ඕනෑම සංකීරණ දෙයක් පහසුවෙන් ඔලුවට දාගන්නේ මෙහෙමයි

  Рет қаралды 313,905

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

Пікірлер: 944
@wajirachandrasekara6786
@wajirachandrasekara6786 Жыл бұрын
මම පාසල් ගුරුවරයෙක් .ඔබතුමාගේ ඉගැන්වීම මට ඉතාමත්ම ප්‍රයෝජනවත් ...බොහෝම ස්තුතියි
@ThusithaKariyawasam-n5b
@ThusithaKariyawasam-n5b Жыл бұрын
ඔබ වැනි උගතුන්ගේ මෙවැනි උපදෙස් අහන්න ලැබීමත් අප ලැබූ මහත් භාගයක් ස්තූතිය මහත්මයාණෙනි
@ScienceWithRuchira
@ScienceWithRuchira Жыл бұрын
උගත් වෙන්න උත්සහ කරන ගමන් :-)
@lowbagetvehicle288
@lowbagetvehicle288 Жыл бұрын
​@@ScienceWithRuchira​​@ScienceWithRuchira අනෙ පුළුවන් නම් වෙනත් භාශාවක් ඉක්මනින් ඉගෙන ගන්න විදියක් කියන්න. Exsample කොරියන් ජපන්
@Randi6
@Randi6 Жыл бұрын
​@@ScienceWithRuchiraසර් භාෂාව ක් ඉක්මනින් උකහාගත හැකි ආකාරය සදහන් කරන්න
@КрутойАвиатор
@КрутойАвиатор Жыл бұрын
​@@ScienceWithRuchiraObsessive-compulsive personality disorder (OCPD) thiyena professor kenek lecture kenek ge subjects pass wenna puluwan widihak video akak karanna plz
@TharukasuranjanFernando
@TharukasuranjanFernando Жыл бұрын
Thank you
@tharindumadhushan1603
@tharindumadhushan1603 11 ай бұрын
ඔබතුමා මෙ කරන දෙයිහි ප්‍රතිඵල අද හෙට ලැබෙන එකක් නැතිවෙයි නමුත් තව අවුරුදු කිහිපයකින් ඔබ අප සැමට දකින්න ලැබේවී...........ජයෙන් ජයම වෙවා සර්......🎉🎉🎉🎉
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 8 ай бұрын
ස්තුතියි !
@SiSira-m1h
@SiSira-m1h Жыл бұрын
සහෘදයනි.! 🙂 ඒක හරි ආදරණීය සහ ගරුත්ව ආමන්ත්‍රණයක්...✨🙏
@basiudugampola7668
@basiudugampola7668 Жыл бұрын
පාඩම් කර කර ඉදල දුවගෙන ආවේ...❤ ඉගෙන ගන්න ඉගැන්වීම වෙනුවෙන් ස්තූතියි
@ScienceWithRuchira
@ScienceWithRuchira Жыл бұрын
ස්තුත්යි ඔබට, අධ්‍යාපනයට සුභ පතනවා
@lowbagetvehicle288
@lowbagetvehicle288 Жыл бұрын
​@@ScienceWithRuchira​​@ScienceWithRuchira අනෙ පුළුවන් නම් වෙනත් භාශාවක් ඉක්මනින් ඉගෙන ගන්න විදියක් කියන්න. Exsample කොරියන් ජපන්
@lasithmadushanka8629
@lasithmadushanka8629 Жыл бұрын
අනේ ඔව්.....භාෂාවක් කොහොමද ඉගෙන ගන්නේ කියන්නකෝ?
@romesh.wijetunge
@romesh.wijetunge Жыл бұрын
ඇයි දුවගෙන එන්නේ.?
@Shamo-b1j
@Shamo-b1j Жыл бұрын
​@@romesh.wijetungeදුවන් එනවා කියන්නෙ දුවගෙන එනවා කියන එකට නෙවෙයි සිංහල බැරිද ඔයාට
@amilanuwan5300
@amilanuwan5300 Жыл бұрын
මනසෙ තියෙන ව්‍යාකූල බව නැති වෙලා මනස refresh වෙලා reset උනා වගේ හැගීමක් ආවා විද්‍යාඥතුමා......📚🪔🪔🪔⏳⏳⏳🔎🔎🔎🌡️🌡️🌡️🧫🧫🧫
@mohameduwais6291
@mohameduwais6291 9 ай бұрын
ඔබතුමා වැනි උදවියගේ දැනුම රටේ සාමන්‍ය ජනතාව අතර කිඳා බැසපු දවසක රටත් ගොඩ රටේ ජනතාවත් ගොඩ යනවාසේම මිත්‍යාව බොරු බේගල් අන්ධභක්තිය විනාශයෙන් විනාශයට පත්වීම නම් ඉරහඳමෙන් විශ්වාසයි. ඔබතුමාගේ සිදුවන ඉතාම පුන්‍යවන්ත දැනුම සාමාන්‍ය ජනතාව අතර බෙදාහැරීමට ගන්නා උත්සාහයට මාගේ හදවතින්ම ප්‍රණාමය පුද කරමි. ජයවේවා!
