විශිෂ්ඨ ජයග්‍රහණ මවන කුඩා පියවර - small steps - huge victories - Mentor | Coach Bhathiya Arthanayake

  Рет қаралды 22,942

Motivation.lk

Motivation.lk

Күн бұрын

අද සමාජය හරිම නොඉවසිලිමත්. තාක්ෂණික ලෝකය ඇතුලේ හැමදේම ඉක්මනින් කරගන්න පෙළඹෙන නිසා ම, අපි හිතනවා ජයග්‍රහණ කියන්නෙත් එහෙම ක්ෂණික නූඩ්ල්ස් වගේ හදාගන්න පුළුවන් දෙයක් කියලා. අද අපි කතා කරන්නේ ලොකු ජයග්‍රහණ මවන කුඩා පියවර පිළිබඳව. ඉවසීම, කොයිතරම් ජයග්‍රහණයන්ට වැදගත්ද කියන කාරණය ගැන.
විඩියෝව බලන්න, Like කරන්න Share කරන්න සහ ඔබගේ අදහස comment කරන්නත් අමතක කරන්න එපා. චැනල් එක Subscribe කරලා නැතිනම් ඒකත් කරන්න වගේ ම, Bell icon එක ක්ලික් කරලා notification ගෙන්වා ගන්නත් ඔබට පුළුවන්.
මේ තොරතුරු අවුරුදු 12 සිට 21 දක්වා සිසුන් වෙනුවෙන් අපි අගෝස්තු මස 05 වැනිදා පවත්වන එක්දින වැඩමුළුවේ තොරතුරු.
“ දැන් ඉන්න දරුවන් ඉවසිලිවන්ත නෑ. අපි වගේ ඔවුන්ට දරාගන්න බෑ. අරමුණු සහගත නෑ. ආකල්ප හරි විදියට ගොඩ නගාගෙන නැහැ.” සමහර දෙමාපියන්ගෙන් නැගෙන මැසිවිල්ලක්. ඒ වැඩිහිටියෝ හැමෝට ම වෙලා තියෙන දේ පේනවා. හැබැයි නොදකින දේ තමයි ඇයි එහෙම වෙලා තියෙන්නේ කියන එක.
දරුවන් කියන්නේ දරුවන්ට. ඔවුන් ලෝකය ඉගෙන ගනිමින් ඉන්නේ. එතැනදි නිසි මඟ පෙන්වීම අවශ්‍යයි. ඒ මඟ පෙන්වීම කියන්නේ, ඔබ කෑගහන විට දරුවන් පොත් අතට ගැනීම නෙවෙයි. ඔබගේ බලකිරීම නිසා ඔවුන් දෙයක් කිරීම නොවෙයි. ඔවුන්ගේ මෙහෙයවීමෙන් ම ඔවුන් තමන්ගේ ජයග්‍රහණ සොයා යන තැනට ඔවුන්ව ගොඩනැංවීමයි. ඒ සඳහා ඔවුන්ට නිවැරදිම දැනුම, ආකල්ප හා කුසලතා ලබාදීම අවශ්‍යයි.
මේ නිසා ම, පාසලෙන් ඇතැම්විට නොලැබෙන, වැඩිහිටි සමාජයෙන් ඔවුන්ට අහිමිවෙන මඟ පෙන්වීමක් ඇතුලත් එක්දින පුහුණු සැසියක් අපි පාසල් දරුවන් වෙනුවෙන් ම THE ALPHA CAMP නමින් නිර්මාණය කළා. න්‍යායික දැනුම වගේ ම, ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුලත් වන මෙම සැසියේ දී ඔවුන්ව ශක්තිමත් ලෙස ගොඩනංවාගැනීමේ දී අවශ්‍ය වන බොහෝ දේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනවා. දිනය පුරා සැසිය මෙහෙයවනු ලබන්නේ ICF සාමාජික, පරිවර්ථනීය පුහුණුකරු, සම්මානනීය අභිප්‍රේරක සහ ලේඛක භාතිය අර්ථනායක විසින්.
01. අරමුණු ශක්තිමත් ලෙස ගොඩනංවන්නේ කෙසේද? කුමක් සඳහා ද?
02. මිනිස් දිවියේ කුසලතා දියුණුව සඳහා පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය යොදාගන්නේ කෙසේද?
03. අධ්‍යාපනයට සහ ජීවිතයට විධිමත් සැලසුම් සකස් කිරීම.
04. ජයග්‍රාහී පුරුදු රටා වෙත අනුගත වීමේ ක්‍රම.
