KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නෙළුම්දෙණියේ තරුණිය මැරූ ඝාතකයා බස් ටිකට් එකෙන් කොටු කළ මෙහෙයුම | Rtd. Senior DIG Priyantha Jayakody
28:28
වෙඩි සද්ද විසි ගණනක් ඇහුණු තැනින් හිස් පතරොම් දෙකක් විතරක් හමුවුණේ කොහොමද? මධූෂ් ඝාතන පසුවිපරම
31:51
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
the balloon deflated while it was flying #tiktok
00:19
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
මාකඳුරේ මදූෂ් හිරේ ඉඳන් කළ අපරාධ සැලසුමේ සුලමුල | Rtd.SDIG Priyantha Jayakody
Рет қаралды 131,096
Facebook
Twitter
Жүктеу
1
Жазылу 135 М.
THILINI PERERA
Күн бұрын
Пікірлер: 230
@lakshikasamaranayake6605
Жыл бұрын
ඉතාමත් දක්‍ෂ නිර්භීත, නීතිය හොඳින් දන්නා, සාර්ථකව රාජකාරිය නිමාකළ නිහතමානී චරිතයක් වන ප්‍රියන්ත ජයකොඩි මහතාණෙනි ඔබට මාගේ ප්‍රණාමය🫡 වගේම ඔබවැනි දක්ෂයන් අප රටට ගිලිහී යාම ඉතාමත් කේදනීයයි. ඔබතුමාටත් මෙම කරතව්‍ය මෙහෙයවීමට උරදුන් තිළිණි සහෝදරියටත් ස්තූතියක්ම වේවා. දෙවිපිහිටයි 🙏as a srilanken 🇱🇰 i salute 🫡 you SIR,for you're excellent challenger's 👍🙏. God bless you both🙏.
@kasunpadhmakumara
Жыл бұрын
❤👏
@aroshadias3791
Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PadmasiriWithanage
3 ай бұрын
😂😂😂😂😂පොලිසියත් ආගමත් දෙකම එකයි.ආගම හැමදාම යහපත් සමාජයක් හදනව.බලු පොලිසිය හැමදාම නීතිගරුක සමාජයක් හදනව.😂😂😂.හදපු සමාජය තමා දැන් මේ තියෙන්නෙ.මුන් අපරාද වලින් ජීවත් වෙන තක්කඩි.අපරාද නැත්නම් මුන් sdig ල වෙලා ලොරි ටෝක් දෙන්නෙ කොහොමද.අපරාදකාරී සමාජයක් මුන්ට හැමදාම ඕන.නැත්නම් මුන් හොඳයි කදිරාන කුණුකන්ද අදින්න..මිනීමරු තිරිසන් බල්ලො
@ashahemage7610
8 ай бұрын
ප්‍රියන්ත ජයකොඩි මහතා ඉතා දක්ෂ විමර්ෂකයෙක්. ඹහූට ඉදිරි වැඩ කටයුතු සඳහා දිරිය ශක්තිය නොඅඩූවම ලැබේවා .
@SS-vs2st
Жыл бұрын
එතකොට දේශපාලන අපරාදකරුවන්ට විරුද්ධව ස්වබාවදර්මය පෙනීහිටින්නෙ නැත්තෙ ඇයි??😁
@indulad
Жыл бұрын
සාමාන්‍ය පුද්ගලයින් පාතාලයට ඇද දමන්නේ දේශපාලඥයන්ගේ ක්‍රියාකලාපයි. මෙම සාකච්ඡාව එයට හොඳම උදාහරණ සපයයි.
@supembara_jothi_page
Жыл бұрын
හොරා පොලිස්... ඇත්ත ගමෙි අය දන්නවා
@chamirasamarasekara4349
Жыл бұрын
දේශපාලඤයන්ට කඩේ යාම පොලිසිය ට ජාන ගත වෙලා තියෙන්නේ කියලා මේ කථා වෙන් මනාව ඔප්පු වෙනවා. දේශපාලන කොන්ත්‍රාත් වලටම මදුෂ් ට පොලිසියේන් වෙඩි තියලා අහක ඉන්න ස්වභාව ධර්මයත් මේකට ගාවනවා 🤮🤮🤮
@Chathuranga-ok
Жыл бұрын
සොබා ධර්මය නම් අල්ලන්න එපා🙏🙏
@gihanalahakoon412
10 ай бұрын
මදූෂ්ගේ තිබ්බ නුවණ හොද දේකට භාවිතා කරානම් 🥲
@sandayakumari8445
Жыл бұрын
😂😂😂😂 ස්බාවධර්මය විසින් දඩුවම් දෙනවා නන් මුලින්ම ලන්කාවේ පොලිසියට දඩුවම් දෙන්න ඕනේ අනේ නල්ල මලේ අපි නොදන්න සපත්තු පොලිස් 😁😁😁
@yasasediriweera8281
Жыл бұрын
💯👍
@jeewarathne784
Жыл бұрын
මු ඉදගෙන ඉන්න සුදුපාට පුටුවත් මධූෂ් ගෙන් කොල්ලකාපු එකක්ද දන්නේ නෑ.....😂😂😂
@PushpakumaraBasnayaka
4 ай бұрын
ස්තුතියි ඔබතුමාට
@Manjula.vlogs.
3 ай бұрын
වටින වැඩසටහනක්
@PopQqpp
4 ай бұрын
තිලිනි සහොු්දරිය ඔබට ස්තුතියි මෙම වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන මෙතුමා හොඳ දක්ෂ නිලධාරීයෙක් නමුත් එතුමා දැන් බැස සිටින මඩවලේ එතුමාට කලහැකි දෙයක් නොමැත
@juliassunilfernandodombawa4417
Жыл бұрын
ලැජ්ජයි මුන්ගෙ කතාවට මධූෂ් හිරේ ඉඳගෙන telephone කර කර මිනීමැරුම් සංවිධානය කරද්දී කාකි කෝට් කාරයෝ බුදියන් හිටියද? උන්ට දෙන දඬුවම කුමක්ද??
@rinurinu6153
10 ай бұрын
,
@chamindakumara3822
Жыл бұрын
Thanks
@luckywijesiriwardane8274
Жыл бұрын
මට නම් හිතෙන්නෙ නිශ්ශංක කියන කෙනාව වෙඩි තියල ගාතනය කරල ඩැනී ගෙ ගාතනයට ඈඳුව කියන එක තමයි....
@SKPerera-i2b
3 ай бұрын
කොහොමත් ඔය පොලිසිය එක්ක වෙඩි හුවමාරුවකදි වෙඩි වැදිලා මැරෙනවා කියන එක පට්ටපල් බොරු.එහෙම ප්‍රචාරය කරලා උන් වෙඩි තියලා මරන්නෙ.
@udayasiriperera4762
Жыл бұрын
මදුස් ගාතනය යනු... දුෂිත රාජ්‍ය සේවයේ හෙළුව රටට පෙන්වා දීමක්...
@OpenHeart-v1u
Жыл бұрын
Highly respecting SDIG , ❤
@lalalwis1019
Жыл бұрын
Great discussion, Thilini. Watching from USA 🇺🇸
@ගොඩයන්නඔන
Жыл бұрын
ඝාතන නඩු ගැනම කතා කරන්නකො එවා හරිම ලස්ස්නට විසදලා තියනවා
@fernandoliyanaarachchigejudema
Жыл бұрын
හදවතේ කොටසක්❤
@Haziyaa
Жыл бұрын
ස්වබාවදර්මය විසින් මදුශ්ට දඩුවම් දීලලු තියෙන්නේ 😂 එතකොට මදුශ්ට වෙඩ් තිව්වේ පොලිසියේ කෙනෙක් නෙවෙයිද පිටිපස්සෙන් ඔලුවටම 🤦😁😂 දේශපාලුවොන්ට කඩේ යන මුන් නීතියට වැඩ කරන මිනිස්සුනේ 😂
@sandayakumari8445
Жыл бұрын
කියලා වැඩක් නෑ මොන්ගල් කාරයෝ
@judefernando3455
Жыл бұрын
එල කිරි එල කිරි
@nelumsanjaya3646
Жыл бұрын
Well said
@konceptmedia168
Жыл бұрын
ithin yako. policiyen madush ta wedi thibbanam eka kochchara hondada? Thota madush penenne honda ekek wage da?
@chandrikaediriweera3156
11 ай бұрын
@eatingandcookingshow5330 ගෞට මධූෂ්ගෙ මල්ලි සුදු වෑන් එකෙන් පැහැර ගෙන යාම සහ ඝාතනයට ලක්වීම
@danieljohn7306
Жыл бұрын
මමනම් මේ වැඩසටහන් බලන්නේ තිළිණිව බලන්න ඕන නිසා. එයා තමයි මගේ crush එක
@meagavoice2913
Жыл бұрын
😁
@roshandesilva9168
Жыл бұрын
😘
@terronsolomons7100
Жыл бұрын
Sir you retired from police service but sri lankan people want a person like you as a future IGP👨✈️ in sri lanka💥💯🇱🇰.
@thehellboylucifer919
Жыл бұрын
මං ආසම පුද්ගලයෙක් මදුෂ් අයියා 😁😂
@judefernando3455
Жыл бұрын
එල කිරි. එල කිරි
@janakure5276
Жыл бұрын
Thilini, you are doing a great job.
@yasasjayasanka5958
Жыл бұрын
Thank you sir
@hmckherath2652
Жыл бұрын
01 සිර කරුවෙක් පොලිස් අත්තඩංගුවේ පසුවෙද්දි ඝාතනය වීම මොන වගේ ස්වභාධර්මයක්ද? 02 කෝ ඔය ස්වභාවධර්මය දේශපාලන අපරාධකරුවන්ට ක්‍රියාත්මක වෙනවා ? 03 කෝ පොලිසියේ ඉන්න අපරාද කාරයන්ට ඔය ස්වභාවධර්මය ක්‍රියාත්මක වෙනවා?
@yasasediriweera8281
Жыл бұрын
මදූශ් නම් කියුවේ ඉටවඩා වෙනස් කතාවක් ඒ ගැන කොහොමත් මාකදුරේ මදූශ් ගේ ප්‍රකාශ ccd එකේ තියාගෙන හැමදේම කියන්න ඇති නේ ඒත් ඔහුගේ ඝාතනය එක්ක ඔක්කොම යට ගියා ඔක තමයි තත්වය..මදූශ්ව වැරදිකරැවෙක් කරන්න ඔනේ අදිකරණ යෙන් එහෙම නැතුව ස්බාවදහමෙන් නෙවෙයි නේ..
@erandabro7476
Жыл бұрын
ඩැනි නිසා මදුස්ට එහෙම උනා නම්.ඌව මරලා මදි මරලා කෑවත් මදි
@yasasediriweera8281
Жыл бұрын
ඔව් එහෙම තමයි උනේ එයාගේ කේන්තිය සාදාරනයි..
@arachchigesadamali5662
Жыл бұрын
ඒක තමයි උනේ ඌ අහිංසක කමට ජීවත් උනා උගේ ජීව්තේ කෑවා ඕකුන් එකතු වෙලා...
@easypeasy1320
Жыл бұрын
💯♥️
@lasnathanawarasa3293
3 ай бұрын
සිරාවටම
@nashdapistolshrimp8641
3 ай бұрын
පිස්සුද හලෝ. මම මාකඳුරේ. මදුෂ් කියන්නේ මහ කාලකන්නියෙක් මුල ඉඳලම. ඔය සමාජ අසාදාරන කතා ඔක්කොම වැල් බයිලා.
