මිගාර රශ්මික Fiverr Top Rated Seller උනේ කොහොමද? - Freelancing Success with Migara Rashmika

  Рет қаралды 34,421

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

Күн бұрын

In this video I interview an interesting young talent. Migara is a freelancer in fiver who's work ethic and out of the thinking has made him one of the best in Sri Lanka #fiverr #freelancer #rendering #architecture How to become a fiverr top rated seller.

Пікірлер: 109
@-magicianLK
@-magicianLK Жыл бұрын
මේ වගේ Fiverr එකෙන් Success වුන අයව Interview කරන්න දිගටම ❤️‍🔥
@barneycasting8331
@barneycasting8331 11 ай бұрын
අනිවා මම අදායම් බදු එකෙන්, මුන් එකෙකේ අදායම් බදු file open කරලා නැහැ. ඔයාල ඇත්තටම හොයල මේ වගේ අය පෙන්වන එක හොදයි. අපිට කව්රුදු කියල දැනගෙන file open කරලා tax ගෙවන්න කියලා ලියුම් යවන්න විතරයි තියෙන්නේ.
@mytechlk
@mytechlk Жыл бұрын
සුපිරි බන් ❤️ මිගාර 🔥 ලොකූ දෙයක් video එකෙන් ඉගෙන ගත්තා.
@nadikaeranjana2524
@nadikaeranjana2524 Жыл бұрын
අප්ඩේට් එකක් දෙන්න කැමති. ලේට් ඩිලිවරි වලට ට්‍රික් එකක් කිව්වා නේද ඒක මරු අපිත් ඕක යූස් කලා හැබැයි දැන් ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිශන් වල අප්ඩේට් එකක් ඇවිල්ලා තියනවා සම්පූර්න ෆයිල් එකක් නැතුව ඩිලිවරි එකක් කරන්න බෑ එහෙම ස්ටෙප් එකක් ක්ලයන්ට පෙන්නන්න ඕනිනම් චැට් එකෙන් පෙන්නන්න කියලා. මේක එයාලා පන්න පන්න බලන්නෙ නෑ. හැබැයි කවද හරි ඔයාව රිවීව් වෙච්ච දවසක ටොස් එකක් වදින්න ලොකු සම්භාවිතාවක් තියනවා.
@migararashmika
@migararashmika Жыл бұрын
ඒක හරි. පුලුවන් තරම් වෙලාවටම Deliver කරගන්න එක තමා හොදම
@chamodpabasara5009
@chamodpabasara5009 11 ай бұрын
ayiya A/l ivara vela karuv kiuv cours ek mokkd @@migararashmika
@hasithdesilva7851
@hasithdesilva7851 Жыл бұрын
අපේ බෝඩිම❤
@isuruvfx4377
@isuruvfx4377 Жыл бұрын
Fiverr එකේ brief හරි කලින් තිබ්බ buyer request හරි එන්නේ circulated algorithm එකකට . කාලයකට එක දිගට requests එනවා කාලෙකට එකක් වත් නැති වෙන්නේ ඒ නිසා. ඒකතමයි fiverr system එක . මේ ඔක්කොම response rates සහ availability එක අනුව වෙනස්වෙනවා
@janithchathranga6591
@janithchathranga6591 Жыл бұрын
හයි යාලුවනේ......මම software engineering degree එකක් කරන ගමන් ඉන්නෙ(2nd year),coding වලට ආස නිසා වගේම coding ටිකක් පුළුවන් නිසා ආසාවෙන් කරන්න ගත්තට දැන් දැන් ටිකක් stress එකක් වෙලා,degree එක අතාරින්න හිතිලා තියෙන්නෙ,මම දැනට fiverr කරගෙන යනවා graphics පැත්තෙන් orders ටිකක් එනවා,ඒකෙන් තමයි uni fees ගෙවන්නෙත්,මට දැන් හිතිලා තියෙන්නෙ degree එක නවත්තලා දාලා full time එක freelance වලට දාන්න,මට video editing,3d modeling වගේ ඒවත් පුළුවන්,degree එක නවත්තලා දාලා මේ skills ටිකත් තව improv කරගෙන freelanceing වලට full time බහින්න,ඔයාගෙ අදහස මොකක්ද උපදෙසක් විදියට ? Thank you .... :)
@migararashmika
@migararashmika Жыл бұрын
ඔයා 2nd year නම් ඉන්නෙ තව අවුරුදු දෙකක් නිසා leave කරන්න එපා. අනෙක ඔයා කියලා තියනවනේ Coding වලට ආසයි කියල. ඒ නිසා ඒක ඉගෙන ගෙන ඉවර වෙලා ඔයාට පුලුවන් developing පැත්තෙන් Fiverr කරන්න. Graphic design වලට වඩා ගොඩක් හොද opportunities තියනව ඒ Side එකෙන් ගියොත්. Fiverr එක කොයි වෙලේ නැති වෙයිද කියන්න බෑ. ඒ Risk එක තියනව හැමවෙලේම. ඒ ගැනත් හිතලා පස්සෙ අපරාදේ කියල හිතෙන්නෙ නැති වෙන්න decision එකක් ගන්න ❤️
@Asmodeus111-i3u
@Asmodeus111-i3u 7 ай бұрын
Good Video.❤❤
@yasithdewruwan8640
@yasithdewruwan8640 Жыл бұрын
Luck එක නැත්තන් Crypto කරන්න එපා බොසා Experience එකෙන් කියන්නේ 🙂.. Crypto කන්න Knowledge එකක් තිබ්බත් වැඩක් නැ සාමාන්‍යයෙන් Luck එක නැත්තන්. මහන්සි වෙලා earn කරන සල්ලි අපරාදේ ❤️
@Rashmika_dana
@Rashmika_dana Жыл бұрын
Luck එක කොහෙත්ම බලපාන්නෙ නෑ 😐 ඒවගෙ මනස්ගාත කියන්න එපා ඕනම දෙයක් හරියට කරොත් කරගන්න පුලුවන් , අනික loss උනා එව්ව මෙව්ව කියලා අත අරින්න හොද නෑ වැරදෙන්න වැරදෙන්න තමා හරි යන්නෙ 😐
@DilkiSanjeewani-ee6bf
@DilkiSanjeewani-ee6bf 11 ай бұрын
@@Rashmika_dana anna ekai sahodaraya hoda nowladge ekak thiyanam goda thami crypto & forex kiyann thanikara ghammk
@nizmore
@nizmore Жыл бұрын
Thanks for being the spine migara aiya. You both done a great job , All the best for your Bright future!❤
@surekhagalagoda4047
@surekhagalagoda4047 9 ай бұрын
Thank u Mr Elvitigala. I learnt a lot. I am yet to prepare an account. These days I am studying abt it. So this video helped me a lot.
@HGGLP
@HGGLP Жыл бұрын
It is very good video...I Learned More thing ..Good luck...!
@bawanthaumindu3939
@bawanthaumindu3939 Жыл бұрын
Ado..migara සුපිරි bn❤❤❤❤
@dinushalakmal5628
@dinushalakmal5628 4 ай бұрын
මේ වගේ Fiverr එකෙන් Success වුන අයව Interview කරන්න දිගටම ‍
@i.perera3786
@i.perera3786 Жыл бұрын
thanks sanjaya sir doing that kind of vedioes
@tharangamadushan6424
@tharangamadushan6424 7 ай бұрын
Weldone both of you..❤❤
@mihishanchamishka1521
@mihishanchamishka1521 Жыл бұрын
Congratulations migara ❤️
@Lakshitha15
@Lakshitha15 Жыл бұрын
superb bro.keep it up
@dilshaprathibha
@dilshaprathibha Жыл бұрын
09:10 නලින්ද අයියගෙ Fiverr playlist එක මගෙත් path එක වෙනස් කරන්න හේතුවක් වුනා ❤ @slphotoLK
@derikandkavi
@derikandkavi Жыл бұрын
Thank you both
@sandunpradeep-iv1du
@sandunpradeep-iv1du Жыл бұрын
Best of luck miga❤️
@k.dmusicvideos2365
@k.dmusicvideos2365 10 ай бұрын
සුපිරී මට ඕනෙම කරන දේ දැනගත්ත
@pasindusamarathunga7543
@pasindusamarathunga7543 Жыл бұрын
Keep it up❤️❤️
@thekp92
@thekp92 Жыл бұрын
Level 2 Complete wela $10,000 sales achieve karala, Top rated yanna idapu mage account eke permanently disabled una. e wedanawa kiyala wadak na😪
@Shawenx
@Shawenx Жыл бұрын
Mokakda bn hariyatama une? Apitath dana ganna asai kohomada une kiyala? Oyage fiverr story eka kiyannako
@thekp92
@thekp92 Жыл бұрын
@@Shawenx Policy eka breake karala kiwwa, 3 months thiyan idiya safe team eka check karanwa kiyala. passe suspend karala damma permanently. reason ekak kiwwe na, eth mama hithnawa mage mistake ekak nisa meka una kiyala. aparade.
@Shawenx
@Shawenx Жыл бұрын
@@thekp92 Ehenm machan strong policy ekak break karala thiyenne, Level 2 acc ekak lesiyen galawanne na. Suspend kalada blacklist kalada? Suspend nm eyalage premium customer service ela contact kara ganna balanna
@thekp92
@thekp92 Жыл бұрын
@@Shawenx Ela mama try karala balannam
@tukkiitikka
@tukkiitikka 9 ай бұрын
tamath labune nadda bn@@thekp92
@shashiniamandi1977
@shashiniamandi1977 Жыл бұрын
❤❤❤❤good luck
@Myselflearning369
@Myselflearning369 7 ай бұрын
Fiverr igena gann hoda course ekk kiyannko
@UNIVERSE_WILL_HELP_YOUQ
@UNIVERSE_WILL_HELP_YOUQ Жыл бұрын
Bro green house එක කට investment කරන එක හොඳද
@howtoburn4933
@howtoburn4933 Жыл бұрын
Waiting
@Tonic8344
@Tonic8344 10 ай бұрын
US House වල Floor Plan හොයාගන්නෙ කොහොමද ? 🙄
@chathurakodikara2109
@chathurakodikara2109 Жыл бұрын
Thank you so much ❤
@mohamedakram1183
@mohamedakram1183 Жыл бұрын
Is any graphic Design platform available better than fiverr to get more works.please kindly advice. Thanks
@migararashmika
@migararashmika Жыл бұрын
Fiverr, Peoplesperhour, 99designs, upwork, behance, legiit
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 11 ай бұрын
සවුන්ඩ් මදි.
@dishmagangulel3622
@dishmagangulel3622 Жыл бұрын
migara aiya❤
@Grapyff
@Grapyff Жыл бұрын
Miga 😍❤️
@lasithonline
@lasithonline Жыл бұрын
Vatna video ekak! ❤️
@ibotic5294
@ibotic5294 Жыл бұрын
Noise eka adu unaa nm suprii
@okithbrolk8466
@okithbrolk8466 Жыл бұрын
කියන්න වචන නැහැ.. Vaddek.. Mama paudgalikava danva fiverr eka kochara loku feald ekk da kiyala.. Vaddek... Good luk..
@blax369
@blax369 Жыл бұрын
Patta kollek
@disenlomith9682
@disenlomith9682 Жыл бұрын
Sir software developing company ekk sri lanakave start kranne kohomd and how to find customer base and projects podk kiyala denna ko
@SanjayaElvitigala
@SanjayaElvitigala Жыл бұрын
customer base එක කොහෙ එකක්ද හොයන්නේ?
@disenlomith9682
@disenlomith9682 Жыл бұрын
Sri lanakave sir
@disenlomith9682
@disenlomith9682 Жыл бұрын
physical customer base ekk
@SanjayaElvitigala
@SanjayaElvitigala Жыл бұрын
මගේ tiktok එකේ ඇති networking videos. ඒ ටික බලන්න. ටිකක් ඉස්සර කරපුවා
@disenlomith9682
@disenlomith9682 Жыл бұрын
@@SanjayaElvitigala hri sir
@tharindurangana9901
@tharindurangana9901 Жыл бұрын
Sir, Web designing patthata mata loku asawak thiyenawa,,, mata skill eka karaganna hoda course ekk recommend karanna puluwanda...?
@SanjayaElvitigala
@SanjayaElvitigala Жыл бұрын
We are starting this month
@TheTiTokExperience
@TheTiTokExperience Жыл бұрын
Thanks
@madhushikaamarakoon7617
@madhushikaamarakoon7617 Жыл бұрын
Miga ❤❤❤❤
@gamersland9570
@gamersland9570 Жыл бұрын
3d modelling igena ganna gaman inne fiver eke wada karanna puluwan wei neda eken
@Sasikadilansanjeewa
@Sasikadilansanjeewa 9 ай бұрын
❤Ela
@mohamedakram1183
@mohamedakram1183 Жыл бұрын
Great
@prarthanahewavitharana5385
@prarthanahewavitharana5385 7 ай бұрын
Thank you
@fathimahajara5520
@fathimahajara5520 Жыл бұрын
Mn Fiverr eke gig ekak demma bt buyer request pennannehe nee
@history5558
@history5558 Жыл бұрын
🔥🔥🔥
@anushkabuddika8779
@anushkabuddika8779 Жыл бұрын
bro oyalage fiverr course nadda online krna
@SinhalaBassBoosted
@SinhalaBassBoosted Жыл бұрын
❤❤
@apestars
@apestars Жыл бұрын
hodhata pasna tika ahanawaa
@ashaniwijekoon6603
@ashaniwijekoon6603 Жыл бұрын
❤️🔥
@dimuthunuwandnb
@dimuthunuwandnb 7 ай бұрын
Fiverr account name eka mokkda migara aiya
@note3files799
@note3files799 Жыл бұрын
😍❤
@heshpraveen7641
@heshpraveen7641 Жыл бұрын
❤🎉
@sanjithaneli2134
@sanjithaneli2134 Жыл бұрын
🖤🔥
@ashendimesha7296
@ashendimesha7296 Жыл бұрын
Account ekakta kelaunoth sorry ma thama dansala denakan uparima gamak gahamu
@mr_dslr1792
@mr_dslr1792 Жыл бұрын
mu waddek. open eke wage digree ekak karanna thiyenne
@RSLCRYPTO
@RSLCRYPTO Жыл бұрын
මිගාර Fernando කියන්නේ මගෙ බොක්ක.... Please Call
@xDiLShan0
@xDiLShan0 9 ай бұрын
💚💚
@dumithsampath3937
@dumithsampath3937 5 ай бұрын
Migara rashmikage mobile no mokadda
@weebie3298
@weebie3298 Жыл бұрын
mekanam maara watinwa fiverr sellerslata
@rameshsilva8212
@rameshsilva8212 Жыл бұрын
👍
@sachinperera1900
@sachinperera1900 Жыл бұрын
අය්යේ මේ වගේ ඒවා මෙහෙම නොමිලේ දාන්න එපා. වටිනාකමක් නැති වෙනවා. Patreon වගේ එකක දාන්න. ජය වේවා මිගාර 👌
@lahiru-madushan
@lahiru-madushan Жыл бұрын
eka eyala balagani
@janindumadushan7407
@janindumadushan7407 Жыл бұрын
Ehemada aasa
@hydra6706
@hydra6706 Жыл бұрын
Ub blnnetuwa hitaham.😌
@graphicdesigner3329
@graphicdesigner3329 Жыл бұрын
kuhakayek
@Hiroshana360_
@Hiroshana360_ Жыл бұрын
කුහකයෙක් හදුනාගෙන ඇත 😂
@mohamedakram1183
@mohamedakram1183 Жыл бұрын
Great knowledge. How csn i tslk to YOU by email. Thanks
@sinhacrush5807
@sinhacrush5807 9 ай бұрын
Good Video.❤❤
@madusenevirathna9880
@madusenevirathna9880 Жыл бұрын
Thank you both
@lakshanperera7208
@lakshanperera7208 Жыл бұрын
Waiting
@VijithaEkanayakasjb
@VijithaEkanayakasjb 3 ай бұрын
@akilauduwaka3523
@akilauduwaka3523 Жыл бұрын
🔥❤
@VijithaEkanayakasjb
@VijithaEkanayakasjb 3 ай бұрын
@easyscience3917
@easyscience3917 Жыл бұрын
@NaviniSaumya-er5bp
@NaviniSaumya-er5bp Жыл бұрын
❤️❤️
@achinthasandaruwan8712
@achinthasandaruwan8712 Жыл бұрын
@PoornaDineth
@PoornaDineth Жыл бұрын
@dilminekanayaka
@dilminekanayaka Жыл бұрын
❤️
@lakshandewappriya612
@lakshandewappriya612 Жыл бұрын
@shashikaekanayaka
@shashikaekanayaka Жыл бұрын
❤❤
@how465
@how465 Жыл бұрын
@rekhanadeera1075
@rekhanadeera1075 Жыл бұрын
@kavindadissanayaka7889
@kavindadissanayaka7889 Жыл бұрын
❤❤
International Freelancer Day Colombo | fiverr event sri lanka 2023
1:10:57
Fiverr Community Sri lanka
Рет қаралды 40 М.
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 67 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 53 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 133 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 3 МЛН
මම ප්‍රමාද වැඩිද? | Am I too late
19:41
Ramindu Randeni (සිංහල)
Рет қаралды 25 М.
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 67 МЛН