No video

නයි මිරිස් වගාවක් කරනවානම් මෙහෙම කරන්න | Scotch bonnet Farming |

  Рет қаралды 9,777

Smart Agri

Smart Agri

Күн бұрын

🌱 The unique farming challenges of Sri Lanka's hill country.
👉සුදු මැස්සා
👉කුඩිත්තා
මෙම කෘමිනාශක ටික ගහන්න👇
👉පයිමෙට්‍රොසින් 50% WG ( Pymetrozine) ජලය ලිටර් 16 කට 8g දාලා හවස ගහන්න.
Chess Pymetrozine
👉ක්ලොරැන්ත්‍රනිපොල් 20%+ (Chlorantraniliprole) තයමෙතොක්සාම් 20%WG ( Thiamethoxam )
ජලය ලිටර් 16 කට 4g දාලා හවස ගහන්න.
👉සල්ෆොක්සෆ්ලෝ 50%WG ( Sulfoxaflor) ජලය ලිටර් 16 කට 5g දාලා හවස ගහන්න.
👉බියුප්‍රොෆෙසින් 10% WP ( Buprofezin) ජලය ලිටර් 16 කට 10g දාලා හවස ගහන්න.
Jawwa Buprofezin
👉ඇසඩිරැක්ටින් 50g / 1 EC ( Azadirachtin) ජලය ලිටර් 16 කට 16ml දාලා හවස ගහන්න.
ලග්‍රෝ කොහොඔ නිස්සාරණය
හරිතාගාර වගාවන් සම්බන්ධව හරිම වගා උපදෙස් අවශ්‍යනම් 𝟬𝟳𝟲𝟵𝟴𝟬𝟴𝟬𝟬𝟴 මෙම අංකයට කතා කරන්න. ඔයාගේ හරිතාගාරයටම ඇවිත් සියලු උපදෙස් ලබා දෙනවා සාර්ථක වගාවකට
🔥🔥🔥🔥🔥🔥🔥🔥🫑🫑🫑🫑🫑🫑🫑🫑🫑🫑🫑🫑🫑🫑🫑🔥🔥🔥🔥🔥🔥
Call this number 𝟬𝟳𝟲𝟵𝟴𝟬𝟴𝟬𝟬𝟴 if you need any advice regarding greenhouse crops. He comes to your greenhouse and gives all the advice for successful cultivation.
🎯ඔබේ හරිතාගාරයේ , නිවසේ, ගෙවත්තේ හා වාණිජව එළවලු වගා කරන්න ඉගෙන ගන්න කවුරුත් නොකියන රහස් දැනගන්න Smart Agri අපිත් එක්ක එකතු වන්න.
Smart Agi - 076 980 8008 WhatsApp/ Normal
Smart Agri WhatsApp Group Link වට්සැප් සමුහයට මෙතනින් එකතු වෙන්න
chat.whatsapp....
......................................................................................................................................................................
🎯ඔබේ වගාවට බලපාන විවිධ පළිබෝධ හා රෝග කාරක ඉතා සරළව පාලනය කරන්නේ කොහොමද කියලා අපි කතා කරනවා. Smrt Agri අපිත් එක්ක දිගටම රැදී ඉන්න කියලා අරාධනා කරනවා.
.....................................................................................................................................................................
👇Smart අපේ Facebook group හා Facebook Page වලට මෙතනින් එකතු වන්න
..........................................................................................................................
#Smart Agri Facebook Group
web.facebook.c...
..........................................................................................................................
#Smart Agri Facebook Page
web.facebook.c...
.........................................................................................................................
#ආරක්ෂිත ගෘහ තුළ භෝග වගාව සම්බන්ධව ඇති Group එකට මෙතනින් යන්න
bit.ly/3XyF0CQ
..........................................................................................................................
#ආරක්ෂිත ගෘහ තුළ භෝග වගාව Page
bit.ly/3PKjUzL
..........................................................................................................................
............................................................................................................................
Awesome Green House Salad Cucumber Farming - සාලාද පිපිඤ්ඤා වාගාව මුල ඉදලම හරියට වාගා කරන්න ඉගෙන ගන්න හා රෝපණ මාධ්‍ය මෙන්ම හරියටම තවානක් හදගන්න මේ විඩියෝ බලන්න👇👇👌
• දවස් 45 යි යන්නේ හරියට...
• Awesome Green House Sa...
🎯වටපණු රෝගය පාලනය සම්බන්ධ විඩියෝ එක පහත ලින්ක් එක බලන්න 👇👇👌
• වටපණු රෝගය පාලනය කරලා ...
🎯බැක්ටීරියා හිටුමැරීම පාලනය කරමු - Bacterial Wilt 👇👇👌
• බැක්ටීරියා හිටුමැරීම ප...
🎯මුල පද්ධතියට ආසාදනය වන විවිධ දිලීර රෝග- Diseases that infect the root system of vegetable crops 👇👇👌
• මුල පද්ධතියට ආසාදනය වන...
🎯අපේ ශරීරයට ගුණදායක එළවලුවක් වන රාබු වාගාව - Radish is a vegetable that is good for our body 👇👇👌
• අපේ ශරීරයට ගුණදායක එළව...
🎯අර්ථාපල් වගාව බීජ රෝපණයේ සිට අස්වැන්න ලබා ගන්නා තෙක් - Potato farming in Sri Lanka 👇👇👌
• අර්ථාපල් වගාව බීජ රෝපණ...
#SriLankanAgriculture
#CultivatingInSriLanka
#OrganicFarmingSL
#RiceCultivationLK
#TeaPlantationsSL
#VegetableFarmingLK
#AgriTechSriLanka
#SustainableAgriSL
#FarmersOfSriLanka
#AgriculturalChallengesLK
#SriLankanAgriculture
#CultivatingInSriLanka
#OrganicFarmingSL
#RiceCultivationLK
#TeaPlantationsSL
#VegetableFarmingLK
#AgriTechSriLanka
#SustainableAgriSL
#FarmersOfSriLanka
#AgriculturalChallengesLK
SriLankanAgriculture
#CultivatingInSriLanka
#OrganicFarmingSL

