ඔබ ඔබව හොයාගන්න නම්, ඔබ ඔබව මරාදාන්න ජිවිතේ දෝංකාරයක් - දෙන දේ ලැබෙනවා | Sanath Gamage

  Рет қаралды 46,637

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

Жыл бұрын

මහනුවරවැඩසටහන
* ස්ථානය - Hotel Okray - Gatabe Kandy
ජූලි 1 සෙනසුරාදා සහ 2 වන ඉරිදා
කොළඹ - මාලඹේ වැඩසටහන
* ස්ථානය - Regent Country Club
ජූලි 8 සෙනසුරාදා සහ ජූලි 9 වන ඉරිදා
ඔබ ප්‍රාර්ථනා කරන,
ව්‍යාපාර සාර්ථකත්වය,
අධ්‍යාපනයේ සාර්ථකත්වය,
යහපත් පවුල් ජීවිතයක් ගත කිරීම ,
වගේ ඕනෑම යහපත් ප්‍රාර්ථනාවක් ඉෂ්ඨ කරගන්න, කොටින්ම ඔබේ සිහින දිනාගන්න නම් කරන්න තියෙන්නේ
සිනහ වෙලා ඉන්න එක ,
හැමවිටම ස්තුතිවන්ත වෙන එක,
අගය කරන එක,
ක්‍රියාශීලිව වැඩ කටයුතු කරන එක,
විතරමයි කියල කිව්වොත් පුදුමයි නේද?…….
පුදුම වෙන්න දෙයක් නෑ..
සිහින අරමුණු දිනාගැනීම වෙනුවෙන් ඔබේ මොලය හරියට සකස් කරගන්න එක විතරමයි කරන්න තියෙන්නේ..
ඉතින් එසේ අරමුණක් වෙනුවෙන් මොලය සකස් කරගන්න විදිය, ප්‍රයෝගික ක්‍රියාකාරකම් මගින් පැහැදිලි කරදෙන තැන තමයි දින දෙකේ poetic brain වැඩසටහන කියන්නේ
Poetic Brain 2days workshop
 Poetic Brain 2days workshop කාටද?
අවුරුදු 7 සිට 70 දක්වා දරුවන්ට සහ වැඩිහිටියන්ට
Poetic Brain 2days workshop අරමුණ ?
අපි ඔබේ දරුවාගේත් ඔබේත් ශක්තීන් හතක්, නිදහස් මොළයක ඇති අප්‍රමාණ ශක්තියෙන් අවදි කරගන්න උදව් දෙනවා.
නිර්මාණ ශක්තිය
පරිකල්පන ශක්තිය
මතක ශක්තිය
සමතුලිත පෞරුෂ ශක්තිය
භාව කළමනාකරණ ශක්තිය
අවබෝධ ශක්තිය
ආත්ම ශක්තිය
එමගින්, පාඩමක් හදාරන්නත් කලින්, පොතක් කියවන්නත් කලින්, ඒ පොතේ වැදගත් සියලු දේ හිතට වේගයෙන් අවධාරණය වන දරුවෙක් නිර්මාණය වෙනවා. එයයි මේ තෙවන ඇස විවර කිරීමේ අරමුණ. විශේෂයෙන්ම පරිගණකයට සහ ජංගම දුරකථනයට, විවිධ පරිගණක ක්‍රීඩාවන්ට ඔබේ දරුවා තදින් ඇලී ඇත්නම්, ඉන් ඔහු මුදවා ඉගෙණීමට පෙම්බඳින, මව්පිය ගුරුවරුන්ට ස්තූතිවන්ත වන දරුවෙක් නිර්මාණය කිරීම අපේ අභිප්‍රායයි.
මෙම වැඩසටහන තුළින් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් වදගත් වෙනවා. ආකර්ෂණ නීතිය යොදා ගනිමින් සිතේ ඇති ශක්තිය මතු කරගන්න පුළුවන් වෙනවා. තමන් කැමති ඕනම දෙයක් දිනා ගන්නත් පුළුවන් වෙනවා.
 ස්ථානය
 Hotel Regent Country Club මාලබේ.
 කාලසටහන
 ජූලි 1 සෙනසුරාදා සහ 2 වන ඉරිදා
 ආයෝජනය
 රුපියල් 18,000.00
මහනුවරවැඩසටහන
 ස්ථානය
 Hotel Okray - Gatabe Kandy
 කාලසටහන
 ජූනි 17 සෙනසුරාදා සහ 18 වන ඉරිදා
 ආයෝජනය
 රුපියල් 18,000.00
 දෙදෙනෙක් එකම පවුලෙන් එනවානම්, එක් අයෙකුට රු 15,000.00 ක් පමණයි
සීමිත පිරිසක් පමණක් වැඩමුළුවට සහභාගී වන කරවන්න පුළුවන් නිසා, වැඩමුළුවේ ලියාපදිංචිය සදහා රු 5000/= ඉක්මනින් ගෙවා ලියාපදිංචි වී ඔබේ ආසනය වෙන් කරවා ගන්න.
එහි ඔබේ නම, දරුවාගේ නම, වයස, සහ poetic brain යන්න පැහැදිලිව සටහන් කර, හැකි ඉක්මනින් ඔබේ ලදුපත සමඟ අපට එවන්න. ඒ සඳහා 0713 658 658යන මෙම WhatsApp අංකය භාවිතා කරන්න.
**********
ඉලක්ක දිනා ගන්න ආකර්ෂණ නීතිය ඉගෙන ගෙන විතරක් මදි. ඒ අනුව මනස වෙනස් කරගන්න ඕනි. දිනන්න මනස වෙනස් කරන වැඩමුළු තුනකට ලියා පදිංචිය පටන් ගන්නවා.
1. ආනන්දනීය යුග දිවියක් - Zoom Online Sessions 2 ක් සහ එක් දින වැඩමුළුවක් ලෙස ( පිටරට සහ කොළඹින් ඈත පදිංචි අය සඳහා ඔන්ලයින් සම්බන්ද වෙන්න පුළුවන්).
2. Resilience වැඩමුළුව - ලෝකය පුරා ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ ජීවිතයකට මග පෙන්වන වැඩමුළුව.
3. Passionpreneur වැඩමුළුව - Passionpreneur කියන්නේ කෙනෙක් තමන්ගේ සහජ ආශාව තුළින් මිනිසුන්ගේ ජීවිතවලට සුබවාදී වෙනසක් බලපෑමක් ඇතිකර ඒ තුළින් ලාභදායි කල්පවතින ව්‍යාපාරයක් ඇති කරන කෙනෙක් කියන එකට. ඒ සඳහා එකතු වන ලංකාවේ පදිංචි ඔබට Zoom Online Sessions 2 ක් සහ එක් දින වැඩමුළුවක් ලෙස ( පිටරට සහ කොළඹින් ඈත පදිංචි අය සඳහා ඔන්ලයින් සම්බන්ද වෙන්න පුළුවන්).

Пікірлер: 233
@bhagi6076
@bhagi6076 Жыл бұрын
ඔබතුමා මුණගැස්වූ විශ්වයට සේම මාගේ ඉටුදේවදූතයන් හටද ඔබටද හදවතින්ම ස්තූතිවන්ත වේවා...😇❤🙏🌎
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Жыл бұрын
කිසිම සරනක් නැති ජීවිතේ බිංදුවටම වැටුන මොහොතක ඔබ හමු උනේ ඇත්තෙන්ම මගේ පෙර පිනකට.නොපෙනෙන දෙවියෝ අතරේ මා ඔබ තුමන්ව දකින්නේ අප්ගේ ඉටු දෙවියන් සේය ආ කරන ලද පින් ඔබට අනුමෝදන් වේවා එපින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සියලුම සැප සම්පත් පිරි දීර්ගායුස වේවා සර් 🙏🙏🙏
@SanathGamage
@SanathGamage Жыл бұрын
ස්තූතියි ...🙏🙏
@malanirathnayake-ux9eg
@malanirathnayake-ux9eg 10 ай бұрын
ස්තූතියි සර්
@dilanibentharage9503
@dilanibentharage9503 6 ай бұрын
දළදා සමිදුන්ගේ පිහිට රැකවරණය ආරක්ෂාව ලැබේවා ඔබතුමන්ට .🙏 ඔබ අපට සමීප කල ව්ශ්වයට ස්තුති වේවා ..ස්තූති වේවා ..ස්තුති වේවා 🙏 🙏🙏
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 4 ай бұрын
සර් මුනගැහුනෙ අහම්බෙන් . දරාගැනීමේ උපරිමයෙ ඉද්දී අහඹු ලෙස ඔබතුමන්ගේ වීඩියෝ වක් නෙත ගැටුනේ. මොනතරම් උගත් දැනුවත් උනත්, අනුන් ට උපදෙස් අනුසාසනා කලත් , මට මගේ ප්‍රශ්න හමුවේ හිත කඩාවැටිලා හිටියෙ . මම නිකමට ඒ වීඩියෝ ව බැලුවෙ දැන් මාසයක් මම ඔබතුමා එක්ක. කොච්චර සැහැල්ලුවක් ද...සර්..ඔබතුමාට මම නමස්කාර කරනව. මම යහපත් කෙනෙක් ..මම කරන හැම පිනක්ම ඔබට අනුමෝදන් වේවා ! මගේ ගුණවත් කම නිසා ඔබතුමා මුනගැසුනා යයි මම සිතනවා. අනේක වාරයක් පින් ඔබතුමාට 🙏 ඔබවගේ පුතෙක් හැදූ ඒ දෙමාපියන් ට ත් පින් සිදුවේවා . ඔබතුමන්ගේ දරුවන් දක්ෂ රටට වැඩදායි අයවෙන්න ඕන 🙏 ඔබතුමන්ගේ බිරිද ඇතුලු සෑම සියලුදෙටම මම කරන සියලු කුසල් දහම් අත්පත්වේවා🙏🙏🙏
@shayamalakmini9893
@shayamalakmini9893 Жыл бұрын
දුකින් හිටිය වෙලාවකයි ඔබ තුමාගෙ සතුට ගෙනෙන, ධනාත්මක වැඩසටහන් හම්බ වුනේ. ඔබට බොහොම ස්තූතිය 🙏 විශ්ව මෑණියන්ට ස්තූතිය 🙏
@maheeshagamage
@maheeshagamage Жыл бұрын
අපි වෙනුවෙන් ඔබතුමා ගොඩක් දේවල් සිදු කරනවා ❤ ගොඩක් පිං ඔබට සහ එයට උපකාර කරන සියලුම දෙනාට❤ ගොඩක් ස්තුතියි 🙏🙂💗
@shanikanimanthi8134
@shanikanimanthi8134 Жыл бұрын
ඔබතුමාව මුණගැස්වූ ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි❤ අපගේ ජීවිත ආලෝකමත් කරන ඔබතුමාට තෙරුවන් සරණයි
@ravitharu9368
@ravitharu9368 Жыл бұрын
සනත් සර් තවත් තරුණවෙලා , ලස්සනයි . වැඩසටහනට ගොඩක් ස්තුති ❤️🙏🏻
@kumudusenevirathne9828
@kumudusenevirathne9828 Жыл бұрын
කසුනි නානායක්කාර ගේ පූරක කාර්‍ය ආකර්ෂණීයයි.ආදරණීය හඬක්.හරබර කතාබහට නව හැඩයක්.ජය😍💜️💜️
@chamarikumari9893
@chamarikumari9893 Жыл бұрын
ඔබ තුමා නිසා මං දැන් හරිම සතුටින්.ජීවිතය ගැන,ව්ශ්වාසයක් ආශාවක් ඇතිකලේ ඔබේ වැඩසටහන්.දැන් මා හරිම ශක්තිමත්
@anushikadilani1111
@anushikadilani1111 Жыл бұрын
අපේ ජිවිතේ සාර්ථකත්වයට ගෙනියන්න උදව් කරන ඔබතුමාටත් ඔබේ කාර්‍යමණ්ඩලයටත් ගොඩාක් ස්තුතියි ❤❤
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 Жыл бұрын
හරිම ආදරය කරන කටහඩක් ඔබතුමාට තියෙන්නේ. .හැමදාම අපේ ජවිතයට අලුත් දෙයක් ලබා දෙනවා ඔබතුමාන් ඇතුලු කාර්‍ය්ය මන්ඩලයටත් බොහොම ස්තුතියි ❤
@jayamalawijerathna9767
@jayamalawijerathna9767 23 күн бұрын
ඔබතුමා මුන ගැස්සූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏
@8888AR
@8888AR Жыл бұрын
ජීවිතේ හැම වෙලාවකම ඔබේ වචන වලින් පියවරෙන් පියවරට ඉදිරියටම යන්න පුදුමාකාර ආශිර්වාදයක් ලැබෙනවා.විශ්වයටත් ඔබටත් කාර්ය මණ්ඩලයටත් ගොඩක් ස්තුතියි❤❤❤❤
@AchaliThumara
@AchaliThumara 11 ай бұрын
ජීවිතය පිළිබඳව මේතරම් කියල දෙනවට මිස්ට සහ සර්ට ගොඩාක් ස්තුතිය ❤❤❤
@Fafam4t
@Fafam4t Жыл бұрын
මම දීලා තියන තරම් මේ වෙනකොට මට මතකත් නැහැ මට විශ්වාශ යි මට තව තව දෙන්න පුළුවන් වෙනවා. ස්තුතියි
@inokachandani1467
@inokachandani1467 7 ай бұрын
අනෙ සර් මන් පුළුවන් තරම් මිනිස්සුන්ට උදවු කරලා තියනවා.මට නම් කිසිම දෙයක් ලැබිලා නෑ.ගොඩාක් ස්තුතියි ඔබ තමාගේ ඔය කතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@hemalsatharasinghefromsing9802
@hemalsatharasinghefromsing9802 Жыл бұрын
මමත්වය මරා දමන්න.◌පරාර්තකාමී සිතකින් දෙන්න.◌දෙන දේ ඔබට ලැබේ.◌කර්මය නම්, කලදේ පලදේ.◌ඔබට දුක් දෙන කෙනාට ස්තුතියෙන් මෙත් වඩන්න.◌කිමද ඒ‌ අය ඔබේ පාප කර්මය ගෙවාදැමීම සදහා,◌පාපයක් එකතුකරගනී.◌ඔබට ජය!◌
@indikarelapanage5380
@indikarelapanage5380 Жыл бұрын
වැඩසටහන පටන් ගන්නකම් මම මේ බලාගෙන ඉන්නෙ. ඔබතුමාට කොහොම ස්තූති කරන්නේ කියලා තේරෙන්නේ නෑ. අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි... මගේ ජීවිතයේ දැන් ගොඩක් ලස්සනයි. මම ඉතාමත් සතුටින් ජීවත් වෙන්න. ඔබතුමා මේ අපට ලබාදෙන ජවයට ගැම්මට ගොඩක් ස්තුතියි..විශ්වයටත් ස්තුතියි...තෙරුවන් සරණයි🙏🙏🙏🙏
@SanathGamage
@SanathGamage Жыл бұрын
.තෙරුවන් සරණයි🙏🙏🙏🙏
@heshaniayodya9704
@heshaniayodya9704 4 ай бұрын
මට හිතාගන්න ඛැරි තරම් වටින වැවසටහනක්.ස්තුතිවන්ත විවා.
@iroshiweerasekara4475
@iroshiweerasekara4475 Жыл бұрын
සර් ඔබට බුදු සරනයි ..ඔබට පුලුවන් උනා...චමින් සර්ට වගෙම මගෙ ජිවිතෙ...හුගාක් වෙනස් කලා...ඔබලාට ගොඩාක් පින්...සිත් නිවන්න...විශ්වයෙන් පිහිට ලබෙන දෙ අපට කියා දුන්නාට....
@Hasini.Rathnayake
@Hasini.Rathnayake Жыл бұрын
අද වැඩසටහන හරිම ආදරණියයි, හැමදෙයක් ගැනම කරුණාවෙන් මෙත් සිතින් බලන්න පුරුදු කරවනවා. සොබාදහමට ලංවෙන්න පුරුදු කරවනවා, ඒ අපි දෙන හැමදේම ආයෙ අපිටම ලැබෙනවා. කෙතරම් අපූරුද? භාවනාවක් වගේ. හිත ප්‍රබෝධමත් වුණා සර්. ඔබතුමාට බොහොම ස්තූතියි 🙏
@lakshmisamarakoon5685
@lakshmisamarakoon5685 3 ай бұрын
Adaraneya wishwa mathawatath adaraneya wishwayatath aneka warayak sthuthy sthuthy sthuthy sthuthy obathumatath bohoma sthuthy ❤🌹
@successlife6196
@successlife6196 Жыл бұрын
සර් කියන ඔය කතාව ඇත්තම ඇත්තක් මම අත්දැකීමෙන් කියන්නෙ.. මට ඔහොම වෙලා තියෙනවා..
@sachinisewwandi1837
@sachinisewwandi1837 3 ай бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට සහ කාර්‍ය්යය මන්ඩලයට සහ විශ්වයට 🙏
@100dineshyou
@100dineshyou Жыл бұрын
ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට සර්,, මේ ආලෝකමත් දිව්‍යමය වැඩසටහන ට... ස්තුතියි, ස්තූතියි, ස්තූතියි, මාගෙ ආදරණීය විශ්වයට, සියළුම දෙනාම, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, 🏆🏆🏆🏆🏆🏆
@Danu540
@Danu540 8 ай бұрын
ඕනම වෙලාවක මන් හිතන පතන දෙයට අනුව යූ ට්‍යුබ් එක බලන කොටම ඔබ තුමාගේ වැඩසතනක් ඒ දේටම අදාල දෙයක් යනවා.විස්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වෙනවා මන්
@ganiduhettiarachchi1123
@ganiduhettiarachchi1123 Жыл бұрын
කියන්න වචන නෑ ඔබතුමාට ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි. මට දැනෙන සතුට නම් වචන වලට පෙරලන්න බැරි තරම් ඔබතුමා අපිට මුණ ගැහිලා තියෙන්නේ ඇත්තටම අපේ පිනකට. ගොඩක් පින් සර් මේ විදිහට ජීවිත එළියකරන්න කැපවෙනවට.
@SamanKumaraDias-ef4ny
@SamanKumaraDias-ef4ny Жыл бұрын
මගේ ජීවිතය නව මාවතකට හැරවු විශ්ව මාතාවට...ඒ මහර්ඝ ශක්තියට...ඔබතුමාට ස්තුති වේවා.
@paththigedimuthuranilpriya9898
@paththigedimuthuranilpriya9898 Жыл бұрын
ඔබතුමා මුණගැස්වූ විශ්වයට සේම මාගේ ඉටුදේවදූතයන් හටද සර්ට සහ නිවෙදි අමාලී ටත්ස්තූතිවන්ත වේවා...😇
@navodyathathsarani82
@navodyathathsarani82 Жыл бұрын
සර්ටත් සර්ගේ ටීම් එකටත් විශ්වමාතාවටත් අනේක වාරයක් ස්තූතූ..ජය වේවා සනත් සර්😊
@sriyanirajapksa6867
@sriyanirajapksa6867 Жыл бұрын
ඇත්තටම මෙම වැඩසටහන බැලුවාම මැරුණු මට පණ ආවා .ස්තූතියි 🙏🌷
@vishwa351
@vishwa351 Жыл бұрын
සර්, ඔබතුමාගේ කතාව හරියටම හරි සර්.ගිය අවුරුද්දේ අපේ ගමේ කඨින පින්කම කරන්න භාරගන්න කෙනෙක් හිටියේ නෑ.මමයි නන්ගියි පින්කම භාරගත්තා....සල්ලි තිබුනේ නෑ.....ඒත් අපිට වියදම ලක්ශ 3කට වඩා ගියා. සියලු මදල් ලැබුනා. හැම දේම හොදින් කරගන්න ශක්තිය ලබා දෙන ව්ශ්වයට ස්තූතියි🙏 ස්තූතියි🙏 ස්තූතියි🙏
@madhaviwathulanda6240
@madhaviwathulanda6240 Жыл бұрын
ඔබතුමන් මට මුණ ගැස්සුව මේ විශ්වයට ස්තූතියි🎉🎉🎉🎉
@raviniaberathna2846
@raviniaberathna2846 7 ай бұрын
ගොඩක් ස්තූතියි සර්...🙏🙏🙏❤
@hiranlasanthi7176
@hiranlasanthi7176 Жыл бұрын
සර් ඔබ තුමාටත් කාර්ය මණ්ඩලයටත් බොහෝම ස්තූතියි අපිට මේ වැඩසටහන් වලින් ලොකු ශක්තියක් ලැබෙනවා අපිව දිරිමත් වෙනවා ඔබ තුමාට කාර්ය මණ්ඩලයටත් තෙරුවන් සරණයි ඉදරි වැඩ කටයුතු කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා
@user-ky3bu1cy5s
@user-ky3bu1cy5s 6 ай бұрын
ගොඩක් පින් සර් . පුලුවන් හැම වෙලාවකම සර්ගේ වීඩියෝ එකක් බලනවා.. සර්ට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා ..ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ❤❤❤❤❤❤❤
@chethanisweety202
@chethanisweety202 Жыл бұрын
wadamuluwata අවශ්‍ය මුදල් ලබා දුන්නට විශ්ව මතාවට ස්තුති වේවා...
@user-zi1pc7vn6j
@user-zi1pc7vn6j 4 ай бұрын
ස්තුති !
@user-zs9uj6qq6t
@user-zs9uj6qq6t 7 ай бұрын
අපගේ ජීවිතය ආලෝකය කරා ගෙන යාමට නිරන්තරයෙන් අපව දැනුමෙන් පෝෂණය කරන ඔබතුමාට ස්තූතියි ස්තූතියි ස්තූතියි සර් .ඒ වගේම කාර්‍ය මණ්ඩලයටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි
@dam845
@dam845 Жыл бұрын
ස්තුතියි සර් ඔබතුමාට ස්තුතියි විශ්වයනි මෙවෙනි ගුරුවරයෙක් මුහුණ ගැස්සුවට
@user-bb5cm2fj7w
@user-bb5cm2fj7w Жыл бұрын
ගොඩාක් ස්තූතියි සර් ❤
@KalyaniMahumUK
@KalyaniMahumUK Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@user-pc2td2lo3k
@user-pc2td2lo3k Жыл бұрын
ඔබතුමාට බෙහෙවින්ම ස්තූතී🙏🙏🙏
@user-dj3cu1ew5f
@user-dj3cu1ew5f Жыл бұрын
ස්තුතිය sri ගොඩක් pin ❤❤🎉
@smalshi7174
@smalshi7174 Жыл бұрын
Godak stuti sirtat hemotamat. Jivitawalata loku shaktiyak lebuna me vedasatahan nisa. Godak dewal lebun. Man exam 3ma godak hodata pass una. Ada antima eka ekatat hoda lakunu gatta. Mage jiwite wenas venawa godak lassata. 🙏🏻.hemogema jiwita lassana karanavata sirta godak pin. Hemogema prartana ishtawenava eka loku satutak. Wishva matavata godak stuti. ❤️🕊️
@nethayanamihini3333
@nethayanamihini3333 Жыл бұрын
ඔබට බුදුසරණ වේවා ස්තූතියි සර්
@kkweerakkodige1488
@kkweerakkodige1488 8 ай бұрын
ඔබට ස්තුති වන්ත වේවා
@shiromilakshika9045
@shiromilakshika9045 Жыл бұрын
ඔබ තුමා හමුවුණාට විශ්වයට ස්තුති වන්ත වේවා...
@user-xq3hv2km7n
@user-xq3hv2km7n Жыл бұрын
බොහෝ ම ස්තුති ඔබ තුමාට
@madhurabambarawana4998
@madhurabambarawana4998 Жыл бұрын
බොහෝමත් ස්තුතියි....🙏
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
ඔබතුමා කියනදේ සම්පූර්න සත්‍යයක්.‍යහපතක්ම වේවා.සෙතක්ම වේවා. සුවපත්වෙත්වා. 💐💐💐
@ajfernandofernando6724
@ajfernandofernando6724 Жыл бұрын
සර් ඔයාටත් අනිකුත් සියලු දෙනාටත් තවදුරටත් දිරිය සක්තිය නිරතුරුවම පතමි
@prasannakumara5288
@prasannakumara5288 Жыл бұрын
බොහොම ස්තුති සර් ඇතුළු සියලු දෙනාටම
@mr.creative1075
@mr.creative1075 Жыл бұрын
ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි ❤️❤️❤️දීර්ඝායු වේවා 🙏🙏🙏
@Hasitha-Samadara
@Hasitha-Samadara Жыл бұрын
අපිට කියලදෙන මේ හැමදේටම ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි සර්..🙏🙏🙏🙏
@dhanushka625
@dhanushka625 Жыл бұрын
හැමෝටම හමුවෙන්න ඕන වටිනා මනුස්සයෙක්❤
@nadeekapriyadarshani9590
@nadeekapriyadarshani9590 Жыл бұрын
ගොඩාක් ස්තූතියි සර්.දීර්ඝායුෂ ලැබේවා!!! 🥰
@ruchirashamalie2914
@ruchirashamalie2914 Жыл бұрын
Sthuthi...oba thumata...theruwan saranai.. ☀️🌈️🙏🙏🙏🙏🙏😘😘
@deepadammika9446
@deepadammika9446 Жыл бұрын
ඔබ කරන මෙහෙවරට හද පිරි උත්තමාචාරය ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි 🙏❤🌍
@samanpushpakumara469
@samanpushpakumara469 Жыл бұрын
ඉතාම ස්තූතියි මහත්තයා
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 8 ай бұрын
ස්තුතියි හදවතින්ම ආදරණීය සර්ට.❤❤
@tinytotsnurssury9685
@tinytotsnurssury9685 Жыл бұрын
විශ්වයට ස්තුතියි ❤️❤️🙏🙏
@maladamayanthi7352
@maladamayanthi7352 11 ай бұрын
ඉස්තුතියි අරිගතෝ අරිගතෝ අරිගතෝ 🙏
@chandaninayana6167
@chandaninayana6167 Жыл бұрын
Thank you so much for the information. Thank for the universe. Thank for your family also. 💖💖💖💖💖💖💖
@shashicharuni3139
@shashicharuni3139 Жыл бұрын
ස්තූතියි ඔබතුමා හට😊
@chathurikasadarenu9220
@chathurikasadarenu9220 Жыл бұрын
ගොඩාක් පින් ඔබතුමාට🙏🙏🙏❤️❤
@nayanidilrukshi9797
@nayanidilrukshi9797 Жыл бұрын
ගොඩක් ස්තූතියි සර්.. 🙏 හදවතට දැනෙන්නම කියල දුන්නු පාඩමට.. ආදරෙයි හැමදාමත් සර්.. ❤❤
@CharuniRanasinghe-qw8fd
@CharuniRanasinghe-qw8fd Жыл бұрын
අනේකවාරයක් ස්තූතියි සර්.....❤❤❤
@romilarodrigo9910
@romilarodrigo9910 Жыл бұрын
ජීවිතේට වටිනම කරුණු ටිකක් ..බොහොම ස්තුති ඔබතුමාට 🙏✍️💐
@lakshikamadhubhashini1156
@lakshikamadhubhashini1156 Жыл бұрын
🙏🙏🙏ඔබතුමාගේ වීඩියෝ නිසා අපමණ ශක්තියක් ලැබෙනවා...
@shashithprasanna7747
@shashithprasanna7747 Жыл бұрын
කියලදෙන මේ හැමදේටම ගොඩක් ස්තුතියි සර් . කසුනි අක්කේ තවත් මේ වගේ සමාජේට වැඩදායී දේවල් කරන්න. ලස්සනයි මේ වැඩසටහන ❤️❤️❤️❤️
@menakasanjeewani5547
@menakasanjeewani5547 Жыл бұрын
ස්තුති ඔබ තුමාට
@ameliyacreation6866
@ameliyacreation6866 Жыл бұрын
මේ දේ මං අත් විදින කෙනෙක්. ඔබ තුමා ගේ වැඩමුළුවක් සහභාගි වෙන්න ආසාවෙන් ඉන්නවා. ඔබ තුමා ට නිදුක් නිරෝගී ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤
@emashakawindi786
@emashakawindi786 Жыл бұрын
බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි සර් ❤විශ්වයට th ස්තූතියි හැම සැනසීමක් ම මා සතුයි ❤❤
@chamilasudarshani9310
@chamilasudarshani9310 Жыл бұрын
සර් ට බොහෝම ස්තුතිය .. .
@sisirangidunuwille7355
@sisirangidunuwille7355 Жыл бұрын
ගොඩාක් ස්තූතියි සර් ඔබතුමාගෙන් ගොඩාක් දේ ඉගෙන ගන්නවා
@anomapriyadarshani4456
@anomapriyadarshani4456 Жыл бұрын
ගොඩක් ස්තූතියි සර්. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@jeewansamankumara6040
@jeewansamankumara6040 Жыл бұрын
බොහොමත්ම ස්තූතියි,sir.
@chamarikumari9893
@chamarikumari9893 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි සර් ලබාදුන් ශක්තිමත් ජීවිතයට.
@chathumikarunarathna9775
@chathumikarunarathna9775 Жыл бұрын
ඔබතුමා වීඩියො එකක් දානකම් බලන් ඉන්නේ..බොහොම ස්තුති ඔබතුමාට 🙏 ❤️
@Tinytrusure
@Tinytrusure Жыл бұрын
ඔබ තුමා නිසා මගේ ජීවිතයත් දැන් වෙනස්වෙමින් යනව. ඉක්මනින් ඔබතුමාගේ දේශනයකට එන්න පෙරැම් පුරමින් ඉන්නේ..ස්තූතියි ...🙏🙏
@SanathGamage
@SanathGamage Жыл бұрын
ස්තූතියි ...🙏🙏
@nayanagoldhouse2555
@nayanagoldhouse2555 Жыл бұрын
ඔබතුමාට ගොඩාක් පින් සර් . ඔබ නිසා ජීවිතයේ ගබුර දුටුවා දැන් ඉන්න ජිවිතේ ඔබ නිසා හොදින් ගෙවනවා.ගොඩාක් ස්තුතියි සර් ඔබට විශ්වයට ගොඩාක් ස්තුතිය 🙏
@user-xm9jk8ew9m
@user-xm9jk8ew9m Жыл бұрын
යහපතක්ම වේවා සර් ඔබතුමා ඇතුළු පවුලේ සියලුම දෙනාටත් කාර්ය මන්ඩලයේ සියලුම දෙනාටත් යහපතක්ම වේවා බොහොමත්ම ස්තූතියි සර්🙏🙏🙏🙏🙏
@96pramishahewagamage82
@96pramishahewagamage82 Жыл бұрын
අද මාතෘකාව ජීවිතයට ගොඩක් වැදගත් උනා...ගොඩක් ස්තූතියි ඔබතුමාට❤️🙏
@manojawijeevera7508
@manojawijeevera7508 Жыл бұрын
ඔබ දෙපළටම ස්තුතිය 🎉🎉🎉
@rohiniranaweera4284
@rohiniranaweera4284 Жыл бұрын
ගොඩක් දුන්නා පිනට සමහරුන්ගේ දියුණුවටත් දුන්න පීඩා දීලා තමයි අද හිඟන්නෙක් වෙන්න වැටිලා ඉන්නේ ස්තුතියි 😃😃😃
@uniquenessnature4081
@uniquenessnature4081 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි සර් ඔබට ❤❤❤❤
@uarefabulous2515
@uarefabulous2515 Жыл бұрын
Thank you and May God Bless you..🙏
@hemalsatharasinghefromsing9802
@hemalsatharasinghefromsing9802 Жыл бұрын
Thank you very much Sir for precious education. Thanks for this channel also. God bless you both!
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
ඔබ තුමාට ❤️🙏🌹 මට පෙනෙන මගේ සත්‍යය අවබෝධ කර ගැනීමට අවස්ථාව ලබා ගැනීමට උපකාරී විය ඔබ තුමා ට කාර්ය මණ්ඩලය ටත් ගංගා මැතිනිය ටත් අනෙකුත් සියලු දරුවන්ට ටත් දරුවන් දෙදෙනා ටත් මුළු හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🙏 සියලු දෙනාම රුක දෙන විස්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🙏
@user-wn6kc8lu9c
@user-wn6kc8lu9c 9 ай бұрын
@wasanaranasinghe9693
@wasanaranasinghe9693 Жыл бұрын
Obata boho pin.budusaranai sir
@malathiranaweera3747
@malathiranaweera3747 Жыл бұрын
හරිම සොඳුරු කතා බහක්. මේ දේශනාවන් එකක් වත් මගාරින්න හිතෙන්නෙ නැහැ ..ඒ තරම් හිතට හයියක් එනව.කියන්න සතුටුයි සර්. නැතත් දෙන්නම උත්සහ කරනව හැම වෙලේකම. බොහොම ස්තුතියි !සර්.... මේ ඔවදන් හරිම වටිනව .ස්තුතියි !🌎ටත්.... බුදු සරණයි !දෙවි පිහිටයි !සර් ඇතුළු හැමෝටම .....🙏🙏💐
@chamindakumara9647
@chamindakumara9647 Жыл бұрын
ඔබ දෙපල අද හරිම ප්‍රසන්නයි ගැබුරු දහම් කරුනක් හිතට කාවදින්නම ඔබතුමා සැලැස්සුවා ඔබතුමාට ත් ඔබතුමියටත් විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@melanisubasinghe3941
@melanisubasinghe3941 Жыл бұрын
Thank you so much i know who im now change my way day by day can't believe 🥰🥰✝️
@krishanidissanayake6354
@krishanidissanayake6354 Жыл бұрын
සර්ට ගොඩක් ස්තූතියි අපේ ජීවිතවලට හරි මාර්ගය පෙන්නනවට
@sunethraherath7641
@sunethraherath7641 Жыл бұрын
Bohoma sthuthi sir..oba thumange wedasatahan walin mamn godak dewal igenagannawa..a hemadetama godak sthuthi sir.deergayu wewa obathumata..🙏
@mahndramahndra
@mahndramahndra 9 ай бұрын
ඔබ ට විශ්ව මාතාවගේ පිහිට ලැබේවා 🙏🙏🙏
@adbutman33
@adbutman33 Жыл бұрын
බොහොම ස්තූතියි සර් 🙏විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි 🙏
@dilhanigayathri246
@dilhanigayathri246 Жыл бұрын
සනත් සර් අපේ ගුරු උපදේශකවරයා,ඔබට බොහෝ පින්.. අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි.මේ විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි..මේවන් වටිනා අදහස් අපට ලබාදිම ගැන
@sunethranandani9721
@sunethranandani9721 Жыл бұрын
සර් හැමදාම කියලා දුන්නේ කරන්න පුලුවන් දේවල් එ නිසා මම ගොඩක් ඉස්සර හට ඇවිත් හදවතින්ම ස්තුති සර් චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා ස්තුතියි ආදර විශ්වයටත්🙏🙏🙏💐👍
@indikapriyadarshani8381
@indikapriyadarshani8381 Жыл бұрын
ගොඩක් ස්තුතියි සර්.මම විශ්වාස කරන දේ තවදුරටත් තහවුරු කරලා දුන්නට.ඔබතුමාගෙ උපදෙස් වලින් තව බොහෝ ජීවිත එළිය වේවා!! ඒ වගේම කසුනි මිස්. හඩ අහල තිබුනට දැක්කෙ අද. ඔබගේ හඩ වගේම පෙනුමත් ඉතාමත් සුන්දරයි.ප්‍රසන්නයි.
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 157 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 104 МЛН
Cat Corn?! 🙀 #cat #cute #catlover
00:54
Stocat
Рет қаралды 15 МЛН