ඔක් ජෝන් බිසවගේ දුක්බර සත්‍ය කතාව | True story about Jang Ok-jung

  Рет қаралды 93,470

KWorld Lovers

KWorld Lovers

Жыл бұрын

#jangokjung #dongyi #livingbylove
✅ Disclaimer: All credits belong to respectful owners.
Any footage in this video has only been used to communicate a message (understandable) to the audience. According to my knowledge, it’s a fair use under reviews and commentary section. We don't plan to violate anyone's right.
In case of copyright issues, please contact us Via E-mai ( sl.kfan93@gmail.com )
Thank you!
සුක්ජෝං රජුගේ උමතු ප්‍රේමයේ හිමිකාරිය වූ ජෝසනයේ සුන්දරම යුවතිය ලෙසින් හැඳින්වෙන ඔක්ජෝන් බිසව අවසානයේ ඒ ප්‍රේමය හේතුවෙන්ම සිය ජීවිතයෙන් සමුගත්තේ සියල්ලගෙන්ම පරාජය වූ ගැහැණියක් ලෙසිනි.
ඇතැම් කොරියානු නාට්‍ය නිර්මාණයන්හි ඔක්ජෝන් නපුරු හා දුශ්ට ස්ත්‍රියක් ලෙසින් හැඳින්වුවත්, බහුතර මතය වන්නේ එක හිතින් රජුට පෙම් කළ ඇය සුක්ජෝං මාළිගයේ කුමන්ත්‍රණයන්හි අතකොළුවක් බවට පත්වූ බවය.
මේ වීඩියෝව මගින් ඔබට ගෙන එන්නේ බහුතරයක් දෙනා නොදත් ඇගේ සත්‍ය ජීවිත කතාවයි.
The most beautiful girl in Joseon, Queen Ok-jung, the owner of King Sukjong's crazy love, ultimately passed away as a lady who had lost everything as a result of her love.
Although Ok-jung is portrayed as a bad and cruel woman in several Korean dramas, the general consensus is that she was used as a pawn in the plots of the Sukjong court.
Her true life story, which is unknown to most people, is discussed in this video.
KWORLD LOVERS
Like👍👍
Share🙌
Comment🥰
Subscribe❤
Related Tags :
JangOkJung,අභීතදියණි,DongYi​​,abeethadiyani​​,KimTae-hee,Yoo Ah-in,Hong Soo-hyun,han seungyeon,yoo ah in,kim tae hee,jae hee,jang ok jong,live in love,lee jung,jang hee bin,King Sukjong,Jang heebin,Heebin,Dong Yi,Subin,Korea history,Joseon history,Dong yi real story,Dong Yi history,Korea evil queen,Korea queen,Queen Inhyeon,King of Joseon,Jang Ok Jung,kworl lovers,abhitha diyani,abhitha diyani full episode,korean drama sinhala sub,bts,kdrama,Jang Ok Jung, Yoo Ah In, Kim Tae Hee, OST, Lee Jung, Mute, 장옥정, 사랑에 살다, 장옥정사랑에 살다, 김태희, 유아인, 엄홍식, 張禧嬪 為愛而生, 張玉貞,為愛而生, 金泰希, 劉亞仁, 張玉貞, 李焞, 啞巴, 李正, Hui-bin Jang (Person),korean drama sinhala subtitles, korean drama with sinhala subtitles, korean sinhala subtitles drama, korean drama sinhala review, korean drama, korean drama sinhala theme song, sinhala sub korean drama, korean drama sinhala, sinhala korean dramas, korean dramas with sinhala, korean dramas sinhala, korean drama review sinhala, true beauty sinhala subtitles, korean dramas review sinhala, kdrama sinhala, sinhala teledrama, mathaka siththam korean drama,SBS, 장옥정, 엔딩, 사약, 마지막, 김태희, 유아인, 이순, 합방, 유혹, 한국드라마, 태쁘, KDRAMA, DRAMA, 명장면, 명대사, 사극, 퓨전사극, Kim TaeHee, 마지막회,장옥정, 사랑에살다 15회 #10,

Пікірлер: 121
@s.upamali1528
@s.upamali1528 Жыл бұрын
රාමායණයේ සදහන් වෙන රාවණ රජතුමා නෙමේ සත්‍ය ජීවිත යේ රාවණ.ඒ වගේ තමා අභීත දියණිකතාවෙ ඔක් ජෝන් බිසවත්.🙂❤️කොරියානු ඉතිහාසයේ ඇයව සදහන් වෙන්නෙ ආදරය වෙනුවෙන් උපන් තැනැත්තිය කියල.ඔක් ජෝන්ගෙ හදවත හරියට ම තේරෙන්නෙ කාන්තාවකටම තමයි ..
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
ඒක ඇත්ත ❤
@shashininikeshala1365
@shashininikeshala1365 Жыл бұрын
රජවරුන්ට බිසවන් ගොඩක් ඕනේ නෑනෙ.. රජවරුන්ගෙයි වැරැද්ද...
@tharukaumeshwari765
@tharukaumeshwari765 Жыл бұрын
මම මේ කතාව බැලුව අවුරුදු කීපයකට කලින්..හරිම දුකයි...
@user-ns7sw6bs8b
@user-ns7sw6bs8b Жыл бұрын
ඇත්තටම එයා ගැන තරහක් නෑ මොකද රජතුමා එයාව අතහැරලා වෙන කෙනෙකුට ලංවෙන එක එයාට ඒක දරාගන්න බැරි වුණා කොහොම වුණත් එයා අවසානයේ රජතුමා ගේ ආදරය තමන්ට තවදුරටත් නොලැබෙන බව දැනගෙන තමන්ගේ දරුව ආරක්ෂා කිරීම සඳහා කැපවෙනවා එයා මරණයට කැපවූ මොහොතෙත් එයාගේ ලොකුම ඉල්ලීම වෙන්නේ තමන්ගේ දරුව ආරක්ෂා කරන්න කියන එක එයා ඒ වෙනුවෙන් තමාගේ ප්‍රතිවාදියා වෙච්ච සුක් බින් චෝයි බිසව ඉදිරියේ පවා බැගෑපත් වෙනවා. එහෙම බලන කොට එයා ප්‍රේමය වෙනුවෙන් තමාගේ ජීවිතය කැප කරපු ආදරණීය මවක් තනියම රජ මාලිගයේ ඉදන් කොයිතරම් දුකක් විදින්න ඇත්ද එතුමිය😢 ඇය ඇත්තටම අහිංසක කෙනෙක් කියලා මට හිතෙනවා.
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
ඔප්පු කළ නොහැකි සාදක නිසා ඇයට මරණය හිමි වුණා ❤
@LalithaMalani-ue9gi
@LalithaMalani-ue9gi 6 ай бұрын
Ethkota inhyoen bisawa???
@maduwanthiparthana6527
@maduwanthiparthana6527 Жыл бұрын
ආදරයයි ආකර්ශනයයි අතර වෙනස ,අයිතිකරගන්න තියෙන ආසාව ඒ දේවල් කාලයක් යනකොට ඉවරවෙනව ඒකයි එතනදිත් වෙන්න ඇත්තේ 💔
@nilushidevika-kx5je
@nilushidevika-kx5je Жыл бұрын
ගැහැනියකට සමාජයෙන් ලැබෙන තැන තමයි. පිරිමි හැමදාම ගැහැනියකගෙ හැගීම් එක්ක සෙල්ලම් කලා
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
💔😭
@Vinny_98
@Vinny_98 2 ай бұрын
💯
@Ishini1721
@Ishini1721 6 ай бұрын
පොඩි කාලෙ මම හිතන් හිටියෙ ඔක්ජෝන් මහදුෂ්ට ගැහැනියක් කියල.මොකද drama එකෙන් ඇයව පෙන්නන්නෙ එහෙමනෙ.ඒත් දැන් තේරෙනවා ඔක්ජෝන් බිසව ඒවගේ උනේ ඇයි කියලා.මම නම් වැඩියෙන්ම කැමති inhyun බිසවට.dong yi nam මාරම කපටියි.
@kworldlovers8657
@kworldlovers8657 5 ай бұрын
❤️
@MadushiPabasara-nz7hp
@MadushiPabasara-nz7hp Жыл бұрын
සහමුලින්ම වැරදි රජා ආ නැද්ද කියන්නෙ ආ 🙄💔
@lilyy4420
@lilyy4420 Жыл бұрын
💯😢
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
අනිවාර්‍යෙන්ම
@LalithaMalani-ue9gi
@LalithaMalani-ue9gi 6 ай бұрын
Na okjong ge ammai,ayiyai noron prshawayai
@babyme8886
@babyme8886 Жыл бұрын
ඉස්සර ඕනේ තරම් ගෑනු ගන්න පුළුවන් වුනත්, හොඳටම බැලුවොත් ශ්‍රේෂ්ඨ පිරිමි එක ගැහැනියකටයි හදවත පිදුවේ... ලස්සන ඉවර වුණාම වෙන ගෑනු දිහාවට හැරුනේ නැහැ... ❤️ ඇඟට නෙවෙයි ආදරේ කළේ හදවතට. තමන් ආදරේ කරන කෙනාට සන්සාරෙටම දෙන්න පුළුවන් උපරිම සැනසීම දුන්නු, ඒ වෙනුවෙන් නොකා නොබී අවුරුදු ගණන් දුක් විඳපු පිරිමි හිටියා ❤️ වෙන උදාහරණ ඕනේ නැහැ මේ ලෝකේ ඉපදුනු ශ්‍රේෂ්ඨතම පිරිමියා එහෙමයි ❤️🙏 සුක්ජෝන් ගැන නම් කියන්න දෙයක් නැහැ.... මෙතන අපිට කතා පෙන්නලා brain wash කරලා තිබුනට දොoයී පොඩි ළමයෙක් නෙවෙයි. එයාත් ගොඩක් වැරදියි. තව ගෑනියෙක්ට ඔය වගේ දෙයක් කරනවා කියන්නේ සුළුපටු පවක් නෙවෙයි. ඒ වගේම තමයි අග බිසව ඔක්ජෝන්ට හැමෝම ඉස්සරහ humiliate කරපු අවස්ථා ඉතිහාසයේ සඳහන්. බුදුන් හා මාරයා හැරුනම සම්පුර්ණ සුදු හෝ කළු චරිත නැහැ. ඔක්ජෝන් ව කළු චරිතයක් විදිහට frame කරපු එක seriously ලොකු වැරැද්දක්... අපිට අපේ culture එකෙන්ම ලැබිලා තියෙනවා බොරු දේවල් විශ්වාස නොකිරීමේ පුරුද්දක්. ඉතින් ඇයි මේ ඔක්ජෝන් මායාවක් කරලා අග බිසවව මරුවා කියන දේ විශ්වාස කරන්නේ? Like seriously??? Dong Yi drama එකේ සීයට අසූවක් වගේම තියෙන්නේ historically inaccurate එහෙමත් නැත්තම් ඉතිහාසයේ වුණේ නැති සිද්ධි...හොඳම part එක තමයි ඔය මායාවේ කතාව රජතුමාට කිව්වා කියලා ඉතිහාසයේ record වෙලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි Choi Suk Bin aka dong yi. හොඳට හිතලා බැලුවොත් තේරෙනවා අපි හරියට brain wash වෙන ජාතියක් කියලා 🤌
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
ඔව් ඔබේ අදහසට එකඟයි, ජොසන් රාජවංශයේ රාජාවලියේම ඔක්ජෝං ගැන රජුට කිව්වේ දොංයී කියලා තියනවා, මම ඒ ගැන දොං යී ගේ වීඩියෝ එකේ සඳහන් කරලා තියනවා. ❤️
@babyme8886
@babyme8886 Жыл бұрын
@@kworldlovers8657 ඔයාවත් මේ ගැන කියපු එක ගැන ස්තූතියි. මේ දැන් ඉන්න පරම්පරාව හොඳ අරමුණින් වැඩ කරපු මිනිස්සුන්ව ඉක්මනට නරක චරිත කරන්න වගේම නරක මිනිස්සුන්ව සුද්ධ කරන්න බර පරම්පරාවක්‌.. ඊට වඩා ඇත්තටම වෙනස් ඔයා❤️Good luck on your journey! May triple gems bless you!
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
@@babyme8886 ඉතිහාසය හැමදාම ලියවුණේ දිනපු අයට ඕනි විදිහට, ඒක තේරුම් අරගෙන මැද තැනක ඉඳලා පුළුවන් තරම් නිවැරදි දේ බෙදා ගන්න එක තමයි මගේ අරමුණ. ස්තූතියි ඔබේ ආශිර්වාදයට ❤️
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
@@babyme8886 ඉතිහාසය හැමදාම ලියවුණේ දිනපු අයට ඕනි විදිහට, ඒක තේරුම් අරගෙන මැද තැනක ඉඳලා පුළුවන් තරම් නිවැරදි දේ බෙදා ගන්න එක තමයි මගේ අරමුණ. ස්තූතියි ඔබේ ආශිර්වාදයට ❤️
@ashankalhara-xz1bg
@ashankalhara-xz1bg Жыл бұрын
ආසම කතාවක්.ඔක්ජොන් මැරෙද්දි මං ඇඩුවා පොඩි කාලෙ❤😢
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
ස්තූතියි ඔබේ අදහසට දිගටම අපිත් එක්ක රැඳී ඉන්න ❤️
@ashankalhara-xz1bg
@ashankalhara-xz1bg Жыл бұрын
@@kworldlovers8657 ♥️
@hs1222-ou8mf
@hs1222-ou8mf Жыл бұрын
MAMTH❤
@bhaiyu143
@bhaiyu143 Жыл бұрын
Mamath...❤
@user-co9wn2wo4k
@user-co9wn2wo4k Ай бұрын
කෝම වුනත් අභීත දියණි ඔක් ජෝන් ටත් මං ආදරෙයි
@kworldlovers8657
@kworldlovers8657 13 күн бұрын
💜
@sarathisanjeewi7069
@sarathisanjeewi7069 Жыл бұрын
කොල්ලො නිසා තමයි ඔක්කොම😏
@kevinbandara1866
@kevinbandara1866 11 ай бұрын
ගෑනු කලු චරිත වෙන්නේ තුන්වන පාර්ශවයක් ආවාම. එතකොට සුදු චරිත වෙන්නේ හොර ගෑනි නේ
@kworldlovers8657
@kworldlovers8657 11 ай бұрын
ඒකනම් ඇත්ත 🥺
@poornimaselliah464
@poornimaselliah464 Жыл бұрын
නමුත් කතාවට නම් කියන්නෙ ගැහැණු චපලයි කියලා නේද! පිරිමින්ගෙ චපල කම් ලෝකෙට හැංගිලාද!? හංගලාද? වහලද? වැහිලද? බොහොමයක් කාන්තාවො ආදරය නිසාම ජීවිතය උනත් කැප කරන්න පැකිලෙන්නේ නෑ, එතනදි ඔවුන් අන්ධයි, ඒ අන්ධ කම ම ඔවුන්ව විශාල විනාශයන් කරා ඇදගෙන යන බව ඔවුන්ටම තේරෙන්නෙ නෑ, සමහර වෙලාවට ඒක දැනුනත් ආදරය අහිමි වුන තැන ඔවුන්ට ජීවිතය කියන්නෙත් බොහොම සුළු දෙයක් නිසා ඒ ගැන හිතන්නෙ ම නෑ
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
💔😭
@disansa-v53
@disansa-v53 12 күн бұрын
පණ මෙන් ආදරය කරපු ස්වාමියා නිසාම ඔකජෝන් බිසවට අකලට. මියෙදෙන්න උනා 😢
@kworldlovers8657
@kworldlovers8657 4 күн бұрын
ඔව් 🥀
@kaveekalurachchi2575
@kaveekalurachchi2575 Жыл бұрын
දිං යී යන කාලෙත් මං දොං යීට වඩා ඔක්ජෝන්ටයි ඉන්‍යොන් බිසවටයි කැමති 🙈🙊❤
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
❤️
@inokadarshani3332
@inokadarshani3332 Жыл бұрын
❤❤
@fdoc6574
@fdoc6574 Жыл бұрын
අබිත දියනි කතාවෙ පෙන්වනවා ඔක්ජොන් බිසව නැති වෙන්න ප්‍රදාන හෙතුව බලයට කැදරව හිට පු පව්ලෙ අය නිසා කියලා
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
ඔක්ජෝන් බිසව පිළිබඳව ටෙලි හා සිනමා නිර්මාණ 10 කට වැඩියෙන් නිර්මාණය වෙලා තියනවා. ඒ වගේම ඒ හැම එකක්ම සත්‍ය හා මනඃකල්පිතයන් කියන දෙකම පදනම් කරගෙන නිර්මාණය වෙලා තියෙන්නේ, ඔක්ජෝන් බලයට කෑදර වුණා කියනවට වඩා බලයට කෑදර අයගේ අතකොළුවක් වුණා කිව්වොත් නිවැරදියි. ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤️
@fdoc6574
@fdoc6574 Жыл бұрын
@@kworldlovers8657 😍
@YThisaranie
@YThisaranie 7 ай бұрын
@@kworldlovers8657 ane e drama monvd
@c.samarasinghe4956
@c.samarasinghe4956 Жыл бұрын
So sad my mind is changed your voice is very nice
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
Thank you ❤️
@rashminavodya1169
@rashminavodya1169 Жыл бұрын
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
❤️
@Darkbirdg
@Darkbirdg Жыл бұрын
මගේ love එක ❤
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
❤️
@Ramesh-tv9np
@Ramesh-tv9np Жыл бұрын
කොරියොන්ගෙ හැටියක්ම තමයි මුලින් ආව කණට වඩා පස්සෙ ආව අඟ ලොකු කර ගැනීම😂
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
😁
@r.msachinthadulshanyapa2005
@r.msachinthadulshanyapa2005 11 ай бұрын
අක්කි ඔක් ජෝන් බිසවගේ ඥාතින්ට ඕන උනේ එතුමිගේ මාර්ගයෙන් තම බලය වැඩි කරගන්න හැබැයි එතුමියට‍ ඕන උනේ රජතුමාගේ ආදරය සහ සෙනෙහස පමණයි එක එතුමියගේ මුළු ලෝකයම උනා අන්තිමේ දී ඒ ආදරය ඒ තුමියගේ මරණයට‍ මුල් උනා අක්කි ඔක් ජෝන් බිසව ඉපදුනනේ 1659 නොවැම්බර් 3 එවකට ජොසන් රාජ්‍යය සමයේ දැන් දකුණු කොරියාවේ අගනුවර වන සෝල් නගරයේ බිසව මියයන්නේ 1701 නොවැම්බර් 9 Changgyeonggun මාලිගාව එක පිහිටලා තියන්නේ සෝල් නගරයේ තමයි එතකොට මෙතුමියගේ පුතා තමයි සුජාත දියණිය එකේ හිටපු King Gyeongjong 🥺😭😘🥰🌹
@kworldlovers8657
@kworldlovers8657 11 ай бұрын
නෑ සුජාත දියණි එකේ ඇගේ පුතා නෑ. ඒකේ ඉන්නේ ජුංජොං රජු ඔහු ජෝසනයේ 11 වන රජු. ගෙයොංජොන් කියන්නේ ජෝසනයේ 20 වන පාලකයා. සුජාතා දියණි සිදුවීමෙන් වසර 200 කට වැඩි කාලයක පස්සේ තමයි ග්‍යෙංජොං රජ වෙන්නේ. නමුත් ඔහුට රජකම් කරන්න ලැබෙන්නේ අවුරුදු 4 යි ආහාර විශ වීමකින් 1724 දි මිය යනවා.
@Vinny_98
@Vinny_98 2 ай бұрын
🥺❤️
@kworldlovers8657
@kworldlovers8657 13 күн бұрын
💜
@MinadaOfficial
@MinadaOfficial Жыл бұрын
🥺🥺🥺
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
😔
@inokaariyamithra1688
@inokaariyamithra1688 7 ай бұрын
මම නං හිතන්නේ රජතුමා තමා වැරදි 😢
@kworldlovers8657
@kworldlovers8657 5 ай бұрын
💜
@sandunilithmini2001
@sandunilithmini2001 2 ай бұрын
Inheyong bisawata tama mn asama
@himashasandali4336
@himashasandali4336 5 ай бұрын
Napuru unath eyage dupbara kathawa ehuwama gudak dukai 😢🥺 mata hithenawa eya Hoda kenek kiyala 😢
@kworldlovers8657
@kworldlovers8657 5 ай бұрын
❤️
@hansagunawardana8946
@hansagunawardana8946 Жыл бұрын
ඔක්ජෝන් කියන්නේ සුක්ජෝන් රජුට ඇත්තටම අවසන් හුස්ම දක්වාම ආදරේ කරපු කෙනෙක් ඒත් වංශාදිපතිවරුන් හා තමාගේම සහෝදරයාගේ වැඩ නිසා බලතන්හාව ඇතිවෙනවා
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
ඔව් අන්තිමේදි එයා බලයට කෑදර ඥාතීන්ගේ අතකොළුවක් වෙනවා 💔
@hansagunawardana8946
@hansagunawardana8946 Жыл бұрын
@@kworldlovers8657 ඔව් ඒත් ඉන්හියෝන් තරම් දොංයී වත් ඔක්ජෝන් වත් රජතුමාට ආදරේ කරේ නෑ හරියට බිඩාම් ඩියොක්මාන් වගේ බිඩාම් තමයි අදටත් සිල්ලාවල යූජී රජුට පස්සේ රජකමට වැඩියෙන්ම අයිතියක් තියෙන්නේ ඒත් එයා හෙව්වේ ඩියොක්මාන් ගේ ආදරේ විතරයි මැරෙනකම් පවා අන්තිම හුස්මේ පවා කියුවේ ඩියොක්මාන් කියල අනෙක් කෙනා වන්ග්‍යූ රජතුමා කී එක්ක ගොඩක් ආදරෙන් ඉන්නව රජකම පවා අතාරිනව ඇය වෙනුවෙන් ඒත් ඇය ?
@thushandamjith3384
@thushandamjith3384 Жыл бұрын
අනිවාරෙන්ම එයාගෙ අයියා තමා එයාව ගොඩක්ම තන්හාවට ඇදලා දැම්මේ කියලා මට හිතෙනවා😢
@imashawasala7320
@imashawasala7320 Жыл бұрын
Empress ki කතාවෙත් history එක කියන්න පුලුවන්ද
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
අනිවාර්‍යෙන්ම දාන්නම් ❤️
@imashawasala7320
@imashawasala7320 Жыл бұрын
@@kworldlovers8657 thanks 💞
@r.msachinthadulshanyapa2005
@r.msachinthadulshanyapa2005 11 ай бұрын
අක්කි ඉසිවර වෙදැදුරු ගැන වීඩියෝවක් ගෙන්න කෝ.
@kworldlovers8657
@kworldlovers8657 11 ай бұрын
ගේන්නම් බබෝ 💜
@ngamage5026
@ngamage5026 Жыл бұрын
මේක සිංහල සබ් තියන movie එකක් නැද්ද
@imakpoppie297
@imakpoppie297 Жыл бұрын
In hyeon rajinata maligawen yanna una karalla kare okJung rajinmai neda...
@NandikaDedigama
@NandikaDedigama Жыл бұрын
Ow. Mama asama inhyun bisawata. Eya godak iwasiliwanthay. Ahinsakay.❤😢.
@Hansaka20038
@Hansaka20038 8 күн бұрын
ඔක්ජොන් බිසව පව් 🥺
@kworldlovers8657
@kworldlovers8657 5 күн бұрын
😔
@hs1222-ou8mf
@hs1222-ou8mf Жыл бұрын
Raja ta baryawa priya unm puthawa priyai,apriya unm apriya wel kirula himi kumaru thnthurth gnn on weno
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
🥺
@LalithaMalani-ue9gi
@LalithaMalani-ue9gi 6 ай бұрын
Rajutath wada methna waradi okjonge bly ayuthu widiyt pawichchi krl thmnge blthl nilaya rkgnn Oni blu wdk krpu noron prshawe amathila,e ayage usi ganweem nisa thamange shodryge theern nisa noron parshawaye waradi giye okjonge Putin,rajathumath mnusyek thmnge ammage mrny,thmnge deweni putha mrnn hdpu eka,thmnge ag bisw mrnn mywl krpu ek me hmdetm wakrw hari okjon smbnd unam wishwsy bindenne nadda,adare rkgnn gihin okjon anthimt nodanima balayata ln wela waradi krnn ln Una,habai thmnge puthata e nisa athi wena blpama gn hithuwe na .anthimt e okkom nisa duk winde kirula himi kumaraya.ithihasaye kisim thnk suk bin choe bisawa kirula himi kumruta wrdi widiyt slkuw kiyl na.suk bin choeta hora gani kiynwnm hithl blnn daruwo wenuwen rajya wenuwen aga biso thnthur pawa ethumiya ath hariya,hamoma seyt seeyk nrk na, habai adary nisa ehem krnm ethkota ahinsk inhyoen bisawa ???
@kworldlovers8657
@kworldlovers8657 5 ай бұрын
❤️
@user-iw3pp8im7g
@user-iw3pp8im7g 27 күн бұрын
Matanam tharahak nee
@kworldlovers8657
@kworldlovers8657 27 күн бұрын
හ්ම්ම් 💜
@madushikaerandi7864
@madushikaerandi7864 Жыл бұрын
දොංයී කතාව ඇරෙන්න අනෙක් කතාව මොකක්ද
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
Living by love ඒක ඔක්ජෝන් බිසව ගැන නිර්මාණය වුණු කතාවක් ❤️ දිගටම අපිත් එක්ක ඉන්න ❤️❤️❤️
@kaveekalurachchi2575
@kaveekalurachchi2575 Жыл бұрын
Jang Ok Jung
@lakshmanrohitha547
@lakshmanrohitha547 Жыл бұрын
අනේ හිරු සදු අදරේ කතාවෙ සතය්ය කතාව දෙන්නකො
@user-ns7sw6bs8b
@user-ns7sw6bs8b Жыл бұрын
ඒක නවකතාවක් ඇසුරින් නිර්මාණය කරපු නාට්‍යක්
@toyouryouth
@toyouryouth Жыл бұрын
@@user-ns7sw6bs8b ඒක සුක්ජෝන් රජතුමා ඉන්හියෝන් බිසව, ඔක්ජෝන් බිසව ඇසුරු කරගෙන ලියලා තියෙන්නේ... යෙවොන්වූ මැරෙන්නේ අඳුරු මායා වලින් හරියට ඉන්හියෝන් වගේ, ඒවා කරපු කෙනා තමයි අනිත් බිසව, ඒ කියන්නේ ඔක්ජෝන්
@Meowwzz323
@Meowwzz323 8 күн бұрын
ඔක්ජෝන් නිසා ඉන්හෙයෝන්ට මුලින්ම උන දේ දොංයී නිසා අන්තිමේදි ඔක්ජෝන්ට උනා...
@kworldlovers8657
@kworldlovers8657 4 күн бұрын
හ්ම්ම් 💜
@ushanikavindika3221
@ushanikavindika3221 Жыл бұрын
මට ප්‍රශ්නයක් තියෙනවා එතකොට ඔක් ජෝන් වැරද්දක් ඒ කියන්නේ කිසිම කුමන්ත්‍රණයක් කරේම නැද්ද
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
නෑ ඔක්ජෝන් වැරදි කරා, ඇය රජතුමාගේ අයිතිය තමාට පමණක් ලබා ගැනීමට ගොඩක් උත්සාහ කළා, ඒ වගේම ඇය බලයට කෑදර නෑදෑයින්ගේ අතකොළුවකුත් වුණා, නමුත් ඇගේ මරණයට හේතුව වුණු කළු මායාවේ සිදුවීම ඇය විසින්ම කළ බවට ශාක්ෂි නෑ. මේ වගේ වීඩියෝ බලන්න දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ❤️
@dilkidananjana9303
@dilkidananjana9303 Жыл бұрын
Movie ekk ndd
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
මෙයා ගැන ඩ්‍රාමා අතිවිශාල ප්‍රමාණයක් තියනවා. අන්තිමට විකාශන වුණු ටිවී සීරිස් දෙකක් තමයි දොං යී ලිවින් බයි ලව්
@hansikawarnasooriya3119
@hansikawarnasooriya3119 10 ай бұрын
ඔක් ජෝන් බිසවගේ story eka gana thiyana k drama nadda
@kworldlovers8657
@kworldlovers8657 10 ай бұрын
එහෙම ඩ්‍රාමා ගොඩාක් තිය්නවා
@Lhslwn8558
@Lhslwn8558 Жыл бұрын
9:03 මේ ඩ්‍රාමා එක මොකක්ද කියනවද
@udarisithumini8341
@udarisithumini8341 Жыл бұрын
Abetha diyaniya
@Rush.Chiki01
@Rush.Chiki01 Жыл бұрын
Jang ok jung, living by love
@chanukatharindu4422
@chanukatharindu4422 Жыл бұрын
අභීත දියණිය/jeng ok jung
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
Living by love & dong yi ඊට අමතරව මෙයා ගැන නිර්මාණ 10 කට වැඩියෙන් තියනවා. ❤️
@hs1222-ou8mf
@hs1222-ou8mf Жыл бұрын
Okjong gana katha krddi hmotm mataka dong yi hoda knk widiyata unt, smhr thn wl ey napuru kena kyl tynw,smhr dramath tynw,mehe gypu abitha diyaniya eke pennpu wdy thamai lankwe gdk ay atha kyl htnne,eth ekek thn wl wens tyn dewl
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
ඔව් 💜
@LalithaMalani-ue9gi
@LalithaMalani-ue9gi 6 ай бұрын
Eth suk bin choege charithapadanaye kiyl thiyenne eya iwasiliwntha prknyawantha thyagasheeli ld denim sathituwunu maligawe abynthr gtlu niraul krpu kenek bawai
@darshawicky142
@darshawicky142 16 күн бұрын
Eyage puthath marenne kama wisha wela nam ekath Saka sahithai
@Cat-vf4cp
@Cat-vf4cp Жыл бұрын
Oya eyawa honda karanna uparima try karanawane? Sadarana wenna, api danne na athtyatama eya hondada narakada kiyala.
@Rush.Chiki01
@Rush.Chiki01 Жыл бұрын
Korean series balanda ethakota therei
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
එහෙම විශේෂයක් නෑ නමුත් ආදරය තමයි ඇයට වැරදුණු තැන, ඒක අදකාලේ ගැහැණුන්ටත් පොදුයි. ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට ❤️
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
❤️
@Cat-vf4cp
@Cat-vf4cp Жыл бұрын
@@Rush.Chiki01 korean series dekama balala tiye. Eth apita true history eka dekenma kiyanawa kiyala wishwasa karanna puluwanda?
@Maleesha_Nawarathne
@Maleesha_Nawarathne 11 күн бұрын
@@kworldlovers8657 Godakma paw inhiyon bisawa. Inhiyonge karunawanthakamen okjohn bisawa wagema rajathumath prayojana gaththa. Inhiyon bisawa rajathumata godak adare unath a adare katawath waira nokarama parithyaga kala okjohn bisawatath dongyitath. Okjohn bisawath hodamai kiyanna be. Inhiyon bisawa rajamaligawen nerapana kerellata okjohn bisawa sambandai. Eth rajathumage mawthumiya miya giyama okjohn bisawawa newatha maligeyata genwimata mulika une inhiyon bisawa. A gune okjohn bisawata amathaka una. Eth rajathumata adare bawa aththa wenna athi a adare wenuwen thamai ithim hema dykma karanna aththe a adare eya lagama eyata witharakma thiya ganna one kamata.
@user-er1li8ru9v
@user-er1li8ru9v 2 ай бұрын
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 9 МЛН
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 47 МЛН
Tom & Jerry !! 😂😂
00:59
Tibo InShape
Рет қаралды 67 МЛН
ගිම්හාන බසය 1 korean movie with sinhala subtitles
3:22
Did you believe it was real? #tiktok
0:25
Анастасия Тарасова
Рет қаралды 50 МЛН
😆 @SantiOficialll @SantiFansshort @CAMILOAGUILLONN
0:15
Santi
Рет қаралды 8 МЛН