පොලව යට සැගවුන අපූරු ලෝකයක්‍් | Agartha

  Рет қаралды 51,054

SLVLOG POD TALKS

SLVLOG POD TALKS

Күн бұрын

Пікірлер: 253
@dinindujayasinghe7401
@dinindujayasinghe7401 9 ай бұрын
37:49 ඔයිලර්ගේ ගණිත තර්කයක් පදනම් කරගෙන තමයි මිනිස්සුන්ට අභ්‍යවකාශයට ගිහින් ආයෙ එනකොට ඒ එන කැප්සියුල් එක තමන්ට අවශ්‍ය තැනට වැටෙන විදියට වැටෙන්න නම් වායුගෝලයට ඇතුළු වෙන්න ඕනෙ තැන (re entry point) ගණන් හදන සමීකරණය හදන්නෙ.
@smithrajapaksa7820
@smithrajapaksa7820 6 ай бұрын
දෙවියන් වහන්සේ ලෝකය මවන කොට අති විශාල කට්ටක් කෑවා, ඒ නිසා මිනිසාටත් ලෝකයේ සමහර දේට කිසිසේත්ම කට්ටක් නොකා ලබා ගන්න බැරුවෙන්න සැලසුම් කලා, මිනිසා විවිධ නෙලාගත් රූපවලට ඒවාට මල් තියා වැඳ වැඳ ඉන්නත් සැලස්සුවා, ඒ වගේම කොච්චර කට්ට කෑවා වුනත් සමහර දේ මිනිසාට අත ලඟම තියෙද්දී අත් හරින්න සැලසුම් කළා, දෙවියන් වහන්සේ අහස පොලොව මවා ගිවිසුමක් හැදුවා ඒ ගිවිසුම කාටවත්ම කියවන්න බැරි එකක් ඒ නිසා අවසාන කාලයේ දී දෙවියන් වහන්සේ ලෝකය මැව්වා කියන එක නිකම්ම ඔප්පු වෙනවා, මිනිස්සු හැමෝටම දෙවියන් වහන්සේ ලෝකය මැව්වේ නෑ කියන අය විතරක් නිකම්ම නොමග ගිහින් අමාරුවේ වැටිල, මැව්වේ නෑ කියන්න කන කට්ට බොහෝසේ වැඩි කරල රස මුසු කරල අවසානයේ හොම්ම්බෙන් යන්න දෙවියන් වහන්සේ අහසට හා පොළොවට නියම කළා, දෙවියන් වහන්සේව විස්වාස නොකරන සියලුම දෙනා වෙන වෙන විස්වාස රාශියක් රස මුසු කර අවසානේ ඒ විස්වාසයන් පලදරල ප්‍රසව වේදනාවෙන් කෑ ගසාගෙන ඔවුන්ටම කරගහගෙන ඉන්න වගේම ඒ සියල්ලම කිසිදු වැඩකට නැතිවෙන්න දෙවියන් වහන්සේ අහසට හා පොළොවට නියම කළා, ලොව ඉපදෙන සෑම මිනිසෙක්ගේම සියලුම වැරදි සටහන් කර ගන්නා ලෙස අහසට හා පොළොවට නියම කළා, සාතන්ට ලෝකය මවන්න බැරි නිසා දෙවියන් වහන්සේ මවන දේ තමන්ගේ කපටි ක්‍රමයට බලෙන් ලබාගෙන ඒ ලබාගන්නා දේ වෙනුවෙන් විශාල ප්‍රීතියෙන් වගේම බොහෝ අය වැරදි කරනකොට පුළුවන් තරම් අනෙක් අයවත් හවුල් කරගන්න සැලසුම් සකස් කලේ සාතන්, සාතන් කල්පනා කළා දෙවියන් වහන්සේ පවරපු බල මහිමයෙන් සාතන් කෙනෙක් හෝ දෙවියන් වහන්සේ කෙනෙක් නැහැ කියල මිනිසා විස්වාස කිරීම හරහා විශාල වංචාවක්, දූෂණයක්, බොරුවක් මිනිස්සුන්ට නිර්මාණය කරගන්න හැකි බව,ඒ වගේම සාතන් සැලසුම් කළා සාතන්ගේ බලය දෙවියන් වහන්සේගේ බලය මිනිසා නොදැන සිටීමෙන් මිනිසාගෙන් විවිධ ආකාරයට ෆන් එකක් ගන්න පුළුවන් කියල,සාතන්ගේ කපටිකම මිනිසාටත් වක්‍රව ඇතුලු කළා, ඒ නිසා හැම විටම අනෙකා අමාරුවේ දමා සැප ගන්නත් ඒ ගැන ප්‍රීති ප්‍රමෝධයෙන් බලන්නත් සාතන් මිනිසාට වක්‍රව කියල දුන්නා, ලැජ්ජාව බය කිසිසේත් ගනන් ගන්න එපා කියල සාතන් මිනිසාට හැඟීම් මඟින් ඇතිකළා, සාතන්ගේ ක්‍රියා බරපතල නිසා දෙවියන් වහන්සේ තමන් ලෝකය මැව්වා කියන සීල් එක මිසාගෙන් සඟවල තිබ්බා.
@ගයාන්-ඡ1භ
@ගයාන්-ඡ1භ 25 күн бұрын
@@smithrajapaksa7820දෙයියා පුකේ අරිනවා මැව්වෙ නැද්ද
@vinayaka3418
@vinayaka3418 9 ай бұрын
සුපිරි ආ හසා අයියේ 👻 මේන් ස්ට්‍රීම් එකෙන් සූඩෝ සයන්ස්, කන්ස්පිරසි කියලා අයින් කරන ඕල්ට්‍රනේටිව් තියරි ගවේශණය කරන එකේ ආතල් එක දන්නේ ඒවා ගවේශණය කරන අයම තමයි ❤ ලෝකේ ගොඩක් ආගම් සහ සංස්කෘතීන් වල පොළව අභ්‍යන්තරයේ තියෙන රාජධානියක් ගැන කියනවා. වජ්‍රයාන බුද්ධාගම - අගර්තා මහායාන බුද්ධාගම - ෂම්බාලා හින්දු ආගම - පාතාල ක්‍රිස්තියානි ආගම - නිරය ඇස්ටෙක්වරු - චොකොමොස්ටොක් මායන්වරු - ෂිබල්බා සුමේරියානුවරු - කූර් බැබිලෝනියන්වරු - ඉර්කල්ලා චීන ජාතිකයින් - දියු ජපන් ජාතිකයින් - යෝමි පුරාණ ඊජිප්තු, ඉස්ලාම්, ග්‍රීක, රෝම, කෙල්ටික්, අප්‍රිකානු ස්වදේශික, ඇමරිකානු ස්වදේශික ජනප්‍රවාද වලත් පොළව යට තියෙන අභ්‍යන්තර රාජධානියක් ගැන කියවෙනව. එඩ්මන්ඩ් හැලීට අමතරව මේ අයත් පොළව අභ්‍යන්තරයේ තියෙන රාජධානිය ගැන අදහස් දක්වලා තියෙනවා. පොළව අභ්‍යන්තරයේ තියෙන රාජධානිය ගැන අද බටහිර ලෝකය කතාවෙන සියල්ලක් වගේම ආරම්භ වෙලා තියෙන්නේ ප්‍රංශ ජාතික ගුප්ත විද්‍යාඥයෙක් වුන Alexandre Saint-Yves D'Alveydre ගේ ඉගැන්වීම් මත පදනම් වෙලා. ගුප්ත විද්‍යාඥවරියක් වුන හෙලේනා බ්ලැවැට්ස්කි මැතිනියත් අගර්ථා ‍රාජධානිය ගැන කියලා තියෙනවා ඇමරිකානු ජාතික ජෝන් සිම්ස් වෙනම න්‍යායකින් හැලෝ ඒර්ත් ගැන කියලා තියෙනවා. මේ න්‍යායට කියන්නේ සිම්ගේ සිදුරු න්‍යාය කියලා. හිට්ලර්, අද්මිරාල් රිච්ඩ් බර්ඩ්‍ට අමතරව පොළව අභ්‍යන්තරයේ තියෙන නගරය තමන්ට හම්බුනා යැයි කියන තව කෙනෙක් ඉන්නවා. ඒ තමයි නෝර්විජියානු ජාතික ඕලාෆ් ජැන්සන් කියන ධීවරයා. තමන් පෝලර් ඕපනින් එකක් හරහා පොළව අභ්‍යන්තරයේ තියෙන රාජධානියකට ගියපු ගමන ගැන එයා පොතකුත් ලියනවා. ඒ පොතේ නම the smoky god ඒ වගේම තමයි අගර්ථා වලට ඇතුල් වෙන්න පුලුවන් කියලා විශ්වාස කරන පාරවල් කිහිපයක් තියෙනවා. උතුරු සහ දකුණු ධ්‍රැව ග්‍රීසියේ තියෙන ඩීරෝස් ගුහාව ගීසාහි මහා පිරමීඩය සොලමන් රජුගේ පතල් රාම සේතු පාලම යට ටිබටයේ තියෙන ෂොන්ෂේ කියන භූගත නගරය ආජන්ටිනාව ඉගුවාසු ප්‍රදේශයේ තියෙන දියඇලි යට බ්‍රසීලයේ මැරෝ ග්‍රෝසෝ ප්‍රදේශයේ තියෙන පොසිඩ් නගරය හරහා කෙන්ටකි ප්‍රාන්තයේ තියෙන මැමත් ගුහාව ඇමරිකාවේ ශාස්ටා කන්ද නිව් මෙක්සිකෝ වල තියෙන ඩුල්සේ රහසිගත කඳවුර යට පොළව අභ්‍යන්තරයේ තියෙන රාජධානියට ඇතුල් වෙන්න පුලුවන් කියලා විශ්වාස කරන හැම තැනකම වගේ UFO සයිටින්ස් වෙලා තියෙනවා. මෙන්න මේ හේතුව නිසා අපේ ඔලුව විකාර කරවන තවත් සුපිරි න්‍යායක් හැදිලා තියෙනවා. "UFO එන්නේ අභ්‍යවකාශයේ ඉදන් නෙමෙයි. UFO එන්නේ පොළව අභ්‍යන්තරයේ ඉදන්." (අගර්තා ගැන ටෙක්නිකල් ටර්ම්ස් එක්ක සම්පූර්ණ විස්තරයක් දැන ගන්න කැමති අයට කියන්නේ ටූ පාර්ට් සීරිස් එකක් විදිහට සිංහලෙන් ලියපු ආටිකල් එකක් ගෙට් පීක් එකේ තියෙනවා.) බෲනෝ නම් කියවලා නෑ වගේ 😏
@dammedDamith
@dammedDamith 9 ай бұрын
🎉
@sajanmanujaサジャン
@sajanmanujaサジャン 9 ай бұрын
ස්තූතියි සහෝදරයා කාලය අරන් මේ වගේ කමෙන්ට් එකක් දැම්මට❤
@vinayaka3418
@vinayaka3418 9 ай бұрын
😁❤
@thehasalaka
@thehasalaka 9 ай бұрын
😘😘
@chamilsenavirathna4728
@chamilsenavirathna4728 9 ай бұрын
👏👏👍❤️
@1nikojohnson
@1nikojohnson 9 ай бұрын
දේශපාලන talks වල්ට වැඩිය මෙන්න මේවට අපේ උපරිම සපෝට් එක ❤❤
@smithrajapaksa7820
@smithrajapaksa7820 6 ай бұрын
දෙවියන් වහන්සේ ලෝකය මවන කොට අති විශාල කට්ටක් කෑවා, ඒ නිසා මිනිසාටත් ලෝකයේ සමහර දේට කිසිසේත්ම කට්ටක් නොකා ලබා ගන්න බැරුවෙන්න සැලසුම් කලා, මිනිසා විවිධ නෙලාගත් රූපවලට ඒවාට මල් තියා වැඳ වැඳ ඉන්නත් සැලස්සුවා, ඒ වගේම කොච්චර කට්ට කෑවා වුනත් සමහර දේ මිනිසාට අත ලඟම තියෙද්දී අත් හරින්න සැලසුම් කළා, දෙවියන් වහන්සේ අහස පොලොව මවා ගිවිසුමක් හැදුවා ඒ ගිවිසුම කාටවත්ම කියවන්න බැරි එකක් ඒ නිසා අවසාන කාලයේ දී දෙවියන් වහන්සේ ලෝකය මැව්වා කියන එක නිකම්ම ඔප්පු වෙනවා, මිනිස්සු හැමෝටම දෙවියන් වහන්සේ ලෝකය මැව්වේ නෑ කියන අය විතරක් නිකම්ම නොමග ගිහින් අමාරුවේ වැටිල, මැව්වේ නෑ කියන්න කන කට්ට බොහෝසේ වැඩි කරල රස මුසු කරල අවසානයේ හොම්ම්බෙන් යන්න දෙවියන් වහන්සේ අහසට හා පොළොවට නියම කළා, දෙවියන් වහන්සේව විස්වාස නොකරන සියලුම දෙනා වෙන වෙන විස්වාස රාශියක් රස මුසු කර අවසානේ ඒ විස්වාසයන් පලදරල ප්‍රසව වේදනාවෙන් කෑ ගසාගෙන ඔවුන්ටම කරගහගෙන ඉන්න වගේම ඒ සියල්ලම කිසිදු වැඩකට නැතිවෙන්න දෙවියන් වහන්සේ අහසට හා පොළොවට නියම කළා, ලොව ඉපදෙන සෑම මිනිසෙක්ගේම සියලුම වැරදි සටහන් කර ගන්නා ලෙස අහසට හා පොළොවට නියම කළා, සාතන්ට ලෝකය මවන්න බැරි නිසා දෙවියන් වහන්සේ මවන දේ තමන්ගේ කපටි ක්‍රමයට බලෙන් ලබාගෙන ඒ ලබාගන්නා දේ වෙනුවෙන් විශාල ප්‍රීතියෙන් වගේම බොහෝ අය වැරදි කරනකොට පුළුවන් තරම් අනෙක් අයවත් හවුල් කරගන්න සැලසුම් සකස් කලේ සාතන්, සාතන් කල්පනා කළා දෙවියන් වහන්සේ පවරපු බල මහිමයෙන් සාතන් කෙනෙක් හෝ දෙවියන් වහන්සේ කෙනෙක් නැහැ කියල මිනිසා විස්වාස කිරීම හරහා විශාල වංචාවක්, දූෂණයක්, බොරුවක් මිනිස්සුන්ට නිර්මාණය කරගන්න හැකි බව,ඒ වගේම සාතන් සැලසුම් කළා සාතන්ගේ බලය දෙවියන් වහන්සේගේ බලය මිනිසා නොදැන සිටීමෙන් මිනිසාගෙන් විවිධ ආකාරයට ෆන් එකක් ගන්න පුළුවන් කියල,සාතන්ගේ කපටිකම මිනිසාටත් වක්‍රව ඇතුලු කළා, ඒ නිසා හැම විටම අනෙකා අමාරුවේ දමා සැප ගන්නත් ඒ ගැන ප්‍රීති ප්‍රමෝධයෙන් බලන්නත් සාතන් මිනිසාට වක්‍රව කියල දුන්නා, ලැජ්ජාව බය කිසිසේත් ගනන් ගන්න එපා කියල සාතන් මිනිසාට හැඟීම් මඟින් ඇතිකළා.
@1nikojohnson
@1nikojohnson 6 ай бұрын
@@smithrajapaksa7820 කියවන්න කම්මැලි
@maduka_pathum2727
@maduka_pathum2727 9 ай бұрын
සතියකට එකක්වත් බෲනෝ + හසා Pod එකක් එනවානම් මරු ❤
@dinindujayasinghe7401
@dinindujayasinghe7401 9 ай бұрын
මාත් පොඩි කාලෙ ඔයාල දෙන්න වගේම වලක් හෑරුවා. හැබැයි ප්‍රොජෙක්ට් එක පටන් අරන් පොඩි වෙලාවකින්ම වැඩේ නැවත්තන්න උනා. උදැල්ල වැදුන පයිප ලයින් එකක. වතුර වරුසාවක් එක්ක ගුටි වරුසාවකුත් ආව
@smithrajapaksa7820
@smithrajapaksa7820 6 ай бұрын
දෙවියන් වහන්සේ ලෝකය මවන කොට අති විශාල කට්ටක් කෑවා, ඒ නිසා මිනිසාටත් ලෝකයේ සමහර දේට කිසිසේත්ම කට්ටක් නොකා ලබා ගන්න බැරුවෙන්න සැලසුම් කලා, මිනිසා විවිධ නෙලාගත් රූපවලට ඒවාට මල් තියා වැඳ වැඳ ඉන්නත් සැලස්සුවා, ඒ වගේම කොච්චර කට්ට කෑවා වුනත් සමහර දේ මිනිසාට අත ලඟම තියෙද්දී අත් හරින්න සැලසුම් කළා, දෙවියන් වහන්සේ අහස පොලොව මවා ගිවිසුමක් හැදුවා ඒ ගිවිසුම කාටවත්ම කියවන්න බැරි එකක් ඒ නිසා අවසාන කාලයේ දී දෙවියන් වහන්සේ ලෝකය මැව්වා කියන එක නිකම්ම ඔප්පු වෙනවා, මිනිස්සු හැමෝටම දෙවියන් වහන්සේ ලෝකය මැව්වේ නෑ කියන අය විතරක් නිකම්ම නොමග ගිහින් අමාරුවේ වැටිල, මැව්වේ නෑ කියන්න කන කට්ට බොහෝසේ වැඩි කරල රස මුසු කරල අවසානයේ හොම්ම්බෙන් යන්න දෙවියන් වහන්සේ අහසට හා පොළොවට නියම කළා, දෙවියන් වහන්සේව විස්වාස නොකරන සියලුම දෙනා වෙන වෙන විස්වාස රාශියක් රස මුසු කර අවසානේ ඒ විස්වාසයන් පලදරල ප්‍රසව වේදනාවෙන් කෑ ගසාගෙන ඔවුන්ටම කරගහගෙන ඉන්න වගේම ඒ සියල්ලම කිසිදු වැඩකට නැතිවෙන්න දෙවියන් වහන්සේ අහසට හා පොළොවට නියම කළා, ලොව ඉපදෙන සෑම මිනිසෙක්ගේම සියලුම වැරදි සටහන් කර ගන්නා ලෙස අහසට හා පොළොවට නියම කළා, සාතන්ට ලෝකය මවන්න බැරි නිසා දෙවියන් වහන්සේ මවන දේ තමන්ගේ කපටි ක්‍රමයට බලෙන් ලබාගෙන ඒ ලබාගන්නා දේ වෙනුවෙන් විශාල ප්‍රීතියෙන් වගේම බොහෝ අය වැරදි කරනකොට පුළුවන් තරම් අනෙක් අයවත් හවුල් කරගන්න සැලසුම් සකස් කලේ සාතන්, සාතන් කල්පනා කළා දෙවියන් වහන්සේ පවරපු බල මහිමයෙන් සාතන් කෙනෙක් හෝ දෙවියන් වහන්සේ කෙනෙක් නැහැ කියල මිනිසා විස්වාස කිරීම හරහා විශාල වංචාවක්, දූෂණයක්, බොරුවක් මිනිස්සුන්ට නිර්මාණය කරගන්න හැකි බව,ඒ වගේම සාතන් සැලසුම් කළා සාතන්ගේ බලය දෙවියන් වහන්සේගේ බලය මිනිසා නොදැන සිටීමෙන් මිනිසාගෙන් විවිධ ආකාරයට ෆන් එකක් ගන්න පුළුවන් කියල,සාතන්ගේ කපටිකම මිනිසාටත් වක්‍රව ඇතුලු කළා, ඒ නිසා හැම විටම අනෙකා අමාරුවේ දමා සැප ගන්නත් ඒ ගැන ප්‍රීති ප්‍රමෝධයෙන් බලන්නත් සාතන් මිනිසාට වක්‍රව කියල දුන්නා, ලැජ්ජාව බය කිසිසේත් ගනන් ගන්න එපා කියල සාතන් මිනිසාට හැඟීම් මඟින් ඇතිකළා.
@dinu_d_
@dinu_d_ 6 ай бұрын
😂😂😂@@smithrajapaksa7820
@EmCn-bp9dr
@EmCn-bp9dr 5 ай бұрын
මගෙ සිදිදියමයි හැබැයි ඒ කියල මම වලවල් කපන එක නැවැත්තුවෙ නෑ😂
@solitarytraveller.official
@solitarytraveller.official 9 ай бұрын
හසා , කුණුහරපෙන් බනින්නේ නැත්තන් පොඩි ඉල්ලීමක් කරන්නද ? දවස් පහේම DD එකට ඇවිල්ලා , සෙනසුරාදට Podcast එකක් දාලා ඉරිදට කොමඩි ලෑන්ඩ් එකේ Performance එකක් කරන්න බැරිද ?
@dineshsusil1568
@dineshsusil1568 9 ай бұрын
එකගායි... 🤗
@SLRecipeVlog
@SLRecipeVlog 9 ай бұрын
හසාගෙ එකක් නම් අනිව බලනව🤗
@wijeykulathungam
@wijeykulathungam 9 ай бұрын
Hasa, all these days I thought you are a comedian only. Today only I realized you are voracious reader and know so much of stuff. Great ! I learned a lot from today’s program. I have read there are theories that the UFO’s are coming from inside the earth. It coincides with the theory that more advanced civilization exists through the hole in the South Pole. It is funny scientists from various countries are trying to explore other planets without fully understand our own Earth.
@cocpicco4843
@cocpicco4843 9 ай бұрын
Horton movie එකේ අන්තිම ටික බලන්න. අවසාන විනාඩි කීපය බැලුවොත් තව පිස්සු හැදෙනවා.
@karunajayamini6370
@karunajayamini6370 9 ай бұрын
අපේ ගේ ඉදිරියේ තිබුන උස කන්දක්.මම ඒ කාලෙ සුලගිල්ලෙ නියපොත්ත වවනවා.මම හිතනවා මේක දිගටම වැව්වොත් කපලා කන්දට හේත්තු කරලා කන්දට නගින්න පුලුවන් කියලා .බැරිඋනා ඉතින් එක්කො අම්මා දැකලා බනිනවා.නැත්නම් අගල් බාගයක් විතර වෙද්දී කැඩෙනවා.හරිම බුද්දිමත් නේ ඉතින්.
@dionranasinghe1012
@dionranasinghe1012 9 ай бұрын
සුලගිල්ලෙ නියපොත්තකට ශරිරයේ බර දරාගන්න පුලුවන් කියලා හිතාගත්ත එකම ඇති.😂😂😂
@niranga.
@niranga. 9 ай бұрын
මං ඉස්කෝලේ 3 වසරේ වගේ චැනල් eye එකේ Discovery ප්‍රෝග්‍රෑම් හරි ආසාවෙන් බැලුවා මෙලෝ දැනුමක් නැතුව. කියන කිසිම දෙයක් තෙරුනේ නැතත් ගස් ගල් , සත්තු ජනාවාස වගේ විවිධාකාර දේවල් එකේ දැක්කා. ඒ ආභාසයේ හුරුවක්ද මන්දා හසා , බෲ මම මේ පොඩ්කාස්ට් සිරීස් එකට මාර ආසයි. ❤❤❤❤ thanks machan.
@sachindanaveen1263
@sachindanaveen1263 9 ай бұрын
addoo ow ban
@wijeykulathungam
@wijeykulathungam 9 ай бұрын
If you can dig a hole that comes out at the other end of the Earth (assume we could build a tunnel overcoming lava, water and all that). Now what will happen if somebody falls into the tunnel. According to physics, because of gravity he would be travelling so fast so that passing the center point. After passing the center the speed will be reducing, and according to calculation he will reach zero speed when reaching other end. Unless he holds to something at the other end, he will be attracted to the center again and he will go down and the same thing repeats. So unless you hold onto something at the end, you will be travelling up and down continuously.
@Ink_Nuke
@Ink_Nuke 6 ай бұрын
program eka hodai ela... e unata scientifical dewal wala pahadili kireem madi. oyala kiyana hethu nisa nemei hugak welawata e assumption walta awith thiyenne. field eke expert kenek gennala karanawa nm maru.
@dinukads1388
@dinukads1388 9 ай бұрын
The last air bender(Avatar) serieas එකෙ 1st season එකෙ අන්තිමට පෙන්වනවා north water tribe එකේ තියන , පොලව අභයන්තරයෙන් රත් වෙලා අවිත් උඩදි සිසිල් වෙන ජලයෙන් පෝශනය වෙන සාරවත් ,කොටසක් ගැන..comic series එකක් තමයි ,නමුත් ඒකෙ තියන ගොඩක් දේවල් ලෝකෙ තියන විවිද ආගම්,ජන්ප්‍රවාද එක්ක ලියවුන කතාවක්, මට හිතෙන්නෙ හසා කියපු කතාව මූලික වෙන්න පුලුවන් මේකටත්... 😱🙃
@unlimitedgameszone
@unlimitedgameszone 9 ай бұрын
මේක හොඳට අහන් ඉඳල ජොයින්ටෙකක් ගහන වෙලාවට අපෙ උංට මේව කියල ඔලුව අවුල් කරනව මං 😂😂
@maneeshatharushandiasabegu5631
@maneeshatharushandiasabegu5631 9 ай бұрын
Really good contentShould have do more pods like this 💯
@kirimalli
@kirimalli 9 ай бұрын
මම ඉන්නෙ Hobart වල. මෙහෙ Australian government එකෙන් scientific expeditions කෙරෙනව ඇන්ටාර්ක්ටිකාවෙ. Hobart ඉදන් නිතර නැව් යනව ඇන්ටාර්ක්ටිකාවට.
@risinimarasinghe3016
@risinimarasinghe3016 9 ай бұрын
ටිකක් හරි ලඟ තැනනේ......
@hiranherath3966
@hiranherath3966 9 ай бұрын
In late 1977, Silvia Morella de Palma, who was then seven months pregnant, was airlifted to Esperanza Base, in order to complete her pregnancy in the base.[2] The airlift was a part of the Argentine solutions to the sovereignty dispute over territory in Antarctica. Emilio was automatically granted Argentine citizenship by the government since his parents were both Argentine citizens, and he was born in the claimed Argentine Antarctica. This is a sector of Antarctica claimed by Argentina as part of its national territory, although this claim is not internationally recognised and overlaps with British and Chilean claims
@CodeWithDasun
@CodeWithDasun 9 ай бұрын
Enjoyed! Keep up the good work!
@liyanapathiranasesath9870
@liyanapathiranasesath9870 9 ай бұрын
Love this Podcast.❤
@srisampath1918
@srisampath1918 9 ай бұрын
අද වැඩේ කොච්චර ගත්තද කියනවනං, ඉවර වෙනකං හිතුනේ තාම Topic එකට ඇවිත් වැඩේ පටං ගත්තෙ නෑ, දැං පටංගයි දැං පටංගයි කියලා බලං හිටියා..🙈
@Ckalupahana
@Ckalupahana 9 ай бұрын
06:00 අර බෲනො කියපු පොලොවෙ වලක් හාරගෙන ගිහින් එහා පැත්තෙන් එක සීන් එක එහෙමම තියෙන movie එකක් තිබුනා "As Above, So Below" කියලා. ඒකෙ නම් පොලොවෙ මධ්‍ය ලක්ශයට ගියාම gravity එක එතන ඉදන් අනිත් පැත්තට වැඩ කරන්න ගන්නවා. ඒකෙ හැබැයි තාර්කිකව හිතන්න පුළුවන් දේකට තිබුනෙ ඒ කෑල්ල විතරමද කොහෙද 😅
@dorakumburaekanayake9099
@dorakumburaekanayake9099 9 ай бұрын
To know what Load Buddha said about the origins of the universe. There are many suthra i.e. Abassara suthraya, Anagathawansa and Chakkawaththi sihanada suthraya. You can get the real knowledge on this planet. So make another pod talk. Scientists 47:52 have no clue about this subject. Appreciate your interest to explore the inside of planet. Thanks!
@science5230
@science5230 9 ай бұрын
ඉරට පස්සේ ළඟම තරුව සිරියස් නෙමේ නේ කොහොම වුණත් ඉතින් මේවා සුපිරි වැඩ
@harshanajayaweera8686
@harshanajayaweera8686 9 ай бұрын
අපරාදේ ඔයාලා මහන්සි වෙන්නේ. පාදෙනිය දොස්තරගෙන් ඇහුව නම් පස ගැන කියයි සුපිරි විස්තර ටිකක්..
@smithrajapaksa7820
@smithrajapaksa7820 6 ай бұрын
දෙවියන් වහන්සේ ලෝකය මවන කොට අති විශාල කට්ටක් කෑවා, ඒ නිසා මිනිසාටත් ලෝකයේ සමහර දේට කිසිසේත්ම කට්ටක් නොකා ලබා ගන්න බැරුවෙන්න සැලසුම් කලා, මිනිසා විවිධ නෙලාගත් රූපවලට ඒවාට මල් තියා වැඳ වැඳ ඉන්නත් සැලස්සුවා, ඒ වගේම කොච්චර කට්ට කෑවා වුනත් සමහර දේ මිනිසාට අත ලඟම තියෙද්දී අත් හරින්න සැලසුම් කළා, දෙවියන් වහන්සේ අහස පොලොව මවා ගිවිසුමක් හැදුවා ඒ ගිවිසුම කාටවත්ම කියවන්න බැරි එකක් ඒ නිසා අවසාන කාලයේ දී දෙවියන් වහන්සේ ලෝකය මැව්වා කියන එක නිකම්ම ඔප්පු වෙනවා, මිනිස්සු හැමෝටම දෙවියන් වහන්සේ ලෝකය මැව්වේ නෑ කියන අය විතරක් නිකම්ම නොමග ගිහින් අමාරුවේ වැටිල, මැව්වේ නෑ කියන්න කන කට්ට බොහෝසේ වැඩි කරල රස මුසු කරල අවසානයේ හොම්ම්බෙන් යන්න දෙවියන් වහන්සේ අහසට හා පොළොවට නියම කළා, දෙවියන් වහන්සේව විස්වාස නොකරන සියලුම දෙනා වෙන වෙන විස්වාස රාශියක් රස මුසු කර අවසානේ ඒ විස්වාසයන් පලදරල ප්‍රසව වේදනාවෙන් කෑ ගසාගෙන ඔවුන්ටම කරගහගෙන ඉන්න වගේම ඒ සියල්ලම කිසිදු වැඩකට නැතිවෙන්න දෙවියන් වහන්සේ අහසට හා පොළොවට නියම කළා, ලොව ඉපදෙන සෑම මිනිසෙක්ගේම සියලුම වැරදි සටහන් කර ගන්නා ලෙස අහසට හා පොළොවට නියම කළා, සාතන්ට ලෝකය මවන්න බැරි නිසා දෙවියන් වහන්සේ මවන දේ තමන්ගේ කපටි ක්‍රමයට බලෙන් ලබාගෙන ඒ ලබාගන්නා දේ වෙනුවෙන් විශාල ප්‍රීතියෙන් වගේම බොහෝ අය වැරදි කරනකොට පුළුවන් තරම් අනෙක් අයවත් හවුල් කරගන්න සැලසුම් සකස් කලේ සාතන්, සාතන් කල්පනා කළා දෙවියන් වහන්සේ පවරපු බල මහිමයෙන් සාතන් කෙනෙක් හෝ දෙවියන් වහන්සේ කෙනෙක් නැහැ කියල මිනිසා විස්වාස කිරීම හරහා විශාල වංචාවක්, දූෂණයක්, බොරුවක් මිනිස්සුන්ට නිර්මාණය කරගන්න හැකි බව,ඒ වගේම සාතන් සැලසුම් කළා සාතන්ගේ බලය දෙවියන් වහන්සේගේ බලය මිනිසා නොදැන සිටීමෙන් මිනිසාගෙන් විවිධ ආකාරයට ෆන් එකක් ගන්න පුළුවන් කියල,සාතන්ගේ කපටිකම මිනිසාටත් වක්‍රව ඇතුලු කළා, ඒ නිසා හැම විටම අනෙකා අමාරුවේ දමා සැප ගන්නත් ඒ ගැන ප්‍රීති ප්‍රමෝධයෙන් බලන්නත් සාතන් මිනිසාට වක්‍රව කියල දුන්නා, ලැජ්ජාව බය කිසිසේත් ගනන් ගන්න එපා කියල සාතන් මිනිසාට හැඟීම් මඟින් ඇතිකළා, සාතන්ගේ ක්‍රියා බරපතල නිසා දෙවියන් වහන්සේ තමන් ලෝකය මැව්වා කියන සීල් එක මිසාගෙන් සඟවල තිබ්බා.
@smithrajapaksa7820
@smithrajapaksa7820 6 ай бұрын
ඒ දොස්තර ඒවා දන්නෑ
@rukshannet
@rukshannet 9 ай бұрын
පොළව හාරන අමාරුව තිබ්බ එකෙක් හැටියට මේ ටික නොකියම බෑ.. පොලව හාරලා පැන්නොත් එහා පැත්තට ඇවිදගෙන යන්න පුළුවන්, මද හරියේ ඉදන්.. gravity කියන්නේ bend එකක් time & space fabric එකේ (Einstein ට අනුව) එහා පැත්තටම හෑරුවාම gravity එක තියෙන්නේ හාරන වලට ලම්බකව.. ඕක හිතුනේ "Arrival"කියන movie එක බලද්දී.. අනිත් එක ලංකවේ ඉදං හාරාගෙන ගිහාම අහුවෙන්නේ දකුණු ඇමරිකාවේ පැනමාව වගේ හරියක්.. Latitude and Longitude Map එක බලුවාව.. ආපහු පැය ගානක මනෝ පාරක් ගහන්න සෙට් කලාට තෑන්ක්ස් ... 👏👏👏
@NipuniNisansala-i3k
@NipuniNisansala-i3k 9 ай бұрын
මමත් හෑරුවා පොඩි කාලෙ ඉරිදා දවල්ට පටංගන්නෙ සඳුදා ඉස්කෝලෙ යන්න ඕනි නෑනෙ හාරලා හාරලා ඇමරිකාවෙ එංගලන්තෙ දිහැයින් මතු උනොත් කට්ටියම එහෙ එක්කන් යනවා.සඳුදා ඉස්කෝලෙත් නෑනෙ කියලා.😂😂😂😂
@nipunsathsara9153
@nipunsathsara9153 3 ай бұрын
hane itin
@pradeepnim3689
@pradeepnim3689 9 ай бұрын
I have done that too!!.. digging a whole thinking one day i can see through
@senurianuththaraalgewathth4698
@senurianuththaraalgewathth4698 9 ай бұрын
මම කැමති ම content එක මේක.පට්ට ආදරෙයි හොදේ සෙට් එකටම SL VLOG TEAM ❤️🤍
@thathsararaviraj
@thathsararaviraj 9 ай бұрын
The lava originates from the partial melting of the rocks in the upper mantle, which is made possible by the high temperatures and pressures present in that region.
@tulanmanage7799
@tulanmanage7799 9 ай бұрын
ආහ් තවත් එකක් දැන් තව සතියක් මේක හිත හිත හිටපංකෝ 😂❤😊
@Vishwa_wijesinghe174
@Vishwa_wijesinghe174 9 ай бұрын
Mind blowing content, thank you ❤
@enurieshop
@enurieshop 9 ай бұрын
good discussion, deep knowledge hasa
@charuka_ishan_75_
@charuka_ishan_75_ 9 ай бұрын
3:26 ලග නොබලා දුර බැලීම වගේ 🙂
@gunaratna123
@gunaratna123 9 ай бұрын
අපූරු කතාවක්. ඉස්සර මම කියවපු විද්‍යා කෙටි කතාවක් මතක් වුනා. විද්‍යාඥයින් අලුත් scanner එකක් හදලා එකට අහුවෙන්න පටන් ගන්නවා පොලව අභ්‍යන්තරයේ ජ්‍යාමිතික ව්‍යුහයන් වගයක්. එත් මුදල් ප්‍රශ්නයක් වෙලා ඒ වැඩේ ඇත හැරලා දානවා. දෙවැනි කොටස වෙනත් කෝණයකින්: පෘතුවි අභ්‍යන්තරයේ සිටින දියුණු දැඩි ව්‍යුහයන් සහිත ශිෂ්ටාචාරයකට ඉහලින් එන තරංග වගයක් ගැන දැනිලා ඒ ගැන පර්යේෂණ පටන් ගන්නවා. ඔවුන්ට සාපේක්ෂව එවන් ලිහිල් රික්තයක් වගේ පරිසරයක ජිවින්ට වර්ගයකට හැදෙන්න පුලුවන්ද කියලා තර්කයක් මතුවෙනවා. අන්තිමේදී ඔවුන් මතුපිටට එනවා. මතුපිට මිනිසුන්ගේ පරිසරය ඒ පැමිණීම නිසා වාෂ්පවෙලා විනාශවෙනවා. නව ජීවින් මිනිසුන්ගේ දේවල් හදාරද්දී කියවන්න ලැබෙනවා මිනිසුන් පොලව යට ජීවීන්ගේ පැමිණීම ගැන අනුමාන වශයෙන් ලියා තැබූ දේවල්. අවසානයේදී කියනවා "පරමාණුවක අතිශයින්ම වැඩි කොටසක් හිස් " බව.
@saseeka-weerasinghe
@saseeka-weerasinghe 9 ай бұрын
සැහෙන්න දවසකින්... ජය 💝💝
@RajithWijepura
@RajithWijepura 9 ай бұрын
The Core කියන film එක බලන්න. Interesting movie එකක්. Earth core එකේ rotation එක නැවතිලා පෘතුවියේ magnetic field එක නැති වෙලා වෙන විනාශය නවත්තන්න core එක ආපහු rotate කරවන්න පොලව විදගන යන අපූරු කතාවක්
@StarlightUnderDaSea
@StarlightUnderDaSea 9 ай бұрын
මාත් ඕක කියන්න ආවෙ. Under water is also an interesting movie on this topic. A research team working in a drilling facility at the Mariana Trench threatened by some unidentified creatures.
@nisansalanayanajith7710
@nisansalanayanajith7710 9 ай бұрын
Hasa's strory delivering style is amazing
@rochellehendawitharana6471
@rochellehendawitharana6471 9 ай бұрын
CONGRATZ❤ EXCELLENT PROGRAM..KEEP GOING
@yewindissanayake
@yewindissanayake 9 ай бұрын
Why files එකේ ඕක බාගෙට debunk කරනවා පොඩ්ඩක් බලන්න ඒකත් Project high jump එකේදි තමා මට මතක විදියට Richard byrd ට ඔය සීන් එක වෙන්නෙ
@dinith2001
@dinith2001 8 ай бұрын
සූර්යයා හැරුනහම අපිට ළගම තාරකාව proxima centauri [alpha centauri c]. ආසන්න වශයෙන් ආලෝක වර්ෂ 4.2 දුරින්.ඊළග එක alpa centauri.ආසන්න වශයෙන් ආලෝක වර්ෂ 4.3ක්.සිරියස් කියන්නෙ අපිට ආසන්න්තම තාරකාව නෙවෙයි.ඒක අපිට රාත්‍රී අහසේ පේන දීප්තිමත්ම තාරකාව.
@madubhanu686
@madubhanu686 4 ай бұрын
Hasata kiyanna
@iTheSoloTraveller
@iTheSoloTraveller 9 ай бұрын
ඇල්ෆා සෙන්චුරි (ආලෝක වර්ශ ~4 දුරින්) තමයි අපිට ළගම තරුව.😂
@spacecave5043
@spacecave5043 6 ай бұрын
Froxima century
@kenjun1299
@kenjun1299 9 ай бұрын
30:40👍
@sandilgunathilake3582
@sandilgunathilake3582 9 ай бұрын
We need this more oftenly!
@shakthirathsara4247
@shakthirathsara4247 9 ай бұрын
❤️❤️❤️ මාර topics තමයි මෙයාලට ත් ඔලුවට එන්නෙ
@AkilaDJ
@AkilaDJ 9 ай бұрын
අපි හාරන් ගියොත් අප්‍රිකාවට යෑ යන්නෙ, දකුණු ඇමරිකාව පැත්තට! 😏 ඔය පොළව හාරන පිස්සුව හැදිලා ඇත්තෙ කතාපොත් සහ විද්‍යා විනෝද පොත් වගෙ ඒවගෙ තිබ්බ මොනවා හරි නිසා ද දන් නෑ... ඒක නිකම් හිතෙන එකක් නෙමෙයිනෙ!
@kanchanabro3758
@kanchanabro3758 9 ай бұрын
7:45 gala sarala anuwarthi chalithayak karai neda😅
@noxdrrego
@noxdrrego 7 ай бұрын
The Core (2003) Movie eka Balanne balela nathi aye ! Earth core ekata drill keregana yanne movie ekak ! erath core eka rotation eka nawathunoth mokak da wenne wage deyak ee movie eka thiyenne ! Mama podi kale balapu Hoda Movie ekak ! hollow Earth kiyanne subject eka mama podi kale idan godak interesting hoyapu deyak ! movies theory's onetharam ee ganne thiyannewa Hoyennewa nam !
@ProD2Video
@ProD2Video 9 ай бұрын
Amazing as always. keep it up Cheers.
@dionranasinghe1012
@dionranasinghe1012 9 ай бұрын
මෙවැනි බුද්දිය මත් කරන බුද්දිමත් කාරණා සංවාද කරන්න සිහිය මත් කරන පොඩ් එකක් එක්කම කතා කරා නම් බලන් ඉන්න අපිටත් ත්‍රිල් එකක් ගන්න තිබ්බා.😉😁😅
@akeshalamarasinghe7142
@akeshalamarasinghe7142 9 ай бұрын
ඉරට පස්සේ ලගම තරුව සිරියස් නෙමෙයි 2:10
@AyeshDissanayaka
@AyeshDissanayaka 9 ай бұрын
ඇත්තටම මමත් එහෙම වලවල් හාරපු කෙනෙක් 😂. බලං ගියාම ඒකම හිතපු තව ඩයල් ඉඳලනෙ 🤭 හසා කිව්ව විදියටම පැත්තට හාරන idea එකත් මටත් තිබ්බ
@vinushasilva9179
@vinushasilva9179 9 ай бұрын
හසා ආවෝ... හසා ආවෝ... ❤❤❤❤
@champikalakmal8507
@champikalakmal8507 7 ай бұрын
හසා කියන්නේ සුපිරි දක්ශයෙක්..
@chamindaThilakarathna-hm6lz
@chamindaThilakarathna-hm6lz 2 ай бұрын
❤ ඉලුමිනාටි ගැන විඩියෝ 1 ගේන්න .🎉🎉🎉🎉
@priyangiweerasekera4699
@priyangiweerasekera4699 9 ай бұрын
Very nice discussion 👌
@chamaraupamal8092
@chamaraupamal8092 9 ай бұрын
monsterverse hollow earth (Godzilla x Kong) - පොලව යට වෙනම ලෝකයක් තියනව theory එකට අනුව තාම කතාව හැදිලා තියන්නේ. පහළ video එකෙත් ඒ ගැන කතා වෙනවා Pin කරන්න Tharindu Vishwanath : kzbin.info/www/bejne/h2WyaKWMfc2je9E
@kaveenperera
@kaveenperera 9 ай бұрын
Yep ඒකෙනම් තැන් කීපයකම entrances තියනව. Including Antarctica, Alaska, Pacific & fictional skull island eke
@chamaraupamal8092
@chamaraupamal8092 9 ай бұрын
@@kaveenperera 🥰
@nikagodanagitha
@nikagodanagitha 9 ай бұрын
මම comment කරන්න හදද්දි මේ comment එක දැක්කෙ. නියමයි. Gataya ගෙ channel එකෙත් Monster verse එක ගැන ගොඩක් වීඩීයෝ කරල තියෙනවා.
@huzi3780
@huzi3780 9 ай бұрын
Operation high jump
@risijayasrikantha998
@risijayasrikantha998 9 ай бұрын
පොලව පිහිටා ඇත්තෙ අපො ධාතුව මත බවත් එහි ඇතිවෙන චලනයන් භූ චලන ඇතිවීමේ එක් හේතුවක් ලෙස බුදු දහමේ සඳහන්න ඇත
@dumindaranasinghe8982
@dumindaranasinghe8982 4 ай бұрын
Sorry brother mehema kiyanawata. Mama danna widiyata Americawe tamai issellama polowa harana seen eka patan gatte. Project eka fail una 10,000 feets yanna kalinma. Mataka hetiyata nam 9000 feet wage tamai a project eka giye. Ita passe russian project ekak patan gatta eka 12000 feets wenakan giya... Eka obatumanlata maga arenna athi. Just for your information guys... Good work
@shachindrashanakapetrik2163
@shachindrashanakapetrik2163 Ай бұрын
Ow bro eka aththa . Kola superdeep hole (russia) 12km
@littlehero1790
@littlehero1790 3 ай бұрын
මට නිකමට හිතෙන දෙයක් තමයි උඩ ලෝකය සහ යට ලෝකය කියන්නෙ උතුරු අර්ධ ගෝලයෙන් උඩ අහස සහ දකුනු අර්ධ ගෝලයෙන් යට අහස යට ලෝකය වෙන්න පුලුවන් කියල .
@stardustindigo
@stardustindigo 9 ай бұрын
Cool chat!
@arunaperera4816
@arunaperera4816 9 ай бұрын
Hasa and Bruno, didn't you guys thought of digging around the Lava instead of going through the Lava,.........🤪🤪🤪🤪
@isharaamarasinghe9788
@isharaamarasinghe9788 9 ай бұрын
Horton hears a hoo is one of my favorites 😍😍😍😍😍
@DeepalJayalath
@DeepalJayalath 9 ай бұрын
මරු මරු මරු ...❤මම හිතපු දෙයක් පොඩි කාල පොලොව හාරගෙන ගියොත් මොකද වෙන්න කියල .මම දන්න අවුරුදු 60 විතර 😂වෙන කෙනෙක් ඇහුව පොලොව හාරගෙන ගියොත් අභ්‍යවකාශෙට වැටෙයි නේද කියල ....
@tharakavidulanka2473
@tharakavidulanka2473 9 ай бұрын
ඔය ආතල් එක තව සැරට ඕනෙ අය Monarch legacy of monsters TV Series එක බලන්න
@slcrack
@slcrack 9 ай бұрын
hasath ekka me karana program ekatanam maru good luck guys
@thejanahasaru5164
@thejanahasaru5164 9 ай бұрын
ඇති යන්තං😌❤️
@tech-visio5143
@tech-visio5143 9 ай бұрын
ඔය හාරන වැඩේ සුපිරියටම කලේ මෙක්සිකෝවේ. El Chapoව​ High Security Prison එකෙන් එලියට ගන්න කාටෙල් එකෙන් ගහනව සුපිරි tunnel එකක්.
@thiliniprarthana4620
@thiliniprarthana4620 9 ай бұрын
Supirii program ek ❤
@lnln6631
@lnln6631 9 ай бұрын
Horton hears who?
@BandaraManike-l3j
@BandaraManike-l3j 9 ай бұрын
Budunge පිහිට අනිවාර්යයෙන් obathumanlata ලැබේවා ලස්සනයි වැඩසටහනක්
@AsangaRamanayake
@AsangaRamanayake 9 ай бұрын
අද මාතෘකාව සුපිරි... හැබැයි Diameter එකයි Radius එකයි පැටලුනා නේද?
@anjanarajapaksha3256
@anjanarajapaksha3256 9 ай бұрын
Polawe walak haruwoth winadi 45n polwe eha ptten mthuwenn pluwan theoritically.. startalk episode ekk tynw blnn
@kavithrakuweju2355
@kavithrakuweju2355 9 ай бұрын
rothschild family එක ගැන podcast එකක් කරන්නකෝ
@p4thum
@p4thum 9 ай бұрын
Godzilla x Kong (2024) අලුත් Movie එකේ Hollow Earth එක පෙන්නනවා 😌👌🏻
@666productionss
@666productionss 7 ай бұрын
බලන් ගියාම අපි ඔක්කොම හාරලා. අපරාදේ ඔක්කොම ටික එකතු වෙලා හැරුවා නම් 😂
@skysilva
@skysilva 29 күн бұрын
thw nada
@dhanujakaru405
@dhanujakaru405 9 ай бұрын
කයිලාශ කූටය පිහිට්ලා තියෙන්නෙ උත්තර සහ දක්ශින ද්‍රව වලට සමාන දුරවල් අනුපාතයකින්.. ශම්බාලා නුවර තියනවා කියන්නෙ ඒක තුල නේද? ඔක්කොම එකම link එකක් වගෙ මට හිතෙන්නෙ.. ශික් ... ලන්කාවෙ කොහෙද හොද quality LSD අපිට හම්බවෙන්නේ.. තිබ්බා නං Richard Byrd ටත් වඩා අපි ගවේෂකයෝ....😊
@thehasalaka
@thehasalaka 9 ай бұрын
😁
@k3rokz
@k3rokz 9 ай бұрын
Kola super deep borehole රුසියාවෙ මේක තියෙන්නෙ. 1970-1992 වෙනකම් 12 km වෙනකම් depth එකක්
@nelumpiyasena5203
@nelumpiyasena5203 9 ай бұрын
Australian explorers and scientists do expeditions and research in Antarctic. LSD stands for lira sterling and dollar
@sameerasampath6685
@sameerasampath6685 9 ай бұрын
Nearest star is Proxima Centauri not Sirius
@janithvirajith3868
@janithvirajith3868 9 ай бұрын
ඔහොම seance එකක් තියන පොතක් මම කියවල තියෙනව, ප්‍රසිද්ධ translate එකක්, දෙන්නෙක් පොළොව grill කරගෙන පොළව යට ලෝකෙකට යනව, මේහාරයො කියල සත්තු ජාතියක් ඒක control කරන්නෙ, ඉරක් වගේ ලාව වලින් වගේ හැදුන එකක් තියන, රෑ වෙන්නෑ, ඒක නිසා time එකක් නෑ. පොතේ නම දන්නව නම් කියන්න
@imaluvin
@imaluvin 5 ай бұрын
Me wage podcast weekly onaa 😢😢😢
@MDA723
@MDA723 9 ай бұрын
හිරු ඇරුනාම අපිට ලගම තරුව ප්‍රොක්සිමා සෙන්චුරි. Inner core එක solid. Liquid iron තියෙන්නෙ outer core එකේ
@iTheSoloTraveller
@iTheSoloTraveller 9 ай бұрын
මම අහලා තියෙන්නේ අපිට ලඟම තරුව ඇල්ෆා සෙන්චුරි, ආලෝක වර්ශ 4ක්‌ දුරින් තියෙන්නේ කියලා... 😊
@MDA723
@MDA723 9 ай бұрын
@@iTheSoloTraveller නෑ. ඒක දෙවනි ලගම තරුව. ඒ තරු දෙක binary star එකක්.
@rumeshsiriwardhana6663
@rumeshsiriwardhana6663 9 ай бұрын
MONARCH TV series එකෙත් පොළව යට ලෝකයක් තියෙනව. එකේ තමා Godzila වගේ monster animalල ඉන්නේ
@karunajayamini6370
@karunajayamini6370 9 ай бұрын
ඔයා දැක්කැයි
@isurusajith499
@isurusajith499 9 ай бұрын
Lava tynne outer core eke bn. Inner core eke tynne solid iron and nickle
@theodore554
@theodore554 9 ай бұрын
කකුල් දෙකට යටින් තියන දේ හොයනවට වඩා, ජවය ශක්තිය තියනකාලේ හොයන්නෙ කකුල්දෙක අතරෙ තියනදේවල් නෙ 😅
@chanakasanjaya6712
@chanakasanjaya6712 9 ай бұрын
Proxima Centauri is the nearest star😊
@lakshitha_sandaruwan992
@lakshitha_sandaruwan992 9 ай бұрын
උදේම මේක ඇහුවෙ දවස කෙල උනොත් හසා තමයි හොදේ
@janakisugathadasa5425
@janakisugathadasa5425 9 ай бұрын
North Pole and South Pole is covered with thick ice layers.
@kuruppuarachchi
@kuruppuarachchi 9 ай бұрын
SL vlog pod talks ❤
@anumin5697
@anumin5697 9 ай бұрын
Interesting ❤
@dantabujha9635
@dantabujha9635 9 ай бұрын
මේකේ තව පාර්ට් එකක් ඕන
@mrthriller1267
@mrthriller1267 9 ай бұрын
ජියෝ පොලොටික්ස් ගැන කතා කරන තව එකක් ඕනි බෲනෝ ❤
@menusharathnaweera4485
@menusharathnaweera4485 9 ай бұрын
Waiting for this
@Bandhu_k
@Bandhu_k 9 ай бұрын
දැන් මේක අමතක වෙලානේ😊
@nayanagoldhouse2555
@nayanagoldhouse2555 4 ай бұрын
Ela
@travelguide6412
@travelguide6412 9 ай бұрын
bermuda triangle මේ ගැනත් කතා කරමුද ටිකක්
@boneedition6711
@boneedition6711 9 ай бұрын
Geroge kalin ගැන හරි stand up comedy ගැන හරි ඕනේ.
අනුනාකි සහ රොබෝ සේපියන්ස්
1:19:42
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
AI, බූවල්ලෝ සහ කූඹි
1:02:16
SLVLOG POD TALKS
Рет қаралды 36 М.
- පිරමිඩ -  (Hasa + Bruno)
1:16:23
SLVLOG POD TALKS
Рет қаралды 64 М.
අපෙන් එහාට තවත් ජීවයක්? | Hasa
59:09