නිදාගෙන නැගිටිනකොට එයාගෙන් surprise එකක්😱|දිනීගෙ මී 🐀 කතාව😂-Sangeeth Dini Vlogs

  Рет қаралды 96,362

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Ай бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #cooking #breakfast #healthy #foodlover #dayvlog #familyvlog #aussielife

Пікірлер: 207
@ChamariMuditha-rq1gg
@ChamariMuditha-rq1gg Ай бұрын
කවුරු කොච්චර ඔයාල දෙන්නට බැන්නත් අනේ පවුලෙ කෙනෙක්ට වගේ මගෙත් හිත රිදෙනවා.ඔයාලා දෙන්නට හරි ආදරෙයි ❤❤
@chanumidulanga8989
@chanumidulanga8989 Ай бұрын
ඔය දෙන්න නම් මරු..❤😊 හැමදාම ඔය විදියට සතුටින් ඉන්න දෙන්නටම ආදරෙයි😘♥️😘
@nimashasamindi-kr3wn
@nimashasamindi-kr3wn Ай бұрын
කවුරු බැන්නත් මම නම් ඒ ලොකුකමට ආසයි . ආස චරිතයක් ❤😏
@nimashamadushani985
@nimashamadushani985 Ай бұрын
සංගීත් අයියා මරු අනෙ❤❤❤❤❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Ай бұрын
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් ඔයා දෙන්නා හරිම ⁣ෂෝයි හැමදම සතුටින් ඉන්න බුදු සරණයි ආදරෙයි හැමදම
@ChristineWijesuriya-zi6vw
@ChristineWijesuriya-zi6vw Ай бұрын
That looked so delicious... Thank you....
@nilnuwanirajapaksha2743
@nilnuwanirajapaksha2743 Ай бұрын
කිසිම ලොකු කමක් නැති නිහතමානී කලාකරුවෝ දෙන්නෙක් ඇත්තටම...කවුරු කොහොම මොනවා කිව්වත්..❤
@prathapijayasinghe9819
@prathapijayasinghe9819 Ай бұрын
@sandyakumari7360
@sandyakumari7360 Ай бұрын
මම ආසම දෙන්නෙක් තමයි ඔයාලා දෙන්නා ඔයාලා ඇත්තටම ජිවිතය. ලස්සනට ඉන්නවා.හැමදාම සතුටින් ඉන්න
@a.hgunasekara8031
@a.hgunasekara8031 Ай бұрын
අපි නම් ගෙදර පාන් වාටී කපන ඒවා Freezer එකට දාලා එකතු කරනවා.. මොකද ඒකෙන් පාන් කොත්තු හදන්න පුලුවන්.... මාර රසයි... බිත්තරයක් දාලා... එලවලු ටිකක් දාලා හැදුවම ❤
@dilshandilshan4949
@dilshandilshan4949 Ай бұрын
ඔයාලා දෙන්න ගොඩක් සතුටින් ඉන්න හැමදාම ❤️❤️❤️❤️❤️
@chamindhaashoka7311
@chamindhaashoka7311 Ай бұрын
Ane akki vlog ekak danakam balan hitiye ane lovely akki & aiya
@Sajanikavi
@Sajanikavi Ай бұрын
පිහියට පොඩි ලූනු ගෙඩියක් උඩින් ගහලා කපන්න ගන්න ඒක ඇත්තටම හරියනවා. 😒💞
@aboodkdawin5212
@aboodkdawin5212 Ай бұрын
හැමදාමත් ඔයාලත් එක්ක ඉන්නවා ආදරෙයි ❤ආදරෙයි ❤ ආදරෙයි ගොඩාක් ඔයාලගෙ බව්වට ඉක්මනටම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා bs❤❤
@situbole
@situbole Ай бұрын
Akki aiya oyalata budu saranai
@thiliniwasana4446
@thiliniwasana4446 Ай бұрын
Chuingum ekak hapana gaman onions kapanna 😊
@user-uo6vt7jb2w
@user-uo6vt7jb2w Ай бұрын
Adath lassanai vlog eka.hemadama vlog ona.godak adarei aiya akki dennatama❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MenakaNimali-nd9pv
@MenakaNimali-nd9pv Ай бұрын
Jesmi babata ඉක්මනින් සුව ලැබේවා මැණිකේ
@user-qx8wz1hy8k
@user-qx8wz1hy8k Ай бұрын
Oyala denna hari wasanawanthai akki.....hamadama sathutin inna. Apith sathutu karanna.
