Sajitha Anthony - Sansarayak Tharam (cover) Nadeemal Perera | Ma Nowana Oba

  Рет қаралды 118,569

Sajitha Anthony

Sajitha Anthony

Күн бұрын

Пікірлер: 190
@manoriperera4158
@manoriperera4158 3 жыл бұрын
නදීමාල්ගේ සිංදුවකට පට්ටම සදාරණයක් කල එකම කලාකරුවා ඔයා සජිත... ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤....
@sheharapeiris2449
@sheharapeiris2449 3 жыл бұрын
පිස්සුවක් කරා ඒක අපිට ඔයා මොකද්ද මේ කරෙ අහනවා අහනවා ඉවරයක් නෑ❤️❤️
@adithyahettiarachchi7023
@adithyahettiarachchi7023 3 жыл бұрын
කවුද හිතුවේ සිරසේ නාට්ටියක තේමා ගීතයක් මොහම කියයි කියලා දෙරණේ ❤
@pathumviraj3947
@pathumviraj3947 3 жыл бұрын
Ekaneee
@user-dn2yr4zu5i
@user-dn2yr4zu5i Жыл бұрын
geethaye prabalathwaya thama
@----darkworld6414
@----darkworld6414 3 жыл бұрын
මේක අැහුවට පස්සෙ මම එ් drama එකත් අායි බලන්න පටන් ගත්තා . මාර ලස්සනයි ❤
@gd23ful
@gd23ful 3 жыл бұрын
නව පරපුරේ ගීත අතරින් හැම අතින්ම perfect ගීතයක්. කොච්චර ඇහුවත් මදි!
@dinithasayuranga
@dinithasayuranga 3 жыл бұрын
ඉක්කයි මායි කතාවෙ සින්දුව ඔයාගෙ වොයිස් එකෙන් කියනකොට මාර ගැම්මක් එන්නේ සජිත අයියේ. නියමයි❤❤❤❤❤❤
@shashiwijesinghe7003
@shashiwijesinghe7003 3 жыл бұрын
හදවතේ නලුවා❤️...හදවතේ ගායකයා❤️
@dorinbanes8167
@dorinbanes8167 3 жыл бұрын
Mmmmowwww. nee
@sanjuapathirana6895
@sanjuapathirana6895 3 жыл бұрын
හදවතෙ dancer😂
@tharindurathnayake162
@tharindurathnayake162 3 жыл бұрын
Sag
@pabasaragunasekara5659
@pabasaragunasekara5659 2 жыл бұрын
@@sanjuapathirana6895 😂
@storiesofchathu97
@storiesofchathu97 3 жыл бұрын
කී පාරක්ම ඇහුවද මංදා මේ සිංදු ටික💓
@chanukahansaka734
@chanukahansaka734 3 жыл бұрын
සුපිරිම වොයිස් එකක් සජිත අයියේ සුපිරි පරි ඉතිරි ❤ආදරෙයි පැලෙන්න ❤
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 2 жыл бұрын
සජිත් කියන්නේ ඉදිරියට අපිට ඉන්න වටිනා වස්තුවක් . ආදරෙයි හැමදාම . නදිමාල්ටටත් ආදරෙයි. හරිම අහිංසකයි . මේ වගේ වටිනා කොල්ලන්ට අපි හැමදාම ආදරෙයි. මෙවැනි වටිනා දරුවන් දායාද කල ඒ දෙමවුපියන්ට අපගේ ගවුරවය හිමියි 🙏❤️
@marinamarikar3684
@marinamarikar3684 Жыл бұрын
Bravo Sajitha you did justice to your good buddy's song with a little bit of backing from your buddy. Great stuff
@sriyanipriyanthi817
@sriyanipriyanthi817 3 жыл бұрын
සුපිරි නලුව සජිත 🌟🌟🌟🌟 සුපිරි ගායකයා සජිත ✌️✌️✌️ ආදරෙයි සජිත ❤❤❤
