GOOGLE EARTH හි හසුවුනු භයාණක සතුන් | Terrifying Animals caught on Google Earth 🌎😳

  Рет қаралды 71,141

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

Жыл бұрын

GOOGLE EARTH හි හසුවුනු භයාණක සතුන් | Terrifying Animals caught on Google Earth 🌎😳
ලෝකයේ ඕනෑම තැනකට යන්න මේ දැන් ඔයාට පුලුවං. ඔව් ඕනෙම තැනකට යන්න දැන් තියෙන්නේ ඇඟිලි තුඩක දුරක්. මම මේ කතා කරන්නේ GOOGLE EARTH ගැන. ජීවිතයේ බොහෝ අවස්ථාවල අපි භාවිතා කරන දෙයක් තමයි මේ Google earth කියන්නේ. ලෝකේ අපි නොදුටු දේවල් බොහෝමයක් වගේම අපිට යන්න අපහසු තැන් පහසුවෙන්ම මේ තුලින් අපිට නිරීක්ෂණය කරන්න පුලුවං. අද අපි බලන්න යන්නේ ගූගල් earth හි සටහන් වුනු අමුතුම සතුන්ගේ ජායාරූප එකතුවක්. දැකලා තියෙනවාද යෝධ කකුලුවෙක්. ඒවගේම බිග්ෆූට් කෙනෙක්. ඩයිනෝසරයෙක් පවා ගූගල් earth එකට හසුවෙලා තිබෙනවා.
__________________________________________________
සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
Produced in Sinhala Pedia Studios with Love 💕
SUBSCRIBE: rb.gy/89yuvy
TIKTOK: vm.tiktok.com/ZSerPrkoe/
වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
__________________________________________________
#dotpe #BinomoTrade #OlympTrade #FBScopytrade #MoomoTrade #FBSTrader #MobileTrading #Bockchain #KZbinAds #GoogleAds #DMSshophere #Cryptocom #Pwcs #Webull #KormoJobs #passiveincome #Dropshipping #Fiverr #WorkFromHome #AffiliateMarketing #PayPalMoney #Shopify #Ecommerce #Ebusiness #Expertoption #Iqoption #Tradestock #Cybereason
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
#සිංහල පීඩියා

Пікірлер: 170
@nuwanthikatv-tv-official
@nuwanthikatv-tv-official Жыл бұрын
වටිනා දේවල් ගෙන එන ඔබට බොහොම ස්තූතියි...සිංහල පීඩියා නරඹන ඔබට සුබ රාත්‍රියක්...⭐🙏
@sinhalapedia
@sinhalapedia Жыл бұрын
❤️
@thilijay8837
@thilijay8837 Жыл бұрын
Good night kelle oyatath 😍
@adheelivevlog
@adheelivevlog Жыл бұрын
එසේමවේව
@user-ye1nm4ex6u
@user-ye1nm4ex6u Жыл бұрын
@@thilijay8837 තෙරුවන් සරණයි 😂
@thilijay8837
@thilijay8837 Жыл бұрын
@@user-ye1nm4ex6u රාමේන් 🙏😹
@rooshanpalihawadana5439
@rooshanpalihawadana5439 Жыл бұрын
අපි ඔයාගෙ vedio එකක් බල බල හිටියෙ notification වැටුනු ගමන් බලන්න ආවා...bro...patta
@yasithwijethunge1561
@yasithwijethunge1561 Жыл бұрын
Mamath
@dilboy2081
@dilboy2081 Жыл бұрын
බුද්ධ දේශනා වල සදහන් වෙන්නේ මහා සාගරය ඇසුරු කරගෙන අසුරයන් ජීවත් වන බවයි... පරම සත්‍යය බුද්ධ වචනයයි.. !!!☘️🙏🙏🙏
@vineethadayananda3145
@vineethadayananda3145 Жыл бұрын
ඔව්,ඔවුන් ඉතා විශාලයි ලු
@HithataMuis
@HithataMuis Жыл бұрын
Ow ayiye
@naduladias2050
@naduladias2050 Жыл бұрын
ලංකාවේ හිටපු අද්භූත සත්තු ගැන video එකක් කරන්න අයියේ
@prasadkrishantha3411
@prasadkrishantha3411 Жыл бұрын
ගෝට මහී බැසිල් 😂
@ISHANZZ_
@ISHANZZ_ Жыл бұрын
ලන්කාවෙ අද්බූත සත්තු ජීවත් වෙන්නෙත් නෑ මල්ලි මේ ඩොලර් හිගේ හින්දා
@gmrathnayaka8972
@gmrathnayaka8972 Жыл бұрын
ඇයි නිට්ටෑවා මතක නැත්ද
@ISHANZZ_
@ISHANZZ_ Жыл бұрын
@@gmrathnayaka8972 ආ ඔව්නෙ නෙ ඌ ආවා ආයෙත් ගියා
@nimeshdananjaya3377
@nimeshdananjaya3377 Жыл бұрын
😁
@Lokavidu7840
@Lokavidu7840 Жыл бұрын
නෙතට කදුලක් නොයෙන නීරෝගිමත් ලස්සන ජීවිතයක් ඔබ සියලු දෙනාටම...ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා...ඔබට සුබ රාත්‍රියක්.තෙරුවන්සරණයි.🙏🇱🇰
@sinhalapedia
@sinhalapedia Жыл бұрын
❤️❤️
@jayanpathabeykoon8842
@jayanpathabeykoon8842 Жыл бұрын
අදත් මරු....කටහඬට ගොඩක් කැමතියි...
@u.t......
@u.t...... Жыл бұрын
වීඩියෝ එක සුපිරී අයියෙ. ඔය පෙන්නපු අය mythical creature ලා ⁣වගේ. හොල්මන් video එකක් ගේන්නකෝ පුලුවන් නම් අයියෙ😢
@uthpalalaknadi9985
@uthpalalaknadi9985 Жыл бұрын
අදත් මරු💖💖
@aroshagamage6452
@aroshagamage6452 Жыл бұрын
වේගයෙන් දියුණු වන මෑතකදී දැකපු හොදම චැනල් එකක්
@user-ls1kl2to9s
@user-ls1kl2to9s 7 күн бұрын
Video එක සුපිරි 😊
@sadaruinduwara1419
@sadaruinduwara1419 Жыл бұрын
අදත් සුපිරිම වීඩියො එකක් ඔයාගෙ වීඩියෝ ගොඩක් වටිනවා
@imeshakash8022
@imeshakash8022 Жыл бұрын
8:30 ඕකෙක් සැබෑ ජීවිතේ දැක්කොත් පන පිටිං බේරිලා එන්න පුළුවන් උනොත් කියන්නං 🙂🙂
@darshanabandara.
@darshanabandara. Жыл бұрын
බුදුරදුන් පවා දේශනා කරලා තියෙනවා තවමත් මුහුදු පතුලේ අති විශාල ජීවීන් සිටින බව දැකලවත් නැති.. තිමිර,පිංගල,නම් වලින්
@musicstudio2520
@musicstudio2520 Жыл бұрын
අප්පට ,,,,, අදත් වීඩියෝ එක සුපිරි 😮‍💨😮‍💨😮‍💨
@HithataMuis
@HithataMuis Жыл бұрын
ජය වේවා අයියෙ
@Lucas_moon_34
@Lucas_moon_34 Жыл бұрын
අයියා තරම් සුපිරියට කවුරුත් කියලා දෙන්නේ නෑ ✨️ intro එක තමා ගැම්ම දෙන්නේ විඩියෝ එකට යන්න 😃💜️ අනිවා 1M පනිනවා අයියේ ඔයා 😊😍
@sinhalapedia
@sinhalapedia Жыл бұрын
🥰❤️
@dammikathushara4500
@dammikathushara4500 Жыл бұрын
මෙහෙම එවා දකින්න ලැබිම සතුටක් GOOD LACK ✌️
@thimirason8929
@thimirason8929 Жыл бұрын
මේ channel එකට හැමදාම ආදරෙයි ඇ 🌼
@bavanthayashmika6980
@bavanthayashmika6980 Жыл бұрын
අදත් සුපිරි අයියෙ ඔයාගෙ වීඩියෝ එක 😎 Congratulations For You 🌹
@sinhalapedia
@sinhalapedia Жыл бұрын
❤️🥰
@vihangakavindu5308
@vihangakavindu5308 Жыл бұрын
අදත් දපුගමන් බැලුවා 😒⃝✤⃝ꦿ⃝✥᭄ꦿ😒⃝✤⃝ꦿ⃝✥᭄ꦿ
@niwanthamalshan9298
@niwanthamalshan9298 Жыл бұрын
Mn nam full video ekama beluwa.... Oyanam supiritama wede karan yanawa...🌸
@sinhalapedia
@sinhalapedia Жыл бұрын
❤️🥰
@_DILSHAN__X
@_DILSHAN__X Жыл бұрын
සුපිරි ගොඩක් වටිනවා ❤️ගුඩ් නයිට් හැමොටම❤️
@tommy2412
@tommy2412 Жыл бұрын
අදත් සුපිරියක් තමා ඉතිම් 😊❤️👍
@knowledgearoundtheworld8422
@knowledgearoundtheworld8422 Жыл бұрын
මට අවුරුදු 13 යි,මම ඔයාගේ videos බලන්න කැමතියි 🤗
@Thisis_mfr
@Thisis_mfr Жыл бұрын
Ubala wage ewn bn 1M gahanna onee,❤
@sinhalapedia
@sinhalapedia Жыл бұрын
❤️🥰
@chamindaperera8321
@chamindaperera8321 Жыл бұрын
සුපිරි video
@kavindugimhana4895
@kavindugimhana4895 Жыл бұрын
Niyamai ayye ada video ekath ❤️
@MRD-pv7lm
@MRD-pv7lm Жыл бұрын
අරකකුළුවව මාසයක් කතෑකි😋😘
@shanichapa1536
@shanichapa1536 Жыл бұрын
යකඩෝ😂😂 මෙයාට මතක් වෙලා තියන දේ😂😂
@aviskadinal2001
@aviskadinal2001 Жыл бұрын
Video එක නියමයි අදත්
@sirlankansboysandgirl5396
@sirlankansboysandgirl5396 Жыл бұрын
නියමයි සුපිරි විඩියො ඔයා විතරයි දාන්නේ ♥️💯🙌
@mrwolf6782
@mrwolf6782 Жыл бұрын
මම ආසම චැනල් එක sinhala pedia
@chithiradinan7357
@chithiradinan7357 Жыл бұрын
බෙන් ටෙන් කාටූන් එපිසෝඩ් එකකත් ක්‍රාකන් කෙනෙක් හිටියා මට මතකයි.
@vishaknayanajith9051
@vishaknayanajith9051 Жыл бұрын
Adath maru video ekk ❤️
@whoami.9597
@whoami.9597 Жыл бұрын
ක්‍රාකන් කියන්නේ අර පයිරට්ස් ඔෆ් දි කැරබියන් එකේ ඉන්න එකා නේ 👀
@akashnirmala8078
@akashnirmala8078 Жыл бұрын
Ow
@kasunnishan2627
@kasunnishan2627 Жыл бұрын
Video eka niyamai
@hiranyapabasara4208
@hiranyapabasara4208 Жыл бұрын
ගැම්මක් 🤟
@sanjeewalakruwan8542
@sanjeewalakruwan8542 Жыл бұрын
Wow 😲 බිග්ෆුට් කෙනෙක්.
@Manula_Thisal_SL
@Manula_Thisal_SL Жыл бұрын
අඩෝ අයියා , අයියා නම් 1M ගහන්නම ඕන එක්කෙනෙක් ආ.blackground tone එක මොකක්ද
@sheni6004
@sheni6004 Жыл бұрын
මරු හැබැයි 🦕🦖
@denethperera9208
@denethperera9208 Жыл бұрын
Superb 👍
@shalikasewwandi5495
@shalikasewwandi5495 Жыл бұрын
දැනුමට ගොඩක් වටිනවා...❤😊
@nimeshdananjaya3377
@nimeshdananjaya3377 Жыл бұрын
ඔව් 😍😍😍
@nimeshdananjaya3377
@nimeshdananjaya3377 Жыл бұрын
☺️
@4unaturepedia
@4unaturepedia Жыл бұрын
Niyamai ayye. 🤩🤩😍😍🤟
@user-if3xj7fy8u
@user-if3xj7fy8u Жыл бұрын
එලම පට්ටෑ.😚😊
@music..8439
@music..8439 Жыл бұрын
Thank you..❤️
@SL..SASA.
@SL..SASA. Жыл бұрын
ela broo
@the_lyrics_official
@the_lyrics_official Жыл бұрын
ඔක්කොමටම
@SPIDEY959
@SPIDEY959 Жыл бұрын
👍.හොදයි
@pcs2.026
@pcs2.026 Жыл бұрын
👍👍👍👍
@frozendreams2742
@frozendreams2742 Жыл бұрын
Hi mame☺☺
@lokayagaweshaka5485
@lokayagaweshaka5485 Жыл бұрын
Live එකක් ඕනේ අයියේ
@neelakanandakumara9949
@neelakanandakumara9949 Жыл бұрын
ඔව් ඕන
@pasind-tf2kr
@pasind-tf2kr Жыл бұрын
adath supiri
@gayanimaasha6298
@gayanimaasha6298 Жыл бұрын
අඩ්ඩේ දිය තුරගා 😃
@shanrescpectshort133
@shanrescpectshort133 Жыл бұрын
අපී නොදන්න ගොඩක් සත්තූ ඉන්නවා එත් බයේ බෑ🥲💔✌️
@hanzoyt9621
@hanzoyt9621 Жыл бұрын
1st
@chayanethshini1542
@chayanethshini1542 Жыл бұрын
Good video 😍♥️♥️♥️♥️♥️🖤💜
@lakshithasamintha8218
@lakshithasamintha8218 Жыл бұрын
Thnx bro mewa gn apit danuma Laba denwat❤️❤️❤️
@slfishworld6043
@slfishworld6043 Жыл бұрын
❤❤❤❤☺️👍💪
@charon0878
@charon0878 Жыл бұрын
Video about Aliens plz...
@khabylamereaction9326
@khabylamereaction9326 Жыл бұрын
අයියේ ඔයා ෆිල්ම් sinhala review karanna oyage voice eka maru oyatha hoda thenakatha enna puluwan
@APSALASVLIYANAARACHCHI
@APSALASVLIYANAARACHCHI Жыл бұрын
GG brudha😌❤️
@SIX-T
@SIX-T Жыл бұрын
අර ඩයිනෝසර් ගෙ එක බොරුවක් කියලා හොදටම පේනවා එතන කඩේ වීදුරුවක් තියෙනවා ඒකෙන් එ ඩයිනෝසර් ට පිටිපස්සෙ තියන කාර් එක පෙනුනට ඩයිනෝසර් ව පේන් නැ
@sinhalapedia
@sinhalapedia Жыл бұрын
Yes ❤️
@dileepaappuhamy4017
@dileepaappuhamy4017 Жыл бұрын
Thank you so much.
@dewindiekanayaka5266
@dewindiekanayaka5266 Жыл бұрын
Pirates of the Caribbean මතක් උනා😍
@slboys2384
@slboys2384 Жыл бұрын
👍👍👍
@4unaturepedia
@4unaturepedia Жыл бұрын
Man lagath eka pohoto ekk thiyena krakenge 😍🤟🤟
@avishkad1701
@avishkad1701 Жыл бұрын
Thank you 🔥💙♥️💙
@user-oo5bg1hu2g
@user-oo5bg1hu2g Жыл бұрын
Krakan ගැන pirates of the cirabbean film එකෙ තියෙනවා ..
@tiktok954
@tiktok954 Жыл бұрын
ඇත්තට big foot කියලා සතෙක් ඉන්නවද sinhala pedia ?
@chanufreak1999
@chanufreak1999 Жыл бұрын
Craken mean vilgax😁
@memberofkdj2464
@memberofkdj2464 Жыл бұрын
Like 700 magen
@dinushajayanthi7092
@dinushajayanthi7092 Жыл бұрын
Tiger gana video ekak karanna
@Ruwin_Wickramanayake
@Ruwin_Wickramanayake Жыл бұрын
lock ness and bigfoot nm inna puluwan kiyal hithenaw
@ALONE_BOY_OFFICIAL123
@ALONE_BOY_OFFICIAL123 Жыл бұрын
❤️❤️❤️
@chaturachatura8492
@chaturachatura8492 Жыл бұрын
අයියගෙ කටහඩට තමා වීඩියෝ බලන්න ආස හිතෙන්නෙ 😏
@kaveeshadilhara1409
@kaveeshadilhara1409 Жыл бұрын
❤️❤️❤️❤️😨
@trone570.demon-of-shadows5.4
@trone570.demon-of-shadows5.4 Жыл бұрын
Biosyn dinosaurs DNA වලින් කොහොම හැදුවේ කියලා video එකක් දන්න🦕🦖🙏🙏🙏🙏
@tmrdagaya3542
@tmrdagaya3542 Жыл бұрын
🙂✌️🔥❤️
@yashmiyuhansa7258
@yashmiyuhansa7258 Жыл бұрын
මන් 5
@yxxa812
@yxxa812 Жыл бұрын
Sea of thieves eke inne kraken kenek ned?😅
@Flexible_Ketchup
@Flexible_Ketchup Жыл бұрын
❤👍
@RehanRo3734W
@RehanRo3734W Жыл бұрын
Google earth එකයි Google maps එකයි වෙනස මොකක්ද
@PixelX99
@PixelX99 Жыл бұрын
❤️❤️
@naveenvishal8396
@naveenvishal8396 Жыл бұрын
😍😍❤️👍
@madhusikawirasinha6372
@madhusikawirasinha6372 Жыл бұрын
කැමරාවට අහුවුනේ හොල්මන් ඩයිනෝසරයෙක්ද දන්නෑ..
@nshanishanthi9343
@nshanishanthi9343 Жыл бұрын
මන් විතරද දිය තුරගා බැලුවෙ
@nshanishanthi9343
@nshanishanthi9343 Жыл бұрын
මේ වීඩියෝ එකෙත් ඉදියනෙ
@nshanishanthi9343
@nshanishanthi9343 Жыл бұрын
ඒකනේ
@b.rprogramebasuruwithfrien96
@b.rprogramebasuruwithfrien96 Жыл бұрын
අම්මො
@virtuousweb5829
@virtuousweb5829 Жыл бұрын
ayyata ova kohenda hambawenne oya inna kattiya aththada
@santhurd7193
@santhurd7193 Жыл бұрын
😃😃😃👍
@p.g.lalith8081
@p.g.lalith8081 Жыл бұрын
Supiri
@Onlyproxy65
@Onlyproxy65 Жыл бұрын
Puko
@Onlyproxy65
@Onlyproxy65 Жыл бұрын
Puko
@damayanthigunarathne269
@damayanthigunarathne269 Жыл бұрын
😳😳😳😳😳😳😳😳
@pasindukumara1392
@pasindukumara1392 Жыл бұрын
Subscribers la Views Wadi wenawa wage Wadi wenne Aiyage Jaya Jaya
@pansilu14
@pansilu14 Жыл бұрын
Ane sinhala pedia oyata puluwan nam please xxxtentacion ganne video ekak karanne please
@Thesavoryspot.
@Thesavoryspot. Жыл бұрын
🙂🙂
@APSALASVLIYANAARACHCHI
@APSALASVLIYANAARACHCHI Жыл бұрын
3:36 ඔය පින්තූරෙ බොරු කියල ඔප්පු උනා
@ben10.52
@ben10.52 Жыл бұрын
ලෝච්නස් විලේ රාක්ශ්‍යා ඉන්න විල්ම් එකක් තිබ්බ පොඩි කාලෙ...ඒකෙ සිංහල නම දිය තුරගා...ඒ මූවි එකේ ඇත්ත නම මොකද්ද
@KenodhUthmika-gi5nw
@KenodhUthmika-gi5nw Жыл бұрын
මට පෙන්නන්නම බැරි සතෙක් තමා පත්තෑයා.
@Samithathero
@Samithathero Жыл бұрын
Dainasor pilimayak wenna barida?
@dulaindissanayeke1410
@dulaindissanayeke1410 Жыл бұрын
ayye ara hippo kenek wage ekkkena hippocampus kiyanna muthical creature wage
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
😱🧟
@anupamaakalanka8691
@anupamaakalanka8691 Жыл бұрын
❤️
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 15 МЛН
Children deceived dad #comedy
00:19
yuzvikii_family
Рет қаралды 8 МЛН