සිරුර සහ මනස සැහැල්ලු කරන ප්‍රබලතම අභ්‍යාසයක් | Relax Your Mind & Body

  Рет қаралды 127,778

Coach With Nuwan

Coach With Nuwan

Күн бұрын

Пікірлер: 220
@sangeethdilshan2155
@sangeethdilshan2155 2 жыл бұрын
මා බෞද්ධයකු වීම තරම් මා ලද භාග්‍යයක් තවත් නැත 🙏☸️🇱🇰❤️.බුදුන් වහන්සේගේ සරණ ගොසින් මා මෙතෙක් ලැබූ වැනි සරණක් , පිහිටක් මට වෙන කිසිදු දෙයකින් ලැබී නැත.බුදු ගුණ අනන්ත්‍යයි 🙏☸️.එය ඒකාන්තයෙන්ම මේ ලෝකයේ ඇති එකම සත්‍යයි 🙏☸️🇱🇰❤️ එසේම මෙම භාවනා ව ද ඒවැනිම සිත එක් තැන් කිරීමේ භාවනාවක් 🙏☸️.ඔබතුමන්ට ගොඩක් පින්.සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා 🙏 නීරෝගි වෙත්වා 🙏 සුවපත් වෙත්වා 🙏 දුකින් මිදෙත්වා 🙏 බුදු සරණයි සියලු දෙනාටම 🙏☸️❤️🇱🇰
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 2 жыл бұрын
සියලුදෙනාගේ යහපත සඳහා සිත් සුවපත්කරන ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි . දීර්ඝායු වේවා !
@nayomijekop9845
@nayomijekop9845 2 жыл бұрын
හිත ගොඩක් දුකින් තිබුණු වෙලාවක අහම්බෙන් මම මේ වීඩියෝ එක දැක්කෙ.මට ලොකු සැහැල්ලුවක්,සැනසීමක් දැනුණා.ඔබ තුමාට ගොඩක් පිං.ගොඩක් ස්තූතියි.
@mayurisamanali2939
@mayurisamanali2939 Жыл бұрын
ස්තූතී සර් ගොඩක් 🙏හිතට ලොකු සහනයක් ලැබුනා.. අතීතයේ හිරවෙලා තිබුන අදුරු සහගත දෙයක් ටික ටික විසිරිලා යනව දැනුනා.....හිටිගමන් පපුවෙ මැද්දෙන් එන වේදනාව ගොඩක් දුරට අඩු උනා..සර් ට බොහොම පින් 🙏🙏🙏
@thyaga_N_thilan
@thyaga_N_thilan 8 ай бұрын
මම මාර විදිහට ප්‍රශ්න ගොඩක ඉන්නේ හිත හරිම කලබලයි මම මෙක දවසට දෙපාරක් අහන්න පටන්ගත්තා ඒක මාර විදිහට වැඩ thank uuu soo much
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි....සුභ උදෑසනක් වේවා...theruwan සරණයි....K.S.A
@SumithraPathirana-lh7dt
@SumithraPathirana-lh7dt Ай бұрын
සර් මෙම භාවනාව තුළින් මට අද හදිසියේම ඇති වු පිඩාකාරි බවෙන් මිදීමට මහත් උපකරයක් වුනා ඔබතුමාට ඉතාමත් ම ස්තුතියි ස්තුතියි ස්තුතියි
@한국미친
@한국미친 3 жыл бұрын
ඒකනම් නියමයි.......මනස හොදින් සැහැල්ලු වුනා..........😍😍ස්තූති සර්
@shermiligunasekara2450
@shermiligunasekara2450 3 жыл бұрын
ස්තූතියි සර්. මට දවසෙම ඔළුව කැක්කුම තිබුණා. ඒක ඇහුවට පස්සේ තමයි හොඳ උනේ. ගොඩක් පින් සර්!!!!
