දැන් ඉතින් ගෙදර හදන් කමු-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 254,094

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 179
@chathurikavithanage2619
@chathurikavithanage2619 2 жыл бұрын
මල්ලියෝ, අම්මට කියන්න කෙසෙල් ලෙලි විසිකරන්න එපා දියර පොහොර හදලා ගස් වලට (එළවලු)දාන්න කියන්න, ස්තුතියි අසාවෙන් බැලුව, ආදරණිය පවුලටම බුදුසරණයි 🙏🙏🙏🙏❤❤
@smallhomegarden1040
@smallhomegarden1040 2 жыл бұрын
හරිම ආදරණීය පවුලක් . මේ වගේ සිරියාවන්ත, රසවත් ගුණවත් කෑම හදලා දෙන , ලස්සනට වගා කරන අම්මා කෙනෙක් සීටීම මුලු නිවසම වාසනාවක්..❤️ ඔයාලාගෙ වීඩියෝ හැමදාම බැලුවට comment දැම්මෙ අද තමයි ..සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම .. බුදු සරණයි ❤️❤️🌷
@shiranirathnayaka924
@shiranirathnayaka924 2 жыл бұрын
ඔයාලගෙ දර ළිප නම් හරිම ලස්සනයි. ගැමි ගෙදරක මුළුතැන් ගේ මතක් කරවනවා.
@kavindyathathsarani3525
@kavindyathathsarani3525 2 жыл бұрын
අම්මාගේ හිනාවෙ තියන ආදරේ... දීර්ඝායුෂ ලැබේවා 🙏🙏💕💕💕💕💕
@herathwasana7835
@herathwasana7835 2 жыл бұрын
Thanks හරිම රස පාටයී 💕💕 ඔයලා අම්මා නම් නිහතමානී කෙනෙක් දැක්කත් හිත පිරෙනවා තව තව කෑම හදන ශක්තිය දයිරිය ලැබේවා
@sandyakusumanjalei7233
@sandyakusumanjalei7233 2 жыл бұрын
අනෙ මන් නම් හරිම ආදරේ සන්ගීත්ගෙ අම්මාට බලන්න හරිම සිරියාවන්ත කාන්තාවක්....❤️❤️❤️ආදරේ....අදරේ....
@niroshinisandamalee9094
@niroshinisandamalee9094 2 жыл бұрын
අනේ අයියෙ ඔයාටයි අම්මටයි තාත්තටයි හැමදාමත් මේ වගේ සතුටින් නිරෝගී සුවයෙන් සැනසීමෙන් ඉන්න ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව ,,,ජේසු පිහිටයි
@thisunijayawardane4065
@thisunijayawardane4065 2 жыл бұрын
බොහොම ස්තූතියි අම්මා! අපිත් හෙට මේ විදිහට ආප්ප හදනවා. තෙරුවණ් සරණයි !
@nishanthigamlath242
@nishanthigamlath242 2 жыл бұрын
රසයිදෝ.කටට කෙලත් ආව අප්පා.තෙරුවන් සරනයි ඔයාලට😃😃😃😃
@prathibhabulathsinghala8684
@prathibhabulathsinghala8684 Жыл бұрын
හොද ආකල්ප තියෙන පවුලක්. අම්මා විශේෂයෙන් ම. හැමෝටම ආදරය බෙදන.
@nisansalasarojeeni3262
@nisansalasarojeeni3262 2 жыл бұрын
අද තමයි මම හරියටම ආප්ප හදන හැටි දැනගත්තේ.අම්මිට පින්සිද්ධ වෙන්න.
@shehanijayawickrama4486
@shehanijayawickrama4486 2 жыл бұрын
අම්මගෙ හිනාව තමයි හරිම ලස්සන🥰❤️
@simayasafwan9251
@simayasafwan9251 2 жыл бұрын
Recently I liked ur vides Sangeeth sir .the way of u speaking is so humble. Lucky parents to hv a great son lik u.
@tharangasauer8452
@tharangasauer8452 2 жыл бұрын
සුපිරි. අම්මගේ හිනාව හරිම සුන්දරයි. තෙරුවන් සරණයි.😁
@kumarigodage707
@kumarigodage707 2 жыл бұрын
ආප්පා.දක්කා පස්සේ කන්න ම හිතුනා ......රස බව පෙනෙන්වා ආදරේයි හැමදාම ත් පරෙස්සමමෙන් ඔයලත්
@dilanipathirana9757
@dilanipathirana9757 2 жыл бұрын
monawa haduwath adaren hadaddi harima rasai. mn adare ammagei puthagei adareta.sambudu saranai.
@nirunipeiris
@nirunipeiris 2 жыл бұрын
හරිම රස පාටයි 🥰🥰 හැමදාම මේ වගේ videos අරන් එන්න🤭🤭 බුදු සරණයි🙏
@ashadias2970
@ashadias2970 Жыл бұрын
Your mother is so sweet ❤
@hirunikawaya420
@hirunikawaya420 2 жыл бұрын
Ada Ammi godak lassanai..adarei...💖💙💚💛💖
@ramaniperera2259
@ramaniperera2259 Жыл бұрын
සංගීත් පුතා හරිම ෂෝක්. අම්මත් එහෙමයි.
@ruvimunasinghe6226
@ruvimunasinghe6226 2 жыл бұрын
Shaaa maru ane ammage recipe nam , onna mn 1st comment dmma, අනිවාර්යයෙන් rply ona😊😊
@Dil-hm7ss
@Dil-hm7ss 2 жыл бұрын
ඒකනම් අද හදනවාමයි. ❤️tku අම්මා ආප්ප තොසේ හදන්න කියා දුන්නට... 🫣🤩🤩
@najithlakmal456
@najithlakmal456 2 жыл бұрын
මාත් ඔයා ගේ වීඩියෝ බලනවා. අම්මා ගේ දැනුම මට උදව්වක්‌ උනා 🙏🙏
@akilamaheshi3537
@akilamaheshi3537 2 жыл бұрын
අයියේ ඔයාලා පනාගොඩද ඉන්නෙ අපි ඉන්නෙත් ඒ හරියෙමයි පැලෑදගොඩ
@roshiniroshini5836
@roshiniroshini5836 2 жыл бұрын
තුන්දෙනාටම ගොඩාක් ආදරේයි ❤️❤️❤️❤️❤️❤️පරිස්සම්න් ඉන්න බුදුසරණයි 🙏🙏🙏
@p.panoma5365
@p.panoma5365 2 жыл бұрын
Amma harima adaraniyai Me wage amma kenek labanna oya th hari lucky
@sepalidayawansha8885
@sepalidayawansha8885 2 жыл бұрын
අම්මේ ඉස්සරලාම කැවේ ලුනුමිරිස් මට කෙලත් ගිලුනා ඇත්තමයි 😄😄😄අම්ම්ගේ කැම ගොඩාක් හදන්න තියෙවා ලංකාවට අවාම ආදරේයි ඉතින් ❤️❤️❤️❤️❤️
@sharmilafernando6773
@sharmilafernando6773 2 жыл бұрын
Amma harima adaraniyai oya wasanawantha daruwek aiya
@saduni.dias.3623
@saduni.dias.3623 2 жыл бұрын
රසම රස පාටයි අයියා සුපිරියි..
@BILLA-yk9kx
@BILLA-yk9kx 2 жыл бұрын
Harima lassanai.. Rasa patai p Inna hemoma budusaranai
@liliyanmitipola5957
@liliyanmitipola5957 2 жыл бұрын
Thanks a lot for sharing ur cooking experience with us.❤❤❤
@asham6534
@asham6534 Жыл бұрын
Ane amma nam hari shooook...hari aadare hithenawa..harima siriyaawanthai..ahinsaka hinaawa..god bless you amma... ammata tharaha yanne nadda...tharaha giyaama muuna mona wageda kiyala eelanga video eka karaddi karala pennannako... 😃
@shanikasewwandi4824
@shanikasewwandi4824 2 жыл бұрын
Aunty adanam hatima pin patai.lassanai.oya wage amma kenek labanna aiya harima wasanawanthi.budu saranai...
@indimallika4777
@indimallika4777 2 жыл бұрын
ඔබසැම සුවපත්වෙත්වා 🙏
@dulanimadu4155
@dulanimadu4155 2 жыл бұрын
Me wage adaraniya paulak matath tibunanm kiyla hituna.. Amma nam harima siriyawanthai.. Hamadamth nirogiwa sathutin inna labewa.. ❤
@bodhirathana
@bodhirathana 2 жыл бұрын
lassana family ekak.. hamadamath sathutin inna hamoma. budu saranai.. තෙරුවන් සරණයි හැමෝටම
@mrsred5806
@mrsred5806 2 жыл бұрын
Very useful program. Thank you so much.
@renukarandeniya3600
@renukarandeniya3600 2 жыл бұрын
Ane aththatama oyage ammige hinawa harima siriyawanthai adarei oyalata budu saranai hamadama sathutin inna
@shiranisilva1255
@shiranisilva1255 2 жыл бұрын
ඒක නියමයි .....නියමයි ඒක තමා නියම .....කෙසෙල් woooooo
@nirmalapriyandani7438
@nirmalapriyandani7438 2 жыл бұрын
හැමදාම වගේ ගොඩක් ආදරෙයි ඔයාලට තෙරුවන් සරණයි
@AnushkaPerera-y2v
@AnushkaPerera-y2v Ай бұрын
Ammage hinawa ta adare hitenawa.budu saranai siyalu denatama.
@muzic7318
@muzic7318 2 жыл бұрын
Ane amme, cholesterol walata monada gedaradi karanna puluwan kiyanna ko?
@ranirania738
@ranirania738 2 жыл бұрын
ආදරේ අම්ම්ට ❤️❤️❤️❤️❤️ok 👍🏿👍🏿👍🏿අම්මාට 🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි
@samanchandrakumara5140
@samanchandrakumara5140 2 жыл бұрын
Ayya wadiya kanne.na.needa ❤
@ajanthirasika2103
@ajanthirasika2103 2 жыл бұрын
Good recipe. Must try. Thanks
@tharu829
@tharu829 2 жыл бұрын
අම්මට ගොඩක් ආදරේ හිතෙනවා ❤️❤️❤️
@iresharuwanmali8131
@iresharuwanmali8131 2 жыл бұрын
Rasa patai..math hadanawa heta.. godak sthuthi..ape babath oyalage vedioes heamadama balanawa.♥️♥️
@sudathsaranga7490
@sudathsaranga7490 2 жыл бұрын
Ane oyage vedio harima asawen balanne... තෙරැවන් සරනයි hamotama
@sandaruwaniramanayake3525
@sandaruwaniramanayake3525 2 жыл бұрын
Oyage Amma Hari pin paaatai ayye.ea hinawata mama harima aasai.💖
@buddikaheshan5884
@buddikaheshan5884 2 жыл бұрын
Ada ape ammath ituru una bath walin aggala heduwa rasai.oyalata budusaranai
@malshanisanjana992
@malshanisanjana992 2 жыл бұрын
Ane ada thami appa hadana hati danagaththe bohoma sthuthi amma❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mayumirathnayake7851
@mayumirathnayake7851 2 жыл бұрын
Jeni madam mama oyata godak adarei. Aniwaryenma lankawata awama balanna enawa.budusaranai oyalata
@rukygodapitiya396
@rukygodapitiya396 2 жыл бұрын
Thank a lots for sharing cooking Experience. Very delicious
@s.cgunarathne4225
@s.cgunarathne4225 2 жыл бұрын
Kama rasata vada, mamanm balan idiye ammagei puthagei ee adaree.. Atthamai, kiyanna vachana naa😍😍😍😍... Lassana family ekk oyalaa... Budusaranaiii oyalata.... Ee vagemaiii sangiith aiyage ammage kama godakkk rasa paataii 😋😋😋.... Apith hadala balannmm...
@nilukadamayanthi3526
@nilukadamayanthi3526 2 жыл бұрын
Godaaaak sthuthi budu saranai siya pulatama
@gaganigihansa9652
@gaganigihansa9652 2 жыл бұрын
First comments. Oyalage videos harima lassanai. Ee wagema apita deyak igenaganna puluwan.tnx mewa apita kiyala denawata.
@Tiger-cq5rb
@Tiger-cq5rb 2 жыл бұрын
Adarei amme... thibbatu melluma heduwa eka marama rasaiii ammige hinawa thamai lassanama
@Timewithjayy
@Timewithjayy 2 жыл бұрын
Budu saranai amma ❤️hari asawen man me video balanne adaren inna hamoma
@surekarajapaksha5288
@surekarajapaksha5288 2 жыл бұрын
ලස්සනයි අපි හැම වීඩියෝ එකක්ම බලනවා
@n.bandara4465
@n.bandara4465 2 жыл бұрын
shoook aneeee ❤😊😊 තෙරුවන් සරණයි තුන්දෙනාටම පරිස්සමෙන් සතුටින් ඉන්න ❤
@malninisansala9360
@malninisansala9360 2 жыл бұрын
බුදුසරණයි
@Thakshilaa
@Thakshilaa 2 жыл бұрын
අනේ අම්මියා 💜️💜️
@sirimalpieris3929
@sirimalpieris3929 2 жыл бұрын
ආදරණීය අම්මෙක් සහ පුතෙක්...සරලයි...
@champikakottahewa2519
@champikakottahewa2519 2 жыл бұрын
Lassanai harima aasawen balanne.lankawata aawa wage danenawa.aadarei oyalata
@wasanthamalani1475
@wasanthamalani1475 2 жыл бұрын
Ammage weda harima lassani 💜💜💜
@dinushalakmali2052
@dinushalakmali2052 2 жыл бұрын
මම හැදුවා අමිමි හරිම රසයි ගොඩාක් අාදරෙයි පවුලටම
@hemachandralatha3512
@hemachandralatha3512 2 жыл бұрын
Mara රස
@Oshen-bro
@Oshen-bro 2 жыл бұрын
Mama asama femily ekak jesu pihitai semata
@surekarajapaksha5288
@surekarajapaksha5288 2 жыл бұрын
තෝසෙ මිශ්‍රණයට උලුවාහාල් ටිකක් දාන්න් එතකොට තව රසයි
@harsheniwass2822
@harsheniwass2822 2 жыл бұрын
Ane katata kela inuwa oyala ŕasa balanakota.niyamai.😍😍😍
@Malshi992
@Malshi992 2 жыл бұрын
Ammi mn iye ammige those haduwa rasama rasai ammi adarei❤️❤️
@ranirunrani8067
@ranirunrani8067 2 жыл бұрын
Thank you for the video.. have a good day ❤❤❤🙏🙏
@piyasiliabecorn8713
@piyasiliabecorn8713 2 жыл бұрын
Oyage Amma nam harima hodai
@Nina-wi8yz
@Nina-wi8yz 2 жыл бұрын
අනේ ❤❤❤❤
@uajathunga9068
@uajathunga9068 2 жыл бұрын
Mamath oyala vidiyatama elawalu roti heduwa rasama rasai.b.s
@emadkwt1833
@emadkwt1833 2 жыл бұрын
Theruwansrani oyalata❤❤❤
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Wow
@clothingpalette1264
@clothingpalette1264 2 жыл бұрын
Ane ammi nm shok malli.oyalata bs.🙏🙏🙏
@buddiniamanda5873
@buddiniamanda5873 2 жыл бұрын
සැන්විචර්ස් හදමු රෝල්ස් හදමුකො
@idunilsanjivani8047
@idunilsanjivani8047 2 жыл бұрын
Marama rasa atine aiye,amme
@denethshivon8375
@denethshivon8375 2 жыл бұрын
Ane aiya oyla shok ane hemadama sathutin parissamata inna 😍
@vajiradeepawickramasooriya7965
@vajiradeepawickramasooriya7965 2 жыл бұрын
❤❤❤❤
@sumedharadiator6016
@sumedharadiator6016 2 жыл бұрын
නියමයි මමත් හදලා බලන්න ඔනේ
@anomarankoth2199
@anomarankoth2199 2 жыл бұрын
Hadanna nam vidiyak naha rata inna nisa....kanna asama kama dekak...oyalage adareta hamadama mamath adarei
@janakikumarirathnyaka6288
@janakikumarirathnyaka6288 2 жыл бұрын
ඒ රස පට්ට 👍👍
@hirugiftz6482
@hirugiftz6482 2 жыл бұрын
Aiya lassana wela ❤❤😍
@chirath2786
@chirath2786 2 жыл бұрын
Match SL VS AUS 3rd odi Ekath win kala gemmatama.😌🇱🇰
@chandanimalkanthi3457
@chandanimalkanthi3457 2 жыл бұрын
අම්මෝ නියමයි 🤤🤤🤤
@neelam2590
@neelam2590 2 жыл бұрын
Dakkama hari asai rasata athi neda mamath hadanawa rulan walin
@pushpakanthi922
@pushpakanthi922 2 жыл бұрын
Suduru bedala kudukaralada danne tea Ekata. 👌
@shanikaherath748
@shanikaherath748 2 жыл бұрын
Ammo asai hadanakan ewasillak ne thank you ❤️
@dilininisaa2758
@dilininisaa2758 2 жыл бұрын
Adarai oyala 3n denatama gdk bs
@sujathajayasundara3475
@sujathajayasundara3475 2 жыл бұрын
Harima shook
@شبكةالجوال-غ7م
@شبكةالجوال-غ7م 2 жыл бұрын
Jayashri saudi sita.Adarei.Ammiyooo
@shaniacademy6414
@shaniacademy6414 2 жыл бұрын
Api ammi hadana okkom kema hadala kanwa godak pin ammi
@nishunishu9070
@nishunishu9070 2 жыл бұрын
Hadala balannamko budusaranai .
@anupamamahayaya7242
@anupamamahayaya7242 2 жыл бұрын
Waaaw super👧🤟
@nokiacorperation5511
@nokiacorperation5511 2 жыл бұрын
ඒ අම්මා පුදුම ආදරණීයයි .
@ardanasusu6767
@ardanasusu6767 2 жыл бұрын
Pinwantha Amma
@ayodhyaprasadini2007
@ayodhyaprasadini2007 2 жыл бұрын
Baking soda kiyanne appa soda walatamada ammi
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 173 М.
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 30 МЛН
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 33 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 24 МЛН
Viyali | වියළි | Episode 41 - (2024-10-12) | Rupavahini TeleDrama
22:13
A Date With Nila | Pearle Maaney
21:40
Pearle Maaney
Рет қаралды 956 М.
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 173 М.