@shishyathwa
Жыл бұрын
නීතීඥවරියක් විසින් මෙහෙයවන වැඩසටහනකට ඇවිත් විමර්ශකයෙක් පුරාජේරු ගහනවා. සැකකරුවන්ට නඩු නොදා වෙඩි තියල මරන හැටි තමා කියවන්නෙ. එහෙම තමා නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ වගේ එතුමියත් ඒ කතාව අහගෙන ඉන්නවා. හරි ෂෝක්. මේ විදියටම ඉතුරු නඩු ටිකත් අහන වැඩේ පොලීසියටම බාර දුන්නනම් උසාවි ටික වහල දාන්න තිබ්බ. නීතීඥයො කියල වෘත්තියක් ඕනෙත් නෑ එතකොට. කතාව මේ අතට ගියපු කොට ඔබතුමියට මේක upload නොකර ඉන්න තිබ්බා. නීතිය ඉගෙනගන්න හොද channel එකක් කියල යාළුවොන්ටත් හදුන්වල දීපු අපිටයි රෙදි නැත්තෙ අන්තිමට.
@nirmaanacreation3115
3 ай бұрын
😂
@songmusicprabash1856
Жыл бұрын
ඔය ඔක්කොම දේශපාලකයො හදපු මිනිමරුවො ඔබතුමා දක්ශයි ❤❤
@nalindajayawardane822
Жыл бұрын
මෙයා නීතිය වෙනුවෙන් නෙවෙයි ක්‍රමය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් බව පේනව
@ravindurashmika734
Жыл бұрын
ඕකේ දිග කතාවක් තියනවා.ටිකක් ඇත්තත් තියෙනවා .
@aselasampath2779
3 ай бұрын
තිලිනිනම් ලස්සනය්
@Shashx.
Жыл бұрын
නීතියට පිටින් කරන දේවල් තමා ආතල්..
@thehellboylucifer919
Жыл бұрын
Great Discussion 💙💙💙
@ramlanmzm1644
Жыл бұрын
MADUSH va kohamadha??? Meruvei kiyala kiyanta beridha???
@kavishanpremawansha3973
Жыл бұрын
පොඩි ලැසී ගැනත් රසබර කතා එළියට එයි දවසක.
@sumuduhewage3695
4 ай бұрын
ප්‍රියන්ත ජයකොඩි මහත්තයාට පාතාලයට එරෙහිව රාජකාරිය හරියටම කරන්න ශක්තිය දුන්නේ රත්නායක , භූමිය සැකසීම බොහෝ වෙලාවට දාස් ඇතුළු පිරිස, නමුත් අදටත් රත්නායක ASP පමණයි , ඔහුගේ සමකාලීනයන් බොහෝ ඉහලට ගිහින් ,
@buddikachandrarathne8987
Жыл бұрын
මේව අහනකොට ...කෙනුත් හිනා යනව...ඒ මනුස්සයා වැරදි තමයි . ඒත් එතනට දැම්ම එවුන්ට මහත්වරු කියල කතා කරන්නේ ....ලැජ්ජයි ..ඉතින් මොනව කරන්නද? අමුතු ඇටේනේ...වීව්ස් ගන්න ඕනම වැඩසටහන ඔයා කලා තිලිණි..👏👏👏👏 ..ඕක අපේ මිනිස්සුන්ට ඇගේම තියෙනවා දැන් යූ ටියුබ් එකේ 👍👍👍 මරු.👍
@dineshsalinda8344
Жыл бұрын
එචරම සාර්තක වැඩ සටහනක් නොවෙ..... ඇත්තටම ජය#කොඩි සිතා මාතාම හො ඉහල බලපැම් මත කී දෙනෙක් වැලිගම් පිටියෙ යවන්න ඇතිද, පුන..පුනා...කිප සැරයක්ම කියවුනා කමාන්ඩෝ නි#ස්සන්ක "ගාතනය" උනා කියලා, ස්බාහා දාහම දඩුවම් දෙන්න ඔනෙ කී දෙනෙක් නම් තවමත් සුර සැප විදිමින්,ඉහල තනතුරු තානාන්තර දරමින් යහතින් වැජබෙනවද? මාදු#ෂ්වත්, නිස්සන්කවත් ස්බාදහම නෙමෙයි ශොට් එක දුන්නෙ..... මදුෂ්#ට ඇත්තටම මොකද උනෙ කියලා....මදු#ෂ්ගෙ බිරිද ප්‍රසිද්දියෙ චමුදිතගෙ වැඩසටහනකදි කියලා තිබුනා.....
@erangasanjeewa9661
3 ай бұрын
Comando nissankata sobadahama monawath kale na eyawa maruwa
@roshanpawani
8 ай бұрын
❤❤❤ Priyantha jayakodi sir…👍🙏🙏🙏🙏🙏🙏
@pradeepranjan556
Жыл бұрын
a timely discussion.
@chamaraliyanarachchi6198
Жыл бұрын
ස්වභාව දර්මය මදුෂ් ගේ ඔලුවට වෙඩි තිබ්බ අන්තිමට..
@hasthitv8804
Жыл бұрын
Great Thilini
@pramudithalakdhan3335
Жыл бұрын
සොබාව දර්මය අම්තට කෝමද තුවක්කුවම්ක් ගියේ
@prasannawitharanage1095
Жыл бұрын
😂😂👉 ඒවට රිටර්න් ස්වභාවධර්මයේන්ම දෙයි🙄
@rayanfernando7184
Жыл бұрын
දක්ශ පොලිස් නිලධාරීයෙක් පොලිස් 🐕 ඉන්න කාලෙක
@danieljohn7306
Жыл бұрын
යතුරු පැදි තුනකින් පුද්ගලයන් තුන්දෙනෙක් ඇවිත් තියෙනවලු. අදටත් ඒ තුන්දෙනා කවුද කියලා හොයාගන්න බැරිලු. විලි ලැජ්ජයි සිරිලංකට් පොලිස්.
@zeenath-thaha
4 ай бұрын
රාජපක්ෂලටත් ස්වභාවධර්මය විසින් නිසි දඩුවම් දිය යුතුයි, 🙏🙏🙏🙏🙏
@nandikamadarasinghe8507
Жыл бұрын
තිලිනි බලන්න ඕන නිසාම බැලුව 😜
@kasunjeewantha7735
Жыл бұрын
පොලිසියෙ හිල් කෝමද මුගෙ කටින් පිටවෙන..
@SamsonPremkanth-xv2xr
Жыл бұрын
You do differently. All the best Thilini 🎉
@terronsolomons7100
Жыл бұрын
Thilini the best in best..🥰👩
@surekasamanmaliweerasinghe9456
Жыл бұрын
අල්කට්‍රස්ට් දැන් කෞතුකාගාරයක් 😂😂😂
@equinesrilanka609
Жыл бұрын
Need more programmes please
@LakshmiKaushalya-y9d
Жыл бұрын
ඩැනී හිත්තැටිය මහතාට වෙඩි තියලා අරන් ආවේ කඹුරුපිටියේ ආදපාන රෝහලට.එදා මම ලෙඩෙක් බලන්න ගියපු වෙලේ මම ලගින්ම දැක්කා ඒ තුවාල,පොසොන් පෝය දවසක් එදා මට මතක හැටියට.එතකොට මට අවුරුදු 16.😢
@channabuwanaka5885
5 ай бұрын
ඩැනී මහත්තයෙක් වෙන්නෙ කොහොමද පුතේ.
@susanthabandara1592
Жыл бұрын
බුදුඅම්මෝ හිච්චි මදුශ්ලා ඉන්න තරම්😂😂
@malithmadusanka5460
Жыл бұрын
ඩැනී හිත්තැටිය ඕකට මහත්තයා කියලා කියන්න එපා..
@hdgroup2380
Жыл бұрын
මදුශ්ට කරපු සේරම ඇත්ත.අහින්සක ජීවිතයක් ගෙවපු එකෙක් තමා අන්තිමේ අපරාදකාරයෙක් කරේ ඔය ඩැනී කියන එකා.. ඔය ඩැනී මරපු එකමයි හොද 😡😡
@lakshmankarunaratne3541
4 ай бұрын
Great!
@sahansandaruwan3269
Жыл бұрын
First coment.murder cause ona thawa akka❤
@ricardoperera9880
Жыл бұрын
බෞද්ධ රටක් උනත් සමහර බෞද්ධ අය මේවා හිතාමතාම මග හැර මේවා උදව් කරගෙන බෞද්ධ අන්තවාදී රටක් ඒ අය ගොඩ නගාගන්න නිසා බොහොම සාදාරණ මිනිස්සු ටික දෙනෙක් පමණයි මේවා ගැන කතා කරන්නේ.
@chanakapriyashan3371
Жыл бұрын
මටත් මදුශ් අයියා විරයෙක්
@arachchigesadamali5662
Жыл бұрын
ඒක ඇත්ත ඌ පාඩුවේ ජීවත් උන මනුස්සයෙක් ....මහ ට්‍රැක්ටරයක් වැඩ කලේ...ඌට පාඩුවේ ජීවත් වෙන්න ඉඩ දුන්නේ නැහ..
@samithapabasaraofficial
Жыл бұрын
අසාදාරනකම් වල අවසානය පාතලකරුවෙක් නිර්මාණය කරන්න පුළුවන්
@weekendsdiary
Жыл бұрын
😂😂😂 political power ekada ස්වබාවදර්මය.
@deshmisaumya241
Жыл бұрын
මම ආසම මනුස්සයෙක් 💫❤️
@jayasankasajith9743
Жыл бұрын
මදුෂ් වැරදි තමයි එක තමයි ඇත්ත ..... නමුත් ඔව් එතනට වැටෙන්න මොකක් හරි වැරද්දක් වෙන්න ඔනා නේද ?
@yasasediriweera8281
Жыл бұрын
එයාගේ සහොදරයාව මැරැවා ඉට කලින් පියාව ඝාතනය කලා ඔය ඩැනී කියන කෙනා
@nelumsanjaya3646
Жыл бұрын
Sri Lankan police department is very veek and corupted
@kasunguruluwana3008
3 ай бұрын
Hitapu policepathi thumani, bandanagaraye radawiyan durakathana bawithaya 100% nawatheemata prathipadana sapayiya yuthu noweda?
@tharindurandula8834
Жыл бұрын
Please improve voice qulity
@AVsFan2022
Жыл бұрын
මදූෂ් කියන්නෙත් එතකොට අසාධාරණයට ලක් වුන කෙනෙක්...
@judefernando3455
Жыл бұрын
ඒක ඇත්තක්
@yasasediriweera8281
Жыл бұрын
ඔව් තාත්තා මල්ලී දෙන්නම ඝාතනය උනා
@K.Rangana
Жыл бұрын
@@yasasediriweera8281 😂තාත්තා මැරුණෙ ළඟදි බං 😅
@AVsFan2022
Жыл бұрын
එහෙම බැලුවම අපරාධකාරයෙක් අත් අඩංගුවට ගන්නව වගේම ඒ මිනිහා ඒ තත්ත්වෙට ඇදලා දාපු එකාවත් අල්ලන්න ඕන. නැත්නම් ඌ සමාජයෙ හොඳ එකා වගේ ඉඳන් තව කොල්ලො ටිකක් ඒ ගානටම හදනවා...
@yasasediriweera8281
Жыл бұрын
@@K.Rangana කොහොමහරි දෙන්නෙක්ව එයාගේ පවුලේ ඝාතනය කරලා තිබ්බා
@udayasiriperera4762
Жыл бұрын
මදුස් කියන එකා ගාතනය කරපු පුද්ගලයා අත් අත් අඩංගුවට ගන්න ඕනි දුසන වංචා තොරතුරැ යට ගහන්න.. මදුස් මැරුව..
@freedomkalpa3632
Жыл бұрын
Mic Quality ekath thibbanm perfect
@annkaushalya2338
3 күн бұрын
Obathumata jesu pihitai ❤❤❤❤❤
@geethabombuwala
Жыл бұрын
One thing not agree, Com Nissanka, was being killed, but in a gun battle
@onair5
Жыл бұрын
Madush ❤❤❤
@aroshadias3791
Жыл бұрын
ඹබවගේ නිර්බිත අවන්ක මිනිස්සු අද අපරටේ නැහැ . ගොඩාක් දුකයි අපේ රටට යන කල ගැන.. දේශපාලුවේ අපේ ලස්සන රට විනාෂ කරනව මදිවට රටේතරුන පිරිසට වස පොවනව.
@lahirusasanka4104
Жыл бұрын
Mara subawadarmaya thamai😢
@hasangah1387
Жыл бұрын
Oyata adarei akke. Oya wage kenek wenna mtat asai. ilaga atmewat.
@g.s.r.rathnayaka8639
Жыл бұрын
ඔක්කොම කුණු බේරේ වැවට වගේ මහ මොලකාරයා මදූෂ් උනා..ඊට උඩින් හිටපු කිසිම කෙනෙක් නෑ😂
@gunasekara1671
Жыл бұрын
පොසොන් පෝය දවසෙ මාකඳුර හංදියෙ පත්තර කඩේ දොර ලඟ..
@lakrox3800
3 ай бұрын
කතාව කෙටියෙන් කීවොත්, පොලිසියට වඩා පතාලේ ඉදිරියෙන්
@mcbond6162
Жыл бұрын
Discussion eka asampoornai.... Madush accuse krnna hethu madi neda? Real accuse eliye wiya nohekida?
@amaljaya7530
Жыл бұрын
Good job
@sachiralakshan2536
Жыл бұрын
Ethakota nisshanka shot aka dunne madush wenna berida ? 😅 Shorter wa meruwama naduwa close
@rasidubhanuka9881
Жыл бұрын
සොබාදහමෙ බම්බුව තමයි .මදුස්ලා මැරැවෙ පොලිසිය උන්ගෙ දේශපාලන රහස් හන්ගන්න
@KanishkaDilshan-ii6yt
4 ай бұрын
මදූශ් මැරුවෙ ස්වභාවදර්මයෙන්ද පොලීසියෙන්ද 🤣
@hemaka_wanshanath_
Жыл бұрын
❤
@supungayan6241
9 ай бұрын
Comando නිස්සන්ක කියන්නෙ සුපිරිම වෙඩික්කාරයෙක්. පොර මුලින්ම පාතලෙට එන්නෙ ඩයස් සහෝදරයන්ගෙ මාර්ගයෙන්. එතනින් පස්සෙ තමයි ඉතාලි ජගත් කියල එකෙක් මරල හරේ යන්නෙ. ඒ හිරගෙදරදි තමයි මදූෂ්ව සෙට් වෙන්නෙ. එදා ඉදන් තමයි හිරේද ප්ලෑන් එක ගහල මදුෂ්ම ඇපත් අරන් දීල නිස්සන්කව එලියට යවන්නෙ
@ladaloyka5612
Жыл бұрын
Taman kara savaya gana satutin matak karamin niti garuka Ratata janatavata savaya karamin Nidahasa divigamanata niduk nirogi va enna shaktiya labava 🌹 👍
@chathurangasampath9605
10 ай бұрын
// චූටි කාලෙ අපි වැස්සෙ නානකොට බුදු අම්මෝ කියපු නැන්දා මාමලට ආච්චි පුන්චිලට මම්මා පප්පලට ආයුබෝවන් වැන්දා සන්තෝ සන්තෝ.. //
@av4732
Жыл бұрын
කෙසේ වෙතත් මදූශ් පොලිසියෙන් මරාදැමීම පැහැදිලියි.ඔවුන්ට නඩු විසඳීමේ බලයක් තිබේ නම් උසාවි වහල දාන්න පුලුවන්
@hiranbhanukaperera956
Жыл бұрын
හොද පිටපතක්😁
@nethahinsa3570
Жыл бұрын
මදුෂ්ගෙ ගෝලයොද මන්දා කලබල වෙලා තියෙන්නේ
@pazi5577
Жыл бұрын
සිරාවටම 🤣🤣🤣
@sumedadissanayake8196
Жыл бұрын
Sound quality madi
@manjulabalasuriya9994
Жыл бұрын
Great police officer.
@wasanthagodage2730
Жыл бұрын
ඩබින් කරල වගෙයි.. මොකද ඒ..?
@kimhyong6716
Жыл бұрын
Ube wire maruwelada😂
@manelhenagamage8108
Жыл бұрын
🙏🙏🙏
@sugathasenasamarasinghe2583
Жыл бұрын
කලවානෙ හිටපු oic
@sumithpriyankara5012
Жыл бұрын
Patta
28:28
නෙළුම්දෙණියේ තරුණිය මැරූ ඝාතකයා බස් ටිකට් එකෙන් කොටු කළ මෙහෙයුම | Rtd. Senior DIG Priyantha Jayakody
THILINI PERERA
Рет қаралды 613 М.
31:51
වෙඩි සද්ද විසි ගණනක් ඇහුණු තැනින් හිස් පතරොම් දෙකක් විතරක් හමුවුණේ කොහොමද? මධූෂ් ඝාතන පසුවිපරම
Harindra Jayalal
Рет қаралды 822 М.
00:34
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
Симбочка Пимпочка
Рет қаралды 4 МЛН
00:19
the balloon deflated while it was flying #tiktok
Анастасия Тарасова
Рет қаралды 34 МЛН
01:00
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
HOOOTDOGS
Рет қаралды 3 МЛН
00:47
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
Двое играют | Наташа и Вова
Рет қаралды 13 МЛН
22:52
මාතලේ වරාපිටිය වලව්වේ රූමතිය මැරූ අපරාධකරු කොටුවුණේ IRC නිසා | #thiliniperera #crimestory
THILINI PERERA
Рет қаралды 200 М.
30:16
මන්ත්‍රී සුනිල් මෙන්ඩිස් රාගමදී වෙඩි තබා ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ගනිද්දී කළ දේ | #SDIGpriyantha
THILINI PERERA
Рет қаралды 147 М.
26:08
කෝටි 4ක් කොල්ලකෑ කඩවත බැංකු කොල්ලකරුවන් කොටුවුණු හැටි | #thiliniperera #SDIGpriyanthajayakody
THILINI PERERA
Рет қаралды 79 М.
32:55
මදුෂ් ගේ පැටිකිරිය එළියට- ලිපිගොනුව මුල් වරට මාධ්‍යට - Dig ප්‍රියන්ත ජයකොඩි - Truth with Chamuditha
Truth with Chamuditha
Рет қаралды 647 М.
33:22
මාකදුරේ මදුෂ්, ජනපති ඝාතන සැලසුම. නාමල් කුමාර විශේෂ හෙළිදරව්ව - Truth with Chamuditha
Truth with Chamuditha
Рет қаралды 1,1 МЛН
38:07
🔴ලසන්ත ඝාතනය පිටුපස දාම ඝාතන මාලාවක් | වසර 14කට පසු හිටපු පොලිස් නිලධාරියෙකු කට අරී | Mee Massoo TV
Mee Massoo TV
Рет қаралды 126 М.
30:13
පාතාලය වනසන මහ මෙහෙයුමේ තිත්ත ඇත්ත | ජනපති නීතිඥ සියල්ල හෙළිකරයි |
Harindra Jayalal
Рет қаралды 810 М.
41:39
මහාධිකරණ විනිසුරුවරුන් මවිත වූ නාකොටික් වැඩ ගැන නීතිඥවරු මුල් වරට හෙළි කරන කතාව | කුඩු කිලෝ 196 නඩුව
THILINI PERERA
Рет қаралды 81 М.
36:22
කොටකෙතන කාන්තා ඝාතන වල චූදිතයින්ට DNA නිසා සිදුවුණු දේ| Darshana Kuruppu AAL | U.R De Silva PC #law
THILINI PERERA
Рет қаралды 178 М.
44:22
සුපිරි රගර් ක්‍රීඩකයාගේ මරණයේ අභිරහස | ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න හෙළිකරයි | #rugby #law
THILINI PERERA
Рет қаралды 345 М.
00:34
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
Симбочка Пимпочка
Рет қаралды 4 МЛН