කොටි ලීඩර් සබා සමග SF කොඩී එකට ගැටුණු ඔීලු මඩු සිට ගෙන එන විශේෂ වැඩසටහණ | WANESA TV

  Рет қаралды 317,729

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 1 100
@wanesatv
@wanesatv 5 ай бұрын
SF කපිතාන් කොඩී - 0777179439
@sanjeewapushpakumara6399
@sanjeewapushpakumara6399 5 ай бұрын
BS!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ChamaraPerera-n6j
@ChamaraPerera-n6j 5 ай бұрын
SF yakku❤❤❤❤❤
@markxavior
@markxavior 5 ай бұрын
Spirit supiri, Kodi kalin moral look eka ayeth awith 🎉🎉🎉.
@nowsirlanka9714
@nowsirlanka9714 5 ай бұрын
​@@markxavior👍
@NadishanMadushanka
@NadishanMadushanka 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@sajithyasawardana5546
@sajithyasawardana5546 2 ай бұрын
මටත් ආඩම්බරයි මේවා ආයේ අහනකොට දකිනකොට ඔය කියන 8 මෑන් සහා 4මෑන් ටීම් වල මාත් හිටියනේ කියලා මතක් වෙනකොට❤
@gayansudarshana7810
@gayansudarshana7810 5 ай бұрын
කොඩි අයියා ආවා කියන්නේ සුපිරියක්ම තමා ඉතිං බලන්න කලින් ලයික් කලේ.හදවතේ වීරයා❤
@wajiraranjan8928
@wajiraranjan8928 5 ай бұрын
😂😂😂😂😂😂
@markxavior
@markxavior 5 ай бұрын
Kodige talent eka samanya minissuta motivation ekak ena widiyata kata karanawa. Eka special talent ekak.
@gihanhettiarachchi5115
@gihanhettiarachchi5115 5 ай бұрын
❤❤❤
@gayansudarshana7810
@gayansudarshana7810 5 ай бұрын
@@wajiraranjan8928umba mona pakek da ban hina wenne
@gayansudarshana7810
@gayansudarshana7810 5 ай бұрын
@@wajiraranjan8928kari ponnayek ne mu man baluwa muge acc eke comments.kariya hama ektama hina muna dala tiyenne ltte eke unta ki puke aragatta ekekda kohedo
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 5 ай бұрын
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
@hashanjayawardana2793
@hashanjayawardana2793 5 ай бұрын
යුධ විශ්ලේෂකයෙක්. පිනට පහල වෙච්ච යක්කු.ආදරෙයි .කවද හරි ලංකාවට ආපු දවසට හම්බෙනවා ❤🎉❤ බුදුසරණයි
@herbatmendis6240
@herbatmendis6240 5 ай бұрын
කොඩිගේ කතා ඔක්කම බැලුවා නොමැකෙන මතක. 💪ආඩම්බර යි.. 👍
@Anuhazz_Jay
@Anuhazz_Jay 5 ай бұрын
කොඩී සර් හැන්ඩියා ඈ 😍🖤 දීර්ගායූ වේවා! ස්තූතියි සංජීව අයියා! 🇱🇰🙏
@FAvio331
@FAvio331 5 ай бұрын
දෙන්නට දෙන්න සතුරුකමින් භුමියේ අයිතිය වෙනුවෙන් සටන් වැදුන සටන්කරුවන් දෙන්නෙක් දශක එකහමාරකට විතර පස්සේ එකිනෙකාට මිතුරුකමින් මතකයන් කතාකිරීම වෙනස්ම අත්දැකීමක් ❤❤❤🎉
@sivanathanprasanna1300
@sivanathanprasanna1300 2 ай бұрын
Ada onewenne sathuro nemey ratak jiwathwennna 😂
@NisanthaPradeepkumara
@NisanthaPradeepkumara 2 ай бұрын
සර් මම කොපුල් පුදියා2sfසර් ගැනකියන්න වචනනැහැ ආපේ බාසාවෙන් කියනවානම් sfහිටිය සුපිරිම බුලට් එකක් මම අද රසියා අමි එකතු වෙලා යුකේනයට එ රේහිව යුද වදිනවා එදා රටවේනුවේන් අද ගෙදර වෙනුවෙන් ... සර් ගුට් ලක්❤❤❤❤❤
@madushajayalakshimadu930
@madushajayalakshimadu930 5 ай бұрын
ජීවිතේ කවදාහරි කොඩී සර් ඇත්තටම දකින්න දනගහල වදින්න ආසයි සර් බුදු සරණයි ජේසු පිහිටයි පරෙස්සමින් ඉන්න 💕💕
@Nadeeranuwan-h1t
@Nadeeranuwan-h1t 4 ай бұрын
❤❤❤❤❤
@kaveensanjana353
@kaveensanjana353 4 ай бұрын
මමත් ආසයි
@Hgf-c9i
@Hgf-c9i 5 ай бұрын
කොඩීගෙ නමින් නම් film එකක් ගැහුවහැකි.❤ 🇱🇰
@chalithasandaruwan7157
@chalithasandaruwan7157 5 ай бұрын
මේ knowledge එක මාර වටිනවා දැන් අලුතින් එන අයට. මේක ground level එකේ real scenario එකේ වැඩකරලා ගත්ත experience එක. ටොන් ගානක් theory ඉගෙනගත්‍තට මේ experience එක තමයි වටින්නේ
@nuwan_HW
@nuwan_HW 4 ай бұрын
අපගෙ රට වෙනුවෙන් දිවිදුන් හා අබාදදිත වු සියලුම රණවිරැවන්…හට ඡාතියෙ ප්‍රනාමය..🙏🙏🙏🙏💐
@mithunuduwara6206
@mithunuduwara6206 5 ай бұрын
ආයෙ මගේ රටේ බෙදීම් ඇති වෙන්න එපා. වැඩසටහනේ මූලික අරමුණක් ඒක. ස්තූතිය සංජීව අයියෙ මේ වගේ හැගීම් අපේ මිනිස්සුන්ගෙ ඔලුවට ඇතුල් කරන එකට. මාතෘ භූමියට ජය ❤️❤️
@cricitic
@cricitic 5 ай бұрын
අපේ රණවිරුවෝ අපි වෙනුවෙන් කොච්චර කැපකිරීම් කළාද ? අප වෙනුවෙන් මිය ගිය සියලූම රණවිරුවන් සැමට නිවන් සුව!
@DarshaniWeerakoon-fg1wj
@DarshaniWeerakoon-fg1wj 5 ай бұрын
ඇත්තටම අභිමන්සලේදී වැඩසටහනක් කරනවා නම් ගොඩක් සතුටුයි සංජීවමල්ලි අපේ කොඩි රණවිරුවා සමග එම වැඩසටහන කරනවා නම් ගොඩක් සතුටුයි නේවාසික ප්‍රතිකාර ගන්නවා ඇති ඕන තරම් රණවිරුවන් ඒ අයටත් මේ වැඩසටහන උපහාරයක්ම වේවා අපේ රණවිරුවන්ට අපි ගොඩක් ආදරෙයි කොඩි මල්ලිත් සංචිව මල්ලි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤❤❤🎉🎉🎉🎉
@dilshangunathilaka2215
@dilshangunathilaka2215 5 ай бұрын
අපිත් කැමති
@senu862
@senu862 5 ай бұрын
කොඩී නම් ගැම්මක් තමා. එකින් එක හරියට පැහැදිලි කරනවා.දැන් අහන් ඉන්න ආස උනාට මේවා ඇත්තටම කරනකොට කොහොම වෙන්න ඇතිද..අපි වගේ සාමාන්‍ය අයට හිතාගන්නවත් බෑ.මේ තමා අපේ රටේ නියම විරුවෝ,ඔවුන්ට නිසි ගෞරවය නිසි තැන් හම්බවිය යුතුයි.සිංහ ලේ❤️.ආදරෙයි හැමදාමත් හදවතින්ම සියලූම රනවිරුවන්ට..
@MyKorean-df4vf
@MyKorean-df4vf 4 ай бұрын
යකෙක්..පට්ට ගැම්මක්
@AnuraJayarathna-g7w
@AnuraJayarathna-g7w 5 ай бұрын
අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයක් සහෝදරත්වයෙන් ජීවත් විය යුතු යුතු යුතු ඒක තමයි වටිනාම දේ❤❤❤❤
@judekrishantha4287
@judekrishantha4287 5 ай бұрын
Ltte දිනුවම් අල්ලාහ් පරයගේ සාෆි ජෙප්පෝ තොපි අද නෑ..හෙන වැදියන් තොපිවගේ සංහිඳියා වේ පුත්තුන්ට. අපේ මාමා හමුදාවේ .. තාත්තගේ පැත්තේ දෙන්නෙක් හමුදාවේ. මගේනම් දරුවෙක්වත් මේ රටේ සංහිඳියා වේ පුත්තුන්ව් බේරගන්න එවන්නේනෑ ආය.
@judekrishantha4287
@judekrishantha4287 5 ай бұрын
@user-un6vu6fb1v ඔහොම කිය කිය හිටපන් වල් පරයා
@gehankaushitha8249
@gehankaushitha8249 5 ай бұрын
​@@judekrishantha4287ඔයාගෙ දේශපාලනේ comment 1න් පේනවා බයියෝ🤣
@danushperera7463
@danushperera7463 5 ай бұрын
​​@@gehankaushitha8249 කවුද බන් ඒ අදාල නැති හු**ල් කියන එකා,,ඌනම් කොටියෙක්ද කොහෙද 😡😠
@Kudagamage
@Kudagamage 2 ай бұрын
​@@judekrishantha4287මොන වේ සහෘදිගේ පුතෙක්ද බං😂😅
@nilanthinilanthi7991
@nilanthinilanthi7991 5 ай бұрын
මමත් ආසම විරුවා මෙයාගේ වීඩියෝ එකක් දැම්මොත් කොහොම හ‍රි බලනවා අනිවාර්යෙන් අපි බලන්නේ කුවේට් ඉදන් මේවා දකිද්දී හරි දුකයි දෙපැත්තම මේ රටේ මිනිස්සු නැති උනේ අපේ රණ විරුවෝ කොච්චර මේ රටට අහිමි උනාද රටක් වටිනා රණ විරුවෙක් මේ ඉන්නේ අපි හැමදාම ඔබලාට ණය ගැති බුදුසරණයි හැමෝටම
@sheynzrajapakshe1275
@sheynzrajapakshe1275 5 ай бұрын
Oya kuwait da ine mamat kuwait
@MalindaSadaru-cu6jl
@MalindaSadaru-cu6jl 5 ай бұрын
Hi nilanthi
@pulasthigamafashi5248
@pulasthigamafashi5248 5 ай бұрын
Do good be good to all humen beings
@pulasthigamafashi5248
@pulasthigamafashi5248 5 ай бұрын
Do good be good to all humen beings
@kanti7069
@kanti7069 4 ай бұрын
Maath kuwait ❤
@DananjayaPrasad-rk1hz
@DananjayaPrasad-rk1hz 5 ай бұрын
කොඩි මිහිපිට දෙවියෙක් ජිවිතෙට එක පාරක් හරි මුනගැහුනොත් දනගහල වදිනවා එ තරම් ගරුත්වයක් තියෙන්නෙ හදවතේ මියගිය සියලුම රණවිරුවන්ට මාන් කරපු පිනක් ඇත්නම් ඒ පින් අනුමොදන් වෙත්වා ❤
@nimeshdhanuka3366
@nimeshdhanuka3366 4 ай бұрын
සෝල්දාදුවෙක් කවදාවත් සියට සියක් තමන්ට උනු දෙවල් කියන්නෙ නැ ඒවා ඔවුන්ගේම මතකයන් වෙනවා ඔවුන් එක්කම මියෙනවා 😢මිහිපිට සජිවි දෙවිවරු ❤
@DarshaniWeerakoon-fg1wj
@DarshaniWeerakoon-fg1wj 5 ай бұрын
වැනසේ එකක් නැහැර බලපු ප්‍රේක්ෂකාවක් මම අලුතෙන් එකක් එනකම් මග බලාගෙන ඉන්නේ දීර්ඝකාලීනව මෙම වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා🎉❤
@indikaliyanage1388
@indikaliyanage1388 5 ай бұрын
@biwanshemalka
@biwanshemalka 5 ай бұрын
කැප්ටන් කොඩී කියන්නේ යුද කලාව පිළිබඳව හසල දැනුමක් තියෙන පුද්ගලයෙක්.....❤
@kumarahtpp2353
@kumarahtpp2353 5 ай бұрын
කාලෙකට පස්සෙ කැප්ටන්කොඩී 😍 ✌️👍💪සන්ජීව ඔබතුමා ටත් කොඩිතුවක්කු මහතා ටත් ,සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤️💐🇱🇰🙏
@buddikachathuranga215
@buddikachathuranga215 4 ай бұрын
මේ සහජීවනය ඊලග මහජන ආන්ඩුව ගොඩනැගීමේදී අවශ්‍යයි අපි හැමෝම එකතුවෙලා මේ රට හරි විදියට වෙනස් කරමු❤
@NisalThiwanthaka-wt6xo
@NisalThiwanthaka-wt6xo 5 ай бұрын
කොඩීගෙ වීඩියෝ ඕනේ තව ඒ මනුස්සයෙක් නෙවේ දෙවියෙක් ❤
@naveensampath8092
@naveensampath8092 5 ай бұрын
මම ජීවිතේ සමහර දේවල් කරන්න හිතට ගතට ශක්තිය දයිර්ය ගත්තේ එස් එෆ් කොඩී සර්ගෙන් ඒ වචන වල මොරාල් එක මස් වලටම කාවදිනවා. . .❤☠️
@rmsureshranga8676
@rmsureshranga8676 5 ай бұрын
සංජීව අයියගේ නිවෙිදන කරන ආකාරය අහගෙන ඉන්නේ මාරම ආදරෙන්.. ඒ වචන ගැලපීම❤❤❤ කොඩි අයියටත් බුදු සරණයි❤❤ වනැස ජයවෙිවා❤❤❤
@chootiputha4020
@chootiputha4020 5 ай бұрын
@Highlight Comment SF කොඩී..❤ නීරෝට නොදැවිනි වීරයා.. ස්තූතී වනැස..නැසී ගිය අතීතය දැන් කොල්ලොන්ට පෙන්වනවට..අදුරු අතීතෙන් පිටට පැමිණ එලිය ලොවේ සිට නැවත අදුරු අතීතය පුනරාවර්ථනය...❤
@ErandaEranda-t2l
@ErandaEranda-t2l 4 ай бұрын