@nayanachandani5008
@nayanachandani5008 2 жыл бұрын
බොහොම ස්තුතියි සර්..උරහිස වේදනාවත් දුරුවුනා..සිත බොහොම සන්සුන් වුනා..බොහොම පින්..🙏🙏🙏
@sriyagamage9001
@sriyagamage9001 Жыл бұрын
Thank you very much sir
@sachinidilrukshi1699
@sachinidilrukshi1699 8 ай бұрын
බොහොම ස්තූතියි . .... මා ඉතාමත් මානසික පීඩනයකින් සහ හිතෙ වෙදනාවකින් ඉන්න වෙලාවක මෙය අහම්බෙන් දැක්කා කරල බැලුව හිතෙ පුදුමාකාර සැහැල්ලුවක් තියෙන්නෙ ... බොමොම ස්තූතියි ඔබ තුමාට.
@kusumaellepola5237
@kusumaellepola5237 2 жыл бұрын
ඔබතුමාට බොහොම පිං. මනාව ගත සිත සැහැල්ලු වෙනවා. කරදර. දුක් පිඩා ඉවත් කර පුදුමාකාර සැහැල්ලුවක් ඇති වෙනවා. නික්ලේශී මනසක්. සමාධිමත් මනසක් ඇති වෙන්නෙ නිරායාසයෙන්. ඔබට නිදුක් නිරෝගි සුව පතමි.තෙරුවන් සරණයි.!
@prageethakarunathilaka4177
@prageethakarunathilaka4177 2 жыл бұрын
හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා.ඔබ තුමාට ගොඩාක් ස්තූතියි
@chandrikaekanayake5070
@chandrikaekanayake5070 3 жыл бұрын
මම දැඩි මානසික පීඩනයක ඉන්නෙ . මට ඒ හැම දේකින්ම නිදහස් වෙලා හිත සැහැල්ලු කරගන්න ඕන . මේ video එකෙන් ඇත්තටම සැහැල්ලුවෙන් දැණුනා. ගොඩක් ස්තූතියි .
@coachwithnuwan3625
@coachwithnuwan3625 3 жыл бұрын
subliminal එක අහන්න...මේකට පස්සෙ....මාසයක් අඛන්ඩව
@shyamaleemendis950
@shyamaleemendis950 Жыл бұрын
​@@coachwithnuwan3625සර් මේ සබ්ලිම්නල්ස් එක මොකද්ද.මට හරිම නිදහස් සැහැල්ලුවක් ඕනේ.ජීව්තේ ට මූන දෙන්න ආකර්ශන නීතිය කරගෙන යන්න.අනේ සර් මට පිලිතුරක් ලබා දෙන්න.නිදහස් මනසක් හදාගන්න හැට්.
@shyamaleemendis950
@shyamaleemendis950 Жыл бұрын
මෙ සර් කියපු සබ්ලිම්නල්ස් එක මොකක්ද ම්ස්
@මියුරංගලක්ෂාන්
@මියුරංගලක්ෂාන් 3 жыл бұрын
පුදුම සැහැල්ලුවක් දැනෙන්නෙ 😍 sir.. හදවතේ භාවනාවත් ඉක්මනට ඕනි ❤❤🙏🙏🙏💎
@thamarikaariyawansha8338
@thamarikaariyawansha8338 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනා vedio එකක් හිත ගොඩක් සැහැල්ලු උනා. ගොඩක් පින්. බුදුසරණයි
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 Ай бұрын
විශ්වයේ අනන්ත වූ සුබවාදී ආශිර්වාදයම ලැබේවා❤
@niroshanidhamayathi323
@niroshanidhamayathi323 9 ай бұрын
ස්තුතියි ❤❤❤ඇස් අරින්න හිතන්නෙ නැ ඒ තරන් සැහැල්ලුවක් දැනෙනව ස්තුතියි ස්තුතියි ස්තුතියි වේවා 🙏🙏❤ ❤❤❤😊
@PathmaJayathissa
@PathmaJayathissa 9 ай бұрын
Hadawathinma Obathumata godak pin, sththuthi, Bohoma isthuthi, sththuthi..... Budusaranai, Devi pihitai!