Пікірлер: 59
@chamindakumara9647
@chamindakumara9647 7 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට 🎉🎉🎉🎉🎉🎉
@hirunihansala6902
@hirunihansala6902 7 ай бұрын
මේ වර්ගේ නම මොකක්ද. මේ වර්ගේ කොච්චර කාලයක් පලදාව ගන්න පුළුවන් ද මේ වර්ගේ පැල 200න් සතියට කිලෝ කියක් වගේ ගන්න පුළුවන් ද දල වශයෙන් 😊
@buddhikamallawa2090
@buddhikamallawa2090 5 ай бұрын
Good vidieo matath bija tikak denawada
@sudeshsrimal8785
@sudeshsrimal8785 8 күн бұрын
Aiye matath meka karanna one. Dekapu lassana pehedilima wagawak oyage thiyenne.
@gayanganepola2660
@gayanganepola2660 7 ай бұрын
perfect! . Thank you for sharing !
@tharangalalithkumara626
@tharangalalithkumara626 18 күн бұрын
Thanks sir
@damindubimsara8325
@damindubimsara8325 5 ай бұрын
🌱👍
@3DArtCreAtionSOfficiaL
@3DArtCreAtionSOfficiaL 5 ай бұрын
ඔය growbags වල ප්‍රමාණය කීයද මාමේ
@thayaparansubramaniam3427
@thayaparansubramaniam3427 7 ай бұрын
👍
@user-tm2pg3bn2d
@user-tm2pg3bn2d 7 ай бұрын
❤👍
@NaturalBeautiful1990
@NaturalBeautiful1990 7 ай бұрын
❤❤
@dilanijayalath1486
@dilanijayalath1486 7 ай бұрын
බීජ ටිකක් ගන්න පුලුවන්ද
@user-ho4tc4mr1r
@user-ho4tc4mr1r Ай бұрын
K 44 eka මුල ලගටද දාන්නෙ ස්පේ කරනවද අයියෙ 🥦🥦
@smartagri8644
@smartagri8644 Ай бұрын
dekama hodai malli
@GayanSilva-fc2kd
@GayanSilva-fc2kd 5 ай бұрын
මිරිස් වර්ග හරිතාගාරවල පරාගනය කරාන්න ඔනද කරල් හැදේන්න
@smartagri8644
@smartagri8644 5 ай бұрын
හයිබ්‍රිඩ් බිජ පරාගනය අවශ්‍ය නැ
@buddhiprabath2948
@buddhiprabath2948 7 ай бұрын
Tanal ekak athile bima nayi miris wagawak karanna barida
@smartagri8644
@smartagri8644 7 ай бұрын
පුලුවන් කරන්න
@user-gf4uh8lh8e
@user-gf4uh8lh8e 2 ай бұрын
malli mata nai miris wagawak karanna one ekata help karanna
@smartagri8644
@smartagri8644 2 ай бұрын
ok
@thisuralinkdin
@thisuralinkdin Ай бұрын
විකුනන්නෙ කොහෙටද . වැඩි මිලක් ලැබෙනවද සාමාන්‍ය වෙලද පලට වඩ
@smartagri8644
@smartagri8644 Ай бұрын
Mewa nam Export karanawa local market ekatah danawa
@thisuralinkdin
@thisuralinkdin Ай бұрын
@@smartagri8644 ඔයා green house හදන්න help කරන්වද. මටත් වර්ග අඩි 2000ක එකක් හදන්න ඔනි. Export කරන විදිහ අපිටත් කිය්ල දෙනවද
@dilhanrathnayaka7350
@dilhanrathnayaka7350 7 ай бұрын
මේ නය් මිරිස් වර්ගේ මොකක්ද මචං
@smartagri8644
@smartagri8644 7 ай бұрын
PIQUANTE Red F1
@boy-cq9fn
@boy-cq9fn 7 ай бұрын
වර්ග අඩි කීයෙ ටනල් එක ක ද පැල 130ක් දාල ට්යෙන්නෙ
@smartagri8644
@smartagri8644 7 ай бұрын
1000sqft
@sisiralakmal7063
@sisiralakmal7063 2 ай бұрын
Me light green ekta market ekak tiynwd, Seeds tiynne mona company d
@smartagri8644
@smartagri8644 2 ай бұрын
tiyanawa. seed oni nam kiyanna 0769808008
@3DArtCreAtionSOfficiaL
@3DArtCreAtionSOfficiaL 7 ай бұрын
Scotch bonnet pela 110kin sathiyakata aswenna kochcharak ganda puluwanda
@smartagri8644
@smartagri8644 7 ай бұрын
hariyata koloth 20kg puluwan
@cryptoworld2766
@cryptoworld2766 6 ай бұрын
Albert gahanne kohomada . pot 200k hadala tiyenne
@smartagri8644
@smartagri8644 6 ай бұрын
20g k 20L walata dala gahanna
@kasunchanaka6601
@kasunchanaka6601 7 ай бұрын
Aiye warga adi 1000 harithagarayak hadaganna kiyak wage yanawada
@smartagri8644
@smartagri8644 7 ай бұрын
mata msg ekak danna 0769808008
@SuranganamalWidanaarachc-qv6ld
@SuranganamalWidanaarachc-qv6ld 7 ай бұрын
මාළු මිරිස් කරල් ලොකු වෙන්න මොනාද දෙන විටමින්
@smartagri8644
@smartagri8644 7 ай бұрын
teka parama loku karaganna ba. mula idala hodata phora denna oni hari pramanayan walata
@user-ho4tc4mr1r
@user-ho4tc4mr1r 7 ай бұрын
Ane mame matha meka kiyanna warga adi 1000 harithagarayak gahann kiyan yanoda
@smartagri8644
@smartagri8644 7 ай бұрын
0769808008 SMS ekak danna
@user-ho4tc4mr1r
@user-ho4tc4mr1r 7 ай бұрын
@@smartagri8644 wp ne
@boy-cq9fn
@boy-cq9fn 7 ай бұрын
බීජ ටිකක් ගන්න බැරිද
@smartagri8644
@smartagri8644 7 ай бұрын
0769808008 msg ekak danna
@heliysheleena5243
@heliysheleena5243 7 ай бұрын
warga adi 2000 ta polithin ganna gana kiyak vage vei da
@smartagri8644
@smartagri8644 7 ай бұрын
0769808008 msg ekak danna
@ajithpriyantha4876
@ajithpriyantha4876 7 ай бұрын
පත්‍ර අංගමාරයට බෙහෙතක් කියනවද මහත්තය
@smartagri8644
@smartagri8644 7 ай бұрын
ඩැකොනිල්/මැන්කෝසෙබ්/කැබ්රියෝටොප්/ඇමිස්ටාර් හොදයි
@newcopycat
@newcopycat 7 ай бұрын
How to sale??
@smartagri8644
@smartagri8644 7 ай бұрын
මාලදිවයින/ලංකාවේ සුපිරි හොටෙල් හා සුපර් මාර්කට්/ආර්ථික මධ්‍යස්ථාන වලට දෙන්නේ
@boy-cq9fn
@boy-cq9fn 7 ай бұрын
මේ නයි මිරිස් වර්ග ය එලිමහනෙ වගා කරන්න බැරිද
@smartagri8644
@smartagri8644 7 ай бұрын
puluwan yaluwa
@boy-cq9fn
@boy-cq9fn 5 ай бұрын
ඔය වර්ග ය සුදු පාට ද
@smartagri8644
@smartagri8644 5 ай бұрын
light green
@boy-cq9fn
@boy-cq9fn 5 ай бұрын
@@smartagri8644 light green කියන්නෙ මොන පාට ද
@alankaperera5617
@alankaperera5617 7 ай бұрын
Meka kabanikawa karanna bada
@smartagri8644
@smartagri8644 7 ай бұрын
Karanna puluwan aswanna tikak adui
@smartagri8644
@smartagri8644 7 ай бұрын
PIQUANTE Red F1
@sunilkanadullakanadulla9054
@sunilkanadullakanadulla9054 6 ай бұрын
Me pela ganne kohenda...
@Motherlandsl5526
@Motherlandsl5526 4 ай бұрын
Machan number eka dannko.whatsapp eka
@smartagri8644
@smartagri8644 4 ай бұрын
0769808008
නව තාක්ෂණික නයි මිරිස් වගාව | Nai miriswagawa | Nai kochchi wagawa | Scotch Bonnet
40:46
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 57 МЛН
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 17 МЛН
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 2,2 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 57 МЛН