@user-li6zd2ei7z
@user-li6zd2ei7z Ай бұрын
❤️පරිස්සෙමින් ඉන්නෙ අයියා අක්කි
@nishanthidhammika4100
@nishanthidhammika4100 Ай бұрын
Adarei oyalata mage duwai puthai dennath oyala wage mata hari asai eyala dennathth ohoma samagiyen uyanawa randuwenawa eyala uk inne❤❤❤❤
@ShashiniAponsu
@ShashiniAponsu Ай бұрын
අනේ දිනී අක්කා කොච්චර වාසනාවන්තද..සංගීත් අයියා ආදරෙන් කෑම හදලා දෙනවා ..මේ දෙන්න හැමදාමත් මේ වගේ මීටත් වඩා සතුටින් ඉන්න ඕනි..ආදරෙයි සංගීත් දිනී 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@thathsaranibhagya3999
@thathsaranibhagya3999 Ай бұрын
ඔය denna hrima cute ane😩❤️❤️❤️
@champikasudarshani6938
@champikasudarshani6938 Ай бұрын
අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@Nethu1219
@Nethu1219 Ай бұрын
❤️❤️❤️❤️😘😘😘adareiii akki & aiya❤
@nikeshalamadikotuwa2648
@nikeshalamadikotuwa2648 Ай бұрын
සිබිල් නැන්දව දන්නවා කතා කියවලා.මම පුතාට "කුඩ හොරා" පොත අරන් දුන්නා.ඒ වගේම දැන් තුන වසරට හෝ හතර වසරට සිබිල් නැන්දා ගැන පාඩමක් තියෙනවා
@user-fc8cp4zv4t
@user-fc8cp4zv4t Ай бұрын
Akki ada video ekath niyamaii Ane oyalage home tour ekak karannakoo please
@ErandiRupasinghe-oq5uu
@ErandiRupasinghe-oq5uu Ай бұрын
අනේ ගොඩක් දවසකින්.....🎉❤😗
@shanrescpectshort133
@shanrescpectshort133 Ай бұрын
අක්කියෝ ලූණු කපද්දි ලූණු ගෙඩිය සුද්ද කරලා ඉවරලා මොන හරි භාජනයකට වතුර දලා තියා ගන්නවානෙ අපි උයද්දි අන්න ඒ භාජනයට දාන්න විනාඩි 5ක් යන්නෙත් නෑ ඒ ලූනු ගෙඩිය ඇරන් කපද්දි අර නහය වගෙ කෑල්ල කපලා ලූනු කපන්න ඔන්න ආයෙ අඩන්න ඔනි නෑ ❤️
@nimashamadushani985
@nimashamadushani985 Ай бұрын
මන් නම් අක්කිට මාරම ආසයි අක්කි කොහෙ හරි ගියත් ඒතැන් වල දේවල් මාර විදිහට එයා දන්න විදිහට විස්තර කරනවා ඉස්සර සංගීත් අයියාගෙ volgs බැලුවා දැන්නම් අක්කි නැතුව හරියන්නෙම නෑ❤❤❤❤❤ගොඩාරියක් ආදරෙයි ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@nimashamadushani985
@nimashamadushani985 Ай бұрын
❤❤❤ මග බලන් ඉන්නවා මැනිකලා එනකන් ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@ChamathPavindu
@ChamathPavindu Ай бұрын
@user-dv9vd8gc4f
@user-dv9vd8gc4f Ай бұрын
Lassnay akki aiya oyala.mn hari adarey oyala dennatama
@sadani590
@sadani590 Ай бұрын
Math O/L 's karala inne akki and ayiya oyalata godak adarei ❤
@NimeshaTharangani-ng6xu
@NimeshaTharangani-ng6xu Ай бұрын
Oyala dennata hari adareyi.mage puthath mageth ekka oyalage vlog balanawa.tv eke dinithi act karana kathawak oyawa dakala eya mata pennuwa amme Anna dini innawalu.ane oyala harima adaraneeya cupple ekak.