@krishanthisomerathne4844
@krishanthisomerathne4844 4 ай бұрын
ඇස් ඇරලා සාමාන්‍ය තත්වයට එන්න හිතෙන්නේ නෑ. කිහිප සැරයක්ම උතසහ කරලා ආවා. ඔබතුමා ට පිං කළ
@nethmikaushani6084
@nethmikaushani6084 2 жыл бұрын
ගොඩක් පින් .අහද්දි හිතුවෙ පාවුනා කියලා 👌😍❤️
@kcdramaclipz4387
@kcdramaclipz4387 2 жыл бұрын
Ow☺️💜
@nimekaprasad2554
@nimekaprasad2554 3 жыл бұрын
ඇත්තටම සැහැල්ලුවක්.ඔබට පිං.❤️👌👌
@okandapolaarachchigewasant4501
@okandapolaarachchigewasant4501 9 ай бұрын
ඔබතුමාගේ වැඩ සටහන් නැවත පටන් ගන්න තැනක් සදහන් කරන මෙන් කාරැනිකව ඉල්ලා සි⁣ටිමි .wishing your universe .
@coachwithnuwan3625
@coachwithnuwan3625 9 ай бұрын
0777997305 කතා කරලා දැනගන්න
@nuwanrajapaksha3704
@nuwanrajapaksha3704 3 жыл бұрын
ඔබ මෙය අසද්දී ගැබුරු සැහැල්ලුව දැනෙන මොහොතේ ඔබට අවශ්‍ය බලාපොරොත්තුව visualize කරන්න .....
@sumethradias9245
@sumethradias9245 3 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි පුතේ . තෙරුවන් සරණයි ! 🙏
@coachwithnuwan3625
@coachwithnuwan3625 3 жыл бұрын
ඔව්...ඉතාම හොදයි.
@한국미친
@한국미친 3 жыл бұрын
අනිවාරෙන්
@sugathweerakoon6911
@sugathweerakoon6911 3 жыл бұрын
Hodai,,
@thiliniperera2095
@thiliniperera2095 2 жыл бұрын
හිතත් ලොකු සැහැල්ලුවක් දැනුනා. තෙරුවන් සරණයි !
@manjulajayasinghe3070
@manjulajayasinghe3070 Жыл бұрын
සුවපත් වේවා !🙏
@pradeepikaillukkumbura7466
@pradeepikaillukkumbura7466 3 жыл бұрын
ස්තුතියි .තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏
@isharadilrukshi4398
@isharadilrukshi4398 2 жыл бұрын
ගොඩක් ස්තුතියි...
@Heartofmusic-m5m
@Heartofmusic-m5m Жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏 තෙරුවන් සරණයි🙏
@disnad8784
@disnad8784 3 жыл бұрын
ලොකු සැනසීමක් දැනුණා..ස්තුති ඔබට..🙏🙏❤️❤️
@Dragon-8118
@Dragon-8118 2 жыл бұрын
ගොඩක් ස්තුතියි..💐💜️
@nandanirathnayake6728
@nandanirathnayake6728 9 ай бұрын
ඔබතුමාට අනේ ක වාරයක් ස්තූතිවන්ත වේවා 🙏🙏🙏🙏🙏
@drasa8557
@drasa8557 3 жыл бұрын
Mama eeye thama ahuwe. Attatama amuthu sahalluwak danuna.theruwan saranai ♥️♥️♥️🙏🏽🙏🏽🙏🏽
@loshinithathsarani3361
@loshinithathsarani3361 Жыл бұрын
ස්තූතියි විශ්වයට 🙏❤️ස්තූතියි ඔබතුමාට 🙏❤️
@දෝණි-හ2ප
@දෝණි-හ2ප Жыл бұрын
සතුටින් ඉන්න සන්සුන් මනසක් මා හට ලැබෙිිවා ...
@gourifernando838
@gourifernando838 3 жыл бұрын
ස්තුතියි සර් ඔබතුමාට මේ වටිනා දේ අපේ ජීවිත සාර්ථක කරගන්න ලබා දෙනවාට
@bingunmokshan9687
@bingunmokshan9687 Жыл бұрын
🍂🍂
@bingunmokshan9687
@bingunmokshan9687 Жыл бұрын
🥺🥺
@bingunmokshan9687
@bingunmokshan9687 Жыл бұрын
😌
@bingunmokshan9687
@bingunmokshan9687 Жыл бұрын
🖤🖤
@bingunmokshan9687
@bingunmokshan9687 Жыл бұрын
😑😑
@KanthiRamya
@KanthiRamya 10 ай бұрын
❤බොහෝම ස්තූතියි 🙏🙏
@deepikapitigala3565
@deepikapitigala3565 2 жыл бұрын
Meka nam hari amuthui. Aye aye karanna one. As arina kota kaluwarath wela. Hitha duwana eka thama duka. Relaxing. Thank you Mr Nuwan
@akithafernando9035
@akithafernando9035 3 жыл бұрын
ස්තූතියි සර් සිතට ලොකු සැහැල්ලුවක් දැනුනා
@dinurathamali7686
@dinurathamali7686 3 жыл бұрын
Dan Mama meeka strat karala 14 days wage wenwa. Athatama Mata Loku wenasak danenawa mage mind and body. Me vedio ekath ekka meditation eka karanwa hamaddama , power of attraction balaganweeme vedio ekath hanwa daily. Hedwathe bawanwath karanwa daily. Thank you Sir.
@coachwithnuwan3625
@coachwithnuwan3625 3 жыл бұрын
සුබපැතුම් 😍😍😍
@sunandadarshani8342
@sunandadarshani8342 7 ай бұрын
Obathimata bohoma pin Vishwa mathawata aneka warayak sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Chanchigirl
@Chanchigirl 3 жыл бұрын
ස්තුති ඔබට පින්.
@jayanthijayanthi5367
@jayanthijayanthi5367 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@dilankasugathadasa6009
@dilankasugathadasa6009 2 жыл бұрын
ස්තුති🙏❤️ ඇත්තටම සැහැල්ලුවක් දැනුනා.❤️❤️
@chandrajayasiri5639
@chandrajayasiri5639 11 ай бұрын
ගොඩක් පින් සර්
@nelundeeshan708
@nelundeeshan708 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සර්..මෙය අසද්දි පුදුම සැහැල්ලුවක් දැනුණා..මම දන්නෙම නැතිව අන්තිම විනාඩි කිහිප මට නින්ද ගිහින් .video එක අවසන් වෙනවත් එක්කම ගැස්සිලා අවදි උනා මම .කමක් නැද්ද සර් එහෙම ..තෙරැවන් සරණයි ඔබ තුමාට
@coachwithnuwan3625
@coachwithnuwan3625 3 жыл бұрын
ඉදහිට උනාට කමක් නෑ...නමුත් නිතරම වෙන්න දෙන්න එපා
@Niroshan369
@Niroshan369 11 ай бұрын
හදවතින්ම ස්තුති 🙏❤️🙏
@thiliniperera2095
@thiliniperera2095 2 жыл бұрын
ස්තූතී සර්. පුදුම සහනයක් දැනෙනවා . ලොකු පීඩනයකින් හිටියේ. තෙරුවන් සරණයි !🙏🙏🙏🙏🙏
@sumudukalpanee5052
@sumudukalpanee5052 2 жыл бұрын
බොහොම ස්තූතියි සර් ගොඩක් පින්
@sumudunisansala8397
@sumudunisansala8397 3 жыл бұрын
නුවන් සර් හදවතෙ භාවනාවෙ ලින්ක් එක දෙන්නකො
@samudrikairoshani4409
@samudrikairoshani4409 3 жыл бұрын
ස්තූතියි සර්.. ❤❤❤🙏🙏🙏
@priyanthiranasinghe8691
@priyanthiranasinghe8691 11 ай бұрын
ස්තුතියි
@w.k.madushani1883
@w.k.madushani1883 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සර් 🙏🙏