@dorinbanes8167
@dorinbanes8167 3 жыл бұрын
Supiriinaluwa, Surigaykaya, Supisamiya Supiri aadarawanthaya Supiri putha. SAJEETHA
@pinsaraweerasooriya3870
@pinsaraweerasooriya3870 3 жыл бұрын
සන්තුකයෝ..... 😍 සරා පට්ට අය්යෙ... ❤🔥😍😘
@manushasamarakkody1624
@manushasamarakkody1624 3 жыл бұрын
බොහිමියානුවා ඒකෙන් පස්සෙ මං මාරම කැමති සජිත ඇන්තනී ❤️ සිංදුවත් ලස්සන ම ලස්සනයි ✨️😍
@dulakshiperera6453
@dulakshiperera6453 Жыл бұрын
Mamath❤❤❤
@diliniruwanthika7695
@diliniruwanthika7695 Жыл бұрын
❤👍❤️
@pulasthishermal
@pulasthishermal 3 жыл бұрын
සුපරි පරි ඉතිරෙන්න දුන්නා සඡිත අයියේ ❤️🤘❤️
@jeewanijeewani8627
@jeewanijeewani8627 3 жыл бұрын
Heart touching voices🥺🥺❤️❤️
@kavithweragoda4644
@kavithweragoda4644 2 жыл бұрын
සුපිරි..පට්ට ගායනයක්.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 3 жыл бұрын
සංසාරයක් තරම්.. දිගයී.. අපෙ ආදරේ.. ❣️හරිම ලයාන්විත ලෙස දෙදෙනාම තම තමන්ට ආවේණික නොවූ ගීත තමන්ගේ කොට දැනෙන ලෙස අපට ඉදිරිපත් කලා. ස්තූතියි සජිත සහ නදීමාල් ඔබ දෙපලට.
@dorinbanes8167
@dorinbanes8167 3 жыл бұрын
Sansaarraayak ta..r..a..m d.i.g.a.ai a.p.e. aadareeee. 💖 💓 💖 💓 💖.
@ashiyaff8407
@ashiyaff8407 3 жыл бұрын
ලස්සනයි අයියෙ ... හැමදාමත් ආදරෙයි ❤😁🌸🙏🎶
@Lv_u_
@Lv_u_ 3 жыл бұрын
ස්වප්න අනන්තේ හිඳිනා මිහිරාවි මගේ හද ගැඹුරේ සරණා පෙම් හුස්මයි ඔබ මාගේ සංසාරයක් තරම් දිගයි, අපේ ආදරේ (හෝ...) සංසාරයක් තරම් දිගයි, අපේ ආදරේ නොරිස්සුම් සුසුම් උතුරනා ආඩම්බරී සියුම් තැන් පවා ඇවිලුවා හදවතේ ඇස් හැප්පිලා ඉහිරුනේ ආදරේ සංසාරයක් තරම් දිගයි, අපේ ආදරේ (හෝ...) සංසාරයක් තරම් දිගයි, අපේ ආදරේ හැඟුම් අනන්තෙක ගුලිවී පපුතුරේ ආදරෙන් ළංවෙලා සිප ගත් මොහොතේ කල්ප අනන්තෙට විහිදුනා ආදරේ සංසාරයක් තරම් දිගයි, අපේ ආදරේ (හෝ...) සංසාරයක් තරම් දිගයි, අපේ ආදරේ හො, හෝ..., හො, හෝ..., අපේ ආදරේ
@erandibasnayake8489
@erandibasnayake8489 Жыл бұрын
අම්මෝහ්❤️❤️ ඒ වොයිස් එක එදා ඉදන් ආදරෙයි ආස දක්ෂ කලාකරුවෙක් සජිත ඇන්තනී💙
@வாசனாமதுவந்தி
@வாசனாமதுவந்தி 3 жыл бұрын
ලස්සනයි සජිත අය්යේ සුපිරියි ආදරෙයි ඔයාට හදවතේ ගායකයා සහ නළුවා ♥️♥️♥️♥️♥️
@chathuthenu..7904
@chathuthenu..7904 3 жыл бұрын
සජිත ගැන නම් කියන්න වචන නෑ...සංසාරයක් තරම් දිගයි අපේ ආදරේ...ඒ වචන ටිකේ ලස්සන♥♥♥🌷🌷
@dorinbanes8167
@dorinbanes8167 3 жыл бұрын
Eewachaneenaadaregodaakdanunaa .eekamatath. danunar.
@sheronisahasra7433
@sheronisahasra7433 3 ай бұрын
0:17 හිඳිනා මිහිරාවි මගේ.. Sajitha's face changed when he said that line. He may remembered Buvi and was filled with love.❤
@anneperera1684
@anneperera1684 3 жыл бұрын
මේ සිංදුවට මං කැමති . දැන් ඊටත් වඩා කැමති 👍👍👍👍💜️💜️💜️💜️
@dorinbanes8167
@dorinbanes8167 3 жыл бұрын
Aii Dan eetath wada kamathi kiyanne mmm mokada 🐎 hire.kiyyaannaakkoo aappaa.
@anneperera1684
@anneperera1684 3 жыл бұрын
@@dorinbanes8167 එදා ඒ සිංදුව නාට්‍යය බලද්දී ඇහුවා. ඊටපස්සේ ඒක හෙමීට අමතක උනාට එදා සජිත ගායනා කරද්දී මාර විදිහට feel උනා. හැබැයි නදීමාල් තරම් නෑ. ඒ සිංදුව ආයෙත් අහන්න හේතුවක් උනා එදා
@akesha23-b6j
@akesha23-b6j 3 ай бұрын
මේ යකාට බැරි මගුලක් නෑ නේ . ආදරෙයි සජිත අයියේ❤❤
@sandun_wimukthi
@sandun_wimukthi 3 жыл бұрын
ඒකෙ වෙනම feeling එකක්😌😍
@ruchithsandeepa3630
@ruchithsandeepa3630 3 жыл бұрын
ආයෙ මොනවද ඉතින්❤💖👏🔥
@oshadiperera2368
@oshadiperera2368 3 жыл бұрын
My favorite ♥️😘
@menushashenalfernando2003
@menushashenalfernando2003 3 жыл бұрын
කවුද ඕයි unlike කරපු උන් . රසවින්දනයක් නැති උන් 💔 . Well done Sajitha & Nadeemal
@Sewun_chai
@Sewun_chai 9 ай бұрын
සංසාරයක් තරම් දිගයි අපේ ආදරේ... 💔🙃
@mtmusicmanu
@mtmusicmanu 3 жыл бұрын
සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ❤❤❤
@dahamidinethma665
@dahamidinethma665 3 жыл бұрын
වැඩ්ඩෙක් තමයි එකෙන්ම 💖
@Ima699
@Ima699 2 жыл бұрын
කියන්න වචන නැ ඉතින් #perfect 🥺❤️
@diliniruwanthika7695
@diliniruwanthika7695 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ........ ❤
@gayathreekarunarathna5578
@gayathreekarunarathna5578 3 жыл бұрын
Budusaranii.. adareii paulee hemotama 💛💛❤❤
@anushaudayangani4324
@anushaudayangani4324 3 жыл бұрын
My favorite song💕😊
@shamalravishka6921
@shamalravishka6921 3 жыл бұрын
හිත නිවෙන කටහඬක් අය්යෙ ඔයාටනම් තියෙන්නෙ සුභ පතනවා
@dorinbanes8167
@dorinbanes8167 3 жыл бұрын
Hite aadarayak danenawa aadarearthaya windinapulunnee.
@punarikenulya7222
@punarikenulya7222 3 жыл бұрын
Oya dennagema voice nm super👌👍
@vessa3289
@vessa3289 3 жыл бұрын
සන්සාරයක් තරම් දිගයී ♥️😘😪
@Yamuko__
@Yamuko__ 3 жыл бұрын
❤🥲🥲🥲
@monadisanalka1228
@monadisanalka1228 2 жыл бұрын
Very nice voice 👌 👏
@thanujapriyadarshani9242
@thanujapriyadarshani9242 7 ай бұрын
ඔයත් තාත්තා වගේම එකම චිත්‍රපටියක් ❤
@sanjudealwis143
@sanjudealwis143 3 жыл бұрын
දැන් ආසම ❤😍😍
@menukamaheshani7748
@menukamaheshani7748 3 жыл бұрын
Lassanama lassanai aiye.. hema dama ahana sinduwak.. 😍
@kingdom1826
@kingdom1826 3 жыл бұрын
භාවනාවක් ඒක 🙂🙂
@rishmusic-rnstudios1388
@rishmusic-rnstudios1388 3 жыл бұрын
Supiri ayyeee.. Mr.සරා
@rehanjohane6346
@rehanjohane6346 3 жыл бұрын
Super voice
@nilukadilrukshi6601
@nilukadilrukshi6601 3 жыл бұрын
Ape adareeeeeeeeee💜️💜️
@k.chaminduthathsara4180
@k.chaminduthathsara4180 3 жыл бұрын
සජිත අයියා කියන්නෙ වැඩ්ඩෙක් තමයි💕
@nilukadilrukshi6601
@nilukadilrukshi6601 3 жыл бұрын
Anivaa♥️♥️
@k.chaminduthathsara4180
@k.chaminduthathsara4180 3 жыл бұрын
@@nilukadilrukshi6601 ඔව්👌
@dorinbanes8167
@dorinbanes8167 3 жыл бұрын
Oyawagee needa mmaaa,mge wattuwath waddeekk ttaamaii nee...DD ..mmas..MN haarriineeammii.
@sleapwalker
@sleapwalker 3 жыл бұрын
සියුම් තැන් පවා ඇවිලුවා හදවතේ🌍♥✨
@sashidilhani8386
@sashidilhani8386 Жыл бұрын
Harima lassanai sajitha malli
@prabhashjayarathna9836
@prabhashjayarathna9836 3 жыл бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩක් ලස්සනයි.
@IAMNOTABUSERBG
@IAMNOTABUSERBG 3 жыл бұрын
Sajitha Uncle this is amazing.💙💙💙💙💙💙💙💙💙👏👏👏👏👏👏👏👏👏.Good luck .Stay safe.
@pathumchathuranga2991
@pathumchathuranga2991 3 жыл бұрын
Acting=100% Singing=100% 😍😍😘😘
@ashenmilindu8902
@ashenmilindu8902 3 жыл бұрын
Wow performance 😍
@sanju495
@sanju495 3 жыл бұрын
Nadeemal's favorite song❤ sajitha💥💥💥💥💥💥
@MrCmpathinayake
@MrCmpathinayake 3 жыл бұрын
A future icon...❤❤❤
@shamalipriyadharshani9243
@shamalipriyadharshani9243 Жыл бұрын
Woww wowww super sajitha aiya❤❤❤
@emoneyrushen
@emoneyrushen 3 жыл бұрын
Nice Song and Nice Voice ❤️😍
@analithilakarathne9689
@analithilakarathne9689 3 жыл бұрын
Your my favorite singa 👍❤️
@secretyummy2272
@secretyummy2272 3 жыл бұрын
Superb ❤️
@harshananandimal7597
@harshananandimal7597 3 жыл бұрын
රහයි ❤
@gkiresha371
@gkiresha371 3 жыл бұрын
Feel 100%❤️❤️❤️❤️❤️
@yamunakumarathunga1231
@yamunakumarathunga1231 2 жыл бұрын
You are super talented sajitha💕
@ruwankithmin9289
@ruwankithmin9289 3 жыл бұрын
superb❤️
@sidneetparadise6142
@sidneetparadise6142 3 жыл бұрын
Wowww..❤️❤️ Superb❤️❤️❤️
@chathuthenu..7904
@chathuthenu..7904 3 жыл бұрын
සංසා..රයක් තරම් දිගයි...අපෙ ආ..දරේ....♥♥♥♥
@dorinbanes8167
@dorinbanes8167 3 жыл бұрын
Mmmmadaray as kdanenaeaneeda.
@warsharanasinghe3527
@warsharanasinghe3527 3 жыл бұрын
Serenity ✨️
@disenijayasinghe05
@disenijayasinghe05 3 жыл бұрын
Very nice Sajitha aiye ❤
@tsblkpik785
@tsblkpik785 3 жыл бұрын
ඉක්කයි මායි 🤗🤗🤗
@punarajayathilinichandrase9764
@punarajayathilinichandrase9764 3 жыл бұрын
ලස්සනයි අයියා
@homegirl98
@homegirl98 3 жыл бұрын
Voice ❤️
@sachintharuka7551
@sachintharuka7551 3 жыл бұрын
Me song eka sajitha aiya kiwwata passe mara widihata ahanna gatha marama song ekak meka
@sahanthathsarakavinda2655
@sahanthathsarakavinda2655 3 жыл бұрын
Lassanai aiye...Supiri Sinduwak ❤❤❤
@meilisdiary5426
@meilisdiary5426 3 жыл бұрын
පහර ❤️😍
@magicshop3015
@magicshop3015 2 жыл бұрын
මේ වෙලාවේ මෙහෙ සීතල නැහැ ඒත් මට සීතලයි වගේ දැනෙනවා ❄️
@janushasulakshani7997
@janushasulakshani7997 Жыл бұрын
Ammo sajitha oynm weddek ❤️😻
@devikahewage2467
@devikahewage2467 3 жыл бұрын
Totally addicted ❤️❤️❤️
@bandara-wb7br
@bandara-wb7br 3 жыл бұрын
Ane aiyaa❤️❤️
@shankainduwara6934
@shankainduwara6934 3 жыл бұрын
අදරෙයි සජිත අයියේ
@manulaadhikari98
@manulaadhikari98 3 жыл бұрын
මම ඔයා එකක් කවදාහරි රගපානවා මම ඉන්නේ 9 වසරේ ( රගපානවා කවදාහරි ) සිංදුව පට්ට
@yashchami3866
@yashchami3866 3 жыл бұрын
good luck kid 😍❤️
@madushaniwidanelage1293
@madushaniwidanelage1293 3 жыл бұрын
ඇත්තටම මේක භාවනාවක් වගේ..
@sithukiperera8205
@sithukiperera8205 3 жыл бұрын
Patta ayya👍👍
@kiththa_money
@kiththa_money 3 жыл бұрын
Lassanama lassanai.
@harshi_girl
@harshi_girl 2 жыл бұрын
💆❤️🔥
@rashmiamaya4841
@rashmiamaya4841 3 жыл бұрын
Woow... Very nice
@chamipriyanthika513
@chamipriyanthika513 3 жыл бұрын
Nice son..now like this song
@amilapathum3697
@amilapathum3697 3 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්
@softmind4719
@softmind4719 2 жыл бұрын
lassanai aiye godaak
@chamodinavodya6536
@chamodinavodya6536 3 жыл бұрын
Supiri pari ithirenna kiyanava aiye hamadama adarei
@pathumviraj3947
@pathumviraj3947 3 жыл бұрын
Sirase Ikkai Mai Korean Drama EKe Theme Song 🔺🇱🇰❤️🥰😍
@amandiranaweera4920
@amandiranaweera4920 3 жыл бұрын
Shaaa maru 👌❤😍
@shivanthikamadushani8263
@shivanthikamadushani8263 2 жыл бұрын
woooow
@shehaneknathgedara4613
@shehaneknathgedara4613 3 жыл бұрын
superb
@chamiya562
@chamiya562 3 жыл бұрын
Voice❤🔥
@saumyadilrukshi6694
@saumyadilrukshi6694 3 жыл бұрын
Super aiye ❤️👌👍
@BimsaraLakshanOfficial
@BimsaraLakshanOfficial 3 жыл бұрын
First view මම
@isumnimnakafernando6884
@isumnimnakafernando6884 3 жыл бұрын
🥺❤️😍💖 Nice
@kaveeshahiruni8429
@kaveeshahiruni8429 3 жыл бұрын
Wow ❤️🥺
@user-nq6ku5lp7l
@user-nq6ku5lp7l 3 жыл бұрын
Wow😍
Nadeemal Perera - Swarnapaliye (Cover) Sajitha Anthony | Ma Novana Oba
3:51
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Sajitha Anthony - Nura Wasanthe (cover) Nadeemal Perera | Ma Nowana Oba
4:10
Sajitha Anthony - Why this Kolaveri Cover - Midlane - Coke Red
4:05
Sajitha Anthony
Рет қаралды 926 М.
Ceylon Meets Bollywood - The Golden Mashup | Shaan & Sanka Dineth
4:19
ආදරයේ ගීතය  Adaraye Geethaya -  Malick Perera | Kasun Kalhara
5:20
Mathaka Pada - මතක පද
Рет қаралды 195 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН