✔ ඕනම කෙනෙක්ට උයන්න පුලුවන් විශේෂ උඩුයටිකුරු බිරියානි. Special Upside down biryani (ENG Sub)Apé Amma

  Рет қаралды 272,408

Apé Amma

Apé Amma

3 жыл бұрын

maqlooba biriyani, arabic buriyani ape amma
Like "Apé Amma" fan page.
/ apeammafans
චිකන් ග්‍රෑම් 850
බිරියානි මසාලා මේස හැඳි 4යි
ඔලිව් ඔයිල් මේස හැඳි 3යි
හෝ සුදු පොල් තෙල්
මිරිස් කුඩු මේස හැඳි 3යි
ලුණු කුඩු මේස හැඳි 1 (මැරිනේඩ් එකට)
දෙහි යුෂ මේස හැඳි 2යි
කහ කුඩු තේ හැඳි 1/2
ඉඟුරු කෑල්ලක්
සුඳුළුෑණු බික් 6ක්
බාස්මති හාල් ග්‍රෑම් 500
වතුර කෝප්ප 5 1/2යි
(මස් එක පිසු වතුර 1 3/4 සමග)
ලුණු කුඩු තේ හැඳි 1
(බත් එක සහ චිකන් පිසින විට)
වම්බටු කරල් 2යි
අල ගෙඩි 2යි
තක්කාලි 5යි
බී ළුෑණු ගෙඩි 3යි
මල්ගෝවා ගෙඩි 1යි
පොල් තෙල්
එළවළු වලට ඉසීමට
ලුණු කුඩු කපාපු තේ හැඳි 1
ගම්මිරිස් කුඩු කපාපු තේ හැඳි 1
Ape amma Uduyatikuru Biriyani

Пікірлер: 61
3 жыл бұрын
රෙසිපිය සමග උයන ක්‍රමය වෙබිසයිට් එකේ තියනවා බලන්න මෙතන ක්ලික් කරන්න. www.apeamma.com/2020/12/upside-down-biryani-by-ape-amma.html බිරියානි වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/d4vMiZegr8xnd7s බිරියානි මසාලා කුඩු හදන හැටි මෙතනින් බලන්න. kzbin.info/www/bejne/mpq7Z5x3oLh1jKM උදෑසන ආහාර බලන්න මෙතන ක්ලික් කරන්න kzbin.info/www/bejne/mGS6c3R8ba-nqas එළවළු වෑංජන උයන හැටි බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/e4XKm2V9dtWmfqc මාළු වර්ග, කරවල වර්ග උයන හැටි බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/qHiZgoOherB6nJo බත් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/ini8aJd_isR0qK8 උදෑසන ආහාර බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/mGS6c3R8ba-nqas අයිස් ක්‍රිම් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/gZXbg5d-bs-qeMk
3 жыл бұрын
අපේ අම්මා චැනලයේ දිනපතා වීඩියෝ ඔබවෙත ඉදිරිපත් කරනවා. දිනපතා එන අලුත් වීඩියෝ යුටියුබය මගින් හැමෝටම යවන්නේ නැත මේක තමයි ඇත්ත. ඒ නිසා ඉවුම් පිහුම් වලට කැමති කෙනෙක්නම් රසකාරක නැතුව කෑම කන්න කැමති කෙනෙක්නම්, උයන කෑම අපතේ යන්නේ නැතුව වරද්දගන්නේ නැතුව උයන්න කැමති කෙනෙක්නම්. දිනපතා අපේ අම්මා යනුවෙන් යුටියුබ් එකේ ස්ර්ච් කරන්න. අපේ අම්මාගේ පිංතුරය එයි එතකොට ඒ පිංතූරය ක්ලික් කරන්න. ක්ලික් කරාම අපේ අම්මා චැනලයේ හෝම් පේජ් එකට යයි එතකොට අලුත් විඩියෝ බලාගන්න පුලුවන්. කිවයුතු වැදගත් දෙයක් ඇත අපේ අම්මා චැනලයේ වීඩියෝ 1150කට ආසන්නව ඇත. අපේ අම්මාගේ වීඩියෝ වලට පහර ගැසීමේ අරමුණින් එක තැනකින් පවත්වාගෙන යන චැනල් කිහිපයක් ලවා අපේ අම්මා වීඩියෝ වල ඩුප්ලිකේට් කොපීස් නමේ මාතෘකාව පොඩ්ඩක් වෙනස් කර අප්ලෝඩ් කරයි. ඒ වගේම අපේ අම්මාගේ කටහඬට සමාන ගෑණු ලමයි යොදා අපේ අම්මාගේ රෙසිපීස් වෙන අය ලව්වා වීඩියෝ වල ඉවීම කරයි. ඒ වගේම අපේ අම්මාගේ කොපි වීඩියෝ යුටියුබ් එක විසින් අසාමන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර, අපේ අම්මාගේ ඔරිජිනල් විඩියෝව නැරඹු ප්‍රමාණයට වඩා ඩුප්ලිකේට් කොපිය බැලීමට සලස්වනවා. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න. අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 විශ්‍රාමික ගුරුමාතාවක් වගේම අයුර්වේද ඕෂධීය ආහාර පිළිබද උගත් දැනුමක් සහ පරම්පරාවෙන් ලද දැනුමෙන් ආහාර පිසින මවක්. මම වසර ගණනාවකට පෙර මේ රටේ මිනිසුන්ගේ ආහාර රටාව ගැන අනතුරක් දුටුවා. මේ වනවිටත් මා හොඳ සෞඛ්‍ය සම්පන්න දිවියක් ගතකරන මවක් වගේම අත්අම්මා කෙනෙක්. මගෙන් පස්සේ මගේ ලග තියන දැනුම මගේ ආහාර රටාව ආහාර පුරුදු මගේ පවුලට පමණක් නොව මේ ශ්‍රී ලාංකික මගේම රටේ ආදරණිය මිනිසුන්ට ලබාදෙන්නට අවශ්‍යයැයි මම තීරණය කළා මා දුටු දෙයක් අපේ රටේ බොහෝ දෙනෙක් තමන් දන්නා දේ තමාත් තමාගේ පවුලත් අතර තබාගෙන ඉන් පිටත නොදෙන තත්ත්වයක්. ඒ නිසා මා තීරණය කළා මා මිය යන්නට පෙර මා උගත් දැනුම් සම්භාරය මගේ රට වැසියන්ට ලබා දිය යුතුයි කියා. ඒ වගේම කඩෙන් කන්නේ නැතුව ගෙදර කෑම උයාගෙන කන්න කියලා දෙන්න මට ඕනේ වුනා. ඒ වගේම ස්වයං රැකියා කරන්න කෑම හදාදෙන හැටිත් කියා දෙන්න මගේ අරමුණක් වුනා. එවැනි සද්භාවයකින් ආරම්භ කළ මෙම චැනලයේ අපි කන බත් පතට කොයිම වෙලාවකවත් මම කෘතීම රසකාරක එකතු කලේ නැහැ. ඒ වගේම එක එක රටවල් වල පාවිච්චි කරන සෝස් වර්ග එකතු කරේද තැන කරන්නේද නැත. විවිධ සමාගම් හා එක්ව මේවැනි සෝස් වර්ග රසකාරක හා ක්ෂණික ආහාර විකුණන අයට අපේ අම්මා චැනලය හිසරදයක් වී තුබුනි. මෙවැනි විශාල පිරිසක් සමග අපේ අම්මා චැනලය ඉදිරියට ආවේ විවිධ පුද්ගලයන්ගේ බලපෑම් ඔස්සේ. අපේ අම්මා චැනලය වැඩියෙන් බලන චැනලය නිසා ප්‍රසිද්ධ සමාගම් වලින් තම භාණ්ඩ, ආහාර නිෂ්පාදන අපේ අම්මා චැනලය තුලින් ප්‍රචාරය කරන්න ආරාධනා ගලාගෙන ආවා. ඒ ආරාධනා මම පිළිගත්තානම් මට මගේ ප්‍රසිද්ධියත් ජනප්‍රියත්වත් පාවිච්චි කර කෝටි ගනන් මුදල් උපයන්න තිබුනා. එවැනි දේ මා ප්‍රතික්ෂේප කලේ මගේ අරමුණ එය නොවන නිසා. මා ස්වාධීනව කටයුතු කරන නිසා කාටවත් බය නැතුව කථා කළ හැකි තත්වයක් මට තියනවා. මෙවැනි ආකාරයට මේ රට ගියොත් තව වසර 10න් මේ රට වකුගඩු රෝහල් පිලිකා රෝහල් ඉදිවන්නට සිදුවෙයි. මේ තමයි ඇත්ත කථාව දැන් කුඩා ළමයින්ටත් දියවැඩියාව, පිලිකාව. පිලිකා රෝහලට දිනපතා පිලිකා රෝගින් 100ගනනින් අලුතින් ලියාපදිංචි වෙමින් පවති මේක තමයි මේ රටේ සැබෑ තත්වය. ඒ නිසා මේ චැනලය පාගා දමන්න බොහෝ දෙනෙක් යුටියුබ් එක හා සම්බන්ධව කටයුතු කරමින් සිටි. මේ සියළුම දේ දැනගෙන අපේ අම්මා චැනලයෙන් මේ කරන සේවය ඔබ ලබාගෙන යහපත් සෞඛ්‍යමත් ආහාර ලබාගෙන. සෞඛ්‍යමත් ජීවිතයක් ගතකරන්න. ඒ වගේම අපේ අම්මා චැනලය ගැන ඔබේ යාළුවන්ට හිතවතුන්ට අසල්වැසියන්ට කියන්න. ඒ වගේම මේ වනතුරු අපේ අම්මා චැනලය අපේ රටේ කිසිම මාධ්‍යයකින් මා ප්‍රචාරය කර නැත. මේ චැනලය මිනිසුන් අතරට ගියේ මිනිසුන් මගින්මයි සහ අපේ අම්මා චැනලය තුලින්මයි. මේ තරම් සෙනඟක් අපේ අම්මා චැනලය වටා රොක් වුනේ උයන කෑම අපතේ නොයා උයන්න පුලුවන් වුනු නිසයි. කුමන බාධක ආවත් අපේ අම්මා චැනලය ඔබ වෙනුවෙන් ඉදිරියටත් සේවය කරනවා. kzbin.infovideos facebook.com/ApeAmmaFans/
@jayanthiweerasooriya6625
@jayanthiweerasooriya6625 3 жыл бұрын
Ape amma nisa godak nodanna deval danagaththa.igena gahtha,haduva.oyata sthuthi.rasata daanaya piliyela kara.
@nirmalarathnayaka6273
@nirmalarathnayaka6273 3 жыл бұрын
ඇත්තටම රසයි අපේ අම්මේ මම මේක හැදුවා හරිම රසයි ඔයාට.ගොඩාක් ස්තුයි
@rasikachaturanga1614
@rasikachaturanga1614 3 жыл бұрын
අපි ඉන්නේ රට.මේ සිකුරාදා උයලා බලන්නම් අපේ අම්මේ
@damayanthidamayanthi2433
@damayanthidamayanthi2433 3 жыл бұрын
Oya hadan biriyanani aka matah kanna thibbanm...😄😋👍 thankyou...ape amme...
@udayanganisadamali9303
@udayanganisadamali9303 3 жыл бұрын
Adarei ammata. Thanks
@ashayadubai7534
@ashayadubai7534 3 жыл бұрын
Wow nice food 🥘 😘😘🌹🌹 thank you 😊
@erandiabesinghe9981
@erandiabesinghe9981 3 жыл бұрын
Thanks ape amma
@shiwanthisuraweera612
@shiwanthisuraweera612 3 жыл бұрын
Math dan 2 parak haduwa.hugak rasai.babalath kamathi.godak thanks ape amma
@shammisumathipala2788
@shammisumathipala2788 3 жыл бұрын
Apith hadanawa. Thank you so much
@d.m.deepanidasanayaka8733
@d.m.deepanidasanayaka8733 3 жыл бұрын
Harima lassanay ape amma .kanna one nehe.dekkth eati.teruvan saranay obata..
3 жыл бұрын
උදෑසන ආහාර බලන්න මෙතන ක්ලික් කරන්න kzbin.info/www/bejne/mGS6c3R8ba-nqas එළවළු වෑංජන උයන හැටි බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/e4XKm2V9dtWmfqc මාළු වර්ග, කරවල වර්ග උයන හැටි බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/qHiZgoOherB6nJo
@babak7981
@babak7981 3 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි
@aaaa-rh2nz
@aaaa-rh2nz 3 жыл бұрын
තෙරැවන් සරණයි
@shanasbegum2039
@shanasbegum2039 Жыл бұрын
I made this for eid it was yummy thank you ape amma
@dulanibalasooriya988
@dulanibalasooriya988 3 жыл бұрын
Thanks ape amme
@praveensanbeepa8297
@praveensanbeepa8297 Жыл бұрын
මම. නිලු. අපේ. අම්මා. ඔයාට. ගොඩක්. පිං.
@fathimaraheema838
@fathimaraheema838 3 жыл бұрын
නියමයිනේ 👍
3 жыл бұрын
බත් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/ini8aJd_isR0qK8 උදෑසන ආහාර බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/mGS6c3R8ba-nqas අයිස් ක්‍රිම් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/gZXbg5d-bs-qeMk
@jenniepe4084
@jenniepe4084 3 жыл бұрын
Woow superi 👍
@geethanganirajaguru580
@geethanganirajaguru580 3 жыл бұрын
ස්තුතියි ඔබට තුමිය ට
@vimukthimax4262
@vimukthimax4262 3 жыл бұрын
IT IS A GREAT
@alladeendeen4844
@alladeendeen4844 3 жыл бұрын
man meka kuwait ge haduwa dan aurudu 9 ta kalin eyala go sathutu una attatama harima rasai suwadai
@mhdifs2956
@mhdifs2956 3 жыл бұрын
Ape Amma oyage kitchen tour aga dannako Hari aasay balanna
@priyanganirallage2119
@priyanganirallage2119 3 жыл бұрын
අපේ අම්මාට ගොඩක් ස්තුතියි ආදරේයි ගොඩක්
@dhammikakumari6538
@dhammikakumari6538 3 жыл бұрын
Ape amma hadana kema kohomath rasai ane
@pryatkprya3964
@pryatkprya3964 3 жыл бұрын
Thanks
@rajapakshaironwork9883
@rajapakshaironwork9883 3 жыл бұрын
niyamayi amme
@lifewithsheno5581
@lifewithsheno5581 3 жыл бұрын
Best cooking for ever
11 ай бұрын
thank you so much
@kaveesha6404
@kaveesha6404 3 жыл бұрын
Mmmm harema rasae wagee.hadala balannam ape ammaa.thank you.budu saranaii oyata
@aquariumtourist8005
@aquariumtourist8005 3 жыл бұрын
thankyou apeamma
3 жыл бұрын
:)
@mohammedsafras829
@mohammedsafras829 3 жыл бұрын
OmG😍My fav recipe🔥🤗
3 жыл бұрын
:)
@kanchanaharischanre5325
@kanchanaharischanre5325 3 жыл бұрын
ගොඩක් ස්තුති අපේ අම්මා නියමයි
@zasaf8347
@zasaf8347 3 жыл бұрын
Amma bohoma hondhai mama try karannag
@lakmalkdh3420
@lakmalkdh3420 3 жыл бұрын
Jathika mehewarak guru meniyani.
@minmohamed3888
@minmohamed3888 3 жыл бұрын
dis is similar to Maqlooba Aradian dish. dish with chicken and vegetables turn up side down
@sanukimatala7150
@sanukimatala7150 3 жыл бұрын
Apit adam hanawa amma
@ruwanminiperera2415
@ruwanminiperera2415 3 жыл бұрын
Very nice. I think it's tasty.
3 жыл бұрын
:)
@chethanamadhushani4892
@chethanamadhushani4892 3 жыл бұрын
biriyani masala kudu hadanna biriyani mall onamada
@homemadegallery9018
@homemadegallery9018 3 жыл бұрын
Hi ape amma where did you buy this rice pan and price please?
@isharachandima5283
@isharachandima5283 3 жыл бұрын
Puluwan ikmnta mn meka hdala blanawa.
@ilmarimaz5725
@ilmarimaz5725 3 жыл бұрын
Really nice😍😍
3 жыл бұрын
:)
@ramasrilanka4715
@ramasrilanka4715 3 жыл бұрын
Mamat hadanawa
@jinuliyehansa1145
@jinuliyehansa1145 3 жыл бұрын
Apith heduwa
@shashikashashika7264
@shashikashashika7264 3 жыл бұрын
Ape amma ඇලුමිනියම් bajana walate දෙහි wage ammla dewal danne hoda ne neade...විස wenawa neade
3 жыл бұрын
oya ඇලුමිනියම් anduranne naha.mula indala kiyala denna vei.mama dakka samahara kitchen vala aya issara bhajana gana danne nathiva kiri hatti walath uyanava.
@shashikashashika7264
@shashikashashika7264 3 жыл бұрын
Man දැකපු de kiwwe....hoda widiyate....aeth man hithuwe ne obe thumiya oya vidiyate.....aewegeyen පිළිතුරු dei kiyala......bohoma ස්තුතිය.....
@shashikashashika7264
@shashikashashika7264 3 жыл бұрын
Man hemedama obewa hoda ahekin dekka aeth....obethumiya.....පිළිතුරු dunnu widiyate bohona කලකිරිමක් aethi una.......
@jayanthpriyanath8684
@jayanthpriyanath8684 3 жыл бұрын
Arbiyen kiyannea baluba
@peacelove5443
@peacelove5443 3 жыл бұрын
Maqlooba
@wickramawickramasinghe1963
@wickramawickramasinghe1963 3 жыл бұрын
Mun kaumee
@sunethadinesh2401
@sunethadinesh2401 3 жыл бұрын
මන් නම් හදනවා හැමදාම ඔය මැකලොබා
@sumichamodi9012
@sumichamodi9012 3 жыл бұрын
ií61
@nosrealm.4991
@nosrealm.4991 3 жыл бұрын
Can you change that cringy accent ffs
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 16 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 8 МЛН
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН
Making Maqlooba On a Beautiful Day | Wild Cookbook
15:28
Wild Cookbook
Рет қаралды 305 М.
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 16 МЛН