ලෝකාන්තයෙන් පහලට | Bottom of the World’s end | ලෝකාන්තයෙන් පහල ගම්මාන සොයා තනිව ගිය ගමනක්

  Рет қаралды 75,562

Dinesh A Pathum

Dinesh A Pathum

Күн бұрын

Пікірлер: 488
@BeautifulSoul17
@BeautifulSoul17 Жыл бұрын
සිත නිවා පහන් කරවන සොබාදහමේ භාවනාවට සමවැදෙමු ❤️🌿🥰
@wasanapathirana3285
@wasanapathirana3285 Жыл бұрын
සොබාදහමේ අපූර්ව නිර්මාණ හොයාගෙන ගිහින් සුන්දර රූප රචනාවක් විදියට අදත් අරගෙන ඇවිත්.. ලොකු පීරිස් නැතුව චුට්ටක් විතර පාලුයි නේද... ❤හදවතේ සොදුරු සංචාරකයා❤ ආයුෂ බොහෝ වේවා..! ආදරෙයි දිනේෂ් අයියා...❤❤❤❤❤💚💚
@express6468
@express6468 Жыл бұрын
32:10 අර සුරේන්ද්‍රන් කියන මල්ලි වෙනුවෙන් මේ timestamp එක. කමෙන්ට් බලන අයට මිස් නොවෙන්න කියලා හිතලා මෙහෙම දාන්න හිතුවේ. රැකියාවක් ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.😊
@ThimilaChanilka
@ThimilaChanilka Жыл бұрын
💓📌
@TravelwithkalharaSL
@TravelwithkalharaSL Жыл бұрын
බලංගොඩටත් ආවා එහෙනම්❤ අද සංචාරයත් මාරම ලස්සනයි අයියේ. ගොඩාක් ස්තූතිවන්ත වෙනවා අයියගෙ දෙමව්පියන්ට මේ වගේ යක්ක පුතෙක් මේ ලෝකෙට දුන්නට.❤🙏 ඒ වගේම දැක්කා ගොඩාක් සංවේදී හිතක්. ගොඩක් ස්තූතී අයියේ මේ ලස්සන පෙන්නනවත් එක්කම අහිංසක මිනිස්සුන්ගේ ජීවිතෙත් පෙන්නලා දුන්නට. අපි හැමෝටම මේ රටේ නිදහසේ ඇවිදින්න සුන්දරත්වය විදින්න ලස්සන කාලයක් එන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආදරෙයී... ගොඩාක් ස්තූතී දිනේෂ් අයියා.❤❤❤
@Ego990
@Ego990 Жыл бұрын
දිනේශ් අයිය ගැන කියන්න ගොඩක් දේවල් තියෙනව ඒත් ඒ වචන වලින් දිනේශ් අයියව සම්පූර්ණයෙන් විග්‍රහ කරන එක මදිකමක්දෝ කියල හැගුන නිසා නිහඩ වෙනව ☺️☺️ හදවතේ සන්චාරකය කියල මන් මුලින්ම කීවෙ අයිය මුලින්ම වීඩියෝ දාද්දි ඒත් අද ඔක්කොගෙම හදවත් දිනාගෙන ඔක්කොගෙම හදවතේ සන්චාරකය වෙලා 🍃🍃🍃 නිහතමානී සතුටක් දැනෙනව 🍃🍃🍃 ඉදිරි වැඩකටයුතුත් සාර්තකව කරගන්න අයියෙ පරිස්සමට ☺️🍃🍃
@EXPEDIASL
@EXPEDIASL Жыл бұрын
හිත කලබල වෙලාවක හිත නිවාගන්න ඇත්තටම අයියගෙ වීඩියෝවක් බැලනව හරියට බාවනාවක් වගේ වීඩියෝ එක කරනව අයියා .. Keep it up aiya
@bhagyasampath6549
@bhagyasampath6549 Жыл бұрын
ඒ පැතිවල ඉන්න මිනිස්සු ගොඩක් දුක් විදිනවා සමහර අය ඇති නගරයකටවත් නොගියපු ගොඩක් ස්තුති සහෝදරයා ❤
@asankaperera9682
@asankaperera9682 Жыл бұрын
අපි නොදුටු සහ නොවිඳි අත්දැකීමක් විඳගන්න ලැබෙන ලස්සන ගමනක්. මනසට සැනසීමත් හිතට සතුටක් ගෙන දෙනවා අයියා. ගොඩක් අයට යන්න බැරි මේ වගේ සුන්දර තැන් මගේ රටේ🇱🇰 තව කොච්චර ඇද්ද? ඔයාගේ ඇස් වලින් මේ සුන්දරත්වය අපිත් එක්ක බෙදා ගන්න විදිය හරිම සුන්දරයි. කොළ පාට පිරුණු වනයක් මැදින් ඇවිද යන්නට, අවසානයක් නොපෙනෙන මිහිඳුම් වලා අතරින් , සීතලම සීතල ක නිදහසේ තනියම මුමුණන්න, ආසයි මාත් ඒ හුදකලාව ක අතරමං වෙන්න, කොළපාට අතු විහිදුණු රූස්ස ගහක් යට. ස්තූතියි අයියා🙏 මේ සුන්දරත්වය අපිට පෙන්නන්න අයියා ගන්න මහන්සියට මම හදවතින්ම❤️ ආදරෙන් සුභ පතනවා. 😘🧔❤️ DAP
@chathudarmawardhane3125
@chathudarmawardhane3125 Жыл бұрын
හිත නිවන සොදුරු සංචාරකයා............සංචාරයන් ආදරෙයි හැමදාමත් ජය
@suchithraperera2452
@suchithraperera2452 Жыл бұрын
සොබාදහමේ සංචාරකයා... පුතණුවනී නුඔගේ රූප රචනා බැලීමට දෙනෙත් මදි බවක් දැනෙනවා. තනිවම නොව ලොකු පීරිස් පුතණුවන් ඇතුළු කණ්ඩායම සමග තරණය කරනවානම් නම් යෙහෙකි.. පුතණුවන්ටත් දීර්ගායුෂ නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏
@chathurangabandara8236
@chathurangabandara8236 Жыл бұрын
50:09 හදවතේ සංචාරකයා ❤
@LahiruKadawathaarachchi
@LahiruKadawathaarachchi Жыл бұрын
ලංකාවේ ලස්සනම පාසල මම ඔය පාසලේ රාත්‍රියක් ගත කරලා තියෙනවා එකනම් ජීවිතේ මාරම අත්දැකීමක්
@travelwiththanushka
@travelwiththanushka 11 ай бұрын
අද සංචාරය මාරම ලස්සනයි දිනෙෂ් අයිය ඉටත් වඩා අර ගමන්වල ජීවත් වෙන මිනිසුන් ටික දැක්කට පස්සෙ ගොඩක් දුක හිතුන😢😢 දිනෙෂ් අයියගෙ මොකක් හරි අදහසක් තියෙ නම් අර ස්කොලෙට උදව්වක් කරන්න මටත් දායක වෙන්න පුලුවන් 💚💚 ඒ අසරණ ලමයිගෙ සතුට වෙනුවෙන් දෙයක් කරන්න😢
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 Жыл бұрын
බොහෝ දවසකින් DAP වීඩියෝවක් බලන්න කාලය හොයාගන්න බැරුව හිටියේ....ඉතාමත් මන බන්දනීය සොඳුරු රූප රචනාවක්😊....මුළු ලෝකයම අද පරිසර විනාශයකට ඉතාමත් ඛේදජනකව, ලක්වෙලා....මිනිසාගේම තස්නාවේ ප්‍රතිඵලයක් ඒ....ඉතින් බොහොමත්ම සංවේදීව සුන්දර දසුන් වගේම පරිසර සුරක්ෂිත භාවයත් භාවනාවක් වගේ මනසිකාරය කරවන දිනේෂ් ඔබට බොහෝ පින්....‍යාළුවො ටික නැතිව ටිකක් පාළුයි....සුන්දර සංවේදී හදවතක් ඇති ඔබට, සුභ පැතුම් ......❤🦎🐿🌵🎄🙏
@ddtwins
@ddtwins Жыл бұрын