@Ufc123-i1y
@Ufc123-i1y 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@nelukascooking8257
@nelukascooking8257 3 жыл бұрын
ස්තුති යි ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lathawickramarathna8729
@lathawickramarathna8729 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සහ පිං .සිදු වේවා.හෙට නැවතත් අහල අදහස් ලියන්න ම්🌹♥️🌹
@arunakeerthi3836
@arunakeerthi3836 Жыл бұрын
Aththatama obathumata godak sthuthi.mama meka karaddai nikan arudayak wage awa.oluwa depathata wanala aruda wenne.a wage mata una.ay ehema wenne .pilithurak laba denna.obathumata aneka warayak sthithi
@චමී-ඟ4ඪ
@චමී-ඟ4ඪ 3 жыл бұрын
ස්තූතියි සර් 🙏🙏
@upekakahawevitharana5854
@upekakahawevitharana5854 Жыл бұрын
Thanks thanks thanks thanks thanks universe 😊🙏🙏
@r.a.anushkaranasinghe8845
@r.a.anushkaranasinghe8845 3 жыл бұрын
සර් හදවතේ භාවනාවත් මේ වගේ ඕඩියෝ එකක් දෙන්න ඔබට බොහෝම පිං
@coachwithnuwan3625
@coachwithnuwan3625 3 жыл бұрын
අනිවාර්යයෙන් ලගදීම......
@anuranasinghe2894
@anuranasinghe2894 3 жыл бұрын
@@coachwithnuwan3625 හරිම සතුටුයි සර්...නැත්නම් හදවතේ භාවනව කරන්න අමාරුයි සර් හිත එහෙ මෙහෙ යනවා.හරිම මුරණ්ඩුයි💞💞
@sunandadarshani8342
@sunandadarshani8342 7 ай бұрын
Bohoma pin hithata harima sehellu🙏🙏🙏🙏🙏🙏
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv Жыл бұрын
Puduma tharam hithata sahalluvak danuna universe thanks thanks thanks 🙏🙏🙏💖💖💖💖💖
@hansijayasinghe4480
@hansijayasinghe4480 2 жыл бұрын
Obata godak pin.eththatama hithe wedanawakin inna kenekta denena sahanaya kiyanna wachana ne.e pinenma oba thumata niwan maga thwath dura nowewa...🙏🙏🙏
@MJ-os9ik
@MJ-os9ik 2 жыл бұрын
මම දැකපු ලස්සන ම චරිතයක්
@supunifernando9226
@supunifernando9226 2 жыл бұрын
Thank you so much nuwan sir
@kanchanasubhodhini2934
@kanchanasubhodhini2934 3 жыл бұрын
Godak sthuthi sir. Man ada meka ahuwe. Mata loku sahalluwak danuna sir. Godak pin.
@ajanthabandara8078
@ajanthabandara8078 9 ай бұрын
Suwapath wewa.🙏🙏🙏🙏🙏
@lasanthikariyawasam
@lasanthikariyawasam 2 ай бұрын
Meka ahadi atthatam mata danune mage hite sahaluwa digin digatama Mata chitha rupa penune mama maditation karana wa wage harima sanasimk suwayak e wagema mama Satutin Epila gihin ahase pawena wa wage hagimak Hari amuthu kisima Sithiwilak Nati niramisa sahalu wak Piyawi loketa anna Kiyanna hagimak wath awe nati sundar vinadi kihipyak … pin obatumata 🙏
@pushpanalani6581
@pushpanalani6581 2 жыл бұрын
තෙරුවන් සරණයි
@anuranasinghe2894
@anuranasinghe2894 3 жыл бұрын
සර් සර්ගේ අනිත් meditation එකත් මේ එක්කම ඇහුවට කමක් නැද්ද💞💞❤❤❤💝💝💝💝
@coachwithnuwan3625
@coachwithnuwan3625 3 жыл бұрын
කමක් නෑ...