@user-uu8yj9ds4x
@user-uu8yj9ds4x Ай бұрын
Lunch kapana walawat watura bajanayK lagen tiyaganna.budusaranai ❤❤❤❤
@nirashasavinda9324
@nirashasavinda9324 Ай бұрын
අනෙ ආදරෙයි ආදරෙයි ලන්කාවෙ ආසම කමල් 3 න් එකක් බලන්නෙම මම samj & sadu, sangithdini, saranga dinakshi ඔයාලා දෙන්නා අනේ කවද හරි හම්බෙන්න ඇත්නම්
@sakithmakasundi4869
@sakithmakasundi4869 Ай бұрын
Hi sageeth & dini vlogs lassanai ❤❤❤❤❤
@renukamanel5561
@renukamanel5561 Ай бұрын
Woooooooooooooooooow✌️✌️✌️👍👍👍❤️❤️❤️❤️ kemaeka👍 adarei godak❤❤❤❤❤ parissamin sahutin ❤️inna dennata❤️❤️❤️❤️
@chandialwis9462
@chandialwis9462 Ай бұрын
oya dennata kuru bannath oya denna harima hodai adarei dabala 😂😂❤❤❤❤❤
@KamaniRenuka-zu4zv
@KamaniRenuka-zu4zv Ай бұрын
Salt bottle eka open karala lagin thiya ganna
@sashikalaprobadani6682
@sashikalaprobadani6682 Ай бұрын
Aderei godak oyalata.❤❤❤❤❤
@sashikalaprobadani6682
@sashikalaprobadani6682 Ай бұрын
Hi dini akki.......
@user-kr5bn4vs2c
@user-kr5bn4vs2c Ай бұрын
Hi ඔයාලට කොහොමද ❤ගොඩක් අක්කි ඔයාලට මාව අමතක උනාද අයියා ඔයාට බුදු සරණයි මටත් දුකයි ඔයාලා මාව අමතක වෙන්නෙ යන එක ගැන ඒ උනාට මම ගොඩක් ❤❤❤rosamaliyo
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 Ай бұрын
Good chef
@hansikaushalya1661
@hansikaushalya1661 Ай бұрын
Adereiiii aiyeee akkreeeee ❤❤❤❤❤❤❤
@nawodyakinkini4333
@nawodyakinkini4333 Ай бұрын
චුයින්ගම් එකක් හපන ගමන් ලූනූ කපන්න එතකොට කදුලු එන්නෙ නෑ 😊 පරිස්සමට ඉන්න අක්කියි අයියයි දෙන්නම...අම්මවයි තාත්තාවයිත් මටත් වෙනවා 🥺..හැමෝම පරිස්සමට ඉන්න..❤️😘 බුදු සරනයි 🙏
@user-zf8vn6mz3j
@user-zf8vn6mz3j Ай бұрын
Oyalage vidios balanawa .ane akki mama pegnant ane mata asai amand ata kanna.ath mehe milainne akke puluwannam awannako.
@sandikamadumadu4871
@sandikamadumadu4871 Ай бұрын
Sangith aiyaa lassana Wala akki
@sachinisachini6455
@sachinisachini6455 Ай бұрын
❤❤❤❤❤❤❤adarei oya dennatama
@SamadhiSathsarani-wu9hv
@SamadhiSathsarani-wu9hv Ай бұрын
❤❤❤
@user-on1tk6ki4j
@user-on1tk6ki4j Ай бұрын
Hamadama sathutin inna dennama. Hama dawasakama monama hari wadagath deyak ganda thiyei oyalagen.bs.
@Imeshlakshan15
@Imeshlakshan15 Ай бұрын
Q and A aka ko
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Ай бұрын
කවුරු මොනවා කිව්වත් තමන්ගේ ජීවිතේ ලස්සනට විදිනවා.ඇත්තටම දකිද්දි සතුටුයි ❤❤❤.හැමදාම සතුටින් සනීපෙන් නිරෝගිව හිනාවෙලා ආදරෙන් ඉන්න බුදුසරණයි දෙන්නටම ❤❤❤❤❤❤❤
@dhanushadarshani243
@dhanushadarshani243 Ай бұрын
Onna mamath sibil weththasinghe nandage katha balala thiyenawa.malli pan waati ithuru unama podiyata kapala thele poddak bedala suger rath karala bedapu pan wati walin sweet kemak hadala kahata 1k bona gaman kanawa.ape putha nam ata warga kanna kemathima ne.balamu try karala
@gayaniariyaratne3277
@gayaniariyaratne3277 Ай бұрын
Love you all ❤❤❤
@user-jg8yx7xb1p
@user-jg8yx7xb1p Ай бұрын
B.s d.p malleta ekmanata sanepa wenna on a adareyi oyalata ha madam a satuten enna pateyo oy ala hamadama❤❤bsdp umma❤❤❤❤
@padminiliyanage7945
@padminiliyanage7945 Ай бұрын
Sangeeth putha, get well soon
@NilasiDeSilva
@NilasiDeSilva Ай бұрын
Sibil weththasingha❤
@PrashansaSewwandi
@PrashansaSewwandi Ай бұрын
පළවෙනී comment එක මගෙන්....😍🥰❤️
@gayeshishenanya3634
@gayeshishenanya3634 26 күн бұрын
❤❤❤❤❤❤❤❤
@user-fv6md6zc2l
@user-fv6md6zc2l Ай бұрын
Hi akki aiya
@NethraliWathsala
@NethraliWathsala Ай бұрын
Aniwa. Api katha poth beluwe, kiyewwe sibilweththasinha nendage
@malsharathnathunga447
@malsharathnathunga447 Ай бұрын
💖
@BlackDove0624
@BlackDove0624 Ай бұрын
සුපිරි 🩵
@singwithnilishi
@singwithnilishi Ай бұрын
Sault eka laga tiygnna Ethkota okk..ptyoo
@Dulakshathanuri
@Dulakshathanuri Ай бұрын
Love you akki aiya❤❤
@udeshikamadushani4967
@udeshikamadushani4967 Ай бұрын
කිසිම ලොකු කමක් නැති නිහතමානී කලාකරැවෝ දෙන්නෙක් ඇත්තටම කවුරැ කොහොම මොනවා කිව්වත් මම හරි ආදරෙයි දෙන්නටම
@puvipuvi3702
@puvipuvi3702 Ай бұрын
Aiye meka oyala kiyavaida kiyala mn dan na lunuu kapanna kalin wathura ekata dala tikak wela thiyala kappanna atakota sera na❤❤❤
@nadeeshaw3625
@nadeeshaw3625 Ай бұрын
Maruu anne ❤❤❤❤
@Tharushu.H.Artigala
@Tharushu.H.Artigala Ай бұрын
Frig eke thiyala ganna ethakota loonuwala sara adu wenawa.sudda karala thinbath kamak na akkooo
@pasanpramodya4728
@pasanpramodya4728 Ай бұрын
Super
@renukagamage3449
@renukagamage3449 Ай бұрын
Ammo goda dawasakin dake haremasatuti paresamen inna seyaludvephtai ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
@ApekshaDasanthi
@ApekshaDasanthi Ай бұрын
♥️♥️
@surangiwasana5516
@surangiwasana5516 Ай бұрын
Ape gedarath ohommamai miyo alluwama
@mayuriperera7380
@mayuriperera7380 Ай бұрын
Video ekak darnakan hitiye oyarla.ardarei oyarla dennatama
@sasifdo3642
@sasifdo3642 Ай бұрын
සංගීත් අයියා චෙෆ් කෙනෙක්ද අක්කෙ ඔසි වල🥰🥰🥰සංගීත් අයියා මරු අනෙ...ඔයාලා දෙන්නා ශොක්🥰🥰🥰
@HiruniPabasara-ds3pp
@HiruniPabasara-ds3pp Ай бұрын
Maru dabala ❤😊
@SewwandiKumari-yj1yp
@SewwandiKumari-yj1yp Ай бұрын
❤❤❤❤❤❤
@SagaraHewage-of2ub
@SagaraHewage-of2ub Ай бұрын
❤❤❤❤👍👍👍👍👍❤
@subodanishanthi6868
@subodanishanthi6868 Ай бұрын
Lunu kapana kota lunu gediyak pihiye gahanna.
@aasilviya1427
@aasilviya1427 Ай бұрын
Couple vlogs walin.oyalage vlogs witharai balanna puluwan.asawen.😁🙈
@ashaninileka6368
@ashaninileka6368 Ай бұрын
❤❤❤❤❤
@hiroshikanchana8288
@hiroshikanchana8288 Ай бұрын
ඉස්සර අපේ ආච්චිලගෙ කාලෙ පොඩි කෙමක් කරනවලු ළුනු කපද්දි ඇස්වලින් කදුලු එන්නෙ නැතිවෙන්න ...මගෙ අම්මා තමයි ඒක කිව්වෙ මට ..ළුනු කපන්න ගද්දි පොතු ඇරපු ළුනු ගෙඩියක් කපන පිහියෙ මුලට ගහන්න ඕනලු එකත් කතා නොකර කරන්න ඕනලු කෙමක් ලු ...එහෙම කරාම කදුලු එන්නෙනැහැ ලු කොච්චරක් ළුනු කැපුවත් ..😊😊
@nayanisunethra2363
@nayanisunethra2363 Ай бұрын
❤❤❤❤
@ashinshadhanasekara6319
@ashinshadhanasekara6319 Ай бұрын
Oy aiya kiyapu trick ek tama pihiye ulata onion peththak peace of onine gahann ane 😂😊
@shamilaudayangani5616
@shamilaudayangani5616 Ай бұрын
Ikmanin suwaya labewa jasmi patiyo. ❤
@IshaniMadu-es2wl
@IshaniMadu-es2wl Ай бұрын
Man aasama kapal ekak oyala Deanna. Bs.
@CanadaLife-bh4vp
@CanadaLife-bh4vp Ай бұрын
Onions කපනකොට ලුනු බෝතලේ ඇරලා ලගින් තියාගන්න.
@MaysalamCadi
@MaysalamCadi Ай бұрын
දයියා 😂
@kelumsampath1233
@kelumsampath1233 Ай бұрын
❤❤❤❤❤❤❤
@Shenudezoysa177
@Shenudezoysa177 Ай бұрын
කෝ අක්කි රාමේන් නුඩ්ලස් challenge එක 😛🥹
@ThanujaKumari-qx3ok
@ThanujaKumari-qx3ok Ай бұрын
අක්කියි අයියයි හරිම හොදයි ❤❤❤❤
@amsanjeewa4254
@amsanjeewa4254 Ай бұрын
Mata rata toffee tikak ewannako
@spinnerssabeetha9106
@spinnerssabeetha9106 Ай бұрын
Luunu kapaddi kata nokara kapanna Nathnam mask ekak dagena kapanna ❤❤❤❤❤❤
@ashinshadhanasekara6319
@ashinshadhanasekara6319 Ай бұрын
Result avith stress adu krgnn vlog ek bln man 😢😂❤
@user-kr5bn4vs2c
@user-kr5bn4vs2c Ай бұрын
මම නැන්දා දන්නවා ❤එයාට
@priyanthimallika5696
@priyanthimallika5696 Ай бұрын
♥️❤️🌹🌹
@somalatha1391
@somalatha1391 Ай бұрын
❤❤❤❤❤❤❤😊😊😊😊
@kasadorugemanoj7260
@kasadorugemanoj7260 Ай бұрын
Ada vlog ekath maarama lassanai ❤
@user-kr5bn4vs2c
@user-kr5bn4vs2c Ай бұрын
මට ඔයාලව මතකයේ තියෙන්න තෑගි එවන්න ඔයාලගෙ පින්තූරයක් උනොත් මට සතුටුයි ❤❤ගොඩක්
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 17 МЛН
你们会选择哪一辆呢#short #angel #clown
00:20
Super Beauty team
Рет қаралды 32 МЛН
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 25 МЛН
Jaanu | Episode 359 - (2024-07-10) | ITN
18:24
ITN Sri Lanka
Рет қаралды 159 М.
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 17 МЛН