Solo Travel Guide Knuckles to Nuwara Eliya Sri Lanka | Best way to spend your Vacation

  Рет қаралды 100,163

Dinesh A Pathum

Dinesh A Pathum

Күн бұрын

මාතලේ නකල්ස් ඉදන් නුවරඑළියට
මීදුම පිරුණු සීතල පාරක උසට වැවුණු, පින්න පිරිච්ච ගහ කොල අත වනද්දී, කොලපාට තනකොල පිරිච්ච තැන්නක් දිගේ දවසට දෙතුන් පාරක් එහා මෙහෙ යන රතු පාට සී.ටී.බී බස් එකක් දිහා උස කදු මුදුනක ඉදන් බලාගෙන ඉන්න එක සොදුරු සහ වෙනස්ම අත්දැකීමක්.
මම ගියා අදටත් මනුස්සකම නොඅඩුව පවතින මාතලේ ඇටන්වල දිහාවට පොත් කන්දකුත් උස්සගෙන නිදහසේ සතියක් විතර නතර වෙලා ඉන්න. ඒත් ඇත්තටම පොත් පත් ටික එහෙම්ම තියෙද්දී මට උනා ඒ පරිසරයේ තිබුණු සුන්දරත්වය එක්ක අතරමං වෙන්න. ඒ අතරමං වීම සදාතනික ලෙසම සොදුරු මතකයක් විදිහට හදවතේ නතර වේවී. මේ එහි රූප රචනාවයි.
ආයුබෝවන් මම දිනේෂ්.
Peaceful Attanwela is one of the suburbs near Knuckles mountain range in Matale, Sri Lanka. So this solo trip was one of my best spent calm days with few books.
People who live in those areas are genuinely welcoming, and you will feel at home when you are there.
In this video, you can see a few blissful accommodations and how you also can plan your next vaccination in Sri Lanka. I hope you will enjoy this video.
Greetings I am Dinesh
Alki banglow - Riveston
Little england cottage - Nuwara eliya
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
“Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“

Пікірлер: 559
@sahan_lakshitha_official
@sahan_lakshitha_official Жыл бұрын
ට්‍රැවල් කරන්න ආස අය ලයික් එකක් දාං යමු 😍
@wasanapathirana3285
@wasanapathirana3285 Жыл бұрын
"හදවතේ සොදුරු සංචාරකයා" හැමෝටම එහෙම වෙන්න බෑ... ඉතිං අදත් වෙනස්ම රූප රචනාවක් අරගෙන ඇවිත්... ආයුෂ බොහෝ වේවා!! ආදරෙයි දිනේෂ් අයියා..❤
@chamindaarunashantha1784
@chamindaarunashantha1784 Жыл бұрын
❤❤❤❤❤❤
@sltravalguide1610
@sltravalguide1610 Жыл бұрын
පිටවලපතනේ ඔය ලෝකාන්තෙ තියෙන තැන යට බඹර වද තියෙනව අයියෙ නිතරම වගේ බඹරු ඇවිස්සෙනව..අපි දවසක් ඔතන ඉද්දි බඹරු ඇවිස්සිලා ඒ කලබලේට තව පොඩ්ඩෙන් ලොකු විනාසයක් වෙන්නෙ .හරි පරිස්සමෙන් බලන්න ඕනෙ තැනක්. ඒ පරිසරය නම් පුදුම ලස්සනක් තියෙන්නෙ 💚🌸
@raviasanka9113
@raviasanka9113 Жыл бұрын
මගෙත් ලොකු හීනයක් තියනවා මැරෙන්ඩ කලින් ලංකාවෙවත් නොදැකපු තැන් ටික නිදහසේ බලන්න. ජය වේවා ඔබතුමාගේ වැඩසටහනට.
@sanjandilhara3828
@sanjandilhara3828 Жыл бұрын
ලෝකෙන් උතුම්ම සුන්දරම රට මගේ ලංකාව🇱🇰 ලංකාවේ අපිට කියලා ආඩම්බර වෙන්න පුළුවන් දේකට ඉතුරු වෙලා තියෙන්නේ මේ සොබාදහම විතරය🌴🏕️ ගොඩක් ස්තූතියි මේ සොබාදහම අපිට ගොඩක් ලස්සනට පෙන්වනවට🏕️.හදවතේ සංචාරකයා❤❤
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
ආදරණීය රටක්. ගොඩාක් ස්තූති
@Alt_tate
@Alt_tate Жыл бұрын
low budget Switzerland
@Alt_tate
@Alt_tate Жыл бұрын
hebayi patta lassaniyi
@Levin-pk8rj
@Levin-pk8rj Жыл бұрын
Ai bududahama..
@rehangimth2139
@rehangimth2139 Жыл бұрын
​@@DineshAPathumදිනේශ් අයියේ මාතලේ හෙට්ටිපොළ රිවස්ටන් බස් එක යන වෙලාව ගැන තොරතුරක් එහෙම දන්නේ නැද්ද ඔයා ?
@kazzmi_editzz
@kazzmi_editzz Жыл бұрын
ස්වභාදහමෙ රූප රචනාව ලෝකයාට පෙන්නන සොඳුරු මිනිසා ,නිහතමානී සංචාරකයා ❤ DAP ❤🖤
@gimhanamalinda2490
@gimhanamalinda2490 Жыл бұрын
ලංකාවේ හිත සනසාලන සුන්දර පරිසරය ලෝකෙ කිසිම තැනක නෑ..දැක්කත් ඇසට සනීපයි🍃❤️ 🇱🇰
@nadunthilakarathna3580
@nadunthilakarathna3580 Жыл бұрын
දිනේශ් අයියේ මේ සුන්දර ලංකාවෙන් සදහටම යන්න හේතු හොයන අයට ඔයා නවතින්න හේතු ගෙන හැර දක්වනවා. ❤❤❤😊ජය වේවා ඔයාට...මේ පුංචි රටේ අදහන්න බැරි ලස්සන, තව තවත් හොයාගෙන ගිහින් අපිට පෙන්නන්න හැකි වෙත්වා!!! 😊😊😊😊
@CharityDeA
@CharityDeA Жыл бұрын
පණ මෙන් රැක ගත යුතු මේ උතුම් පින්බිම ... 🙏❤️🇱🇰
@lalithfonseka9886
@lalithfonseka9886 11 ай бұрын
ඔබගේ ඉදිරිපත් කිරීම් වලට ස්තුතියි.මගෙ වයස 62 යි. අවුරුදු 10 ඉදන්ම මම ත් පුළුවන් තරම් සංචාරය කරලා තියෙනවා.දැන් යන්න අපහසු යි. ඔබගේ වැඩසටහන් වලින් මම උපරිම තෘප්තියක් ලබමි. හඩ sound පිළිබඳ ව සැලකිලිමත් වන්න. මගතොට දී හමුවන අසරණ අයට,පිහිට වීමට කැමති අය සම්බන්ධ කර ගන්න. ඔබටත් සගයන් ටත් ජයම පතමි.
@Mds20026
@Mds20026 Жыл бұрын
මාතලේ ඉපදුන එක වාසනාවක් ..❤️ නිතරම මේ තැන් ඇහැට දකින්න ලැබෙන එකම..❤️😍💐
@Sarala_Peiris
@Sarala_Peiris Жыл бұрын
ගමන ගැන සජීවි අත්දැකීමක් ප්‍රේක්ෂකයාට ගේන්න දරන උත්සහයම ඇති අයියට ඉස්සරහට කරන සියලු දේවල් හරියන්න 🥰🙏
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
ගොඩාක් ස්තූති
@nisansalaranasinghe655
@nisansalaranasinghe655 Жыл бұрын
සොබාදහම කියන්නේම හිත නිවෙන භාවනාවක් 💚. එක විදින්නත් සුන්දර හිතක් තියෙන්නම ඔින... තනියම ඇවිදින එකත් ඇත්තටම භාවනාවක්........... ජය දිනේෂ් , පරිස්සමෙන්
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
ඇත්තටම ... ගොඩාක් ස්තූති
@senarathpe4742
@senarathpe4742 Жыл бұрын
ස්වභාදහමෙ චමත්කාර රසයෙන් මත් උන සොදුරු සංචාරකයා ලෝබ නැතිවම අපවත් ඒ චමත්කාරයෙ ගිල්වන අපූරුව.තෙරුවන් සරණයි පුතා තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා තව තවත් මෙවන් සංචාරයන්ට
@TravelwithkalharaSL
@TravelwithkalharaSL Жыл бұрын
හැමදාම වගේ අදත් ලස්සන ගමනාන්තයක් ලොකු පීරිස් නැති අඩුව නම් දැනුනා 😢 දිනේෂ් අයියා ❤😊
@naturebeauty..345
@naturebeauty..345 Жыл бұрын
කියන්න දෙයක් නෑ අයියේ ❤️..අයියා වගෙ පරිසරයට ආදරේ කරනවනම් මිනිස්සු මෙ ලෝකෙ තවත් ලස්සනයි 💗
@ishanijayakody7265
@ishanijayakody7265 Жыл бұрын
අනේ මේ සොබාදහමේන් වට වු පුංචි පාරාදිසය කොච්චර ලස්සන ද අයියේ 🥺🍃💚💚❤💚❤ ඇස් දෙකෙන්ම බලන්න පින් නැති උනාට මෙහෙම හරි බලලා රස විඳිමම ලොකු සතුටක් 🥰🥰💚❤😘
@bendohapuarachchi6845
@bendohapuarachchi6845 Жыл бұрын
හැමෝටම ට්‍රැවල් කරන්න පුලුවන් ඒත් දිනේශ් අයියට වගේ හදවතට දැනෙන්න කතාකරන්න බෑ දිනේශ් අයියගේ සමහර කතා තියනවා අනේමන්දා ඇස්වලට කදුලු එනතරම් සන්වේදීව කතා කරනවා ඒ හැකියාවනම් මාරයි අයියේ ❤❤
@nilakshikolambage9447
@nilakshikolambage9447 Жыл бұрын
ශ්‍රීලංකාවේ සුන්දරත්වය මැනවින් විදහා දක්වන ගැමි සුවද ගැමි ආර මුසු වූ ඉතා සොදුරු සන්චාරයක්..!! ❤සොබාදහම සමග හුදකලා වීමේ නිස්කලන්ක බව වගේම පුන්චි එන්ගලන්තයේ අත්දැකීමත් අපිට ගෙනාවට ගොඩාක් ස්තූති.
@lakmalsenavirathna2283
@lakmalsenavirathna2283 Жыл бұрын
බලා සැනසෙමි මගේ ලක්මැනීගේ සුන්දර බව දුරක සිට. ස්තුතී දිනේෂ් අයියා.
@englishforkids-fn8xs
@englishforkids-fn8xs Жыл бұрын
මිනිසුන් නැති තැන සොබාදහම ලස්සනයි 🥰
@travelwiththarusha2526
@travelwiththarusha2526 Жыл бұрын
මාත් ආසම ගමනක්..කවදහරි යන්න හිතේ තියෙන හරි සුන්දර වටපිටාවක් .සුන්දර රූපරචනාවක් අපට ගෙන ආවට බොහොම ස්තූතියි දිනේශ් අය්යේ ❤🍃
@NayomiSamantha
@NayomiSamantha Ай бұрын
කියවපු පොතක් නැවත කියවන රසය වගේම ,ගියපු ගමනක් නැවත ගිහින් විඳින රසය වගේම මමත් මේ වීඩියෝ එක බලපු තුන්වෙනි වතාව මල්ලි මේ .මගේ රටේ සුන්දරත්වය ගෙන එන ඔයාට තෙරුවන් සරණයි
@dhanushkakrishankumarathun7995
@dhanushkakrishankumarathun7995 Жыл бұрын
"මේ නිදහසට අටුවා ටීකා ටිප්පනි කුමට" "කියවපු පොතක් ආයෙ ආයෙම කියවන එකේ රස" මේ රූප රචනාව එක්ක ඒ වචන ටිකේ, ඒ අදහස් ටිකේ රහ මෙච්චරයි කියල වචනයෙන් කියල ඉවර කරන්න බෑ.. ආදරණීය සංචාරකයා.... තවත් ආදරණීය රූප රචනා, ආදරණීය වදන් ලෝකයට මුදා හරින්නට සුභපැතුම්❤❤ ආයුබෝවන් ❤❤
@DanushikaSandaruwani-eq1ul
@DanushikaSandaruwani-eq1ul Жыл бұрын
මෑත කාලයේ දුටු නිහතමානීම.. සොබාදහමේ සොඳුරු සංචාරකයා..🍃❤🌿ඔබට දීර්ඝායුෂ වේවා!.. දිනේෂ් අයියා..අපේ රටේ සුන්දරත්වය අපිට පෙන්වන්න තවත් ශක්තිය ලැබේවා..🙏.❤☘️
@anushatissera5233
@anushatissera5233 Жыл бұрын
මගේ ලස්සන රටේ සුන්දරත්වය අපිට විදින්න සලස්වන ඔබට ස්තුතියි දිනේෂ් , ජය! අද පොත් වලට ආදරය කරන අය හරිම අඩුයි , ඔබ හරිම වෙනස්, හරිම සතුටුයි
@madhawawijesinghe433
@madhawawijesinghe433 Жыл бұрын
දැන් නම් මාර වෘතීමය දියුනු නිශ්පාදන ස්භාවයක් පේනව තවත් තවත් ඉදිරියටම යන්න සුබ පතනව...❤❤
@Kevin_Rajapakshe
@Kevin_Rajapakshe 11 ай бұрын
මැරෙන්න කලින් නම් මේ අත්දැකීම විඳිනවමයි 🌷🖤
@hashenchamindu7607
@hashenchamindu7607 Жыл бұрын
තනියම යන සංචාර හරි සුන්දරයි කියල අයියා ආයේ වතාවක් ඔප්පු කරලා පෙන්නුවා...පැයක් ගතවෙනවා දැනුනෙත් නැති තරම්...මාරම ලස්සන, හිත නිවෙන සංචාරයක් මේක...ජයවේවා අයියේ😍❤️✨️
@shehanalles6932
@shehanalles6932 Жыл бұрын
හදවතේ සංචාරකයා දිනේෂ් අයියා නියමයි හැමදාම වගේ...DAP 💚💚💙💙❤️❤️🇱🇰🇱🇰
@Sudeerajeewarani
@Sudeerajeewarani Жыл бұрын
හදවතේ සංචාරකයා ❤ දෙවියන්ගෙ හරි අපූරු නිමැවුමක් දිනේශ් අයියෙ ඔයා මේ ලංකාවෙ සුන්දරත්වය ඔයත් සියැසින් දැකලා අනිත් මිනිස්සුන්ටත් පෙන්නන හරි සොදුරු නිමැවුමක්. තෙරුවන් සරණයි 🙏❤
@BeautifulSoul17
@BeautifulSoul17 Жыл бұрын
පාරාදීසයක්.🥰🥰🇱🇰 කොළපාට ගහකොළ වලින් හැඩවුනු මේ සොබාදහම සිතට සැනසීම ගෙනෙන , හිත් සුවපත් කරන ඔසුවක්.😇💚🌿 සොබාදහමේ සැගවුණු සුන්දරත්වය සියුම් ලෙස ආදරණීයව අපේ හදවත ගැඹුරේම ලිව්වේ ඔයාගේ භාවනාවක් වගේ කටහඬ. ඉතින් එයට අන් උපමා කුමකටද​...🥹❤️ ගොඩාක් මහන්සිවෙලා මේ සුන්දරත්වය අපේ ඇස් මානයට ගෙනෙනවට ඔයාට​ ගොඩාක් පිං දිනේෂ් අයියා. ජීවිතය විදිමින් දිගු ගමනක් යන්න, පරිස්සමින් හැමදාම තෙරුවන් සරණයි.❤️🥰🙏
@himadarideepika8171
@himadarideepika8171 2 ай бұрын
අම්මා එක්ක යන සංචාරය දැකලා තමයි මම දිගටම බලන්න පුරුදු වුණේ. හරිම ලස්සන වටිනා ඉදිරිපත් කිරීම්. දෙවි පිහිටයි!
@Travel_with_viraj
@Travel_with_viraj 11 ай бұрын
හම්මො ඒ සුන්දරත්වය,මේ වගේ නිදහස් හිත නිවන සුන්දරත්වයක් තව කොහෙවත් මේ ලෝකෙ නෑ,ඔබේ මගේ රටේ හැර 💖😍😘
@NiluThilakarathne19
@NiluThilakarathne19 2 ай бұрын
අවාරේ සිරිපා රූප රචනාවෙන් ඔබ සමග එකතු වුණේ.පුළුවන් හැම වෙලාවකම නොවරදවාම පහුගිය වීඩියෝ බලනවා මගේ දියණියත් එක්ක.දිනේෂ් ඔබ ආදර්ශමත් සංචාරකයෙක්.පොඩි දරුවන් ඔබව අනුගමනය කරනවා.මෙවැනි සුන්දර රූප රචනා තව තවත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.❤❤❤❤
@akashvidanage
@akashvidanage Жыл бұрын
දිනේශ් අයියාගේ මේ ලස්සන ‍රූපරචනා වල හරිම අපූරු සුන්දරත්වයක් තියෙන්නේ. බොහොම ස්තුති අයියේ ❤ මේ සුන්දරත්වය අපිත් එක්ක බෙදා ගන්නවාට.❤️DAP❤️
@Sassymee-99
@Sassymee-99 Жыл бұрын
මගේ රට මෙච්චර ලස්සනද කියල බොහෝ වෙලාවට දැක්කේ අයියගෙ වීඩියෝ වලින්..දුර ගමනකට සුභ පැතුම්❤
@subhashiniwathsala5019
@subhashiniwathsala5019 3 ай бұрын
සැබැවින්ම සොබාදහමට ආදරේ කරන්නෙක් 💚💙 ඒ වගේම ලංකාවේ ලස්සන, නෙතකින් බලන්න කියා දෙන සොදුරු ආදරණීය සංචාරකයෙක් හදවතින්ම සුභ පැතුම් මෙවැනි ලස්සන තැන් තව තවත් දැකගන්න ලබේවා !! තෙරුවන් සරණයි !! ඔබට 🙏❤❤😍
@Chucklesandbrawn
@Chucklesandbrawn Жыл бұрын
That feeling you get when you watch DAP's awesome travel documentary soon after you wake up having a coffee from a far far away land is just pure bliss man ☕
@VickyJ-77
@VickyJ-77 Жыл бұрын
අපේ රටට ආදරෙ වැඩිවෙන්නෙ වෙන රටක ඉන්නකොට😐😪 සුපිරි රූප රචනාවක් #Solo❤
@asithachamara897
@asithachamara897 Жыл бұрын
මන් දන්නේ නෑ ලෝකේ මේ වගේ හිත නිවන සොබා සෞවුන්දර්‍යෙන් පිරි ලස්සන රටක් තියනවා කියලා එහෙම තිබුනත් මගේ ලක්මෑනියන් තරම් ලස්සන රටක් මේ ලෝකේ නෑ / හදවතේ සංචාරකයාට ස්තූති කරනවා මේ සොදුරු පාරාදිසයේ ලස්සන අපිට පෙන්නවට ගොඩක් පින් දිනේශ් අයියේ ඔයාට තෙරුවන් සරණයි සොබාදහම රකින්නට ආසයි ඒ සොදුරු හදවත් එක්ක සංචරයක යන්ඩ ලොකු පීරිස් , සහන් අයියා ඔක්කොමත් එක්ක එක දවසක් හරි යනඩ ඇත්තනම් ❤❤❤❤❤❤ (( කිහිප සැරයක් නුවරඑළියේ ආවට තාම දැන ගන්ඩ පින නෑ ))
@thalaremixedproduction
@thalaremixedproduction Жыл бұрын
මේවනම් දිව්‍යලොක brother 🥰❤ ඔය මේ දිව්‍යලෝක පෙන්නද්දි තවත් ලස්සනයි හතවතේ සංචාරකයා ඇත්තටම🥰
@user-tr1yg7iy1n
@user-tr1yg7iy1n Жыл бұрын
Video බලන කොට වෙලාව යනවා, හිතන්න ගන්න, අමාරුයි 😍❤️🌍🍃
@IsuruKapuliyadda-uw6sm
@IsuruKapuliyadda-uw6sm Жыл бұрын
ඒ සංචාරය අනර්ඝයි .. වෘක්ෂලතා වලින් දෙන හරිත වර්ණය සුවයක් .. අයියා ලබාගන්නා මානසික සුවය අපිටත් ලබා දීම ගැන ස්තුතියි❤😃 Little England මාරම ලස්සන තැනක් වගේ.. ❄🌨 ජය වේවා අයියේ ...
@kdgimhank
@kdgimhank Жыл бұрын
ඇත්තටම ලොකු ලොකු බලාපොරොත්තු නැ ඔය වගේ නිදහස විදින්න තිබ්බනම් ඇති🥰
@user-dr8oe7uu8l
@user-dr8oe7uu8l Жыл бұрын
ඇත්තටම මේ vedio එක හොඳ meditation එක්ක්. හරිම නිස්කලංකයි. Thankyou දිනේෂ් අයියා ❤❤❤
@sasikanamal5245
@sasikanamal5245 Жыл бұрын
අම්මට ඉක්මන්සුව ලැබේවා 🙏 බුදුසරණයි දෙවිපිහිටයි 🙏
@jayathilakajayathilaka8584
@jayathilakajayathilaka8584 5 ай бұрын
ඔබ අපි දැකල නැති සුන්දර ප්‍රදේශ අපට ඉදිරිපත් කිරීම සම්බන්ධය ගොඩක් ස්තුතියි
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
Fb එකේ ඊයේ දැක්කා අමුතු වෙනසක් එයි කියලා . පස්සේ ඊයේ යූටියුබ් එකට ඇවිල ගිය බැලුවා වීඩියෝ එකක් දාලා තිබ්බේ නෑ . ඔෆිස් එකේ කෑම කන ගමන් නිකමට බැලූවේ . ටිකක් මෙතනම බලාලා ඉතුරු එක ගෙදර ගිහින් බලනවා කියලා හිතුවේ . 🇱🇰 ඒත් දැම්ම බලනවා ගෙදර යනකම් ඉන්න බෑ නියමයි දිනේශ් අද සුපිරියක් ස්තූතී ❤ ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි වෙනස්ම ගමනක් ෆට්ට ආදරෙයි ජය
@Himansha_wishmika
@Himansha_wishmika Жыл бұрын
හදවතේ සංචාරකයා පරිස්සමෙන් බුදු සරණයි ❤️🙏
@monikajayasinghe466
@monikajayasinghe466 Жыл бұрын
හරිම ලස්සනයි. දැකුම්කළු සුන්දර පරිසරය මැදින් වැටී ඇති මාර්ග ඔස්සේ ගමන්කර අපිටත් බලන්න සලස්වන මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන ඔබ තුමාට තුති වේවා. ගොඩාක් වටිනවා video Eka. සුන්දරත්වයෙන් අනූන දැකුම්කළු, මනස්කාන්ත, මනරම් පරිසර පද්ධතියක් දැක බලා ගැනීමට හැකි උනා. බොහොම පින්. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ තුමාට සහ දයාබර දෙමාපියන්ට. මෙවන් වටිනා, පින් වන්ත, උතුම්, උදාර, අමිල සම්පතක් මෙලොවට dayada kalata......!!!!!!!
@pushpamaliramanayake8211
@pushpamaliramanayake8211 10 ай бұрын
ඇත්තටම කියන්න දෙයක් නැහැ.අපේ රටේ ලස්සන දිනේෂ් පෙන්වනව.අපට තියෙන්න නිශ්ශබ්දව බලන්න.වචනවලින් කීයන්න බැහැ මේ සුන්දරත්වය.ඔබට පින්❤
@priyangikasewmini6507
@priyangikasewmini6507 Жыл бұрын
අපේ ලංකාව කොයි තරම් ලස්සන ද රටේ ලස්සන දකින්නෙත් දිනේෂ් අයියා ගේ විඩියෝ හින්දා 🌼🍃🌻🧡💫
@dilshanmusic4124
@dilshanmusic4124 Жыл бұрын
සුන්දර දේෂයේ සැඟවුන තැන් සොයා යන ❤️🍃 නිහතමානී හදවතේ සංචාරකයා දිනේෂ් අයියා❤️💫
@thinukalakshan
@thinukalakshan Жыл бұрын
You remind me, Jackson Anthony. The way you doing is great and attractive. Keep doing...
@sinethchampikachampika8092
@sinethchampikachampika8092 10 ай бұрын
❤❤❤❤අයියා ගෙ හැම වීඩියෝ එකක් ම වගේ බැලුවත් මට දාන්න ලැබුනු පලවෙනි coment 1.වෙනද වගේ ම අදත් ලස්සන ගමනාන්තය ක්. ඔයාගෙ වැඩසටහන් බලනකොට දවසෙ ගැටලු අමතක වෙල හිත නිදහස් වෙනව.හැම දාම හවස අනිවාර්යෙන් බලනව.පීරිස් අයියා/සහන් අයියා ගෙ අඩුව දැනුන දිගටම මෙ වැඩ සටහන් කරන්න ශක්තිය ලැබේවා. හදවතෙ සන්චාරකයා.තෙරුවන් සරනයි.
@hasimax9718
@hasimax9718 Жыл бұрын
කායික මානසික ව්‍යසනයන්ට පත් වු මිනිස්සුන්ට මේ පරිසරය තරම් හිත නිවෙන භාවනවක් තවත් නැහැ ❤️‍🔥👤 ගොඩක් පින් අයියේ හිත් සුවපත් කරනවට ❤️‍🩹
@RukmanAnura-vc1fo
@RukmanAnura-vc1fo Жыл бұрын
සුබ පැතුම් ඔයාගෙ අම්මාට මේ වගේ පුතෙක් හැදුවා ට
@asankaperera9682
@asankaperera9682 Жыл бұрын
සොබා දහම🌿💚 පොත් හුදෙකලා ව නිහඬතාව හදවත ඉල්ලන දේවල්. ජීවිතේට ඕනෙම දේවල්❤️ අයියා ඔයා දක්ෂයෙක් සොඳුරු සංචාරකයෙක් ඔයා හරි ලස්සනට ලියනවා..... ඔය කට හඬ හිත නිවනවා..... ඔයා වගේ අය ලෝකෙට ඉන්නේ එක්කෙනයි... ඔයා හරි වටින කෙනෙක්..... 😘🧔❤️ DAP
@rmchandralatha5856
@rmchandralatha5856 Жыл бұрын
පුදුම ලස්සන තැන් ගොඩාක් පෙන්නුවාට බොහොම පිං පුතාට දීර්ඝායුෂ වෙිවා
@dineshnalaka7431
@dineshnalaka7431 Жыл бұрын
මේ සොබාදහම එක්ක ජිවිතේ හැමදාම ඉන්න ඇත්නම් 🍃🍃🍃🍃🍃🍃🍃😓
@alokasewwandi-97
@alokasewwandi-97 Жыл бұрын
🇱🇰💚 සමහර සොඳුරු ගමන් තනිවම යා යුතුයි..හැමදාමත් වගේ ඇස පිනවන සොඳුරු රූපරචනාවක්...
@slcubers4963
@slcubers4963 Жыл бұрын
බෝඹුරු ඇල්ලේදී අපිත් අලකොල එක්ක රොටි කෑවා මල්ලී හරිම රසයි ❤️
@ravindusenadeera4621
@ravindusenadeera4621 Жыл бұрын
මාතලෙන් ඇතුලට ගිහින් රිවස්ටන් හරහා බකමූනෙන් එලියට එනවා කියන්නෙ පුදුමාකර වෙනස්කම් ටිකක් අපිට හම්බෙනවා.. මේ ලස්සන ගමන මන් තුන් වතාවක්ම හැබැහින් ගියා.. අදත් ලස්සන රූප රචනාවක් ඔබට බොහොම ස්තූතී 🙏
@thiliniliyanage4089
@thiliniliyanage4089 Жыл бұрын
කොච්චර ලස්සන රටකද අපි මේ ජීවත් වෙන්නේ ❤️❤️❤️ හදවතේ සංචාරකයා ආදරෙයි ඔබට ❤️😍🌷
@user-qi2ru6ov8x
@user-qi2ru6ov8x Жыл бұрын
මං හෙට අනිද්දා හස්බන්ට බායි කියලා අයින් වෙනවා....ඇතිවෙන්න මානසික පීඩාකාරී ජීවිතේන් ලොකු නිදහසක් ලොකු වන්දියක් අරං කෙලවර කර ගන්නයි යන්නේ😂 මාත් ඉස්සර වෙලාම සෝලෝ ඩේට් එකක් ගන්නවා කියලා මුලින්ම තීරනය කලා මේ ව්ලොග් එක බලලා❤
@travelwithfamily13
@travelwithfamily13 7 ай бұрын
හදවතෙ සංචාරකය තවත් සුන්දර රූප රචනාවක් 💙💚💚💙
@ImalshaNilmini
@ImalshaNilmini Жыл бұрын
ස්වභාවදහම කියන්නෙම ආශිර්වාදයක්❤
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
ඇත්තටම
@indikaranasinghe990
@indikaranasinghe990 Жыл бұрын
🙏 හදවතට කතා කරන නිහතමානී සංචාරකයා .බුදු සරණයි හැමෝටම ❤
@travelphotocall
@travelphotocall Жыл бұрын
හුරුපුරුදු රිද්මයක් ආයෙමත් කාලෙකින්..🍃 felt it❤
@kumariindrani7881
@kumariindrani7881 Жыл бұрын
හැමදාමත් වගේ ලස්සන සොදුරු රූපරචනයක් ඔබට ගොඩක් ස්තුතියි අන්තිමට කිව්ව දෙයින් හිතට සතුටක් දැනුනා ලබන සතියෙන් හමුවෙමු❤❤❤❤❤
@nadeesansandeepanagangabada
@nadeesansandeepanagangabada Жыл бұрын
වචන වලින් විස්තර කරන්න බෑ අපේ ලක් මෑනියන්ගෙ සුන්දරත්වය ! ගොඩාක් ස්තුතියි ඔයාට සහොදරයා ! 😇❤️😍
@sitharathamidu7236
@sitharathamidu7236 Жыл бұрын
හදවත් සුවපත් කරන..මෙවන් සොඳුරු ඉසව්වන් ඇස් මානයට ගේන ඔයාට ගොඩක් ස්තුති..🙏
@janitharahul3637
@janitharahul3637 Жыл бұрын
තවත් සුන්දර ගමනාන්තයක් 💖🍂 අපේ රටේ ලස්සන මේ විදියට ලෝකෙටම පෙන්නනවට හුගක් ස්තූති අයියේ ❤. ලගදිම අංක එකේ චැනල් එකක් වෙනවා අනිවාරෙන්... 😍
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
බෙහෙවින්ම ස්තූති
@sumindawijesinghe-hc3un
@sumindawijesinghe-hc3un Жыл бұрын
සුපිරි අද තමා බුලින්ම බලන්න පටන්ගත්තේ ලස්සනයි.......කොල්ලා ෆට්ට
@deshithamadushan2209
@deshithamadushan2209 Жыл бұрын
ලංකාව පාරාදීසයක් ! 🌿❤️ ස්තූතිය දිනේෂ් අයියෙ. 🙏
@kusalsadaruwan8244
@kusalsadaruwan8244 Жыл бұрын
මට අද වගේ තාමත් මතකයි තනියම කවුරුත් නැති පාරක වැස්සයි මීදුමයි සීතලයි මැද්දෙන් ගියා තව දවසක යාලුවයි මමයි ගියා 🥺 අයියේ වැස්ස දවසක ගිහින් යන්න එප පාරක් 🥺🖤
@ashenmadusanka7176
@ashenmadusanka7176 Жыл бұрын
රස්නෙ රටක හමුවුන නිවාඩු දවසෙ ගත කලා පැයක් මම සීතලේ නුවරඑලියේ ❤🌍 ස්තුතියි අයියේ 💙
@jayanathgunathilaka5506
@jayanathgunathilaka5506 Жыл бұрын
DINESH you are the best ever explore in Sri Lanka. thank you very much once again for an invitation to fall in love with this stunning natural beauty.your presentation is attractive.feeling that we are travelling with you.
@gayanhettiarachchi6933
@gayanhettiarachchi6933 3 ай бұрын
Thank you for sharing scenery beauty of Sri Lanka to the world and for empersizing the importance of nature..❤❤❤
@sanjuboy2083
@sanjuboy2083 Жыл бұрын
මගේ ජීවිතේ ආසම කරන චරිතයක් අයියේ ඔයා 🥺 ❤️🇱🇰
@npweduwana1781
@npweduwana1781 17 күн бұрын
Nice work. An excellent presentation!
@nimanthabandara2722
@nimanthabandara2722 Жыл бұрын
Your The Best traveler in Sri Lanka , stay safe brother ❤
@behappyalways9091
@behappyalways9091 Жыл бұрын
අලි ඇත්තු තුන්පත් රෑන් කෙසේ වෙතත් රිලව් රෑන නම් සිරියාවයි 😁 ගමනාන්ත වෙනස් උනත් ලස්සනේ අඩුවක් නැති නිසා ස්තූතියි 💚🌈️👌
@sagarikapremakanthi205
@sagarikapremakanthi205 Жыл бұрын
ලස්සන යි ♥️ ස්තූතියි ඔයා ට ,අපිට යන්න් බරි වුනත් බලල සතුටු වෙනවා .💝❤️👍
@monikajayasinghe466
@monikajayasinghe466 Жыл бұрын
ආයුබෝවන් වාසනාවන්, ඔබ තුමාට තුති වේවා. මගේ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි.
@indirakatugampola5752
@indirakatugampola5752 Жыл бұрын
Upto Ragala Junction ...more heart touching than the latter as '' heard melodies are sweet but the unheards are sweeter. ''
@yakdessalk
@yakdessalk Жыл бұрын
උල්පතගම වැවේ හවසට තිබ්බ ලස්සන, ශබ්දරටා... ඉරබැහැගෙන යද්දි ලස්සටන පේන බටදඩු කදුවැටි,දකිද්දිත් මනස සුවපත් වෙනවා 🌿
@BuddhikalakmaliJayarathn-of5rs
@BuddhikalakmaliJayarathn-of5rs Жыл бұрын
අම්මෝ අයියේ මගේ රටේ සොදුරු අඩවි බලන්න ලැබුවාය ඔයාට හැමදාමත් වගේ බොහොම ස්තූතියි හැමදාම ජයම වේවා අයියේ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏💕💕💕💕💯❤️
@prasadiniperera9447
@prasadiniperera9447 Жыл бұрын
Superb presentation . Like to see more.👍👍👍
@Divanka965
@Divanka965 Жыл бұрын
හදවතේ සංචාරකයා 💖ආදරෙයි 💚🍃
@kushanwickramasinghe9007
@kushanwickramasinghe9007 Жыл бұрын
ලන්කාව කොච්චර ලස්සනයිද නෙද❤❤
@sanuwaranimnath613
@sanuwaranimnath613 Жыл бұрын
හදවතේ සන්චාරකයා. ආදරෙයි දිනේෂ් අයියා.💚🍃🌎🌳❤😊
@SANEnglishacademy
@SANEnglishacademy Жыл бұрын
Amazingly wonderful. Couldn't imagine that it is really Sri Lanka after witnessing the area around England Cottage.
@thalaremixedproduction
@thalaremixedproduction Жыл бұрын
10:59 අන්න එක මාරයි br🥰
@ashenmenuka3286
@ashenmenuka3286 Жыл бұрын
😊🌿බොහොම පින් 😊🙏😊තෙරුවන් සරණයි 🌿😊🖤DAP🖤
@jimuthgomes7476
@jimuthgomes7476 Жыл бұрын
හදවතේ සංචාරකයා ❤️🌿
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
කැමති නමක්.. බෙහෙවින්ම ස්තූති
@IndulaTennakoon1234
@IndulaTennakoon1234 Жыл бұрын
Office vadath ekka pahu giya videos 5kma maga runa...ada thama okkoma ekata baluwe...supurb @dinesh aiya...simply extraordinary
@poornimarathnayaka6463
@poornimarathnayaka6463 Жыл бұрын
හිත නිවන භාවනාවක් වගේ රෑප රචනාවක්.. 💜💜
@lakshan5954
@lakshan5954 Жыл бұрын
එදා මෙදා තුර හැම විඩියො එකකම බලන මම😢
මාලිමා ආණ්ඩුවේ ආයු කාලය
28:17
Bharatha Thennakoon
Рет қаралды 33 М.