Sugalavi ( සුගලාවී )

  Рет қаралды 290,954

Viraj Bathiya

Viraj Bathiya

Күн бұрын

Пікірлер: 861
@amila_pathirana
@amila_pathirana 5 жыл бұрын
මම මේ සිංදුව කොළඹ කොටුවේ ඉඳන් කුරුණැගල ට එනකන් එක දිගට රිපිට් දාගෙන අහ අහා ආවා. ඒතරම් සුන්දරයි. මම ආයෙමත් ඉල්ලන්නේ මේ සින්දුවේ ඔරිජිනල් සුපිරි mp3 එකක්. පුලුවන්නම් Apple Music වලටත් දාන්න
@VirajBathiya
@VirajBathiya 3 жыл бұрын
මේ කමෙන්ට් එකට බොහොම ස්තූතී සහෝදරය ❤
@vidushahemathunga2268
@vidushahemathunga2268 3 жыл бұрын
Spotify please
@Akila_Rodrigo
@Akila_Rodrigo 3 жыл бұрын
බොහොම ස්තූතියි සහෝදරයා නිර්මාණයට ලබා දුන් වටිනාකමට. ❤️ ජය ❤
@Ghi478
@Ghi478 3 жыл бұрын
@@VirajBathiya aiye puluwannm me sinduwe therum kiyannako
@cartoonstory5488
@cartoonstory5488 2 жыл бұрын
ඩ්‍රීම්ස්ටාර් දුලංග සම්පත් මේ ගීතය ගායනා කලා, එතකොට තමයි මම මේ ගීතය පලමු වතාවට ඇහුවේ, මමත් දැනට තිස් පාරකට වඩා රිපීට් කර කර ඇහුවා... ඇත්තටම කාලෙකින් හොදම නිර්මාණයක් බිහි වෙලා... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ... ආඩම්බරයි ඔයාලා ගැන...💪
@VirajBathiya
@VirajBathiya 5 жыл бұрын
සියලු දෙනාගෙන් ඉතාකාරුනිකව ඉල්ලමි ගීතය නරඹා ඔබේ අදහස් පලකරන්න අමතක නොකර subscribe කරල යන්න 🙏❤️ ඔබේ වටිනා ආදරනීය අදහස් වලට දහස් වාරයක් ස්තූති 🙏❤️
@දිලීපරෝශාන්-ඤ4ශ
@දිලීපරෝශාන්-ඤ4ශ 4 жыл бұрын
සිංහල කම දැනෙනව.. ඒ feeling එක කියන්න බෑ.. ඔබට බුදුසරණයි..
@roshansanjeewa5530
@roshansanjeewa5530 4 жыл бұрын
kiyanna wachana naha.ahaddi hirigadu pipuna.
@madhushaism
@madhushaism 4 жыл бұрын
Me wage thawa ape raja waru gana sindu hadanna obata jaya ape kama raka gamu me wage dewal watinwa sugala dewiya gana danna nathi aya me dein danagannwa
@aselajayasundara4975
@aselajayasundara4975 3 жыл бұрын
dan thiyena sindu walata wada siyadahas gunayakin watinawa.... sinhala kama gana liyawuna geethayak... jaya wewa sahodaraya.....
@virajperera3257
@virajperera3257 3 жыл бұрын
අදහස් පලකරන්න අමතක වෙනවා මෙහෙම සිංදු අහද්දි... වශියක්නේ සහෝදරයා මෙව්වා.... ❤️🙏
@RuvinduNawanjana
@RuvinduNawanjana 11 ай бұрын
❤❤ සුගලාවී.2024 ත් අහන අය මේහාට 😁
@vishalmadusha6367
@vishalmadusha6367 3 ай бұрын
He hee
@sajithagovinda8773
@sajithagovinda8773 2 ай бұрын
@shaniattanayake7849
@shaniattanayake7849 3 жыл бұрын
දුලංග කිව්වට පස්සෙ තමයි සින්දුව හොයාගෙන ආවෙ... හරිම ලස්සනයි ❤️
@chamaradharmasena5351
@chamaradharmasena5351 3 жыл бұрын
ලස්සන සිංදුවක් පෙර පිනකට අවුරුදු දෙකකට පස්සෙ හරි අහන්න පුලුවන් වුනා dream star නිසා. Dream star බලලා සිංදුව හොයන් ආව අය මේ කොනට 😁
@nethmikavindya75
@nethmikavindya75 3 жыл бұрын
ඉන්නවා❤
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 3 жыл бұрын
ඉන්නවා. ඇත්තටම ලැජ්ජයි මෙච්චරකල් මේ වගේ ලස්සන සිංදුවක් මිස් කරගෙන තියන එකට 🙁
@isurujayakodi5430
@isurujayakodi5430 3 жыл бұрын
අනිවාර්‍යෙන්🙏❤
@dilhaninuwanthika2856
@dilhaninuwanthika2856 3 жыл бұрын
Me too
@Crazegameworlds
@Crazegameworlds 3 жыл бұрын
Sira bn
@alokarandheera3113
@alokarandheera3113 3 жыл бұрын
ඩ්‍රීම්ස්ටාර් එකේ ඇහිල ආවෙ....... මේක ෆට්ට ❤💪👌
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 5 жыл бұрын
පිරිමි වේශයෙන් සිටිනා නොපිරිමි ගායකුන් දීන විරහව පිරිමින්ටම විකුණන කාලයක ඔබේ පිරිමි කටහඬ සහ ගීතය බොහෝ අගතැන්පත්ය.
@neth196
@neth196 3 жыл бұрын
Aththa kathawak
@danushkagunathilaka6951
@danushkagunathilaka6951 3 жыл бұрын
@@neth196 ඔයා පාරමීද 😹
@neth196
@neth196 3 жыл бұрын
@@danushkagunathilaka6951 මොකක්😒
@LahiruChathurangathedragon
@LahiruChathurangathedragon 5 жыл бұрын
"යකුන් දමනය කරාලන්නට මහා මායම් මතුරනා දේවි " ඒ කෑල්ල කියන ගැම්ම ... මවිල් කෙලින් උනා ... සුපිරි නිර්මාණයක් ... සුභ පතනවා .. රැල්ලට ගසා ගෙන යන්නේ නැතුව ඔහොම උඩුගම් බලාම පිහිනමු .. . ජය
@SL-rx2xe
@SL-rx2xe 4 жыл бұрын
Ada obe palamu githaya man ahuwe good luch මරු ඒ හඩට ඇබ්බැහි වෙනව ජය වේවා අයියේ
@VirajBathiya
@VirajBathiya 2 ай бұрын
❤🙏
@hansirajapaksha3765
@hansirajapaksha3765 3 жыл бұрын
Dream star බලලා හොයාගෙන ආවේ ❤️
@isurujayakodi5430
@isurujayakodi5430 3 жыл бұрын
ගිය සතියෙ ඩ්‍රීම්ස්ටාර් එකේ අහල හොයාගෙන ආවේ... මේක අහනකොට දැනෙන හැගීම ❤ මෙච්චර කාලයක් මේ ගීතය මුන නොගැසී තිබීම මගේ කොයිතරම් අවාසනාවක්ද?? ජය..සහෝදරයා..❤❤
@nethmikavindya75
@nethmikavindya75 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@isurujayakodi5430
@isurujayakodi5430 3 жыл бұрын
@@nethmikavindya75 🙏
@dulminamadushan26
@dulminamadushan26 3 жыл бұрын
Ou
@tharupathirana5177
@tharupathirana5177 3 жыл бұрын
මමත් ❤
@isurujayakodi5430
@isurujayakodi5430 3 жыл бұрын
@@dulminamadushan26 🙏
@chamariperera9312
@chamariperera9312 5 жыл бұрын
ඔන්න ඕවට තමයි සිංහල සිංදු කියන්නෙ.අපේ කම.අපේ දේ.
@Akila_Rodrigo
@Akila_Rodrigo 5 жыл бұрын
@djisurukawshalya5367
@djisurukawshalya5367 5 жыл бұрын
Aniwarenma
@anojakrishanthi7021
@anojakrishanthi7021 5 жыл бұрын
අදයි ඉස්සල්ලාම ඔයාගේ සින්දු ඇහුවේ මල්ලි ..තාමත් යක්ක කඩහඩවල් තියේනවා ..හරිම ආඩම්බරයි..හදවතට දැනෙන්න ගායනා කරන්න හැමෝට ම බෑ..ඔයා ඒ අතින් ඉදිරියේන්ම ඉන්නවා...තව තවත් සාර්ථක වේවා!
@supundevinda1882
@supundevinda1882 3 жыл бұрын
කියලා වැඩක් නෑ විරාජ් අයියා. අහපු සුපිරිම සින්දුවක් ♥️
@සුඛිතඅමන්ද
@සුඛිතඅමන්ද 3 жыл бұрын
අයියේ thank you දුලංග අයියට හා අන්ජලී අක්කාට දුන්න එ ගරුත්වට මරු අයියා ඔයා මාරම හදවතක් තියෙන මනුස්සයෙක් ලංකාවට අවශ්‍යම මනුස්සයෙක් ඔයාගේ ඉදිරි ගමනට සුබ පතනවා අයියා ❤❤❤❤❤❤❤❤❤❤❤
@slbeauty9213
@slbeauty9213 3 жыл бұрын
නොදැක ඉන්නට හැකිද මා හට මගේ සිත් රජ දහන මායාවී❤️ Speachless😮😭
@deepaniekarunarathne8722
@deepaniekarunarathne8722 3 жыл бұрын
පේමයේ විප්පයෝගය පිලිබද අපේ කාලයේ ඇසුණු අතිවිශිෂ්ට ගීතයක්..පදමාලාව, තනුව ගායිනයsuperb
@prabathshakthi
@prabathshakthi 5 жыл бұрын
මේ සින්දුව දැකලා තාම දවස් දෙකයි, සිය වතාවකට වැඩිය ඇහුවා. අපේකම දැනෙන ගීතයක්, හඬක් ❤️
@nicemoment7028
@nicemoment7028 5 жыл бұрын
හවාස් වරුවක සයුරු තොට ළඟ නුඹේ රුවමට මැවී මැවී පෙනුණි... ###💖💖
@elishalewis7201
@elishalewis7201 3 жыл бұрын
ලස්සනම සින්දුවක් අයියේ...Dulanga අයියා Dream star එකේ කියනව දැකලා පිස්සුවෙන් වගේ හොයලා බලපු ලස්සනම ලස්සන සින්දුවක්...God Bless you brother !!!
@dahamcharuka4276
@dahamcharuka4276 3 жыл бұрын
මුලින්ම දුලංග ට ස්තූති කරනවා.මේ ගීතය ඩ්‍රීම්ස්ටාර් වේදිකාවේ ගැයුවට.නැත්තම් නේ තරම් ලස්සන ගීත යට යනවා.විරාජ් අයියා ඔයා නම් ඇත්තටම රටට ලොකු සම්පතක්.ඉස්සරහරටත් හොඳ නිර්මාණ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුලංග ත් එක්ක ඔයාගෙ වැඩක් ඕනි❤️‍🔥
@cartoonstory5488
@cartoonstory5488 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@ruwanthikadeyashani4462
@ruwanthikadeyashani4462 3 жыл бұрын
දුලංග අයියගේ සිංදුව අහලා ආවේ..wow මාරයි මේක ❤️👌💥
@Ghi478
@Ghi478 3 жыл бұрын
Dreamstar balala awe.supiri sinduwak ❤️❤️❤️❤️
@thivankaniroshan9810
@thivankaniroshan9810 5 жыл бұрын
තේරුම් ගන්න බැරි මාරම අමුතු හැගීම් ගොඩක් එනවා හිතට .බොහොම ස්තුතියි !!
@Lontheplay
@Lontheplay 5 жыл бұрын
ඔබේ අදහසට මම සියයට සියයක් එකගයි. එවැන්නක් මටත් හැගී ගියා .......
@Duljay27
@Duljay27 4 жыл бұрын
යටගිය කතාවකට නැවත ජීවය දුන් ඔබට පින්🙏
@bhagyadulanjali8813
@bhagyadulanjali8813 5 ай бұрын
"නොදැක ඉන්නට හැකිද මාහට මගේ සිත් රජ දහන මායාවී" I felt it❤️
@ThilinaMadusanka-fk3ee
@ThilinaMadusanka-fk3ee Ай бұрын
Me ayiye ahana palamu para ahaben dakke❤️❤️❤️❤️❤️💔💔💔💔💗💗💗💗💗💗🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🎉💯💯💯💯💯💯💯💯Oyata budu saranayi devi pihitayi
@VirajBathiya
@VirajBathiya Ай бұрын
❤🙏
@nuwanperera123
@nuwanperera123 3 жыл бұрын
පුදුමයි. මේ සින්දුව මට කලින් අහන්න හම්බුනේ නෑ. ඊයේ Dream star බලල හොයා ගෙන ආවේ. හිත නිවන ගීතයක් 😍💐 ජය!
@wilashprasanna6979
@wilashprasanna6979 3 жыл бұрын
Math ehemai aaa niyama song ekak
@nethmikavindya75
@nethmikavindya75 3 жыл бұрын
මාත්❤
@chockochocky7334
@chockochocky7334 3 жыл бұрын
Math Ehemai😍
@dinujayaweerasooriya3886
@dinujayaweerasooriya3886 3 жыл бұрын
Mamath
@SLTharinduBro
@SLTharinduBro 3 жыл бұрын
මාත් ✋❤️
@ZikkAmalli
@ZikkAmalli 5 жыл бұрын
Supiri vedak 👍 ❤❤❤GL
@lndsampa2528
@lndsampa2528 3 жыл бұрын
Dulanga kiwwata passe ahanne issallama para me.. marama ලස්සනයි sinduwa...🤩🤩❤️❤️✌️
@surangadikowita2621
@surangadikowita2621 5 жыл бұрын
ඒ ශක්තිමත් හඬ, තනුව, සංගීතය.... මහා ප්‍රෞඩත්වයක් ගෙන ආවා... ☝️☝️☝️🙏🙏🙏🙏🙏
@sudharagunawardhana4739
@sudharagunawardhana4739 3 жыл бұрын
මේක තමයි මම යූටියුබ් වීඩියෝ එකකට දාන පලවෙනි කමෙන්ට් එක..මේ සින්දුව රිලීස් කරල අවුරුදු 2ක්..ඒත් මේක මම ඇහුවෙ අද..මෙච්චර කල් මම කොහෙද හිටියෙ කියල හිතුනා.ඇත්තටම ලස්සනයි.කෙටියෙන්ම කිව්වොත් විශිශ්ටයි..දැන් පිස්සුවෙන් වගේ අහනවා..❤සුපිරි වැඩක් අයියේ❤❤
@sandanisithumini7845
@sandanisithumini7845 3 жыл бұрын
Totally me 😍👍
@sriyanifonseka3084
@sriyanifonseka3084 3 жыл бұрын
Harima lassana sinduwak ..
@darshanaruwan3339
@darshanaruwan3339 5 жыл бұрын
👍 ❤ මෙවා තමා නියම අලංකාර ගිත.දැන් තියන වැලපෙන මගුල් වලට වඩා
@abhishekafernando4403
@abhishekafernando4403 5 жыл бұрын
අයියේ ඔයා සින්දුව කියන්නේ හදවතින්ම ,අමුතුම ගැම්මකින්.සංගීත දිවියේ ඉදිරියට යන්න ඔබට ජය!!
@senirujayasundara5577
@senirujayasundara5577 3 жыл бұрын
හිරිගඩු පිපෙනව අහද්දි..❣️❣️💪 හෙල සංගීතය මැරිල නෑ තාම!!❣️❣️
@ruwirakanishka7537
@ruwirakanishka7537 5 жыл бұрын
නොදුටු සුගලාවියට මාත් පෙම් බඳිනව දැන්........ Great piece of art 😍😍💖💖💖
@srilankamotherland9880
@srilankamotherland9880 2 жыл бұрын
ඉතිහාසයේ සිටි ශ්‍රේෂ්ඨතම රජකාමී රැජිනක් 🔥
@dulee.1048
@dulee.1048 Жыл бұрын
@@srilankamotherland9880 ඇත්තටම සුගලා කියන්නෙ කව්ද
@asekukim7374
@asekukim7374 5 жыл бұрын
වචන වලට හරවන්න අමාරැයි හිතට එන දේවල්! ඒ තරම් ලස්සනයි-🙏🙏
@hansikamadhubhashini4412
@hansikamadhubhashini4412 3 жыл бұрын
ලස්සන වචන ටිකක් .එකට කැටිකොට තැනූ ඉතාමත් අලංකාර නිර්මාණයක්.රසවින්දනයේ පරතෙරටම ගිය අද්විතීය නිමැවුමක්❤️❤️❤️❤️
@randilaratnayake8701
@randilaratnayake8701 5 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගීතයක්.
@topmix2446
@topmix2446 5 жыл бұрын
මිලියන ගණන් විවුස් එන්න ඕනී මේවාට viraj bathiya ෆට්ට මචන් .... 💘💘💘💘
@harshagamage73
@harshagamage73 5 жыл бұрын
නොදැක ඉන්නට හැකිද මා හට මගෙ සිත් රජදැහැන මයාවී❤❤
@sudheeraasith4417
@sudheeraasith4417 3 жыл бұрын
Digatama ahanawa patta lassana tanuwak bro.
@ThilinaMadusanka-fk3ee
@ThilinaMadusanka-fk3ee Ай бұрын
Ahana dewani para❤️❤️💔💔💔❤️❤️🌹🌷🌹🌷🌹🌷💔❤️❤️😥😥😥😥😥😥😥
@VirajBathiya
@VirajBathiya Ай бұрын
❤🙏
@kasunmadhusanka4734
@kasunmadhusanka4734 5 жыл бұрын
මේ සිංදුව දවසකට මිලියන ගනන් බලන්නෙ නැති වෙන්න පුලුවන්. නමුත් බලන්නේ සීමිත පිරිස වුවත් ඒ පිරිස අපේ කමට ආස කරන පිරිසක්..මල්ලි හදවතින්ම සුභ පතනවා මේ ගමනට..අපි පුලුවන් විදිහට මේ ගමනට සහායෝගය දෙන්නම්..තෙරුවන් සරනයි..
@madushikalakmali2749
@madushikalakmali2749 5 жыл бұрын
නොදැක ඉන්නට හැකිද මා හට මගේ සිත් රජ දහන මායාවි..........❤❤❤❤❤
@nimeshasugandi2301
@nimeshasugandi2301 3 жыл бұрын
Wooow අවුරුදු 2ක් ,කෝම මගඇරුනද මන්දා🥺 love it 💟
@pawanisenevirathne2292
@pawanisenevirathne2292 3 жыл бұрын
කෝ බලන්න ඩ්‍ර්ම් ස්ටාර් වලින් පස්සේ මේ සින්දුව හොයන් ආපු අය
@amasha.chathupfernando228
@amasha.chathupfernando228 3 жыл бұрын
Drem star aka nisa tama hoyala gatte.. lassanaiii .....👍👍👌👌😘 thnxx drem star
@raininirwani3604
@raininirwani3604 4 жыл бұрын
Harima prathapawath rajinak aye me lankawe ipadenna thibbanam
@AlokaAsiri
@AlokaAsiri 3 жыл бұрын
ඒ සිංදුව අහද්දී එන හැගීම වචන වලට පෙරලන්න අමාරුයි 🥺♥️ සුපිරියක් විරාජ් අයියා🔥 ♥️ හැමදාම ආදරෙයි ඒ voice එකට
@LalithangaliHevavasam
@LalithangaliHevavasam 6 ай бұрын
Me vidiyatama inna venas venna epa eka digatama ahawwa tamat ahanawa eat ahawwa madi sakatiya labewa budu saranai 🎉❤
@SL_MD
@SL_MD 3 жыл бұрын
අලුත් සින්දු දාන චැනල් එකකින් මේ සින්දුව දැම්මනම් අවුරුදු 2ක් මේ සින්දුව අපිට මිස් වෙන්නෑ.dreamstar නිසා දැනගත්තෙ.dreamstar නොබලන මේ සින්දුව අහලා නැති ඒත් ඇහුවොත් කැමති වෙන කොච්චර අය ඇතිද? පට්ට song එක😍
@nono-xn5iq
@nono-xn5iq 3 жыл бұрын
Dulanfage song ek ahl mn me ahnne....mt hithew sadarnyk aniwrenm krl athi kiyl ...well done bro
@nirashadilrukshi1779
@nirashadilrukshi1779 4 жыл бұрын
patta song aekak marai bro apita godak wadagath dawal alikaranna onai aiya
@nw3392
@nw3392 5 жыл бұрын
හරිම ආඩම්බරයි ඔබ ගැන සහෝදරයා.අද කාලේ අපිට මෙහම ගීත,ඇහෙන්න සැලැස්වීම,නිර්මාණය කිරීමට සිත් දීමම බෙහෙවින් පින්.විශේහයෙන් ඔබේ හඬ.හරිම විරලයි.වචනයේ පරිසමාප්තියෙන්ම ගීතයට සමවදිනවා.ඔබේ ගීත සියල්ලන්ම එලෙසයි.ඇයි මේ ගීත සැඟවී තිබෙන්නේ.දිගින් දිගටම මේ වගේ නිර්මාණ කරන්න.අප ඔබ සමගයි.ඔබට සහ ඔබේ නිර්මාණ වලට දායක වන සියල්ලන්ටම ජය. ' ස්වස්ති සිද්ධම් ' 🙏
@tharindumadushan6100
@tharindumadushan6100 3 жыл бұрын
පට්ටම සින්දුවක් බන් මේක. ශ්‍රීලංකාවේ සංගීත දිශානතිය හරි මඟට අරන් යන්න තවත් කිහිපදෙනෙක් හරි ඉතුරු වෙලා ඉන්නවා. ඒකට පට්ට සතුටුයි. ඒකට thank you විරාජ් අයියේ 💖💖🙏🙏
@aaaa-ls5rm
@aaaa-ls5rm 5 жыл бұрын
අඳෝනාවෙන් බැහැර හදවතට කතාකරන ගීතයක් රසවිඳින්නට සැලැස්වීමට නුඹට ස්තූතියි..ගයන්නට මනරම් ගීත කෙතෙක්නම් ඉතිහාසගත ප්‍රේමයන් ඇතිද ගලපන්නට පද .ඉතිං නුඹට දිගු ගමනකට ආසිරි බුදුසරණයි ❤️🌹🌷🌻
@chaniinotes6822
@chaniinotes6822 2 жыл бұрын
Music, lyrics ❤️පිස්සුවක්
@thilinahasintha5216
@thilinahasintha5216 3 жыл бұрын
Lirys මරු .❤️ song එක ft❤
@bhathikashakya3753
@bhathikashakya3753 Жыл бұрын
අද ඇහුවෙ සිංදුව ඇත්තටම මේ වගේ සිංදු හරි අඩුවෙන් ඇහෙන්නෙ. ඒ සිංදුවෙ දැනෙන විරහව ඇත්තටම අපිව වෙනම ලෝකෙකට ගෙනියනවා. ඒ හඩත් ඒ සිංදුවටම ගැලපෙනවා. ❤️
@sonaleedinesha3178
@sonaleedinesha3178 5 жыл бұрын
Kala rasaya piri meweni vishishta nirmana eli dekweemata obata nibadawa dairyaya lebewa.....
@kaushalya6731
@kaushalya6731 3 жыл бұрын
Dream star වල අංජලී ටයි දුලංගටයි තමා ගෞරවය ලබා දෙන්න ඕනා මේවගේ විශිෂ්ඨ ගීත අපේ අතරට ගෙනාවට...ජයෙන් ජයම වේවා විරාජ්ට හා අංජලී මෙත්සරා ට
@bgindrhawathi3212
@bgindrhawathi3212 2 жыл бұрын
Awrudu 3kata passe ahanna labuna lassana song ekak .ekath ahamben 😊😊👍👍👍👍
@dinumedagedara2478
@dinumedagedara2478 3 жыл бұрын
එදත් අදත් හෙටත් අඩුවක් නැතිව රස විදින්න පුලුවන් ගීතයක්.ඒ තරම්ම ලස්සන පද ලස්සන කටහඩ ලස්සන සංගීතය . ❤️
@nimanthadilshan586
@nimanthadilshan586 5 жыл бұрын
thissa sirge vidio ekak nisa danagaththe.patta lassi ayye song.sinhla kama niyametama thiyenwa ayyge song wala.
@rose-ux2cr
@rose-ux2cr 4 жыл бұрын
Mokakdoo maha Amuthu hangeemak danenwaa😫🙏🙏❤😘😘😘😘🇱🇰
@thinuri5173
@thinuri5173 3 жыл бұрын
මුලින්ම දුලංගට ස්තූතියි මේ සින්දුව dream star වල කිව්වට❤️❤️.එයාකියපු නිසා හොයාගෙන ආවේ.අනේ කොච්චර ලස්සන සින්දුවක්ද මේක...🥺🥺🥺 ඇයි අනේ මේක මිස් උනේ අපිට..😥😥 good luck wiraj aiye oyata..oyage කටහඬ gana kiyala wadak na.superb 👍👍👍 බුදුසරණයි
@maleeshapeiris2740
@maleeshapeiris2740 4 жыл бұрын
Voice Music hama ekkma lassanai
@sasinduweerasinghe1836
@sasinduweerasinghe1836 5 жыл бұрын
‌කාලෙකින් නියම සිංහල සිංදුවක් ඇහුව.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ........මාර ගැම්මක් තියෙන්නෙ, නියමයි විරාජ් සහෝ.ඉදිරියටත් මේ වගේ සුපිරි නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා.
@NuwanJeewantha-qo8dk
@NuwanJeewantha-qo8dk Жыл бұрын
ලස්සන සිංදුවක් සුබ පැතුම් තව ලස්සන ගිත නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා විරාජ් මල්ලි
@siddneetfans7873
@siddneetfans7873 3 жыл бұрын
Dreamstar balala meka balanda awe.harima lassanai .
@RaShiHeRaTh2000
@RaShiHeRaTh2000 7 ай бұрын
අහන්න පරක්කු උනේ අපරාදේ කියලා හිතෙන සිංඳු මේවා දෙයියනේ 🥺💜️
@mmperera2324
@mmperera2324 5 жыл бұрын
හවස් වරුවක සයුරුතොට ලග නුබේ රුව මට මැවිමැවී පෙනුනී.... මගේ ඇස්වලට කදුලු ආවා ...
@diliz9735
@diliz9735 3 жыл бұрын
මන් ඇහැව්වෙ dream star වල දුලංග මල්ලි කිව්වට පස්සෙ...😍👌 කියලා වැඩක් නෑ...මාරම ලස්සනයි ...❤️
@PP-td2sq
@PP-td2sq 2 жыл бұрын
Koitharam lassanada..jayawewa sahodaraya meka hoda nirmanayak
@LachinthaRuwan
@LachinthaRuwan 3 жыл бұрын
හම්මෝ.... සුපිරිම සිංදුවක් ❤️❤️
@samanthawithanage7521
@samanthawithanage7521 5 жыл бұрын
මෑතකදී වැඩිම වාර ගණනක් ඇසූ ගීතය. ඉතාමත් අගෙයි. ජයශ්‍රී........!!!!
@rashmikadananjaya2163
@rashmikadananjaya2163 3 жыл бұрын
Dream star eka balala tamai me sinduva hoya gaththe
@nishanijayaweera4608
@nishanijayaweera4608 5 жыл бұрын
මේ ගීතය අසන විට නොදන්නා අතීතයකට යනවාක් මෙන් දැනේ. තේරුම් ගත නොහැකි අලංකාර ගුප්ත හැගීම් ඇතිකරන, හද ගැස්මට අමතන මෙවන් ගී නිර්මාණ ඉතාම දුර්ලභයි. තවත් මෙවන් ගී නිර්මාණයට ඔබට ශක්තිය ලැබේවා.🌼🌼🌼
@Lontheplay
@Lontheplay 5 жыл бұрын
ඔබේ අදහසට මම සියයට සියයක් එකගයි. එවැන්නක් මටත් හැගී ගියා .......
@DulaniSaumya
@DulaniSaumya Жыл бұрын
ඇත්තටම ඔව්ව් අනෙ
@prasangagalabodawatta6035
@prasangagalabodawatta6035 5 жыл бұрын
"යකුන් දමනය කරාලන්නට මහා මායම් මතුරනා දේවී.." ගීතයේ ආසම පද පෙල Viraj අයියගේ ජව සම්මන්න කට හඩ මුළු ගීතයේම පද පෙලක් පද පෙලක් පාසාම රැව් නැගෙනවා මෙහෙම සිංදු හදලා අපිව පිස්සො කරන්නද හදන්නේ 👌🖤
@sajeewadeviduni4138
@sajeewadeviduni4138 2 жыл бұрын
Dulanga ayya nisa tamai hoyagatte lassana sinduwa
@chaniinotes6822
@chaniinotes6822 2 жыл бұрын
මේවනෙ සිංදු. පිස්සු හැදෙනව.❤️❤️ කීපාරක්නම් ඇහුවද
@dileepawithanawasam8805
@dileepawithanawasam8805 5 жыл бұрын
වැඩට යද්දි එද්දි, ගුවන් විදුලියෙන් අද කාලෙ අහන්නේ කොච්චර වැඩකට නැති ගීතද, අමතක වෙලා තිබ්බ සින්හල අභිමානවත් ගීත රසාස්වාදය යලිත් මතක් කර දුන්න ඇත්ත්ටම ඔබට පින්..මේ වගේ නිර්මාණයන් තවතවත් බිහි කිරීමට ඔබට ශක්තිය ලැබේවා..තෙරුවන් සරණයි...
@nimashamadushani2421
@nimashamadushani2421 3 жыл бұрын
Dulanga nisa thama danne mechra lassana song ekk thiynwa kiyla
@shehanthivanka318
@shehanthivanka318 5 жыл бұрын
Supirima song ekak. Thank you viraj ❤
@dedudedu7126
@dedudedu7126 4 жыл бұрын
මන් අහපු පට්ටම සිංදුවක්..... තවත් මේවගේම ලස්සන සිංදු කරන්න... ජයවේවා!!
@praveenlasitha4238
@praveenlasitha4238 3 жыл бұрын
මේවනේ අහන්න ඕන සින්දු. ඇත්තටම ලස්සනයි. ඩ්‍රීම් ස්ටා එකේ කියපු එක බලලා ආවේ.❤️ ඉස්සරහට මේ වගේ හොද වැඩ කරයි කියලා බලාපොරොත්තු වෙනවා❤️
@dilkavihangi2262
@dilkavihangi2262 5 жыл бұрын
Voice ekanm.......... hithata marama widita denenwa... marama lssnai.. budusaranai
@madhusgaming738
@madhusgaming738 3 жыл бұрын
ඔන්න අපිත් අද එකතුවුණා කැනඩාවේ ඉදලා. ලස්සන නිර්මාණයක්.
@imalimadhushala6120
@imalimadhushala6120 2 жыл бұрын
අම්මෝ විරාජ් භාතිය, කවදහරිම මුණගැහෙන්නෙ එනව.. සිංදුවක් අහන්න ඔබතුමාගෙ ඉස්සරහ ඉඳගෙන.. ඒ අවස්ථා මං මැරෙන්න කළින් ඉටු කරන්නවමයි.. එදාට මේ සිංදුව අහද්දි ඇත්තටම මට ඇඬෙයි.. 🔥👌🙏❤
@ruwirakanishka7537
@ruwirakanishka7537 5 жыл бұрын
මේ සිංදුවට comment කරන දෙවැනි වතාව...... මේවා trending නොඑන්න හේතුව නම් දන්නේ නෑ.... එහෙත් viraj bhathiya උඹ යකෙක් බං.... යකුන් ගෙ රැහේ අපේ එකෙක් ❤️❤️❤️
@dhanushkawicramakalutota3514
@dhanushkawicramakalutota3514 4 жыл бұрын
වර්තමානයේ සහ අනාගතයේදී අප විසින් දැකීමට, ගීත ඇසීමට බලාපොරොත්තු වෙන අගේ ඇති ගායකයෙකි ඔබ. කිසිදා මේ මග අත්නොහරින්න. ඔබට ජය...
@nishanthasampath
@nishanthasampath 5 жыл бұрын
Viraj bhathiya... sri lankan traditional music number 1 voice
@Nirwansithija100
@Nirwansithija100 Жыл бұрын
අවුරුදු 4ක් යනකන්ම මට මේ ගීතය හමූ නොවිච්ච එක ගැන දුකයි..🥺..අහන්න පටන් ගත්ත වෙලාවේ ඉදන් ගොඩාක් දැනුනා❤️..විරාජ් භාතිය අයියේ ජයවේවා ❤️🎉
@rkonilan3242
@rkonilan3242 2 жыл бұрын
මං මේක අහන තිස් පාරටනම් වැඩියි.මේක අහද්දි චිත්තරෑප මැවෙන තරමට ඉහලම හිතට වදින සිංදුවක්.
@upulkiridena6559
@upulkiridena6559 5 жыл бұрын
නවමු ගී හඩ පරාසයනට හුස්ම පිඹගෙන වරම් අරගෙන විරාජමානව වැජඹණා බව ඇසූදා සුගලාව නුඹගෙන් දුටුවා මා නම් වසාගත් දෑසින් ...
@Akila_Rodrigo
@Akila_Rodrigo 5 жыл бұрын
👏👏👏❤
@leenafernando7276
@leenafernando7276 2 жыл бұрын
👍❤️ඇත්තමයි ලස්සනයි, කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ🌷✌️
@wasanthakumara4701
@wasanthakumara4701 6 ай бұрын
අහන්න කනට මිහිරි සින්දුවක් හොයන ගමන් අහම්බෙන් මේ සින්දුව සෙට් උනේ,,,, එකෙන්ම සුපිරියක් මල්ලි
@nishshankarajanayaka7615
@nishshankarajanayaka7615 2 жыл бұрын
අම්මෝ මෙහෙමත් සිංදුවක් ,මම මුලින්ම ඇහුවේ දුලංග සම්පත් කියනවා.දැන් තිස් පාරකට වැඩිය ඇහුවා.එත් ඇති වෙන්නේ නැහ.ඔයාට ගොඩක් පින්.මේ වගේ සිංදුවක් නිර්මාණය කලාට.
@devinzoysa
@devinzoysa 5 жыл бұрын
හිරි කඩු පිපිනෙවා Bro🔥
@supunwedasinghe1
@supunwedasinghe1 5 жыл бұрын
"යකුන් දමනය කරාලන්නට මහා මායම් මතුරනා දේවි " ආසම කෑල්ල 😍😍 උඹ හරි ගැම්මෙන් කියනවා ඒක බං , හරිම ලස්සනයි මල්ලියේ සින්දුව උඹේ අනික් එවුව වගේම 👌🏾උඹේ strong voice එක ගැලපෙනේ මේ වගේ සින්දු වලටම තමයි, දුක කියන්නේ දැන් කාලේ ඉන්න මිනිස්සු මේවයේ රසේ විඳින්න දන්නේ නෑ ! සැලෙන්න එපා මල්ලි උඹට ආදරේ කරන මිනිස්සු හැමදාම උඹේ වටේ ඉඳීවි !! ජය වේවා උඹට ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nayanamalsanka4172
@nayanamalsanka4172 5 жыл бұрын
Supun J Wedasinghe e kalla maru bn.❤️
@VirajBathiya
@VirajBathiya 5 жыл бұрын
බොහොම ස්තූතී අයියෙ නොවෙනස් රසිකත්වයට ❤️
@sandu7850
@sandu7850 5 жыл бұрын
aththamai aiye aga hiri watenawa eh tika aheddi. marama lassanai. hithata wadinna kiyanna puluwn vidiye supiri voice ekk thiyenwa aiyata.best of luck
@SemageNamalSurendra
@SemageNamalSurendra 5 жыл бұрын
ඔව් 1:57 සිංදුවේ හරි මැද. ඒකට නං ඇඟ හිරිවැටිලා යනවා. ❤️❤️❤️
@maduranga134
@maduranga134 5 жыл бұрын
Keep it up 👍🏻 Sri Lankan music industry turning point.listening from Canada
@udenigu.a8603
@udenigu.a8603 4 жыл бұрын
aththatama lassana sinduwak☺️
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Mandodari (මන්දෝදරී) - Chamara Karunanayake [ Lyric Video]
3:39
ISURU WITHANAGE - Aala Adawwa (ආල අඩව්ව) Official Music Video
4:09
Yashodara (යශෝධරා) - GANGADARA
3:26
GANGADARA
Рет қаралды 1,9 МЛН
Pathini (පතිනි ) - Shashi Gunarathne  [Lyric Video]
2:17
Tharindu Damsara
Рет қаралды 374 М.
“Don’t stop the chances.”
0:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Он хотел защитить свой бункер 👮‍♂️🚘🌾
0:19
Gelik Shorts | Лучшие Авто Видео из России
Рет қаралды 3,8 МЛН