niyamai aiya. apiwa lankawata watinne nathiunath loke wena ratawal walata apiwa watina tharama therenawa.
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@mgsjp430
@mgsjp430 3 жыл бұрын
A great video. Thank you very much 🤘
@europayeapi
@europayeapi 3 жыл бұрын
Thank you for the comment. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@kasuniamaya3894
@kasuniamaya3894 Жыл бұрын
බුදුසරණයි
@europayeapi
@europayeapi Жыл бұрын
බුදු සරණයි ..ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@dinushkakularathna4206
@dinushkakularathna4206 3 жыл бұрын
Budusaranai
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@melaniweeratunge7352
@melaniweeratunge7352 3 жыл бұрын
We have this bus in.london city around
@europayeapi
@europayeapi 3 жыл бұрын
Nice to hear.. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@sandunmadusanka3694
@sandunmadusanka3694 3 жыл бұрын
#BENZ 😍😍😍
@senerathbandara
@senerathbandara 3 жыл бұрын
ඔබට ගොඩක් pin.....
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@chathinduchinthana3285
@chathinduchinthana3285 3 жыл бұрын
මමත් එනවා අනිවා ඔයවගේ රටක බස් එකක් driving කරන්න 😳😳😳❤️
@europayeapi
@europayeapi 3 жыл бұрын
ජයවේවා. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@europayeasiriya-2985
@europayeasiriya-2985 3 жыл бұрын
Good job අපි යුරෝපයේ අසිරිය
@europayeapi
@europayeapi 3 жыл бұрын
Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@kalanaeleperuma9610
@kalanaeleperuma9610 3 жыл бұрын
This is amazing 🤩👌💯❤
@europayeapi
@europayeapi 3 жыл бұрын
Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@ravindraamarasinghe1672
@ravindraamarasinghe1672 3 жыл бұрын
Aiyee oyage yaluwoth Ekka inna vdo Ekak dannkoo...😍😍
@europayeapi
@europayeapi 3 жыл бұрын
ඔන්න අද එකක් දැම්මා! ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍
@priyadarshanipremarathne6435
@priyadarshanipremarathne6435 4 жыл бұрын
Good. Really informative one.
@europayeapi
@europayeapi 4 жыл бұрын
Thank you so much ❤️ Please share and circulate among your loved ones ad well 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@chathurasworld
@chathurasworld 3 жыл бұрын
Wow great .
@europayeapi
@europayeapi 3 жыл бұрын
Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@isuruamarathunga7725
@isuruamarathunga7725 3 жыл бұрын
Supirima watinwa ♥👌💪
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@kasunruchira2040
@kasunruchira2040 3 жыл бұрын
Me wage bus lankawata heena thamai..ape palakayanta puluwan hora kanna witharai nodakin
@pasix_Art
@pasix_Art 3 жыл бұрын
නියම වීඩියෝ එකක්. ඔය බස් එකක් ලංකාවේ ගෙනාවොත් මොකක් වෙයිද. අඩියක්වත් යන්න පුළුවන් වෙයිද. වංගු නිසා 🤔🤔
@yanjana5815
@yanjana5815 3 жыл бұрын
ලෙයිලන්ඩ් එකෙන් අලුතෙන් එනවා ඔච්චර දිග පහසුකම් නෑ මේ වගේ තියෙනවා දෙරනෙ on topic බලන්න
@pasix_Art
@pasix_Art 3 жыл бұрын
@@yanjana5815 ou baluwa bro ඒ වුනාට ඒක මෙච්චර දිග නෑ
@yanjana5815
@yanjana5815 3 жыл бұрын
@@pasix_Art ඔව් මෙච්චර දිග නෑ ලන්කාවෙ තියෙන ලෝකෙ හොදම පාරවල් වල යන්න බෑනෙ
@pasix_Art
@pasix_Art 3 жыл бұрын
@@yanjana5815 ou
@yasithbhagya1282
@yasithbhagya1282 3 жыл бұрын
Supiri brther
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි.❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@commenter3957
@commenter3957 3 жыл бұрын
පට්ටයි අෑ❤️😍
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@isharavlogs715
@isharavlogs715 3 жыл бұрын
පිට රටකට ආවම ඒ පහසුකම් දැක්කම ලංකාව ගැන ඇත්තටම ලොකු දුකක් දැනෙන්නේ.. හොදට දියුණු කරන්න පුලුවන් රටක් දවසින් දවස විනාස කරන දේශපලානඥයෝ හෙන ගැහිල අහිංසක අසරණ දුප්පත් කමින් බැට කන මිනිස්සු ඉස්සරහ ඕකුන් විදවල මැරෙන්න ඕනේ..
@europayeapi
@europayeapi 2 жыл бұрын
❤️
@ravigamage7578
@ravigamage7578 3 жыл бұрын
Oba gena adambarai 👌
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@asiriLK
@asiriLK 3 жыл бұрын
Superb... Great work
@europayeapi
@europayeapi 3 жыл бұрын
Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@irenohewa6346
@irenohewa6346 3 жыл бұрын
Ape ratawalta oyawage buswath gennanna teyà hetanne Wathne ape rate ayata salli mete peten dunnoth eathe. Budusarnai
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@sampathpriyankara301
@sampathpriyankara301 3 жыл бұрын
Lassanai video eka...eth lankawe mona labbak karath wedak ne...minissunge vinaya hadanne nethuwa...ape awasanawa
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි comment එකට ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@littlelion9979
@littlelion9979 3 жыл бұрын
Superb
@europayeapi
@europayeapi 3 жыл бұрын
Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
ජර්මනියේ මුදලාලි නැති කඩ | Cashierless Stores in Germany
17:52
Europaye Api - යුරෝපයේ අපි
Рет қаралды 46 М.
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 19 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 11 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 24 МЛН
යුරෝපයේ බස් Driver ඇබෑර්තු | Bus Driver Vocational Training in Germany
36:14
Europaye Api - යුරෝපයේ අපි
Рет қаралды 71 М.
තුනකට යන්න පුලුවන් බයිසිකලේ | E-Bicycle Sinhala
19:38
Europaye Api - යුරෝපයේ අපි
Рет қаралды 46 М.
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 19 МЛН