@ireshamaduwanthi1264
@ireshamaduwanthi1264 3 жыл бұрын
ස්තූතීයි සර්
@shashinitharu8799
@shashinitharu8799 3 жыл бұрын
සර් අපේ බලාපොරොත්තු වෙන දේ කොච්චර ලොකු දෙයක් උනත් ඒ දේ අපිට කිසියම් කාල සීමාවක් ඇතුලේ ඉටුකර ගැනීමට පුළුවන් ද
@coachwithnuwan3625
@coachwithnuwan3625 3 жыл бұрын
පුලුවන්...ඒ වෙනුවෙන් කැප වී වැඩකල යුතුයි හොද සැලැස්මකට අනුව
@lushanupadya3357
@lushanupadya3357 2 жыл бұрын
එක නියමයි මට නම් හරී ගියා තෑන්ක්ස්
@shantha126
@shantha126 3 жыл бұрын
Thanks sir
@darshaniwaduge2663
@darshaniwaduge2663 3 жыл бұрын
Thanku 😍😍😍
@jayamalibandara3291
@jayamalibandara3291 3 жыл бұрын
මං තුන් වතාවක් ඇහුවා.මුල්ම deep breathing කිහිප වතාවක් කරද්දි නින්ද ගිහින්...ඒක කමක් නැද්ද
@coachwithnuwan3625
@coachwithnuwan3625 3 жыл бұрын
ඉතාම හොදයි....ඊලග අවස්තාවලදී අවදියෙන් සිටින විට ඔබට අවශ්‍ය දේ visualize කරන්න
@thivankaherath8807
@thivankaherath8807 3 жыл бұрын
සර් විවාහයක් හරියන්න මේක ඇහුවට කමක් නැද්ද්..කොහොමද visualize කරන්න ඕනේ මේක අහන ගමන්...
@coachwithnuwan3625
@coachwithnuwan3625 3 жыл бұрын
ඔයාට අවශ්‍ය කෙනා දැන් ලැබුනාම ඇති සතුට සිතින් විදින්න...සතුටින් ජීවත්වෙන ආකාරය දකින්න
@shanikaseedavi1457
@shanikaseedavi1457 2 жыл бұрын
Godak isthuthi 🙏🙏🙏
@nadeeshachathurangi6778
@nadeeshachathurangi6778 2 ай бұрын
Ho gana saddayak ahenne mata vitharada?
@gimhanimethshika2197
@gimhanimethshika2197 3 жыл бұрын
Thank you sir 🙏🏻🍃🌷
@salosalo8097
@salosalo8097 3 жыл бұрын
Godak sthuthi sir. Loku suwayak danuna. Ewagema sir meka karaddi ekama iriyawwen inna oneda? Magadi Iriyawwa wenas kaloth gaburu manasikathwen midenawada?
@coachwithnuwan3625
@coachwithnuwan3625 3 жыл бұрын
කමක් නෑ...
@ajithliyanage3323
@ajithliyanage3323 3 жыл бұрын
Thank u ciach
@nayomimadushani396
@nayomimadushani396 Жыл бұрын
සර් ගොඩක් වෙලා යන්න කලින් මම දන්නෙ නෑ එක පාරට ඇග ගැහෙන්න වගේ ආවා.මම මැදදි නැවැත්තුව.මට විකාර රූප පෙනෙන්න ගත්ත.බය හිතෙන දේවල් .මං එතකොට නැවැත්තුවෙ.ඇයි එහෙම වෙන්නෙ.මගේ හිත දුර්වල නිසාද?මම මුකුත්ම පුහුනුවක් නෙවී එකපාරට කරපු නිසාද.මුලදි හිස් බවක් ආවා එක පාරට බයක් දැනුන.අනේ ඇයි එහෙම වෙන්නෙ
@coachwithnuwan3625
@coachwithnuwan3625 Жыл бұрын
බය නැතුව දිගටම අහන්න...මනසේ යම් යම් ස්භාවයන් වෙනස් වෙනවා...
@Lukygirl1st
@Lukygirl1st 5 ай бұрын
ඉගන ගන්න කෙනෙක්ට කරන්න හොඳම භාවනාව මොකක්ද සර්
@coachwithnuwan3625
@coachwithnuwan3625 4 ай бұрын
හදවතේ භාවනාව
@thilinivindya2013
@thilinivindya2013 3 жыл бұрын
සමහර පොත් වල ඉහිල්වීම කියලා හදුන්වන්නේ මේකද?
@coachwithnuwan3625
@coachwithnuwan3625 3 жыл бұрын
ඔව්
@ireshaariyawansha2648
@ireshaariyawansha2648 9 ай бұрын
Sir hadpone akak nathiwa ahuwata kamak nadda?
@dinurathamali7686
@dinurathamali7686 3 жыл бұрын
Waiting for hart meditation
@priyanganithomas1803
@priyanganithomas1803 4 ай бұрын
❤❤❤🎉
@prasannajayakody2832
@prasannajayakody2832 11 ай бұрын
තෙරුවන් සරනය් ඔබතුමට
@anuradharasanjalee6727
@anuradharasanjalee6727 10 ай бұрын
Thank u all
@vidurihettige1730
@vidurihettige1730 3 жыл бұрын
Sir.. Me video ekath ekka athulantha shakthiya video eka ahuwata කමක් නැද්ද... Thank you sir
@coachwithnuwan3625
@coachwithnuwan3625 3 жыл бұрын
මේක මුලින් අහලා ඊට ප්ස්සෙ අනික අහන්න
@thamarikaariyawansha8338
@thamarikaariyawansha8338 3 жыл бұрын
Great
@hasindupriyankara3030
@hasindupriyankara3030 3 жыл бұрын
Godak ayata tiyana prasanak hair problems sir ,ekata bawanawak dennako subliminal ekka 🙏🙏🙏
@jaye246
@jaye246 11 ай бұрын
❤❤❤❤❤❤
@prabashinishalika1772
@prabashinishalika1772 4 ай бұрын
🙏🙏🙏❤❤❤️
@shashigirl5186
@shashigirl5186 Жыл бұрын
🙏🙏🙏
@charukawickramasinghe1340
@charukawickramasinghe1340 Жыл бұрын
💛✨️
@dildula9091
@dildula9091 2 жыл бұрын
සර් මේකද හදවතේ භාවනාව
@coachwithnuwan3625
@coachwithnuwan3625 2 жыл бұрын
නැහැ
@upulperera1931
@upulperera1931 4 ай бұрын
🎉
@sepalikafernando2190
@sepalikafernando2190 9 ай бұрын
That’s sir
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo 5 ай бұрын
Ma daweswala head phone gahana aka tikk awedanm widulikotanawa
@nelumkaushalya7111
@nelumkaushalya7111 Жыл бұрын
මේක හැමදාම ඇහුවට කමක් නැද්ද sir?
@coachwithnuwan3625
@coachwithnuwan3625 Жыл бұрын
කමක් නෑ...නමුත් ඒකටම ඇඩික්ට් වෙන්න එපා
30 Minute Deep Meditation Music for Positive Energy • Relax Mind Body, Inner Peace
30:30
Deep Breath - Relaxing Music
Рет қаралды 8 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 68 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 94 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
Best sinhala guided meditation if you want to relax your mind!!
17:47
Keshara Dissanayake
Рет қаралды 404 М.
චක්‍ර 7ම අවදිකරන සංගීතමය භාවනාව | Sanath Gamage
21:01
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 68 МЛН