කොඩ් සර් ඔයා ගැන ගොඩක් අය කිවුවා ඔයාට ගොඩක් අය ආදර යි ‌
@WasanthGuna
@WasanthGuna 8 күн бұрын
බුදුසරණයි ! රණවිරුවන්ට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤️මිය ගිය රණවිරුවන් සියලු දෙනාම නිවන් සැප ලැබේවා ! .... වනැස ස්තුතියි
@demart2003
@demart2003 5 ай бұрын
මේක නන් මාරම මොලයක්. අලුත් කොල්ලොන්ට හොඳ ම නායකයෙක් තාත්තා කෙනෙක් සහෝදරයෙක් වගේ රට රැකගන්න කර්තව්‍යයට උපරිම වැඩක්කරන්න පුලුවන් මනුස්සයෙක් ❤
@HYB_RID_
@HYB_RID_ 5 ай бұрын
දැන් තමයි මම මේ වීඩියෝ එක බලන්න පටන් ගත්තේ ... වීඩියෝ එකේ අන්තරගතයන කොහොමත් අති බිහිසුනු මතක තියනවා. ඒකේ වෙනසක් නෑ .. ඒක නෙමේ විශේශම දේ. තවමත් අපි දෙමල අපි සිංහල අපි මුස්ලිම් කියාගේන ජාතිභෙද කරන් ජීවත් වෙන අයට බලන්න වටින වීඩියෝ එකක් කියන්නඔන ... Thanks mr. Sanjeewa
@foundamentalistmarasinghe6752
@foundamentalistmarasinghe6752 5 ай бұрын
UBA PUKA DEEPAN PONNAYA THAMBINNTA
@foundamentalistmarasinghe6752
@foundamentalistmarasinghe6752 5 ай бұрын
UBA PUKA DEEPAN PONNAYA THAMBINNTA
@dilabro736
@dilabro736 5 ай бұрын
කාලෙකින් වෙනස්ම විදියෙ වැඩක්.කොච්චර මූනට මූන ගැටුනත් ඒ සේරම එකම රටක මිනිස්සු.❤
@bravcyclebase
@bravcyclebase 5 ай бұрын
ඔය මිෂන් එකේ.. හිටපු කෝප්‍රල් දිනේන්ද්‍ර කුමාර මගේ.. ගුරුවරයා... අපේ.. පාඨමාලවේ.. PTI කෝප්‍රල් හිටියේ .. මතක විදියට කුරුණෑගල පැත්තේ.. වෙන්න ඕන ගෙවල්.. පස්සේ කාලෙක 2008 මම තුවාල උන වෙලාවේ.. එක පාරක් මුණගැහිල කථාකරා.. 2016 සීදූවේ.. RSM වෙලා.. පස්සේ තමයි පැන්ෂන් ගියේ.. හමුදාවේ අයන්න ආයන්න කියල දීපු හොද ගුරුවරු..❤
@anilwijesinghe6102
@anilwijesinghe6102 5 ай бұрын
Thanks mcn Sanjeewa aiye kodige team eke hamoma ekka video krnna plz sf AK wa genna ayema kodi wagema tamai ❤️❤️❤️
@pramod_wickramathilaka
@pramod_wickramathilaka 5 ай бұрын
2008 මගෙ යාලුවා , තුවාල උනා පුදුකුඩුරිප්පු... මෝටාර් එකකට nawaratne P w G i. කැප්ටන් හරි මේජර් හරි සීදුවෙ හිටියේ හොද උනාට පස්සෙ..මන් පස්සෙ ව ස පු ම ගියා 2012
@asankaarj8040
@asankaarj8040 2 ай бұрын
Kiyada cos eka
@navindushamika7290
@navindushamika7290 5 ай бұрын
දැන් ලගින් හිටියාට එදා සෙට් උනා නම් දෙන්නෙ උඩිං යන්න
@wenuradhananjaya4372
@wenuradhananjaya4372 5 ай бұрын
මෙච්චර මේ රටේ පාතලය රගනව ඇත්තටම මේ මිනිස්සුන්ට භාර දුන්නම්. පැය 48 යන්නත් කලින් ලංකාව සුද්ද කරල දෙයි. ❤❤❤
@dilipcooray
@dilipcooray 5 ай бұрын
පාතාලයේ වැඩිම ගේමක් ගහන්නේ STF , commando කොල්ලෝ තමයි brother , eekane waradinne නැති වෙන්නේ ගේමක් ගහන්නේ
@wenuradhananjaya4372
@wenuradhananjaya4372 5 ай бұрын
@@dilipcooray ඔව් ඒකත් ඇත්ත තමයි බ්‍රෝ. 🥲
@VidushaSadaruwan
@VidushaSadaruwan 3 ай бұрын
​@@dilipcoorayඑකට කරන්න ඔනි ට්‍රෙනින් අරන් පනින උන්ව හොයන් එකො රිමාන් කරන්න ඔනි නැත්තනම් උන් මරලා දාන්න ඔනි
@L.G.dayansameera
@L.G.dayansameera 5 ай бұрын
තෙරුවන් සරණයි කොඩි මහත්තයා. ආදරෙයි හැමදාමත්
@CuteNatureGirl
@CuteNatureGirl 5 ай бұрын
කොඩී කියන්නේ ඉතින් කොච්චර බැලුවත් ඇහුවත් එපා වෙන කෙනෙක් නෙවෙයි... ජාත්‍යන්තර මට්ටමේ චිත්‍රපටයක් කරන්න පුළුවන් ඒ අත්දැකීම් වලින් හරි නිර්මාණ කරුවෝ ඉන්නවා නම්... අපේ සෙබළු ගාව තියන අත්දැකීම් එච්චර ප්‍රබළයි... ✌️❤💯
@rasikajayawardena3584
@rasikajayawardena3584 5 ай бұрын
@udayabandara6303
@udayabandara6303 5 ай бұрын
❤🎉ඇත්ත හොදම නිර්මාණයක් කරන්න පුලුවන් මේ ඇත්දැකීම් එක්ක ❤
@sritelambugala
@sritelambugala Ай бұрын
තෙරුවන් සරණයි
@udyanisanjula4003
@udyanisanjula4003 5 ай бұрын
ආයු රක්ඛන්තු ආවඩා 🙏💐 අපේ විරුවන් 💐🙏
@ridmapranandu6942
@ridmapranandu6942 5 ай бұрын
සම්පූර්ණ කතාව කියන ගමන් අපිට ජීවීතේට ආදර්ශ දෙන විදියට තමා ආසම😍 කොඩිතුවක්කු සර් ආගමට දහමට ගොඩක් ගරු කරන කෙනෙක් කියල පේනවා . හැම රනවිරුවෙක්ම අපිට විශේශයි ඒත් මට කොඩිතුවක්කු සර් ඊටත් වඩා විශේෂයි මොකද එයා තනිකරම හමුදා පුස්තකාලයක් ❤
@maheshperera6695
@maheshperera6695 5 ай бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
@komari3296
@komari3296 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි කොඩි අයියේ ❤❤❤❤ ඒවගේම තමයි සංජීව මල්ලි ඔයාටත් බුදු සරණයි දෙව් පිහිටයි ❤❤❤❤
@WasanthaKumara-n4p
@WasanthaKumara-n4p 2 ай бұрын
ඔබ බේරාගෙන දුන් රට ජනතාවට දූෂිත දේශපාලකයෝ සුර සැප විඳිමින් ජනතාව අසරණ කිරීම කනගාටු වෙමි..විරැවාණනි ඔබේසේවය සදාකාලික අපේ සිතේ අමරනීයයි..ඔබට තෙරුවන් සරණ යි
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 5 ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏
@danithmalinda6395
@danithmalinda6395 5 ай бұрын
තනිකර විශ්වවිද්‍යාලයක්. ආදරෙයි කොඩී ❤🫡
@hasunvimansa4749
@hasunvimansa4749 5 ай бұрын
කැප්ටන් කොඩි දැක්කත් හිත පිරෙනවා ආදරෙයි ❤🙏
@SanjanaKumare-y9o
@SanjanaKumare-y9o 5 ай бұрын
සන්ජීව මල්ලී මේ වැඩ සටහන දිගටම බැලුවා.දැන් වැඩ ගොඩාක් වැඩියි .පුළුවන් හැම වෙලේම බලනවා .හදවතින් නොමැකෙන චරිත .ඔවුන් සියලු දෙනාටම හදවතේ උත්තමාචාරය.ඔයාට නිදුක් නිරෝගි බව ලැබේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dulajshanuka169
@dulajshanuka169 5 ай бұрын
කොඩී සර්ගෙ එකක් එනකල් ආසාවෙන් බලන් ඉදියේ❤️🥰
@chamaraaselaka6677
@chamaraaselaka6677 4 ай бұрын
උබ දවසක හම්බවුනොත් දන ගහල වදිනවා.අයියෙ පිච්චුන කාලේ ඉවර කලාට පිං.😍🇱🇰
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 5 ай бұрын
කොඩීලා වගේ දෙවිවරුන් කොතරම් සිටින්නට ඇති ද අපට හුස්ම ගන්නට දී දිවි පුදා..ඒ දෙවිවරුන් ට ජාතියේ ප්‍රණාමය ❤❤
@danushperera7463
@danushperera7463 5 ай бұрын
රණබිමේ බිහිසුනු අත්දැකීම් සහ ඔවුන්ගේ වීරත්වය බොහෝම පැහැදිලිව අපිට කියනවා😌 හිතට මාරම ගැම්මක් එන්නෙ 💪 ඒ පැහැදිලි කිරීම ප්‍රේක්ෂකයෝ විදියට අපට ඉතාමත් වටිනවා ,ඒ වගේම සංජීව අයියා Good Job 👍 ❤ Wanesa Tv 🎉
@singha4758
@singha4758 5 ай бұрын
ටොන් එකත් මරු, කොඩිත් වනපුව මරු සබා අයියත් මරු මැරුන දෑ පන පොවන සංජීවත් මරු 🔥🔥🔥🔥🔥🔥☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏😍
@kumarahtpp2353
@kumarahtpp2353 5 ай бұрын
@Royal-Freedom
@Royal-Freedom 5 ай бұрын
ආදරෙයි සියලු රණවිරුවන්ට,මේ විරැවන්ට වචනයකින්වත් අපහස නම් කරන්න ඵපා,සංජීව මහත්තයා ඔබතුමා ජාතික මෙහෙවරක් කරන්නෙ ,ඔබතුමාට ගොඩක් ස්තුතියි ❤❤❤🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
@sandun8441
@sandun8441 5 ай бұрын
මාරම හැගීමක් දැනෙනවා අපේ වීරයන් කොතරම් රට වෙනුවෙන් දිවිපුදන්න ඇතිද 😢අද මෙහෙම නිදහසේ ඇවිදින්න.ඔබලා කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු 🙏🙏🙏❤️❤️❤️ එදා ත්‍රස්තවාදියෙකු වු ඔබටත් මටත් අහිමි වුයේ අපේම සහෝදර සහෝදරියන් ය.මේ එක්ව යන ගමන වෙනුවෙන් මාගේ හර්දයෘංගම ස්තූතිය වනැස TV 🙏 කොඩී ඔබ අපට සුවිශේෂියි 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️.
@indikadanushka8433
@indikadanushka8433 5 ай бұрын
Kiyawanawa vitharai ne meya😂
@Ajdjakabb36362
@Ajdjakabb36362 5 ай бұрын
​@@indikadanushka8433 අනුකම්පා කරනව උබට 🤝 බෙහෙත් ගනිම්
@sandun8441
@sandun8441 5 ай бұрын
​@@indikadanushka8433කියවනවා නෙවෙයි Bro මගේ එකම මල්ලිත් මුලතිව් වලදී රට වෙනුවෙන් දිවිපිදූවා. උබට තේරෙන්නේ නෑ ඒ වේදනාව.
@heshannanayakkara965
@heshannanayakkara965 5 ай бұрын
කරපුවා කියන්නෙ නැතුව මොකක්ද උබ කරන්න කියන්නෙ? ​@@indikadanushka8433
@jagathkiringoda5861
@jagathkiringoda5861 5 ай бұрын
ලේ පිපාසිත මිලේච්ඡ මිනිසේකුත්, ඊට අනුබල සැපයු ඉන්දීයාව ප්‍රමුඛ කොටි හිතවාදි ඩයස්පෝරාවේ බලලෝභි අන්තවාදී සංවිධාන නිසාවෙන් වැළලි ගිය, රටේ සහෝදර තරුණ්‍ය කිසිදාක ගොඩ ගත නොහැකිය නමුත් එය ආදර්ශයක් කරගෙන අනාගතය ගොඩනැංවීම කළ හැකිය, අසම සම වීරයන් අප හදළුත් තුළ සදා අමරණීයයි ❤️ ❤❤ Cap.කොඩි, ❤❤❤ සභා වෙච්ච දේවල් ඉවරයි ❤❤❤ සහෝදරත්වයෙන් අනාගත පරපුර වෙනුවෙන් වැඩ කරමු 🙏 ස්තුතියි වැනස❤❤❤
@sagarawarnakula4033
@sagarawarnakula4033 5 ай бұрын
හමුදා වේද සිවිල් ද අදාල නෑ..නිකම්ම කෝඩි කියන්න එපා ආදරේටවත්..මේ ඉන්නේ ජාතික විරයේක් ..කොඩි සර් කියපන් බං..එ තරම් එ විරයෝ උසස් 🙏❤️
@KawwaVlogz
@KawwaVlogz 5 ай бұрын
තත්පරයක් නෑරම බලන වැඩසටහනක්... ස්තූතියි සංජීව... කැප්ටන් කොඩී... ❤💪
@nadeerawitharana3225
@nadeerawitharana3225 5 ай бұрын
ස්තුති වැඩසටහනට විරයන් සදා අමරණියයි’
@sandaruwanakila-hs2vv
@sandaruwanakila-hs2vv 5 ай бұрын
කැප්ටන් කොඩි සර් ගෙ විඩියො එකක් දාලා තියනවා දැක්කා කියන්නෙ ඉතිං..වැඩ ඇරිලා ගෙදර ඇවිත් කාලා බිලා නාලා Handfree එක ගහගෙන සමවැදිලා සාමෙන් වැඩසටහන අහනකන් බලනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ එ තරම් වටිනවා කොඩි සර්ගෙ වැඩසටහනක් 😍❤️
@jagathkumarasena3070
@jagathkumarasena3070 5 ай бұрын
හරිම අපූරුයි වියයුතුම දේ බෙහෙවින්ම ස්තුතියි
@b.r.pbalasooriya969
@b.r.pbalasooriya969 2 ай бұрын
ඒකීය රටක් වෙනුවෙන් සටන් වැද දිවිදුන් සියලුම රණවිරුවන්ට ජාතියේ ප්‍රණාමය!!!! 🙏🙏♥️
@mydreams7104
@mydreams7104 5 ай бұрын
නියමයි දැන් වැඩසටහන නියම තැනට ඇවිත්...❤❤❤❤❤
@jehanfernando5699
@jehanfernando5699 4 ай бұрын
ඒක නියමයි .ඇත්තටම සිංහල දෙමළ නායකයෝ යුද්ධය ඇති කලා අහිංසක සිංහල දෙමළ මිනිස්සු ගේ දරුවෝ ඒක ට බිලි උනා.. වෙනස්ම විදිහේ දෙයක්. ජයවේවා !!!!!!! අපේ රට පල් හොර දේශපාලුවන්ගෙන් බේරා ගන්න හැමෝම එකතු වෙලා මාලිමාව දිනවමු. ජයවේවා !!!$
@ranjanadilruksha749
@ranjanadilruksha749 5 ай бұрын
පියවි ඇසට පෙනෙන මිහිපිට දෙවිවරු ❤🙏
@skullmask3237
@skullmask3237 5 ай бұрын
මුන් යුද්ද කරද්දි අපි තාත්තලගෙ ඇටෙත් නෑ.😂😂😂 ජය වේවා දෙන්නටම ❤
@vd2oe
@vd2oe 4 ай бұрын
තාත්තලා අපිව ඇටෙත් තියන් යුද්ද කරෙ
@Tharushi2003
@Tharushi2003 5 ай бұрын
තෙරුවන් සරණයි අපේ කොඩී සර්❤ මැසේජ් එකක් දැම්මොත් අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා කිසි ලොකුකමක් නෑ 😊❤ රණවිරුවො හැමෝටම ආදරෙයි ගොඩක් 😍🫂
@sumeeraranasinghe8224
@sumeeraranasinghe8224 2 ай бұрын
❤❤
@anuwickramage8412
@anuwickramage8412 5 ай бұрын
යුද්ධයට වගේම කතාවටත් දක්ෂ අපේ අාදරණීය කොඩී.ගැම්මක් තමයි.
@ruvindiumesha8223
@ruvindiumesha8223 5 ай бұрын
කැප්ටන් කොඩී ..❤🙏🇱🇰 sir ge video ekak enakn balan hitiye ..budusaranai 🙏☸️❤
@පොඩිසුද්දා-ඡ3ෂ
@පොඩිසුද්දා-ඡ3ෂ 5 ай бұрын
කතාබහෙන් ආසම සුපිරි චරිතයක් කොඩී 🇱🇰
@Priyantharathnayaka-ej7tb
@Priyantharathnayaka-ej7tb 5 ай бұрын
අම්මෝ අද නම් සුපිරිම සුපිරියක් තමයි. කොඩී අය්යා ඉන්නවා කියන්නේ ඉතින් ගැම්මක් තමයි. සංජීව අය්යේ බොහොම ස්තූතියි❤❤❤❤
@GayanKuamra
@GayanKuamra 5 ай бұрын
කොඩී සර්ගෙ❤ ස්ර්ට් එක ලස්සනයි❤❤
@kithmiliyana3742
@kithmiliyana3742 2 ай бұрын
නුබ යනවිට කොටි ඉන්නැති හොදට ඇඬී යක්කුන් බහිනකොට පව් උන් පමා වැඩී නම ඇසෙනාවිට දෙවියන් පවා වඩී අපි නොදැකපු මහසෝනා නුබයි කොඩී නොසෑහෙන්න දුක් කරදර විදින්නැතී නොකිව්වාට මරණ බියත් දැනෙන්නැතී අම්මගෙ මුහුණ ගිනිදැල් මැද මැවෙන්නැතී ඒ පින් බලෙන් කොඩියෝ නුබ රැකෙන්නැතී වෙඩි වරැසා මැද නොබියව යුධ වැදිලා දහදිය කදුලු ලේ රට වෙනුවෙන් පුදලා ලක්මව අද තුටින් නුබෙ විකුමන් දැකලා තුති පුදන්න අවසර නුබෙ පා වැඳලා අන්න බඩී බඩු ටික දැන් එලි බැහැලා දීපන් ලොවෙත් ඇඩෙන්න අත දිග ඇරලා මැක්සා ගහමු දෙන්න එක්ක නිල බලලා “මැරැනත් කොඩියා”යන්නේ නෑ උබ දාලා එක පිම්මට බඩියෝ මම දුවන්නම් මැරැනත් කමක් නෑ අද මං ගහන්නම් පැත්තෙන් වරෙන් හිමින් උබට වදින්නම් මගෙ පන ගියත් උබෙ පන මං රකින්නම් ❤️much love Captain කොඩී❤️
@amilasrilanka179
@amilasrilanka179 5 ай бұрын
අනිවාර්යයෙන් බලනවා කොඩි සර්ගේ ව්ඩ්යෝ බලනවා...වැඩසටහන අත අරින් නෑ ඩුබායි ඉදන් බලනවා
@lahirudemel2892
@lahirudemel2892 5 ай бұрын
කැප්ටන් කොඩි......😍😍😍❤️🙏🙏🙏
@madhushikakahadawala4248
@madhushikakahadawala4248 5 ай бұрын
ජය වේවා සංජීව මහත්මයා මේ වගේ වැඩසටහන් දිගටම බලාපොරොත්තු වෙනවා❤
@rohanranjandesilva465
@rohanranjandesilva465 5 ай бұрын
Balaporottuwen hitiya vedio එකක් thank you සංජීව aiya❤🎉
@mightyshaoblitz
@mightyshaoblitz 5 ай бұрын
ඒ සංහිඳියාවට ආදරෙයි
@prabodashashi2102
@prabodashashi2102 5 ай бұрын
Sf කොඩි 🙏🔥❤... අපේ රටේ මුර දේවතාවන්
@kamalerandana3746
@kamalerandana3746 5 ай бұрын
වැඩ්ඩා එනකන් බලාගෙන හිටියේ දකින්නත් කියනදේ අහන් ඉන්නත් ආසයි
@NiroshaJayasinghe-wq5ww
@NiroshaJayasinghe-wq5ww 5 ай бұрын
ස0ජිව අයියා ,මට වයස 35 කොඩ්ඩා ගෙ කතා අහන❤ ගමන් බත් කනවා නිදාගන්න යද්දිත් අහනවා ,මම හිතන්නෙ මෙක ලෙඩක්ද,නිමන්ත සර් ගේ කතාවලට හිතගිහින් වගෙ,එකම කතාව මට කට පාඩම් එතරම් එකම කතාව කි පාරක් අහලා තියෙනවා අමතකයි , ආදරෙයි කොඩ්ඩා ❤
@RishanDulara
@RishanDulara Ай бұрын
සංජීව අයියා නියමයි... කතා කරන්න දීලා සද්ද නොකර විමසිල්ලෙන් ඉන්නවා...💪❤️
@RandikaSuresh
@RandikaSuresh 19 күн бұрын
දැක්ක සුපිරි නිවේදකයෙක්
@taniyagarusingha4236
@taniyagarusingha4236 5 ай бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@dayanandabasnayaka8480
@dayanandabasnayaka8480 5 ай бұрын
දැයේ පිනට පහළ වුණු wiruwa.kodi ඔබයි ඔබට අපි.සදා ණයගැති main ගම්මානයක ජීවත් වුණා.ගෙවල් දොරවල් adayapana.කටයුතු සියල්ලම අමිහි වුණේ එක rayakin.කිවයුතු දේවල් බොහෝ ඇත ඔබට ජයවේවා
@GayashanBuddika-wo1bl
@GayashanBuddika-wo1bl 5 ай бұрын
දැන් රටේ හොදම හතුරෝ දේශපාලන පක්ෂ
@channelhub7618
@channelhub7618 5 ай бұрын
❤ හදවතේ වීරයා....කැප්ටන් කොඩී මහාත්තයා ❤👑️🏆️💪.රණවිරුවන් සියලුම දෙනාටම අපී සදා ණය ගැති.
@PureShameless
@PureShameless 5 ай бұрын
නිදහසක් තනන මැයෙන්, මනුෂ්‍යත්වයෙන් ඔදවැදි ආදරය, පතලා වීර සිංහයන් ලෙසින්, ඔබ දුන් නිදහසට, මාගේ උත්තමාචාරය 💙 .
@rasikajayawardena3584
@rasikajayawardena3584 5 ай бұрын
එනකම් ම බලන් හිටපු වීඩියෝ එකක්❤
@gumnadee
@gumnadee 5 ай бұрын
අඩෝ ඒක පට්ටම පෝග්‍රෑම් එකක්
@DumindaPrasad-qy2nl
@DumindaPrasad-qy2nl 5 ай бұрын
සබා එක්ක වැඩසටහනක් කරමු
@AmilaChinthaka-q7i
@AmilaChinthaka-q7i 5 ай бұрын
මගේ රතරන් අයියේ.... ඔයගේ ඔය විරත්වයි... නිහතමානී කමයි..... මරු කොහෙමද එකට එදා ගහගෙන අද කරට අත දාන්නේ අන්නි අපේ වීරයෝ ආදර්ශයක් ලෝකෙටම
@salikawickramasinghe1863
@salikawickramasinghe1863 6 күн бұрын
You are doing a great job! I am watching from the USA, Glad to know about SF Kodi!
@danieljohn7306
@danieljohn7306 5 ай бұрын
කොඩී ඇතුළු යුද්ධය වෙනුවෙන් කැපවූ මිය ගිය, ආබාධිත වූ සහ ජීවත්ව සිටින සියලුම රණ විරුවන්ට හදපිරි ප්‍රණාමය
@SashikaDilani-b7k
@SashikaDilani-b7k 5 ай бұрын
දේසයේ අනාගතය වෙනුවෙන් ලෙයින් දහඩිය න් තෙත් කරමින් සින්හලේ බලය ලොවට පෙන්වා දෙමින් ජීවිතය පුජාකල සොයුරු විරුවන්ට නිවන් සුව ලැබේවා බැජි උබලා වගේම සියලු යුද හමුදා සෙබලුන් දුක් වින්දා උන්ට සාධාරණ ඉටුකර පිලිතුරු දියන් 27000ක් මැරුනෙ යුද්ධය දරුනු නිසා
@ChanduPillay
@ChanduPillay 5 ай бұрын
මොරාල් නැවේ කපිතාන්.... කැප්ටන් කොඩී......❤👊🙏
@mithunkavinda1070
@mithunkavinda1070 5 ай бұрын
මම ශාර්ප්අයින් ක්ලියරන්ස් එකේ වඩ කරා අත්තටම බිම් බෝම්බ වපුරලා තිබුනේ ඔය පැත්තේ මට ආඩම්බරයි බිම්වෙඩි ඉවත් කිරීම සම්බන්දව ✋✋✋👍
@prabodashashi2102
@prabodashashi2102 5 ай бұрын
කොඩි අයියගේ video තව ඕනේ ...🔥🙏❤
@nipundeeneth2345
@nipundeeneth2345 5 ай бұрын
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤
@renukadamayanthi2493
@renukadamayanthi2493 5 ай бұрын
ආ ඉත් ස්නයිපර් මිනුගේ video එකක් ඕනේ කියන අය කෝ❤❤❤❤❤❤❤
@SampathTrinco
@SampathTrinco 5 ай бұрын
හැම දාම වගේ ආශාවෙන් අහපු,බලපු වැඩසටහනක් ,සැලියුට් එකක් දෙන්න ම ඕනේ ❤.සබාගෙන් තව ටිකක් විස්තර අහන්න තිබුණනම් මරු.
@LakshanSamith
@LakshanSamith 5 ай бұрын
මෙන්න නියම මාද්ද්‍ය වෙදියො.මැදින් පනින්නේ නෑ .නියමයි.අදරෙයි අපේ රනවිරුවෝ.ආදරෙයි කොඩී අයියේ .❤❤❤❤❤❤❤
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 2,1 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН