Ran Katiyo by Visharada Dhanusha Samanmalee

  Рет қаралды 1,848,362

Dhanusha Samanmalee

Dhanusha Samanmalee

Күн бұрын

නුඹ හිදින්න නුඹ නිදන්න
සද යහනකි මගෙ කුස තුළ
මගේ පුංචි මල් කැකුලේ
මට බලන්න නුඹ පිපෙන්න
පුර හද වී නුඹ දිලෙන්න
රං පාටින් මට දකින්න
දහසක් දුක් දරා ගන්න
පිං කද මගෙ හිනා වෙන්න..
ලේ කිරිකර පොවමි නුඹට
සක්විති රජු විලස ඉන්න
නැළවිලි ගී මා ගයන්න
රං කැටියෝ නුඹ වඩින්න
Artist - Dhanusha Samanmalee
Music - Darshana Wickramathunga
Lyrics - Tharindu Amila
Availabile on All streaming Platforms
ITUNES - / ran-katiyo-single
APPLE MUSIC - / ran-katiyo-single
AMAZON MUSIC - www.amazon.co....
GOOGLE PLAY MUSIC - play.google.co...
SPOTIFY - open.spotify.c...
© ℗ 2017, Creative Haven by Dhanu. All rights reserved. Unauthorised copying, hiring, lending, public performance or broadcasting of this material in part or in full is strictly prohibited.

Пікірлер: 937
@vishalkavinda7270
@vishalkavinda7270 10 ай бұрын
මගේ කුස තුල සිටිනා දරුවා සේම අනිකුත් උපදින සියලු දරුවෝද සියලුම අගපසගයන්ගේන් පරීපුර්ණ වූ කිසිම ලේඩක් දුකක් නැති නීදුක් නීරෝගි දරුවෝ වේවා 🙏🙏
@kaushalyalakmaal2347
@kaushalyalakmaal2347 7 ай бұрын
ඉක්මනින්ම ඔයාගෙ කිරි සිහිනය සැබෑවක් වේවි අම්මා බුදු සරණයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි
@chathuranimadushika4324
@chathuranimadushika4324 2 жыл бұрын
අනෙ මන් බැදලා අවුරුදු 10ක් වෙනවා .තාම මගෙ කිරිසිහිනය ඉටු උනෙ නෑ.ඉක්මනින්ම මගෙ කිරිසිහිනය ඉටුවේවා ..මේ ගීතය මන් අදයි දැක්කේ.ඒ වගේම දරුවන් නැති අනිත් අයගෙ කිරිසිහිනය ඉටු වේවා .
@lakshikasenarathbandara3890
@lakshikasenarathbandara3890 2 жыл бұрын
අංගුලිමාල මහරහතන් වහන්සේගේ සත්‍යානුභාවයේ බලයෙන් ඔයාගේ වගේම දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න සියලු දෙනාගේ කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා!!
@chathuranimadushika4324
@chathuranimadushika4324 2 жыл бұрын
@@lakshikasenarathbandara3890 අනේ ඒසේම වේවා !!!.
@lakshikasenarathbandara3890
@lakshikasenarathbandara3890 2 жыл бұрын
@@chathuranimadushika4324 oya colombo awata kenekda.ehenam kalubowila hospital 1 laga sinhala beheth karana weda mahaththayek innawa.jayasumana weda madura.ethanta yanna.ethenta giya hamotama babala inanwa dan.matath hari giye ethanin
@chathuranimadushika4324
@chathuranimadushika4324 2 жыл бұрын
@@lakshikasenarathbandara3890 mn galle.oya kochchara kal beheth karada
@lakshikasenarathbandara3890
@lakshikasenarathbandara3890 2 жыл бұрын
@@chathuranimadushika4324 masa 5i beheth kare.mamath aurudu 7k hitiya babala nathuwa.3sarayak miscarriages una.dan mata babek innawa weda mahaththayagen beheth karata passe.
@hirunisansala473
@hirunisansala473 2 жыл бұрын
ලොකු බලාපොරොත්තුවක් හිතේ තියාගෙන හැමදාම උදේට රෑට මේ සින්දුව අහනව...මගේ කිරි සිහිනය සැබෑ වේවා..මා මෙන්ම කිරි සිහින දකින සියලුදෙනාගේම කිරි සිහින සැබෑ වේවා .....!!!❣️❣️
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 2 жыл бұрын
ඔබේ කිරි සිහිනය සැබෑ වේවා❤️
@k.p.k.s832
@k.p.k.s832 Жыл бұрын
dronayak dathun wahanselage anubawayen thunuruwane anubawayen angulimala maha rahathan wahansege thejanubawayen yashodara maha rahath uththamawiyage anubawayen obe kiri sihinaya ikmaninma saba wewa
@mahilhangarapitiyaarachilage
@mahilhangarapitiyaarachilage Жыл бұрын
Teruwan saraning ikmanata Obe shinaya sabe wewa… kiyala parthana kranawa🙏🙏🙏
@chamikarajayaweera8689
@chamikarajayaweera8689 Жыл бұрын
ඔබගේ බලාපොරොත්තුව ඉක්මනින් ඉටු වේවා කියලා ප්‍රර්ථනා කරනවා
@gaganimadushani
@gaganimadushani Жыл бұрын
Oyage a pathuma ituwewaa🙏🙏
@NethuCharu
@NethuCharu 4 ай бұрын
මගේ wifeට මාස 3 pragnet වෙලා ලමයා හම්බවෙනකොට එයාටත් ලමයටත් කරදරයක් නොවන්න ලැබෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරන්නකො 🙂
@harindananjay4715
@harindananjay4715 Жыл бұрын
මගේ කුසේ සිට්න දරුවා.සියලුම දෙයින් ආරාක්ශා කර දේවා..❤🙏
@DhanushaSamanmalee
@DhanushaSamanmalee Ай бұрын
@@harindananjay4715 🙏❤️
@milindashanakasoysa
@milindashanakasoysa 2 жыл бұрын
මගේ බිරිඳට අපේ පළමු දරුපැටියා ලැබෙන්න ඉද්දි නිතර නිතර නිතරම හරිම ආසාවෙන් ශ්‍රවණය කරපු ගීතයක් මේ..... මමත් වෙලාවකට රාජකාරි කර කර ඉද්දී මේ ගීතය දාගෙන නිතර නිතර අහනවා. ගයනවා.... පුදුම සතුටකින් හිත පිරිලා ඉතිරිලා යනවා. අද, මේ සටහනට අකුරු ගලපනකොට මමයි බිරිඳයි මාස දෙකක් උනු අපේ පැටියයි ඇඳේ ඉදන් මේ ගීය ගයමින් අහනවා..... මේ ගීය ඉපැද්දවීමට දායක වුනු හැමදෙනෙකුටම මගේ ශීර්ෂ ප්‍රණාමය හා ආදරබර සෙනෙහස පිළිගන්න....! ❤️❤️❤️
@tharinduamilaofficial1558
@tharinduamilaofficial1558 Жыл бұрын
මේ ගීතයේ පද රචකයා වශයෙන් ඔබට හදවතින්ම ස්තුතියි
@DhanushaSamanmalee
@DhanushaSamanmalee Жыл бұрын
ඔබේ සටහන කියවන විට දැනුණු සතුට කියා නිම කළ නොහැකියි. බොහොම ස්තුතියි මේ ගීතයට දක්වන ආදරයට. තෙරුවන් සරණයි ඔබ සැමට💐❤️
@kanishkaweerasinha8086
@kanishkaweerasinha8086 Жыл бұрын
@@DhanushaSamanmalee used derry r
@nilushasandamali1436
@nilushasandamali1436 Ай бұрын
@@DhanushaSamanmalee ..ඒ වචන,ඒ තනුව ඒකනම් මාරම හැගීමක් එනව....❤️❤️❤️❤️ මට බබාල දෙන්නෙක් ඉන්නව එක්කෙනෙක්ට තුන්හමාරයි,අනෙත් දූ පැටියට මස 9යි,එයාල කුසට ආපු දා ඉදන් අදටත් පුදුම තරම් ආසාවකින් අහන ගීතයක්..😘❤️ මේ ගීතයට දායක් උනු හැමෝටම අනේක වාරයක් ස්තූතියි..🫶🙏❤️😘 මං අහපු ලස්සනම,ආදරණීයම ගීතය..😘😘😘😘😘😘😘
@DhanushaSamanmalee
@DhanushaSamanmalee Ай бұрын
@@nilushasandamali1436 ඔබට බොහොමත්ම ස්තුතියි මේ ගීතයට දක්වන අදෙරයට🙏❤️
@roshiniroshini5836
@roshiniroshini5836 2 жыл бұрын
නිරෝගී දරුසම්පක් මට ලෑබේවා මගේ කිරි සිහිනය සෑබෑවේවා බුදුසරණයි 🙏🙏
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 2 жыл бұрын
🙏❤️❤️
@shanaashanaa8652
@shanaashanaa8652 Жыл бұрын
මගෙ කිරි සිහිනය සැබෑ උන වගේම කිරි සිහිනය බලාපොරොත්තුවෙන් සිටින සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා
@DhanushaSamanmalee
@DhanushaSamanmalee Жыл бұрын
❤️❤️💐💐
@tharinduamilaofficial1558
@tharinduamilaofficial1558 3 жыл бұрын
මේ ගීතයේ පඳ රචකයා විදිහට ලැබෙන ප්‍රතිචාර පිළිබඳ ගොඩක් සතුටුයි... හැමෝගෙම ප්‍රර්ථනා ඉටු වේවා.. තෙරුවන් සරණයි
@deslva9119
@deslva9119 3 жыл бұрын
Me wagema thawath daruwan gaana sinduwak liyanna aiye !
@nilakshikaamali2758
@nilakshikaamali2758 3 жыл бұрын
ස්තූතියි ඔබට🙏
@dilrufernandodilru3826
@dilrufernandodilru3826 3 жыл бұрын
💐💐💐🙏
@aroshanichathurani1469
@aroshanichathurani1469 3 жыл бұрын
දරුවො නැතිව දුක් විදින කාන්තාවක් ගැන ගීතයක් ලියන්න අය්යේ..
@kethmisoysa9846
@kethmisoysa9846 3 жыл бұрын
Hugak hithata danenawa.harima lassanai
@rose10170
@rose10170 9 ай бұрын
ලොකු බලාපොරොත්තුවක් හිතේ තියාගෙන මේ සින්දුව හැමදාම මම අහනවා.කියාගන්න බැරි මොකක්දෝ හැගීමකින් හිත පිරිල යනව මගෙ.අනේ මතු බුදු වන පත්තිනි මෑනියනේ මගේ කිරි සිහිනය මේ මාසයේ සැබෑ කර දෙන්න.මං වගේම චූටි පැටවු බලාපොරොත්තුවෙන් සිටිනා සෑම කෙනෙකුගේම කිරි සිහිනය සැබෑ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏
@DhanushaSamanmalee
@DhanushaSamanmalee Ай бұрын
@@rose10170 සියලු මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා🙏❤️
@nbuddhikabuddhika2480
@nbuddhikabuddhika2480 2 жыл бұрын
අමුතුම හැගීමක්...අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් විදියට හදවත සංවේදී කරන ගීතයක්..හැම කෙනෙක්ගෙම ඒ පිංබර හීනය හැබෑ වෙන්න ප්‍රාර්තනා කරනවා....💖💖
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 2 жыл бұрын
බොහොම ස්තූතියි🙏❤️
@surekasadamali145
@surekasadamali145 5 жыл бұрын
මගේ ජීවිතේ මම ආසම සින්දුව. මේකට දායක උන හැමෝටම පින්. මොකද මම අමිම කෙනෙක් වෙන්න අවුරැදු 7 ක් දුක් විදිනව. 4 වතාවක් අපි දෙන්නට දුකක් දීල ඒ හීන නැති වෙලා ගියා. මම දැන් අය වතාවක් බලාපොරොත්තූවෙන් ඉන්නෙ දරැ පැටියෙක්. මේ සින්දුව මම ගොඩක් අහනව. හිතට දැනෙන හැගීම කියන්න වචන නැහැ. ඇඩෙන වෙලාවල් අනන්තයි. ආදරෙයි මේ ගීතයට ගොඩාක්...
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 5 жыл бұрын
Sureka Sadamali බොහොම ස්තූතියි ඔබට. තෙරැවන් සරණින් නිරෝගී දරැවකු මෙලොව බිහි කිරීමට ඔබට වාසනාව, ශක්තිය ලැබේවායි පතමි.🙏🙏🙏
@surekasadamali145
@surekasadamali145 5 жыл бұрын
@@DhanushaSamanmalee Oyage a wachana tikatat godak pin akki...thanks..a wagema tawa tawat oya wage lassana geetha karanna oyala hemotama shaktiya labenna mana prarthana karanawa...
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 5 жыл бұрын
Sureka Sadamali බොහොම ස්තූතියි නංගි😊🙏💐
@surekasadamali145
@surekasadamali145 5 жыл бұрын
@@DhanushaSamanmalee 💛
@dileeshasansini1656
@dileeshasansini1656 5 жыл бұрын
බුදු සරනින් නිරෝගී දරුවන් බිහිවෙවා..!
@ishadidhanapala75
@ishadidhanapala75 5 жыл бұрын
ගැහැනියකගේ හදවතේ ඇති වන හැගීම්, හරි අපූරුවට පිරිමියෙකුගෙ අතින් හැඩවූ මොහොතක් ❤️❤️
@tharinduamila1414
@tharinduamila1414 5 жыл бұрын
ගොඩක් ස්තූතියි
@sameeraweerathunga8983
@sameeraweerathunga8983 5 жыл бұрын
Tharindu oyage sitiwilla harima adaraniyai.oya Hodata mawakage sitiwili gethtAm karala .mage daruwa be tawa dawAs kipayakin melowa dakinawA.man asai eya me sinduwa ahanawata.good luck
@dulanwicramarachchi7565
@dulanwicramarachchi7565 3 жыл бұрын
Van
@achiniupamali8402
@achiniupamali8402 4 ай бұрын
මගේ රත්තරන් පැටියවා ආරක්ෂා කරලා මගේ අතට ලැබෙන්න ඕනෙ. කිරි සිහින දකින සියලු දෙනාගේම ප්‍රාර්ථනා ඉටුවේවා
@shanikalasanthi7635
@shanikalasanthi7635 2 жыл бұрын
හිතට ගොඩක්ම දැනෙන සින්දුවක්. මගෙ දෙවෙනි බබා ලැබෙන්න ඉන්නෙ හැම අම්මා කෙනෙකුගෙම කිරි සිහිනය සැබෑ වෙවා. මගෙ දරු පැටියාට තෙරුවන් සරනයි. අනෙක් දරැවන්ටත් තෙරුවන් සරනයි
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 2 жыл бұрын
බොහොම ස්තූතියි. තෙරැවන් සරණයි🙏❤️
@sandamaliparanavithana1161
@sandamaliparanavithana1161 4 жыл бұрын
මගෙ පැටියයි මමයි අහපු පලවෙනි සින්දුව..කොච්චර ඇහුවත් එපා වෙන් නෑ..පැංචත් මේ සිංදුවට ගොඩාක් ආසයි වගේ..එයා දගලනවා ගොඩක්..පින් ඔයාට.
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 4 жыл бұрын
Sandamali Paranavithana බොහොම ස්තූතියි🙏❤️ඔයාටත් පැටියටත් තෙරැවන් සරණයි!
@tharinduamilaofficial1558
@tharinduamilaofficial1558 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට.. සියලුම පැතුම් ඉටු වේවා
@wasanachathurangani8017
@wasanachathurangani8017 8 ай бұрын
බබාලා නැති සියලු දෙනාට කිරි සිහිනය ඉක්මනින්ම ඉටු වේවා තෙරුවන් සරණයි
@djdulshan1
@djdulshan1 2 жыл бұрын
ඔය කටහඩ වාසනාවක්..‍තවම ඔයාව කට්ටිය දන්නේ නැති එක අපේ අවාසනාව.😢
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට❤️💐
@AshanDharmawardhana-vc1es
@AshanDharmawardhana-vc1es 8 ай бұрын
මගේ කුසේ හිදින දරුවා මෙන් සියලු ම දරු පැටවූ නිදුක් නිරෝගී වේවා!!!❤️
@thila85sri
@thila85sri 3 жыл бұрын
අපේ බබා කුසේ ඉද්දි ඇහුවෙම මේ සින්දුව අදටත් නැලවෙන්නේ මේ සින්දුවට ඔබ තිදෙනාටම තෙරුවන් සරණයි ❤️❤️
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 3 жыл бұрын
බොහොම ස්තූතියි. තෙරැවන් සරණයි ඔබට🙏❤️
@tharinduamilaofficial1558
@tharinduamilaofficial1558 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට.. සියලුම පැතුම් ඉටු වේවා
@ruwanthimadushani139
@ruwanthimadushani139 Жыл бұрын
මගෙත් අනෙක් සියලු ම දෙනාගේ අහිංසක කිරි සිහිනය සැබෑ වේවා🙏🙏🙏🙏 කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏 පත්තිනි මැණියන් ගෙ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
@DhanushaSamanmalee
@DhanushaSamanmalee Ай бұрын
@@ruwanthimadushani139 🙏❤️
@ruwanthimadushani139
@ruwanthimadushani139 Ай бұрын
Mage pathuma itu una ❤️❤️🌹🌹miss ta godark pin 🙏🙏🙏 mage pathuma itu una wage anek siyalu ma denage pathuma ituwewaaa sabawewaaaa kiyala mn parthana karanawa budu saranai paththini maniyange pihitai 🙏🙏🙏
@dilanifernando8237
@dilanifernando8237 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි,මමත් අම්මා කෙනෙක් වෙන්න ඉන්නෙ.දැන් මාස 2කට කිට්ටුයි.කියාගන්න බැරි තරමෙ සෙනෙහසක් දැනෙන සිංදුවක්.
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 3 жыл бұрын
බොහොම ස්තූතියි. ඔබටත් දරැවාටත් තෙරැවන් සරණයි!
@malindadesilva7542
@malindadesilva7542 2 жыл бұрын
ඔබේ දරැවාට. දෙවි පිහිටයි. ස්තූතියි.
@sudathrohana6494
@sudathrohana6494 Жыл бұрын
Mage manikata Dan sati 26i ikmanata eya man gawata paressamin ewanna dewiyane
@nadeeshaperera9553
@nadeeshaperera9553 3 жыл бұрын
හරිම ලස්සන සින්දුවක්.. මායි මගේ කුසේ ඉන්න පැටියයි නිතරම අහනවා... මේ ගිතය වෙනුවෙන් මහන්සි උන හැමොටම ස්තුති.. ❤
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට❤️🌹
@piumiupeksha4964
@piumiupeksha4964 2 жыл бұрын
Matai mage mahaththayatai ada godak sathutu dawasak man ada ude denagaththe man amma kenek wenna yanawa kiyala e sathuta kiyaganna beri tharam mata wagema me lowa sitina siyalu ammawarunta paththini meniyange pihita arakshawama lebewa hema amma kenekgema kiri siri sihinaya ikmanin sebema wewa 🙏❤😘😍
@queenmadu4721
@queenmadu4721 3 жыл бұрын
මමත් දරු පැටියකුගේ හිනාවක් දකින්නට පෙරුම් පුරා ඉන්නවා ....හැමදාමත් උදේට අහනවා ....හරිම ආසාවෙන් අහන්නේ .....
@tharinduamilaofficial1558
@tharinduamilaofficial1558 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට.. සියලුම පැතුම් ඉටු වේවා
@CN-ek7nb
@CN-ek7nb 3 жыл бұрын
May your dreams wishes come true soon❤️
@viwanadahamdi92
@viwanadahamdi92 3 жыл бұрын
ඒ ඔබගේ දරු සිහිනය හැකි ඉක්මනිම්ම සැබෑ වේවා. ...ගන දෙව්‍ යන්ගේ මන්තරය උදේ හවස අහන්න.
@මහෙෂ්රන්දික
@මහෙෂ්රන්දික 3 жыл бұрын
thawamath oyata babek nadda
@mihinmethsara6907
@mihinmethsara6907 3 жыл бұрын
Oya doctor Geetha Janaki lagata yanna.matth eyagen hari giye.mama masa pahak beheth kara.maseta beheth walata 10000 k yanawa.eth eyage beheth hariyata kaloth hari yanawa .mata eka sure.sinhala beheth karanne.you tube search karanna doctorge nama dala.wistara hoyaganna puluwan.
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
කරුණාබර, මෘදු ගුණය ඇති මගේ අම්මා මතු බුදු වේවා
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 2 жыл бұрын
❤️🙏
@roshiniroshini5836
@roshiniroshini5836 Жыл бұрын
මගෙ කුසෙ වැඩෙවා දරැපැට්යා නිරෝගිව සියලුම අගපසගයන් පිරිපුර්ණ දරැ පැට්යෙක් වේවා🙏🙏
@malkinimesha-ue9dh
@malkinimesha-ue9dh 8 ай бұрын
මගේ කුස තුළ සිටින දරු දෙදෙනා ඇතුළු සියලු දරුවන් සියලු අංගපසගයෙන් යුතු දරුවන් වේවා ❤❤❤❤❤
@roshiniroshini5836
@roshiniroshini5836 2 жыл бұрын
සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සෑබෑවේවා නිරෝගී දරුසම්පක් ලෑබේවා බුදුසරණයි 🙏🙏🙏
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 2 жыл бұрын
🙏❤️❤️
@sanuperera2707
@sanuperera2707 9 ай бұрын
මගෙ කුසෙ සිටින දරුවා සියලුම දෙයින් අරක්ශා කර දෙවා❤🙏
@sanduwadasinghe1229
@sanduwadasinghe1229 4 жыл бұрын
මම බබාලා තුන් දෙනෙකුගෙ අමිමා කෙනෙක්.හතර වෙනි බබා තමයි ලැබෙන්න ඉන්නෙ.මෙි සින්දුව අහමිබෙන් අහන්න ලැබුනේ.හරිම ලස්සනයි.අහන්න අහන්න අාසයි.මම මෙි සින්දුව තවත් බබාලා ලැබෙන්න ඉන්න අමිමලාට අහන්න බෙදා හැරියා.දැන් ඒ අමිමලාත් අහනවා.මෙි වගේ තවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබෙිවා ඔබට.බුදුසරණයි.
@tharinduamilaofficial1558
@tharinduamilaofficial1558 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට.. සියලුම පැතුම් ඉටු වේවා
@sanjeewanijayalath6466
@sanjeewanijayalath6466 11 ай бұрын
මේ ලොව දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලු අම්මලාගේ කිරි සිහිනය සැබෑ වේවා...සියලුම දරුවන් ආරක්ෂා වේවා..❤
@ruwandidirushi433
@ruwandidirushi433 3 жыл бұрын
මේ ගීතය අහද්දි ඇස් දෙකට කඳුලු එනව හැමදාම.පැටියෙක් කුසේ තියන් ඉන්න අම්මකෙනෙක්ගේ හැඟීම් හරීම පරිස්සමට,ලස්සනට කැටිකරල තියෙනවා...හරීම ආදරනීයයි....
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට🙏💐
@tharinduamilaofficial1558
@tharinduamilaofficial1558 Жыл бұрын
මෙම ගීතයේ පද රචකයා වශයෙන් ඔබට හදවතින්ම ස්තුතිය පුද කරමි
@kanchanaamarasekara1349
@kanchanaamarasekara1349 9 ай бұрын
මේ ගීතය හරිම ආදරණීයයි..... මගෙ බබාට අවුරුද්දකක් පහු වෙලත් මම තාමත් මේ සින්දුව අහනවා අදටත් මට ඇඩෙනවා මේ සින්දුවට දායක උනු ඔබ සියලුම දෙනාටම ගොඩක් පින්....❤❤❤❤
@geethikaherathgeethuyuvi4289
@geethikaherathgeethuyuvi4289 Жыл бұрын
සෑම මවකටම ලොවම එලිය කරන නීරෝගී දරුවන් බිහි වේවා... බුදු සරණයි 💐💐💐💐 මගේ පුංචි මල් කැකුලි වෙලා... මට බලන්න නුබ පිපෙන්න... අනේ ඒ වචන.. හරිම ලස්සනයි මේ සිංදුව .. බුදු සරණයි හැමෝටම
@DhanushaSamanmalee
@DhanushaSamanmalee Ай бұрын
@@geethikaherathgeethuyuvi4289 බොහොම ස්තුතියි ඔබට🙏❤️
@pathumdinusha
@pathumdinusha Жыл бұрын
Patiyo oya enna dan lagai
@ayeshiperera1560
@ayeshiperera1560 5 жыл бұрын
අම්මා කෙනෙක්ගෙ හිතේ ආදරණීය හැගීම ඔයා ලස්සනට ගොතල තියනවා..ඔයාට බොහොම ස්තූතියි...කිරි පැටියෙක් කුස තුල මෝරන කොට හිතට දැනෙන හැඟිම හරි ආදරණීයයි..😘
@tharinduamila1414
@tharinduamila1414 5 жыл бұрын
ගොඩක් ස්තූතියි
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 5 жыл бұрын
Ayeshi Perera බොහොම ස්තූතියි ඔබට❤️
@adithyaperera269
@adithyaperera269 4 жыл бұрын
Danusha..adin awuruddakata kalin man me adaraneeya sinduwa ahuwa..ada mage daru patiya kusata awith hariyata masa hatharai..adath hetath man hari adaren me sinduwa ahanawa..ada mn me sathuta oya ekka beda gannawa😘😘😘😘😘😘🌸🌹🌼🏵️☺️❤️
@probodamadumal5419
@probodamadumal5419 Жыл бұрын
Sama ammakenakutama kiri shinaya සැබෑ wewa bs ahgulimala mha රහතන් vhansege phita ලැබේවා
@nishanimadushani6081
@nishanimadushani6081 Жыл бұрын
අනේ මේ ගීතය ගොඩාක් ලස්සනයි❤️,මේ ගීතය නිර්මාණය කරපු හැමෝටම ගොඩාක් පින්.. 🙏හැම අම්මා කෙනෙක්ගෙම හදවතට කතා කරන ගීතයක්,හරිම හැගීම් බරයී.. මාත් මගෙ චූටි පැටියා එනකම් බලන් ඉන්නෙ,මාත් නිතරම මේ ගීතය අහනවා.. මගෙ වගේම,හැම අම්මා කෙනෙක්ගේම කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා..🙏🙏🙏❤️❤️❤️
@chathurikagayani4293
@chathurikagayani4293 11 ай бұрын
ලස්සනයි මේ sinduwa දරුවන් බලාපොරොත්තු වෙන,අයට hodai
@achininayoma8577
@achininayoma8577 Жыл бұрын
සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා නිදුක් නිරෝගී දරුවන් ලැබීමට වාසනාව උදාවේවා
@lakmalilakmali324
@lakmalilakmali324 Жыл бұрын
Oya වගේම me ලෝකේ දරුවන් පතන hama amma kenekgema kiri සිහිනය sabe wewa...mage කුසේ වැඩෙන daruwada සියළු අඟපසඟ athi.පින්වත් දරුවකු wewa....budusaranai ...හැමෝටම ....🙏🙏🙏🙏🙏🙏🙏🙏
@darshanatharanga539
@darshanatharanga539 Жыл бұрын
දෙවතාවක් මගේ පැටවු දෙන්නා මාව දාල ගියා..ඒ වේදනාව දරාගෙන ජීවත් උණා අපි දෙන්නම..අයෙත් නොහිතපු වෙලාවක ආයෙත් පැටියෙක් ආවා..ඒ දෙන ගත්ත දවසේම තමයි මන් මෙහ් සින්ඳුවත් අහම්බෙන් දැක්කේ..එදා ඉදන්ම තාමත් අහනවා...මගේ දරු පැටියා නිරෝගි දරුවෙක් ලෙසට බිහි වේවා..දරුවෙක් වෙනුවෙන් දුක් විදින සෑම අම්මා කෙනෙකුටම ඒ සිහිනය ඉක්මනින්ම ඉටු වේවා...🙏 තෙරුවන් සරණයි...
@DhanushaSamanmalee
@DhanushaSamanmalee Жыл бұрын
ඔබේ බලාපොරොත්තුව ඒ අයුරින්ම සඵල වේවා. තෙරුවන් සරණයි🙏❤️
@manujadharmasena5080
@manujadharmasena5080 Жыл бұрын
Theruwan saranai ❤
@malindadesilva7542
@malindadesilva7542 2 жыл бұрын
Ov itha hodai
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 2 жыл бұрын
Bohoma sthuthi
@supunifernando2751
@supunifernando2751 2 жыл бұрын
මගේ පළවෙනි බබා ලැබෙන්න ඉන්නේ... හරිම ලස්සනයි මේක. අපි දෙන්නම අහනවා.... හරිම හැඟීබර ලස්සන සින්දුවක්... බුදු සරණයි හැමෝටම
@diresharajapaksha5998
@diresharajapaksha5998 2 жыл бұрын
තෙරුවන් සරණයි
@tharinduamilaofficial1558
@tharinduamilaofficial1558 Жыл бұрын
මෙම ගීතයේ පද රචකයා වශයෙන් ඔබට හදවතින්ම ස්තුතිය පුද කරමි
@DhanushaSamanmalee
@DhanushaSamanmalee Жыл бұрын
බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි 🙏❤️
@nilakshianupama6696
@nilakshianupama6696 3 жыл бұрын
Mage hineth me wagemai.mage patiyatath ikmanain enakn mn agili gannawa. Me githaya ahaddi as walata kadulu enawa.e tharam senehasak danenawa daru patiyek gana. Mage punchi patiya araksha karala denna. Hama daruwek ma araksha karala denna. Theruwan saranai.
@karubalasuriya9890
@karubalasuriya9890 5 жыл бұрын
හරිම ලස්සනයි.සිංදුව අැහෙනකොට මගෙ චුටි පැටියා බඩ අැතුලෙ හොදට දගලනවා.ඉස්සෙල්ලාම දැගලුවෙ මෙ සින්දුව අහලා
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 5 жыл бұрын
Karu Balasuriya හිතට බොහොම සතුටක් ඔබේ වදන්. ස්තූතියි ඔබට බෙහෙවින්ම😊🙏
@thetraveler1478
@thetraveler1478 4 жыл бұрын
💗💗
@nimeshaamarakoon2222
@nimeshaamarakoon2222 4 жыл бұрын
@@DhanushaSamanmalee 0
@dilrufernandodilru3826
@dilrufernandodilru3826 3 жыл бұрын
@@DhanushaSamanmalee beautiful song ,,,sister ,,** Good luck ,,,& GOD BLESS YOUR ❤🌝❤🌝❤🇰🇷
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 3 жыл бұрын
@@dilrufernandodilru3826 thank you so much dear sis❤️God bless you too🙏
@probodamadumal5419
@probodamadumal5419 Жыл бұрын
Mage kuse sitena දරු patia නිරෝගී siyaluma agapasayan paripurna වේවා
@thusharikaperera317
@thusharikaperera317 3 жыл бұрын
අනේ මාත් pregnant අම්මා කෙනෙක්.. දැන් පැංචා එන්න කිට්ටුයි.. හැමදාම හරිම ආසාවෙන් අහන්නෙ මේ සින්දුව..බබාත් අහන් දඟලනවා ඒ වෙලාව⁣⁣ට.. හිතට ගොඩක් දැනෙනවා ඒ තනුව.. වචන.. හඬ.... ගොඩක් ස්තුති ධනූෂා, දර්ශන, තරිඳු ඔබ තිදෙනාටම මේ වගේ ලස්සන ගීතයක් අපි වෙනුවෙන් තිළිණ කලාට.... තවත් ලස්සනම ගීත කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා..
@CN-ek7nb
@CN-ek7nb 3 жыл бұрын
Suba pathum delivery ekata. Hamadema hodatama wenna kiyala. All the best. ❤️
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 3 жыл бұрын
බොහොම ස්තූතියි thusharika. සුබ පැතුම් ඔබට. තෙරැවන් සරණයි!🙏❤️
@tharinduamilaofficial1558
@tharinduamilaofficial1558 Жыл бұрын
මෙම ගීතයේ පද රචකයා වශයෙන් ඔබට හදවතින්ම ස්තුතිය පුද කරමි
@manjulasenevirathna3196
@manjulasenevirathna3196 Жыл бұрын
⁣මම දෙවෙනි වතාවටත් මවක් වුනා .මටත් මගේ දරුවාටත් තෙරුවන් සරණයි!ඒවගේම සියලු මව්වරුන්ගේ කිරි සහිනය සැබැ වේවා!!!❤❤❤❤
@nuwanthidakshika8843
@nuwanthidakshika8843 Жыл бұрын
අවුරුදු 2ක හීනයක් හැබෑ වුනා සිංදුව හිතට දැනෙනවා තදින්ම..❤
@DhanushaSamanmalee
@DhanushaSamanmalee Жыл бұрын
බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි🙏❤️
@sachinthamadushan6326
@sachinthamadushan6326 3 жыл бұрын
Mage pubchi mal kekule mata balanna nuba pipenna.......
@DhanushaSamanmalee
@DhanushaSamanmalee Жыл бұрын
❤️❤️
@lahirusandeep9384
@lahirusandeep9384 Жыл бұрын
සියලු මව් වරුන්ගේ කිරි සිහින ඉටු වේවා!
@DhanushaSamanmalee
@DhanushaSamanmalee Жыл бұрын
❤🙏
@amandayishini7607
@amandayishini7607 2 жыл бұрын
MN me sinduwa ahuwe mge dupatiya mge kuse Inna kale 2019.dn eyat asawen Rasa widina sinduwak me.💖🤰🤱💖 adaraniya sinduwak.hama mawakagema pathum itu wewa!!🥰
@DhanushaSamanmalee
@DhanushaSamanmalee Жыл бұрын
Bohoma sthuthi ❤️💐
@shashikaladushmanthiperera5826
@shashikaladushmanthiperera5826 5 жыл бұрын
දස අවුරැද්දක් බලාපොරෝත්තු දල්වාගන ඉන්නෙ මේ හිනය සැබැ කරගන්න.ගොඩාක් ස්තුතියි හරිම ලස්සන පද මාලාවකිින් හදවත පිරෙව්වාට අායෙත් බලාපොරෝත්තුවකින් හදවත පිරැනා පිං!
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 5 жыл бұрын
Shashikala Dushmanthi perera බොහොම ස්තූතියි ඔබට❤️ඔබේ සියලු පැතුම් ඉටු වේවා. තෙරැවන් සරණයි!🙏
@tharinduamila1414
@tharinduamila1414 5 жыл бұрын
ගොඩක් ස්තූතියි ..ඔබේ බලාපොරොත්තු ඉටු වේවා
@surekasadamali8718
@surekasadamali8718 4 жыл бұрын
Oyata theruwan saranin wasanawantha daru petiyek labewaa..
@surekasadamali8718
@surekasadamali8718 4 жыл бұрын
Oyage balaporoththu ikmaninma itu wewiii
@shashikaladushmanthikithul6247
@shashikaladushmanthikithul6247 3 жыл бұрын
මේ ගෙවෙන්නේ 12වැනි අවුරුද්ද තාම බලාපොරොත්තුව අත් හැර නෑ මේ ගීය ඇහෙන හැම වේලාවෙම අලුත් බලාපොරොත්තුවකින් හදවත පිරෙනවා ❤️
@harshanirandima5880
@harshanirandima5880 Жыл бұрын
මගේ කිරි සිහිනය සැබෑ උනා සේම අනෙක් මව්වරුන්ගේ ද කිරි සිහින ඉටු වේවා ! නිදුක් නිරෝගී වාසනවන්ත යහපත් දරු උපතක්ම සිදු වේවා.. සියලු දෙනාවම ආරක්ෂා කරත්වා!!🙏
@serendib1st922
@serendib1st922 3 жыл бұрын
ගොඩක් ලස්සනයි.මගේ පුතා ආසාවෙන් අහන් ඉන්නවා.මම පුතා ලැබෙන්න ඉන්නකොට නිතර ඇහුව ගීතයක්.
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට🙏🌹
@thashiume8967
@thashiume8967 3 жыл бұрын
Godak asai mekata Mage Akka Baba bade inakota godak meka ahuwa ❤️😌nice song tnx a lot dear 🙏❤️🔥
@thashiume8967
@thashiume8967 3 жыл бұрын
❤️lv this song
@chandhuhimasha7966
@chandhuhimasha7966 2 жыл бұрын
Mage punchi mal kakule mata balnna nuba pepenna....❤️ siyalu ammawarunge kirisihinaya sabaa wewaa!!!! Theruwan saranaiiiii.....paththini maniyange pihitai!!!!!!
@tharinduamilaofficial1558
@tharinduamilaofficial1558 Жыл бұрын
මේ ගීතයේ පද රචකයා වශයෙන් ඔබට හදවතින්ම ස්තුතියි
@dilhaniashokamala1753
@dilhaniashokamala1753 3 жыл бұрын
"Nelawili gee ma gayanna ranketiyo nuba wadinna " math balan enne mage petiya lebenakan
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 3 жыл бұрын
Obe pathum itu wewa! Theruwan saranai!
@thilinianuththara501
@thilinianuththara501 2 ай бұрын
මගේ චූටි පැටියව කුසේ තියාන මං මේක අහන්නෙ.. හරිම ලස්සනයි. ❤
@LOTUSSPA360
@LOTUSSPA360 5 жыл бұрын
ඇත්තටම මේ සිංදුව මටනම් භාවනාවක් වගේ. මම මේ සිංදුව අහනකොට මගේ පැටිය නිදිය ගන්නවා. ඇත්තටම කුස තුල පැටියෙකුත් ඉන්නවා කියන එක හරිම ආශ්චර්ය දෙයක්. මේ සින්දුව හරිම වටිනවා. ඔයාට ගොඩක් පින් මේ සින්දුව හැදුවට තව තවත් මේ වගේ සින්දු හදන්න ඔයාට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න ඕන.
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 5 жыл бұрын
Gayanthika Samarawijaya බොහොම ස්තූතියි ඔබට❤️ඔබටත් පුංචි පැටියටත් තෙරැවන් සරණයි!🙏
@tharinduamila1414
@tharinduamila1414 5 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබට
@avhkvithanage8389
@avhkvithanage8389 2 жыл бұрын
මගේ පුතා ලැබෙන්න ඉන්න කාලේ නිතර අහපු සිංදුව..මගේ පැටියාට අවුරුදු හතරක් දැන් ..ඒත් තාමත් ඒ හැගීම ඒ විදිහටම දැනෙනවා
@jaya.101
@jaya.101 Күн бұрын
Mage kuse wadena daruwa athuluwa obe kuse wadena daruwada neerogi daruwan wewa❤
@pradeepabeyrathna1462
@pradeepabeyrathna1462 4 жыл бұрын
කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නැති ආදරණීය ගීතයක් ............ බලාපොරොත්තු , සඵල වේවා!!!
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 4 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට😊🙏
@gimhanisadunika1389
@gimhanisadunika1389 3 жыл бұрын
Man putha labenna iddi me sinduwa ahuwa.dn putha nalawaganneth me sinduwa dala.😘harima adaraniya sinduwak
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 3 жыл бұрын
Bohoma sthuthi obata 🙏❤️
@geethikaherathgeethuyuvi4289
@geethikaherathgeethuyuvi4289 Жыл бұрын
මේ දවස් ටිකේ මේ සිංදුව දවසට ගොඩක් සැරයක් අහනවා... මගේ පුංචි මල් කැකුලි... මට බලන්න නුඹ පිපෙන්න ...🥰🥰🥰🥰
@DhanushaSamanmalee
@DhanushaSamanmalee Жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@geethikaherathgeethuyuvi4289
@geethikaherathgeethuyuvi4289 Жыл бұрын
මම මගේ photo shoot එකට මේ සිංදුව ගන්නේ.. අනේ මන් දවසට ගොඩක් අහනේ මේ සිංදුව... පුදුම සැනසිල්ලක් මේ සිංදුව ... බුදු සරණයි
@nimeshikasubashininimeshik7237
@nimeshikasubashininimeshik7237 3 жыл бұрын
Me dawaseala mama asawen ahana sinduwak .e hinawa dakinna thawa masa 4k innaoni
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 3 жыл бұрын
Bohoma sthuthi. Obata nirogi daru upathak prarthana karanawa. Theruwan saranai 🙏❤️
@lakshikaambanwala479
@lakshikaambanwala479 6 жыл бұрын
harima lassan sinduwak. mage kuse wadena chuti pana th mamath hama dama ahanawa....
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 6 жыл бұрын
lakshika ambanwala bohoma sthuthi. Theruwan Saranai oyatath chuti puthatath!
@tharinduamila1414
@tharinduamila1414 5 жыл бұрын
ගොඩක් ස්තූතියි
@washuravi
@washuravi 2 жыл бұрын
Ane math hadawathinma rasa widinawa.matath Masa 2k Dan. Theruwan saranai oyala think denatama.siyaluma maw warunta dirgausa labewa🙏🙏🙏
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 2 жыл бұрын
Bohoma sthuthi obata. Theruwan saranai 🙏❤️
@lakshikasenarathbandara3890
@lakshikasenarathbandara3890 3 жыл бұрын
නුබ හිදින්න නුබ නිදන්න සද යහනකි මගෙ කුස තුළ.
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 3 жыл бұрын
❤️❤️
@preethikaprabashmi5462
@preethikaprabashmi5462 3 жыл бұрын
@@DhanushaSamanmalee 💚💛💜💖💖💖💖💖💖💖💖👍👍👍👍
@aselaandaruwan2753
@aselaandaruwan2753 3 жыл бұрын
මගේ බබාලා දෙන්නටම මන් හැමදාම වගේ මේ සිංදුව ඇහුවා. මගේ මේ තුන්වෙනි බබා. හරිම ආසාවෙන් මගේ බබාලා අහන් ඉන්නවා.
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට
@singwithanosha7369
@singwithanosha7369 3 жыл бұрын
😍😍😍😍😍 හරිම ලස්සනයි...
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට❤️🙏
@ChathumiliyanagechathumiChathu
@ChathumiliyanagechathumiChathu 4 ай бұрын
මාත් අමිමා කෙනෙක්...මෙි සිංදුව අැහෙන කොට දරාගන්න බැරි තරමි මගෙ හිතට මවි සෙනෙහස දැනෙනවා....අැඩෙනවා..මගෙ පැංචාට ඵ තරමි මම අාදරේයී...මෙි ලෝකේ අමිමා කෙනෙක්ට මොකක්ද කරන්න බැරි දරැවා වෙනුවෙන්
@sameera58
@sameera58 4 жыл бұрын
හරිම ලස්සන සිංදුවක් ....මන් අාසම සිංදුව..❤️❤️❤️
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 4 жыл бұрын
Sameera කරුණානායක බොහොම ස්තූතියි ❤️🙏
@tharinduamilaofficial1558
@tharinduamilaofficial1558 Жыл бұрын
මේ ගීතයේ පද රචකයා වශයෙන් ඔබට හදවතින්ම ස්තුතියි
@nimeshikasubashininimeshik7237
@nimeshikasubashininimeshik7237 3 жыл бұрын
Mama heta yanawa mage putha genna
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 3 жыл бұрын
Obata Suba pathum. Theruwan saranai 🙏❤️
@udariisanka6472
@udariisanka6472 3 жыл бұрын
පුදුම ලස්සන ගීතයක්. පද නිර්මාණය, සංගීතය දෙකට ඒ කට හඬ මුසු වෙලා පුදුම සුන්දර ලෝකයක් මවන්නෙ. අනේ.... කුස අත ගාන ගමන් මේ සින්දුව අහද්දි ඇස් දෙකට කඳුළු එනවා. ඒ තරම් සංවේදියි. මේ සඳහා දායක වූ සියලු දෙනාටම ජයෙන් ජය.
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට. තෙරැවන් සරණයි! 🙏❤️
@tharinduamilaofficial1558
@tharinduamilaofficial1558 Жыл бұрын
මේ ගීතයේ පද රචකයා වශයෙන් ඔබට හදවතින්ම ස්තුතියි
@Buddhika-c4s
@Buddhika-c4s 4 ай бұрын
Mage kuse inna daruwa wagema anith siyaluma daruwo nirogi math wa melowata bihi wewa❤❤
@tiruprabhaseneviratne
@tiruprabhaseneviratne 3 жыл бұрын
Beautiful song and melody... Wish you all the best!
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 3 жыл бұрын
Thank you so much🙏🌹
@disenidinethra6497
@disenidinethra6497 Жыл бұрын
E katahadai , sangeethayai , padarachanayai nm harima lassanai 😊💙💚💜💛
@සෙනෙහසේනවාතැන-ධ5බ
@සෙනෙහසේනවාතැන-ධ5බ 5 жыл бұрын
ලස්සනයි අක්කේ අපි දෙන්න මේ සින්දුව 100 පාරක් විතර ඇහුවා ඒත් අහන්න අහන්න ආස හිතෙනවා ඒ තරම්ම ලස්සනයි
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 5 жыл бұрын
Amith Dissanayake බොහොම ස්තූතියි ඔයාල දෙන්නටම ආදරණීය මල්ලි සහ නංගි😊❤️
@menu330
@menu330 5 жыл бұрын
සෙනෙහසේ නවාතැන niyamai mage putha
@abinethjaniru7265
@abinethjaniru7265 2 жыл бұрын
Mage loku putha hambenna eddith man meka ahuwa dan podi babatath ahanawa.thanks me vidihe sinduwak haduwata.man meka sasiyakatath gayana kara
@subhashinidilrukshi3811
@subhashinidilrukshi3811 5 жыл бұрын
Harema lassanai ahanna ahanna Asa hethenawa
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 5 жыл бұрын
Subhashini Dilrukshi bohoma sthuthi
@tharinduamila1414
@tharinduamila1414 5 жыл бұрын
ගොඩක් ස්තූතියි
@hashinisewwandi1008
@hashinisewwandi1008 10 ай бұрын
Still listening in 2023 ❤
@sameerasandaruwan5370
@sameerasandaruwan5370 4 жыл бұрын
ලස්සනයි සිංදුව ඒක ඔයා ලස්සනට කියනවා....
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 4 жыл бұрын
Sameera Sandaruwan බොහොම ස්තූතියි ඔබට🙏🌹
@anojasudarshani198
@anojasudarshani198 Жыл бұрын
නියම පද ගැලපීමක්,සංගීතය,ගායනය තුනම හරිම අපුරැයි,කොච්චර ඇහුවත් එපා වෙන්නැති හිතට පුදුම සැනසීමක් දැනෙන ගීතයක් ,ඹබ තුන්දෙනාට ම නිදුක් නීරෝගී සුව ලැබේවා..!💐💐
@shihanmalinga4512
@shihanmalinga4512 6 жыл бұрын
harima lassani.....akki.....mn daru petiyek balaporoththuwen inne....meka ahaddi e ashawa thawath wedi wenwa....oyta godaaaak pin...budu saranai....
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 6 жыл бұрын
Shihan Malinga Bohoma sthuthi oyatath. Budusaranai
@tharinduamila1414
@tharinduamila1414 5 жыл бұрын
ගොඩක් ස්තූතියි
@indunillassani8928
@indunillassani8928 Жыл бұрын
Maga kusa sitina patiya hodata ahagan ennawa ma sinduwa godak lassani❤️❤️❤️❤️❤️
@ishajojo1
@ishajojo1 6 жыл бұрын
Wooooooooowwww wooooooooowwww thanks very beautiful... love you danusha nanga.need more songs... please
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 6 жыл бұрын
Isha Jojo thank you so much!❤️
@chathurikagayani4293
@chathurikagayani4293 11 ай бұрын
ලස්සනයි දරුවෙක් බලා poroththuwen inna අය අහන් ඉන්න ආසයි sama amma කෙනෙක් gema කිරි සිහිනය සැබෑ wewa
@phyudayangani4144
@phyudayangani4144 5 жыл бұрын
හරිම ලස්සනයි .
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 5 жыл бұрын
Phy Udayangani බොහොම ස්තූතියි
@purnimanethmini7221
@purnimanethmini7221 2 жыл бұрын
Me githaya aththatama harima mihirie.puduma adarayak danenne patiya gana.hitha nivenawa.mata baba labenna kalin me githaya ahanna nm labune na.me mage3veni baba.babata masa 2i.aya me githaya dala nidi kerewvama hodata nidagannawa.me githaya gayana karana akkatath.githaya liyapu.a vagema udaw karapu hamotamath me vage mihiri githa karanna shakthiya labenna pathanawa
@taniyamishelhettiarachchi4187
@taniyamishelhettiarachchi4187 6 жыл бұрын
ගොඩාක් ලස්සනයි ...
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 6 жыл бұрын
Taniya Mishel Hettiarachchi බොහොම ස්තූතියි
@sandaranibandara9138
@sandaranibandara9138 Жыл бұрын
Harima lassana hithata danena sinduwak loku balaporoththuwak hithe tiyan balan inne it wenakam me sinduwa ahanakota hithata loku satutak danenawa bohoma sthuthui me nirmanayata saha gayanayata 🙏♥️siyalu denage kiri sihinaya sabawak wewa 🙏❤️💐
@hashinikaushalya3860
@hashinikaushalya3860 6 жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ....මම හැමදාම අහනවා...
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 6 жыл бұрын
Hashini Kaushalya බොහොම ස්තූතියි නංගි
@nimallanka2338
@nimallanka2338 6 жыл бұрын
Hashini Kaushalya hii good morning.
@rasikaprasanna8231
@rasikaprasanna8231 5 жыл бұрын
Harima lassanai
@shashikaladeshani1145
@shashikaladeshani1145 Жыл бұрын
Ane tawa satiyai mata tiyenne daruwa labenna.palaweni baba .mata 20wayasa.mata godak bayai .ane matai daruwatai asirwada karannako❤️
@wickum86
@wickum86 6 жыл бұрын
Wow.. its really really heart touching.
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 6 жыл бұрын
Wickum Tharaka thank you!
@jentrenu
@jentrenu 4 ай бұрын
මෙක ඔබ තුමියගේ වරදාක් නොවෙ මහත්තයාගෙ වාද තනියෙන් ගිහින් ඩොක්ට කේනෙක් අල්ලා චේක් කරගන්න 100ට100ක් විශ්වාසායි
@Chani01234
@Chani01234 5 жыл бұрын
Beautiful song dear, Thank you so much for this song, 🌸♥️
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 5 жыл бұрын
Chanika Wijesinghe thank you so much😊🙏❤️
@tharinduamila1414
@tharinduamila1414 4 жыл бұрын
ගොඩක් ස්තූතියි
@janapedip386
@janapedip386 2 жыл бұрын
mage kiri sinayath saba vava
@kushadikavindya2931
@kushadikavindya2931 6 жыл бұрын
Most Heart touching 💝💖
@DhanushaSamanmalee
@DhanushaSamanmalee 6 жыл бұрын
Kavindya Isuru thank you so much!
@sunethekanayaka7894
@sunethekanayaka7894 8 ай бұрын
🙏🙏🙏❤ සාර්ථක වේවා බුදු සරණයි දලදා සමිඳුන් පිහිටයි ❤❤❤❤
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,2 МЛН
Koi Dese (කොයි දේසේ) - Uresha Ravihari
3:41
Preethi Randeniya
Рет қаралды 1 МЛН
Adara Puthe - Theekshana Anuradha (Official Video)
3:46
SGM Tunes
Рет қаралды 2,1 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН