කෑම වලියට Ready ද?|Food Challenge- Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 313,573

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethvlogs #Sangeethsatharasinghe #pizzachallange #foodchallange
Do you know that we now deliver Islandwide ?
Your Safety is our priority
We will deliver your favourite food to your doorstep 🍽
Call 0717 901 354 - Kaduwela Outlet or
070 33 99 599 - Battaramulla Outlet for Contactless delivery.
We are open from 11am to 10pm daily .
1) couple offer (2 people)
Chicken submarine with fries 1
Crispy chicken burger with fries 1
Rs 1499
2 ) Family deal ( 4- 5 people)
Chicken fried rice large 1
Chicken kottu Large 1
Chicken Noodles large 1
Devilled chicken 1
Hot butter mushroom 2
Rs 3699
3)Tallest Burger with ayurvedic sauce ( 3- 4 people)
Tallest Burger with fries
Rs 3499
Ayurveda sauce ingredients
(Koththamalli, Devadara mul , Amu kaha , wada kaha , weniwal gata , pathpadagam, sudulunu , Rathulunu , Gambiris )
4) Milk shake offer
Chocolate milk shake 1
Vanilla milk shake 1
Rs 990
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - www.instagram....
TikTok - www.tiktok.com...
FaceBook Fan Page - / sangeethsactor

Пікірлер: 1 000
@sandeepani9tytwo65
@sandeepani9tytwo65 3 жыл бұрын
ආච්චී අම්මා දකිද්දී මගෙ ආච්චි අම්මාවත් මතක් උනා..හරිම පිං පාටයි ආච්චි අම්මා.. ඔබ සියලු දෙනාම පරිස්සමින් ඉන්න..🙏❤️
@dineshsanjeewa1687
@dineshsanjeewa1687 3 жыл бұрын
❤️❤️❤️👌
@swarnageeth6172
@swarnageeth6172 3 жыл бұрын
නියම ගේම .. අම්මෝ අම්මි, ගේම නම් ගේම නේද? එහෙම තමයි challenge එකක්නෙ.. හැබැයි තාත්ති අම්මිට දිනන්න හෙමිහිට හෙමිහිට සපෝර්ට් එකක් දුන්නා වගේ මට හිතුනා. කොහොමත් අම්මි දිනුම්. අනේ ෂෝක් ආච්චි අම්මා. සීදේවියි. ආදරෙයි ඔක්කොටම. බුදුසරණයි. ජයවේවා.
@danushiluckyr8352
@danushiluckyr8352 3 жыл бұрын
@@swarnageeth6172 ව්ව්ග්ග්‍ය්ය්බ් ව්‍ය්
@danushiluckyr8352
@danushiluckyr8352 3 жыл бұрын
@@swarnageeth6172🗺🐯🦁🦁🐈🐈🐶 තුළ
@danushiluckyr8352
@danushiluckyr8352 3 жыл бұрын
ම් මේ
@wasanthagunasekara6238
@wasanthagunasekara6238 3 жыл бұрын
ෆැමිලි එකක් ඔච්චර ආදරෙන් ඉන්නවා බලන්නත් ආසයි .හැමෝටම ගොඩක් ආදරෙයි .විශේෂයෙන්ම ආච්චි අම්මේ,ඔයා හරි පින් පාටයි.ලස්සන හිනාව.දීර්ඝායුෂ පතමි 😍❤️
@infx153
@infx153 3 жыл бұрын
ආච්චි නම් ගොඩක් හොද කෙනෙක් වගෙ . සතුටින් ඉන්න පවුලක් හැමදාම ඔහොම ඉන්න.😊😊😊😍
@sashikakandekumbura1017
@sashikakandekumbura1017 3 жыл бұрын
මන් දැක්ක ලස්සනම කලා පවුල..බොරු අටෝප නැති නිහතමානී පවුලක්.බුදුසරණයි ඔබේ පවුලේ සැමට 🙏🙏🙏🌼🌼🌼
@aselasadaruwan6803
@aselasadaruwan6803 3 жыл бұрын
🥰අයියේ අදනම් වීඩියෝ ඒක මරැ. ඔයාලගේ family ඒකනම් සුපිරි ,👍 ආදරේයි හැමොටම ❤❤❤
@ovinduvihas4270
@ovinduvihas4270 3 жыл бұрын
අම්මි කෑව හරිම කැතයි 🤭🤭🤭🤭👎👎👎👎
@chethisenevirathna3571
@chethisenevirathna3571 3 жыл бұрын
සන්ජානා කැලේ අම්මි එක්ක බලද්දී 🤣🤣 අත්තම්මා තමා ඒ උනාට හොඳටම කරේ ...තෙරුවන් සරණයි 🌺🌺🌺🙏♥️
@nisansalaweerasinghe2537
@nisansalaweerasinghe2537 3 жыл бұрын
🤣
@ruwinierabadupitiya6137
@ruwinierabadupitiya6137 3 жыл бұрын
P
@නමක්ගමක්දන්නෑහැබැයිමනුස්ස-ඛ7ෂ
@නමක්ගමක්දන්නෑහැබැයිමනුස්ස-ඛ7ෂ 3 жыл бұрын
Sanjana ta wada ammi lassani 😄😄😄🤣🤣🤣🤣💖💖💖💖💖💖💖💖
@Ashen_sudda
@Ashen_sudda 3 жыл бұрын
ජරමර කොටියයි පට්ට හොදේ සුදු අත් අම්මත් ඉන්නවා ♥️ හැමෝටම බුදු සරණයි 🙏 තුන්දෙනාට ම 😁 මම ලකුණු 10 ගනේ දෙනවා🤗
@yohandarayohansikulawansha9592
@yohandarayohansikulawansha9592 3 жыл бұрын
දවසක අම්මියයි සංජානා නංගීයි තාත්ති එක්ක ෆුඩ් චැලෙන්ජ් එකක් දාන්නකෝ 😁
@shalisrilanka8576
@shalisrilanka8576 3 жыл бұрын
අත්තම්මියෝ ආදරෙයි ගොඩාක් ... අම්මි ඔයාල හැමෝන්ටම ගොඩාරියක් ආදරෙයි ...
@sunila8600
@sunila8600 3 жыл бұрын
නියමයි ආසාවෙන් බැලුවා ආදරෙයි 4දෙනාගටම♥️♥️♥️♥️🌹
@ashukakusmalata4090
@ashukakusmalata4090 3 жыл бұрын
Oylata goodka adarai ammigai attamigai hnhwa lassanai❤❤❤❤
@kumudukumudu2727
@kumudukumudu2727 3 жыл бұрын
ආච්චි අම්මාට දීර්ඝ ආයුෂ ලැබේවා .කෑම එක නම් හොඳයි .ඒත් ඉතින් ඕව කන්න දුප්පත් අයට සල්ලි කෝ .මේ කොරෝනා අස්සේ .ඔයාල හැමෝටම බුදු සරණයි .
@samithhansamal6078
@samithhansamal6078 3 жыл бұрын
අනේ ඒ රත්තරන් අම්මගේ රත්තරන් හිනාව හැමතිස්සෙම තියනවා,ඔය වගේ හැමදාමත් හිනා වෙලා ඉන්න අම්මේ,අම්මට දීර්ගායුශ ලැබේවා
@dsenanayaka3755
@dsenanayaka3755 3 жыл бұрын
ආච්චි අම්මා ආදරේයි ❤️😍 අම්මානම් ගේම් එක ඇතැරීයේම නෑ බුදුසරණයි පරිස්සමෙන් ආදරේයි අම්මා අයියා තාත්තා ❤️❤️
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 3 жыл бұрын
ආච්චි අම්මගේ හිනාව සිරියාවන්තයි 😍
@sandeepani9tytwo65
@sandeepani9tytwo65 3 жыл бұрын
මමත් ආසම තැනක් තමා Land of kings. සී ෆුඩ් එකත් මාරම රසයි..
@dineshsanjeewa1687
@dineshsanjeewa1687 3 жыл бұрын
❤️😊❤️❤️👌
@samaliwickramasinghe5457
@samaliwickramasinghe5457 3 жыл бұрын
නියමයි අම්මා ... 🙈🙈🙈 අපේ හිත් සතුටු කරනවට පිං ඔයාලා ඔක්කොටම ... ❤️❤️ ආත්තම්මාවත් දැන් නොදැක බෑ වගේ.. බුදුසරණයි .. 🙏🙏
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 3 жыл бұрын
නියමයි ආච්චි අම්මත් ඉන්නවා😍😍😍 😋😋✌️✌️✌️✌️
@nilupriyadarshani6822
@nilupriyadarshani6822 3 жыл бұрын
ඔයලා ගොඩක් සතුටින් ඉන්නවා .හැමදාමත් එ සතුට ඔයලගෙ පවුලේ රැදෙවා...බුදු සරණයි ...❤️❤️
@imranmana985
@imranmana985 3 жыл бұрын
නියමයි ආව්ව් අම්මත් ඉන්නවා ..ආව්ව් අම්මාට හිනා ..ආදරෙයි ඔයාලා හැමොටම තවත් මෙ.වගෙ විඩියෝ බලාපොරොත්තු වෙනවා 💖💓💖💓 අනෙ තාත්තා ඔයා ආටක නාටක එකෙවගෙ මිස්ට සුරංගෙ විහිලු 😁😁 ආදරෙයි තාත්තා
@anuruddhasanjeewa2409
@anuruddhasanjeewa2409 3 жыл бұрын
ගෙන්නලා අපිටත් කැම වේලක් දිපංකො😍😍
@sudeerawijesekara724
@sudeerawijesekara724 3 жыл бұрын
අම්මේ පට්ට ආය පට්ටම තමයි....👍👍👍👍 අම්මයි,තාත්තයි ගේම අත ඇරියෙම නෑ නේද.... වැඩේ මරු..... අම්මා නියමයි....👍👍👍👍 බුදු සරණයි.... දෙවි පිහිටයි...❤❤❤❤🙏🙏🙏🙏
@thiwanthiuthpala8488
@thiwanthiuthpala8488 3 жыл бұрын
අනේ ගොඩාක් පිං අයියේ ඔයාට හිනස්සවලා අපේ ලේ පිරිසිදු කරනවාට, ආදරෙයි පවුලටම, බුදු සරණයි!!😍😍
@senuridishara4893
@senuridishara4893 3 жыл бұрын
අදනම් සෝයි අනේ..🥰 හැමදාම අයියා අපිව මේක බලන්න ඇබ්බැහි කරවනවා..ඒ තරම් ආසාවෙන් බලන්නේ.. බුදු සරණයි හැමෝටම❤️❤️
@journeytogether2181
@journeytogether2181 3 жыл бұрын
ආච්චි අම්මාට බුදුසරණයි..!!😍
@සොනාලිප්රියදර්ශනී
@සොනාලිප්රියදර්ශනී 3 жыл бұрын
හරිම ලස්සනයි තාත්තා තවත් පාරක් සිංදුව අහන්න අසයි 😃 අමිමා ❤ ගොඩක් සුදු ආච්චි අමිමා ❤ ගොඩක් හැමෝම පරිසමින් ඉන්න අපි දවසක කෑම කන්න බලාපොරොත්තු වෙනවා ලංකාවට ගිහින් දැනුවත් කරාට ස්තුතියි
@piumikalakshani6153
@piumikalakshani6153 3 жыл бұрын
අම්මෝ අම්මා ඔයා නම් මරු 🤣 ආදරෙයි අයියේ හැමදාමත් මන් ඔයාලට ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@himashasandeepani7334
@himashasandeepani7334 3 жыл бұрын
ඇත්තමයි..සමහර අය කන්න ගියාම හෙන seen නෙ..ඒත් අම්මගෙ නම් එහෙම නෑ. අපිත් කන්න නම් ලැජ්ජ වෙන්නෙ නෑ. 😉❤
@ruwanruwan2618
@ruwanruwan2618 3 жыл бұрын
අනේ ආච්චි අම්මා කියන දේවලට ගොඩක් හයියෙන් හිනා වෙන්න එපා.. ❤
@n.bandara4465
@n.bandara4465 3 жыл бұрын
අනේ අදට් ශෝක්... ආච්චි අම්මි නම් හරී පින් පාටයි... කියන්න වචන නෑ දැන් නම් අබ්බැහි වෙලා... ❤😍😍😍
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 3 жыл бұрын
අද නම් ගොඩාක් හින උනා තාත්ති ගෙයි අම්මිගෙයි චැලෙන්ජර් 1 මරු සතුටින් ඉන්න බුදුසරණයි ඔයලා හැමොටම 👌👌😍😍
@maduinoka2438
@maduinoka2438 3 жыл бұрын
තාත්තගේ කරැනාවට. සිරියාවට මම හරි කැමති.
@shirmilaperera1588
@shirmilaperera1588 3 жыл бұрын
This video was really exciting and amazing. Your mum was very serious but won the challenge. Your grandma has a sweet smile and your dad's song was really sweet. Sangeeth you did everything so well. ❤ ❤ ❤ ❤ ❤
@thanujaniroshinibalasuriya9846
@thanujaniroshinibalasuriya9846 3 жыл бұрын
කියන්න දෙයක් නෑ හරිම ආදරනීයයි😍😍 ආදරය ඉතිරිලා යන පින්වන්ත ආච්චි අම්මි ඇතුලු අයියගෙ අම්මි තාත්ති ඔයාලා සැමට බුදු සරනයි 💖💖💖💖
@Kaushi22
@Kaushi22 3 жыл бұрын
අනේ ඔයාලා 4දෙනාගෙ ඒ ආදරය 😍 ඔයාලගෙ වීඩියෝ බලද්දි හැමදාම මගේ ආච්චි අම්මව මතක් වෙනව එයත් ජීවතුන් අතර හිටියනම් 😓 එයාටත් කියන ඕනි දේකට ඔට්ටුයි 🥰 හැමදාම ඔයාලා හතර දෙනාට එකට හිනාවෙලා ඉන්න හැමෝටම දීර්ඝායුෂ ලැබේවා 🙏❤ ආදරෙයි හැමෝටම 😘💞
@nirohomecookingsrilanka
@nirohomecookingsrilanka 3 жыл бұрын
හොදයි.....රංගනයෙන් පිරිපුන් පවුලක්....ආඩම්බරයි....නිරෝ හොම් කුකින් වෙතින් ඔබ සැමට නීරොගිමත් කාලයක් උදාවෙිවා.....නිදුක් නීරොගි චිරජිවනයක් අත්වෙිවා🙏🙏🙏
@sdwckavee7497
@sdwckavee7497 3 жыл бұрын
මම මේ නිකන් කියන්නේ .... rs.1000 ඒ size ම submarine 5 හදාගන්න පුලවන් .....😁
@noname-yc2rm
@noname-yc2rm 3 жыл бұрын
ඔව් 😂
@rashmirathnayake_
@rashmirathnayake_ 3 жыл бұрын
Size eken nemei submarine eke mila theeranaya wenne. Content eken 😂
@noname-yc2rm
@noname-yc2rm 3 жыл бұрын
@@rashmirathnayake_ හා
@niroshanirosha1715
@niroshanirosha1715 3 жыл бұрын
ඔයා ගොඩක් pin karala තියනවා මල්ලි .me wage amma කෙනෙක් තාත්ත kenek ලැබෙන්න .ඔයට ආදරෙයි eya ගොඩක් .matanam එහෙම pinak na.අම්මාගේ තාත්තාගේ adare ලබන්න .ලබන්න ආත්මයක් mata me wage amma තාත්ත kenek ලැබේවා .oyala හැමෝටම ආදරෙයි සතුටින් inna.ආදරෙයි amma pana .
@musiclovers2957
@musiclovers2957 3 жыл бұрын
ආච්චි අම්මා ඇතුලු සියලුම පවුලේ සැමට බුදුසරණයි .. දෙවිපිහිටයි ... පරිස්සමෙන් ඉන්න
@punyabatagalla5663
@punyabatagalla5663 3 жыл бұрын
තරග කරන කොට අම්මා සැරෙන් සැරේ තාත්තගේ පිගාන දිහා බලන හැටි මරු..💐💐💐💐
@dilmivishmika2640
@dilmivishmika2640 3 жыл бұрын
My favourite family on KZbin❤🔥
@dahamidahamsha8411
@dahamidahamsha8411 3 жыл бұрын
Sangeeth ayyage family ekata mn godaaak adarei....ආච්චි අම්මාට ගොඩාක් ආදරෙයි ❤️ ....අනිත් කෑම වලියට සජානා අක්කිත් එකතු කර ගන්න .
@vgyuhb134
@vgyuhb134 3 жыл бұрын
අම්මිට ජයවේවා!නියමයි අම්මී... තාත්තිගේ b'day September 20,mama October 20. Island Wilde deliver කරනවනම් අපිත් ගන්නවා. Thanks මල්ලී, හොඳටම පැහැදිලි කළා ...... සුදු ආච්චි අම්මී...,❤❤❤❤ බුදුසරණයි! ජේසු පිහිටයි! ඔයාලා හතර දෙනාටම.
@PasanHarshana
@PasanHarshana 3 жыл бұрын
පට්ට Family එක....ආදරෙයි පැලෙන්න❤❤❤
@surekasamanmalisurekasaman7505
@surekasamanmalisurekasaman7505 3 жыл бұрын
හතර දෙන්නටම ගොඩක් ආදරේයි නිදුක් නිරෝගී සුවය ලැබෙිවා දිර්ඝායු ලැබෙිවා තෙරුවණ් සරණයි
@alokageethani1925
@alokageethani1925 3 жыл бұрын
අද නම් මරු හතර දෙනාව දැක්කම කෑම අමතක වෙනව අම්මියට අද අපිව අමතකයි... ආදරෙයි හැමදාම😊😊 නිරෝගි සුවය ලැබේවා බුදු සරණයි දෙවිපිහිටයි....!!!
@NishaNisha-yg7iv
@NishaNisha-yg7iv 3 жыл бұрын
වාව් මරු අනේ ආච්චි අම්මි..ආදරෙයි අම්මි තාත්ති ..සංගිත් අයියා..තුරුණුවන්ගේ සරණයි ඔයාලට...හරිම ආදරෙන් මේ විඩියෝ බලන්නේ...😘😘😘❤️❤️❤️
@everythingonechannel1135
@everythingonechannel1135 3 жыл бұрын
බරන්ගි සුසාව හෙවත් සුරන්ගෙ බසාව නම් මරු.අච්චි අම්මාත් දැක්කහම හිතත් පිරෙනවා එවගේම ඔයාලා හොදින් නිරෝගීව ඉන්න ලැබේවා කියලත් ප්‍ර්ර්තනා කරනවා.බුදු සරණය.
@Onali145
@Onali145 3 жыл бұрын
අම්මා නම් මරු ආදරෙයි පව්ලටම සතුටින් ඉන්න ❤️🥰
@chenishane3455
@chenishane3455 3 жыл бұрын
අම්මි නියමයි කියපු විදිහතමා මරු ඒකටත් වෙලාව අපතේ ඇරියෙ නෑ...අනේ මේ සතුට පිරුනු පවුලට ගැලපෙන්නෙම සංජානා වගෙ හැම වෙලේම සතුටින් ඉන්න සුදු බෝලයක්ම තමා 💜️💜️💜️💜️
@D.M.lahirusampathdissanayake
@D.M.lahirusampathdissanayake 3 жыл бұрын
බඩට ගිය දේවල් දිවරවන්න sing කලා වගේ... 🤣😂🤣😂 වැඩේ ගොඩ දෙන්නාම දිනුම් 🥳🥳🥳🥳🥳👏👏👏👏
@kawshalyaperera9829
@kawshalyaperera9829 3 жыл бұрын
භරංගේ සූෂාව.. 😂😂😂🤗❤️
@oshanandnadee9288
@oshanandnadee9288 3 жыл бұрын
අනේ ආච්චි හරිම හුරතල් අප්ප.. ආදරෙයි හැමෝටම
@vimarshanivipulika2256
@vimarshanivipulika2256 3 жыл бұрын
මන් ආස කරන චරිතයක් තමයි අයියේ ඔයාගේ තාත්තා.ඇත්තටම ගොඩාක් සතුටින් පරෙස්සමෙන් ඉන්න පවුලක්.බුදුසරණයි පරෙස්සමෙන් ඉන්න හැමෝම හැමදාටම ❤️
@hasithachathuranga4084
@hasithachathuranga4084 3 жыл бұрын
🎸🎸🎸🎸සුපිරි 🙏🙏දළදා සමිදු පිහිටයි අනේ හැමදාමත් සතුටින් ඉන්න 👌👌👌🎶🎶
@Happy_times16
@Happy_times16 3 жыл бұрын
සංගීත් අයියගේ අම්මියි සංජානා අක්කියි challenge එකක් දාමු නේහ්..
@leeshasudarshani5867
@leeshasudarshani5867 3 жыл бұрын
food challenge එක බලලා අපේ පුතා කියනවා මේක බලන්න බෑ අම්මෙ කියලා. අපිට මේව ගන්න තරම් ලොකු වත්කමක් කමක් නෑ. ඒ උනාට ඔයාලගේ video හැමදාම මමයි පුතා ලා දෙන්නයි බලනවා.👍❤️❤️❤️❤️❤️❤️❤️
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 3 жыл бұрын
Genna ganna puluwannam..e puthata barger eke salli dennam...mata duwala dennek innawa
@sandaliimasha6505
@sandaliimasha6505 2 жыл бұрын
කැම වලිය නම් මරු.ආච්චි අම්මාත් එකතු වුන නිසා නියමයි.😁😁😁😁
@nimalivindya2501
@nimalivindya2501 3 жыл бұрын
මොකද කියන්නෙ අයියේ අපේ සුදු බෝනික්කිගෙයි අම්මිගෙයි වලියක් බලමුද ❤❤
@lokugerodrigo9500
@lokugerodrigo9500 3 жыл бұрын
Aiye man oyalage vidiyo balanawa.eththatama lassanay..achchi ammata godak adary...niduk nirogibawaya oyala hemotama lebila thawath sathuten enna lebewa kiyala pathanawa.b.s
@kawshalyaperera9829
@kawshalyaperera9829 3 жыл бұрын
අමුතුම කෑම වලියක් අද, ගෙදර අයත් එක්ක..❤️❤️❤️
@hashiniimalka5235
@hashiniimalka5235 3 жыл бұрын
අනේ නියමයි අය්යේ.....👌👌 පරිස්සමින් ඉන්න ආදරෙයි හැමදාම......❤❤
@premalathalatha8280
@premalathalatha8280 3 жыл бұрын
හරිම ලස්සනයි ගොඩක් ආදර්සමත් පැමිලි එකක් හැමෝටම ආදරෙයි ජේසු පිහිටයි 🌹
@sriyanasriyana6567
@sriyanasriyana6567 3 жыл бұрын
හරිම ලස්සනයි අාචිචි අමිමිත් හරි පිංපාටයි විනෝදයෙන් ඉනින පවුලක් බුදු සරනයි
@raneisujata8623
@raneisujata8623 3 жыл бұрын
සියලුම දෙනාටම දිර්ඝායුෂ ලැබේවා 💯💯💯💯💯💯💞💞💞💞💞💘💘💘💘❤❤❤❤❤❤🎋🎋🎋🎋💋💋💋🎋🎋💋💋💋💋🎋🎋💐💐💐💐👭👭💐💃💃💃
@nethudil9548
@nethudil9548 3 жыл бұрын
සංජානා අක්කා තමයි ඔයාව අක්කිගේ හැම විඩියෝ එකකටම ගන්නේ.ඒත් ඔයා එහෙම නෑ.😥😠 ඒකටනම් අපි කැමති නෑ.හොදේ.අක්කිටත් අයේ එයගේ විඩියෝවලට ගන්න එපා කියන්න ඔනී
@dilrukshiedirisinhe296
@dilrukshiedirisinhe296 2 жыл бұрын
මාර ශෝක් අයියේ .ඔයාගේ videos හොය හොයා බලන්නේ මම. සමහර interviews වලත් ඔයා නියමෙට උත්තර දීලා තියෙනවා. මුලු පවුලටම සුභ පතනවා.හැමදාම සතුටින් ඉන්න ඔයාලා ඔක්කොම .ඔයාගේ videos වල ඉන්න දිනිති අක්කාටත් සුභ පතනවා හැමදාම ඔයාලා ඔක්කොම සතුටින් ඉන්න. ඔයාගේ අම්මී තාත්තී හොදට බලගන්න.බුදු සරණයි.
@itsmelashi298
@itsmelashi298 3 жыл бұрын
අනේ ඒක නම් පට්ට 🤣🤣 අන්කල්ගේ සින්දුව නම් මරු 🤣🤣💔
@madhavikodithuwakku1112
@madhavikodithuwakku1112 3 жыл бұрын
හම්මෝ අම්මිගෙ කෑමනම් මරු 😂❤️ ආදරෙයි කස්ටියටම ❤️
@punarajayathilinichandrase9764
@punarajayathilinichandrase9764 3 жыл бұрын
Ane අයියේ ලංකාවේ කලා පවුල් අතරින් සතුටින්ම ඉන්නෙ ඔයාලා
@ruwiniprasadhi8608
@ruwiniprasadhi8608 3 жыл бұрын
කවුද අද සංගීත් අයියව ටිවී එකෙ දැක්කෙ ,😀😀😍😍🍵🍜🍜
@Kaushi22
@Kaushi22 3 жыл бұрын
අහ් අයියේ අක්කි එක්ක අද දිනපු chocolate challenge එකෙන් දිනපු එකට අක්කිගෙන් මොනවත් ඉල්ල ගත්තෙ නැනෙ 🙃 ඊලග challenge එකේදි ඒකටත් හරියන්න ඉල්ල ගන්න ඕනි හොඳද 😁🙈❤️ (පුළුවන් නම් මං ඉල්ලපු සැරම සැර නූල්ඩල් challenge එක ඕනි 😋😘)
@sithminiathukorala2137
@sithminiathukorala2137 3 жыл бұрын
සතුටින් පරිස්සමට ඉන්න අයියා හැමෝම.......💞💕💙
@krishanimadushanika5045
@krishanimadushanika5045 3 жыл бұрын
පුංචි පවුල රත්තරන්❤️❤️
@sumedhakalpani8537
@sumedhakalpani8537 2 жыл бұрын
අනේ හරිම ජොලි.ආදරණීය පවුලක්.හැමදාමත් සතුටින්ම ඉන්න ලැබේවා සහ අපිවත් මේ වගේ හිනාවෙන් පුරවන්න හැකිවේවා කිය පතනවා.❤️🔥
@nawoogunasekara4722
@nawoogunasekara4722 3 жыл бұрын
මරු අම්මි නම් 😂😂😂😅 තත්තාගෙ සින්දුව නම් නියමයි 👌❤️💐😍
@shamisamudika7926
@shamisamudika7926 2 жыл бұрын
සංගීත් මල්ලි අාච්ච් අම්මා හරිම පින් පාටයි. ඔයාලා හතර දෙනාටම සියලු දෙවිදේවතාවුන්ගේ රැකවරණය ලැබේවා!තෙරුවන සරණයි!!!
@dilkyfonseka401
@dilkyfonseka401 3 жыл бұрын
ආච්චියා අම්මියට දෙවෙනි නෑ වගේ ❤️❤️❤️
@chathurakaushalaya4206
@chathurakaushalaya4206 3 жыл бұрын
ආසම පවුලක් විඩියෝ එකක් එනකන් බලාගෙන ඉන්නේ ඔයාගේ සුබපතනවා අයියේ
@DearUniverseS
@DearUniverseS 3 жыл бұрын
යකෝ සුදු අාච්චම්මත් පොෂ් වෙලා මේ වගේ මුනුබුරාලා ඉන්නකොට මෙහෙම වෙනවා සුදු අාච්චම්මී
@vihansachamali134
@vihansachamali134 3 жыл бұрын
හැමදාම අයියගේ විඩියෝ අාසාවෙන් බලනවා අද විඩියෝ එක නම් මරැ අයියේ. ඔයාලාගේ family එකනම් මරැ හැමදාම අාදරේයි බුදු සරණයි අයියේ.❤❤❤❤❤
@chathurikasewwandi5723
@chathurikasewwandi5723 3 жыл бұрын
අද My friend බැලුවා අයියා නිසාම.කෑම වලියත් මරු 👍👍👌👌❤️❤️❤️
@sciencebased5886
@sciencebased5886 3 жыл бұрын
අදත් ඉතින් සුපුරුදු පරිදි අපි බලන්නෙ ඔබේ පවුල මේ කොරෝනා නිසා ආතතියෙන් මිදෙන්නට අපේ කට්ටියගෙ තනිකම පාළුව මකන්න පුළුවන් කලා පවුලක් නිසා. ඇත්තටම විවිධ කෑම වර්ග ලැබෙනවා කියන්නෙත් මානසික විඩාව දුරු කරන දෙයක්. අර කියමනක් තියෙන්නෙ මල්ලි අලුතින් තරුවක් හොයා ගන්නවට වඩා අලුතින් කෑමක් සොයා ගැනීම වටිනව කියල 🍲💐😆
@nura9261
@nura9261 3 жыл бұрын
අනේ නියමයි අයියෙ.ගොඩාක් ආදරෙ කරන පවුලක්..ආච්චි අම්මා සෝයි...😍
@lifeinnewzealand9722
@lifeinnewzealand9722 3 жыл бұрын
රත්තරන් සීදේවි ආච්චි අම්මටයි සිරියාවන්න අම්මටයි වාසනාවන්ත මල්ලියාටයි. රජෙක් වගේ තාත්තටයි. නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් පතනවා..තෙරුවන් සරණයි හැමෝටම. ❤️
@cookwithgimhani4747
@cookwithgimhani4747 3 жыл бұрын
ගොඩාක් ආදරෙයි 😍😍😍
@isharatewankabandara5499
@isharatewankabandara5499 3 жыл бұрын
ඔයාලගෙ වීඩියෝ හැමදාම අපි බලනවා......ගෙදර හැමෝම හරි අාසයි ඔයාලගෙ වීඩියෝ වලට... කිරි අම්මා ගොඩක් අාදරණීයයි......එයානම් ඉස්සර මේව ගැන අහලවත් නැතුව අැති.......ජෙනී අම්මටත් අපි ගොඩක් අාසයි.....ඔයාල අපේ සිංහල බෞද්ධ සංස්කෘතියට ගොඩක් අාදරය කරනවා....එ්ක අපි අගය කරනවා....නවීන දේවල් මෙන්ම පරණ ගොඩක් ජාති ඉගෙන ගන්න තියෙනවා......එ් නිසා මේ වීඩියෝ පට්ට....තෙරුවන් සරණයි....අායෙ ලස්සන වීඩියෝ කරන්න....හැමදාම ඔය වගේ සතුටින් ඉන්න....කිරි අම්මට නිදුක් නීරෝගී සුව වේවා.....
@kawshalyaperera9829
@kawshalyaperera9829 3 жыл бұрын
දැන්නම් මං ලෑන්ඩ්ස් ඔෆ් කිංග් වෙලා තියෙන්නේ...😂😂😂
@lovestatus8628
@lovestatus8628 3 жыл бұрын
කඩුවෙල එන්න වෙන්නේ ඉතීන් ආයෙ කැම්පස් පටන් ගත්ත දවසක...එතකොට යාලුවෝ එක්කම try කරන්නම්කෝ ඒ කාලෙ වෙද්දී තිබ්බොත්...Thanks for sharing the informations
@ravindu2719
@ravindu2719 3 жыл бұрын
අපේ සීයගෙ උපන්දිනයඑදාට නේ🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💖💖💖💖💖💖💖💖💖💖💖 👇👇
@gayathriudeshika310
@gayathriudeshika310 3 жыл бұрын
අද විඩියෝ එකනම් නියමයි අයියේ ආච්චි අම්මත් ඉන්නවනේ.පරිස්සමින් ඉන්න.බුදු සරණයි 🙏🙏 ඔයාලට.ආදරෙයි godaaaaak❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාලට 😘😘😘😘
@sadeepadushan9184
@sadeepadushan9184 3 жыл бұрын
අම්මෝ අම්ම කාපු කෑම 😂😂😂😂😂❤️
@uthpaladivyanjalee1346
@uthpaladivyanjalee1346 3 жыл бұрын
හරි සිරියවයි අත්තම්මගේ හිනාව. ආදරේ හිතෙනව ගොඩක් 💞💞💞💞
@nadee6779
@nadee6779 3 жыл бұрын
සතුටින් ම ඉන්න ලැබේවා😘😘😘
@methulijayasekara1391
@methulijayasekara1391 3 жыл бұрын
ෆැමිලි එකත් එක්ක නියමයි ලස්සනයි බලන් ඉන්න ආසයි
@nimeshapriyashanikurera1554
@nimeshapriyashanikurera1554 3 жыл бұрын
අනේ ශෝක් ❤️😍😘
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 3 жыл бұрын
හරිම සිරියාවන්ත අත්තම්මා කෙනෙක්....❤️❤️
@shamindisubasinghe7850
@shamindisubasinghe7850 3 жыл бұрын
තාත්තා niyamai ❤️
@kaushalyasadamali6318
@kaushalyasadamali6318 3 жыл бұрын
Ane achchii ammi lassani hitha adigena ynw.video eka lassani aiye.ane mt oyai ,ammiyi, sanjana akkai inna video ekk one akkitath kiuwa ane denakn mm bln innw.adarey hamdamth.sathutin prissamin inna oyl
@dilvirajini1908
@dilvirajini1908 3 жыл бұрын
Ane as wahak nm wadinna epaaa.sathutin inna hamoma..❤️
@dedunudulanji7357
@dedunudulanji7357 3 жыл бұрын
සන්ජානායි අම්මියි ෆුඩ් චැලෙන්ජ් එකක් දාන්නකෝ
@nadee6779
@nadee6779 3 жыл бұрын
ආදරෙයි❤
@sandyakumari6635
@sandyakumari6635 3 жыл бұрын
අම්මෝ මේ ගොල්ලන්ගෙ කෝලම් ටික හිනා වෙලා පණ යනෝ හරිම ආදරේ .❤️❤️❤️❤️
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 18 МЛН
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 1,3 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 18 МЛН