සැමටම වටිනා ජීවිතයේ උතුම් මිනිසත්කම මනාසේ අපේ ජීවිතයට පෙන්නුම් කර දෙන උතුම් මනුශ්‍ය ගුනාංග ප්‍රකට කරමින් ජීවිතයෙර් සොඳුරු නිමේෂයන් පරිසරය සමග හාදකම් පාමින් ගත කරන අපේ හදවතේ සංචාරකයා දිනේෂ් අයියා. කුඩා ලමුන් පිරිසක් දැක තමා ලඟ තිබූ සියලු රස රස දේ දේන්නට තරම් ඔහු තුල තිබෙන්නාවූ ඒ නිහතමානීබව අප සැමටම ඉතා ආදර්ශයක් වෙනවා නොඅනුමානය. අපි වගේ තරුණ පරම්පරාවට මේ වගේ ආදර්ශමත් පුද්ගලයින් ඇසුරු කරන්නට ලැබීමම අපි පෙර කල මහා පිනක් යැයි සිතේ. තෙරුවන් සරණයි අපේ ආදරණීය හදවතේ සංචාරකයා දිනේෂ් අයියාට. පරිස්සමෙන් සතුටින් මේ පරිසරයේ රස මුසු තැන් ඔබ විඳින අතරේ අප සමග බෙදාහදා ගන්න ජීවිත කාලය පුරාවටම..... 😍😍😍❤️❤️❤️😍😍😍❤️❤️❤️
@prabathnanayakkara9480
@prabathnanayakkara9480 Жыл бұрын
ලෝකාන්තය බලන්න ගියාම ඔතනින් පහල ලෝකය මොන වගේ සුන්දරයි ද කියල බලන්න ආසකලා...ඒත් යන්න බැරි උනා...උඹට පින් දිනේෂ් මල්ලි මට යන්න බැරි උනත් හිතේ තිබුන එක ආසාවක් ඔයාගෙ රූපරචනාව බැලුවම ඉෂ්ට උනා... ඇත්තටම තනියම ස්ටෝරි ලයින් හදාගෙන ඔලුවෙ ස්ක්‍රිප්ට් මතක තියාගෙන, කැමරා ඈන්ගල් ගැන හිතල, අවසානේ සාර්ථක වීඩියෝ එකක් කරනව කියන්නෙ උඹ සැබෑ දක්ෂයෙක්...ඔය වගේ දෙයක් සම්පූර්ණ crew එකක් දාල කරන්න ඕන වැඩක් ( රූපවාහිනී මාධ්‍යට අනුව නම් )... හදවතේ සංචාරකයා උඹට සුබ අනාගතයක් ... ඉදිරි අනාගතයේ දී රූපවාහිනියකින් ඔය වගේම වාර්තා වැඩසටහන් ගෙන එන්නෙක් ලෙසට ඔබ අපිට බලාගන්න වාසනාව ලැබේවා...
@rohanbuddika8659
@rohanbuddika8659 Жыл бұрын
අපිට යන්න තියා හිතන්නවත් බැරි තැන් වලට අපිව අරන් යන ඔයාලට ගොඩක් ස්තූතියි. සමහර විට අපිට ජීවිතයේ එක් අවස්ථාවක් වත් ලැබෙන්නේ නෑ ඔය තැන් බලන්න යන්න. මැරෙන තුරාවට ලැබෙන එකක් නැහැ. හරිම ලස්සනයි අපි ගොඩාක් අගය කරනවා ඔයගොල්ලන්ගේ සිතුවිලි වලට. සුභ ගමන් ජය වේවා
@raviasanka9113
@raviasanka9113 Жыл бұрын
හිතට දැනුන සොඳුරු පැයක.බොහෝම ස්තූතියි ඔබට.එක තප්පරයක්වත් skip නොකර බැලුවා.තවත් මෙවන් රූප රචනා කිරීමට ඔබට ශක්තිය ලැබේවා!! බුදු සරනයි!
@monikajayasinghe466
@monikajayasinghe466 Жыл бұрын
ආයුබෝවන් වාසනාවන්, ඔබ තුමාට තුති වේවා. මගේ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. මව් බිමේ චමත්කාරය විඳිමින් සහ narabamin අති රමණීය, සුන්දරත්වයෙන් අනූන දැකුම්කළු, මනස්කාන්ත, මනරම් අපේ හෙළ බිම සදා වාසනාවන්. මෙවන් වටිනා video රැගෙන එන ඔබ තුමාට ජයෙන් ජයම වේවා. ඔබ තුමාගෙ උදාර, උතුම්, අමිල, වටිනා, පරාර්ථකාමී gathi ගුණ බොහෝ සේ අගය කරම්. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට......!!!!!!
