Udu Guwana Yatin (උඩු ගුවන යටින්) - Nadeemal Perera and

  Рет қаралды 269,562

Suresh Maliyadde

Suresh Maliyadde

Күн бұрын

Udu Guwana Yatin (උඩු ගුවන යටින්) - Nadeemal Perera and
Original Singers - Milton Perera
Composer - Mohammed Sali
Lyrics - Karunarathna Abeysekara
Music Director - Suresh Maliyadde
Visual Director - Chinthaka Perera
Orchestra -
Lead Guitar - Buddhika Perera
Bass Guitar - Prashan Fernando
Violin - Rukshan Gunawardana
Cello - Rochana Ramanayaka
Drums with Cajon - Nuwan Liyanage
Percussion - Dilan Rachitha
Flute - Indika Rajintha
Saxaphone - Jayantha Dissanayake
Backup Singers - Eshanthi Rathnayake, Nadee Senevirathne, Aseka Weerasinghe
SUBSCRIBE FOR OTHER VIDOES
www.youtube.co....
PLAY LISTS
www.youtube.co....

Пікірлер: 84
@nimalshantha2766
@nimalshantha2766 4 жыл бұрын
අහිංසක ජීවිතයක් ගත කල රත්තරං ගායක මිල්ටන් අයියාගේ එක පුද්ගල ගී ප්‍රසංග මා ඉතා කුඩා අවදියේ තාප්පයෙන් පැනල අැවිත් නරඹපු විදිය අද වාගේ මතකයි. ඔබයි ජෝතියි වගේ විවෘත නිරහංකාර ගායක දෙපලක් අපසු මෙි ශ්‍රිලංකාවට බිහිවන්නේ නැහ.ඔබට අමාමහා නිවන්සුව මුලු හදින්ම පතමි අාදරෙයි සැමදාම !❤💚❤
@gamagedona
@gamagedona 4 жыл бұрын
මේ සිංදුව අයිතිය මිල්ටන් පෙරේරා අද ගායනා කරන්නේ ඔහුගේ පුත් චලක චමුපති පෙරේරා සහ නදිමාල් පෙරේරා හරිම ලස්සනයි කොච්චර කාලයක් ගියත් මෙන්න ගීත
@nimalshantha2766
@nimalshantha2766 4 жыл бұрын
නදීමාල් ඔබ හොද හඩක් තියෙන දක්ෂ නව යොවුන් ගායකයෙක් හැකියාවන් බහුුලයි .මගේ සුබපැතුමි ! එ් වගේම චලක ඔබ මිල්ටන් අයියට සාදරනයක් කරන හොද පුතෙක්. හෝමාගම පිටිපන අපේ ගෙදරදී සතුටු උනා මතක අැතැයි සිතමි.❤💚💜
@inokajayawaredena5648
@inokajayawaredena5648 3 жыл бұрын
අම්මෝ පිස්සු හැදෙනවා ඕයි
@madda9467
@madda9467 3 жыл бұрын
නියම සින්දුවක් ආසයි මේ සින්දුවේ slow එකක් අහන්න
@basu3016
@basu3016 2 жыл бұрын
මේ බොනවා මේ අහන්වා... හැමදාම
@ravindrakumara5816
@ravindrakumara5816 2 жыл бұрын
කවදාවත් ම එපා නොවන රත්තරං ගීත...😍😍😍😍😍
@sujathamalawana2979
@sujathamalawana2979 2 жыл бұрын
හැම කාලේටම අහන්න ආස හිතෙන සින්දුවක් හැම දාම ලස්සනයි මේ ගීතය නදිමාල් සහ අමල් පෙරේරා ගායනා කරනවා හරිම ලස්සනයි
@lakmisamurai2762
@lakmisamurai2762 3 жыл бұрын
දැහනකට සම වැදුනා වගේ අහන්න අහන්න ආස හිතෙන ගයනයක්....❤❤❤❤❤❤❤
@yoshantharanga293
@yoshantharanga293 2 жыл бұрын
ආදරනීය කලාකරුවෙක්ගේ ආදරනීය ගීතයක් ❤️❤️
@nilminisarojani5714
@nilminisarojani5714 5 жыл бұрын
Super❤❤
@irenehetiarchchi5309
@irenehetiarchchi5309 5 жыл бұрын
Very good both of you God bless
@shanthajayasingha9940
@shanthajayasingha9940 4 жыл бұрын
What a song goldan memories inasant milton ayya.
@kemakalpani7416
@kemakalpani7416 2 жыл бұрын
ලස්සනයි
@ayeshasewwandi3638
@ayeshasewwandi3638 2 жыл бұрын
Nadeemal ❤️❤️chalaka❤️❤️
@kurerapns
@kurerapns 5 жыл бұрын
maru .. maru ... supirir nadee....
@chamilachamila9617
@chamilachamila9617 Жыл бұрын
Ammoo lassana miyamai❤
@ibba89
@ibba89 2 жыл бұрын
මිල්ටන් පෙරේරා මහතාගෙ රූපය හා කටහඩ ඒ විදියටම පිහිටල තියෙන්නෙ මෙතුමට....
@dumindaprasath8750
@dumindaprasath8750 Жыл бұрын
අමරණීය ගීත සදා කල් සවනට අසන්නට ලැබේවා❤❤❤❤
@ravindralalthilakarathna9478
@ravindralalthilakarathna9478 2 жыл бұрын
ape kalaye bihiunu athi dakshayek. godaak adare karana handak
@nimalshantha2766
@nimalshantha2766 4 жыл бұрын
woow nice singing both of you.
@arunifernando8380
@arunifernando8380 Жыл бұрын
හරිම ලස්සන සිංදුවක් ගායනයක්
@anurishakulasekara8168
@anurishakulasekara8168 Жыл бұрын
"අපෙ ආදර කතන්දරේ"
@indikaherath711
@indikaherath711 5 жыл бұрын
Budu saranaii puthe...
@sanganimerlin504
@sanganimerlin504 5 жыл бұрын
Jesu phitai nadeemal
@somaranamuka805
@somaranamuka805 5 жыл бұрын
👍👍👍👍👍👍👍
@dilanikumari6875
@dilanikumari6875 5 жыл бұрын
No words ❤️❤️❤️
@shanthajayasingha9940
@shanthajayasingha9940 4 жыл бұрын
Beautiful song botha singing very well.
@harshasuranga2812
@harshasuranga2812 2 жыл бұрын
පට්ටම blend එකක් ❤❤❤....
@amashamcy2446
@amashamcy2446 5 жыл бұрын
Harima lassanai.
@duleekulasinghe6504
@duleekulasinghe6504 5 жыл бұрын
wawww ma ffve song tnx n tnx sung it love it
@rasikakaluarachchi1825
@rasikakaluarachchi1825 2 жыл бұрын
Niyama susanyogayak.
@jinendragalappaththy8569
@jinendragalappaththy8569 Жыл бұрын
Very beautiful ❤❤
@nuwansameera4664
@nuwansameera4664 5 жыл бұрын
පට්ට
@somaranamuka805
@somaranamuka805 5 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍
@nirmalasurangi9364
@nirmalasurangi9364 Жыл бұрын
Asama ahanna hadawal dekak
@prasannadesilva8997
@prasannadesilva8997 3 жыл бұрын
Milton perera ma tamai best
@sheranikadilanthi1256
@sheranikadilanthi1256 5 жыл бұрын
😮😍
@NiroshChamara-j5i
@NiroshChamara-j5i 2 ай бұрын
ටෙම්පො පොඩ්ඩක් අඩු උනා නම් තව රසයි ❤
@ceylonuk6250
@ceylonuk6250 Жыл бұрын
great
@ajithgurusinghe4887
@ajithgurusinghe4887 5 жыл бұрын
kotharam mihiri geeda mewa~
@leshannimantha6360
@leshannimantha6360 3 жыл бұрын
♥️♥️♥️
@sachinisharaanjanafernando2738
@sachinisharaanjanafernando2738 5 жыл бұрын
😍
@anjaleesenarathne95
@anjaleesenarathne95 3 жыл бұрын
💖
@hansi9279
@hansi9279 5 жыл бұрын
Ane lassanai
@Milroynishantha3261
@Milroynishantha3261 2 жыл бұрын
🌷🌻❤💛
@thiwansamilka1404
@thiwansamilka1404 5 жыл бұрын
Woow excellent
@sacroos
@sacroos 5 жыл бұрын
Kolu petiyek lassanata thbla gahanawa
@ravinchamoday2323
@ravinchamoday2323 2 жыл бұрын
Ammo hita kohadado gihin natara wanawa . 😭😭😭😭🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺😔😔
@damithc558
@damithc558 3 жыл бұрын
❤️
@dinasunshine9632
@dinasunshine9632 5 жыл бұрын
👍👍👍👍👍👍😍😍😍😍🌹🌹🌹🌹
@ldseneviratne55
@ldseneviratne55 2 жыл бұрын
♥️🖤
@digesiyaththra
@digesiyaththra 2 жыл бұрын
❤️❤️❤️❤️
@lankatvragama8584
@lankatvragama8584 3 жыл бұрын
අධි මාතුා ෙපති
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 5 жыл бұрын
👍❤👍❤
@neranjannandanakumara7501
@neranjannandanakumara7501 2 жыл бұрын
Temo wadii
@koshithalokuge9359
@koshithalokuge9359 Жыл бұрын
Thaththata nodeweni puthun dennek
@mudithajayakodi5792
@mudithajayakodi5792 2 жыл бұрын
Ada kaale me wage thanuwak hadanna puluwan kaaatada ane.
@chathurasanjeewa626
@chathurasanjeewa626 4 жыл бұрын
Chalaka umba hukapan nadeemal super
@manjulafonseka9029
@manjulafonseka9029 5 жыл бұрын
🌷🌷🌷🌷🌷
@vijithfernando6964
@vijithfernando6964 5 жыл бұрын
This song Amal perera version is the best
@chamikadesilvadepura7818
@chamikadesilvadepura7818 4 жыл бұрын
No way
@isachewa7773
@isachewa7773 5 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍
@spainphone3042
@spainphone3042 5 жыл бұрын
Lassanama hadawal dekak
@erandarukmal9823
@erandarukmal9823 3 жыл бұрын
With nadeemal and who’s???
@hey4277
@hey4277 3 жыл бұрын
chalaka chamupati perera
@normandeniscooray3889
@normandeniscooray3889 2 жыл бұрын
APE parana gayakaya Miltan ADAREI..
@sumisumi6512
@sumisumi6512 2 жыл бұрын
Mama liyapu song 1 karanna barida melado 1 dala tiyenne
@madushankasenarath2376
@madushankasenarath2376 Жыл бұрын
Nadeemal sigarat bonna epa yako katahada apset wei
@rohandewapriya524
@rohandewapriya524 5 жыл бұрын
අපොයි අපොයි.. ඔයිට වඩා ලස්සනට ඔය සින්දුව අමල් පෙරෙරා කියනවා අහල බලන්ඩ වෙනස
@MRMSN-xe8rv
@MRMSN-xe8rv 5 жыл бұрын
u
@indrakadffdg1768
@indrakadffdg1768 5 жыл бұрын
අනිවාර්යයෙන්... අමල්ගෙ ගායනය පට්ට...
@LankanLionNJ
@LankanLionNJ 4 жыл бұрын
අමල් අයියගෙ version එක පුදුම ලස්සනයි. ටිකක් slow beat එකක්. Live recording එකක්ම ද කොහෙද ඒකත්. මේක නදීමාල් තනියම කිව්වනම් ඒ විදියට කියවෙන්න ඉඩ තිබුනා. මුල් ගීතය චලකට වැඩි අයිතියක් තිබුනත් කටහඬ අතින් චලකට වඩා නදී ඉදිරියෙන් නිසා..
@sumuduniroshana9465
@sumuduniroshana9465 3 жыл бұрын
@@LankanLionNJ අනිවාර්යයෙන් ම මේක නදීමාල් තනියම කිව්ව නම් නියමයි . ඒත් tempo අඩුවෙන් අමල් කියන ගීතයත් එක්ක හැරෙන්න අමාරුයි. ඒක සුපිරිම එකක්
@nisansalafernando7324
@nisansalafernando7324 3 жыл бұрын
Ammoo ow
@kosalakumara-ku1rq
@kosalakumara-ku1rq Жыл бұрын
Myvidiyojoiñt
@SenakaSadun
@SenakaSadun Жыл бұрын
Lassanai
@ruwanibandaragunasekara6727
@ruwanibandaragunasekara6727 4 жыл бұрын
Excellent ❤️❤️
@kumuduninanayakkare5585
@kumuduninanayakkare5585 6 ай бұрын
❤❤❤❤❤
@Sam-d5k4n
@Sam-d5k4n Жыл бұрын
@kushensusara9927
@kushensusara9927 29 күн бұрын
@dinushakarlsson2514
@dinushakarlsson2514 Жыл бұрын
❤❤❤
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Ma nowana mama - Amal Perera & Namal Udugama
21:47
Design Club
Рет қаралды 897 М.
Senaka batagoda unplugged songs with lyrics සේනක බටගොඩ
26:56
𝕯 𝕮𝖗𝖊𝖆𝖗𝖎𝖔𝖓𝖘 ꪜ
Рет қаралды 1,1 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН