කෑගල්ලේ ගෙවිඳුගේ පුතා | Royal Taprobanian

  Рет қаралды 252,680

Royal Taprobanian

Royal Taprobanian

3 жыл бұрын

කෑගල්ලේ ගෙවිඳුගේ පුතා | Royal Taprobanian
------------------------------------------------------
Don't forget to subscribe Royal Taprobanian channel
/ @royaltaprobanian
Like us on Facebook
www.facebook.c...
#sannasgala #kolabakathawa #sannaverse #RoyalTaprobanian #sinhala #sannasgala #cyberattack #chamuditha

Пікірлер: 878
@janikadamod8090
@janikadamod8090 3 жыл бұрын
මේ වැඩේ ආතල්.. සීනි බෝල කතා කනට ඇහිල ඇහිල මේ වගේ එකක් දවසේ අවසානයේ ඇහෙද්දී පට්ට ආතල්..🖤👏
@Xham08
@Xham08 3 жыл бұрын
👍
@shirakpujitha3801
@shirakpujitha3801 3 жыл бұрын
@@Xham08 pbpb
@shirakpujitha3801
@shirakpujitha3801 3 жыл бұрын
@@Xham08 ooopoo
@lilidesilva5163
@lilidesilva5163 3 жыл бұрын
Anivaryanma
@tehansenevirathne809
@tehansenevirathne809 3 жыл бұрын
Ow. Aniwaren
@nalindasuvindissanayake7425
@nalindasuvindissanayake7425 3 жыл бұрын
සර් මේ කතාවල වැඩිහිටි බවක්, උගත් බුද්ධිමත් බවක් වගේම, කොලු ගතියකුත් තියෙනව. අහන් ඉන්න ආසයි ඒක ඇතුලෙ දැනුමක් වගේම චූන් එකකුත් තියෙනව. හිතෙන දැනෙන දේවල් වචන වලට පෙරලන්න හැමෝටම බෑ.. ඒත් සර් ඒක ලස්සනට කරනව. දිගටම මේක කරන්න. දේශපාලන ජීවියෙක්ගෙන් එහාට ගිය අද සමාජෙට අවශ්‍ය දැනුමක් හරයක් සර් ගේ කතා වල තියෙනව. 🙏 ජය!
@mounika1972
@mounika1972 3 жыл бұрын
සත්තකින්ම
@mohamedajaaz2420
@mohamedajaaz2420 3 жыл бұрын
සුපිරිම ඉදිරිපත්කිරීමක්.."අපි තමයි හොඳටම කළේ", ගෙවිඳු කුමාරතුංග, කුමාරතුංග මුණිදාස, ගෝඪාභය, චමුදිත, කැළණි පන්සලේ ලොකු හාමුදුරුවෝ..සියල්ලෝම කුඩුපට්ටම් කරයි.. ගොං හරකුන් බහුතරයක් ඉන්න පාර්ලිමේන්තුවට සන්නස්ගල වගේ විචාරශීලි බුද්ධිමත් ප්‍රගතිශීලී චරිතයකට යන්න දෙයි ද මෙරට අන්ධ ඡන්දදායකයන් ! ඔබට අපි ආදරේ සන්නා !
@mounika1972
@mounika1972 3 жыл бұрын
👌🔥❤
@tharangadahanayaka8359
@tharangadahanayaka8359 3 жыл бұрын
I respect you sir for telling truth about my nation and my country.
@chamilaamarawardena161
@chamilaamarawardena161 3 жыл бұрын
මා දන්නා ලෙස....... අම්බලම = සංසාරය පිනා = පිනෙන් උපන් මිනිසා වළන් කද = කෙළෙස් / නාම රුප ලෙස (කද) එකිනෙක ආදාරයෙන් පවත්නා ගොනා = ගෞතමයන් වහන්සේ හිනා = දර්ශනය දැක සතුට පහල වීම. කවිය සමග ගැලපා ගත යුතුය.
@anushka1o1
@anushka1o1 3 жыл бұрын
අපි පුංචි කාලේ අපේ අච්ච්ගේ කථා මතක් වෙනවා,,,,,, අදාල කථාවට ලස්සනට ප්‍රවේශය අරන් අදහස නියමට දෙනවා
@travelwithbutton4860
@travelwithbutton4860 3 жыл бұрын
කියන එක කියනවා හැමිණිලාම යන්න 😂 ඔහොම උං අඩුයි ලංකාවේ.කොන්දක් තියෙන මෙහෙම කෙනෙක් මෙහෙම ඉන්න එකත් ලොකු දෙයක්. ජය සර් ❤️🤘 දීර්ඝායුෂ
@samidurathnayake
@samidurathnayake 3 жыл бұрын
සර් ගේ කතා අහනවා කියන්නේ මාර දැනුමක් ලැබෙන්නේ ❤️ ඒ දර්ශනය අපිට දැනෙන විදියටම 😍
@nisithadilshan6831
@nisithadilshan6831 3 жыл бұрын
මම පොඩිකාලේ අපේ තාත්තා අපේ අම්මට ගහද්දි අපේ අම්මා විඳපු දුක ඇස් දෙකෙන් දැකලා විඳලා තියෙනවා.ඒ නිසා මම කවදාවත් මගෙ ගෑනිට අතක් උස්සන්නෙ නෑ කියලා හිතාගෙන ඉන්න තාත්තට විරුද්ධ එකෙක්.
@suchithadeerathera2174
@suchithadeerathera2174 3 жыл бұрын
හෙතු අැතිවෙච්වට තැන සතා එලියට පනිනව.විමසිම හොදින් තිබිය යුතුයි ගැටලුව තුලම...
@siriwardhanahk
@siriwardhanahk 3 жыл бұрын
ඔයාගේ කොමන්ටි එක දැක්කා ම මටත් මගේ අමිම තාත්තාගෙන් ගුටිකනවා අනන්ත වාර දෑසින් දුටුකෙනෙක් හැටියට ගොඩක් දුක හිතුනා ඇත්ත දෙන්නෙක් ගැලපීමි නැතිනමි සුහදව කතාකරලා විසඳෙන්නේ නැත්නමි අයින් වුනත් අඩමිතේටිටමි නොකළ යුතුයි
@prtk78
@prtk78 3 жыл бұрын
❤️❤️❤️
@lasithathilan7428
@lasithathilan7428 3 жыл бұрын
Siraa kathaawa machan.
@videohub9655
@videohub9655 3 жыл бұрын
මමනං තාත්තට හුහ් ගාපු ගමං ඔක්කොම ඉවරයි , තාත්තලට බය මෙලෝ දෙයක් හිතන්න බැරි උං. වැරැද්දක් කරනවනං මොකාට උනත් එරෙහි වෙන්න බය වෙන්න ඕනෙ නැ.
@mahesharavinda4056
@mahesharavinda4056 3 жыл бұрын
එකඅතකට හිතෙනව...සර්ගේ මේ පම්පෝරි අහන කොල්ලො දෙන්න කොච්චර වාසනාවන්තද කියලා..සර් එක්ක ඔය වගේ කයියකට සෙට් වෙන්න තිබුනනම්..❤️
@damindushalitha9816
@damindushalitha9816 3 жыл бұрын
උන් පින් කර ඇත්තෝ....
@disebleyoutuber3792
@disebleyoutuber3792 2 жыл бұрын
සහතික ඇත්ත
@thusharanuwan4872
@thusharanuwan4872 3 жыл бұрын
ඒ වචන තාමත් ඒ වගේමයි සර්...සර්ට ගොඩක් පින් මිනිස්සු මෙහෙම මොරාල් කරන එක❤️🔥
@cdbp2691
@cdbp2691 3 жыл бұрын
ගෙවිඳු සම්බන්ධව පරණ ඇරියස් එකකුත් කවර්... 😁 ඕවර් ඕල්.... වැඩේ පට්ට ♥️
@sidathsenna
@sidathsenna 3 жыл бұрын
පැණි ගන්න තිබුන පෝලිම මතකනෙ..මුලින්ම හිටියෙ කිරිහමි, ඊළඟට අන්දරේ...ඊළඟ මහදැනමුත්තා... ඇත්තටම දැන් තමා නිකමට හිතලා බැලුවෙ ඒ චරිත වලින් ළමා මනසට වෙන්න පුළුවන් නිශේධනිය බලපෑම. අපි හැමදේම දිහා බලලා හිනාවෙලා නිකං ඉන්නෙ ඒකද කියලත්හිතෙනවා..දේශපාලකයො අපිව අපයෝජනය කරනකොට අපි අපිටම හිනාවෙනවා..
@prasadvlog6754
@prasadvlog6754 3 жыл бұрын
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් . ස්තූතියි සන්නස්ගල මහත්මයා.
@sampathranaweera9484
@sampathranaweera9484 2 жыл бұрын
සර්ගේ වැඩසටහන් සියල්ලම බලනවා..සර් එක්ක ටිකක් කතා කරන්න ආසයි ❤
@rinasmohamed1397
@rinasmohamed1397 3 жыл бұрын
සුපිරි කටට මසුරන් දාන්න හිතෙනවා❤️❤️❤️👍👍
@sanjeewabelikotuwa8789
@sanjeewabelikotuwa8789 3 жыл бұрын
ඔබතුමා එක තත්පරයක්වත් නිකන් ඉන්න එපා ...ජීවිතයේ ඉතුරු කාලේ ඔය තියෙන සේරම දේවල් සයිබර් අවකාශයට මුදා හරින්න ...මම හිතෙනවා ඔය තොරතුරු වලින් අලුත් පරම්පරාව අලුත් විදිහට ආශ්වාස ප්‍රශ්වාස කරන්න පුරුදු වෙනවා ... අඩුම තරමේ අලුත් පරම්පරාවට පත්තරයක් කියවලා තමන් හිතන විදිහේ විචාරයක් කරගන්න දෙන්නෙ නැති ඔලමොට්ටල සංස්කෘතියක් ඇතුළෙ මේ විදිහට සියල්ල මල්ලෙන් එළියට ඇද තෝරා ගන්නට ඉඩ හසර හදන ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ...ආයෙත් කියන්නේ ඔන්න එක තත්පරයක්වත් නිකන් ඉන්න එපා ..හැමදේම එළියට දාන්න අපි ඉන්නවා ඕවා අහන්න.......
@isharasomarathne3468
@isharasomarathne3468 3 жыл бұрын
ඕලමොට්ටල සංස්කෘතිය කිව්වෙ හෙල සංස්කෘතියටද නැත්තං වික්ටෝරියානු සිංහල සංස්කෘතියට ද
@tharinduprasanna7
@tharinduprasanna7 3 жыл бұрын
Matath okama hithuna, aniwaryen serama documentation karanna one
@pasindubathiya
@pasindubathiya 3 жыл бұрын
එග්සෑම් කියල අපි සැලෙනවද , නෑ ,, අදත් නිදිමරාගෙන බලනව
@relaxyourmind6399
@relaxyourmind6399 3 жыл бұрын
Api ekathu wela me rata hadamu
@isharamelbourne
@isharamelbourne 3 жыл бұрын
😂
@darshanaabeydeera7276
@darshanaabeydeera7276 3 жыл бұрын
පොඩි අවුලක් තියෙනවා... සන්නත් අත්තඩංගුවට ගත යුතුයි... රටට වැරදි අාදර්ශයක් දෙනවා... දෙවරක් සිගරට් පත්තු කරන් රැඩිකල් බවක් පෙන්නන්න හදනවාා.. බලන පොඩි එවුනුත් රැඩිකල් වෙන්න සිගරට් බීම අවශ්‍ය බවට මතයක් ප්‍රමෝට් කරනවා...
@udarapandikorala6777
@udarapandikorala6777 3 жыл бұрын
සන්නා මේක මරැ හොදේ.. ආදරෙයි පැලෙන්න❤️👍👋🥂
@HEREWEGO629
@HEREWEGO629 3 жыл бұрын
Out of the box හිතන්න tryකරන අපිට හිතපු නැති පත්තක් පෙන්නපු සර්ට thanx
@supundilankarodrigo
@supundilankarodrigo 3 жыл бұрын
"Kumbalangi nights" වගෙම මෙකටත් film එකක් තියනවා සර්.. "Serious man" මෙය මයි..😂😂🙏❤️
@danukaranasinghe7883
@danukaranasinghe7883 3 жыл бұрын
මාරයි සර්... උඩුගංබලා පීනන්නෙ... මමත් සර් එක්ක ... 💪💪
@indumadura3286
@indumadura3286 3 жыл бұрын
එක තප්පරක් වත් ෆෝවොඩ් නොකර බලපු අය කෝ බලන්න.. ජයවේවා 👌
@ubt325
@ubt325 Жыл бұрын
Echcharatama puke amaruwada
@Justicetosrilanka
@Justicetosrilanka 3 жыл бұрын
Dear sanna, 35 years ago, i was addicted to your novel named " wassana shinaya" now i am addicted to your you tube channel. Wish you long life.
@Shanshoes11
@Shanshoes11 3 жыл бұрын
Long life? Are you kidding yourself. Didn’t you see this sparky huffing & puffing smoke like a steam engine. He is on mission to end his life and others around. Did you also not see them two guys sitting in front of him inhaling his second hand smoke.
@dinnesh158
@dinnesh158 3 жыл бұрын
මැණික්හින්න ගැන කියපු කතාව ඇතුලෙ මට මතක් උනේ. 96/97 කාලේ මම දෙකවසරේ වගේ බස් එක නැති උනාම පාතදුම්බර ඉස්කෝලෙට මම ඔතනින් පයින් යනවා. ඉස්සර යනකොට ඔය මිනිස්සු හිටියේ ග්‍රවුන්ඩ් එක්ක වගේ තැනක කරත්ත ගාල් කරගෙන කූඩාරම් ගහගෙන. අපේ අම්මලා නම් කිව්වෙ එයාලා රොඩී මිනිස්සු කියලා. පස්සෙ අපි වෙන දිහාකට පදිංචියට ආවා. 2016 වගේ මම එක පාරක් ආසාවටත් එක්ක ඔය පාරෙන් යන්න ගියා. පිට්ටනිය නෑ ඒ වෙනුවට පට්ට ලොකු ගෙවල් ගහලා. සුපිරි ලොකු ලස්සන ගෙවල්. බීඑම් බෙන්ස් එහෙමත් තියෙනවා ඒ ගෙවල් වල. හැබැයි වැඩේ කියන්නෙ හැම ගේකම තියෙනවා අර වල්ලියා මේ වල්ලියා නීචකුල රොඩී බන්ධන අරකයි මේකයි කියලා ගහපු බෝඩ්ස්. ඒ මිනිස්සු දියුණු උනේම ඔය රස්සාවෙන්!
@Apicom-tg3zn
@Apicom-tg3zn 3 жыл бұрын
අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ ....
@shamilsheriff9036
@shamilsheriff9036 3 жыл бұрын
Respect Mr. Sannasgala sir. Only gentleman without racism among all other media platforms in sri lanka. God bless you sir !
@manojadikari129
@manojadikari129 3 жыл бұрын
There is No god And sannasgala dont beleive fake gods either🤣🤣
@malithjeewaka7219
@malithjeewaka7219 3 жыл бұрын
"සන්නා" මට නම් අාගාමක්, දර්ශනයක් ගානයි. සර් කියන දේ මට නම් අප්ඩේට් බනක් ගානයි. 🔥❤️
@mounika1972
@mounika1972 3 жыл бұрын
👍❤
@sanethmarthos6596
@sanethmarthos6596 3 жыл бұрын
කරදිය වගේ. පෙරලා ගන්න ඕනේ භාවිතයට.
@countryfirst3235
@countryfirst3235 3 жыл бұрын
*අතිශෝක්තිය වැඩී නේ🤣🤣🤣*
@dayanandarajapakse9476
@dayanandarajapakse9476 3 жыл бұрын
Excellent ! A package of knowledge. It helps people to think logically.
@Hoffmenn
@Hoffmenn 3 жыл бұрын
සර් අම්බලමේ පිනා ගීතයට මම මෙහෙම දේකුත් අහල තියේ.මේ තාවකාලික අම්බලමට ආපු අපිට වලන් කදේ දෙපැත්ත වගේ පින් පව් පටවන් එද්දි. දෙක බුදුන්ගේ දර්ශනයට ගොනා සමාන කරල ඒ මාර්ගෙන් දහම අවබෝද වී පින් පව් ඉපදීම නවත්තලා ඒකියන්නෙ වලන් කද බිදල දැම්ම කියන්නෙ එතනින් එහාට හිනා වෙලා ඉන්න හැකි කියනව වගෙ කතාවක් මන් අහල තියේ.
@magnificovibes502
@magnificovibes502 3 жыл бұрын
මෙහෙමනේ බන් උඹ ඕක පොඩි කාලේ තේරුනාද ? , අඩුම ගානෙ උඹ ඒක ස්වයංව තේරුම් ගත්ත දේකුත් නෙමෙනි...අනික අර්ථකථනය කරන්න පුලුවන් මිනිහෙක්ට ඕනිම විදිහකට....
@brittanyjones6524
@brittanyjones6524 3 жыл бұрын
Pissuda bn ubata
@Hoffmenn
@Hoffmenn 3 жыл бұрын
හරි හරි මචං මන් එහෙම ලොකුවට ගත්තෙ නෑ ඒක.මම බාගෙට වතුර පිරුන බෝතලයක් දැක්කම පේන්නෙම මට ඒක වතුර බාගයක් හරි පිරිච්ච බෝතලයක් නේ කියල.අපෝ වතුර බාගෙට පිරුනු බෝතලයක් නේ කියල දකින්න උත්සාහ කරනව අඩුයි.ඒ වගෙ නිකන් මේකත්.තරහක් නෑ නිකන් අදහසක් කිව්වෙ❤️
@Storiesbysamii
@Storiesbysamii 3 жыл бұрын
හොඳ කතා ටිකක් අහන්න පුලුවන්.
@TheDirection.
@TheDirection. 3 жыл бұрын
ammo monawa kiyaida danne
@mazy5282
@mazy5282 3 жыл бұрын
බොහොමයක් දේ අප නොදන්නා... කියා දෙයි රසවත්ව සන්නා.. 👌👍☑️
@lahiru6384
@lahiru6384 3 жыл бұрын
1000k බලනවා සර් එලකිරි. බැන බැන හරි මෙහෙම බලනවනේ.
@mounika1972
@mounika1972 3 жыл бұрын
හුගාක් දේවල් ඉගෙන ගත්ත..දැන කියා ගත්ත..සමාජයේ හුගාක් දෙනාට නොපෙනෙන පැති දිහා විවිධාකාර කෝන වලින් බලන්න සර් දොරගුලු විවර කර දුන්නා කියල මට හිතෙනව...ස්තුතියි සර්..👌❤🌷🙏
@thanujagamage343
@thanujagamage343 3 жыл бұрын
what a great eyeopener. thank you for sharing your knowledge budusaranai.
@shiromalithilakarathne9411
@shiromalithilakarathne9411 3 жыл бұрын
Respect sir.Super .Thank you!
@bandara-
@bandara- 3 жыл бұрын
අපේ අල්ලපු ගෙදර පොඩි එකෙක් ඉන්නව වයස අවුරුදු හතරක් විතර . උට අම්ම කැගහනව වැලි අල්ලන්න එපා කියල . මූ එ මොහොතෙම වැලි ගොඩේ පෙරලෙනව . මුට මොනාහරි දෙයක් කරන්න හොද නැ කියල කිව්වොත් උ එක දෙගුනයක් කරනව . එ පොඩි ලමයින්ගෙ හැටි . පින්තුරේ මොක උනත් කතාවනම් පට්ට . 100% එකගයි .
@nimalikasberg1942
@nimalikasberg1942 3 жыл бұрын
_
@nibbanapatipada9538
@nibbanapatipada9538 3 жыл бұрын
නෑ. පොඩි උන් එහෙම නෑ. ඇට්ටර වෙච්ච පොඩි උන් එහෙමයි. ලස්සන ලමයි ඇට්ටර කරන්නෙ දෙමවුපියො.
@jayanthapadmine5452
@jayanthapadmine5452 3 жыл бұрын
කාලෙට පස්සේ ඇහුව්ව සුපිරිම කතාව.ඇත්තටම අපි නොදැක්ක දේ..ළමා කාලේ ඇහුව්වා කියෙව්වා නොදන්නා කම නිසා .දැන් දරුවන්ට කොම්පියුටර් ,එත් පොඩි දරුවන් පාවිච්චි කරන ආකාරය හරිම වැරදියි. **දරුවන් විනාශ නොකරන් ....හයක් හතරක් නොදන්නා දරුවන් ගෙ ආනාගතය අදුරැ නොකරන් **අපිට කියන්න තියෙන්නේ එ ටික විතරයි දෙමාපියන් ට..
@lemonthantirige349
@lemonthantirige349 3 жыл бұрын
නුවර ඉඳලා මැනික්හින්නට යද්දි.මැනික්හින්න ටවුමට කලින් මාර්ග අංක 620කුකුල් ඔය පාර හෙවත් නාරම්පනාවේ තමා මේ ගුරැකම් වැහි වැහලා තියෙන්නෙ. සන්නා කියන මේ ගුරැකම් කර්මාන්තය කළින් වැඩ්ම තිබ්බේ වශී ගුරැකම්. ඒත් මේවෙද්දි ඒ වශී ය අළුතින් කරන වශීයට එහාගිය හැරගිය, දාලාගිය අය ගෙන්වා දෙන වශීය වගේම කාගෙන් හරි පළිගන්න කෙළවන්න නැතිකරන්න බංග කරන්න තමා මේ ගුරැකම් ට්‍රෙන්ඩ් එක. මේක අම්මා ගෙන් දුවට යන ට්‍රෙන්ඩ් එකේ රස්සාවක්. ඒත් එක්කම මේ පැත්තෙ පිරිම් එක්කො තාත්තා , අයියා මල්ලි ලා තමා කොට්ටෝරැකම් ආවතේව කරන්නෙ. උසස් අධ්‍යාපනයට නොයන සියළුම පාහේ ගැහැනු දරැවන් අම්මාට පස්සෙ රස්සාවට ගන්නේ මේක. සන්නා මැනික්.ගැනයි අත්තම්මා ගේ කතා එක්ක යි අඹරලා ගත්තම මට තියෙන ප්‍රශ්නෙ ඩේසි ආච්චියි මැනික් මල්ලයි කතාව සන්නාට අමතක උනාද? නැත්නං උවමනාවෙන්ම මතක ඇතිවම අමතක කළාද? ඒ අල්ලං යයි කියලා බයටද? නැත්තං ඒකට වෙනම චැප්ටර් එකක් හරි එපිසෝඩ් එකක් හරි ගේනවද? මොකද ඩේසි ආච්චිගෙ මැනික්මල්ල ගැන කතා වස්තුවේ ගෙනා මැනික් මල්ලෙං වාසි උනේ කාට? ඒක ව්ස්වාස කළ උන් ද ගොනා? ඒක වගේම ඒ මැනික් ව්ක්කේ කොහෙද? ගත්ත සල්ලිවළින් කලේ මොකක්ද? කොච්චරක් මැනික් තිබ්බද ? ඉන් කීයක් ව්ක්කද? තව කීයක් ඉතිරිද? ඒවා අධිකරණ යෙන් ප්‍රශ්න කොළාද? අවසානේ කියන්නේ ඒ ඩේසි අච්ච්ගෙ මැනික් මල්ල එක්කො ව්ශ්වාස කොරපු හැටනම ලස්සයක් හිට්‍ යා. එක්කෝ ඒ හැටනම ලස්සෙ..ඒක පැත්තකින් තියලා.. හැත්තට උදව්කොරපු අදින්නාදානා රෙජීමයේ අමන කහකඩ හැත්ත.. ඒ වගේම හොර හැත්‍තට උදව් කොරපු කුමාරතුංග පරපුර වගේම තවත් පරපුරවල් කීයක් මේ රටේ ඇද්ද? ඩේසි ආච්චියි මැනික් මල්ලයි.. හැටනම ලස්සෙ සවුබාගේ දැක්මේ ජනතා පරමාධිපත්‍යය සිල්ලරේට උගසට තිබ්බු නොවැම්බර් වරැන් ට ජයේවා !!!
@karunarathnarajapakse3513
@karunarathnarajapakse3513 3 жыл бұрын
Mama danna vidihata oya gama thiyenne digana pare
@lemonthantirige349
@lemonthantirige349 3 жыл бұрын
@@karunarathnarajapakse3513 දිගනෙන් දකුණට හැරිලා මැනික්හින්නට යන්නේ මාර්ග අංක 621 පාර, 620 පාර මඩවල හරහා නාරන්පනාව කුකුල් ඔය. පුද්ගලික වාහනේක යද්දි ඔයා කියන පාරෙන් යන එක ලේසියි.
@2010tharindu
@2010tharindu 3 жыл бұрын
Saralawama kiwoth manikhinne police eka laga 620 para newei eka oya 620 parata yanna thiyna short cut ekak thama kuragandeniya haraha yana para
@darshanaunantenne8486
@darshanaunantenne8486 3 жыл бұрын
I 💘 your video clips professor. The best 👌 forever. Thanks 😊 your lectures are amazing. You should be a legle advisor for our leaders; to direct them to bring our country to a better place in this earth 🌎still not too late to use your knowledge to make our beautiful island to batter place to live at least for next future 😀generations.
@charithgoonewardene7949
@charithgoonewardene7949 3 жыл бұрын
I actually find myself looking forward to seeing these episodes!!! Keep it coming!!! 🙏🙏🙏✊✊👌👌👌
@relaxyourmind6399
@relaxyourmind6399 3 жыл бұрын
let's make like minded people and let's build this country with out any political parties....
@peoplesuniversity7758
@peoplesuniversity7758 3 жыл бұрын
අවශ්‍යම එකක්.. හොද අන්තර්ගතයක් තියෙනවා ❤
@romeshmadushan6647
@romeshmadushan6647 3 жыл бұрын
සන්නා මහත්තයො...මගෙ විවෙකය පලදායී කරනවට ස්තුතිය....❤
@nishanthasr2702
@nishanthasr2702 3 жыл бұрын
කැගල්ලෙ කොල්ල ගැන...සමස්තය පැහැදිලියි sir
@gotayimbara1185
@gotayimbara1185 3 жыл бұрын
කෑගල්ලේ කොල්ලෝ ( my time has a come) 😂💔👍
@mihidusperera4795
@mihidusperera4795 2 жыл бұрын
සර් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ☝
@roninronin6405
@roninronin6405 3 жыл бұрын
“Some things scratch the surface while others strike at your soul.” Salute.
@chinthanaambaruppa1363
@chinthanaambaruppa1363 3 жыл бұрын
මේවට addict වෙනවා ලෙසටම 🥰
@user-sd1cu7tr5m
@user-sd1cu7tr5m 3 жыл бұрын
හම්බෝ ආතල් එකක් දෙයි රිදෙන්ඩ සර් 😂🍁👁️✨️🌙
@kevinthenuwara8776
@kevinthenuwara8776 3 жыл бұрын
ලස්සන පැහැදිලි කිරිමක් තියෙවි නේද සර්.....😃
@psharmpsigera2858
@psharmpsigera2858 3 жыл бұрын
Good explanation about fairy tales and folklore on child psychology and the development of thinking patterns.
@raweendeelaka5566
@raweendeelaka5566 3 жыл бұрын
සිංහල සන්නායක , දේශපාලන සන්නායක , අවිදයාවේ පරිවාරක. මේක බලන ගමන් මමත් සුරැට්ටුවක් බිවුව😂
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
Pattek gahuwada?😃
@siritours3285
@siritours3285 3 жыл бұрын
Mona suruttuwkda?
@nadunmatharage5847
@nadunmatharage5847 3 жыл бұрын
@@siritours3285 cuban
@tharangachaminda5117
@tharangachaminda5117 3 жыл бұрын
සුපිරි .දිගටම කරගෙන යන්න
@thilinaweeraratne5170
@thilinaweeraratne5170 3 жыл бұрын
එ්ක මරු... තේරෙන එවුන්ට තේරෙන භාෂාවෙන්ම කියනව. තේරෙන්නැති එකා කල්පනා කරයි මැරෙනකම්ම❤️
@sanjayaneelawathura3401
@sanjayaneelawathura3401 3 жыл бұрын
ගෙවිඳු කියන්නේ ඉතින් ගූ ගොඩේ ගල් බනිස් වගේ ඕනෙ තැනක් චොර කරන එකෙක් තමා🤮
@manidu437
@manidu437 3 жыл бұрын
පට්ට ඩයල් එකක් පට්ට දැනුමක් තියෙනවා.....
@dunhidagarden1579
@dunhidagarden1579 2 жыл бұрын
මාස ගානක් මෙක අහනවා..තවත් හිනා යනවා කියපුවා මතක් වෙලේ. ඇත්තටම ඇත්ත මැණික් හීන්න සහ අර මැණිකේ සීන් එක.
@silvadasun4800
@silvadasun4800 3 жыл бұрын
මට ඔය ගෙවිදුවා පෙන්නන්න බෑ.. මල පෙරේත යකෙක් .. උගේ මූනම මහ ගුප්තයි..!!
@maxwellfelix6349
@maxwellfelix6349 3 жыл бұрын
රටට හූනියම
@nayananishan6901
@nayananishan6901 3 жыл бұрын
ඌ පට්ට මානසික රෝගියෙක්.
@nirvanmadush989
@nirvanmadush989 3 жыл бұрын
😄😄😄😄😄😄😄😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😄😄😄😄😄😄😄😄😄😄😄😄
@clipster2376
@clipster2376 3 жыл бұрын
Attatama ow
@nazricarrim
@nazricarrim 3 жыл бұрын
guti kana munak 😅
@learnwithhasitha3268
@learnwithhasitha3268 2 жыл бұрын
සර්, programme එක කරද්දී සිගරට් එක නොගහා, වයින් එකක් ගහන්න, ඒක පට්ට.
@nishanthagodagama1713
@nishanthagodagama1713 3 жыл бұрын
කියන්න වචන නෑ සුපිරි කතාව සර් 👌👌👌❤❤
@shanthikulasinghe2272
@shanthikulasinghe2272 2 жыл бұрын
Excellent explanation of the current plight of the country. Well done 👍
@dinusagi6993
@dinusagi6993 3 жыл бұрын
ඇත්තටම අහගෙන ඉන්න ඉන්න ආසයි...තුන් වතාවක් බැලුවා
@chamodjanusha1685
@chamodjanusha1685 3 жыл бұрын
නැව් ගිලෙන කතා අස්සේ මේවා මී පැණී.🌼 සමහර කතා වලට අමුතු මොරාල් එකක් එනවා නේ...හොද වෙලාවට පාර්ලිමේන්තු ගියේ නැත්තේ නැත්තම් මේ මනුස්සයත් ඉවරයි.මෙ කතාවෙ වගේ ඒ වටපිටාවට වැටුනම මේ මනුස්සයත් ඉවරයි...😂🌼🖤🙏
@DAYAN_W
@DAYAN_W 3 жыл бұрын
ඉල්ලම් පෑදුනොත් හුත්තො අනික් උන් ගන්නවා නෙහ් මැණික් ටික 🤣 හම්මෝ ආතල් ජීවිතේ ❤️
@bantiyaLK
@bantiyaLK 3 жыл бұрын
සර් online සිංහල පංතිය වගේ අන්තර්ජාල පුස්තකාලයක් හදමු. සර්ගේ පොතුත් දාල අනිත් ලේඛයන්ගේ ඒවත් දාල. රට ඉන්න අපිට මාසෙට ගානක් ගෙවලා Netflix බලනවා වගේ පොත් කියවන්න පුලවන් platform එකක් හදමු
@nirupikananayakkara5644
@nirupikananayakkara5644 3 жыл бұрын
හොද පැහැදිලි කිරීම් ටිකක්. Good job sir
@malinseneth1609
@malinseneth1609 3 жыл бұрын
තාත්ත අවලමේ ගිහින් අම්ම ගැන සැකේට දරුවො හදනව. දරුවො ලොකුවෙද්දි තේරුම්ගන්නව තමන්ව හදල තියෙන්නෙ දරුවො ඕන නිසා නෙමෙයි කියල. ඒ දුකටම උන් පූජකයො වෙනව ඇති.
@user-ig2nn8fd3m
@user-ig2nn8fd3m 3 жыл бұрын
ඒක නම් නියමෙට තේරුම් කරා සර්❤🤭
@sathishsenevirathne7554
@sathishsenevirathne7554 3 жыл бұрын
වීඩියෝ එක ගැඹුරින්ම බැලුවොත් එඩිට් එකෙත් තේරුමක් තියනව, අන්තිමට හැක් කරා ටීවී එක😅 සන්න සර් වයසට යන් නෑ, තරුණවෙනව.
@mounika1972
@mounika1972 3 жыл бұрын
ඇත්තමයි ..
@kaushipremanayake4994
@kaushipremanayake4994 3 жыл бұрын
👍🙌🙌 ඔබතුමාගේ වචන ටිකනම් සහතික ඇත්ත
@thuryamag111
@thuryamag111 3 жыл бұрын
ඉල්ලන් පෑදුනොත් හු... 😃
@nipummaheesha1659
@nipummaheesha1659 3 жыл бұрын
patta ne
@malidu7
@malidu7 3 жыл бұрын
🤪
@user-uu4mc3tt4j
@user-uu4mc3tt4j 2 жыл бұрын
ගුරුවරයා හිටගෙන මුත්රා කලොත් , ගෝලයෝ දුවදුව මුත්රා කරනවා 😁
@nuwanchinthaka8021
@nuwanchinthaka8021 3 жыл бұрын
අම්මෝ මරු.. ගොඩක් වටින කතාවක් ..❤️❤️❤️
@Kevin_Silva_
@Kevin_Silva_ 3 жыл бұрын
අඩේ සන්නා! මේක නම් එනකල් බලාන හිටපු වීඩියෝ එකක් ඈ! මේක නම් දෙන්ට ඕනි අර බෝලයාගෙ විශ්ව ශක්තිය විසිවෙන්ට ආහ්!😂
@DSNara
@DSNara 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ,
@sheronnipun8838
@sheronnipun8838 3 жыл бұрын
මුලින්ම කතා කරන්න දැනගෙන වරෙන්
@user-us5rr7pp9l
@user-us5rr7pp9l 3 жыл бұрын
පිස්සු ඌව තව පොඩ්ඩක් ෆෝම් කරල ගන්න ඕනේ
@Kevin_Silva_
@Kevin_Silva_ 3 жыл бұрын
@@sheronnipun8838 මම කතා කරන්නේ මට ඕනෙ විදිහට! උඹට ඕනෙ විදිහට මම කතා කරන්නේ නෑ. මම ඒක ඉගෙනගත්තත් සන්නගෙන්ම තමයි. වෙන එවුන්ට ඕනෙ විදිහට ජීවත් වෙලා ජීවිතේට නිදහසේ සතුටින් ජීවත් වෙන්ට බෑ! ඒ හින්දා උඹ උඹට ඕනෙ විදිහට ඉදපං. මම මට ඕනෙ විදිහට ඉන්නං!
@explorer9967
@explorer9967 3 жыл бұрын
@@Kevin_Silva_ respect🤜
@thusithagunasekara8954
@thusithagunasekara8954 3 жыл бұрын
ඔබතුමා මේ සයිබර් අවකාශ භාවිතා කරන ආකාරය අති විශිෂ්ඨයි..ජනමාධ්‍ය කියන ඒවයි අමු ගොං කතා බොරු ප්‍රසිද්ධ කරද්දි,ඔබ තුමා මිනිස්සුන්ට වැදගත් පණිවිඩයක් අමුවෙන් කතා කරල කියනවා..විශිෂ්ඨයි සර්💐💐
@isusriyarathna8318
@isusriyarathna8318 3 жыл бұрын
අද හවසත් මතක් උනා තාම මුකුත් දාල නැ නෙද කියල
@rovanmaharage1893
@rovanmaharage1893 3 жыл бұрын
අැදුරුතුමාගේ විදුරුවෙ තියෙන්නේ බොන්නේ තේමද කියලා අැත්තටම කුතුහලයක් අවා බොනවෙලාවෙ මුනේ හැඩතල දැක්කේ නැතිනිසා
@thadialwis1206
@thadialwis1206 3 жыл бұрын
අනිවාරෙන්ම මොනව හරි කරල market වෙන්න බලන් ඉන්න මේ වගෙ ළමයි අවභාවිත කරන මිනිස්සුන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි...!
@thadialwis1206
@thadialwis1206 3 жыл бұрын
ඉස්කෝලෙ ගිහින් බොරු වීර කමක් මවාගෙන දගලන හැම පොඩි එකාම මේ වගේ පවුලෙ බලපෑමෙන් හදපු අය.. මට මුනගැහුනු එක මොන්ටිසෝරි යන ළමයෙක් කිව්ව දවසක් ලොරියකින් එයාගෙ teacher ව accident කරන්න ඕන කියල.. මේව ඒ පොඩි ළමයගෙ ඔලුවට ආවෙ කොහොමද කියල මම එදා කල්පනා කරා..✨️
@user-ib8dy5tc7n
@user-ib8dy5tc7n 3 жыл бұрын
වැදගත් 👌❤️
@janithrasanga964
@janithrasanga964 3 жыл бұрын
කැළණියේ නාගය පළවෙනි එක නෙමෙයි. මට මතකයි අපි පොඩිකාලේ බුදු පිළිම වලින් රැස් විහිදුනා. අපෙ අම්ම මාවත් එක්කන් ගියා රැස් පෙන්නන්න. මට නම් පෙනුන ඇති රැසක් නැ. සන්න ඔහෙම නෙමෙයි කොහොම කිව්වත් කපල මහල දුන්නම අපේ එවුන් ඇඳගන්නව.
@soba.dahama6977
@soba.dahama6977 3 жыл бұрын
Kampala.mahala.denna,ona .neeredi.dunnama.eti
@shamikadesilva5365
@shamikadesilva5365 3 жыл бұрын
Math giya budupilime raswihidenawa balanna ammath ekka.😀😀😀
@relaxyourmind6399
@relaxyourmind6399 3 жыл бұрын
oya wage kelin katha karan tharuna pirisak hadanna janith rata jathiya wenuwen, api ekathu wela weda karamu mee rata hadanna
@lakshanelectric7450
@lakshanelectric7450 3 жыл бұрын
මාවත් එක්කන් ගියා මටත් පෙනුන්නෑ ෆොටෝ ව්ලත් පෙනුනලු ඒත් පෙනුන්නෑ තාත්තා ටොක්කකුත් ඇනලා පෙන්නුවා මේ තියන්නෙ බූරුවෝ පොට්ටද කියලා ඒත් නෑ
@janithrasanga964
@janithrasanga964 3 жыл бұрын
@@relaxyourmind6399 aniwa
@rayanfernando4491
@rayanfernando4491 3 жыл бұрын
මේක පට්ට...💪💪👍👍
@kasunpriyadarshana7010
@kasunpriyadarshana7010 3 жыл бұрын
සිනී දිය උනාට ගෝනී දිය වෙන්නේ නැත ❤
@lofihitmusic3946
@lofihitmusic3946 3 жыл бұрын
බහුජන හිතාය අපිට සුකාය 100% ඇත්ත කතාව ..
@Jana.raa69
@Jana.raa69 3 жыл бұрын
මෙලෝ වැඩක් නැති දේශපාලන කතායී නළු නිළියන්ගේ ගොබ්බ කතා බලනවට වඩා... මේ වගේ තේරුමක් තියෙන දෙයක් අවභෝධ කරගන්න පුළුවන් දෙයක් තියෙන වීඩියෝ අහන ගමන් බලන එක පට්ට..! හැමදාම මේ වගේ වීඩියෝ දැම්මා නම් වටී 😍
@sandunwimalarathne8277
@sandunwimalarathne8277 2 жыл бұрын
ගොඩාක් දේ ඉගෙන ගත්තා.. සර් ලියන්න අනාගතේ දරුවන්ට හොද මොරාල් ගන්න පුළුවන් පොත් ....
@mohamedajaaz2420
@mohamedajaaz2420 3 жыл бұрын
ඔබ නිර්මාණය කළ පුපිරිම වීඩියෝව මේ... ඔබේ අවංක, නිර්භීත ඍජු ඉදිරිපත් කිරීම ගැන අපේ රෙස්පෙක්ට් !
@arunaperera6339
@arunaperera6339 3 жыл бұрын
මචන් සන්නා මහත්තයෝ ..හැන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ".ඔහු "හොඳ රචකයෙක්.
@lakmalwadugamage9223
@lakmalwadugamage9223 3 жыл бұрын
මම දැනගත්තා එදා Chapa, sepal ලොක්කා එක්ක chamudithata නිසා ගේමක් ඉල්ලනකොට (සන්නාගේ නම එහෙමත් ඇදගෙන) Chapa මහත්තයට හොඳ අඩියක් හම්බ වෙනවා කියලා .😂😂😂
@srimathiekothalawala602
@srimathiekothalawala602 3 жыл бұрын
හිතට දැනෙන ආදර්සමත් කතා ටිකක් කනට ඇහෙනකොට හිතට සතුටු මටවිතරද
@geeth6730
@geeth6730 3 жыл бұрын
ඒක නම් පට්ට පැහැදිලිකිරීම sir
@dumindawijerathna8462
@dumindawijerathna8462 3 жыл бұрын
සර් ගේ කතාවල සිනී බෝල ටොෆි චොකල්ට් නෑ... ඇගේ අමාරුවට වෙනිවැල්ගැට. නියමයි සර් 🤘
@maheshikaundugoda6439
@maheshikaundugoda6439 3 жыл бұрын
නියමයි සර් ආසාවෙන් බලන වැඩසටහනක්
@buddikachathuranga215
@buddikachathuranga215 3 жыл бұрын
මටනං මේ පකේ රට සෙට් වෙන්නෑ සර් ....සර්ට වගේ තමා..පකේ සංස්කෘතියක් පකේ සාහිත්‍යයක් පකේ ඉතිහාසයක් මෙව්වා රටවල්ද අප්පා යුරෝපීය රටකිං පුරවැසිභාවයක් දෙනවන්ං හෙට යනවා මේ පක දාලා අම්මපා ....ඔබට ජය!
@rivikulafernando6624
@rivikulafernando6624 3 жыл бұрын
ඒක කරගන්න බැරි උන් තමා මේම ඒවා type කරන්නේ 😂💔. Condom එකක් ඒ කාලේ පාවිච්චි කරපු නැති එකේ වැරැද්ද. කෙසේවෙතත් මිත්‍රයා උබේ genuine ambition ඒක ඕකනම් රට පලයන්. රට ගියාට පස්සේ මේ රටට ණය ගෙවපන්. රට පලයන්. ඉන්න රටට අපහස නොකර. පලකයෝන්ට බැනපම්,උන්ට වඩා රටක්‌ කරන්න තේරෙනවනම් රට උනත් කරපන් 😂. රටට අපහස කරන්න එපා. ජය වේවා ❤️💫
@donadi4748
@donadi4748 3 жыл бұрын
අයියා මොකද මෙතන කරන්නේ 😂 මන් ආදිත්‍ය ✋😅
@user-xj9yi4pt3y
@user-xj9yi4pt3y 3 жыл бұрын
මුලින්ම කියපු කතාවෙ අදහස( කන බොන දෙයින්නේ පෝශනය වෙනවා කියන එකනේ)
@chandimapiyumal4761
@chandimapiyumal4761 3 жыл бұрын
වෙලාව රෑ දෙකයි ඈ.. 💜️
@countryfirst3235
@countryfirst3235 3 жыл бұрын
*රෑ දෙගොඩ හරි ජාමෙි වෙනකන් video එක බලනවා, ඊට පස්සෙ ගෙවල් කඩනවා නේ 🤣🤣🤣*
@susilgunaratne4267
@susilgunaratne4267 3 жыл бұрын
Childhood impressions make our "ABILASHA", It's a fact, no argument about it, any body can understand it's truth if he's capable of looking at one's childhood days impartially. So i couldn't stop my laughter at all the stories you mentioned here. That's great, pointing out all the meanings underneath in those & bringing them under one theme - "fools". And there are few good ones too : " Puhul Hora karen dene"; ....
@shashikadr
@shashikadr 2 жыл бұрын
Are u typing english or sinhala?
@seneshthennakoon8409
@seneshthennakoon8409 3 жыл бұрын
අම්මො ඔක්කොම පිලිවෙලට බලාගෙන ආවා.සික් එකේ හිටියෙ එකක් නැතුව.😍
@malanrathanapala3613
@malanrathanapala3613 2 жыл бұрын
Sir absolutely awesome 👏
@alphabeats9215
@alphabeats9215 3 жыл бұрын
දැනුම අධිමාත්‍රාවක් ගත්තා වගේ, මේ වීඩියෝ එක බලලා ඉවර වෙද්දි...😌❤️ සන්නස්ගල ස'
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 3 жыл бұрын
කේන්දර කාරයෝ වීරයෝ වෙච්ච රටක අපි අසරන වෙල සර්
@malindusandeepa2187
@malindusandeepa2187 3 жыл бұрын
Simba දැකල තියෙන අය මේ කොනට ♥️
@nalakadeshapriya821
@nalakadeshapriya821 3 жыл бұрын
කිම්බ දැකලා තියෙන අය අනිත් කොනට
@countryfirst3235
@countryfirst3235 3 жыл бұрын
*සන්නාගේ සිමිිබද🤣🤣🤣*
@user-tj8rc8be1y
@user-tj8rc8be1y 3 жыл бұрын
You tube එකේ තියෙන බලන්න පුලුවන් වටිනා වීඩියෝ ටිකක් .ඇත්ත ඇති සැටියෙන් ශුද්ධ සිංහලෙන්
කවිය ඔබ වලිය ගැන | Royal Taprobanian
23:28
Royal Taprobanian
Рет қаралды 90 М.
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 8 МЛН
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН
ПОМОГЛА НАЗЫВАЕТСЯ😂
00:20
Chapitosiki
Рет қаралды 25 МЛН
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
සල්ලි ගොඩයි - ජුන්ටා කොටයි.
40:21
තොපි නොදන්න අමරදේව | Upul Shantha Sannasgala
57:02
Upul Shantha Sannasgala
Рет қаралды 50 М.
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 8 МЛН