@b.g.n.k6525
@b.g.n.k6525 Жыл бұрын
මේවගේ නිහතමානී උගත් අය තමයි මේ රට පාලනය කරන්න ඕනේ...ලොකු පිනක් ඔබ තුමාගේ වීඩිඔ බලන්න ලැබීමත් ❤
@I.M.HIGHLIGHTS
@I.M.HIGHLIGHTS Жыл бұрын
aniwarenma
@PrasadiAnupama
@PrasadiAnupama Жыл бұрын
මෙච්චර කල් පාඩන් කරන්න එපා වෙලා තිබ්බ Biology වල වැඩ කරන්න හොදම ක්‍රමේ දැන් මට තේරෙනවා. ❤ සර් අපේ රටට මිල කල නොහැකි දැනුමක් දෙන සම්පතක්. බොහොම ස්තුතියි සර්🙂
@SongasMeditation
@SongasMeditation Жыл бұрын
මමත් එකඟයි ❤
@aroshherath7510
@aroshherath7510 Жыл бұрын
202..?
@supunwithana2704
@supunwithana2704 Жыл бұрын
මෙහෙම මිනිස්සු මෙහෙම හරි ඇසුරු කරන්න ලැබීම සතුටක්❤❤
@RathnasiriSilva
@RathnasiriSilva Жыл бұрын
සර් ඔයා දේසනා දෙනව්ට සිනහව ඉතාම වටිනවා මේ රට පාලනය කරන්න ඕන ඔයාල වගේ ඉතාම බුද්දිමත් අයයි හෙට අනිද්දා වල පල්ලට යන්න ඉන්න එවුන් එලවල ඔයාල ඉදිරියට එන්න අපේ දරුවන්ගෙ අනාගතය වෙනුවෙන්
@supi_youtube
@supi_youtube Жыл бұрын
ඔබතුමා මේකේ මුල් ටිකේ සරලව පැහැදිලි කරන්නේ, Information Processing Theory, Multi-store Model, Meaningful Learning Theory වල තියෙන සංකල්ප! ඔය "Chunking" කියන දේ Information Processing Theory එකේදී ජෝර්ජ් මිලර් හදපු වචනයක්.. මගේ Ph.D. එකේ පර්‍යේෂණයේ එක කොටසක් සම්පූර්ණයෙන් කැරකුණේ මේ information processing සහ meaningful learning වටේ.. මේ දේවල් සරල සිංහලෙන් ලංකාවේ මිනිස්සුන්ට කියලා දෙන එක නොසෑහෙන්න වටිනවා.. ඔබතුමාට බොහොම ස්තූතියි!
@siripalasenadheera4316
@siripalasenadheera4316 Жыл бұрын
වයස අවුරුදු 65ක් වෙලත් මම සර්ගෙන් ඉගන ගන්නවා. ඔබතුමාට දෙවිපිහිටයි.
@SriyaniPunchihewa
@SriyaniPunchihewa 9 ай бұрын
මමත්
@gaminisydneyjayawardana9700
@gaminisydneyjayawardana9700 6 ай бұрын
මමත්
@JanakaBandara-e2j
@JanakaBandara-e2j 16 күн бұрын
මානව හිතවාදි දේශකයෙක් ❤❤❤❤❤❤❤❤❤
@hambanthota4608
@hambanthota4608 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබට. මම මෙහෙනින් වහන්සේ කෙනෙක්. ඒත් ඔබගේ වීඩියෝ බලන්න , ඒ තුළ ප්‍රායෝගික වෙන්න උත්සාහ කරන කෙනෙක්. ඒ නිසාම මගේ පැවිදි ජීවිතයට ඔබගේ මග පෙන්වීම බොහෝ වැදගත් උනා. ධර්ම දේශනාවක් ඇසීමේදී වගේම ධර්ම දේශනාවක් කිරීමේදීත් ඔබගේ අද ඉදිරිපත් කිරීම වටිනවා. මමත් විවිධ ක්‍රම අනුගමනය කලා. නමුත් අද ක්‍රමය ඉදිරියට ගෙන යනවා. ස්තුතියි සර්!!!
