ඕස්ට්‍රේලියාවේ ලාංකිකයින්ගේ බයිලා සහ කෙප්ප | Australia Sinhala | Yakagewada

  Рет қаралды 26,893

Yakagekatha

Yakagekatha

6 ай бұрын

ඕස්ට්‍රේලියාවේ ලාංකිකයින්ගේ බයිලා සහ කෙප්ප | Australia Sinhala | Yakagewada
#yakagewada #yakagekatha

Пікірлер: 380
@shalinka5923
@shalinka5923 6 ай бұрын
ඕස්ට්‍රේලියාවේ ආපු මුල් දවස්වල මට ලංකාවේ එවුන් කියපු දේවල් 1) ඕස්ට්‍රේලියාවේ ආවා කියලා පොර කියලා හිතන්න එපා Cleaning තමා කරන්න වෙන්නේ.. වෙන jobs හම්බෙන්නේ නෑ.. සුද්දෝ හරි racist 2) Melbourne, Sydney තමා happening. Perth කියන්නේ හෙන ගමක් වගේ state එකක්, Adelaide නම් develop නෑ, Brisbane ලංකාව වගේ, Darwin වල ඉන්නේ වැද්දෝ 3) Melbourne, Sydney ඇරෙන්න අනිත් states වල ජොබ්ස් නෑ මට කියන්න තියෙන්නේ ලංකාවේ තරම් කැරි පොන්න මානසිකත්වයක් තියෙන එවුන් මේ ලෝකේ කොහෙවත් නෑ.. මහ ලොකුවට කියන්නේ අපි Melbourne අපි Sydney ඉන්නේ කියලා.. ගියාම තමා උන් ඉන්නේ කොහෙද කියලා තේරෙන්නේ.. හද්ද ඩොටේ.. Melbourne හරි Sydney හරි ඉදන් කිලෝමීටර් 100ක් 200ක් එහා.. airport එකේ ඉදන් පැය ගානක් ලොටන්න ඕනේ උන් ඉන්න ගෙවල් වලට යන්න.. දෙන්නේ නිකම් පකේ ටෝක්ස්.. කොහේ ගියත් උන්ගේ attitude වෙනස් නෑ.. නාකි එවුන් විතරක් නෙමේ තරුණ එවුනුත් ඉන්නවා මෙහෙම හිතන.. පුළුවන් තරම් බලන්නේ එන එකාව මානසිකව වට්ටන්න.. පුළුවන් තරම් ලංකාවේ එවුන්ගෙන් ඈත් වෙලා ඉදපන්.. Skilled VISA එන එවුන්ට මන් කියන්නේ හැම state එකකම jobs තියෙනවා.. උඹල interview වලට face කරන විදිහ පොඩ්ඩක් හදාගනිල්ල.. ලංකාවේ ව්දිහට නෙමේ මෙහෙ interview එකක ප්‍රශ්න අහන්නේ.. KZbin වල ඕනෑතරම් video තියෙනවා.. ඔය එක එකාගේ ලොකු කම් බලන්න එපා.. උඹල ඉගෙනගත්ත දේට අනිවා මෙහෙ වටිනාකමක් තියෙනවා...
@regilearn2138
@regilearn2138 6 ай бұрын
uba hari ban, mama thama lankawe inne but ,ape yaluwo giya gaman wens una msg ekakata reply karanwath wela naha. hena loku seen , kamrima manasikathwayak tiyenne
@caesaras22
@caesaras22 6 ай бұрын
Thank u brother❤
@EverythingEsala
@EverythingEsala 6 ай бұрын
සිරා කතාව! ලංකාවේ තරම් කුහක හැත්ත කොහෙවත් නැතුව ඇති..ඉගෙන ගත්තා කියන engineers ලා, doctors la වගේ එවුන් තමයි අනිත් එවුන්ට වල කපන්නේ..පෙනි පෙනී කේලම් කියනවා!
@Tharindu111.
@Tharindu111. 6 ай бұрын
Atta thanks kiwwata 😎👍
@thinethsrilankajayamanna6728
@thinethsrilankajayamanna6728 6 ай бұрын
❤❤❤❤
@HansanaSandharu787
@HansanaSandharu787 6 ай бұрын
සිංහලයාගෙ ජන්ම ගති කුහකකමයි , ඉරිසියාවයි , උද්දෙච්චකමයි උපතින්ම අරගෙන එන්නෙ🫠
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
😪
@robertderaino7850
@robertderaino7850 6 ай бұрын
ඔය ප්‍රශ්නෙ ගොඩක් තියෙන්නෙ පරණ generation එකේ උන්ට තමයි. උන් හිතන් ඉන්නෙ ඔසී එන්න පුළුවන් උන් වගේ උන්ට විතරයි කියලා. අනික ඔසී ආව ගොඩක් උන්ගෙ ඔලුව හෙන වැඩියි, උන් කැමති නෑ ලංකාවෙ උන් එනවට, මොකද උන් හිතන්නෙ ඒක උන්ගෙ අභිමානෙට ප්‍රශ්නයක් කියලා. මගෙ නෑදෑයො ඉන්නවා ඔසීවල, උනුත් ඔය විධියමයි. පස්සෙ මගෙ සහෝදරයා ඔසී ආවා, ඌගෙත් ඔලුව වැඩි වුණා. අන්තිමට මම ආවා, මගේ නම් ඔලුව වැඩි වුණේ නෑ, හැබැයි මට තේරෙනවා අර නෑදෑයො එහෙම මට කතා කරනකොට උන්ට මාව දිරවන්නෙ නෑ කියලා. මම ඉන්නෙත් ඇඩිලේඩ්, අරුන් ඉන්නෙ මෙල්බර්න්, ඉතින් උන් තාමත් නිකන් කෝල් එකක් දුන්නම කියනවා, අයියෝ ඇඩිලේඩ් හෙන දුරයිනෙ, එහෙ නිකන් කැලෑ පැත්තක්නෙ, රස්සාවල් තියෙනවද වගේ ප්‍රශ්න අහනවා. හරියට අර කොළඹ 7 එකෙක් කහටගස්දිගිලියෙ එකෙක්ව නිකන් ගොඩේ බයියෙක් විධියට සලකනවා වගේ.
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️ ඔයා දන්නවා ඇතිනේ ..Adelaide තමයි මුලින්ම නගරය සහ පහසුකම් හදලා මිනිස්සුන්ට ඇවිත් මිලදීගන්න දීපු තැන. Melbourne, Sydney ජනාවාස වුණේ ගෙනත් අත් හාරපු හිරකාරයන්ගෙන්. 🤣🤣
@kusaldeabrew340
@kusaldeabrew340 6 ай бұрын
Patta comment Eka bro ❤❤
@niranjaleerenuka7908
@niranjaleerenuka7908 6 ай бұрын
Aneda kiyanne putha sahathika aththa ❤❤❤❤😂😂😂😂😂😂
@damiboy2059
@damiboy2059 6 ай бұрын
ලංකාවේ එකෙක්ගෙන් උදව් ගත්තොත් ඌ ඒක කියවනවා ඉතින් අයෙත් ඉන්නකන්ම.හොදම දේ තමයි තමන් ස්තාවරව ඉන්න එක💪
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
කියලා වැඩක් නැහැ.. සමහරු වතුර එකක් දුන්නත් ඒක කියවයි මැරෙන කල්😵‍💫
@saraththamel8639
@saraththamel8639 6 ай бұрын
සීන්හල යා උද්දච්ච, කුහක, ආත්මාර්ථකාමී ජාතියක්, ඒක ඔස්ට්‍රේලියාව ට ආපුවහම තවත් වැඩි වෙනවා
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
😪
@THETRUTH-vl1gv
@THETRUTH-vl1gv 6 ай бұрын
100% Truth and I have such an experience which was conveyed by some relatives and friends living in Aussie. Most of them do not give any opportunity to migrate or give help to others.
@jamperera7051
@jamperera7051 6 ай бұрын
100%
@change1341
@change1341 6 ай бұрын
ලංකාව එපා වෙලා ලංකාවෙන් ගිය උන්ගෙ වැරදිත් ලංකාවෙ එකවුන්ට් එකට දාන්ඩ එපා..🤣
@saraththamel8639
@saraththamel8639 6 ай бұрын
@@change1341 අපෝ නෑ, අවුරුදු 55ක් ලන්කාවේ ගම්වල, නගර වල ගැටුනු මිනිසුන් ගැන තමයි මම අදහස් කලේ, ඒ මිනිස්සු ඔස්ට්‍රේලියාව ට ආවා කියලා වෙනස් වෙන්නේ නැහැ, මට නම් ලන්කාව ඒපා වෙලා නැ, ලන්කාවේ බහුතරයක් ජනතාව තමයි ඒපා වෙලා තියෙන්නේ
@janithakidelpitiya6305
@janithakidelpitiya6305 6 ай бұрын
මේක අහලා අපි මෙහෙට ආපු අලුත ලන්කාවේ අය දුන්නු කතා ටික මතක් උනා. ආව ගමන් ලන්කාවේ ගෙදරක නම් නවතින්න එපා ...ලමයි එපා නිසානයි කියන්නේ 😂🙏
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@prtygrl5077
@prtygrl5077 6 ай бұрын
වයසක උට්ටල තමයි ලො​කු කතා කියන්නෙ ටික කාලයක් ගියාම අපිටම තේරෙනව බොරු කෙප්ප ඇදබාන්නෙ කියල 😂 පව් ඉතින් උන් දන්න ලබ්බක් නෑ. කොහොමත් ලන්කවෙ එවුන්ගෙන් ඈත් වෙලා හිටපල්ල. උන් උබලට හෙල්ප් කරනවට වඩා කෙලවනව අනිවා. හෙල්ප් එකට වගේ ආවත් "අනේ එපා" කියන මට්ටමේ හිටපල්ල. ලෝකෙ ඉන්න කැ!රිම ජාතීන් ගෙන් එක ජාතියක් තමයි ස්‍රී ලාන්කිකයො.
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️ 🔥🤟 ඔව් .. ලංකාවේ කිසි කෙනෙක් ගේ. උදව්වක් නැතිව ජීවත්වෙන්න තරම් confident නම් තමයි ඕස්ට්‍රේලියාවේදී සාර්ථකයි කියන්න පුළුවන් 💪🇦🇺🇱🇰
@kumarimapa7595
@kumarimapa7595 6 ай бұрын
​@@Yakagekatha ඒත් day care, nursery හරි ගනං කියලා පුන්චි ළමයි බලාගන්න අම්මලා එක්ක යනවා නේද සමහරු.
@anomamapa8718
@anomamapa8718 6 ай бұрын
වයසක හැමදෙනාම ලොකු සීන් නෑ Ishara ඒකට වයස නෙවෙයි බලපාන්නෙ බුද්ධි මත් කමේ අඩු වැඩි බවයි බලපාන්නෙ හීනමානෙ තියෙන්නෙත් බිද්ධියේ හෝ මොනවා හරි අඩුවක් තියෙන අයට තමා
@anuththaraabeykoon7801
@anuththaraabeykoon7801 6 ай бұрын
අම්මොහ් අදත් සුපිරියක් ඇඩෙන්නම දීලා තියෙනවා අදාළ කට්ටියට 😂
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@user-qd6jk8db4l
@user-qd6jk8db4l 6 ай бұрын
මේ විතරක් නොවෙයි තව දේවල් කතා කරන්න. දොස්තරලා තනියම ඉන්නකොට අනිත් පවුල් එක්ක හොදින් ඉන්නවා. ටික කලක් යනකොට දොස්තර පවුල් දෙක තුන වැඩි වෙනකොට දොස්තර කල්ලියක් දාගෙන අනිත් අය හලනවා. හැබැයි GP කෙනෙක් වුනාම ලංකාවේ ලෙඩ්ඩු ඕනේ නිසා එයාලා පන්සලේ පල්ලියේ ඇවිත් හරිම සුහද වෙනවා. BSc ඉංජිනේරුවෝ එකතු උනාම අනිවාර්යෙන්ම NDT කරපු ගෝලයෝ හිටපු කතාවක් පටන් ගන්නවා. දොස්තරලා අයිතිකරගත් පන්සල් තියනවා. දොස්තරලගේ සල්ලි නිසා හාමුදුරුවොත් අනිත් අය හලනවා. තව ඉන්නවා අපි පරණ අය කියාගෙන අලුත් අය පහත වගේ කතා කරනවා. උගත් නුගත් දුප්පත් පොහොසත් ලොකු ඉස්කෝලේ පොඩි ඉස්කෝලේ නගරයේ ගමේ කොහේ හැදුනත් ගති එකම තමයි. හීනමානය උපරිමයි. මමනම් කියන්නේ ජාතියක් විදිහට පරිණාමයේ මුල් අවදියේදීම ශ්‍රී ලාංකිකයින්ගේ ජාන වලට අසුචි කලවම් වෙලා තියනවා. ලාංකිකනම් අසූචි ගද එනවාමයි. ජානමය ප්‍රශ්නයක්. මං පොර ජාතකේ ඔලුවේ තියාගෙන අනුන්ට හින්ට් ගහනවාමයි. මනසින් දියුණු නෑමයි. මේක එළිපිට කතාකර අසුචි ගද තව පරම්පරා ගණනකින්වත් අඩු කරගන්නට ඔබ කරන දේ වටිනවා. අවාසනාවට මේ ගතිය මේ රටේ ඉපදී හැදී වැදුන ලංකික දරුවන්ටත් එනවා.ඒක තමයි කරුමය. ඔබ මේ මාතෘකාව නොබියව එලියට දැමීම හොද වැඩක්. හේතුව මේවා නිසා බොහෝ අය පිඩනයට පත් වෙනවා.
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
බොහොම ස්තුතියි ඔබගේ වටිනා අදහස් දැක්වීමට❤️❤️❤️අපි මේ එකිනෙකක් ගැන ඉදිරියේදී කතා කරමු 👍🏻🔥 Keep in touch 👍
@DonnaM111
@DonnaM111 5 ай бұрын
Lol I didn’t know that! Pansal mehet ehema kiyala. Well, I wouldn’t get to know that anyway. I think better to stay away from as much as people from the so called uthum bhoomi .. you wouldn’t get much hurt nor unnecessary stress or get into trouble either. I do know that not everyone is the same. But who knows.. we never know someone until you get to know them better..other than a very limited number of long term friends back from SL I found it much more easier to be with some really nice mates from here (still selective). I think it all matters with what type of a background they’re coming from. Polite respectful people don’t do such nasty, yucky things.
@chinthakasam9040
@chinthakasam9040 6 ай бұрын
පට්ට යකෝ, ලංකාවේ සමහර අයගේ අවුල් ඇටිටියුඩ් ගැන කතා කරනවට.
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@dayanandarajapakse9476
@dayanandarajapakse9476 6 ай бұрын
Extremely informative. People in Sri Lanka should keep these information in mind. Thanks Yaka
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@user-qd6jk8db4l
@user-qd6jk8db4l 6 ай бұрын
මේ දියුණු රටවල ඉන්න නොදියුණු ලාංකිකයෝ ගොඩක් දෙනෙක් කරන පජාත වැඩක් තියෙනවා. ඒ සති අන්තයේ කෑමට එන්න කියලා ගිය සති අන්තයේ මුළු සතියටම හදලා ශීතකරණයේ දැමු කෑම ටික රත් කරලා ෆ්‍රිඩ්ජ්‍ එක හිස් කිරීම. මේවා පජාත වැඩ. ගෙදර ඇවිත් පහුවදා බඩඑළියේ සහ වමනේ යන නිසා වැඩට හෝ යුනිවර්සිටි යන්න බෑ. කාටහරි කන්න එන්න කියනවනම් එක කරියකුයි බතකුයි අලුතින් උයලා දිපියවූ. ඉබලා බලලා නරක්වෙලා නෑ කියලා පරණ කෑම දුන්නට කන එකාට තේරෙනවා මේ බලු වැඩේ. මේවා නිසා තමයි මිනිස්සු එක එකා අතර සම්බන්දකම් නැතිවුණ ජාතියක් වෙලා තියෙන්නේ. තම තමන් හැදියල්ල. අනිකා මොනවා කරත් මම බලු වැඩ කරන්නේ නෑ කියන ස්ථාවරේ හිටපල්ලා
@barneycasting8331
@barneycasting8331 6 ай бұрын
උබල හොදට ඉගෙන ගෙන රටකට ගිහාම ඔහෝම සත පනගේ උන් හම්බ වෙන්නේ නැහැ... ඒක තමයි ඇත්ත. ඔබල රටකට යනකොටත් යන්නේ ලංකාවේ උන් ඉන්නවා ද කියල බලල.
@user-qd6jk8db4l
@user-qd6jk8db4l 6 ай бұрын
Hello Barney Casting, ඉගෙනගෙන තියෙන තියන තරම තේරෙනවා. හැසිරෙන විදිහෙන්. අවාසනාවට අර එතරම් ඉහල ඉගෙනීමක් නැති එවුන් ටිකක් මනුස්සකම තියෙනවා. හොදම උදාහරනේ කියන්නම්. එක ඉහලටම ඉගෙනගෙන ලොකු රස්සාවක් කරන මෙහෙ කෙනෙක් ඔලුව උදුම්මාගෙන සාමාන්‍ය ලංකාවේ මිනිස්සු ආශ්‍රය නොකර හිටියා.මේ මිනිහා ලංකාවේ ඉතා දුප්පත් පවුලක. තාත්තා ලංගම බස් රියදුරෙක්. අම්මා මහරගමින් කෑලි රෙදි ගෙනත් පාපිසි මහනවා. එහෙම වෙලත් මෙහෙ ඇවිත් ලොකු රස්සාව සහ ලොකු ගෙය නිසා ආඩම්බර වෙලා එයාගේ දරුවොන්ටත් සම වයසේ ලංකාවේ ළමයි ඇලජික්. අවසානේ වුනේ පුතා ඉන්දියන් කෙල්ලක් එක්ක යාළුවෙලා කසාද බැදලා. කොල්ලගේ අම්මලා ඉන්දියාවේ නෑදෑයෝ බලන්න ගිහින් වැසිකිලි අන්න වුනෙත් ලදු කැලේට කියල වේදනාවෙන් කඩා වැටිලා මානසිකව දැන් බින්දුවට වැටිලා. දුව යාළුවෙලා ඉන්නෙත් ටැන්සානියන් කොල්ලෙක් එක්ක. මිනිස්සු උගත් නූගත් කියලා නෑ. පොළොවේ පය ගහලා මනුස්සකම ඇතුව ජිවත් වෙන්න ඕනේ. ඔයත් මෙතන මොකක්හරි උපාධියක් හෝ අචාර්ය උපාධියක් නිසා අපි පොරවල් කියල්ල තවම හිතන ලෙඩෙක්. ඉස්සර කුල බේදය වගේ දැන් උපාධි බේදය ඔලුවට අරන් ඉන්න පොඩි පිරිසක් තවම ඉන්නවා. හැබැයි උපාධියක් නැති සුද්දෙක් යටතේ කන් කන් බූරු කියනකොට සින් සින් නොරූ කියන බුධිමතෙක් නොවෙන උගතෙක් කියලයි කලබල වෙලා ඉන්න විදිහට දැනෙන්නේ. උගත්කම තියෙන්නේ තමන්ට හොද වැටුපක් අරන් සැප පහසු ජීවිතයකට. ඒක අං දෙකක් කියලා උදම් වෙලා වටේ ඉන්න ඔක්කොටම අනින්න හදන්න එපා.
@shyamaleeakmeemana6851
@shyamaleeakmeemana6851 4 ай бұрын
Well said putha Ur exactly cottect.
@deepthipriyankarasilva9712
@deepthipriyankarasilva9712 Ай бұрын
Maru kathawa... alagic wennath puluwan😅...
@thimalchandika8879
@thimalchandika8879 Ай бұрын
Darnayak hithei nathi hamadaama pansal wala lagina gobbayo😮😮😮
@dayanandarajapakse9476
@dayanandarajapakse9476 6 ай бұрын
Your revelations are absolutely correct.
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@ChristineWijesuriya-zi6vw
@ChristineWijesuriya-zi6vw 6 ай бұрын
Lovely video.. oh yes I've heard many stories.. too. I just don't know why all these pum poriya.. so true what you say.. Enjoyed watching it... Thank you so much... Looking out for another.. take care....
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
Thank you so much ❤️❤️❤️
@Sajin1111
@Sajin1111 Ай бұрын
බොරු සුරංගනා කතා නැතුව,,කෙප්ප නැති ව😂,,ඇත්ත ම ඇත්ත කියන ,,අපේ යකා අයියාට ජය වේවා❤
@Yakagekatha
@Yakagekatha Ай бұрын
Thank you so much brother ❤️❤️❤️
@nalinmediwake
@nalinmediwake 6 ай бұрын
Very genuine explanation. Thanks.
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@gayanwickramarathne4446
@gayanwickramarathne4446 6 ай бұрын
Well said brother, Well said...
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@Mrattanayake
@Mrattanayake 6 ай бұрын
ඉතා වටිනා වීඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට .
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
❤️❤️👍🏻❤️
@surangaruwanpathirana4358
@surangaruwanpathirana4358 6 ай бұрын
Sirama kathawa
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 6 ай бұрын
සුපිරි කතාවක්
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@madhuraudayanga2167
@madhuraudayanga2167 6 ай бұрын
ලංකාවෙ නම ගෙනියන අපේ ලාංකිකයො කරන වැඩ 😂 හැමෝටම නෙමෙයි.
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
සුළුතරයක් තමයි
@chamzuw.k2246
@chamzuw.k2246 6 ай бұрын
හම්මෝ යකා අයියේ.. 🙏🏼 ඔයා නම් නියමයි.කියන එක කියනවා ලොවෙත් නැති වෙන්න. මගේ යාලුවෙක්ගෙ අම්මෙක් ඉන්නවා ඔය වගේ. මේ ලගදි එයාගේ දුව ගියේ. එයා තමා ඉතින් සුපිරි. එයාට තමා සේරම ලැබිලා තියෙන්නේ.. 😄මෙහෙ කරපු උපාධි ගැනයි. එහෙ කරන එවයි. කතා ගොඩයි. මාර ඔලුවක් තියෙන්නේ. PR ලැබිලා වගේ ගිය ගමන් දුවට.. 😄. අම්මගේ කතාව.. ඒ උනාට ඉතින් ඇත්තටම ඇත්ත දැනගෙන නෑ වගේ ඉන්නවා.. 😂 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥ඔයාගෙන් ඉගෙනගන්න දේවල් ගොඩයි... 👍🏻👍🏻👍🏻👍🏻👍🏻♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💯💯💯💯💯💯💯💯💯💯💯💯💐💐💐💐💐💐💐💐💐💐💐💐
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
🤣🤣❤️❤️❤️❤️❤️
@ishara8765
@ishara8765 6 ай бұрын
වයසක උන්දැලගෙ තමයි ලොකුම seen දෙන්නෙ. 😂
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
කියලා වැඩක් නෑ 🤣
@MrDananjaya123
@MrDananjaya123 6 ай бұрын
😂😂😂😂😂
@rameez328
@rameez328 6 ай бұрын
Seniority complex 😂😂😂
@nirasha222
@nirasha222 6 ай бұрын
ළඟදී ත් හම්බුනා පම්පෝරි පප්පෙක්. Ahuweth නෑ kiyonwa photos පේන්න පෙන්නා එයාගෙ ගෙවල්..daruwo..etc...අපි ගියේ car eka service kara ගන්න.kisi දෙයක් අපි ahuwe නැ එයාගෙ pamporiya කියනවා.api sinhala කියලා දැනගෙන. අහගෙන ඉන්න බැරිම තැන අපිත් Aus citizen tama කිව.eya hituwe api ලඟදි awith kiyla. හැබයි හැමෝම ඔහොම na.mage husband mehe awith 20 years. Husband harima නිවුණු kenek.boru pampori නැති.pampori karayo dakkma apoo yamu yamu kiynwa😂 Hoda උගත් sinhala minisu innwa boru කයිවාරු nathi. Ara wage අහගෙන ඉන්න බැරි taram කියවන pampori karayoth innawa.eka ledak mn hithnne.family background eke ledak ekko natnm හීනමානය.
@magicstitchcanada
@magicstitchcanada 6 ай бұрын
එහෙමම නෑ .. බයිලා කාරයන්ට වයස ක් නැ , හැදියාව තමයි …
@silverstoney4383
@silverstoney4383 6 ай бұрын
Good observation
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@samanthaekanayake3611
@samanthaekanayake3611 6 ай бұрын
Great bro
@thushariNishamanisamarawic287
@thushariNishamanisamarawic287 6 ай бұрын
Thank you so much Yaka
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@rosairodelester5989
@rosairodelester5989 6 ай бұрын
සුපිරි කතා ටික 👍👍
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
❤️❤️❤️👍🏻
@user-ip2yu5yl4y
@user-ip2yu5yl4y 6 ай бұрын
Ela ela bro super exaplanation
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@sdvlog69
@sdvlog69 6 ай бұрын
ලංකාවේ අයට දෙමාපියන් කියන්නේ කොල්ල ඉන්නේ governorට පල්ලේහායින් කියලා. අවුරුදු දෙකකට සැරයක් ගිහිල්ලා සල්ලි විසිකරාම නෑදෑයන් යාලුවො ඒක ඇත්ත කියලා හිතනවා. ඊට වැඩි වියදමක් කරලා අවුරුද්ද පුරා ඒ අය එක්ක ඉන්න අයට..🐍 86 monash uni ආවා A4 set එකක් හැම stream එකකින්ම full scholarships දීලා අතට ගාණක්, නවතින්න ඔක්කොම එක්ක😊 ඊට පස්සේ එහෙම එකක් අහල නැහැ.
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@judysworldofanimals6111
@judysworldofanimals6111 6 ай бұрын
😂😂
@gaminilionelwarnakulasoori3120
@gaminilionelwarnakulasoori3120 4 ай бұрын
Hai yaka, I’m so happy to hear what you say, you are really correct.
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
Thank you so much ❤️🔥👍🏻
@sakurafernandez5552
@sakurafernandez5552 5 ай бұрын
This is a great topic of discussion Yaka. Bitter and utter truth. I live in Japan. And the Japanese government got lots of fully funded scholarships that anyone who meet the criteria can apply, like JASSO, MEXT and more. And it’s so sad that the embassies directly send the notices to universities and they want our universities to make the information flow. But unfortunately that stops at the head of the department or the Dean. And nominate their children or the children of their acquaintances. I personally know someone who took that opportunity like that. That student came here so discreetly that after coming here so many questions raised that the course didn’t match to the Sri Lankan university course and either sides of the universities rejected to transfer the credits back to Sri Lanka. Ultimately that student flew back home ruining someone’s opportunity who really would have used this opportunity to grow. Only because they are well connected to the administration of a certain Sri Lankan university.
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
Glad to hear from Japan 🇯🇵🔥👍🏻 Thank you for sharing your valuable observations 👍🏻 Take care and keep in touch 👍🏻
@rienzyhettiarachchi3118
@rienzyhettiarachchi3118 6 ай бұрын
Real talks ❤️💯👊
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@Live_in-South-Korea
@Live_in-South-Korea 6 ай бұрын
It's good see you bro...
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@donasemina6393
@donasemina6393 5 ай бұрын
Niyamai malli oya honda sawayak karanne❤ boru sobana horu innawa
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
❤️❤️❤️👍
@lahirukerala7500
@lahirukerala7500 2 ай бұрын
සමහරු msc /phd කරන්න aussie ගියාට ලංකාවේ වේලි වේලි හිටපු එවුන් ...එක ඒවුනාට හුඟක් අය ලංකාවේ 20 000 job කරපු එවුන් ....නැත්තම් ජොබක් හොයාහ්ගන්න බැරි එවුන් ....
@lahiru-madushan
@lahiru-madushan 5 ай бұрын
Great♡
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
❤️❤️❤️👍
@slspcgame
@slspcgame 6 ай бұрын
Nice ................
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@user-fj9tx8ve5u
@user-fj9tx8ve5u 6 ай бұрын
👍👍
@mohammedsafwan3172
@mohammedsafwan3172 6 ай бұрын
Lokka sirawatama atha kathawa👍👍👍
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@thisarapc
@thisarapc 6 ай бұрын
Amboo.. kata arinna .. masuran tikak thiyenawa daann. Athishain Siri laankikai. 💯 correct. Good one.
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
🤣🤣🤣❤️❤️❤️❤️
@rasikathushariperera9138
@rasikathushariperera9138 5 ай бұрын
Niyamai bro😀
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
❤️❤️❤️👍🏻
@user-un4fy9fm5f
@user-un4fy9fm5f 6 ай бұрын
Aiye landscaping jobs walata srilanka we ayata Australia job walata enna puluwanida ? (Mata agriculture diploma eka thiyenawa .10 year experience thiyenawa )
@w.m.ruwanerangabandarawije6909
@w.m.ruwanerangabandarawije6909 6 ай бұрын
❤ මරු
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@shalikaindrajith1262
@shalikaindrajith1262 6 ай бұрын
Eken ma etta..... Relatives...friends olso giving thousands talks.. 🤣🤣🇭🇲🇭🇲🇱🇰🇱🇰.... Best thing.... Help your self.. that's it... 🇭🇲🇭🇲🇱🇰🇱🇰👍👍
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️❤️💪🇦🇺🇱🇰
@worldofnissanka9222
@worldofnissanka9222 6 ай бұрын
පට්ට fun
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
🤣❤️❤️❤️
@wasantharanasinghe3441
@wasantharanasinghe3441 6 ай бұрын
Atha tamai sera sera godak qunaga loku seen👍😂
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
🤣❤️
@TheVirajsd
@TheVirajsd 6 ай бұрын
Ekanam aththa. Mehe in lankawe samahara labbo hithan inne un ipadune mehe kiyala (naki dial thama). Un lankawa gana katha karanne zero karala. Unta mathaka na lankawe nidahas adyapanayata pinsiddawenna iganagena mehe awe kiyala. Un inne palaweni loke rataka unata manasikathwaya awilla thunweni loke. Mehe inna anik ratawala migrantla thamange rata gana katha karanne hena adambaren.
@eishanirushi5791
@eishanirushi5791 6 ай бұрын
💯 Hari
@samanthaekanayake3611
@samanthaekanayake3611 6 ай бұрын
Great
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
❤️❤️❤️👍🏻
@Fondle_pet_satisfactory
@Fondle_pet_satisfactory 5 ай бұрын
Million times Agree Aiye ❤😂
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
❤️❤️❤️👍🔥
@dsbrovideos
@dsbrovideos 6 ай бұрын
සුපිරි යකා bro. අපි ඉන්නෙ නම් ලංකාවේ. අපිට නම් තියෙන අත්දැකීම් තමයි ලංකාවෙ ඉද්දි පන දෙන්න ඉදපු එවුන් රට ගියාම උන්ට අං තට්ටුවක් එනවා, cl කරාට answer කරන්නෙ නෑ ආයෙ cl back කරන්නෙ නෑ, msg කරාට reply කරන්නෙ නෑ හෙනම seen එකේ ඉන්නෙ. සමහරුන්ට දවස් 2,3ක් ගත්තා වැඩිය නොහිතා යාලුකමට, උන් answer කරලා මචං මං පොඩ්ඩකින් ගන්නම් කීවා දැන් මාස 2ක් වෙනවා තවම ගත්තෙ නෑ😂, සමහරු තවම අපි යවපු whatsapp msg read කරලත් නෑ ඒ උනාට රට ගිය එවුන් හදාගත්ත whatsapp group වල පට්ට active ඉන්නවාලු. අපේ රටේ බහුතරයක් එවුන් නම් කතාකරලා වැඩක් නෑ
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
😪
@Andy-Dan
@Andy-Dan 5 ай бұрын
යකා,,you are taking a risk with this series of videos. But all you said is so true ❤
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
❤️❤️❤️
@samanA380
@samanA380 6 ай бұрын
You are 100% correct. Oyawage gan Kabarayo innawa thamay mehe😀. The other thing is most Sri Lankans used to drive a Toyota Camry and have the bank account with Commonwealth Bank.😁. That is a typical Sri Lanka.
@prasannafernando3453
@prasannafernando3453 6 ай бұрын
bro MN newzealand inne mage wifeta nvq 3 caregiver couse eke plus 1 and half year experience thiyenewa apply keranne option ekak thiyenewade pls reply me
@au6181
@au6181 2 ай бұрын
😅❤amuwenma kiyanawa 😂😂😂😂😂😂great job
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
🤣🤣🤣❤️❤️❤️❤️👍🏻
@dilisyd4717
@dilisyd4717 6 ай бұрын
හෙන ගහන ඇත්ත අයියෙ. 🤣🤣 ඇයි දොස්තරලා. පාරෙ නිකන් හම්බුනත් මන් මේ Dr අහවලා bla bla 😂. ආයෙ හදිස්සියෙ ලංකාවේ කෙනෙක්ගෙ Uber එකක් එහෙම set උනාම තමා ආතල්ම. අපේ මුලු cv එකත් අහලා එයාගෙ පම්පෝරියත් අහන් යන්න එපැයි. අන්තිමට කෝමා වෙලා බහින්නෙ 🤭
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
🤣🤣🤣❤️❤️❤️
@prasannafernando3453
@prasannafernando3453 6 ай бұрын
Oya patte broo niyemaii
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@user-yx4vu2of4o
@user-yx4vu2of4o 6 ай бұрын
Ok
@OneByOne-ey5ez
@OneByOne-ey5ez 5 ай бұрын
seems like this guys knows everything,make sure that you talk about the both sides,Just saying that after watching something relates to your first job
@l.premachan1716
@l.premachan1716 6 ай бұрын
👍
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
❤️❤️❤️👍🏻
@CalculusProfessor
@CalculusProfessor 6 ай бұрын
"My son was head-hunted...my daughter was head-hunted..."🤣🤣🤣
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
🤣🤣🤣❤️❤️❤️
@WimaladasaPunchihewa-yc3gv
@WimaladasaPunchihewa-yc3gv 6 ай бұрын
ලංකාවේ සහ පිටරටත් මෙවැනි මිනිසුන් ඉන්නව .අපි පුවේශමෙන් ඔවුන් අැසරු කරන්න ඕනැ .මට මැදපෙරදි සහ අැමරිකාවෙිදි ජරා මිනිසුන් හමුවෙලා තියෙනව.මම ඒ අය ඉන්න ගෙදරකවත්,කාමරයකවත් හිටියේ නැහැ .
@hemadamayanthi920
@hemadamayanthi920 6 ай бұрын
We live in Perth. Our cousin brother lives in Melbourne. Now he changed his Facebook and unfriend my husband and I. He is a bank manager according to his mother. We can't understand why he behaviour like that way. He was very friendly person before he comes to Melbourne. Perth people are the same. They think they are the owners of Australia. 😂 Thanks for your videos. 😊
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
🤣🤣❤️❤️❤️
@AsiriFernando-rl2dz
@AsiriFernando-rl2dz 6 ай бұрын
❤❤❤❤
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@hewanaarachchigesumanasena513
@hewanaarachchigesumanasena513 5 ай бұрын
කොයි රටකට ගියත් අපේ අය ඔහොම තමයි. ඉතාමත් කලාතුරකින් හොඳ , කාරුණික අයත් ඉන්නවා. බොහොමයක් හීනමානයෙන් පෙලෙන්නෝ තමයි ඉන්නේ. ලංකාවේදිත් ඔවුන් එහෙම තමයි. කරුමේ ගෙවනවා විදේශ රටවලට ඇවිත් අසහනය පිටකරනවා තමන්ගේම ලංකාවේ අයට.
@cyberlk-op8ny
@cyberlk-op8ny 6 ай бұрын
aiya full couse fee eka part time vada karala hoyaganna puluvan da ? e gana video ekk hari reply ekk hari oni aiya thanks for video
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
👍
@R.H.C.2782
@R.H.C.2782 6 ай бұрын
❤❤❤
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@osmandsiyabalapitiyage7813
@osmandsiyabalapitiyage7813 5 ай бұрын
ඇත්ත. ඔබ කියන විදියට ඇත්ත වෙනුවට බොරු උජාරුවට ලංකාවට ගිහින් පෙන්වන සෝබනත් දෙමාපියන්වත් අන්දවා ඔවුන් හරහා සමාජයට පෙන්වන්නේ වෙනත් ප්‍රතිරූපයක්. එයින් ගොඩ දෙනෙක් මානසික ගැටලුවලට පත්වෙනවා.
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
❤️❤️❤️👍
@ruchirabandara
@ruchirabandara 6 ай бұрын
අයියේ ඔස්ට්‍රේලියාවේ නගර වලට ආයෝජනය කරන්න ලොකු ලාභයක් ගන්න පුළුවන් කියලා ලන්කාවේ කම්පනි එකක් සමාජ මාධ්‍ය තුල වැඩසටහනක් කරනවා. මේවාට සල්ලි අයෝජනය කරලා අතේ තියෙන තුට්ටු දෙකටත් තට්ටු වෙයිද ? අන්තර්ජාලය තුල ගොඩක් scam තියෙන නිසා මේවා පිළිබඳ පොඩ්ඩක් විස්තර කියන්නකෝ.
@ayeshhimantha7261
@ayeshhimantha7261 6 ай бұрын
ඔය ගොඩක් වෙලාවට පිරමීඩ
@ruchirabandara
@ruchirabandara 6 ай бұрын
ඔව් ඒත් මේ කම්පනි කාරයෝ කියන්නේ මෙල්බන් වල එයාලගේ හෙඩ් ඔෆිස් එකක් තියෙනවා කියලා. ඔස්ට්‍රේලියාවේ රෙජිස්ටඩ් කොම්පනි එකක් කියලා. ලන්කාවේ ගොඩක් මිනිස්සු මේවට අහුවෙනවා. අනික මේවට කෝල් කරන්නේ සුද්දියක් වගේ කෙල්ලෙක්. ඒ ඇක්සන්ට් එකට ලන්කාවේ ඕන මනුස්සයෙක් ඇන්දෙනවා ආයේ දෙකක් නැහ.
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
විස්තර ටිකක් දෙන්න බ්‍රෝ Telegram Yakagewada1
@lizalinzi1587
@lizalinzi1587 6 ай бұрын
Good one ❤ from Germany
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
Glad to here from Germany ❤️❤️❤️ thank you so much ❤️ Farmers ලා ටත් ජයවේවා 💪
@lizalinzi1587
@lizalinzi1587 6 ай бұрын
@@Yakagekatha ❤️
@surangafernando3100
@surangafernando3100 6 ай бұрын
❤❤❤❤❤
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@Mohammedhassan772
@Mohammedhassan772 5 ай бұрын
Hela Jathika Abimane is a difficult one to leave behind 😂
@thisara_premerathne
@thisara_premerathne 6 ай бұрын
Ayya, PR aragena ena kenekta professional jobak goya ganna kal, gemak gahaganna tips tikak denna😊
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
❤️❤️❤️👍🏻
@supunwijekoon3780
@supunwijekoon3780 6 ай бұрын
Halparuwo hema thenama ban... Echcharai rata jeewithe man igena gaththe. Boru bayiscope. Thrift neththam un iwarai... Kanne dollar's store...
@noelpremachandra7737
@noelpremachandra7737 6 ай бұрын
ඕස්ට්‍රේලියාවේ විතරක් නොවෙයි.ලොකයේ කොයි මුල්ලකට ගියත් ඔබ කියනවාට වඩා අසමත්ජාති වැඩ කරන්නේ.ඒ වැඩ විස්තර කරන්න හරියන වචන ලෝකයේ මොනම භාෂවකවත් නැතිව ඇති.
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
😪
@dionenine
@dionenine 6 ай бұрын
Head of Finance😅😅😅😅😅
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️🤣
@lalani-vh5rt
@lalani-vh5rt 6 ай бұрын
Ammo maru ආතල් අයියේ
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@chanakachathuranga2059
@chanakachathuranga2059 6 ай бұрын
❤❤❤❤❤❤
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
❤️❤️❤️👍🏻
@dayanandarajapakse9476
@dayanandarajapakse9476 6 ай бұрын
ඔබ කියන පරිදිම බොහෝ අය ලොකු කතා කියන්ට පුරුදු වෙලා ඉන්නෙ. මම මනේජර්, පුතා මැනේජර්, දුව ඩිරෙක්ට ...වගේ අතින් දාන පිස්සු, මෝඩ කතා එමටයි. හුඟක් අය ඒවට ඇන්දෙනවා.
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@shaniidesilva453
@shaniidesilva453 6 ай бұрын
😂😂😂😂👍👍👍
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@kavishkamalshaka
@kavishkamalshaka 6 ай бұрын
Scolar scolar looking like a wow 😅😂
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
🤣
@ajunajayetileke2403
@ajunajayetileke2403 4 ай бұрын
100'/, true.
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
🩷🩷🩷
@Dineth43
@Dineth43 6 ай бұрын
අනේ අයියේ මේකට උත්තරයක් දෙන්නකෝ..... aussie කෙලින්ම එනකොට ලොකු වියදමක යන නිසා singapore වගේ රටක study කරල degree දාගෙන aussie එනකොට තියෙන අවාසි මොනවාද ? ඒ ක්‍රමය හොදයි ද?
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
ඔව් එහෙමත් පුළුවන් qualifications එහේ හදාගෙන.. skilled Migration වලින් ඔසී PR ට්‍රයි කරන්න පුළුවන්
@CT-vl3iu
@CT-vl3iu 6 ай бұрын
..lol...very true.. embarrassing stuff but this is the truth. Why don't you do another vedio describing their hilarious ways attitudes and behaviours of these people when they land here in Sri Lanka...lol..cos that's the best part.
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
Thank you so much for your encouragement ❤️❤️❤️ we'll do a video 🤟
@user-rg8ij4zu4q
@user-rg8ij4zu4q 6 ай бұрын
Ammooo atta katawa. Awith masa 2 1/2i lankawe ayage athal seen thamai kiyala wadak na.
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️🤣🤣🤣
@poornamalinda7447
@poornamalinda7447 6 ай бұрын
Australia wala dependent visa nawaththala kiyala . Lankawe kattiya kiyanawa aththada???
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
නැහැ
@jeraderomesh8159
@jeraderomesh8159 6 ай бұрын
Tracklanthe Basic puthalawa ashraya nokaranna main reason eka mey video eke thiyenawa 😁😁
@ashplayz_rb9620
@ashplayz_rb9620 6 ай бұрын
My son sits for his Cambridge O Levels this year. After that he's following a foundation course at ACBT and is planning to come to Adelaide for a Degree. Do you know any trustworthy consultant to make it successful ?
@kamalabeysinghe7451
@kamalabeysinghe7451 6 ай бұрын
Try Edlocate
@ashplayz_rb9620
@ashplayz_rb9620 6 ай бұрын
@@kamalabeysinghe7451 where is it
@Dheerdiaries
@Dheerdiaries 6 ай бұрын
Seniority බයිලාව තමයි අහන් ඉන්න අමාරුම.......🤣"අපේ කාලේ මෙහෙමයි අරහෙමයි අලුතින් ආපු උන් තමයි මේව කන්නෙ"..ඉතින් අහගනින්කො වැල් බයිලාව😅😂
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
කියලා වැඩක් නැහැ🤣
@gehanpereara5274
@gehanpereara5274 4 ай бұрын
ලංකාවේ ඇත්ත කියන එක හොඳයි .
@KALINDU01
@KALINDU01 6 ай бұрын
💖💖💖💖🔥🔥🔥🔥👌👌👌👌😎😎😎😎
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@kumarihettiarachchi.609
@kumarihettiarachchi.609 6 ай бұрын
100% ❤❤❤❤❤
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@wanige123
@wanige123 6 ай бұрын
ඕක මන් හිතන්නේ දුර්වල මානසිකත්වය. ඕස්ට්‍රේලියව, ඇමරිකාව වගේ රටකට යන්න ඕනේ අලුත් දෙයක් කරන්න බලාගෙන. ඩිරෙක්ටර්ල, මැනේජර්ලා වෙන්න ඕනේ නෑ. තමන්ගේම සේවකයා උනානම් ඇති. ඕවා කියන්න ඕනේ, එතකොටවත් පම්පෝරි කාරයන්ගේ කටවල් නවතියි.
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@ramindakatuwala1580
@ramindakatuwala1580 6 ай бұрын
බෙදෙන්න පුළුවන් නං ලංකාවෙ උන්ට ඊට වැඩි දෙයක් නෑ.. මෙල්බන් ඔසී පර්ත් ඔසී, ස්ටුඩන්ට් වීසා scholarship, මෙයා government මෙයා private; මෙයා PR අපි සිටිසන් ඔය වගේ ලොවෙත් නැති බෙදීම්..අම්මප අප්පිරියයි
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
කියලා වැඩක් නැහැ 😒
@VishvaGamage-mo1uj
@VishvaGamage-mo1uj 6 ай бұрын
💯😂
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@dilwidz5706
@dilwidz5706 6 ай бұрын
කොහේ ගියත් ලංකාවෙ උන් අඩුවෙන් ඉන්න රටකට යන්න ඕනෙ..😑
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
ලංකාවේ අය හිටියත් එකයි නැතත් එකයි... අදාල රටේ system එක හොදට දැනගත්තොත් හරි
@Srilankaceylon
@Srilankaceylon 3 ай бұрын
අයියේ free education කිවුවම "නිදහස් අද්‍යාපනය" සහ "නොමිලේ අදයාපනය" කියන තේරුම් දෙකම එනවා. හුගක් අය හිතන්නෙ නොමිලේ උගන්නන්න ගත්තේ කන්නන්ගර මහත්තයා 50s කාලේ කරපු එකෙන් කියලා. ඒ කාලෙ එතුමා කරේ සිංහලෙන් ඉගැන්වීම සහ කෑම වේලක් දීම කියන දේ තමයි නිදහස් අදයාපනය කියලා.. හුගක් අය මේක දන්නෙ නෑ🙂 නොමිලේ උගන්නන්න ගත්තෙ කන්නන්ගර මහත්තා ඕක දෙන්න අවුරුදු 100කට විතර කලින්
@athulananayakkara3559
@athulananayakkara3559 6 ай бұрын
😂😂😂😂😂
@nipunakarunarathne
@nipunakarunarathne 6 ай бұрын
2:56 thamath ehm thmi hby😅
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
😁
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 83 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,4 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 184 МЛН
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 79 М.
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 83 МЛН