@viralworld631
@viralworld631 Жыл бұрын
ජීවිතේ හරි සුන්දරයි ,ඒ ජීවිතේට අරුතක් දෙන්න පුලුවන් මිනිස්සු අල්පයයි ,එතනිනුත් මනුස්සකමින් හෙබි චරිත විරලයි , යන්න තිබ්බනම් කියන වචන ටික හැමදාම කටින් පිට වෙන්නෙ නිරායාසයෙන් මේ video අවසානෙ අදත් එහෙමයි ❤ යන්න ආසයි ඔබ යන පාරෙ කවදාමහරි, ස්තුතියි දිනේශ් අය්යෙ
@jeewankumara1683
@jeewankumara1683 Жыл бұрын
අවුරුද්දකින් අයේ බලන්නේ මම කලින් හැම විඩියෝ එකක් වගේම බලනවා එත් අවුරුද්දක් බලන්න බැරි උනා ඔයාලගේ කිසිම දෙයක් මගහැරුනු විඩියෝ 25ක් තියෙනවා අද ඉදන් එ ඔක්කොම විඩියෝ බලනවා මේ විඩියෝ භාවනාක් වගේ එ තරම් හිත සන්සුන් වේලා අපිව එතන්ට අරන් යානවා වගේ දැනෙනවා ❤❤
@lashika_official
@lashika_official Жыл бұрын
මං දැක්ක සුන්දරම පරිසරය....💖 කවදාහරිම හරි බලන්න යනවාමයි....💯
@achinthavimukthiliyanage710
@achinthavimukthiliyanage710 Жыл бұрын
ඇත්තටම ඒ මිනිස්සු ගෙවන්නේ ඉතාම දුශ්කර ජීවිතයක්.මට මතක විදිහට අයියාගේ දුශ්කර ඉස්කෝල ගැන අහලා දාලා තිබ්බ එහෙකටත් මන් මේ ඉස්කෝලේ මෙන්ශන් කරා මේ ලමයි සෑහෙන දුරක් කිලෝමීටර්ගානක දුරක් ගෙවාගෙන උදේ හවස ඉස්කෝලේ එන්නේ ඒවගේ තව දුශ්කර දේවල් තියෙනවා.පරිසරයේ ලස්සන වගේම තමා එහේ දුශ්කර කමත්. ඇත්තටම කවුරුහරි ඉන්නවා නම් උදව්කරන්න ඒක හරිම වටිනවා. ඉතින් වෙනදා වගේම හරිම ලස්සනයි අයියේ වීඩියෝ එක නියමයි.වෙනදාව ගේම සොබාදහම අපේ රටේ ලස්සන අපිට අරන් ආවට.ජයවේවා🔥❤💪
@ishialo18
@ishialo18 Жыл бұрын
ඔයාට ගොඩක් පින් අයියේ 💗🙏
@erandaudyoga2120
@erandaudyoga2120 Жыл бұрын
මන් සොබාදහම ගැන ලොකු ආසාවක් ආවා ඔයගේ වීඩියෝ බලලා thanks 🙏
@chathurikaweerasinghe06
@chathurikaweerasinghe06 Жыл бұрын
උපන්නෙමි දෙව් ලොවක... අපිටම උරුම... බලාගෙන හිටියේ video එක එනකම් 💚💚💚💚💚
@dkulatunga1148
@dkulatunga1148 Жыл бұрын
සොබාදහමට ආදරය කරන සොඳුරු මිනිසා දිනේෂ්.👍🇱🇰 ජයවේවා තෙරුවන් සරණය් ...
@naveenchaminda94
@naveenchaminda94 Жыл бұрын
දැන්නම් නීයම පරිනත සංචාරකයෙක් .ආදරෙයි සහෝදරයා .
@wasanthiwijesinghe3832
@wasanthiwijesinghe3832 Жыл бұрын
ආදරණීය හදවතේ සංචාරකයා ❤මේ වගේ සුන්දර තැන් පෙන්නන ඔබ‍ට පින්... බුදුසරණයි
@devikaranasinghe6968
@devikaranasinghe6968 Жыл бұрын
දෑසින් දැක නිම කල නොහැකි සුන්දරත්වය . ❤️❤️❤️ හැමදාම අපව මෙහෙම සොඳුරු ඉසව් කරා ගෙනයාම ගැන හදපිරි කෘතවේදීත්වය පල කරනවා.❤️❤️❤️❤️ යන්න ආසාවෙන් හිටියත් යන්න බැරි උන ගමනාන්තයක්. ❤❤ බුදුසරණයි ! ජයවේවා! දිනේශ්.
@taroisl
@taroisl Жыл бұрын
දුක සතුට දෙකම තිබුණ රූපරචනාවක්...ඔබතුමාගෙ මනුෂ්‍යත්වයට ආචාර🙏
@gamingmaliya8501
@gamingmaliya8501 Жыл бұрын
ඔන්න ඉතින් අපි අද ඉස්සෙල්ලම vedeo aka baluwa
@mahelaserasinghe
@mahelaserasinghe Жыл бұрын
ලංකාවේ ඉන්න පින්වන්තම මිනිසා[DAP] Hamadama wage niyamai aiya
@koshilamadurangani236
@koshilamadurangani236 Жыл бұрын
තාම පන්ති.ඉවර උන ගමන් තේ කෝප්පෙකුත් හදාගෙන මේක බලනවා කියන්නෙ ඒ සනීපෙ.😍😍😍😍
@SakuKumari-z8m
@SakuKumari-z8m 14 күн бұрын
හදවතේ සංචාරකයා ලස්සනයි ♥️♥️🏞️🏞️🌈️🌈️🌲🌲🌳🌳🌳🌼🌼🌼🌴☘️☘️♥️♥️
@chinthakakarunaratne7024
@chinthakakarunaratne7024 Жыл бұрын
දකින්න ආස නමුත් දකින්න පින් කර නැති අපේ රටේ සුන්දරත්වය අපිට පෙන්වනවාට ඔබට ගොඩාක් ස්තූතියි.👍ඒ වගේම පින්.🙏සියළු කටයුතු සාර්ථක කරගැනීමට ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා.🙏
@kithminirathnayake93
@kithminirathnayake93 Жыл бұрын
ආදරණීය හදවතේ සංචාරකයා 💚💚💚💚 🌿අපි මෙච්චර මේ ලස්සන විදිනවනම් මේක පෙන්නන අයියා ඒ ලස්සන කොහොමද විදිනවා ඇත්ද.......හිත නිවන භාවනාවක් 🌿💚 පරිස්සමෙන් ❤️
@chathurajayanandana7929
@chathurajayanandana7929 Жыл бұрын
අනිවාර්යයෙන්
@prasajinanayakkara2561
@prasajinanayakkara2561 Жыл бұрын
Tika kalayak oya sundara parisaraye jeewath wemna api wasanawamtha una,..aththamma පාරාදීසයක් ....
@hikingfirst
@hikingfirst Жыл бұрын
මට මතක් වුණා හිරිකටුඔය දිගෙ ගිහින් කදවුරු බැදපු ඒ වගෙම එහි නාපු දවස් බේකර්ස් බෙන්ඩ් එකට ප්‍රදාන පාරෙන් ගිය දවස් ඒ වගේම අප්‍රසිද්ද අඩිපාරෙන් ගිය දවස් ඉතින් බොහොම ස්තූතියි අයියෙ නැවතත් එ මතකයන් අලුත් කරාට මව්බිමෙ සුන්දරත්වය තව චිරාත් කාලයක් පෙන්වීමට ශක්තිය ලැබේවා Hiking first අපගෙ ප්‍රාර්තනාවයි.🇱🇰❤
@thudikaperera4401
@thudikaperera4401 Жыл бұрын
දිනේෂ් අයියා ඔයාට හදවතින්ම ස්තූති කරනවා අප රටේ තියෙන මේ තරම් ලස්සන සුන්දරකම ලෝකයටම විදහා දක්වනවට! අපේ සොදුරු සංචාරකයට තෙරුවන් සරණයි!❤
@Sarala_Peiris
@Sarala_Peiris Жыл бұрын
අයියේ ලස්සන කතන්දර පොතක් ලියමු මේ ලියන පරිච්ඡේද එකතු කරලා හරියට ආර්.එල්.ස්පිට්ල් මහත්තයා වගේ 🥺❤
@nayanafashion5228
@nayanafashion5228 Жыл бұрын
ස්පිටල් මහත්තයා තමයි මට දිනේෂ් වත් මුන ගැස්සුවේ.තිසා හාමි ගැන පිස්සු වට්ටලා
@gayanudayshantha5383
@gayanudayshantha5383 Жыл бұрын
සුපර් බ්‍රො...කැමරාව පසුපස වෙහේස මහාන්සිය කැපවීම..අගයමි..නිතතින්ම අපේ ආශිර්වාදය ..!!!
@kamalhettiarachchi7467
@kamalhettiarachchi7467 Жыл бұрын
Mage sitha niwana gamanak meka aiye.jaya wewa
@nilakshikolambage9447
@nilakshikolambage9447 Жыл бұрын
සොබාදහමේ සුන්දරත්වය වගේම මනුස්සකමින් පොහොසත් සුන්දර මිනිසුන්ගේ හද ගැස්ම ද මුසු වූ ඉතා සොදුරු සන්චාරයක්..!වෙහෙස මහන්සිය නොබලා මව්බිමේ සුන්දරත්වය රැගත් නෙත් සිත් පිනවන රූපරචනාවක් ගෙනාවට ගොඩක් ස්තූති.. ❤
@AnuraPa
@AnuraPa Жыл бұрын
ආයුබෝවන් දිනේඡ්! ඔයා කරන්නේ අළුත්ම විදියේ වීඩියෝ පෙලක්. මා නොදුටු ලංකාවේ බොහෝ තැන් ඔයාගේ වීඩියෝ මගින් දැක ඉතාමත් සතුටට පත් උනෙමි. ලෝකයේ අනිත් අයටද දැක බලා තේරැම් ගත හැකි පරිදි ඉංග්‍රීසි බසින්ද වීඩියෝ කලහොක් අගේ යයි සිතමි. මන්ද යත් අපේ රට අතිශයින්ම සුන්දර හා වාසනාවන්ත රටක් නිසා. මෙමගින් සංචාරක කර්මාන්තය දියුනු කිරීමටද උපකාර කළ හැක. හදවතින්ම ස්තුතිවන්ත වෙමි. ❤❤👏👏👏
@bawantha1234
@bawantha1234 Жыл бұрын
දිනෙශ් අයියා කියන්නෙ පිස්සුවක් වගේ.විඩියෝ න්ම් එක පාරක් බලල මදි ඒ තරමට ඇබ්බැහි වෙලා ඉතින් එදාවගෙම අදත් හදවතෙ සංචාරකයා❤මෙහෙම මනුස්සයෙක් අපෙ රටට සම්පතක්❤
@travelwithnalaka9563
@travelwithnalaka9563 Жыл бұрын
සැනසීම තිබ්බේම මේ රූපරාමු තුළමයි ස්තුතියි හදවතේ සංචාරකයා❤
@pushpamaliramanayake8211
@pushpamaliramanayake8211 Жыл бұрын
මමත් සංවේදි උනා ඒ දරුවන් ගැන කියපු ටිකට.මේ video එකෙන් හරි බලධාරීන්ට පෙනෙනවනම් මේ මනුෂ්‍ය ජිවිතවල දුක.....
@wasanthakumari4695
@wasanthakumari4695 Жыл бұрын
මම මෙි T V එකට සෙටි කරගෙන බලනව විඩියෝඑක කියල වැඩක්නැ ඉතින් සිතට පුදුම සැහැල්ලුවක් දැනෙන්නෙ ජයවෙිවා පරෙස්සමෙන් තෙරුවන්සරණයි
@RavinduMalshan9890
@RavinduMalshan9890 Жыл бұрын
🙄❤️කොච්චර වැඩ තිබ්බත් Notification ආපු ගමන් වීඩියෝ බලන මන්😍🤚😌
@sangeethnuwan253
@sangeethnuwan253 Жыл бұрын
❤ මනුස්සකම හොයාගෙන... මනුස්සකම බෙදාගෙන අපි යමු මේ සංචාරේ...💚☘🏕️⛰️🛵🙏☘️
@ndbhack7951
@ndbhack7951 Жыл бұрын
මමත් ලොකන්තෙ ගියපු දවසෙ හිතුවා ලොකාන්තෙ පාමුල ඉඳලා ලොකාන්තෙ බලන්න තිබ්බනම් කියලා... අද එකත් දැක්කා ❤️❤️❤️ ස්තුතියි.. දිනෙශ් අයියේ❤️⛰️🏞️
@kanishkathushara2584
@kanishkathushara2584 Жыл бұрын
පුංචි උන් ඉන්නවා ගොන්නක් .මං පෙන්නුවේ නෑ.... උන්ට අසාධාරණයක් වෙන හින්දා .. ඉතින්..... දිනේශ් අයියා අදරේයි ඒ වචන ටිකට ❤❤
@sahanlakshitha8590
@sahanlakshitha8590 Жыл бұрын
වෙනදා වගේම මේ හැම විස්තරයක්ම අපිට ගෙනාවට බොහොම පින් දිනේෂා අයියේ ❤️
@shashi.j992
@shashi.j992 Жыл бұрын
ඒ සංචාරය වෙනස්ම අත්දැකීමක්, ඒක වෙනමම එකක්😍😍
@mr_anuwa1788
@mr_anuwa1788 Жыл бұрын
ඉදිරියටත් මෙවන් ලස්සන තැන් දැක බාලා ගැනීමට සහා ඒ ලස්සන අපට ගෙන ඒමටත් ඔබට ශක්තිය ලැබේවා. ඔබට ජය 🙏❤
@thushanjanaka7682
@thushanjanaka7682 Жыл бұрын
ඒක වෙනම අද්දැකීමක් 👍
@SudarshaniSeneviratna-rb5fx
@SudarshaniSeneviratna-rb5fx Жыл бұрын
හැමදාමත් වගේ අදත් අපිට යන්න බැරි තැන් වලට අපිව රැගෙන ගියාට පුතාට ගොඩාක් ස්තුතියි
@SahanMadawa
@SahanMadawa Жыл бұрын
Dineah aiya.....godak pin lankawe සුන්දර then apita balanna mehema අවස්ථාව hadala denawata.....oyage ගමනට ආශිර්වාද karanawa hadawathinmaa.....🙏🙏🙏🙏❤
@khchandana4593
@khchandana4593 Жыл бұрын
duskara gamanaka sundara videowak labadun දිනේෂ් සහෝදරයා ගොඩක් ස්තූතියි ❤
@kasun..
@kasun.. Жыл бұрын
❤❤ ලංකාවෙ සුන්දරත්වය අපට පෙන්වන සංචාරකයා dinesh aiyya
@travelwithgayya6335
@travelwithgayya6335 Жыл бұрын
අපේ පැත්තට ආවා එහෙනම් ☘️ තව ලස්සන තැන් තියෙනවා අයියේ මේහේ ඒ ටිකත් හොයන් එන්න ආපහු☺️😍
@anjanadesilva6150
@anjanadesilva6150 Жыл бұрын
පට්ටම ආසයි අයියේ ඔයත් එක්ක ට්‍රැවල් කරන්න 👀💪❤️
@harshanuwan1679
@harshanuwan1679 Жыл бұрын
වෙනම ලෝකෙක හිත අතරමං වුනා... ආදරනීය සොදුරු සංචාරකයා දිනේෂ් අයියෙ පිං ඔයාට❤️❤️❤️
@hirusha29
@hirusha29 Жыл бұрын
Content එක ගලා ගෙන යන විදිහ මාරම ලස්සනයි අයියෙ 😊
@kaveen844
@kaveen844 Жыл бұрын
දිනේශ් අයියගෙන් වීඩීයෝ එකක් එනකම් බලාගෙන් හිටපු කට්ටිය මේ පැත්තට 😍🖐️
@ishanijayakody7265
@ishanijayakody7265 Жыл бұрын
මේ පුංචි පරාදිසයේ ලස්සන තැන් හොයන් යන ආදරණිය හදවතක් ඇති සොබාදහමේ හදවත අපේ දිනේශ් අයියේ... අන්තිම විනාඩි ගානේ ඇත්තටම මටත් ඇස් වලට කඳුලු අවා අනේ ඔයා කන්න ගෙනාපු කෑම ටික ඒ පුංචි දරුවන්ට දුන්න එක ගැන කියද්දි.ඇත්තටම ඒ දරුවන් කොච්චර සතුටු වෙන්නැත්ද.... 🥺සොඳුරු හදවතක් ඇති ඔයාට ගොඩක් පිං අයියේ. ලස්සනම වීඩියෝ එකක් අදත් ඔයා අරං ආවේ.ආදරෙයි අයියේ 🍃💚😘
@BuddhikalakmaliJayarathn-of5rs
@BuddhikalakmaliJayarathn-of5rs Жыл бұрын
බොහොම ස්තූතියි හැමදේටම අයියේ හැමදාම ජයම වේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🇱🇰🙏🙏🇱🇰🙏❤❤❤❤
@sanjulasamarajeewa5917
@sanjulasamarajeewa5917 Жыл бұрын
සුපිරි අයියෙ✌
@udeshipriyanga528
@udeshipriyanga528 Жыл бұрын
Backers bend ❤ මේච්චරම ලස්සන තැන් ලංකාවේ තියෙනවා කියලා දැන ගත්තෙත් අදයි. පින් 🙏 මියැදෙන්න කලින් එකම එක් වතාවකට හෝ මේ ලස්සන දෑසින් දැක ගන්න ලැබේවා කියා මා මටම පතනවා.
@express6468
@express6468 Жыл бұрын
20:00 අන්න වීඩියෝ එකේ සීන් එකටම ගැලපෙන background music එක
@warunaoshan11
@warunaoshan11 Жыл бұрын
ඒ රූප රචනාව අයියගෙ හඩ කතා කරන විලාසය ඇත්තට ම හිත නිවන භාවනාවක් ❤️🥺🍀
@ඉෂාරාදිනුදි
@ඉෂාරාදිනුදි Жыл бұрын
හිත නිවන භාවනාවක් ❤️
@hasiyavlogs
@hasiyavlogs Жыл бұрын
හදවතේ සංචාරකයා ❤ රෙස්පෙක්ට් හදවතින් පොහොසත් මනුස්සයෙක් ❤ ලස්සනයි හැම්දේටම ස්තූතියි සහෝදරයා
@h.m.d.krathnayakerathnayak2881
@h.m.d.krathnayakerathnayak2881 Жыл бұрын
සොභාදහමෙ අපූරැ නිමැව්ම් සොයා නරභා අන්අයටත් පෙන්වන ඔබට නිදුක් නීරෝගිසුව පතමි🌷🌷🌸💐💐
@sandaruwanpereraofficial
@sandaruwanpereraofficial Жыл бұрын
ඒ වීඩියෝ එක විනාඩි 63ක් තිබිල.. ඒකත් මදි වගේ.. 😌 එච්චරට ආසාවෙන් බලන් හිටිය.. ජයවේවා අයියේ ❤️👌
@asankadimal5019
@asankadimal5019 Жыл бұрын
අම්මෝ බලාගෙන හිටියේ වීඩියෝ එකක් එනකන්
@dididilrukshi7421
@dididilrukshi7421 Жыл бұрын
Dinesh is our inspiration❤💐🥰👍😉 I have never seen a traveller like you before in my whole life👏👏💕😍💝 Dinesh & his team is doing a fantastic job by showing us how beautiful our mother country is😍😍😍 Proud to be a SriLankan from the bottom of the heart💓😊 above all,you guys always makes us lost in this magical wonderland😂😉👍...it's a great job done well guys💐🥰 Proud of your commitments💋💖💕
@donhiranya5641
@donhiranya5641 Жыл бұрын
පය ලිස්සන හැම පාරම හිත හිරි වැටුනා. ලොකු පිරිස් එක්ක යන තැනක යන්න💛
@RumeshMadusanka-p5j
@RumeshMadusanka-p5j Жыл бұрын
පට්ට ලස්සනයි දිනේෂ් aiye මම වැඩකරන්නේ සෞදියේ මෙහෙ ඉදල බලනකොට video මාරම ලස්සනයි aiye පිස්සු හැදෙනවා ❤❤❤
@asithachamara897
@asithachamara897 Жыл бұрын
දැවී තැවෙන සිත් නිවී පහන් වන සොදුරු සංචාරකයාගේ හිත නිවන රූප රචනාව ❤❤❤
@charifdocharifdo
@charifdocharifdo Жыл бұрын
SAMA KARUNAA GUNA MAHIME- API UPATHIN LADA URUME❤❤🙏😌😌💐😘 THANK U FR THE BESUTIFUL VIDEO.
@jani17
@jani17 Жыл бұрын
Mage ratata Dalada Himi saranai.. thanks Dinesh for the lovely nature trip made for us.🙏🙏🙏
@travelwithgayya6335
@travelwithgayya6335 Жыл бұрын
Welcome to belihuloya ☘️ayya
@sagarikapremakanthi205
@sagarikapremakanthi205 Жыл бұрын
thank you soo much. Very beautiful ❤️💝👍 video You are great .👍
@MallikaJayarathna-v9m
@MallikaJayarathna-v9m Жыл бұрын
දකිනවිට ලෝකාන්තයට ගියාවගේ තෙ..ස...දෙවි පිහිටයි
@thusharisamanmali6912
@thusharisamanmali6912 Жыл бұрын
අපි හරිම ආසාවෙන් බලනවා ඔයාගේ ස්වභාධර්මය අසිරිය ගොඩක් පින්❤
@sandarusandaru434
@sandarusandaru434 Жыл бұрын
❤Aiya😊digana😊kandy😊සොඳුරු වීඩියෝ එකක්
@Niro_D
@Niro_D Жыл бұрын
Apith giy lassn thenk
@kkjewwani3498
@kkjewwani3498 Жыл бұрын
හදවතේ සංචාරකයා දිනේෂ් පැතූමි ඹබනම් ඇත්තටම සොබාදහමේ විශ්වවිද්‍යාල යක් ආදරෙයි ජයවේවා බුදු සරණයි දෙවි පිහිටයි මම 🇸🇦 සිට 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
@sitharaperera4525
@sitharaperera4525 Жыл бұрын
මේ සුන්දර නිස්කලංක පරිසරය ගොඩක් දේවල් මගේ සිතට කියලා දෙනවා .🍃💚🌿 ඉතින් මම බලාගෙන ඉන්නවා අද දෙවෙනි වතාවටත් මේ සුන්දර රූප රචනාව දිහා .
@tharanamal
@tharanamal Жыл бұрын
niyamai ayya...lassanatama karanawa oya wede...sathutui,,,
@Malithvidushan
@Malithvidushan Жыл бұрын
හදවත් පැහැර ගන්නා සොදුරු සංචාරකයා , හදවතේ සංචාරකයා DAP❤
@sasankamadawa-5169
@sasankamadawa-5169 Жыл бұрын
සුන්දර ලංකාව අපිට පෙන්නන පිංකාර මනුස්සයෙක් ඔයා .බුදු සරණයි අයියා ජය වේවා ❤
@sanjeewapradeep2848
@sanjeewapradeep2848 Жыл бұрын
නීයමයි සහොදරයා ජය වේවා ........👍👍👍👍
@dhanushkakrishankumarathun7995
@dhanushkakrishankumarathun7995 Жыл бұрын
සොඳුරු ඉසව්වන් සොයාගන යන සොඳුරු සංචාරකයා ❤❤
@yashodathilina8245
@yashodathilina8245 Жыл бұрын
Best video🌳💚
@kasunkalhara4798
@kasunkalhara4798 Жыл бұрын
මේ බලපු 3 වෙනි වතාව...❤හදවතේ සොදුරු සන්චාරකයා ...ආදරෙයි ...
@sanuwaranimnath613
@sanuwaranimnath613 Жыл бұрын
හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.❤💚🌳🌎🍃😊
@chanukadissa8993
@chanukadissa8993 Жыл бұрын
Gagadige wadasatahana karanawanm menna kollaa .aniwa lagadima gaga dige karanta labanawa❤
@lahirudilshanrajapaksha9913
@lahirudilshanrajapaksha9913 Жыл бұрын
අදත් ලස්සනයි අයියේ ❤❤❤
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 1 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН