පලවෙනි පඩියෙන් එයා කරපු දේ😍|අපේ දවසක්|හදිසියට හදපු කෑම එක😱-Sangeeth Dini Vlogs

  Рет қаралды 188,509

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

2 ай бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #brekfast #breakfastideas #dayvlog

Пікірлер: 344
@daliyasilva9298
@daliyasilva9298 2 ай бұрын
ආදරනීය දුවේපුතේ හැමදාම සතුටින් ආදරෙන් ඔයාලාට ජීවිතය ගතකරන්නට, දේවාශිර්වාදය ලැබේවා. හරිම සතුටුයි දැක්කාම.
@indranibowala5764
@indranibowala5764 2 ай бұрын
ගැලපෙන අය හම්බ වුණාම මිනිස්සු ජීවිතය විදිනවා ❤️❤️
@sithaginimnaya
@sithaginimnaya 2 ай бұрын
ඇත්තෙන්ම .......
@ama_senavirathna
@ama_senavirathna 2 ай бұрын
Wedding එක ගැන video එකක් ඕනි කියන අය කෝ 😌
@shyamali_wick72
@shyamali_wick72 2 ай бұрын
ඇත්තටම ඒ දෙන්නා wedding එක ගත්තද නැත්නමි photoshoot එකක්ද
@dananjanakavindi2163
@dananjanakavindi2163 2 ай бұрын
ඕනෙ ☺️
@sapnasonali5495
@sapnasonali5495 2 ай бұрын
wedding wedding kiyala minissunta wada denna epalla yakooo
@user-ry1uz3wx5t
@user-ry1uz3wx5t 2 ай бұрын
Apeeee☺️☺️☺️
@PiyumiNisansala-yb1rq
@PiyumiNisansala-yb1rq 2 ай бұрын
Oneeee🥰🥰🥰🥰
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq 2 ай бұрын
හායි කොහොමද ?හරිම හොද හස්බන් කෙනෙක් ,,ඔය දෙන්නටම හැමදාම ආදරෙන් ඉන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ,, ඒ වගේම හොද වයිෆ් කෙනෙක් ලැබිලා තියෙන්නේ ,ආදරෙයි හැමදාම දෙන්නටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️❤️👍
@udeshikamadushani4967
@udeshikamadushani4967 2 ай бұрын
සංගිත් අයියගේ හිනාව හරිම ලස්සනයි
@telishyamadhu4699
@telishyamadhu4699 2 ай бұрын
සංගීත්ට තියෙන්නෙ හරි ලස්සන හිනාවක්. Be Happy
@user-tm3wy4gs3x
@user-tm3wy4gs3x 2 ай бұрын
ගොඩාක් පාලුවෙන් හිටියේ ඔයාල නෙතුව .අයියගෙ ජොබ් එක කිව්වෙ නනෙ.ආදරෙයි දෙන්න්ට ගොඩාක් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤
@udeshikamadushani4967
@udeshikamadushani4967 2 ай бұрын
ගැලපෙන අය හම්බ වුනාම මිනිස්සු ජිවිතය විදිනවා හැමදාම සතුටින් ඉන්න ආදරෙයි දෙන්නටම බුදු සරනයි
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 2 ай бұрын
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න අක්කිගේ සතුට බුදු සරණයි❤❤❤❤
@user-ss1ou5wf8i
@user-ss1ou5wf8i 2 ай бұрын
ආදරේ ඔය දෙන්නටම හැමදාම සතුටින් ඉන්න.❤❤❤❤❤ අපි ගොඩක් සතුටු වෙනවා ඔයාලගේ වීඩියෝ බලලා 💐💐💐💐
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 2 ай бұрын
ඔයාලා නැතිව අපි හරි පාලුවෙන් හිටියෙ. අනිවාර්යයෙන් Q&A එකක් ඕනි අක්කියෝ...අයියගෙ අලුත් ජොබ් එක ගැනයි අක්කිගේ Degree එක ගැනත් කියන්නකෝ. ආදරෙයි දෙන්නටම ❤😘 ඔයාලා දෙන්නා ඉන්න ව්දිහට මං හරිම ආසයි. ෂෝයි 👌
@chandrawanasingha5948
@chandrawanasingha5948 2 ай бұрын
Ane dini akki shoi❤❤❤❤❤
@perera9535
@perera9535 2 ай бұрын
බුදු සරණයි ඔයාලට නිදුක් නිරෝගී ජීවිතය කට සුභ පතමි ....❤❤
@pushpajayasuriya5196
@pushpajayasuriya5196 2 ай бұрын
සමහර අය වෙඩින් එක ගැන අහනව නේද අනේ පුතේ අමාරැවෙන් හම්බ කරගෙන රටේ ඉන්න අයට වියදම් කරන්න එපා කාල බීල නැති වැරදි හොය හොයා තව කතන්දර හදයි එ් සල්ලි වලින් ලෝකෙවටේ අැවිදින්න සතුටු වෙන්න මේ මගේ අදහසක් විතරයි මම ඔයාලට අාදරෙයි🎉🎉🎉🎉🎉❤❤❤
@DinuDinu-zy6el
@DinuDinu-zy6el 2 ай бұрын
එකනන් ඇත්ත 💓
@anomagamage4992
@anomagamage4992 2 ай бұрын
සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි !!!පුතාලට ❤❤❤❤❤
@wishedwow8146
@wishedwow8146 Ай бұрын
Homme- ඕම් Femme- ෆම්. අන්තිමට තියෙන E අකුර silent වගේම french වල H අකුර කොහෙතිබුනත් silent
@chathushikakithmini5303
@chathushikakithmini5303 2 ай бұрын
හැමදා ම සතුටින් පරිස්සමින් ඉන්න aiya & akki
@user-gn9kc6il2q
@user-gn9kc6il2q 2 ай бұрын
Good luck stay blessed ❤
@shamila142
@shamila142 2 ай бұрын
තැංකියු අක්කා , අයියා. මම පර්ෆියුම් ගැන මෙලෝ හත්තිලව්වක් දැනං හිටියේ නෑ. ඔයාලා දෙන්නගෙ වීඩියෝ එකෙන් තමයි දැනගත්තේ..❤❤❤
@Tharushi2210
@Tharushi2210 2 ай бұрын
අනේ ඔයාලාට ගොඩාක් ස්තුති පුංචි පුංචි දේවල් අපි එක්ක බෙදාගන්නවට.perfume ගැන වගේ පුංචි පුංචි දේවල් දැනගෙන තමයි අපි ඉස්සරහට යන්න ඕනි.ඒ වගේ හැමදේම අපි එක්ක ඉස්සටහට share කරගන්න.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.ඔයාලාට බුදු සරණයි 🥺❤️
@mohamedrilwan340
@mohamedrilwan340 Ай бұрын
you both live a long and happy life. May this Happiness be forever. God bless you both❤❤❤❤❤
@maduayachana9378
@maduayachana9378 2 ай бұрын
Oyla ehe karana jobs,kohomada ehe padinchiyata giye kiyala wisthara dennako please
@shashiprabha6687
@shashiprabha6687 2 ай бұрын
dini ponytail ekata marama lassanai....
@nilnuwanirajapaksha2743
@nilnuwanirajapaksha2743 2 ай бұрын
Vlogs දාන්න ❤ ආදරෙයි ඔය දෙන්නටම.................
@harsha9542
@harsha9542 2 ай бұрын
Homme -ඔම් femme- ෆම් Eau de toilette -ඕ ද තුආලත් Eau de parfum -ඕ ද පාෆම්
@user-nj7dj5om2e
@user-nj7dj5om2e 2 ай бұрын
Meke therum dnnko
@LasanthikaKavindi-ud5ve
@LasanthikaKavindi-ud5ve 2 ай бұрын
ආදරෙයි අයියටයි අක්කටයි දෙන්නටම පරිස්සමෙන් ඉන්න හැමදාම
@Vogs123
@Vogs123 2 ай бұрын
සතුටින් ඉන්න හැමදාම😊
@kasunjayasooriya
@kasunjayasooriya 2 ай бұрын
මොනා ගෙනත් දුන්නත් 🙄ගෑනු ඔහොමමයි හැබයි ඒ ආදරේට ❤
@Charithagamlath9310
@Charithagamlath9310 2 ай бұрын
අක්කිගෙ ජර්සි එක ලස්සනයි 😘
@AtalugamageeDulani
@AtalugamageeDulani 2 ай бұрын
Lassanae video eka akke aiye ❤❤ oyala dennata adarae ❤❤
@champikasudarshani6938
@champikasudarshani6938 2 ай бұрын
අදරෙයි හැමදාම මම ආසම Coplea එකක් ඔගොලො කවදා හරිම හම්බෙන්නවා ඔගොලො වගෙ ඉස්රහට යනවා ඉස්රහට යමු අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@Herathnirmala
@Herathnirmala 2 ай бұрын
හරිම ආදරණීය යි
@suwinisuwininirosha1292
@suwinisuwininirosha1292 2 ай бұрын
ආදරෙයි අක්කී අයියා.....❤🩵💚🩷
@user-fe2iy5zw7v
@user-fe2iy5zw7v 2 ай бұрын
බුදු සරණයි
@DulshanIsuru-sv3vm
@DulshanIsuru-sv3vm Ай бұрын
දිනී නැන්දේ, We always wish you for your success. ❤❤❤😊😊❤❤❤
@dananjanakavindi2163
@dananjanakavindi2163 2 ай бұрын
මන් ආසම අක්ක කොන්ඩෙ බූල දානවට මාර ලස්සනයි එතකොට
@user-fi3mk3mb8x
@user-fi3mk3mb8x 2 ай бұрын
❤ nangi oya blak sultan eka me he thiyenwa beheth kadawal kasayata dannawa kalu midi ( beheth modi) kiyala .ekanam tikka thiitai..oya ekada danna...eka meheta enne indiya walinlu... light brown ekanam thittha na
@pathiranachithra437
@pathiranachithra437 2 ай бұрын
Good luck .
@NimmiVithanagamage
@NimmiVithanagamage 2 ай бұрын
Godak Adareai oyala deannata kohea sitiyath mawbimata anna peatiyala ❤❤❤❤ tharuwan sarani
@shanikapeiris6076
@shanikapeiris6076 2 ай бұрын
Superwww aiy and akka🎉🎉🎉
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 2 ай бұрын
අනේ ශෝයි ❤❤❤.හැමදාම සතුටින් සනීපෙන් නිරෝගිව හිනාවෙලා ආදරෙන් ඉන්න දෙන්නම❤❤❤.අනේ පුළුවන් ඉක්මනින් ඔයාලාගෙ වෙඩින් ව්ලොග් එකක් ගේන්නකෝ ආසාවෙන් බලන් ඉන්නවා ❤❤❤❤
@user-er8zd3bf9w
@user-er8zd3bf9w 2 ай бұрын
Oyala hari lakiy
@amithashobani363
@amithashobani363 2 ай бұрын
All the best putha. Budusarane. Adaren inn hemadama me wage hode
@janitha365
@janitha365 2 ай бұрын
අනේ හරිම ආදරණීයයි, තමන්ගේ වටිනාම කෙනාට දෙන්නේ, ආදරණීය තෑග්ගක්නේ,ගොඩක් සුවදයි මේ perfume එක. Narciso rodriguez perfume .එක. Top notes are Freesia, Orange Blossom and Bergamot; middle notes are Musk, Rose, White Flowers and Jasmine; base notes are Cashmeran, Cedar, Amber and Benzoin.
@SamudraWeligamage
@SamudraWeligamage 2 ай бұрын
How much it cost in AUD or SL RUPEE
@dulinikasenanayake1215
@dulinikasenanayake1215 2 ай бұрын
100 ml is LKR 52,000/- at Exclusive Lines / ODEL
@AshaniImalsha-rj2cv
@AshaniImalsha-rj2cv 2 ай бұрын
1st comment eka magen ❤ stay happy aiya & akki ❤️✨
@wasanthirathnayaka3092
@wasanthirathnayaka3092 2 ай бұрын
ලස්සන video එකක් .adath බැලුවා .පරිස්සමෙන් සතුටින් inna .budusaranai 🎉🎉🎉
@dilhariwanig
@dilhariwanig 2 ай бұрын
Hi Dini and Sangeeth your house looks beautiful. Do you guys live in Australia now? There's a new perfume called Burberry Goddess it smells so good I say that because I have it. What are the ingredients in the pancake mix? Wow you add too much syrup on the pancakes that's a lot of sugar and a heavy breakfast. Enjoy the rest of the day❤
@ramyalathafernando1630
@ramyalathafernando1630 2 ай бұрын
වෙඩින් එකේ වීඩියෝ එක දානවද.❤❤❤
@shehankavishka1215
@shehankavishka1215 2 ай бұрын
ලස්සන හදවත් දෙකක් ❤.
@piyumihansika8694
@piyumihansika8694 2 ай бұрын
❤😍
@ApekshaDasanthi
@ApekshaDasanthi 2 ай бұрын
❤❤
@user-kg1dc2kl9g
@user-kg1dc2kl9g 10 күн бұрын
❤❤❤
@user-fm6py8cq9n
@user-fm6py8cq9n 2 ай бұрын
Happy anivasary akki adrei denatama❤❤❤
@m.s.d.childtv123
@m.s.d.childtv123 2 ай бұрын
හදවතින්ම සුබ පතනවා සසර පුරා මේවිදියට ආදරයෙන් ඉන්න ලැබේවා කියලා .❤❤
@manathungasasanthika
@manathungasasanthika 2 ай бұрын
Man denuth pancake kewa😂😂mmth hri asai ❤❤
@kevinpathiraja8816
@kevinpathiraja8816 2 ай бұрын
Brand?
@ruwinikularathne6509
@ruwinikularathne6509 2 ай бұрын
Ane math asai oyalage viedios walata,,Australia enna puluwan path poddak oyala karannako
@Yasirunelshan
@Yasirunelshan 2 ай бұрын
patta
@dananjaleeudari231
@dananjaleeudari231 2 ай бұрын
Aththatama akkige a hinawa hrima adaraniiyai mge akki . Hrima adaraniiyai oya denna . Adarei mge akkitai aiytai. Aiyage hinawa hri ahinsakai . Galapenama kena thama sangeeth aiye oyata labila thiyenne . Dini akka hrima adaraniiyai . Adarei akkatai aiytai dennatama . Budusaranai akki . Parissamin inna akki and aiya ❤❤❤🎉❤💛😘😥✈️🙏
@Ses85Lanka
@Ses85Lanka 2 ай бұрын
God Bless both ❤
@nironirosha7081
@nironirosha7081 2 ай бұрын
Akki hari hodai.hama dema kiyanawa
@navindudeemantha4096
@navindudeemantha4096 2 ай бұрын
Akki&Aiya ❤️❤️ Aiya Akkita Dunnu Gift Eka Niyamai Hemadama Adaren inna 🥰 Akki hadapu Milk Shake ekai Pan cake ekai maru Parissamen inna Adarei Hemadama God Bless 😘
@anjana4691
@anjana4691 2 ай бұрын
❤❤😍
@disnadisna9200
@disnadisna9200 2 ай бұрын
❤️❤️❤️🥰🥰🥰🥰🥰 lovely ....
@user-sq3if4rh5y
@user-sq3if4rh5y 2 ай бұрын
Lovely ❤❤❤
@indraninanayakkara5676
@indraninanayakkara5676 2 ай бұрын
❤❤❤ මටත් ආසයි රට ඉදල කවුරු හරි චොකලට් එවනවා නම්.❤❤❤❤
@chandramaliheenkenda5580
@chandramaliheenkenda5580 2 ай бұрын
Sathutin inna eka kochchra hodada
@nadeeshanadeesha6425
@nadeeshanadeesha6425 2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@ShyamaliPersonal-rc3ye
@ShyamaliPersonal-rc3ye 2 ай бұрын
Happy anniversary nangiiii❤ n malliiii❤
@user-sn9vr6oq3l
@user-sn9vr6oq3l 2 ай бұрын
හරිම ලස්සනයි . හැමදාම සතුටින් ඉන්න
@mudithacolambage2457
@mudithacolambage2457 2 ай бұрын
Make green apple curry. It tastes like mango curry..❤
@udaniudani4008
@udaniudani4008 2 ай бұрын
Anee oya dennanam shoook nangi.hodai.asai api videos balanna thawa thawath.good news ekakwath ahanna denne nene thawama apita.
@user-fz6jm5wx1q
@user-fz6jm5wx1q 2 ай бұрын
Godak.adarai.mama.oyalata.seedawi.capal.aka.dawiyanta.bari.puha..duwa.mama.jeewa.amma.god.b.you😘♥️❤️🥰
@inokasuranji5255
@inokasuranji5255 2 ай бұрын
Lassanai .❤❤❤
@BashiniDulanjali
@BashiniDulanjali 2 ай бұрын
❤❤❤❤
@nilmininawarathne
@nilmininawarathne 2 ай бұрын
Hi aiya,nangi ❤️❤️❤️
@chamariperera4360
@chamariperera4360 2 ай бұрын
මම ආසම couple එකක්❤❤. Parfum පාර්ෆම්-- Homme ඕම් (men) , Femme ෆාම් (women)
@Nimeesha-zs5mv
@Nimeesha-zs5mv 2 ай бұрын
@PiumiMadushika-um6uq
@PiumiMadushika-um6uq 2 ай бұрын
❤❤❤❤❤
@anushkamanawadu235
@anushkamanawadu235 2 ай бұрын
පෝනිටේල් එකට තමයි ඔයා ලස්සන දිනී ....... 😃
@kaushalyaalahakoon8521
@kaushalyaalahakoon8521 2 ай бұрын
❤ love u both ❤
@kdshyamalee
@kdshyamalee 2 ай бұрын
Jiwithe widinna mahaloku dewal awashya ne.oyala dennage wachana tikama ethi jiwithe widinna
@NawodaDanushi
@NawodaDanushi Ай бұрын
Rasa patayi..asa hituna kanna..❤❤
@mariyanchantany6110
@mariyanchantany6110 Ай бұрын
❤❤❤❤❤❤🙏
@madushikalakmini7316
@madushikalakmini7316 2 ай бұрын
Meken igen gtta ekm de tmi oylg thiyen adre therum genima ekineka athara thiyen sambande ❤ Oyl hri adraniyai ❤
@ganeshikafernando4602
@ganeshikafernando4602 2 ай бұрын
❤❤❤❤❤❤
@user-qv2kv3gm1j
@user-qv2kv3gm1j 2 ай бұрын
😮😮
@favouriteactressesandactor120
@favouriteactressesandactor120 2 ай бұрын
❤😊
@shamlyahmad2293
@shamlyahmad2293 2 ай бұрын
♥️♥️♥️🧚‍♀️💐
@maheshimalshani2096
@maheshimalshani2096 2 ай бұрын
Hamadama sathutin inna jp
@nayominadeeshani3345
@nayominadeeshani3345 2 ай бұрын
Mamat akke Hari asai
@malindidulakshi9480
@malindidulakshi9480 2 ай бұрын
Ane nangi konde bulak dala badinnako oyata lassanai anika gedara iddiwath adarei godak
@user-fx1bn7kp7e
@user-fx1bn7kp7e 2 ай бұрын
හැමදාම සතුටින් ඉන්න ලබෙවා බුදුසරනයි දෙන්නටම ❤️❤️❤️❤️❤️❤️❤️
@dilankumara8090
@dilankumara8090 2 ай бұрын
💜💜💜💜❤❤❤❤
@user-ze1ty6lp2c
@user-ze1ty6lp2c 2 ай бұрын
Hi hi ❤
@nadeeshaw3625
@nadeeshaw3625 2 ай бұрын
❤❤❤❤❤❤❤
@user-mg9ov5ow3s
@user-mg9ov5ow3s 2 ай бұрын
දිනිති සන්ගිත්ට පිස්සු හැදිලා ඉන්නෙ..මන්නම් හිතන්නෙ දිනිති හැමදෙම කරන්නෙ සන්ගිත්ගෙ සතුට වෙනුවෙන්
@amaniudagedara1918
@amaniudagedara1918 2 ай бұрын
💘💘
@mazeenamustaffa9810
@mazeenamustaffa9810 2 ай бұрын
Put butter cube on top
@harshanjayasanka952
@harshanjayasanka952 2 ай бұрын
❤️😍
@merinjayathilaka2493
@merinjayathilaka2493 2 ай бұрын
theruwansaranai
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 103 МЛН
Самое Романтичное Видео ❤️
00:16
Глеб Рандалайнен
Рет қаралды 5 МЛН
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 17 МЛН