ලේසියෙන්ම ඉදිආප්ප හදන්න සුපිරි machine එකක් | string pro machine | ඉදිආප්ප machine

  Рет қаралды 101,281

Roam with Pubba | රෝම් with පුබ්බා

Roam with Pubba | රෝම් with පුබ්බා

Күн бұрын

Пікірлер
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 3 ай бұрын
String pro මිලදී ගැනීමට හා වැඩි විස්තර සදහා විමසන්න 070 493 3924
@SunethraRoshani
@SunethraRoshani 3 ай бұрын
Mesneka kiyaka wnawada
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 3 ай бұрын
175,000
@budhdhirajapaksha3880
@budhdhirajapaksha3880 3 ай бұрын
170,000 ක් වැඩියි නේද?
@sakuntalaangekumbura7268
@sakuntalaangekumbura7268 3 ай бұрын
How much the price, Where is the place
@crishanwannakukorala3776
@crishanwannakukorala3776 3 ай бұрын
කීයද
@Thilina-yt7gm
@Thilina-yt7gm 3 ай бұрын
අනිවාර්යයෙන්ම හොද වැඩක් හැබැයි ඕක ගන්න පුලුවන් සල්ලි කාරයොන්ට විතරයි කියල හිතෙන්නෙ මට විතරද.🤔🤔🤔🤔🤔🤔🤔
@prasangafernando3446
@prasangafernando3446 3 ай бұрын
ප්ලාස්ටික් වට්ටි පට්ට විෂයි...
@upalihettiarachchi2733
@upalihettiarachchi2733 3 ай бұрын
ප්ලාස්ටික් ඉඳිආප්ප වට්ටි භාවිතය තහනම් කරල තියෙන්නේ. අනික ඒවා පිළිකා කාරකයක්.
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 3 ай бұрын
ගොඩක් හොඳයි මට මැෂින් එකක් ගෙවිම ක්‍රමයට ගන්න බැරිද සුපිරි 👍👍👍සොරගුණේ හල්දුම්මුල්ල
@niluherath1548
@niluherath1548 3 ай бұрын
මගේ අම්මෝ ... ගනන්. ඕකනේ අපේ රටේ නව නිපැයුම් ජනප්‍රිය නොවෙන්නට හෙතුව. සාමාන්‍ය වියාපාරිකයෙකුට ගන්න තියා හිතන්නවත් බෑ.. 😢 එක දවසින් පෝසත් වෙන මිල ගනන් තමා දෙනනෙ.නිපැයුම හොදයි එය අගේ කරනවා.බොහොම ස්තූති .මිල පිලිබදව මීටවඩා කාරුණික වන්න
@mayaweerasuriya6871
@mayaweerasuriya6871 3 ай бұрын
Indian make
@Amuthuminisa
@Amuthuminisa 2 ай бұрын
ඕක අපේ රටේ එකක් නෙවෙයි වගේ මට හිතෙන්නේ..
@NamaleeShama
@NamaleeShama 3 ай бұрын
පැයට මැෂින් එකෙක් ඉදිආප්ප 700/යි ...මම ඉදිආප්ප වංගෙඩියෙන් පැයට ඉදිආප්ප 500/ක් හදල තියෙනව......
@budhdhirajapaksha3880
@budhdhirajapaksha3880 3 ай бұрын
🎉🎉🎉
@PiyalWickramarathna
@PiyalWickramarathna 3 ай бұрын
ජයවේවා ❤❤❤❤
@Gaiya-pj7wu
@Gaiya-pj7wu 2 ай бұрын
එන්නකෝ .අපේ දිහට
@Jeewan_kumara
@Jeewan_kumara 2 ай бұрын
ඔයාගේ මිල කීයද 😂
@forlife1475
@forlife1475 24 минут бұрын
ඔයාගේ වංගෙඩිය ලොකු අැති
@superworld307
@superworld307 3 ай бұрын
අතෙන් මිරිකන එක හොඳයි .....ගාන පට්ට වැඩියි
@thusharisajeewani6960
@thusharisajeewani6960 3 ай бұрын
අම්මෝ පට්ට ගණන්
@SulochanaSanjiwani
@SulochanaSanjiwani 3 ай бұрын
හදුන්වා දිමනමි ඉතා හෝදයි නමුත් ගාන බෝහෝම වැඩි මෙි මගේ මතය😊
@ratnayakamonarawane5592
@ratnayakamonarawane5592 3 ай бұрын
😇😇😇
@muhamadnaheem5736
@muhamadnaheem5736 Күн бұрын
Dubai walk 350 Lanka we mudalin 38.000
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 3 ай бұрын
අපේ රටේ කවරු හරි මේ වගේ එකක් හදන්න බලන්න කාටත් හොද වෙයි
@kularathnabandara9513
@kularathnabandara9513 3 ай бұрын
ශරීරයටත් හොඳයි ඉඳිආප්ප මිරිකනවනම් අනික මේවා කරන්නේ දුප්පත් ව්‍යාපාරිකයෝ ඉඳිආප්පාදන්න ඕනෙයි
@m.a7562
@m.a7562 3 ай бұрын
The machine seems very convenient.... for business purposes itz worth but for domestic purposes the cost is high 😢
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 3 ай бұрын
This is mainly suitable for bussiness 👍
@LasanthaSrimal-c1l
@LasanthaSrimal-c1l 3 күн бұрын
Oken hadala idiappayak ru20k wath kiyanna wenawa
@palitharandunu2155
@palitharandunu2155 3 ай бұрын
මිල වැඩි අපි කරන විදිහට කරනවා
@andyandy7194
@andyandy7194 3 ай бұрын
❤❤❤මිල ටිකක් අඩු වුනා නම් හොදයි.
@subamanikea6650
@subamanikea6650 3 ай бұрын
රට.යින්න.අපටටවත්.නැ.එච්චර.පාඩියක්.සාවුදි.වලට.මම.ගන්ඩ.අසයි.එත්.බැ
@pathmasiriwijegunawardana2184
@pathmasiriwijegunawardana2184 5 күн бұрын
Meka lankawwe adu ganata hadanna balamu meka gana wady anika idiappa atin anaganna epa eka maha wadayaki idi appa pity anila ena ekak tyanawanan maru
@IraniPerera
@IraniPerera 3 ай бұрын
පිටිඉතින් සාමාන්‍ය විදියට අතෙන්ම අනන්න ඕනනෙ පිටිත් ඇනිලා එනවනම් කමක් නෑ
@pawansandeepa4273
@pawansandeepa4273 3 ай бұрын
Break down එකක් උනොත් repair කරගන්න විදියක් හෝ අමතර කොටස් ගන්න පුළුවන්ද?
@nilminidamayanthi4774
@nilminidamayanthi4774 3 ай бұрын
මැෂින් එකට යන ගාණ හොයන්න ඉඳිආප්ප කොච්චර කාලයක් හදන්න ඕනද.
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 3 ай бұрын
@@nilminidamayanthi4774 දවසට ඉදිආප්ප 1000 ක් හැදුවොත් එක ඉදිආප්පයකින් රුපියල් 1 ගානෙ අයින් කලොත් මාස 6 යි 👍😀
@FatimaAnuud
@FatimaAnuud 24 күн бұрын
Apith 1k gattha Kuwait arang ava meha idiyapa hathanava
@rohanamendis7471
@rohanamendis7471 3 ай бұрын
ඕක ලංකාවෙ හදනවා නම්
@florenceherath3732
@florenceherath3732 3 ай бұрын
ඉදිආප්ප වෙලදම්කර ජිවත්වෙනෙ ටිකක් දුප්පත්අයනිසා මිලටිකක් අඩුවුනානම් යහපත්යැයි සිතෙ🤔🤷‍♂️
@RamiRami-e3u
@RamiRami-e3u 3 ай бұрын
කියද
@diveyasaraak
@diveyasaraak 3 ай бұрын
175000
@renukapeiris5912
@renukapeiris5912 3 ай бұрын
Ane ow
@PrashanthaKumanayake-rb6fm
@PrashanthaKumanayake-rb6fm 3 ай бұрын
isella athin karala business eke hadagena eeta passe meka ganna thiyenne...mokada honda business ekak karagena yanne nathuwa me wage machine ekak wadak nane... Business ekak hariyata nathtan Machine mokatada?
@miracles35151
@miracles35151 3 ай бұрын
Kawda meka hadapu wedda?
@SSSFathma
@SSSFathma Ай бұрын
Super 👍😍😍
@jsfernando3140
@jsfernando3140 2 ай бұрын
Oya. Mashen akan edeappa neshpadanayak wanna nane. Okan karanna edeappa merekana aka vetharai.
@DMABDissanayake
@DMABDissanayake 3 ай бұрын
පිටි ගන්නෙ නයට හවසට ගෙවන්නෙ කොහොමද ඔකට ගෙවන්නෙ ❤❤❤❤
@ThariduHimsara-g1l
@ThariduHimsara-g1l 3 ай бұрын
Mewa dupath ayata gsnna ba gana keuana kota papuwe amaruwa hawenawa ahemsaka menesunta
@mohamedsafreen1419
@mohamedsafreen1419 3 ай бұрын
How much price???
@Deepika-j6u
@Deepika-j6u 3 ай бұрын
බුදු අමිමෝ ගාන වැඩියි
@kularathnabandara9513
@kularathnabandara9513 3 ай бұрын
ලස්ස ගණන් දීලා ඉඳිආප්ප හදන්න මේවා ගන්න ඕනෙද
@Dhanushka_siriwardana
@Dhanushka_siriwardana 2 ай бұрын
තැම්බිලාමද වැටෙන්නේ වට්ටි වලට දාල තම්බන්න ඕනිද ආයේ...?
@ArunamaliJayasingha
@ArunamaliJayasingha 3 ай бұрын
ගාන වැඩිය් 50000 ක් නම් ok
@srilankanature9935
@srilankanature9935 Ай бұрын
Idiyappa au 3k kaden knwa
@hemasalgado1327
@hemasalgado1327 3 ай бұрын
Amazon UK price is £90 equivalent to Rd 35000/-
@Gamekolla-g6w
@Gamekolla-g6w 3 ай бұрын
Payata 700k api athi mirikanawa payata 1200k withara anisa ma masin aka hodai gedarata adineda kanna hada ganna
@wildsrilanka1645
@wildsrilanka1645 3 ай бұрын
Great sharing
@senarathmahipala7945
@senarathmahipala7945 3 ай бұрын
ඉදි ආප්ප සදහා ප්ලාස්ටික් තට්ටු භාවිතා කිරීම පිලිකා සදහා බලපායි
@ManikeTahan
@ManikeTahan 3 ай бұрын
ඒකනම් ඇත්ත
@AnuAnulawathi
@AnuAnulawathi 2 ай бұрын
Oitawada adu masimak tiyanwa lakshyai
@sunetradamayanthi5446
@sunetradamayanthi5446 3 ай бұрын
වැඩියි වැඩියි මිල හොඳටෝම වැඩියි.
@gayansaminda1675
@gayansaminda1675 3 ай бұрын
වගකීම් කාලය රෙපාර් පිලිබද තෝරතුරු දුන්නොත් ගන්නවා
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 3 ай бұрын
වීඩියෝ එකේ දාලා තියෙනවා 1year warranty කියලා..after service තියෙනවා
@disnadisna5303
@disnadisna5303 3 ай бұрын
❤❤❤❤වට්නවා
@brijetfernando9833
@brijetfernando9833 2 ай бұрын
sok ane❤
@ChandanaPremathilaka-uq5yl
@ChandanaPremathilaka-uq5yl 3 ай бұрын
Hodai ganan wadi man dannawa meka indiyawe kiyada kiyala.
@anushtechreviews
@anushtechreviews 2 ай бұрын
If you have to earn then you have to learn the way of earning.
@ranjanip.166
@ranjanip.166 Ай бұрын
Price please
@lattaali7203
@lattaali7203 2 ай бұрын
මම ඉදිආප්ප වන්ගෙඩියෙ හඩනව ❤ හරිම ලේසි
@srinivasanarabia6278
@srinivasanarabia6278 Ай бұрын
Ok
@athuaprasanna8685
@athuaprasanna8685 3 ай бұрын
Mamat oya wage ekak adagena yanagaman
@kadmonikasajeewani879
@kadmonikasajeewani879 8 күн бұрын
Prize plz
@ManikeTahan
@ManikeTahan 3 ай бұрын
ප්ලාස්ටික් තම්බලා කමු
@Sandaruwanchinthaka-ll7iq
@Sandaruwanchinthaka-ll7iq 2 ай бұрын
You tube eke mama kenek ඉන්නවා eyage රුපියල් 22000 ඉන්දාන් තියෙනවා
@Shak-v1c
@Shak-v1c 3 ай бұрын
මිල වැඩියි dr😮
@කමංගර්
@කමංගර් 2 ай бұрын
අඩෝ එ්කෙ ගනන්😂😂.
@manjulawicramarachchi1857
@manjulawicramarachchi1857 3 ай бұрын
Kohomada. Ganna. Ana. Matatt. Ona❤❤❤no. Danna
@dilrukshimahahetti1720
@dilrukshimahahetti1720 3 ай бұрын
Wow
@sudathbalasooriya6270
@sudathbalasooriya6270 2 ай бұрын
මිල වැඩියි අප්පා..අතින්ම දෙනවා..පැයට 600 ක් පුලුවන් .
@deepaninaali6835
@deepaninaali6835 3 ай бұрын
Milaganan kohomada
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 3 ай бұрын
175000
@IrfanabehamIrfanabeham
@IrfanabehamIrfanabeham 2 ай бұрын
Price details
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj 3 ай бұрын
Murukku hadene Gajet eken Idiapan hadanne puluwa. Kisime prasneyak naha, kareruth ithuru keregannewa😂😂😂😂
@hasnalafir3143
@hasnalafir3143 3 ай бұрын
Price🙀🙀🙀
@tharindumayuranga
@tharindumayuranga 3 ай бұрын
අඩුම ලක්ෂයක් වත් උනානම් ගන්න තිබ්බා😢
@nipunijayawardhana5626
@nipunijayawardhana5626 18 күн бұрын
Padui😂😂😂😂
@subamanikea6650
@subamanikea6650 3 ай бұрын
අම්මො.ගාන.😮😮
@GeethKumar-b3x
@GeethKumar-b3x 2 ай бұрын
🎉🎉🙏
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 3 ай бұрын
අපේ රටේ නිස් පාදනය කරන්න බලන්න..
@indranimd6578
@indranimd6578 3 ай бұрын
මේ ප්ලාස්ටික් තට්ටුව පිලිකා කාරකයි ..නොමිලේ තට්ටු ප්ලාස්ටික් ..අපේ රටේ ඕන තරම් දේශීය තට්ටු මිලට ගන්න තියනව .කවුරු ත් මේ ගැන සලකා බලන්න ..පිලිකා රෝහල් පිරීලා
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 3 ай бұрын
ඔව් ඒක ඇත්ත...ප්ලාස්ටික් නොවන ඒව වුනත් use කරන්න පුලුවන් 👍
@chandimamalkanthi2068
@chandimamalkanthi2068 2 ай бұрын
Mela kiyada
@yogesyoga4463
@yogesyoga4463 3 ай бұрын
How much
@priyangikadilrukshia2168
@priyangikadilrukshia2168 3 ай бұрын
Product 1ka koheda rata mokakda
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 3 ай бұрын
India
@samanthakumari-wf1fh
@samanthakumari-wf1fh 3 ай бұрын
අපිට ඕන 🙏
@sampathdharmarathna-bq4ws
@sampathdharmarathna-bq4ws 3 ай бұрын
ඔය තරම් පහසුවෙන් වැඩි ප්‍රමානයක් තම්බන්නත් පුලුවන්නම්
@dharshanarathnayake530
@dharshanarathnayake530 3 ай бұрын
සුපිරි
@sltonytube689
@sltonytube689 3 ай бұрын
❤❤❤❤❤
@mohammadfawmy2072
@mohammadfawmy2072 3 ай бұрын
Mila kiyada
@subamanikea6650
@subamanikea6650 3 ай бұрын
යකෙෙ.එහෙම ගානන්ද.
@MgAnil-p4x
@MgAnil-p4x 2 ай бұрын
පැය එකට 40 ක් ද විනාඩියකට 40 ක් ද
@sisilasandaruwan1041
@sisilasandaruwan1041 3 ай бұрын
Price wadei
@ajithaliyanage8661
@ajithaliyanage8661 3 ай бұрын
ගානනම් වඩීයි දුප්පත් අයගන්නෙ කොහොමද
@sarathjayakodi2962
@sarathjayakodi2962 3 ай бұрын
How much?
@mohamedfaiz737
@mohamedfaiz737 3 ай бұрын
I think 🤔 price tooooooo much 😜
@anurafernando7603
@anurafernando7603 2 ай бұрын
ඔය සුදුපාට ප්ලාස්ටික් ඉඳි ආප්ප වට්ටි හාවිතය ශරීරයට අහිතකරයි ,පරිසරයට අසිතකරයි . ඒ සඳහා විකල්ප කෝ.
@sriyaniekanayake5752
@sriyaniekanayake5752 3 ай бұрын
අනේ මේ ප්ලාස්ටික් තට්ටු. කඩෙන් ඉදිඅප්ප කන්න එපා වෙනවා.
@codmsrilanka2382
@codmsrilanka2382 2 ай бұрын
රත්තරන් වලින්ද hadala තියෙන්නේ 😂😂😂
@deepaniwasanthi6061
@deepaniwasanthi6061 Ай бұрын
ගණන් වැඩියි
@LillianBollanno
@LillianBollanno 3 ай бұрын
කියද ගාන
@karunarathna9359
@karunarathna9359 3 ай бұрын
ඉදිආප්ප තැම්බිලමද එන්නේ ඔච්චර ගනන්.
@Gaiya-pj7wu
@Gaiya-pj7wu 2 ай бұрын
සම්බෝලත් හැදිලාම එනවා
@athuaprasanna8685
@athuaprasanna8685 14 күн бұрын
Atthada
@ashokaLandagea
@ashokaLandagea 2 ай бұрын
ගෙවන්න දෙන්න අහිංසක මිනිස්ඩුන්ට ඒක ලොකු උදවුවක්
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 2 ай бұрын
@@ashokaLandagea මන් ඒ ගැන කතා කලා බලමු 👍
@slvj600
@slvj600 3 ай бұрын
ගාන ෙගාඩක් වැඩියි අඩුම ලකෂයක්වත් වුනානම් ෙගාඩක් අය ගනියි
@mangalikawva2843
@mangalikawva2843 3 ай бұрын
🙏👍👍👍🤝
@NayanaMalkanthi-u1o
@NayanaMalkanthi-u1o 3 ай бұрын
ගෙවන්න දෙන්නේ නැද්ද
@sakunpremasiri6729
@sakunpremasiri6729 2 ай бұрын
වැහෙ හොදයි ගනන් වැඩියි 😢
@RashmiVithanawasam
@RashmiVithanawasam 3 ай бұрын
Gan wbi naba
@NadeeA-p1b
@NadeeA-p1b 3 ай бұрын
Kiyada
@subamanikea6650
@subamanikea6650 3 ай бұрын
ගාන.කොහොහමද.කියියද.ගෙවන්ඩ.දෙනවද
@hemalatta6882
@hemalatta6882 3 ай бұрын
කියාද මේක‍
@KanthiMadu
@KanthiMadu 3 ай бұрын
ඕමාන් එකට ගෙන්න ගන්නෙ කොහොමද පුළුවන්ද
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 3 ай бұрын
1st comment eke thiyenawa phone number eka .ekata call karanna
@w.a.jayarathnapereraperera4165
@w.a.jayarathnapereraperera4165 3 ай бұрын
ප්ලාස්ටික් සරිරගත වෙනව ඕකෙන්
@damithadezoysa8607
@damithadezoysa8607 2 ай бұрын
Very expensive for a person who is into self generating income. It is not healthy to use plastic string hopper watti. Really bad to use. Use pan watti.
@SagarikaKumari-s8s
@SagarikaKumari-s8s 3 ай бұрын
Gana gugakma wedi
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН