KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සන්තාන සුසුම්. santhana susum . suneera sumanga songs. සුනීර සුමංග ගීත
28:20
Best of Suneera Sumanga | Slowed Collection | Live Covers | Best Sinhala Songs Collection
27:59
Странная суперспособность вомбатов и новый тренд у шимпанзе
00:58
СКОЛЬКО людей не имеют ни малейшего представления о своем истинном ПОТЕНЦИАЛЕ? #shorts
01:00
Motorbike Smashes Into Porsche! 😱
00:15
Human vs Jet Engine
00:19
Santhana Susum | සන්තාන සුසුම් | Suneera Sumanga ft Thilina Ruhunage X Sachee Maduranga (Remake)
Рет қаралды 1,349,666
Facebook
Twitter
Жүктеу
1
Жазылу 64 М.
Suneera Sumanga
Күн бұрын
Пікірлер: 1 300
@MihinduAriyaratne
11 ай бұрын
This is so beautiful ❤ love the original and now I love the new arrangement. Great job team ❤
@thisara_udayanga
10 ай бұрын
Adey, exactly machn. This is one of the remakes which nearly surpasses the original. Nice work suneera, sachee and the team
@suneeradias525
8 ай бұрын
Thank you Aiye ❤️❤️
@nisalasahanpriya6102
8 ай бұрын
❤❤
@sandeepamaduwantha2602
7 ай бұрын
💗
@ruvinirodrigo7980
5 ай бұрын
❤
@ආතල්තමයි
8 ай бұрын
සන්තාන සුසුම් දවටා හන්තාන සුළග හැමුවා මං ගාව රැළිති නගවා ගංගාව ඔහේ ගැලුවා......// මල් විදි අතර සගවා ගිය හාදු ඇතිද බැලුවා වැල් පාලම ගත සොලවා අපි බයද කියා බැලුවා 💔💔 වැදි රජුට කඩුව පවරා වල ලගදි මනමේ හැඩුවා ඒ... මතක සියලු සගවා මහාවැලිය ඔහේ ගැලුවා 😔😔
@Deshaa_R
11 ай бұрын
මං මේ කල්පනා කරේ පේරාදෙණියේ කැම්පස් ගිහින් ඒකේ තිබ්බ අවුරුදු හතර පහ ඉවර වෙද්දී නැවතිලා ගිය ලස්සන ආදර කතා අද මේ සිංදුව අහද්දි කොහොම දරාගෙන ඉන්නවා ඇත්ද කියලා 🥺❤
@ZillionWave
10 ай бұрын
me video eka dn dawas deka thunak thisse recomond awa mn eth beluwe nehe wedak nethuwa athi kiyl passe ahnben open krma oyage comment ekth dekka eth ekkma sinduwe mul wachna deka thuna aheddima marama feel ekk awe
@maleeshadilshan159
10 ай бұрын
ඇත්තටම එයා දැං කොහෙද ඉන්නෙ කියන්න මං දන් නෑ හොයන්න උත්සහ කරෙත් නෑ ඒ අව්රුදු පහ ආපස්සට හැරිලා බලනකොට එයාටත් ඒකම හිතෙනවා ඇති ඒත් කැම්පස් එකේ නම කෙහෙන්හරි ඇහෙද්දි ආයෙමත් අව්රුදු ගානක මතක එක දිගට මතකෙට එනවා එයාටත් ඒක එහෙම්ම ඇති . දෙන්නම අද්‍යාපන ජීවිතේ සාර්තක කර ගත්තා.ඒත් අපි ගත්ත සමහර තීරන අදටත් අපි දෙන්නව නොමරා මරනවා. ඒකෙ සැකයක් නෑ. ඇයි එහෙම උනේ කියලත් මම අදටත් මගෙන්ම අහනවා❤️🩹
@deepalsirimanna1253
10 ай бұрын
කමෙන්ට් එකත් සින්දුව වගේම හිතට දැනෙනව ඔය වගේ කතා වගේම තව කොචිචර දේවල් ඔය කදු අතර සැගවිලා ඇත්ද ? සමහර විට ආදර කතා නොවුනත් කි දෙනෙක්ගෙ සතුට දුක ඔය පාරාදිසේ හැංගිලා තියෙනවද ? @@maleeshadilshan159
@See_More07
10 ай бұрын
@@maleeshadilshan159Be Strong Brodh..සුබ වේවා✊
@roshendesilwa6154
10 ай бұрын
දරාගෙන ඉන්නවා.......
@disnyy6087
9 ай бұрын
බය නැතුව කියන්න පුලුවන්. මේ තමා දෙරණ අපිට හදලා දීපු වටිනම මැනික. සුනීර අයියට සමකරන්න පුලුවන් කිසිම dream star කෙනෙක් අද වෙනකල් ඉදලත් නැ. ඉදිරියේදි ඉදියි කියලා විශ්වාසෙකුත් නැ. ❤
@winter8ear36
8 ай бұрын
Suneera wa deranin hariyata promote krnne na. Dakshyta komth thanak nane.
@HasanthiPathirana-uj2wq
7 ай бұрын
Suneera...& Anjalee...❤️❤️❤️❤️❤️
@naleenlakmalk.a.7466
6 ай бұрын
Suneera, Nuwandika, aksha chamudi, matheesha
@naleenlakmalk.a.7466
6 ай бұрын
Suneera, Nuwandika, aksha chamudi, matheesha
@jeevandasanayaka8718
6 ай бұрын
Aniwaryenma..dakshayek
@A.J.ayosh-ps5bx4ib7k
6 ай бұрын
මේ පාර මම AL මට පේරාදෙණි ඉංජිනියර් ෆැකල්ටි යන්න පුලුවන් වේවා❤️😥
@Sanda-m3j
5 ай бұрын
Yanna puluwan unada ?
@ashenchanaka8786
5 ай бұрын
Moko une bn
@tharushimadushika5643
5 ай бұрын
මන් මේ පාර 🥰🤩
@A.J.ayosh-ps5bx4ib7k
4 ай бұрын
@@tharushimadushika5643 good luck🥺💗
@Rann536
4 ай бұрын
❤🎉
@suseemavimukthi7537
10 ай бұрын
මට හිතාගන්න බෑ ඇයි මේ හඩ Trending වෙන්නේ නැත්තේ කියලා. reality show වල හොදම හොයගැනීම. අවුරුදු 12ක් ආපස්සට ගියා❤
@niwanchamara8242
10 ай бұрын
✌️
@Eranga-Lochana
9 ай бұрын
සත්තකින්ම සහෝදරයා .. රියැලිටි තරඟයකින් මතු වූ විරල ම හඬ සුනීර තමයි මේ ලංකාවේ ... 💔.හරිම දුකයි මේ රටේ මිනිස්සුන්ගෙ රසඥතාව ගමන් කරන්නෙ කොයි දිශානතිය ට ද කියලා හිතනකොට..
@AnushaWeligampola
9 ай бұрын
Marama lassanai voice Eka .bawanawak
@SLikman0
8 ай бұрын
අපේ මිනිස්සු හරි ඉක්මනට කිසිම අර්තයක් නැති දෙවල් හරි ඉක්මනට අල්ලගෙන දගලනවා එ නිසයි අද මේ වගේ අයට වැඩිය තැනක් නැත්තේ අපි සිංදුවක් අහන්නෙ විදින්න එත් දැන් ඉන්න සමජය් සිංදු අහන්නේ විදින්නද මොනාටද මන්ද මං දන්නෙ නෑ මෙ හඩට හිත නිවෙන තරම් දන්නෙ මෙ සිංදු වලට ඇබ්බැහි උන අය විතරයි
@dhanukaekanayake4654
8 ай бұрын
මේ සිංදු trending වෙන්නත් හොඳ විචාර බුද්ධියක් තියෙන පිරිසක් ඉන්නත් ඕනෙ... ඒත් එහෙම අය ගොඩක් අඩුයි...😊
@Ak-kn9nj
8 ай бұрын
පේරා ආසම හීනයක්.. දෙතුන් පාරක් ගිහින් තිබුනත් al වලින් යන්න ලැබුනොත් ඇති.. ලස්සනයි අයියේ සිංදුව❤❤
@bawanthapasan48
8 ай бұрын
මටත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයටම යන්න ලැබේවා💖
@Supunlakshitha506
7 ай бұрын
සුබ පැතුම් ❤ මම මේ පාර A/L 😊
@youtuberuwana9361
7 ай бұрын
සුභ පැතුම්
@mandulanilanthi
7 ай бұрын
Me too❤️
@HashanKhawinda
7 ай бұрын
❤❤❤❤
@Pusthar
7 ай бұрын
Subha pathum. Mage jeewithe lassanama kalayak.. ❤
@shamithanirman19
11 ай бұрын
A/L වලට මාසයක් තිබිල මේක දැම්මම ආයි ඉතින් ❤️🔥
@Sauwa95
8 ай бұрын
පේරාවෙන් නවතීවා 😍
@lilanianuruddhika8779
8 ай бұрын
හුඟක් අය කතා කරන්නේ පේරාදෙණිය කැම්පස් එකේ ආදර කතා ගැන විතරයි. පිරිමි කෙනා දාලා ගියපු ගෑණු ළමයි ගැන විතරයි. ඒත්, මට මේ සින්දුව දැනෙන්නෙ වෙනස් ම දුකක් නිසා. මම තුම්මුල්ල කැම්පස් එකට ගියේ. ඒත් එයා ගියේ පේරාදෙණි. ඒලෙවල් පන්තියෙ ඉඳන් තිබුණ ආදරයක්. එයා එහෙ ඉන්නකම් හැම අවුරුද්දෙම පාන්දර කෝච්චියෙ මං එයා බලන්න ගියා. හරියට වන්දනා ගමනක් යනව වගේ සතුටින්. එහේදි ඒත් එයා වෙන ගෑණු ළමයෙක්ව හොයාගත්තා. මගෙත් යාළුවෙක් වෙලා හිටි ගෑණු ළමයෙක්. මං සමාව දුන්නා වතාවක් නෙවෙයි, දෙතුන් වතාවක්ම. මොනව කරන්නද නේද? සමහර මනමේ කුමරියන්ට කියන්න කතා නෑ. අදටත් ආදරෙයි මම. තරහක් නෑ. ඒත් මං හිතන්නේ නෑ කවදාවත් මට ආයෙ නුවර යන්න පුලුවන් වෙයි කියලා. දැන් නුවර කියන්නේ හිස් ඉඩමක් වගේ.
@sameerarathnayaka1171
5 ай бұрын
❤
@graceedirisinghe9450
5 ай бұрын
❤
@tharidushehan2492
5 ай бұрын
❤
@MalithaKumara-d1l
5 ай бұрын
🥺
@prasadinihettiarachchi7774
5 ай бұрын
Same applies to me🙂
@mr.p7408
10 ай бұрын
පේරාදෙණි කැම්පස් යන්නම ඕන්නෑ මේ සිංදුව විදින්න🥺හරිම හැගීම් බර කටහඩක්..!😢❤
@sujan_jayasinghe
10 ай бұрын
පේරාදෙණිය කැම්පස් නොගියත්, ඒ විරහව බොක්කටම feel කරන්න පුළුවන් හැකියාවක් මේ සිංදුවේ තියෙනවා.... බොහෝම ස්තුතීයි සුමීර සහ කණ්ඩායමට..
@AnjanaKisal-g5o
10 ай бұрын
අවසන් අවස්තාවද ගිලිහී ගියද මම තාමත් ඒ හීනය තුල ජීවත් වෙමි .කෝමඋනත් පේරාදෙනිය කැම්පස් එකය ගියපු උබලට කියන්න තියෙන්නේ උබලා මාරම ගටක් තියන වාසනාවන්ත මිනිස්සු❤🎉
@dilasathsara9461
Ай бұрын
yanna bari unada machan
@wenusara
11 ай бұрын
හැමදාම කියනවා වගේ මිනිස්සුන්ගෙ හැඟීම් කලතන්න පුලුවන් මාරම නිවුනු කටහඬක් උබට තියෙන්නෙ මිත්‍රයා ❤ Keep going
@sewwandihakmanaarachchi7955
11 ай бұрын
Aiyage voice ekath harima lassanai ❤
@Deshaa_R
11 ай бұрын
අයියත් සුපිරි ❤❤❤
@cricblood1122
11 ай бұрын
ඔයාගෙ voice එකත් භාවනාවක් වගේ අයියෙ 🍃❤
@chavimalwaduge
10 ай бұрын
ප්ප්@@sewwandihakmanaarachchi7955
@IsharaDilrukshi-ih5fe
8 ай бұрын
Tv දෙරණෙන් කරපු හොඳම හොයාගැනීමක්..❤ වෙනමම ලෝකෙකට යන කටහඬක්..❤
@wikumofficial
11 ай бұрын
අපේ කාලයේ බිහිවුණු මාස්ටර්පීස් එකක් ! අන්තිම හුස්ම හෙළනකල්ම මේ සිංදුව මං අහවි , පපුව පත්ලෙන්ම රසවිඳීවි , දැනීමේ පරාසය ඉක්මවා යන ඉඳහිටක මේක අහල ඇහැට කඳුළක් දෙකක් ඒවි ! පේරාදෙණිය කැම්පස් එක කියන්නෙ මගෙ ජීවිතයෙ මට මිස්වුණ ලස්සන හීනයක් , මේක අහන හැමවෙලේම වගේ මට ඒ දේවල් මතක්වෙනව. මට ඒවා මිස්වුණත් ඒ අහසට , වැහිවළාකුළුවලින් ගැබ්බර වුණ මන්දාරම්, අහස කඳු , කොළපාට ගස් , පාට පාට රොබරෝසියන් මල් පිරුණු ඒ ලස්සන පරිසරයට මම පුදුම විදිහට ආදරෙයි ! 🥺 සිංදුව කියන කටහඬට , වචන ගෙතුව හදවතට , මියුසික් කරපු දෑත්වලට ආශිර්වාද වේවා...! ආදරෙයි...! ❤🌸
@dilshanfernanda9266
11 ай бұрын
❤
@krishanthapeiris7673
11 ай бұрын
❤❤❤❤❤❤
@gihansameera1086
10 ай бұрын
❤❤❤❤❤
@hirannanayakkara3824
8 ай бұрын
❤
@hasinijayamanna3866
8 ай бұрын
❤
@RUKY503
8 ай бұрын
කියන්න ගොඩක් දේ ඇත කියන්න තරම් හිතක් නැත මන්ද මා සිටින්නේ නිහඩියාවේ තප්පරේයේ ය !
@user-isha12354
10 ай бұрын
ඇයි මෙච්චර (හිත) රිද්දන්නේ..කැම්පස් කෙල්ලෝ කොල්ලෝ කොච්චර හිත් රිදෙනවා ඇතිද 🥺🥺
@Dew-p5w
9 ай бұрын
මේ ලොව තේරුන් ගැනීමට අපහසුම විෂය ප්‍රේමය නම් වේ ❤🥺
@Chs-i5i
4 ай бұрын
Na pisis😂
@bravo4802
4 ай бұрын
@@Chs-i5i pisis newei physics😂
@savithanuhas
11 күн бұрын
Chemistry😐
@BeliveArtz
10 ай бұрын
මේ ලොකේ ආසම තැන පේරාදෙණිය වළ ..ඒතනදී මේ ලොකේ අහන්න ආසම සින්දුව තමයී මේ....කිසිම වේදනාවක් නැතුවත් ඒ තප්පර ගානට පපුව කිරී ගැහිලා යන සංසාරික වේදනාවකින් පපුව සිදුරැ වෙනවා කියල මට දැනේනවා....ඒ වේදනාවට නමක් නෑ....අඩු නොපිරිනු සංසාර බැදීමක් කොහේ හරි හිරවෙලා ඇතී කියලා විතරක් මගේ හිත මට කියනවා…❤ ආත්ම ගානක ඇතට මාව මේ වචන ඒ තනු ඒ හඩ මාව අරන් යනවා කියලා දැනේනවා… ඔයාට පින් භාවනාවක් වගේ හිත නිවනවට 🤍
@indikalakshan8157
8 ай бұрын
මෙච්චර කාලයකට මේ නගරය හැර වෙන සිංදුවක් ෆීල් වෙලා නෑ. මේ තේමාවෙන්, මේක පට්ට ❤
@thamindudasun7165
10 ай бұрын
රැල්ලට ගහගෙන ගියේ නැති රැල්ලක් හදන කටහඬක්❤
@Codydog2
10 ай бұрын
මේකේ මිනිස්සු දාලා තීන comments කියවද්දිත් හිත උණුවෙලා යනවා...❤
@maleeshamaduranga8708
10 ай бұрын
Al exam එකට දවස් 5 ක් තියාගෙන පේරාදෙණි සිහිනය වෙනුවෙන් මදකට මනෝපාරක් ගැසීමට ආවෙමි..❤
@Arusha_umesh
10 ай бұрын
Exam eka hodata karagena peradeniya shinayata palayan bosa ❤
@nadeeshasandeepanisenevira6333
10 ай бұрын
Best of luck ❤️
@Sasini_Rajapaksha_01
9 ай бұрын
campus plyn
@athulaekanayake7831
5 ай бұрын
ඔබ ගේ campus සිහිනය සැබෑ වේවා ..❤❤❤
@Dilenaka
5 ай бұрын
කොහොමද ඔයාගේ රිසාල්ට්❤
@DJ-up6it
11 ай бұрын
පේරා කැම්පස් එකේ අස්සක් මුල්ලක් නෑර ඇවිදපු,ඒ සුන්දරත්වය විදපු කෙනෙක්ට ආපහු කැම්පස් එක කියන ආදරවන්තියව මතක් කරලා ඇහට කදුලක් උනවන්න තරම් රූප රාමුව සහ ගායනය ප්‍රබලයි.. සිංදුවේ සැබෑ ප්‍රේමවන්තිය කියන්නේ කැම්පස් කාලේ ආදරය නෙවේ,පේරා කැම්පස් එකට අපේ හිතේ තියෙන ආදරය කියලා නියමටම කියනවා👌👌👌
@Father_Of_Sudeera_Muthusinghe
3 ай бұрын
That's right
@thushanpubu9066
10 ай бұрын
2017 එයා එක්ක යාලු උනේ..මගෙ පලවෙනි ආදරෙ.එයගෙත් පලවෙනි අදරේ...මෙක අහද්දි හැම දේම මතක් උනා.....එයායි මගෙ අතින් මුලින් ඇල්ලුවෙ.ලැච්චාවට මන් කගෙවත් අතක්වත් ඇල්ලල තිබ්බෙ නැ.. ඒ වෙලෙ හිරි කඩු පිපුන විදියටම අදත් මගෙ හිරිකඩු පිපෙනව එය මතක් වෙලා.. එය ගෙ සම්බන්දෙ නතට වෙල අවුරුදු හතර හමාරයි..අදත් එ මතක මගෙ ජිවිතෙ ගැබුරුම තැනක තැම්පත් වෙලා මාව පාර පාර විදෝවනවා...අද එයා තැනක මන් වෙන තැනක ..දෙන්නට දෙන්න දෙතැනක..මතක මන් හිතනව දෙන්නගෙම එක තැනක ඇති කියල💔
@VipulaNadishan-oi2bj
5 ай бұрын
❤️
@prasannamadhuranga5438
5 ай бұрын
😢❤
@thememeliyans
5 ай бұрын
😔💔
@KaveeshaHirushani
4 ай бұрын
🥺❤️
@dulshanperera744
27 күн бұрын
😢
@VectorBeats_7
10 ай бұрын
තියෙන්නෙ එක හීනයයි! ඒ පේරා විතරය!🥺💖✨️
@BHAGYA_417
10 ай бұрын
මටත් 🥺❤️💫✨
@Chanthul_saubhagya
10 ай бұрын
mtt😍😝
@ashokarajaguru6057
10 ай бұрын
Yep❤
@dewmini231
10 ай бұрын
මටත්💚🍃
@milanthusitha
9 ай бұрын
මගෙත් එකම ටාගට් එක ඔයාට ජය
@ThiseraGayathri
10 ай бұрын
මේ අවුරුද්දෙ මට පේරා යන්න පුලුවන් වෙන්න....එකම පැතුම ....😊
@kasunliyanage7136
9 ай бұрын
මන් අදටත් පසුතැවෙන එකම් දෙ...ඔබ පතන දේ ඉටුවේවා ජය
@ggerangadanushanka4642
8 ай бұрын
හිතන්නේ කෙසේද එසේම විය යුතුයි ඔයාට 😊😊💜️
@seskoxv4223
8 ай бұрын
Sarthakama wewa bosa ❤
@MissScrunchie-x7i
8 ай бұрын
ඔයාගෙ ප්‍රාර්ථනාව ඉශ්ට වෙන්න ඕන ❤
@IsaraAnuth
8 ай бұрын
Jaya wewa ❤️😍
@Ashley16899
3 ай бұрын
11 වසරෙදි සිංහල ටීච කිව්වා පේරාදෙනි කැම්පස් එකේ ඉගෙන ගන්න තියෙනවනම් ඒක මේ ජීවිතය ලබන ලොකුම වාසනාවක් කියලා. ❤ඉතින් මං AL වලට ගොඩක් මහන්සි වෙනවා .ආදරණීය පේරා, ✨ මගේ නීතිඥ සිහින එක්ක මම එනවා ඔයාව බලන්න 2026 දී .... 2024.07.18 thank you suneera sumanga and crew ❤
@PrabhathNishshanka-r5y
3 ай бұрын
@@Ashley16899 🧡
@grd840
Ай бұрын
❤aniwaren meka magth heenayak api dennatama puluwan edata eka batch eke idn hambemu ❤
@AdeeshaUdayanga-vg4gq
Ай бұрын
Wish you all the best❤
@Ashley16899
22 күн бұрын
@@grd840 aniwaren hambemu❤️
@Peraunilover-ms3vq
9 ай бұрын
පේරාදෙණිය කැම්පස් මම යනවාමයි🥰🥰🥰🥰
@vinukinanayakkara375
10 ай бұрын
මෙතෙක් කල් අම්මා තාත්තාට අමතරව ප්‍රේමයක් තිබිලා නැති උනත් මේ අතීතය මතක් කරලා දාලා තියෙන comments කියෙව්වම අමුතු හැඟීමක් එක්ක පපුව පිච්චෙනවා වගේ දැනෙනවා...🙁✨❤
@gayanikarunarathna2359
10 ай бұрын
ඇත්තටම 🥺
@DHYANHEWAGE
11 ай бұрын
Beautiful song brother! Congratulations!!! 💥💯
@niwanchamara8242
10 ай бұрын
කවදමහරි දවසක සුනීර ලගින් වාඩිවෙලා ඉදගෙන මේ සිංදුව අහනවමයි♥️
@nilakshiranathunga9832
5 ай бұрын
Marenna kalin balaporoththuwena heenayak thama...
@niwanchamara8242
5 ай бұрын
@@nilakshiranathunga9832 ♥️✌️
@chandimasandamali7564
11 ай бұрын
මේ visual එක පේරාදෙණියෙම ගහල තියෙනව දකිද්දි මේක බලන්ඩ බය හිතුනා.ඒත් බලනවමයි කියල හිත හදන් බැලුව.දැන් වෙන්ඩෝනෙ හ්‍රිය වෙලා තියෙන්නෙ.මතක කැත විදියට පාරනවට ආදරෙයි ❤
@hashiniupekshika8282
10 ай бұрын
felt🥺♥
@adithyaparami3203
8 ай бұрын
සමහර ගීත ගීතයක් විතරක් ම නෙවෙයි... මිනිස්සුන්ගේ අධි සංවේදී හදවත් ස්පර්ශයෙන් ගිලී යන සමහර කතා වලට ඔයාගේ කටහඩ දිව්‍යමය ඖෂධයක් අයියේ.....❤❤❤
@shanikamadubhashini5134
10 ай бұрын
සිංදුව අහද්දී හිතෙනවා හොදට ඉගෙන ගෙන කැම්පස් යන්න තිබ්බා කියලා.දුකයි මේ ජිවිතේ එ අත් දැකිම ලබන්න බැරි උන එකට.එ උනාට සිංදුව අහද්දී එ හැඟීම හොදට දැනේනවා❤
@NimeshikaDewmini-r5u
6 ай бұрын
ඇගේ හිරිගඩු පිපෙනව මේ සින්දුව ඇස් පියාගෙන අහගෙන ඉන්නකොට🥺 මටත් පේරාදෙණිය කැම්පස් එකට යන්න ලැබේවා❤️🩹 අයියගෙ වොයිස් එකත් මාරම ලස්සනයි❤️ බුදු සරණයි අයියෙ ඔයාට🙏
@cybersika
10 ай бұрын
පේරාදණියන්ටත් හා පේරාදණියන් නොවන අයටත් හැගීම් අවුස්සන ප්‍රේමණීය මතක රැගත් සින්දුවක් 🤍
@SLCricketlover-f4r
7 ай бұрын
Yes
@Wenura_Shehan
10 ай бұрын
ආසයී මෙවා දකින කොට පේරාදෙණිය කැම්පස් එකේ අපේ ලස්සන කාලෙ විදින්න . පේරාදෙණිය තමා එකම හීනේ ගිහිල්ලා ම තමා නවතින්නේ අනිවාරෙන් 🙂💗
@ashenabhishekbandara
7 ай бұрын
අනිවාර්යයෙන් enna api innw oyala enakan ape juniors la widiyata 💚
@MadhusankhaDilshan
10 ай бұрын
මහ රෑට මේව අහන්න සෙට් වුනාම..😢😢පපුව පතුරු ගැහිල යනවා 😢😢😢
@Taprobana733
10 ай бұрын
ආසම හීනයක් උනා මේ පද ටික ඇහෙද්දී හීනෙට යන්න මහන්සි උනා..පේරාදෙනිය කියන වචනෙ ඇහෙද්දී ම හිත කීරි ගැහිලා යන්නෙ සන්සාර බැදීමක් තිබිච්ච නිසා කියලා හිත හොදටම කිව්වත් මේ ආත්මේ ඒ හීනෙට යන්න ද්ව්‍ය හැඩ ගැහිලා නෑ වෙන්න ඇති..උත්සහ කරන්න තව අවස්ථා තිබුනත් ඒක එක අවස්ථකින් විතරක් උත්සාහ කරලා අතෑරලා දැම්මෙ පේරාදෙණිය සරසවිය එක්ක මවපු හීන කෝටියක් එක්ක..ගිය බවයක කරපු පවක් නිසා මේ ආත්මේ මට මග හැරුන හීනෙ ලබන ආත්මේ කදි ලබන පලමු මනුෂ්‍ය ජීවිතේදී ලගාකරගන්න ලැබේවා......ඒ හිනා හිතේ හැදුන ලොකුම හිඩස කවමදාවත් පිරෙන්නෙ නැති වේවි..
@thabbaudawalawa
9 ай бұрын
එහෙම හිතන්න එපා කවදාවත්.. දෛවය කියන්නේ එක දෙයක් නැති කරලා සියදහස් දේවල් අපේ ජීවිතයට දෙන දෙයක්..... මේකේ තියන පේරාදෙනියේ ගිය අයගෙ කමෙන්ට් කියවන්න... සමහර දේවල් බාහිරින් බලනකොට ලස්සන උනත් ඇතුලාන්තය වේදනාකාරීයි....🍃❤️🥀
@sharaahettiarachchi4468
11 ай бұрын
කැම්පස් ගිහින් නැති නුවර ආදරයක් තිබිලා නැති මම මේ සිංදුව අහල සැහෙන්න වතාවක් අඩලා තියනව හේතුවක් නැතුවම සුනිරගෙ කටහඩ නිසාම. ❤❤❤ ශිහාන්ගෙන් පස්සෙ හොයාගනිපු හොද ම හඬ සුනීරගෙ.. ❤❤ දවසක මේ සිංදුව ඔයාගෙන් ලයිව් අහන්න මාර ම ආසාවක් තියනව. ලයිෆ් ගෝල් එකක් තරම් ලොකු ආසාවක් ❤❤❤ good luck malli ❤❤❤
@Mr_Janith
10 ай бұрын
Adnne ai😂
@Chanthul_saubhagya
10 ай бұрын
මේක නම් වෙනම එකක්.💖 පේරාදෙණියම ප්‍රේමයක්.🥰💖 අනිවාරෙන් ඒ හීනේ හැබෑ කර ගන්නවාමය්. ඒ හීනේ හැබෑ කරගෙන මේ සිංදුව එහේ ඉදන් අහනවා........❤❤❤❤❤❤
@lakshanmadhushanka6251
10 ай бұрын
Good Luck! Mamath oya wage heena dakala, pera gihin, Degree eka karala, Lecturing karala me hama location ekakama ra dawal nathiwa indala awa kenek. Me sinduwa ahenakota gedara miss una wage danenne.
@Chanthul_saubhagya
10 ай бұрын
@@lakshanmadhushanka6251 අනිවාරෙන් පේරා යන්වාමය්❤️
@Dasu1111
7 ай бұрын
පේරාදෙණි සිහිය වෙනුවෙන් හීන දකින හිත් වලටත් පේරාදෙණි වරම් ලැබූ හිත් වලටත් මේක භාවනාවක් 🥺❤️
@surora3078
7 ай бұрын
කිසිදාක රියලිටි වැඩසටහන්වලට sms නොදාපු මම සුනීරට sms කරා. ආඩම්බරයි සහෝ.....
@TessaDewmi
2 ай бұрын
පේරාදෙණිය කියන්නෙම ප්‍රේමයක්.....❤️ ආදරනීය පේරාදෙණිය වෙත, A/l වලට හොදම result එකක් දාල මාත් එනවා තව අවුරුදු 2කින් medical student කෙනෙක් විදිහට 🩺❤️🩹
@MallikaFernando-t5v
17 күн бұрын
මහවැලිය ඔහේ ගැලුවා 🫀
@avishkasadaruwan7861
11 күн бұрын
Jaya wewa
@SanduEkanayaka
10 ай бұрын
Mata Peradeniya campus ekata yanna puluwan wewaaa🥺❤️✨
@akalankajayasuriya1963
4 ай бұрын
You should definetly
@anuhaskulanindu-hn2ho
11 ай бұрын
ශිහාන් මිහිරංග, සුනීර සුමංග, විජය කුමාරතුංග, අර්ජුමන්, වෙනුසර වින්දන මේ හැමෝගෙම ආරම්භය DE MAZENOD COLLAGE, KANDANA ALL THE BEST MAZENODIAN
@skullmask3237
9 ай бұрын
මම මැසනද් කොල්ලක් නෙවේ. ඒත් ආමි කැඩෙට් වලින් හර්මන් ලෝස් සෙන්චරි කප් එක ගහලා රණ්ටැඹේ හොල්ලපු මැසනද් කොල්ලො අමතක වෙන්නෙ නෑ කවදාවත්. ඒ කාලෙ සාජන් දන්නවා නම් මේකට මැසේජ් එකක් දාන්න කියන්න. 2017 සාජන්. ඌයි මමයි අපේ බිලට් එකේ මුල්ලකට වෙලා පට්ට ප්‍රෙශර් වෙලා උන්න වෙලාවක සිගරට් එකක් බිව්වා පපුව ගැහි ගැහී
@shalinekulathunga3425
8 ай бұрын
🩵🤍💛
@sanduniimesha2221
11 ай бұрын
සිංදුවට ගැලපෙනම විශුවල් එක මේක කියලයි දැනෙන්නේ..කලින් සිංදුව බලද්දි හැමදාම හිතුවා ඇයි පේරාදෙණිය කැම්පස් එකේ ලොකේශන් ගත්තේ නැත්තේ කියලා... ඒත් මේක වෙනම ලෙවෙල් එකක්.. ඒ වචන එක්ක කැම්පස් එක දකිද්දී නොදැනිම හිත යටින් හීනියට රිදුමක් එනවා 😢❤
@manojpriyankara1010
11 ай бұрын
Ehemadaa.. mtat pera ghin mata boot tiypu kella mathak wenwa..
@someoneyoudonotknowme
11 ай бұрын
@@manojpriyankara1010මේ ඉන්නේ ඒ boot එක තිබ්බ කෙල්ල තමයි. 😅
@manojpriyankara1010
11 ай бұрын
@@someoneyoudonotknowme 😜🤣🤣 ne ne me wena kenek
@someoneyoudonotknowme
11 ай бұрын
@@manojpriyankara1010 mn nikn kiwe kellw auwssnn. 😂😂. Hbi oya comment eka dla thiyen wdht myt kiw wgeth dnenw.
@Nethuki-vz7uv
3 күн бұрын
සින්දුවේ වචන ටික, සංගීතය, සුනීරගේ කටහඬ එක්ක ජිවිතේ සමහර වෙච්ච ප්‍රශ්න හින්දා වැටිලා ඉන්න මාව ආයෙත් උස්ස උස්ස පොළොවේ ගහනවා වගේ දැනෙනවා.ඒත් මේ සින්දුව මම මැරෙනකම්ම අහනවා....❤
@samudithakuruppu9974
10 ай бұрын
ප්‍රේමනීය හදවත් වල හීලුම් කොච්චරක් මේ හන්තාන කදුවලල්ලේ දෝංකාර දෙනවා ඇත්ද..කොච්චරක් කදුලු මහවැලියට දියවෙලා යන්න ඇත්ද.. හන්තාන .. මහවැලිය කියන්නේම ප්‍රේමයේ සුන්දර බව වගේම ප්‍රේමයේ කටුක සත්‍ය ඇස්වලට පෙන්වන චිත්‍රපටියක් මටනම්..😔 අදටත් මං ගෙදර යනගමන් හන්තාන දිහා බලාගෙන දිග හුස්මක් පහලදාන ගමන් ඇයව මතක් කරනවා.. 💔🥹( parami 🥹❤️)
@S_A_N_V_I_D_U
10 ай бұрын
bro🥺
@KaviyaKa-or7pr
10 ай бұрын
Ade 😢😢
@shiyamaniranjani6575
8 ай бұрын
හැමදාම කියනවා වගේ මිනිස්සුන්ගෙ හැඟීම් කලතන්න පුලුවන් මාරම නිවුනු කටහඬක්
@s2jzx
11 ай бұрын
තවත් හෙමිහිට රිද්දුවා හිත... 🥹❤🩹 ආදරෙයි මේකට දායක වෙච්ච සියලු දෙනාටම! ❤💯
@sadishaweerasingha4855
8 ай бұрын
හැමදාමත් අහන අහන්න ආසම ගීතයක්...ජීවිත කාලේ පුරාවටම මේ ගීතය රසවිදීවී...පේරා කියන්නෙම මගේ ජීවිතේ සුන්දරම පරිච්ඡේදය..කොයිතරම් ගියත් ආයේ ආයෙ යන්න හිතෙන...ආසම තැන...❤️❤️❤️
@Kathandara11
8 ай бұрын
මේ සිංදුව අහද්දී කැම්පස් එකේ ගත කරපු කාලේ ආපහු මතකයට එනවා😔 thanks ඔයාට❤️
@SewGunawardana
11 ай бұрын
ඇයි දන්නෙ නෑ මේ සිංදුව මෙච්චර ලස්සන.. පුදුම ඇබ්බැහියක් ❤️ මේ නම් ඇත්තටම හිත නිවෙන කටහඬක්.. ❤️
@Ushanadithya536
8 ай бұрын
දහ සැරේට වඩා අහපු අය කෝ😢😢
@duviyt8148
7 ай бұрын
1000 පාරකට වඩා බලන්න ඇති මන් 🙂❤
@tharidushehan2492
7 ай бұрын
100 පාරකට වැඩිය ඇහුවා.. තාමත් අහනවා
@nipunianupama8142
6 ай бұрын
මොන 10 පාරද සිය පාරටත් වඩා වැඩි
@NilminiSwarnalatha-hc6jj
5 ай бұрын
ගනන් කරන්නත් බෑ
@AnjanaDissanayaka-h3l
7 ай бұрын
මම නොගිය, එයා ගිය පේරා..., අවුරුදු හතරක එ කතාව අදටත් ප්‍රශ්නාර්තයක් ඉතුරු කරපු අතීතයක්. Cmpz එක ලගින් ගියත් අදටත් හිත කීරි ගහෙන්නෙ හිතට නොදෙනිම..😢💔
@hirunirashmika539
8 ай бұрын
ආසම සින්දුව සරසවි උයනේ දී ඇත්තටම ඇහුවා..🤗🙈🙈🙈❤️❤️❤️❤️❤️
@DB_K321
10 ай бұрын
ආසම සින්දුවක්.. ❤❤ අදටත් පේරාදෙණිය කැම්පස් එක ලගින් යද්දී හුස්ම හිරකරවන මොකක්ද හැගීමක් දැනෙනවා..
@krishmiaravindi8003
8 ай бұрын
හරිම ලස්සනයි හැමදාමත් අහනවා ..ඒ හඩ නම් භාවත්මකයි♥️
@amandiimalsha59
8 ай бұрын
පේරාදෙණිය, මහ නුවර දළදා මලිගාව, නුවර වැව රවුම, මහවැලිය, හන්තාන එක්ක ගෙවුනේ මගේ හදවතේ ප්‍රේමය. කවදාවත් පරන නොවෙන කවදාවත් හිමි නොවන. ඒ ප්‍රේමයයි මේ සිංදුවයි මාව නිවනවා. මේ සිංදුව මගේ ජාතික ගීය වගේ. මට ඇඩෙනවා මේක අහන හැම වාරෙකම. මේ සිංදුවට මං තරම් ආදරේ කරන මං තරම් අහන කෙනෙක් කොහේවත් නැතුව ඇති. " ඒ මතක සියලු සගවා මහවැලිය ඔහේ ගැලුවා...!" I really really felt it. 😭💜️
@RAVANA724
7 ай бұрын
ඉස්කොලේ කාලේ වත් දැනිලා නැති හැගිමක් මට මේ සිංදුව ඇහුවම දැනුනා දෙයියෝ. ඇයි කැම්පස් යන්න පුළුවන් කම තිබිලත් නොගියේ කියලා 😞💙
@niroshanyateendra2532
11 ай бұрын
මහවැලිය ඔහේ ගැලුවා😢😢 මේ මොන පිස්සුවක්ද?? දැන් තවත් හෙමීට හිත පාරනවා.. එපා නොවන,,, තව තවත් එපා නොවන හද ගැස්මක්.. 😢😢
@shanakakasthuriarachchi7177
11 ай бұрын
මම මේ සින්දුවේ පට්ටම ෆෑන් එනෙක්, පළවෙනි පාරම මේ සින්දුවට මේ වගේ විශුවල් එකක් කලානම් ආයේ කියන්න වචනයක් ඇත්තෙම නෑ.... anyway.... මාරම ලස්සනයි මල්ලී.... පට්ට පට්ට පට්ට... මට ලස්සනට ලියන්න තේරෙන්නේ නෑ..... කියන්න වචන එන්නෙත් නෑ... මාරම රසයි ❤
@nilanthitammita397
10 ай бұрын
නුවර යන එන සැරේ ට දකින හන්තාන ..මහවැලිය..දිහා බලමින් අදටත් විරහවක් විදිනවා...සුනීර පුතේ ඔයා ඒ විරහවට පන දුන්නා..live show එකකට ආයෙත් පේරා එන්න..පුතාට ජය..❤
@wickramagea5878
11 ай бұрын
🎧😍😍😍😍 🎻🎻🎻🥺❤️❤️ ✍️🎵🎤🎧.. තැන්කියු සුනීර ..ලස්සනට වැඩේ කරලා.🥰 සුබ පැතුම් 💐💐💝
@kavi3321
8 ай бұрын
පේරෙ නොවෙලත් මෙච්චර මේ සින්දුව දැනෙනවනම් පේරෙ ඇත්තටම ගිය අයට කොහොම දැනෙනව ඇතිද🥺 මේ පාර එන result එකෙන් ලැබෙන campus එකකට යන්න හිතන් හිටියෙ , මේක ඇහුවට පස්සෙ results මදි උනොත් ආයි කරල හරි පේරාදෙණියට එන්න හිතෙනව🥺💖
@sasindunimsharajhd5460
9 ай бұрын
දවසට එකක් ගන්න වේදනා නාශකයක් වගේ... හැබැයි ගත්තා කියලා අතුරු ආබාධවලට ලක් වෙන්න වෙන්නේ නැති වේදනා නාශකයක්...❤🌸☸️
@ashendimalka4664
8 ай бұрын
ගොඩාක් පිරිමි හිත් දුක සගවගෙන මැරි මැරී ඉපදුනා.එ කෙනාගෙ සතුට වෙනුවෙන්.🙏🥺😔🩸🍃🌍
@RONALDKEEGAL
Ай бұрын
😢😢😢😢😢😢😢
@yoshaniperera5752
11 ай бұрын
NZ වෙලාවෙන් රෑ 12.30 වෙනකල් ඇහරන් හිටියා ඉතින් අපි 😊😊 අනර්ඝයි මල්ලී.
@virajbro8352
11 ай бұрын
😊😊💪💪💪💪
@ggerangadanushanka4642
8 ай бұрын
අද දවසට මේ කටහඬ අහන 11 වතාව...පාන්දර 3.10......හිතට දැනෙන දේවල් කියන්න කෙනෙක් නැති උනාම මිනිස්සු කොච්චරනම් අසරනයිද 😔😔😔😔
@supuniishara4582
11 ай бұрын
ඒක තවත් වේදනාබර වෙලා... හිත නිවන Magical Voice එක... තවත් මේ වගේ නිර්මාණ අපිට දෙන්න... 🥺❤️
@REX_Musick
10 ай бұрын
පේරා කැම්පස් එකට නොයා මෙච්චර feel වෙද්දි , මෙතුවක් ජිවිතේට දැනුන නොදැනුනු හැගීම් නොදැනිම අව්ස්සන මෙ පරිසරෙත් එක්ක ජීවත් උන ඒ හිත් වලට ඇත්තටම මේක කොච්චර දැනෙනව ඇත්ද, ආදරය නම් විරහව හරි රහයි කියල දැනෙන හොද උදාහරණයක්, මචංන් සුදීර මේක රහයි❣️කම් කටලු මතින් රීදීම් විදීම් කැටුව ආ ඒ ප්‍රේමය ප්‍රේමණිය අවස්තාවෙ දරාගෙන වෙන් උනු ආදර්ණීය හිත්වලට, සුභ මචං!
@chamodtharuka2156
11 ай бұрын
කමෙන්ට් එකක් දාන්න වචන නෑ... ඒ තරමට හිත නිවිලා ගියා... සුපිරියක් තමයි😌💪 ආදරෙයි සුනීර අයියේ❤✨
@anjaleehirunika1271
8 ай бұрын
Oyage katahada bhawanawak aiye.ahan inna asai.me wage hitha niwana sinduma apita denna.best of luck.man marama asai e katahadata❤
@sumuduniherath486
11 ай бұрын
පේරාදෙණිය සරසවි බිම දැනුනු, දැනෙන සහ දැනගන්නට හීන මවන හැමදෙනාගෙම හදවත ප්‍රීතියෙන් ගැහෙන විනාඩි 3 ක් නිමවන්න උරදුන් හෑමදෙනාටම පින්✨ජයෙන් ජයම වේවා ❤
@worldwidetop10click24
11 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Mix_01_music
10 ай бұрын
යන්න බැරි උන අය දුක් වෙනත්😢.යන්න කාලය තියන අයට අසාවක් ඇති කරන😊 ආදරනීය ආදර්ශමත් ගීතයක් 🎶🎵🤍🤍
@gayanmaddumage8762
9 ай бұрын
ඇත්ත
@HansikaRasangi
8 ай бұрын
අනිවාර්යයෙන් ❤
@SgianHasii
6 ай бұрын
ඇත්ත 😢
@ThripleSMusic
10 ай бұрын
ඇයි මේ සින්දුව ඉක්මනට ඉවර වෙන්න යනවා කියලා දැනෙන්නේ. ඒ විනාඩි 3න හරි ඉක්මනට යනවා. එත් ඒක ඉවර වෙනවට හිත ලෝබයි 🥺 පුදුම ලස්සනක් තියෙන්නේ මේ cover එකේ 😘🤍
@ruviniiroshima9664
7 ай бұрын
හුස්ම තියෙනවද කියලා හිතා ගන්න බැරි පපුව පිච්චෙන, නිවන මේ කටහඬ..🔥💘💆 සියලු ආශිර්වාදයන් ඔබට සුනීර සුබ අනාගතයක්❤️💐
@malanibalasooriya3318
8 ай бұрын
කොච්චර අහන් හිටියත් එපා වෙන්නෙ නැහැ එතරම් ලස්සනයි එ ගීතය එ හඩ භාවනාවක් වගෙ ❤❤❤❤
@dilankajayathilaka8407
8 ай бұрын
මේ වචන වල මේ තරම් හැගීමක් තියෙන්නෙ ම සුනීරගේ හඩ නිසාමයි. සුනීර ඇත්තටම ඒ හඩ භාවනාවක් ❤ ගීයෙන් දුරස් වුනු මිනිස්සු ආයෙමත් ගීයට සමීප කරවන... හිත නිවන❤
@playwithkgysathsara6186
10 ай бұрын
Much love , University of Jaffna ❤❤❤ 😢😢ආපහු කැම්පස් යන්න තිබුන නම්
@Sudesh-xo4ku
14 күн бұрын
කොච්චර ඇහුවත් ආයේ ආයේත් අහන්න හිතෙන මාර ලස්සන සින්දුවක්..මන් මේ අහන්නෙ කී වෙනි වතාවටද කියලවත් මට මතක නෑ..ඒ තරම් ආසයි..
@hirudikaudani9195
11 ай бұрын
ගොඩාක් ලස්සනයි අයියේ. ❤❤❤ පින් ඔයාට ඔයාගෙ වටිනා කටහඩින් අපේ හිත් සනසනවාට.🙏❤ මේ ගීතය හැමදාමත් මිනිස්සු ආදරයෙන් අහාවි ❤ සුබ පතනවා අයියට. තව තවත් මේ වගේ ආදරණීය ගීත නිර්මාණ ගොඩක් කරමින් ගායකයෙක් විදියට හැමදාමත් ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුළ ඉහලින්ම වැජඹෙන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.. 😍🙏❤❤
@THAරිDuBලෝG
10 ай бұрын
අපරාදේ පේරාදෙණිය යන්න බැරි උන එක, ජිවිතේ අපස්සට යන්න තිබුනනම් ඒ අතපසුවිම හදාගන්නවා, ලස්සන පදපෙලෙක් හා අල්නකාර පදවලට පන පෙවිමක්, හිත අමුතම තැනකට අරන් යනවා❤❤
@Anythingyouwant2666
8 ай бұрын
😢
@rasikasampath9416
8 ай бұрын
කැම්පස් යන්න බැරි උනත් ඒ හෑගීම හොදටම දැනෙනවා..පේරාදෙණිය කැම්පස් ගිහිපු කොල්ලෝ කෙල්ලොන්ට කොහොම මේක හිතට වදිනවා ඇද්ද..ජීවිතේ සුන්දරම කාලේ මතකයන් කොච්චර ඇත්ද එයාලට...❤️❤️
@Gayee_07
10 ай бұрын
අහම්බෙන් අහන්න හම්බුනේ🥺💗දැකලා පුරුදු මූණක් කියල මතක් උනා,හරිම ලස්සනයි❤
@p.g.ariyapala7525
11 ай бұрын
පරිස්සමින් රැකගත යුතු මහා අනර්ඝ වස්තුවක් පුතේ ඔයා ❤️
@nilanthajayasekera
3 сағат бұрын
ජයවේවා සුමීර මලයා.. මිනිසුන්ගෙ හිත් ගීයෙන් සුවපත් කරමින් සාර්ථක දුර ගමනක් යන්න ලැබෙනවා අනිවාර්යෙන්..
@isharawijesuriya6789
6 ай бұрын
පේරාදෙණිය අසලකටවත් නොවූ.. හිත් කොතෙකුත් ඇති වියෝගයෙන් වෙන්වූ.. දරාගැනීමේ සීමාව ඉක්මවා ගිය කල.. හිතේ සැනසීම අහිමිව ගිය කල.. අත් හැරීමද ප්‍රේමයක්..❤
@keshaniumesha9069
11 ай бұрын
අනේ හරීම මිහිරියි ❤❤❤❤❤❤ ජයින් ජය අයියේ ❤ violin part එක නම් ඒකට මරුවට ගැලපෙනවා
@isabelasiriwardena642
11 ай бұрын
හරිම ලස්සනයි මිහිරියි පුතේ . ගැයුම හදවතේ ගැඹුරටම කිඳා බැස යනවා . Live ප්‍රසංගයක් ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා . සුභ අනාගතයක් පුතේ . ආදරණීය විදුහල්පති අම්මා . ✊💖✊💖
@krishanthapeiris7673
11 ай бұрын
❤❤❤❤❤❤❤
@silanimallika4570
10 ай бұрын
Nanda Malaniya Samaga Uga Geethaya the Ikmaninma. Denna
@DumithaChandrajeewa
Ай бұрын
මේ සින්දුව ඇහිලා තිබුණට ඇහුවේ අදයි.. අමුතුම සුන්දර ලෝකයක් හිතේ මැවෙනවා.. ඒ මතක ලෝකය දුකක් උනත් හරි සුන්දරයි.. ඒ අහිමි ලෝකයට මං තාමත් ආදරෙයි...😢😢😢
@subhathaluthwaththa
11 ай бұрын
මේ සින්දුවෙන් තරම් ඇස් වලට කඳුලු පිරුණේ නෑ වෙන එකකින්වත්.අනේ අදටත් එයා මම ලග හිටියනම්.අවුරුදු 14ක වයස් පරතරයක් හින්දා අපි දෙන්නට කවදාවත් එකතු වෙන්න බෑ.මම තාමත් ඒ හිත ළඟ නැවතිලා ඉන්නේ දැන් අවුරුදු 6ක ඉදන්.එයා හිනා වෙලා පරිස්සමින් ඉන්න එකම මට ඇති.මගේ නොවුනට කම් නෑ.😢❤
@sadumininissanka4885
8 ай бұрын
🥺🥺🥺🥺 හරි අමුතුයි පේරේ ඉදන් මේක අහද්දි .කිසිම හේතුවක් නැතුව මහා පාලුවක් 🥺🥺🥺❤️ භාවනාවක් මේක
@gayanthidodawaththa7738
11 ай бұрын
මේ වොයිස් එක භාවනාවක් වගේ. කිසිම හේතුවක් නැතුව මේක අහද්දි ඇස්වලට කඳුළු එනවා. ඒ තරම් ලස්සනයි🥺🥺🥺❤️❤️❤️❤️
@nimesh2249
10 ай бұрын
මේ song එකයි නෙලා ගැනුමට...ඒ song එකයි මාරම ලස්සනයි ❤❤❤❤
@Mrkl177
10 ай бұрын
Hanthana sihinea🥺🥺
@Sachi_Rathnayaka
10 ай бұрын
හැමදාම කියනවා වගේ මං ඇබ්බැහි වුනු magical voice එක 🥺❤️ my fav ❤️🩹
@LochanaVijemanna
5 ай бұрын
ජීවිතේ ඕනෙම දුකක් දැනුනු වෙලාවට මං මේක අහන්නේ මොකද පේරා මගේ ආසම තැන අනික මගේ ආසම ගායකයා.. හිත නිවෙන භාවනාවක්🥺♥️
28:20
සන්තාන සුසුම්. santhana susum . suneera sumanga songs. සුනීර සුමංග ගීත
Subodani kumari
Рет қаралды 414 М.
27:59
Best of Suneera Sumanga | Slowed Collection | Live Covers | Best Sinhala Songs Collection
Wishma Graphics
Рет қаралды 20 М.
00:58
Странная суперспособность вомбатов и новый тренд у шимпанзе
Кик Брейнс
Рет қаралды 9 МЛН
01:00
СКОЛЬКО людей не имеют ни малейшего представления о своем истинном ПОТЕНЦИАЛЕ? #shorts
BalcevMMA_BOXING
Рет қаралды 3,1 МЛН
00:15
Motorbike Smashes Into Porsche! 😱
Caters Clips
Рет қаралды 17 МЛН
00:19
Human vs Jet Engine
MrBeast
Рет қаралды 184 МЛН
3:52
Pem Kawak Liyu Nuba - පෙම් කවක් ලියූ නුඹ | Karunarathna Divulgane | Cover By Isuru Madushan
Isuru Madushan
Рет қаралды 7 МЛН
4:20
Hamara Banavara හමාර බණවර දෘෂ්‍ය කාව්‍යය
Ravi Royster
Рет қаралды 6 МЛН
4:29
Adare Mal | ආදරේ මල් by Suneera Sumanga x Sachee Maduranga | Anuja Gimshan Chandrasiri
Suneera Sumanga
Рет қаралды 225 М.
8:25
Santhana Susum - සන්තාන සුසුම් by සුනීර සුමංග | Nethrawanee 2023
Nethrawanee
Рет қаралды 30 М.
42:08
Manoparakata ( මනෝපාරකට ) 😫🥀 ඇස් පියන් අහන්න | Relax your mind || Vol 3
Mute heart music
Рет қаралды 770 М.
4:46
Santhana Susum | සන්තාන සුසුම් Suneera Sumanga Ft Thilina Ruhunage (Official Lyric Video)
Voizy Music
Рет қаралды 5 МЛН
29:56
Best Covers Of Miyuru Sangeeth | මියුරු සංගීත්ගේ ජනප්‍රියම Cover Songs එකතුව
Miyuru Sangeeth
Рет қаралды 591 М.
3:47
Dineka Apitath Weradila Athi | දිනෙක අපිටත් වැරදිලා ඇති by Suneera Sumanga X Vajira Suminda
Suneera Sumanga
Рет қаралды 1,7 МЛН
26:20
Suneera Sumanga Songs Collection | Sinhala Songs | Mind Relaxing
Relaxus
Рет қаралды 184 М.
4:12
Nela Ganumata | නෙලා ගැනුමට | Suneera Sumanga | Acoustic Cover
Charana Beats
Рет қаралды 3,3 МЛН
00:58
Странная суперспособность вомбатов и новый тренд у шимпанзе
Кик Брейнс
Рет қаралды 9 МЛН