05. විශිෂ්ඨ ලෙස ආකල්ප සැකසිය යුත්තේ ඇයි? කෙසේද?
06. ශිෂ්‍යයෙකු ලෙස වර්ධනය කර ගත යුතු ම නිර්මාණාත්මක කුසලතා.
07. මතකය වැඩිදියුණු කිරීමේ උපක්‍රම
08. Digital Stress වැනි බාධක මඟ හැරීම සඳහා සිසුවෙකු කළ යුත්තේ කුමක්ද?
ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් අප මෙහිදී සාකච්ඡා කරනවා. ඒ වගේ ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ ඔවුන්ගේ අවබෝධය පුළුල් කරන්නට කටයුතු කරනවා.
🔹වැඩමුළුව පැවැත්වෙන දිනය - 2023 අගෝස්තු 05 වැනි සෙනසුරාදා.
🔹ස්ථානය - Regent Country Club මාලඹේ
🔹වේලාව - උදාසන 09 සිට පස්වරු 05 දක්වා.
🔹වයස් කාණ්ඩය - 12 සිට 21 දක්වා
🔹ආයෝජනය - රුපියල් 10,000/= ( දිවා සහ සැහැල්ලු ආහාර ඇතුලත්)
ස්වයං මෙහෙයවීමකින් වැඩ කරන දරුවන් ගොඩනැංවීම අතිශයින් වැදගත්. අප එම කටයුත්තේ දී කොතරම් දක්ෂදැයි අවස්ථා රැසකදී පෙන්වා තිබෙනවා. ප්‍රධාන පෙළේ විදුහල් රැසක දරුවන් සමඟ කටයුතු කරමින් ඔවුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් අපට අත්දැකීම් තිබෙනවා. මේ සැසියේ දී ඔබගේ දරුවන්ට මඟ පෙන්වන්නට ඒ අත්දැකීම් ඉවහල් වේවි.
ඔබ‌ගේ දරුවා / දරුවන් සැසියට සහභාගී කරවන්නට අපේක්ෂා කරන්නේ නම්, පළමුව පහත දැක්වෙන Google Form ඒක පුරවන්න.
forms.gle/RAYy...
දෙවනුව 0714321835 දුරකතන අංකයෙන් තරුෂි අමතන්න. නැතහොත් ALPHA CAMP යනුවෙන් type කර කෙටි පණිවුඩයක් Whatsapp ඔස්සේ යොමු කරන්න. සියලු තොරතුරු ඔබ වෙත ලබා දෙන්නට අප සූදානම්.
ඒසේ නම්, ඔබගේ දරුවන් අනාගතයට අවැසි මිනිසුන් ලෙස හැඩගස්වන THE ALPHA CAMP හිදී අප ඒකිනෙකා හමුවෙමු.
TEAM Motivation.lk and Phoenixspire Pvt Ltd.

Пікірлер: 187
@muthumaliAnurada-eh1jf
@muthumaliAnurada-eh1jf Жыл бұрын
පොඩියට කජු වයාපාරයක් පටන් ගත්ත හයිය දුන්නට ස්තූතියි
@lenanianasteshhiya4534
@lenanianasteshhiya4534 Жыл бұрын
Kaju kiyanne Kochchara ganan kemakda.. oyata diyunuwenna puluvan. Good luck..❤
@gimhannuwanthara8330
@gimhannuwanthara8330 Жыл бұрын
Congratulations🎉
@dineshbandara4630
@dineshbandara4630 Жыл бұрын
Mata oyage contact number eka danna
@nadeeshaellawala6201
@nadeeshaellawala6201 Жыл бұрын
Congratulations ❤❤
@Helasiri
@Helasiri Жыл бұрын
ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා...❤🎉🏆🙏
@nilakshithilini1118
@nilakshithilini1118 Жыл бұрын
Thank you sir ❤.අනේ මම කොච්චර උත්සාහ කරනවා මගේ හීන ලස්සනට පාට කරන්න .ඒ ගමන යන්න මට ඕනේ තරම් ශක්තිය තියෙනවා .වුවමනා ව තියෙනවා .eth ...අනේ මම මඟදී hemadeyakma නතර කරනවා .😔.ආයෙත් අලුතින් උත්සාහ කරනවා .😊.ow මට පුළුවන් ...
@anurasusantha1910
@anurasusantha1910 Жыл бұрын
බොහොම පිං... ඔබ තුමාගෙන් ඉගෙන ගත් දේ බොහොමයි.. ජිවිතයෙ වැටුන අපට පාර තනා දුන් ඔබට...❤🙏
@damithakrishan9642
@damithakrishan9642 Жыл бұрын
සර් , මම 2023/04/11 වෙනිදා You tube එකේ ඉන්නකොට සර්ගෙ වීඩියෝ එකක් දැක්කා අහම්බෙන්...ඒ තමයි මුදල් පසුම්බිය සකසා ගන්න ආකාරය ගැන තියන වීඩියෝ එක...මම ඒකෙ බැලුවෙ විනාඩි 2යි...මට තේරුණා සර්ගෙන් ගන්න දෙයක් තියෙනවා කියලා...මම කරේ ඒ වීඩියෝ එක එහෙමම නවත්තලා ගියා සර්ගෙ වීඩියෝ වල පලවෙනිම වීඩියෝ එකට...පලවෙනි එකේ ඉදන් මම බලන්න ගත්තා මුල ඉඳන්...මම මේ වෙනකොට ඒ වීඩියෝ වලින් 80% ක් බලලා ඉවරයි...තව පොඩි ප්‍රමාණයයි බලන්න තියෙන්නෙ...බැලුවා විතරක් නෙවෙයි ඒවගෙ තියෙන විශේෂ කරුණු මම වෙන වෙනම පොතකත් ලියලා තියෙන්නෙ...කියන්න ඕන උනේ ඒක නෙවෙයි... කැම්පස් එකක ඉගෙන ගෙන ජොබ් එකක් කරත් මට මේ වෙනකන් ජීවිතේ හීනයක් ටාගට් එකක් කියලා එකක් තිබ්බෙ නෑ...මේ වීඩියෝ ටික බැලුවට පස්සෙ මට දැන් තියෙනවා ජීවිතේ හීනයක්...ටාගට් එකක්...මම දැන් ඒකට යන්න සටන් කරනවා...සර් නිසාම මම පටන් ගත්තා ව්‍යාපාරයක්...ලොකුවට නොවුණත් මම දැන් කරනවා Network Marketing...කවුරු මොනවා කිව්වත් දැන් මම යන්නෙ මගේ ටාගට් එකට...ඒක කාටවත් නවත්තන්න බෑ...ඒකට හේතුව සර්...අභියෝගයක් ආපු හැම වෙලේම මට මතක් වෙන්නෙ සර්ව...සර්ගෙ වීඩියෝ...මට හැම වෙලේම හයියක් වෙන්නෙ ඒවා...මේ කමෙන්ට් එක දකින කවුරුහරි ඉන්නවනම් මම එයාට කියන්නෙ අතරින් පතර වීඩියෝ බලන්න එපා...මුල ඉදන් බලන්න ලස්සන ගලායෑමක් තියෙනවා...ජීවිතේ වෙනස් කරනවාමයි අනිවාරෙන්...සර් ඔයාට පිං...හදපු වඩපු දෙමව්පියන්ටත් පිං...මම දවසක අනිවාරෙන් දිනනවා...එදාට මම සර්ව හම්බෙන්න එනවා දිනපු මනුස්සයෙක් විදියට...කවුරු හරි ඇහුවොත් මගේ ජීවිතේ වෙනස් කරපු කෙනෙක් ඉන්නවනම් ඒ කවුද කියලා , මම කියන්නෙ ඒ භාතිය අර්ථනායක...ආයිත් වතාවක් බොහොම පිං ඔබතුමාට...🙏
@Fafam4t
@Fafam4t Жыл бұрын
ඉක්මනින්නම එක රැයෙන් පිපිලා පරවෙන සේපාලිකා මලට වඩා කාලයක් අරගෙන පිපෙන මල කාලයක් පවතිනවා ❤ස්තුතියි🙏🙏🙏
@UdarasLife
@UdarasLife Жыл бұрын
මට ජිවිතේට නැගිටින්න ලොකු උදව්වක්කරපු උතුම් කෙනෙක් ඔබතුමා ගොඩක් පිං ඔයාට.තෙරුවන්සරනයි❤සර්
@uniquenessnature4081
@uniquenessnature4081 Жыл бұрын
බබෙක් වගේ වැඩ කරල ලොකේ දිනන්න පුලුවන් කියල. අපි පොඩි කාලේ කරපු ඒත් අපි නොදැන හිටපු දේවල් අරන් ලස්සනට දැනුමට යමක් දුන්න. අද ඉදල මගේ බිස්නස් එකට මේ විදියට පොඩි පොඩි step හදාගෙන ඉදිරියට යන්න ඔනේ. බොහොමත්ම ස්තුතියි සර් ඔබට ...
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Good 👍 job sir 🎉
@kalharibasnayake7270
@kalharibasnayake7270 Жыл бұрын
මගේ ඉලක්ක මම අනිවාර්යයෙන් ජයග්‍රහණය කරනවා.......
@DamithRangegama-im4eb
@DamithRangegama-im4eb Жыл бұрын
පොඩියට කුලු බඩු වයාපාරක් පටන් ගත්ත. ස්තූතියි
@anuruddakumara4045
@anuruddakumara4045 Жыл бұрын
මා දැනට මැලේසියාවේ සිටිමි. ඊළඟට ලැබීමට නියමිත රැකියාවෙන් හොඳ ජොබ් money එකතු කරගෙන හොඳ මාසික ආදායමක් ,දිනපතා අමතර ආදායම් හොඳ පහසුකම් සහිත රැකියාවක් වෙත ගමන් කරමි.කරුණු පහදා දුන්නා ට දුන්නාට බොහොම ස්තූතියි ඔබතුමාට. ඊළඟ මොහොතේ ජයග්‍රහණය ස්ථීරයි.
@nilankaweerasinghe4500
@nilankaweerasinghe4500 Жыл бұрын
ඕනෑම දෙයක් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හා නිම කිරීමට කුඩා කුඩා පියවර ගණනාවකට කඩා ගැනීම ඉතාම සාර්ථක ක්‍රමයක්. ඒක හරියට හරි. ඒ වගේම නැවත වතාවක් සැලසුමකට අනුව පෙල ගැස්වීමේ අවශ්‍යතාවය වීඩියෝව පුරාවටම මතක් කර සිටීම ඉතාම අගය කරනවා. කුඩා කැබලිවලට කඩාගත් ඒවා එකතු කිරීමට සැලසුමකට වැඩකිරීම දිනන ජීවිතයකට ඉතා වැදගත් බව ඒ සටහන තුල මා දකිනවා....... බොහොම ස්තූති .......❤❤❤❤
@pasanchathuranga5100
@pasanchathuranga5100 Жыл бұрын
මම සර්ගෙ මාස්ටර් clz එකේ ඉයේ ඉදියේ... සර් අපිව වේනස්කලා... එක කියන්න වචන නෑ... ඒනිසා මං ඔයල හැමෝටම කියනව. ඔයාට දරුවෝ ඉන්නවනම් The Alpha Camp එකට දරුවව සම්බන්ද කරන්න ඔබගේ ඇස් ඉදිරිපිට දරුවාගේ කුසලතා දැක ගන්න...
@gayanmax6076
@gayanmax6076 Жыл бұрын
පුන්චි කාලේ ඉදන් තිබුන අදහසක් තමයි මගේම කියල ව්‍යාපාරයක් ආරම්භ කරන එක, එත් දැනට ටික කාලයක්ම වෙනකම් මම කලේ ජොබ් එකක්, දැන් තමයි මම මගේම කියල ව්‍යාපාරයක් පටන් ගන්න ලෑස්තිවෙන්නේ, මට කිසිම හදිස්සික් නෑ ඇත්තට. මටත් ඕන baby style එක. හිතේ ශක්තිය එදා වගේම අදත් තියෙනවා. කලේකට වතුර බිංදුව බිංදූව වැටුනත් ඒ කලේ කවද හරි පිරෙනව වගේ මමත් මගේ ජීවිතය දිනනවාමයි.එක වෙනවාමයි, ඔබතුමා කියනවා වගේ හැම vedio එකක්ම බලල අනිවාර්යයෙන් comment එකක් දානවා. මේ දාන comment මාව අනිවාර්යයෙන් මගේ සාර්ථකත්වයට බලපාන පුංචී baby අඩියක්. ඔබතුමාගේ මේ දේශන අහන්න මට අවස්තාව දුන්න විශ්වයට බෙහෙවින් තුති වේවා. ඔබ තුමාට තෙරුවන් සරණයි. ජය වේවා !
@glunivers
@glunivers Жыл бұрын
Thank you ❤
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Excellent speech ❤
@maheshfernando7975
@maheshfernando7975 Жыл бұрын
ඔබ තුමා පලදින ක්‍රිස්ටල් එක පිලිබදව video එකක් කරන්න පුලුවන්නම් ගොඩාක් වටිනව. එය පලදින හේතුව පැහැදිලි කරන්න. ඔබට ජය❤
@Motivationlk
@Motivationlk Жыл бұрын
මා මේක අවස්ථා ගණනාවකදි කියා තිබෙනවා. මේක මගේ සේවාලාභියෙකුගෙන් මට ලැබුණු තෑග්ගක්. මම මේක පළඳින්නේ විලාසිතාවක් ලෙසින් පමණයි. වෙනත් විශේෂ හේතුවක් නෑ මහේෂ්.
@pasinduathapattu6340
@pasinduathapattu6340 Жыл бұрын
Thank you sir..insurance advisor kenek vidihata mage lokuma ඉලක්කය MDRT ජයග්‍රහණය මේ වසරේ ලබා ගැනීම,ඒකට මේ Video එකෙන් ලැබුනු උපදේශය ඉතා වැදගත් වේවි❤❤
@nalakajagath1243
@nalakajagath1243 Жыл бұрын
මගේ දැනට දිගුකාලීන බලාපොරොත්තුව දවසකට රු.5000ක ආදායමක් ලබා ගැනීම. ඒකට මම අද දවසේ රු.50ක් හොයන්න ඔනේ. දවසින් දවස ශක්තිමත්ව යන්න ඔබගේ baby step ගොඩක් ප්‍රයෝජනවත් වේවි.....ජයෙන් ජයම වේවා ඔබ තුමාට...
@nirmaljayasinghe7299
@nirmaljayasinghe7299 Жыл бұрын
ඇත්තටම හිටපු මනොබ්‍රාන්තෙන් මිදෙන්න ලොකු උදවුවක් ලැබුනා
@chinthakakumara6415
@chinthakakumara6415 Жыл бұрын
ඔබ තුමාගෙන් ඉගෙන ගත් දේ බොහෝය ගොඩක් තැන්වල වැර දුනා ඔබ තුමාට පින් අපිට නැගිටින්න උපදෙස් ලබා දෙවට💕💕💕
@likarose5361
@likarose5361 8 ай бұрын
බොහොම පිo සර් මට ජිවිතෙ හදාගන්න ශක්තියක් ආවෙ සර්ගෙ motivation ,
@pradeepsumanasekara265
@pradeepsumanasekara265 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට ,දැවැන්ත මානසික ශක්තියක් ශක්තියක් ලැබුණා මෙම පුන්චි වීඩියෝ එකෙන් . ඔබතුමා මගේ ජීවිතය වෙනස් කළ ගුරුවරයෙක් .මිනිසුන්ගේ සිත් ශක්තිමත්ව ගොඩ නගන ඔබතුමාට මා හදවතින්ම ගරු කරනවා .(අප වැනි වැඩිහිටි අයටත් සහභාගි විය හැකියි වැඩමුළුවක් සංවිධානය සංවිධානය කරන ලෙස ඉල්ලා සිටිනවා )👍👍👍🙏🙏🙏
@dhammikakumarixceqvevrv5551
@dhammikakumarixceqvevrv5551 Жыл бұрын
හරිම වැදගත් වටිනා අදහසක් ගොන්නක්. සර්, ඔබ තුමාගේ මෙම වැඩසටහන් මට හැකි අයුරින් කරඹනවා. ඒ හැම එකකින්ම ජීවිතයට අලුත් පාඩමක් කියා දෙනවා. ස්තූතියි ඔබතුමාට.🙏🙏
@asithadesilva3692
@asithadesilva3692 Жыл бұрын
Ma සිංහල බෙහෙත් කඩයක් කරන්න හිතනවා. පුලුවන්නම් video ekak karannako.
@Im-Aj
@Im-Aj Жыл бұрын
Thank you sir ❤ Goal එක හොයාගන්නම baby steps වලින් පටන්ගන්න ඕනේ 😁 හැමදේටම බය, ලැජ්ජාව මේ දෙක නැති කරගත්තොත් ඕනම දෙයක් ට්‍රයි කරන්න පුළුවන්.. මේ දෙක නැතිකරගන්න තමයි මුලින්ම ට්‍රයි කරන්න ඕනේ 😓
@udayanganianuradha6532
@udayanganianuradha6532 Жыл бұрын
ස්තුතියි ..මේ දවස් වල තිබුණු ගැටලුවකට පිලිතුරක් 💞💞💞💞💞💞💞💞💞💞
@harshaninisansala3015
@harshaninisansala3015 Жыл бұрын
ඇත්ත සර් .සර් මම පොඩියට බිස්නස් පටන් ගත්තා . දැන් වැටි වැටි නැගිටින ගමන් . ස්තුතියි
@uwallad
@uwallad Жыл бұрын
වටිනාකමින් ඉහළයි⬆✅
@Hasitha-Samadara
@Hasitha-Samadara Жыл бұрын
Sirta godaaaak pin apiwa dawasin dawasa dhayiramathkaranawata... Thank you sooooooo much sir..🙏🙏🙏
@mangalikasajatha7901
@mangalikasajatha7901 Жыл бұрын
ඔබ තුමා ගෙන් උගත් de නිසා ada katah atha nopa ජීවත් wenawa oba තුමා ge මෑණියන් tath oba තුමා tath godak pin ❤
@senasamarasinghe7525
@senasamarasinghe7525 Жыл бұрын
ලොකුවට කරන්න හිතන් හිටපු කබානා ව්‍යාපෘතිය ⁣මුල්‍ය ප්‍රශ්න නිසා කරන්න විදියක් නැතිව හිටියේ නමුත් අද සිට පොඩියට පටන් ගන්න ශක්තියක් වුනා මෙි විඩියෝව
@maheshpathirana6240
@maheshpathirana6240 6 ай бұрын
Business ekak patan gatta...eken idiriyata yanna me kathawa loku wadagath kamak labuna....babek wage wenna kiyana eke arthaya hondatama pahadili....punch punch i steps walin loku result ekak enawa kiyan eka thadatama danuna...thank you very much sir....obata deegayu wewa...❤❤❤
@ayodkavinda121
@ayodkavinda121 Жыл бұрын
පොඩියට ග්‍රොසරි නිශ්පාදන සබන් වර්ග හදුන්කූරු ඩිලිවරි සේවයක් පටන් ගත්තා❤
@nilakshijayaweera4156
@nilakshijayaweera4156 Жыл бұрын
ගොඩාක් ස්තූතියි සර් ❤🙏
@dimuthusandaruwan6411
@dimuthusandaruwan6411 Жыл бұрын
,බොහොම ස්තූතියි ගුරුපියානනි 💖🙏💐
@hansamalifernando4087
@hansamalifernando4087 Жыл бұрын
අහම්බෙන් ඔබගේ this video එක දැක්කා life එකට big motivison ලැබුණා ස්තුතිය 🙏🙏🙏
@chamoddilshan1622
@chamoddilshan1622 Жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතිය 🙏❤️
@sarathkrishantha3535
@sarathkrishantha3535 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඒ දැනුවත් කිරිම
@NiranjalaSenavirathna-f7h
@NiranjalaSenavirathna-f7h 8 ай бұрын
The energy of my goal became up and identified my mistakes , thanks lots
@ramyawasantha6167
@ramyawasantha6167 Жыл бұрын
ඔබතුමාට බොහෝම ස්තුතියි 🌹🙏
@pradeeprathnayaka1080
@pradeeprathnayaka1080 Жыл бұрын
මෙම වීඩියෝ එකටත් බොහොම ස්තූතියි සර් good luck
@duleekulasinghe-us2ko
@duleekulasinghe-us2ko Жыл бұрын
Awaiting see ur episodes sir....💖🙏
@erandi7058
@erandi7058 Жыл бұрын
Godak sthuthi sir..💐 budhusaranai mage sir ta💕
@LakshanMadusankaHettiarachchi
@LakshanMadusankaHettiarachchi 8 ай бұрын
ගේමක් ගහගෙන යන්නෙ සර් 💪
@shakilamadushani1512
@shakilamadushani1512 Жыл бұрын
Godak sthuthi watina upades denawata
@manojaniroshini7970
@manojaniroshini7970 Жыл бұрын
Thank you sir
@nirmanichandrasekara8799
@nirmanichandrasekara8799 Жыл бұрын
Ane sir overthinking walata video ekak dennakooo... ❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏sir ta godak pin . Sir ge katahada ahannath asai . ❤❤❤❤
@priyanthaherath-ug9wt
@priyanthaherath-ug9wt Жыл бұрын
Niyamai sir .Budusaranai
@sandaruwansampath3651
@sandaruwansampath3651 Жыл бұрын
මගෙ ස්ටුඩියො 1 අවුරුදු ගානක් කරන් ගියට මුදල් ඉතිරි කිරීමක් කලේ නෑ. අද ඉදන් මම ද්වසකට රුපියල් 100 ගානෙ ඉතිරින්කරනවා
@nuwansameera2005
@nuwansameera2005 Жыл бұрын
Sthuthi sir.hithata loku aramunak uvamanavak danuna.matath ona ilakka kipayak thiyenava sir.mama ada me danma uthsaha karanava.anagathedi prathipe davasaka sirta kiyannam.godak pin.ts.gdp..!
@sumithrupasinghe2839
@sumithrupasinghe2839 Жыл бұрын
හරි වැදගත් වීඩියෝ වක්
@danushkalakmal6505
@danushkalakmal6505 Жыл бұрын
ගොඩක් ස්තුති සර් ... ඔබතුමාගේ වීඩියෝ ගොඩක් වැදගත් උනා මට මගේම නිශ්පාදනයක් නිර්මාණය කරන්න . දැන් fail වෙවි ඉගන ගනිමින් ඉදිරියට යන්න මට පුළුවන් වෙලා !! ❤❤❤
@tbsthilinalakshan7245
@tbsthilinalakshan7245 Жыл бұрын
Great sir lot of thanks we are encouragemented ❤
@lakshijayamini4560
@lakshijayamini4560 Жыл бұрын
Bohoma sthutii sir, oba wani aya nisa godak jiwitha walata eliyak labennawa.
@gishanj1563
@gishanj1563 Жыл бұрын
Small efforts has high concentration.
@nandanapemasiri7452
@nandanapemasiri7452 Жыл бұрын
Very important. Thank you🙏
@uvinigamalath2960
@uvinigamalath2960 Жыл бұрын
Thank you sir.. Step by step onama deyak kramanukulawa karanakota සාර්ථකත්වය karaa yanna puluwan sir..
@newastapvtltd3986
@newastapvtltd3986 Жыл бұрын
Continually following up your videos and now I am in the middle of my success journey. Hope to get personal discussion with you very near future. Thank you for your great lessons
@AmithPriyadarshana-b5g
@AmithPriyadarshana-b5g Жыл бұрын
Mamat mage ilakkayata kohomahari yanawa.obathumata godak pin
@kapilapriyadarshana6654
@kapilapriyadarshana6654 Жыл бұрын
මමත් ව්‍යාපාරයක් කරනවා පොඩියට පටන් ගත්තේ දැන් කරගෙන යනවා එත් මෙ දවස් වලත් ප්‍රශ්න බඩු දාපු ශොප් වලින් පොලු එත් කරගෙන යනවා අමරුවෙන් දවසක දිනන්න ඔනේ. දවසක කිව්වෙ මැතක
@anjalacontact5323
@anjalacontact5323 Жыл бұрын
Thanks and good positive ideas
@sanjeewaindika5140
@sanjeewaindika5140 Жыл бұрын
Very practical & extremely truth.thank you so much.
@nilanibalasooriya8141
@nilanibalasooriya8141 Жыл бұрын
මමත් පොඩි බබෙක් වගේ තියපු අසාර්ථක පියවර පසුකරන් ඇවිත් උත්සාහයක යෙදෙනවා තනියම නැගිටලා තවකෙනෙකුට අත දෙන්න.
@sinethchampikachampika8092
@sinethchampikachampika8092 Жыл бұрын
❤❤❤❤❤❤sathutui labadunn shakthiyata❤❤
@sureshlakmal2863
@sureshlakmal2863 Жыл бұрын
Sirge video mata shakthiyak👍
@thulithanambuhewa8720
@thulithanambuhewa8720 Жыл бұрын
Excellent
@indikaperera6984
@indikaperera6984 Жыл бұрын
Thanks Mr Bhattiya❤
@ayeshasamanmalie4318
@ayeshasamanmalie4318 Жыл бұрын
Godak loku shakthiyak labuna.matath godak hakiyawal thiyenawa.ewa පියවරෙන් පියවර karannawa.jiwithe dinanawa.❤️❤️❤️
@වශිය
@වශිය Жыл бұрын
පුන්චිම පුන්චියට බිස්නස් එකක් පටන් ගන්න ව සර් මම ලොකු බිස්නස් කරපු කෙනෙක් ඒත් ඒවා කඩන් වැටුනා ඒකට හේතුව මෙනන් මේ බේබි ස්ටෙප් වලින් යන් නැතිව එක පාර සල්ලි යොදවලා පටන් ගත්තු නිසා කියන එක සර් මට පැහැදිලි කරලා දුන්න සර් ගේ විඩියෝ මම බලනවා මට මගෙ අම්ම තාත්ත වගෙ පිටුපසින් හයියක් වෙන්නේ සර් ගේ මේ විඩියෝස් වල තියන වැදගත්ම කරුනු දවසක මම තැනකට ආවනම් ඒ සර් නිසා කියල මම හිතනවා දෑසන නැගිටපු ගමන් එක වීඩියෝ එකක් නැවත් නිදියන්න යන වෙලාවට තව වීඩියෝ එකක් අමම සර් ගෙ බලනවා මානසිකව වැටුන මම කොට්ට කලු වෙනකම් මෙට්ටා කලු වෙනකම් නිදියපු මම අද සර් නිසා අඩියක් ඉස්සරහට තියල කියල මට හිතෙනවා සර්ට ගොඩක් ස්තූතී ගිඩක් පිං දවසක මුදලක් ඉපයීමඑන් පසුව මම සර්ව හමු වෙන්න එනවා අන්න එදාට මම මේ හැම දේම පැහැදිලිව මාදයට කියනවා තවත් දරුවෙක්ට නැගිටින්න හයියක් වෙන්න සර් බුදුසරණයි සර් ❤️🙏🙏🙏
@harshaandrahennady8771
@harshaandrahennady8771 7 ай бұрын
Good better best🎉
@dinejaya7836
@dinejaya7836 Жыл бұрын
Good job
@liveordie-u1c
@liveordie-u1c Жыл бұрын
Good speech 🔥
@lowemix
@lowemix Жыл бұрын
Very good job
@gishanj1563
@gishanj1563 Жыл бұрын
Oba mea video eka dakinava. Oba vasanavantha ayeki.
@lahiruartcreation
@lahiruartcreation Жыл бұрын
ස්තුතියි සර්
@charithakasun6094
@charithakasun6094 Жыл бұрын
Super!
@susirawijesingha2532
@susirawijesingha2532 Жыл бұрын
Thank you for given guidance ❤❤❤
@tharindupiumal5489
@tharindupiumal5489 Жыл бұрын
Godak sthuthi sir 🙏
@pradeepranjith2474
@pradeepranjith2474 Жыл бұрын
Mama Blok Gall wiyaparayak Karan yanawa,mage gamanata shaktiyak una oba thumata godak pin...mage elakka jaya ganna udauwak uneth sirge me video nisai...
@niwarthanasandamali9125
@niwarthanasandamali9125 Жыл бұрын
Sthuthi sir....❤️❤️❤️
@gishanj1563
@gishanj1563 Жыл бұрын
When compounding small steps give you High success.
@pasindugayashan5728
@pasindugayashan5728 Жыл бұрын
Thank you for motivation ❤
@yasaslakshan5097
@yasaslakshan5097 Жыл бұрын
Video ekann jivithaya අමතක wna ලොකු දෙයක් mathakk karala dunna.
@lankaranaweera7538
@lankaranaweera7538 Жыл бұрын
මාගෙ ඉල්ලක්කය ජය ගන්න වා
@dumeshiellawidana9486
@dumeshiellawidana9486 Жыл бұрын
Thank you so much..!!
@SadevnaDinimuthu
@SadevnaDinimuthu Жыл бұрын
Thank you for the empower you given.
@preethipriyadarshani493
@preethipriyadarshani493 Жыл бұрын
Thank you very much sir ❤❤
@nalinfernando2284
@nalinfernando2284 Жыл бұрын
Thanks sir,
@priyanthimunasinghe1072
@priyanthimunasinghe1072 Жыл бұрын
Thank you sir God bless you sir
@hettiperera9012
@hettiperera9012 Жыл бұрын
Great ideas, Thank-you very much.
@thewonder474
@thewonder474 Жыл бұрын
Thank you sir❤️
@prempallimullage1676
@prempallimullage1676 Жыл бұрын
Godak watinwa sat adahas
@kanthikw7261
@kanthikw7261 Жыл бұрын
Thank you so much sir thank you univers
@niroshanjayasinghe5758
@niroshanjayasinghe5758 7 ай бұрын
thank you
@kavindagunasekara1384
@kavindagunasekara1384 Жыл бұрын
This is what called You Have To Pay the Prince
@AjithAnura-g4o
@AjithAnura-g4o Жыл бұрын
Good
@nalindilan7989
@nalindilan7989 Жыл бұрын
Thankiu .❤
@Doubles4
@Doubles4 Жыл бұрын
ස්තූතියි සර්
@chaturanghalakmal8914
@chaturanghalakmal8914 Жыл бұрын
මට තියෙන්නේ සර් ව්‍යාපාර හිනයක්.ඒ ව්‍යාපාරය ටිකක් ලොකු එකක්.අවම ලක්ෂ පහක් විතර යනවා.දැන් මගෙ ලග සල්ලි නෑ සර් මම ලොන් එකක් දාන එකද හොද.සල්ලි ඉතුරු කරලා ගන්න එකද හොද.
මම ප්‍රමාද වැඩිද? | Am I too late
19:41
Ramindu Randeni (සිංහල)
Рет қаралды 23 М.
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 24 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 79 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 30 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 24 МЛН