@hasharanethmini5084
@hasharanethmini5084 Жыл бұрын
ඒලෙවල් ලග තියාගෙන බලන්නෙ ගොඩක්ම වටින නිසා සර්♥️🙏මටත් සර් වගේ උගත් බුද්ධිමත් කෙනෙක් වෙන්න ඕන
@isuruishara6623
@isuruishara6623 Жыл бұрын
kohomada nethmini?
@jayanthasenevirathne695
@jayanthasenevirathne695 Жыл бұрын
සර්!, මම මේ ගැන දැනගෙන හිටියෙ නෑ.. නමුත් මම ඉගෙනගන්න කාලෙත් මෙවගෙ ක්‍රමයක් අනුගමනය කලා නෙසගයෙන්, දැන් ඒ කෙටි කටු සටහන් බලනවිට මටම පුදුමයි මම මෙච්චර දේවල් හිතල තියනව ද කියල එදා පරිකල්පනයට ඇවිත් තියන සංකල්ප දිහා බලනවිට මටම පුදුමයි , දැන් මම වෛද්‍ය වරයෙක් , අරමුන තිබුනෙ වෛද්‍ය විද්‍යාච්නයෙක් වෙන්න , ඒක බැරිඋනා එදා ඔබතුමා හිටියනම් මේ දැනුම මට ලැබුනනම් මම අද එතනඔබතඋමාට ස්තුතියි මෙවන් දේ දැනුවත් කරනවාට
@nomancasta7341
@nomancasta7341 Жыл бұрын
අපේ මොලේ ඇතුලේ රාක්ක ගහලා දුන්නාට බොහොම ස්තූතියි❤❤❤❤❤❤❤ ජය වේවා
@sanjayakosalakotugoda3670
@sanjayakosalakotugoda3670 11 ай бұрын
@Kalugamuwa
@Kalugamuwa Жыл бұрын
❤❤❤ මුදල් අය කර මෙවන් දේශන කරන අය අතරෙ ඔබතුමා මැණිකක්🎉🌹🌹
@hashanidunuweera685
@hashanidunuweera685 Жыл бұрын
කොච්චර දේවල් පාඩම් කරත් ටික දවසකින් අමතක වෙනව එතකොට ආයෙම නෝට් එක බලනව...එතකොට ආයෙමත් ඒකට ලොකු කාලයක් ගත වෙනව...ඒකට ගොඩක් හොද විසදුමක් තමයි අද ඔබතුමා කියල දුන්නෙ මන් මේ ක්‍රමේ try කරල බලන්නම් Thank you sir💕 (මම මේ පාර A/L කරන ළමයෙක්)
@s.dahanayake3959
@s.dahanayake3959 Жыл бұрын
ඉගෙනුම ලබන අයට නම් මේක ගොඩක්ම වටිනවා😊😊
@lkapg5960
@lkapg5960 Жыл бұрын
හැමෝටම..
@indudassanayake4119
@indudassanayake4119 Жыл бұрын
Sirnam harima manusheeya kenek
@nethubaba2499
@nethubaba2499 Жыл бұрын
ඉගන ගන්න දුවා පුතාට වගේම රස්සාවක් කරන අපිටත් විශාල වශයෙන් උපකාරී වෙනවා, මේ දේශන, දීර්ඝායුශ ඔබතුමාට,
@pabindulakshitha4669
@pabindulakshitha4669 Жыл бұрын
මේ ක්‍රමය මම මීටින් ගොඩකට භාවිතා කලා. මේ දක්වා ප්‍රතිපල ඉතාම සාර්තකයි. බොහොම ස්තූතියි ඔබතුමාට
@thilinaanandabandara3575
@thilinaanandabandara3575 Жыл бұрын
මේවා videos නෙවෙයි වටිනාකම දන්න මිනිසුන්ට රත්තරං ආකර. මගේ අදහස නම්, ඔබතුමන්ලා වගේ විද්වතුන්ගේ මේ දැනුම පාසල් ඉගැන්වීම් වල නිරත වෙලා ඉන්න ගුරු මහත්ම, මහත්මීන්ට ඉස්සරෝම දෙන්න ඕන, එතකොට ඔවුන්ට මේව තවත් තනුක කරල ළමයින්ගෙ ඔළුවට දාන්න, ඔවුන්ව මේ ක්‍රම වලට පුරුදු පුහුණු කරවන්න පුලුවන් වෙනව. මොකද දැන් යන පාසල් අධ්‍යන ක්‍රමවේදයේ තියන ඵලදායී බව තරමක් මදි කියන එක තමා මගෙ නම් අදහස. ඒ වගේම බොහොම ස්තූතියි ඔබතුමා මේ කරන සේවයට. වචන නෑ ඒ තියන ගෞරවය විස්තර කරන්න. ❤
@Ramithu-H
@Ramithu-H Жыл бұрын
මටනම් වචන නෑ ඉගෙනගන්න අපි වෙනුවෙන් සර් කරන මේ වීඩියෝ මාලාවට ස්තූති කරන්න 🥺❤️
@Fusion.5
@Fusion.5 Жыл бұрын
1) තොරතුරු ප්‍රමාණය අනුව, 2) එම තොරතුරු ලබාදෙන ආකාරය අනුව, 3) තොරතුරු ලබාදෙන පිලිවෙල (ක්‍රමිකතාව)අනුව, අපගේ cognitive development වීම සිදුවේ.
@chathurasubasinha
@chathurasubasinha Жыл бұрын
ඇත්තටම ඔබගේ මේම තාක්ෂණික උපක්‍රම සමාජයේ මෙන්ම රටේ දියුණුවට ඉතා ප්‍රබල බලපැමක් කරනවා. ඔබට මේවැනි වැඩසටහන් තවත් කිරිමට නොසිදේනා ආශාව ඇති වේවා .❤❤❤
@Paranagamaralalageariyawansha
@Paranagamaralalageariyawansha Жыл бұрын
සාර්ථක පිරිපුන් පුද්ගලයකු වීමට ඔබතුමා ලබාදෙන මෙම මෙහෙයවීම හරිම උතුම් ඔබට ජය
@chamikamihiranga9116
@chamikamihiranga9116 Жыл бұрын
A/l කරන අයට sirge video ගොඩාක් වැදගත් ..❤ thank you sir ..😊
@pawanfenando6123
@pawanfenando6123 Күн бұрын
මම උසස්පෙල සිසුවෙක් .මට මේක ගොඩක් ප්‍රයෝජනවත් වුනා . බොහොම ස්තූතියි සර් ❤️🙏
@Globalmusicbox
@Globalmusicbox Жыл бұрын
අප වෙනුවෙන්ම ඔබතුමා මේ කරන මෙහෙවරට මම හිස නමා මගේ ප්‍රණාමය පුදකරනවා🙏
@user-ww3bg5ls7d
@user-ww3bg5ls7d Жыл бұрын
සර් ඔයා කරන මේ වැඩෙ අැත්තටම වටිනව සර්. කොහොම ස්තූති කරන්න ද මන්ද ❤අපි වගේ පොඩි තැන්වල ඉපදුන ලමයින්ට ඔබ වැනි විශිෂ්ඨයෙක්ගෙන් දේවල් ඉගෙන ගන්න අවස්ථාව හදල දුන්නට පිං සර්❤☺🙏
@mhwickramasinghe9279
@mhwickramasinghe9279 Жыл бұрын
ඔබතුමා අපවෙනුවෙන් වෙන මහන්සිය ට අප්‍රමාණ පින්, තෙරුවන් සරණයි, සුවපත්වේවා.
@thiwankahasaranga2003
@thiwankahasaranga2003 Жыл бұрын
Thank you sir. මම මේ පාර A/L කරන්නේ.සර් මේ දාන වීඩියෝ අපිට ගොඩක් වටිනවා.පුලුවන්නම් මේ මාතෘකාව සම්බන්ධ තවත් වීඩියෝ දාන්න.💖
@Shamo-b1j
@Shamo-b1j 9 ай бұрын
😮❤
@kelvinsboys
@kelvinsboys Жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත් sir exam එකට දවස් 25ක් තිබ්බත් බැලුවා😊
@dhammikaherath1474
@dhammikaherath1474 Жыл бұрын
O/L ලියන අපිටත් සර්ගේ videos ගොඩක් වැදගත් වෙන්වා සර් , Thankyou verry much ,අපේ class එකෙත් සර්ගෙ videos පෙන්නවා දැන්....❤
@s.nilukshan7929
@s.nilukshan7929 Жыл бұрын
ඔබතුමා නොමිලයේ සිදුකරන මේ සේවය ඉතාමත් විශිෂ්ටයි . බොහොම ස්තූතියි .🙏❤️
@VISA3987
@VISA3987 Жыл бұрын
අපේ රටේ මම දැකපු, ආදරණීයම පුද්ගලයෙක් ඔබ 🌹❤
@tdananjaya31
@tdananjaya31 Жыл бұрын
ඔබතුමා මේ කරන සේවය ඉතාමත්ම වටිනවා. මම බෝහෝම ප්‍රිය කරන නිහතමානීම පුද්ගලයෙක් ඔබ.. ❤️❤️
@judeamaraguru3787
@judeamaraguru3787 9 ай бұрын
පලදායී වැඩ සටහනක්. විශේෂයෙන් දැනුම හොයා යන දරුවන්ට ❤
@rkkavinda7617
@rkkavinda7617 Жыл бұрын
කලින් video වල කරුණුත් එක්ක මෙ දවස් වල පාඩම් කරනවා.. මෙ කරුණු ත් හරිම වැදගත් , ප්‍රතිඵලත් කියන්නම්.....❤️බොහොම ස්තුති🎊️💪
@vihangaherath8216
@vihangaherath8216 Жыл бұрын
දැනුම හොයාගෙන යන මිනිස්සු විතරක් බලන මෝඩයෝ බලන්නේ නැති ලංකාවේ හොඳම you tube චැනල් වලින් එකක්.❤
@cnc5447
@cnc5447 Жыл бұрын
මෙවන් අය හිතේ බොහෝ සතුටින් ඉන්නේ පාර්ලිමේන්තු ව වගේ ගද ගහන තැනකට මෙයාලා එන්නේ පාර්ලිමේන්තු ව පිරිසිධු තැනක් උනාම 😔😔😔😔
@Maheshjaali123
@Maheshjaali123 2 ай бұрын
මම හරි ආසයි අලුත් දේවල් ඉගන ගන්න... මැරෙනකන් ඉගෙන ගන්න දේවල් තියනවා කියනවනේ... ඉතිං ඔබ තුමාගේ චැනලයත් මම නිතරම නරඹනවා.. අද මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කේ.. දැන් බලන ගමන්.. ඔබට ජය ❤
@pasindu4068
@pasindu4068 Жыл бұрын
මන් ලබන් අවුරුද්දෙ al කරන්නෙ. මේ වීඩියෝ එක මට ගොඩක් ප්‍රයෝජනවත් උනා. Thank you professor ❤️🙏
@premaseeliekanayake9432
@premaseeliekanayake9432 8 ай бұрын
අනේ ඔබතුමා මට හමුවුණේ ඉතා මෑතකදී වයසකඅම්මා කෙනෙක් වන මම දේශනා අහලා ඉතාම සතුටින් ඉන්නවාමගේ එකම ප්‍රාර්ථනය ලංකාවේ සියලුම මිනිසුන්ට ඔබතුමාව ඇසේවා යන්නයිරුචිර පුතාගේ චැනලය සියලුම දෙනාට දකින්නට ලැබේවා
@Fusion.5
@Fusion.5 Жыл бұрын
ඒ වගේම මොළයේ නිසි ක්‍රියාකාරීත්වයට අපි හොඳ පෝෂණීය ආහාර ලබා ගන්නත් ඕන.අපේ රටේ ගොඩක් අය නිසි පෝෂණය ගැන දැනුමක් නොමැති තරම්.
@artoflife1760
@artoflife1760 Жыл бұрын
සාමාන්‍ය පරිපූර්ණ පුද්ගලයෙකු වශයෙන් ගොඩනැගෙන්නේ කෙසේ ද.... කායික වශයෙන් මානසික වශයෙන් සෞඛ්ය වශයෙන් ලගා කරගත් යුතු ඉලක්ක..නව වසරක් ආරම්භයක් ගන්නෙ කොහොමද... ඉගෙන ගත් යුතු අත්‍යවශ්‍ය ම දේවල් මොනවාද මේ ගැන.. පුළුල් සාකච්ඡා කිරීමට පුලුවන් නම් ගොඩක් වටිනවා ❤
@gliyanage-
@gliyanage- Жыл бұрын
විශිෂ්ඨ ක්‍රමවේදයක්, තවත් මෙවැනි තොරතුරු සමාජගත කිරීමට ඔබතුමාට හැකිවේවා❤
@upulsiriwardena7643
@upulsiriwardena7643 Жыл бұрын
මෙවැනි දෑ වඩවඩාත් සමාජ ගතකිරීමට ඔබට ශක්තිය, ධෛර්යය ලැබේවා!
@Nivanmaga128
@Nivanmaga128 Жыл бұрын
මේ දැන් බලන අය කෝ
@RasikaIshan-bc7zf
@RasikaIshan-bc7zf 9 ай бұрын
Mama
@dushyanthaimalka3794
@dushyanthaimalka3794 9 ай бұрын
Innw
@wildlifesrilanka8448
@wildlifesrilanka8448 8 ай бұрын
@Ceylontunes-ip2du
@Ceylontunes-ip2du 7 ай бұрын
Math inno😊
@ShirFdo
@ShirFdo 7 ай бұрын
makkateyi ?
@MGAYEN733
@MGAYEN733 Жыл бұрын
හරිම වටිනා ඉදිරිපත් කිරිමක් මේව පාසැල් වි.වි. උසස් ආයතන තුලට අද්‍යපන ක්‍රමයට ඇතුල් වි නැත. මෙවනි දේවල් අද්‍යපනයට ඇතුලු උනම කලානම් මීට වඩා මෙරටේ විභාග පාස්විමේ සම්බවිතාව ඉත වැඩ්වේ. එවගෙම මෙරටේ ඉතා දස්ක්ශ ඉංජිනේරුවන් විද්‍යාඥයන් ..බිහිවිමට හෙතුවෙ
@gimhanadisanayakadissaseka4948
@gimhanadisanayakadissaseka4948 Жыл бұрын
දැනුම් ආකර....දීර්ඝායු වේවා....!!! ❤️😊
@nirushidhanushika9068
@nirushidhanushika9068 19 сағат бұрын
බොහෝම ස්තුති ඔබතුමාට 😍මාර ප්‍රයෝජනවත් 🙏
@Chop4783
@Chop4783 Жыл бұрын
ඔබතුමාට ගොඩාක් ස්තූතියි අපිට දැනුම විද්‍යාත්මක ක්‍රමවේදවලින් ලබාදෙනවාට ❤ 🙏
@ChandraSamarakoon-c9d
@ChandraSamarakoon-c9d 4 ай бұрын
මම වයසක ෙකෙනක් නමුත් ඔබ තැමාෙග් වැඩසටහන් බලනවා ෙමය නම අ ෙප් දරැවන්ට ෙමන්ම රටට හිතැති අයට ඉතාම වටිනවා ෙමවැනි ගැරැ දරැවන් වාසනාවන් සුවපත් දිර්ඝායු ෙවිවා
@nadira8407
@nadira8407 Жыл бұрын
බොහොම ස්තුති ඔබගෙ දැනුම ලබාදෙන පරාර්ථය වෙනුවෙන්. ❤😊පාරමී පිරේවා !🙏🙏🙏
@gayathriyashodani509
@gayathriyashodani509 2 ай бұрын
මම law student කෙනෙක්.. මේක ගොඩක් වැදගත්.. ස්තූතියි ❤
@kusumaranaweera8079
@kusumaranaweera8079 Жыл бұрын
කිසිවෙක් කියා නොදෙන වැදගත් පාඩමක්.ඔබ තුමාට ස්තූතියි.
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 6 ай бұрын
බොහෝමත්ම ස්තූතියි ඔබ තුමාට.♥️♥️♥️
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
ඉගෙනගන්න හැටි උගන්නන්නෙ නැති අපේ යල්පැනපු අධ්‍යාපනය වෙනස් කරන්න මේ ගන්න උත්සාහයට ස්තුතියි ! දැන හෝ නොදැන මමත් ඉගෙන ගන්න, දේවල් මතක තියාගන්න පාවිච්චි කලේ මේවහේ ක්‍රමයක්. ඒක තමයි රූපසටහන්. ඒකෙදි විවිධ හැඩතල, ඉරි වලින් දක්වපු සම්බන්ධතා, කෙටි සටහන්, මූලික වචන සහ වර්ණ තමයි පාවිච්චි කළේ. එහෙම පාඩම් කරපු කරුණු මාස ගණන් මතක හිටියා. සමහර ඒව තාමත් මතකයි. කැමති අය උත්සාහ කරල බලන්න. හැමෝටම හරියන්නෙ නැතිවෙයි සමහරවිට. 😊
@eshanwijetunge2518
@eshanwijetunge2518 11 ай бұрын
ඔබ තුමාට ගොඩාක් පිං මී වගේ දේවල් කියලා දෙනවට 🙏🙏🙏
@ravindudhananjaya3240
@ravindudhananjaya3240 Жыл бұрын
ගොඩක් වැදගත් වීඩියො එකක්. මගෙ class එකේ දරුවන්ට මම මේ ක්‍රමය කියල දෙනව. බොහොම ස්තූතී ඔබට.
@chandrasirimahagamage4813
@chandrasirimahagamage4813 10 ай бұрын
බොහෝමයක් ස්තුතියි මහාචාර්ය තුමනි.❤
@HiruniIshara-mc5pn
@HiruniIshara-mc5pn Жыл бұрын
අද තමයි video එක බැලුවේ thanks sir 😊 ඒ දැනුම මාරම වටිනා a/l කරන්න නිසා😊 📚🧠
@pathumablogz7016
@pathumablogz7016 Жыл бұрын
වැඩ ඇරිලා අපුගමන්ම බැලුවෙ ❤️ ස්තුති ඔබතුමන්හට 🎉🎉❤
@NethmiHansikaMallawaArachchige
@NethmiHansikaMallawaArachchige Жыл бұрын
ගොඩාක් පින් සර් මේ වගේ වීඩියෝ එකක් ගොඩාක් වටිනවා පන්ති ගිහිල්ලා මොනාද ඉගෙන ගත්තෙ කියලා කිසිම මතකයක් නෑ 😢 මේක අනිවාර්යයෙන් අත්හදා බලන්න ඕනි 😊
@shehanimalshika4313
@shehanimalshika4313 11 ай бұрын
ගොඩක් ගොඩක් ගොඩක් ස්තූතියි සර් ❤🙏❤️ මාරම වටිනවා විද්‍යාර්ථීයෙක් කියන තැනට ඇවිල්ලා මාස දෙකක් විතර තවම. ඒ නිසා හරි ම වටිනවා.❤
@Fusion.5
@Fusion.5 Жыл бұрын
රතු ඇඳලා අද හරි ලස්සනයි ❤
@radleyable
@radleyable 5 ай бұрын
සුපිරි දැනුමක් .බොහොම ස්තුති මේ දැනුම අපිට නොමිලේ ලබා දීම.අපේ යුතුකම මේ දැනුම අපේ ජිවිතේ ට එකතු කරගෙන සාර්ථක වීම.🙏
@ranjithranatunge7574
@ranjithranatunge7574 Жыл бұрын
ඉතාමත් වටිනා කාරණයක් සරලව පැහැදිලි කිරීම ගැනත් මේ කරන සමාජ සත්කාරය ගැනත් ඔබට බොහොම ස්තුතියි
@chandanawimaladasa3509
@chandanawimaladasa3509 5 ай бұрын
I m a university lecturer and a consulting engineer. Your videos are very useful and practical. Your knowledge sharing is highly appreciated
@fujiruzi3618
@fujiruzi3618 Жыл бұрын
සම්මාන දෙන්න ඔනී මිනිස්සු තැන්ක්‍යූ සර්❤
@migiwicky
@migiwicky Жыл бұрын
බොහොම ස්තුතියි ගුරුතුමනි!!! හුඟ දෙනෙකුට වැදගත් වේවි !!!
@chathuranga7740
@chathuranga7740 Жыл бұрын
රට හැර දාලා යන ගුණමකුවො අතරේ අපිට ඕනි ඔයා වගේ මිනිස්සු, අපේ රටට ඕනි ඔයා වගේ මිනිස්සු ❤❤❤
@AnuSadanethu
@AnuSadanethu Жыл бұрын
😂😂😂
@skillhublk
@skillhublk Жыл бұрын
😂😂
@ruwansmadusanka7832
@ruwansmadusanka7832 Жыл бұрын
😂 rata dala ynne ubala wge harak nisa
@tsunilhannadi6515
@tsunilhannadi6515 Жыл бұрын
ඔබ රටට මහත් වටිනා සම්පතකි. බුදුසරණ යි!!!
@Hazzse
@Hazzse Жыл бұрын
AL හරියටම කරන්න ඕන විදිහ ගැන වීඩියෝ එකක් ඕන 😊
@venuraweerasingha5684
@venuraweerasingha5684 Жыл бұрын
Alevel exam එකට ලෑස්ති වෙන ගමන්. ගොඩක් වටිනව ක්‍රමවේද... ගොඩක් ස🙏 ❤
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
ඉතා වැදගත් වීඩියෝවක් 🙏🙏🙏🙏❤ ගුරු දෙවිවරු 🙏🙏🙏❤
@Isurikashashini
@Isurikashashini Жыл бұрын
සර් කතා කරන විදිහට අහගෙන ඉන්න ආසයි.ගොඩක් ස්තූති සර්ට මෙච්චර වැදගත් දෙයක් පැහැදිලිව කියලා දුන්නට.❤🙏
@Hazzse
@Hazzse Жыл бұрын
ඉගෙන ගන්න උගන්නනවාට ස්තූතියි ❤
@anushawelagedara1152
@anushawelagedara1152 Жыл бұрын
මේ video එකේ නන් වටිනාකම කියන්න බැරි තරන් Thank you so much sir. 💐
@kavindulakshan417
@kavindulakshan417 Жыл бұрын
මේවා මට ලැබෙන නිධාන සිතියම්. බොහොම ස්තූතියි සර් 🙏😊💯💚
@maduwarnasooriya5892
@maduwarnasooriya5892 7 ай бұрын
ඔබතුමා දිනෙන් දින දියුණුවට පත්වේවා..
@hasithalakshan8387
@hasithalakshan8387 Жыл бұрын
ඔබ පැහැදිලි කල කරුණු සියල්ල වැටහුනා ඔබට ස්තුතියි ❤
@praneethchamara7701
@praneethchamara7701 Жыл бұрын
ගොඩක් වටින video ඵකක්.ගොඩක් පින් සර්
@sandunkumara116
@sandunkumara116 Жыл бұрын
ජයවේවා ,දීර්ගායු ලැබේවා.❤❤❤❤
@ScienceWithRuchira
@ScienceWithRuchira Жыл бұрын
ඔබටත්
@GayumiUdeshini-ir1db
@GayumiUdeshini-ir1db 10 ай бұрын
සර් ප්‍රියමනාප කෙනෙක් සහ ඒ කටහඩ හොදට හිතට වදිනව.ස්තුතිය සර්
@SinhalaSongs-b1h
@SinhalaSongs-b1h Жыл бұрын
😊 අද විවේකී දවසේ වීඩියෝ එක දැම්මාට ස්තූතියි ❤ සර් මම දර්ශනවාදය කියන මාතෘකාවට ගොඩක් ආසයි ඒ මාතෘකාව යටතේ තව වීඩියෝ ඕනේ 🙂 😁සර් අර වාෂ්ප එන්ජිමක් ගැන වීඩියෝ එක මම එදා ඉල්ලුවේ 🙁❤
@ScienceWithRuchira
@ScienceWithRuchira Жыл бұрын
මම ඉක්මනින් දර්ශනය ගැන වීඩියෝ එකක් අරන් එන්නම්
@SinhalaSongs-b1h
@SinhalaSongs-b1h Жыл бұрын
@@ScienceWithRuchira බොහෝම ස්තූතියි සර්ගෙ හැම වීඩියෝ එකම අපහසුතාවයකින් තොරව රසවිදින්න ඉගෙනගන්න පුලුවන් ❤
@chathudlk6389
@chathudlk6389 Жыл бұрын
කිසිම කම්මැලි කමක් නැතුව ගොඩක් ආසාවෙන් බලන්නෙ ඔබතුමාගෙ videos බොහොම ස්තූතියි ..❤🙏
@nandaniganegoda3847
@nandaniganegoda3847 Жыл бұрын
Great professor, you have built 100 people, you can build 01 million within 10years. Then our country defiantly develop.still country Lord's following copies. I really happy and proud of u. Tks
@mlg8708
@mlg8708 Жыл бұрын
නිදුක් නීරෝගී සුවය ඔබටත් පවුලේ සැමටත්.
@KAIZER48499
@KAIZER48499 Жыл бұрын
දැනුම නමැත් සාගරයේ අපි කිමිදිය යුතුයි සහොදරය ❤️
@ajithckumara
@ajithckumara Жыл бұрын
ඉතාමත් වැදගත් පණිවිඩයක්...බෙහෙවින්ම ස්තුතියි සර්.....🙏🙏🙏🙏
@motivefactoryy
@motivefactoryy Жыл бұрын
Thank you so much for this insightful lesson! Your clear explanations and practical examples make complex topics much more understandable. Your dedication to helping others learn is truly appreciated. Keep up the fantastic work!
@dushanchamil9533
@dushanchamil9533 Жыл бұрын
වෙනත් භාශාවක් ඉක්මනින් ඉගනගන්න පහසු ක්‍රමයක් කියාදෙන්න පුලුවන්නම් ගොඩක් පිං සර්.සර්ල වාගෙ මිනිස්සු මේ රටට වාසනාවන්.
@malkinimnadhi4894
@malkinimnadhi4894 Жыл бұрын
බොහොම ස්තූතියි සර් ❤️ ඇත්තටම ගොඩක් වටිනවා👍
@ScienceWithRuchira
@ScienceWithRuchira Жыл бұрын
ස්තුත්යි ඔබට දිරිමත් කිරීමට
@sajithdi
@sajithdi Жыл бұрын
පවුලේ හැමෝම ගොඩක් කැමතියි ඔබ තුමා හට
@slmicro3857
@slmicro3857 Жыл бұрын
අතිශය වැදගත් සහෘදයනි.🙂💯 THank you sir🖤🧠❤
@FreeFire-zd1ps
@FreeFire-zd1ps 2 ай бұрын
වටින සමාජ සේවයක් සර්..! 💐
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН