කට්ලට් වලිය|Cutlets Challenge-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 249,568

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

2 жыл бұрын

#sangeethvlogs #Sangeethsatharasinghe #villagekitchen #traditionalkitchen #villagecooking
KIO HIGHER EDUCATION 0773766578
ජපන් භාෂා පාඨමාලා N5 සිට N2 දක්වා ( JLPT /NAT ) Exam සියලූම සිව් මාසික පාඨමාලා ආයතනය මගින් මෙහෙයවනු ලබන අතර .
මුළු මුදල Rs.15,000 ක් වන අතර එම මුදල කොටස් 3 ක් යටතේ 5000 බැගින් මාසයක් ඇතුළත ගෙවීමට හැකියාව ඇත.ඔබත් අදම ලියාපදිංචි වන්න .පළමු දින නොමිලේ සම්බන්ධ වී දෙවන දින සිට ගෙවීම් සිදු කළ හැකිය .
👇👇👇👇👇👇👇👇
අපගේ පාඨමාලාවෙහි වටිනාකම් :-👇
✍️ සතියට වීඩියෝ පට 6 ක් ලබා දීම එය ඔබට පැය 24 පුරාවටම නැරඹීමෙ පහසුකම.
✍️ එය මාස 4 ක් පුරා වලංගු වීම.
✍️ නිබන්ධන සියල්ලක්ම ඔබේ නිවසටම ලබා දීම.
✍️ සතියට live lecture දෙකක් පැවැත්වීම.
✍️එය ඔබගේ පහසුව උදෙසා රාත්‍රි 8 සිට 10 දක්වා වීම.
✍️ ඔබට නැගෙන ඕනෑම ප්‍රශ්නයකට පැය 24 ඇතුළත පිළිතුරු ලබා දීම.
✍️ ජපන් භාෂාව පිළිබඳ අප විසින් වටිනා පොතක් ලබා දීම .
✍️ පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්‍රයක් ඔබට ලබා දීම.
✍️ වෙනත් ආයතනය වල අය කිරීම් 35000 /40000 වන අතර අප ආයතනය ඔබට පහසු මුදලකට ජපන් භාෂාව මුල සිට ලබා දීම.
✍️ සතියට සියල්ලක්ම පැය 5 ක් දැනුම අප ලබා දීම.
✍️ වයස් භේදයකින් තොරව සැමටම ඉගෙනීමට අවස්ථාව ලබා දීම.
✍️ජපානයෙහි ඔබ කැමති නගරයකට ඉගෙනීමට අවස්ථාව හිමි කර දීම
🙏🙏🙏🙏🙏🙏🙏
ශ්‍රී ලංකාවේ ඉතා අඩු මුදළකට වටිනා පාඨමාලා සමග වටිනා සහතික පත් ලබා දෙන ලංකාවේ පළමු සහ හොදම Online අධ්‍යාපන ආයතනය හා ඔබත් අදම සම්බන්ධ වී ඔබගේ සිතැගි සිහින සැබෑ කරගන්න .
කොන්දේසි සහිතයි ###
👇👇👇👇👇👇👇👇
ගිණුම අංකය :- 110452249513
නම :- H.K.SUNITH
බැංකුව :- Sampath Bank
ඔබගේ recit පත අප වෙත යොමු කරන්න .
ඔබට කොටස් වශයෙන් පාඨමාලා ගාස්තු ගෙවීමට ආයතනය අවස්ථාව ලබා දෙනු ඇත.පළමු දින නොමිලේ ...
• Japanese language - ජ...
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - sangeethsat...
TikTok - www.tiktok.com/@sangeethsatha...
FaceBook Fan Page - / sangeethsactor

Пікірлер: 855
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 2 жыл бұрын
අප්පච්චීගේ රස කථා මරු පරිස්සමෙන් ඉන්න හැමෝම කොරොනා රෝගයෙන් පීඬා විඳින සියළුම දෙනා සුවපත් වේවා ...!! 🙏🙏🙏🙏
@ruwaninisansala5881
@ruwaninisansala5881 2 жыл бұрын
tattiya edala edala rasa katha kiyanawa .. Maga harinne na sangithge vidiyo . Hamadama sathutin enna labewa. Adarey ammita . Niduk nirogi suwaya labewa siya paulata
@alokageethani1925
@alokageethani1925 2 жыл бұрын
සුදු පුතා දිනුව නේද අද නම් නියමයි තුන් දෙනාම ඉන්න කොට හිත පිරෙනවා සැමදා සතුට්න් නිරෝගි වේවා ආදරෙයි හැමෝටම🤗🤗🤗 බුදුසරනයි දෙවිපිහිටයි
@ashukakusmalata4090
@ashukakusmalata4090 2 жыл бұрын
බුදුසරනයි අමිමිට මහත්තයාට සන්ගිත් මල්ලියාට
@ashukakusmalata4090
@ashukakusmalata4090 2 жыл бұрын
❤❤❤❤❤
@ashukakusmalata4090
@ashukakusmalata4090 2 жыл бұрын
හැමදාාම සතුටින ඉන්නලැංබවා තුන්දේනාටම බුදු සරනඅනයි
@umeshawthsala9703
@umeshawthsala9703 2 жыл бұрын
අම්මිගෙ රස කෑම එක්ක අප්පච්චිගෙ රස කතා එක්ක ෂෝක් අනේ .හරිම ආදරනීය පවුලක් ආදරෙයි ගොඩාරියක් පරිස්සමෙන් ඉන්න
@yamunadasanayake5274
@yamunadasanayake5274 2 жыл бұрын
අනේ පුතා ඔයා ගේ තාත්තා හරි හොදයි මේ හැම දියුණු වක් ම තාත්තා නිසයි අම්මා ත් හරි අවංක ඉ පුතා ඔයා හරි වාසනාවන්ත ඉ. ඔයාලට තෙරුවන් සරණයි
@shriyaniwijewantha146
@shriyaniwijewantha146 2 жыл бұрын
@@yamunadasanayake5274 🧒
@manelmanel5551
@manelmanel5551 2 жыл бұрын
Q
@alwis__
@alwis__ 2 жыл бұрын
ගෙවෙන හැම තප්පරක් ගානෙම කොරෝනා රෝගියෙක් සුව වේවා කියලා ප්‍රාර්ථනා කරමු! කොරෝනාවලින් දුක් විඳින හැමෝටම ඉක්මනින් සුවය ලැබෙන්න🙏🙏
@madararajapaksha7668
@madararajapaksha7668 2 жыл бұрын
Ana aiya oyaga pawulama Hari Joli,ana budu saranai
@chathurikamaduwanthi4615
@chathurikamaduwanthi4615 2 жыл бұрын
😀😀😀
@pushpamapalagama3220
@pushpamapalagama3220 2 жыл бұрын
අම්මෝ නියමයි අනේ ඇත්තටම ඔයාලගේ ආදරේට ඇස් වහක් වදින්න නම් එපා තුන් දෙනාම නිදුක් නිරෝගී වෙත්වා
@sajeekarandeniya631
@sajeekarandeniya631 2 жыл бұрын
සුන්දර පවුලක් ...හරිම සතුටුයි ... සංජානා නැති අඩුව ගොඩක් දැනෙනවා ....ඔයාලා ගෙ පවුල ට ලස්සන ට ගැලපෙන කෙනා තමයි සංජානා එ හිනාව ත් ඔයා හිනා තුනට එකතු වුණානම් හරිම සම්පූර්ණයි ... සංගීත් සංජානා ඔයාලා දෙන්න ගැලපෙනව ගොඩක් ....
@vgyuhb134
@vgyuhb134 2 жыл бұрын
සුරං නං මසුරං තමයි ඉතින්... හරිම ආදරණියයි.අපි පොඩි කාලේ ඉඳන් තාත්තිගෙ කටහඬට ආදරෙයි.තාත්ති කටහඬ වෙනස් කරලා කතා කරනවට මං හරි ආසයි. ආදරෙයි අම්මී, තාත්ති... තෙරුවන් සරණයි! ජේසු පිහිටයි! ඔයාලා තුන්දෙනාටත්, සුදු ආච්චි අම්මිටත්..... ❤❤❤❤
@NishaNisha-yg7iv
@NishaNisha-yg7iv 2 жыл бұрын
අම්මි අම්මෝ සංජනා වගේමයි 😁😁😁ආදරෙයි ඔයාලට ආදරෙයි ගොඩාක් .....පරිස්සමින් ඉන්න තුරුණුවන්ගේ සරණයි ...❤️❤️❤️
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 2 жыл бұрын
RoHihi kumar has been 😄😃😀🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🌷🙏🏻🌷😀🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻
@sanusri4036
@sanusri4036 2 жыл бұрын
තාත්තා පුතාව දිනවන්න හදන්නේ.. එහෙම තමයි තාත්තලා... ❤❤❤❤❤❤❤❤❤❤
@roundtheworld4480
@roundtheworld4480 2 жыл бұрын
8 minutes ,1k views 😍 #Sangeeth Ayye Congrats💗 හැමදාම food challenge කරන්නකෝ තාත්තාගේ රස කතා අහන්න.
@gayathriudeshika310
@gayathriudeshika310 2 жыл бұрын
තාත්තාගෙ කතානම් නියමයි.ආච්චි අම්මත් හිටියනම් ෂෝක්.පරිස්සමින් ඉන්න.බුදු සරණයි 🙏🙏 ඔයාලට.ආදරෙයි godaaaaak❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාලට 😘😘
@thamalimaduwanthi9749
@thamalimaduwanthi9749 2 жыл бұрын
වීඩියෝ එකක් එනකල් බලන් හිටියේ .💖💖💖
@siriyalatha4758
@siriyalatha4758 2 жыл бұрын
අද මුහුන ලස්සනයි ලෙඩ වෙලා ඉද්දි දුකෙන් වගේ හිටියේ ❤ ජෙසු පිහිටයි බුදු සරණයි
@dulekahansamali9607
@dulekahansamali9607 2 жыл бұрын
නැගිටගන්න බැරැව හොදටම අසනීප වෙලා හිටියත් නොට්පිකේෂන් ආපු ගමන් වීඩියො නම් බලනවා
@nirushidhanushika9068
@nirushidhanushika9068 2 жыл бұрын
ඔව් මාත් ඒමයි😔🙂
@dulekahansamali9607
@dulekahansamali9607 2 жыл бұрын
@@nirushidhanushika9068 එකනේ 🥺🥺
@user-ig3oq2yk7h
@user-ig3oq2yk7h 2 жыл бұрын
ඔය දෙන්නට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්තන්න කරනවා 🙂❤️
@theekshanadissanayake8981
@theekshanadissanayake8981 2 жыл бұрын
ඔයාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා
@dulekahansamali9607
@dulekahansamali9607 2 жыл бұрын
@@user-ig3oq2yk7h බොහොම ස්තූතිය 🙏🙏🥺
@ashaninileka6368
@ashaninileka6368 2 жыл бұрын
ජෙනී අම්මිගේ රස කෑමයි සුරංග තාත්තිගේ රස කතා එක්ක පුදුමාකාර ආදරයක් දැනෙන්නේ. ඒකටම හරියන පුතෙක්❤❤❤
@user-fv2mg8yh5j
@user-fv2mg8yh5j 2 жыл бұрын
හැම වීඩියෝ එකකටම තාත්තයි ඉන්නවා නම් මරු හොද රස කතා අහන්න පුළුවන් සංගීත්ගෙ කොන්ඩය මරු
@thushibandara9047
@thushibandara9047 2 жыл бұрын
ශෝක් අම්මි...අම්මිගේ රස කට්ලට් 🍷🍾
@nathashakumari7110
@nathashakumari7110 2 жыл бұрын
Thaththige විහිළු කතා අහන්න ගොඩක් ආසයි api හැමෝම hina wevi බලනවා.🙏🙏❤❤❤❤❤😃
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 жыл бұрын
බලන්න අම්මි කොයි තරම් ආදරේ ද කියලා. 😍😍 තාත්ති ගේ රස කතාව නම් නියමයි. කට්ලට් නම් හොදටම තිබුනා බුදුසරණයි ඔයාල තුන්දෙනාට.
@upekshaimali6167
@upekshaimali6167 2 жыл бұрын
අම්මියා නැගිටලා ඉන්නවා දැක්කාම සතුටුයි..හැමදාමත් ආදරෙයි ගොඩාක් ඔයාලගේ නිහතමානීකමට වගේම ලෙන්ගතු කමට..බුදුසරණයි පරිස්සමින් ඉන්න
@sasankamadhushani5476
@sasankamadhushani5476 2 жыл бұрын
වීඩියෝ එකේ මුලම අම්මගේ හිනාව ආසාවේ බෑ..හැමදාම සතුටින් ඉන්න බුදුසරනයි 🙏😍❤
@lakshikanchana7822
@lakshikanchana7822 2 жыл бұрын
තුන්දෙනාම ඉන්නවා හරිම අාසයි 💕💕💕.රසයි වගේ කටිලටි😋😋😋
@dananjisathsarani5966
@dananjisathsarani5966 2 жыл бұрын
කටට කෙලත් ඉනුවා අයියේ ..👌 සුපිරි ..බුදු සරනයි ♥️දෙවි පිහිටයි ඔයාලට ආදරෙයි හැමදාම ඔයාලට පරිස්සමින් ඉන්න ♥️👌
@Anushani_rathnayaka
@Anushani_rathnayaka 2 жыл бұрын
wow I made this to my kids and they love it , Thank you so much 💗
@sujeethawimarshani2298
@sujeethawimarshani2298 2 жыл бұрын
මගෙ නැන්දම්මට corona හැදිල hospital ඉන්නෙ. අපි හැමෝම හිතේ දුකින් ඉන්න මේ වෙලාවෙ මේ වගේ video බලද්දි ලොකු මානසික නිදහසක් ලැබෙනව.
@alvis3339
@alvis3339 2 жыл бұрын
ඔයාලාගේ මෙි වීඩියෝ නිසා අපේ හිත් වලට සතුටක් සහ ලොකු ආදර්ශයක් ලබාදෙනවා.....තෙරුවන් සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාමත්ම
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 2 жыл бұрын
මරු අනේ ෆමිලි එක එකට එකතු වෙලා කෑම හදන්නේ 💗💗💗 👍👍👍 ආදර්ශමත්
@sepalikagp1096
@sepalikagp1096 2 жыл бұрын
ශා food challange එක නම් නියමයි.... කටට කෙලත් ඉනුවා සුදු අම්මීගේ කට්ලට් දැක්කාම.... තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම.....🙏🙏🙏🙏
@desireepaternott5473
@desireepaternott5473 2 жыл бұрын
Super cutlets looks sooo delicious and tasty 👌🌹 A rose for Ammi
@nishu1576
@nishu1576 2 жыл бұрын
හිතට දුකක් දැනෙන හැම මොහොතේ ම man ඔයාලගෙ vidios බලනවා අයියේ ඒ දුක මටත් නොදනිම අමතක වෙලා යනවා .ඒකට ammi,tathti,aiya ඔයාලා 3 දෙනටම pin godariyk❤❤❤❤❤
@helenrichard7606
@helenrichard7606 2 жыл бұрын
Love those cutlets! Looks so delicious!❤️
@user-hr1fl4kv2n
@user-hr1fl4kv2n 2 жыл бұрын
ෂා..මේ අපිත් කට්ලට් හදනව අද....නංගිට වැඩ පටවල මම පොඩ්ඩක් online ආවා...😁😂❤️🥰✌️
@inokamahaguruge5014
@inokamahaguruge5014 2 жыл бұрын
Mama agostuwe lankavata apuvahama oyalava balanna ennnada 🥰
@sunila8600
@sunila8600 2 жыл бұрын
නියමයි තාත්තා ගේ කතා අහන්න හරිම ආසයි ඔයාල ගේ සතුට අපෙන් සතුටයි ආදරෙයි හැමදාම ♥️♥️♥️♥️
@isharaanushi179
@isharaanushi179 Жыл бұрын
හරි ෂෝක් අනේ.හරිම ආසාවෙන් බලන් ඉන්නේ.ගෙදර වගේ අපිටත් ❤️❤️😍අම්මි නම් හරිම සිරියාවයි.හිනාව පුරෝගෙන මූනේ
@dilanimadubashani6571
@dilanimadubashani6571 2 жыл бұрын
ගොඩාක් ආසම කෑමක් 👌👌👌 තෙරැවන් සරණයි ! ❤️❤️❤️
@abhivideo767
@abhivideo767 2 жыл бұрын
අනේ හරි ශෝක් අයියේ කියන්න වචන නෑ හැමදාමත් ආදරෙයි
@sadunibagya2092
@sadunibagya2092 2 жыл бұрын
අම්මෝ ඇති ටිකක් දිග වීඩියෝ එකක් දැම්මා..👍👍
@hussainanoordeen5754
@hussainanoordeen5754 2 жыл бұрын
Love watching these videos. Such genuine and loving family. Yummy food recipes too. In authentic Sri lankan method. Yum. Yum. Tastiest cuisine on earth.
@annalenesomatunga3154
@annalenesomatunga3154 2 жыл бұрын
Beautiful family. I love your recipes. God bless you all.
@KaKa-sq3vh
@KaKa-sq3vh 2 жыл бұрын
රස කතා එක්ක රසවත් කට්ලට්...නියමයි ඔක්කොම එකතු වෙලා සහයෝගයෙන් වැඩ...ස්තුතියි සංගීත් ලොග්ස්...🙏💖
@shalisrilanka8576
@shalisrilanka8576 2 жыл бұрын
අම්මි අසනීප උනා මම දන්නෙ නෑනෙ..🤔.. නීරෝගී වේවා අම්මි... ආදරෙයි හැමදාමත් ඔයාලට..
@Manel12345
@Manel12345 2 жыл бұрын
තාත්තා නම් නියමයි ඈ...තාත්තගෙ විහිලු කතා අහන්න මම හරිම ආසයි .තුන් දෙනාටම හරිම ආදරෙයි .පරිස්සමෙන් ඉන්න .බුදු සරනයි හැමෝටම ..
@premalathamahakumara6025
@premalathamahakumara6025 Жыл бұрын
හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ දවස ගෙවනවා දැනෙන්නේ ත් නෑ අපේ මනස තෘප්තිමත් කරනවාට ඔයාලා තුන් දෙනාටම ගොඩක්ම පින් දීර්ඝායුෂ ලැබේවා ඔයාලට
@premalathalatha8280
@premalathalatha8280 2 жыл бұрын
හරි ලස්සනයි හොද වැඩක් ඉවර වෙනකම් බැලුවා ගොඩක් ආදර වන්ත පැමිලියක් හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ජේසු පිහිටයි ❤🌹🌹🌹
@janaaisrael1058
@janaaisrael1058 2 жыл бұрын
සුපිරි තෙරුවන් සරණයි ඔයාලට 🤩🤩💖💖💖💖💖💖
@Art-jp6uq
@Art-jp6uq 2 жыл бұрын
සතුටින් ඉන්න හැමදාම. ආදරෙයි ඔයාලට. පරිස්සමින් ගෙදරටම වෙලා ඉන්න ...❤️❤️
@udeshikas9269
@udeshikas9269 2 жыл бұрын
Beautiful family!!❤❤
@samanthajanodani794
@samanthajanodani794 2 жыл бұрын
අනේ හරිම ආසම කෑමක් 😍😍😍😍❤️❤️
@teddy345home
@teddy345home 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️හැමදාම හදන කෑම කාලා පෙන්වන්න අද වගේ.මරු අද නම්.වලියයි.රස කතා නියමයි සුරන් මාමා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@user-qj6kk2pp9q
@user-qj6kk2pp9q 2 жыл бұрын
අමිමා ඉතිං 👌 හරිම ❤ ගොඩක් සතුටින් ඉන්න පරිසමින් සුවේන් ඉන්න හැමෝටම නිදුක් නිරේගි සුවය ලැබෙිවා
@newnew-wf2dn
@newnew-wf2dn 2 жыл бұрын
සංජානා හිටිය නම් දිනන හැටි බලන්න තිබ්බ 🤣🤣
@fmhenry1064
@fmhenry1064 2 жыл бұрын
Excellent. Beautiful loving famil.God bless yl
@indikaashani5275
@indikaashani5275 2 жыл бұрын
වීඩියෝ එකක් කරද්දී ඔයාල තුන් දෙනාම ඉන්න කොට තමයි ගොඩක් හොඳ හරිම විනෝදයි විහිලුවක් කරල හිනා වෙලා හිතට හරිම සතුටක් දැනෙනවා හරිම විනෝදයි පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම
@DASUN.05
@DASUN.05 2 жыл бұрын
නිහතමානී පවුලක් 😍 ආදරෙයි ❤️
@surekatennakoon7832
@surekatennakoon7832 2 жыл бұрын
Thaththi has a good knowledge on everything. Love you Suran uncle and Jenny aunty♥♥♥
@nirunipeiris
@nirunipeiris 2 жыл бұрын
අම්මිත් challenge වලට ආසයි වගේ🤭 අප්පච්චිගේ රස කතා මරු🥰 හැමදාම ඔය වගේ හිනාවෙලා ඉන්න
@punsaralakshani3164
@punsaralakshani3164 2 жыл бұрын
අම්මෝ අද නම් මරු......තාත්තගෙ කතාවත් මරු.....😄❤️👌
@ireshanilmini1887
@ireshanilmini1887 2 жыл бұрын
Ammi kiynw mage duwala puthalalu ❤️😗😍 aneee harima adaraniyai... බුදු සරණයි පරිස්සමින් inna
@sadamalipranandoo9493
@sadamalipranandoo9493 2 жыл бұрын
හරිම සතුටුයි තුන් දෙනාටම දළදා සමිඳු පිහිටයි.
@thilinilasanthika9260
@thilinilasanthika9260 2 жыл бұрын
Thaththi nam mara jolly..👌 හැමදාම ඔය වගේ සතුටින් ඉන්න බුදුසරණයි
@mangalikadaskara2986
@mangalikadaskara2986 2 жыл бұрын
අනේ ! ඔයාලගෙ හරිම ෂෝක් පවුලක් love you guys.
@pushparanjane1646
@pushparanjane1646 2 жыл бұрын
ගොඩක් ගොඩක් ලස්සනයි ගොඩක් ගොඩක් ආදරෙයි 🌹🌹🌹🌹🌹❤❤❤❤තුන්දෙනාටම පරිස්සමින් ඉන්න බුදුසරණයි
@piyumihansika1050
@piyumihansika1050 2 жыл бұрын
හරිම ලස්සනයි ❤️‍🔥🙈
@rakithabalasuriya5457
@rakithabalasuriya5457 2 жыл бұрын
Beautiful family 💐
@chathurikasewwandi5723
@chathurikasewwandi5723 2 жыл бұрын
නියමයි 😋😋😋 සැමන් රසට හදාගන්න පුලුවන් විදියක් කියල දෙන්නකෝ
@sudeerawijesekara724
@sudeerawijesekara724 2 жыл бұрын
අනේ පට්ට අම්මගේ කට්ලට් එක....සුපිරි..... අයියයි.....තාත්තයි නියමටම challengeඑක කලා..... සුපිරි👍👍👍👍👌👌👌👌 අපිත් හිනා වෙවී බැලුවා..හරිම ජොලියි...බුදු සරණයි...දෙවි පිහිටයි.....🙏🙏🙏🙏🙏❤❤❤❤
@chathurikajayawanthi1459
@chathurikajayawanthi1459 2 жыл бұрын
හරිම හොඳ අම්මා කෙනෙක් ආදරෙයි ගොඩක් ආදරෙයි අම්මී 😍
@thiwanthiuthpala8488
@thiwanthiuthpala8488 2 жыл бұрын
අනේ ආදරෙයි තාත්තියෝ... බුදු සරණයි පවුලටම
@shirmilaperera1588
@shirmilaperera1588 2 жыл бұрын
Wow I love this video very much Love you all ❤ ❤ ❤
@kalpanakulathunghe2259
@kalpanakulathunghe2259 2 жыл бұрын
Niyamai.personally I enjoyed this video a lot.
@cheythi
@cheythi 2 жыл бұрын
Maru අය්යේ.. ආදරෙයි oylge pawulata.. Oylta covid hdunain psse thama oyge videos blnna gtte eda idan ada wenkn ඔයාලා එක්ක හරිම ආදරෙන් kamththen innva.. Hmdaama oylgw පවුලට ආදරෙයි hmdama hodin සතුටින් පරිස්සමට ඉන්න ජේසු පිහිටයි ✝️
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 2 жыл бұрын
The cutlets I make always break. Thank you for showing me a new way.
@joanamalisha9672
@joanamalisha9672 2 жыл бұрын
Wow 🖤
@shamaliwedumini8384
@shamaliwedumini8384 2 жыл бұрын
බුදු සරණයි අම්මට.ආදරෙයි ගොඩාක් 💖 අම්මල තාත්තල එකතු වෙලා වැඩ කරද්දි පුදුම තරම් ලස්සනයි ආසයි බලන් ඉන්න..😍 හැමදාම ආදරෙන් ඉන්න.අපි ඔයාලව හැමදාමත් බලනවා.සංගීත් ඔයාගෙ ඔය කෑගහල හිනාවෙන විදිය නම් ෂෝක් 💞💟💚💜️
@nilushikarunarathna4968
@nilushikarunarathna4968 2 жыл бұрын
Nice video aunty,uncle & Aiya.........😍🥰❤️love you everyone.......
@chathumadushika8397
@chathumadushika8397 2 жыл бұрын
අනේ හරිම සමගි පවුලක්❤️😘😍😍
@anushapriyangikahearath599
@anushapriyangikahearath599 2 жыл бұрын
තුන් දෙනාට ම බුදු සරනයි හරි ම ලස්සනයි👍
@nilanthichamarika1506
@nilanthichamarika1506 2 жыл бұрын
Budu saranai oyala siyaluma danata
@sadubuttala6381
@sadubuttala6381 2 жыл бұрын
Aiyage video hemadama balaganawa hemotam godak adarai පරිස්සමෙන් inne budu saranai ❤❤❤❤❤❤🙏🙏
@vihansachamali134
@vihansachamali134 2 жыл бұрын
ෂා නියමයි විඩියෝ එක අයියේ පරිස්සමින් සතුටින් ඉන්න තුන්දෙනාටම ගොඩාක් අාදරේයි😍😍😍😛😛😛😛
@cook4fam691
@cook4fam691 2 жыл бұрын
සුන්දර පවුලක් .....තෙරුවන් සරණයි
@ranirunrani8067
@ranirunrani8067 2 жыл бұрын
Godak lassanai.. and thank you very much ❤❤❤🙏🙏🙏
@irajaya7201
@irajaya7201 2 жыл бұрын
අද තමයි ව්ඩියො එක බැලුවෙ තෙරුවන් සරනයි ඔයාලට ❤
@amalidulwelagedara6791
@amalidulwelagedara6791 2 жыл бұрын
ලස්සන පවුලක්.. හරිම ශෝක්.. ❤️
@dilrukshidilrukshi8924
@dilrukshidilrukshi8924 2 жыл бұрын
Adanam patta. Lassana video denawata godak pin oyalata .budu saranai
@ishiniamasha9641
@ishiniamasha9641 2 жыл бұрын
thawa food challenge onii 😍 ada video eka nm maru ahh ❤️
@manelkuruppu197
@manelkuruppu197 2 жыл бұрын
ඔයා කරන වීඩියෝ මම ආසාවෙන් බලනවා .අද නම් මරු.කට්ලට් .මමත් ආසා කෑමක්.
@anuradhahanduwala3741
@anuradhahanduwala3741 2 жыл бұрын
Api haduwa harima rasata awa thankyou amma apita kiyaladunnata budusaranai 🙏🙏adarei hamotama❤❤❤
@renukafernando9901
@renukafernando9901 2 жыл бұрын
Niyamai aiya.. Paresaman ena oyala hamadanana.
@dilkiweerasinghe9752
@dilkiweerasinghe9752 2 жыл бұрын
අම්මා දෙහි ඉස්ම මිරිකනකොට මැටි භාජනයකට දාලා මිරිකගන්න, ඒක සෞඛ්‍යයට හොදයි මං හිතන්නේ…Aluminium භාජනවලට දෙහි දාන්න හොද නැහැ කියලා අපේ අම්මා කියනවා…
@shawminachirath1303
@shawminachirath1303 2 жыл бұрын
තාත්තාගෙ රස කතා මරු තව ඔනෙ😋😋
@srimathirupasinghe
@srimathirupasinghe 2 жыл бұрын
Mmmm hodama challenge ekak👍👍👍ammooo sangeeth hemin,hemin🙂🙂maru ada video eka ..adarei oyalata❤️❤️parissamin budusaranai❤️❤️🙏🙏
@randimasampath1272
@randimasampath1272 2 жыл бұрын
Sok aiya, apith adarai godakk, digatama video danana apan suba pathum 😄😄😄
@chathurikajayawardana6534
@chathurikajayawardana6534 2 жыл бұрын
Maru Sangeeth ayye superb 😍😍😍
@shalinishalini156
@shalinishalini156 2 жыл бұрын
Lovely family i like it ❤❤❤❤❤❤❤❤ and always be happy.......❤❤❤❤❤
@thilinishanikarajapakse7657
@thilinishanikarajapakse7657 2 жыл бұрын
හරිම ආදරණිය පවුලක් ❤
@asankamadutaranga5062
@asankamadutaranga5062 2 жыл бұрын
සුපිරි රසක් ඇති ...බුදු සරණයි ..ඔයාලට ......
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 2 жыл бұрын
මරු මරු 😜❤️💐🥰 අම්මිගේ නැලවිල්ල 😚
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 2 жыл бұрын
My Favourite 💕 . Yummy. Nice ❤️
@nadeeshachamali5947
@nadeeshachamali5947 2 жыл бұрын
තාත්තගේ කාතාව නියමයි.food challenge ඒකත් හොඳයි.bs
@shiromadamayanthi1356
@shiromadamayanthi1356 2 жыл бұрын
බුදු සරණයි සියලු දෙනාටම
@onaliartandcraft6910
@onaliartandcraft6910 2 жыл бұрын
මරු 👍
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 103 МЛН
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 48 МЛН
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 21 МЛН
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 103 МЛН