නඩත්තුවට පහසු ජිව වායු බුබුලනය - Simply maintainable Biogas bubbler [Biogas - part 02]

  Рет қаралды 7,950

Unforgettable SriLanka

Unforgettable SriLanka

2 жыл бұрын

ජීව වායුව සාමාන්‍යයෙන් මීතේන් (50-75%), කාබන් ඩයොක්සයිඩ් (25-50%), නයිට්‍රජන් (2-8%) සහ සුළු වශයෙන් හයිඩ්‍රජන් සල්ෆයිඩ්, ඇමෝනියා, හයිඩ්‍රජන් සහ විවිධ වාෂ්පශීලී කාබනික සංයෝග වලින් සමන්විත වායුවකි.
අද අපි හදන්නේ බබ්ලර් එක. මුලික වශයෙන් බබ්ලර් එකෙන් කරනු ලබන්නේ ජීව වායුවේ ඇති කාබන් ඩයොක්සයිඩ්, ඇමෝනියා සහ හයිඩ්‍රජන් සල්ෆයිඩ් යම් දුරකට ජලයේ දියකර හැරිමයි.
ඊට අමතරව මෙය නන් රිටන් වෑල්වයක් ලෙසද දර්ශකයක් ලෙසද ක්‍රියාකරයි.
In this video, we'll be discussing how to maintain a simply manageable biogas bubbler. This is part two of our biogas series, so make sure to check out part one if you haven't already!
Maintaining a biogas bubbler is crucial if you want to produce your own clean energy. In this video, we'll discuss the basics of biogas bubblers and give you tips on how to keep yours properly maintained. From cleaning to repairs, this video is packed with information on how to keep your biogas bubbler running smoothly!
අවශ්‍ය අමුද්‍රවය 💙
🔸 1/2" ෆොසෙට් ශොකට් 2
🔸 1/2" ගැස් ශොකට් 2
🔸 1/2" බට
🔸 ට්‍රෙඩ් සිල්
🔸 එපිෆික්ස්
*************************************************
💙 Like on Facebook : / unforgettablesl
************************************************
Music in this video
Pray - Anno Domini Beats
Glass - Anno Domini Beats
#Unforgettable SriLanka #unforgettable srilanka #biogas biogas filling in cylinder #bubbler #biogasfilter #freegas #stepbystep #biogassinhala

Пікірлер: 35
@grpsuk
@grpsuk 2 жыл бұрын
ගෑස් අර්බුදයක් නිසා අසරණවී සිටින ජනතාව වෙනුවෙන් මේ කරන සත් ක්‍රියාව ජාතික මට්ටමෙන් පැසසිය යුතුයි. ඔබලාට ජයක්ම වේවා!
@UnforgettableSriLanka
@UnforgettableSriLanka 2 жыл бұрын
බොහොම ස්තූති. 😊
@shyanakashyamal3545
@shyanakashyamal3545 2 жыл бұрын
❤❤❤
@tiranharsha7925
@tiranharsha7925 2 жыл бұрын
නියමයි වැඩේ ❤️
@UnforgettableSriLanka
@UnforgettableSriLanka 2 жыл бұрын
😘🤗
@sisirajayawardene7863
@sisirajayawardene7863 2 жыл бұрын
Great Job well done.All the best!
@UnforgettableSriLanka
@UnforgettableSriLanka 2 жыл бұрын
Many thanks ✌
@naduniyasaradharmarathne3295
@naduniyasaradharmarathne3295 2 жыл бұрын
Very useful for beginners. Keep it up the good work! 👏
@UnforgettableSriLanka
@UnforgettableSriLanka 2 жыл бұрын
Thank you.🤗✌
@shyanakashyamal3545
@shyanakashyamal3545 2 жыл бұрын
🔥🔥🔥
@UnforgettableSriLanka
@UnforgettableSriLanka 2 жыл бұрын
✌😊
@sarasavisaviya1738
@sarasavisaviya1738 2 жыл бұрын
සුපිරී හොඳේ.. මටත් එකක් හදාගන්න sup එකක් දියන් මල්ලී ❤❤
@sriyanirajapksa6867
@sriyanirajapksa6867 2 жыл бұрын
ඉතිරි කොටස ඉක්මනින් දාන්න.
@tiktokmanike9852
@tiktokmanike9852 Жыл бұрын
Aiye mama unit akk haduwa gass hodata anawa ath patthu wenne na hethwa pahadili karanna ko
@gunasenawijesinghe3565
@gunasenawijesinghe3565 2 жыл бұрын
Malli 1/4" inch socket ekata fit wena gas nipple kohenda ganna puluwan? mata kiyanna please.
@UnforgettableSriLanka
@UnforgettableSriLanka 2 жыл бұрын
හාඩ්වෙයාර් වල තමා තියෙන්නේ එවල බලන්න පොඩ්ඩක්.
@gunasenawijesinghe3565
@gunasenawijesinghe3565 2 жыл бұрын
Sorry 1/2" inch socket ekata fit wena gas nipple ganne kohhenda please
@UnforgettableSriLanka
@UnforgettableSriLanka 2 жыл бұрын
හාඩ්වෙයාර් වල තියෙනවා පිත්තල , ප්ලාස්ටික් දෙකම පිත්තල එක ගන්නව නම් තමා හොද. එක හයියයි.
@UNV1975
@UNV1975 Жыл бұрын
Oyawa sambanda karaganne kohomada
@UnforgettableSriLanka
@UnforgettableSriLanka Жыл бұрын
0787429210 සතියේ දවස් වල හවස 6න් පස්සේ කතා කරන්න.
@salarana1892
@salarana1892 2 жыл бұрын
Ma sadaha gaththa bothale mokkaddha
@UnforgettableSriLanka
@UnforgettableSriLanka 2 жыл бұрын
ඔය හැඩේ වතුර බෝතලයක් තමා. විශේෂ නමක් නම් නැහැ.
@salarana1892
@salarana1892 2 жыл бұрын
Oyata bohoma sthuthi
@thesridewshani5487
@thesridewshani5487 Жыл бұрын
ipoxi poti ganna thanak tiyenawada.
@UnforgettableSriLanka
@UnforgettableSriLanka Жыл бұрын
Hardware vala tiyenava.
@nilanthirodrigo1992
@nilanthirodrigo1992 2 жыл бұрын
Ikmanata ithiri tika dannako මග බලාගෙන ඉන්නව
@UnforgettableSriLanka
@UnforgettableSriLanka 2 жыл бұрын
🤗✌
@4starpannipitiya6
@4starpannipitiya6 Жыл бұрын
Oya bottle eka koheda gaththe
@UnforgettableSriLanka
@UnforgettableSriLanka Жыл бұрын
බෝතල් ටික නම් දැන් අරන් ගොඩක් කල්. ස්කොලේ යන කාලේ ගත්ත ටිකක්. බොතල් කඩ වල ඔවා ඒ කාලේ ඕනතරම් තිබ්බා. තාමත් සමහර කඩවල ඇති. නැතිනම් ආදේශක බෝතලයක් හොයාගන්න වෙනවා
@sriyanirajapksa6867
@sriyanirajapksa6867 2 жыл бұрын
මල්ලී ඇවිත් හදලා දෙන්න පුළුවන්ද.. ඔයාගේ ගාන කියන්න.
@UnforgettableSriLanka
@UnforgettableSriLanka 2 жыл бұрын
ඒමනම් බැරි වෙයි අක්කේ, පුලුවන් උපරිමයෙන් අපි අපේ දැනුම බෙදා දෙන්නම්.
@sathviduecoproducts1487
@sathviduecoproducts1487 2 жыл бұрын
වගකීමකින් යුතුව සාර්ථක ජීව වායු ඒකකයක් සාදවා ගැනීමට අප අමතන්න, විස්තර සදහා whatsapp මැසේජ් එකක් දාන්න . Sathvidu Eco Products - 071 2783787
@RV.Club100
@RV.Club100 2 жыл бұрын
මේ බෝතල් ⁣ගත්තෙ කොහෙන්ද?
@UnforgettableSriLanka
@UnforgettableSriLanka 2 жыл бұрын
මේ නම් ගොඩක් කලින් අර ගත්ත බෝතල් සෙට් එකක්. ප්ලාස්ටික් බෝතල් කඩ වල බලන්න. (ආදේශක ඇති)
@RV.Club100
@RV.Club100 2 жыл бұрын
@@UnforgettableSriLanka THANKS
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 3,3 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 39 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 29 МЛН
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 35 МЛН
Is Arpico Green Gas really practical?
2:42
Hyper-FACT
Рет қаралды 60 М.
How to make Home Bio Gas 😎
11:30
Tube Eye Traveller
Рет қаралды 1 М.
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 3,3 МЛН