Weigh loss|How to reduce weight|weight reduce|suwahasclinic|drchaya

  Рет қаралды 118,775

Suwahas Clinic

Suwahas Clinic

Күн бұрын

Пікірлер: 355
@tayanilasanthika9631
@tayanilasanthika9631 7 ай бұрын
අහම්බෙන් දැකපු වීඩියෝ එකක්.ඩොක්ටර් කියන දේවල් හරියට හරි.
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
❤️❤️❤️
@NayanaSamanmali-z9x
@NayanaSamanmali-z9x 7 ай бұрын
හොදට උපදෙස් දුන්නා ඔබ තුමාට පින්
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
Welcome❤️
@sujeewanilmini7800
@sujeewanilmini7800 5 ай бұрын
අහම්බෙන් දැකපු වීඩියෝ එකක් හිත පාලනය කරගන්න හොද මෝටිවේෂන් එකක් ❤❤❤
@SuwahasClinic
@SuwahasClinic 4 ай бұрын
Thank you💕
@basnayakahimashahashani1000
@basnayakahimashahashani1000 5 ай бұрын
අහම්බෙන් දැක්ක හරිම වටින video එකක් ගොඩාක් ස්තූතියි ඩොක්ටර්
@SuwahasClinic
@SuwahasClinic 5 ай бұрын
Thank you oyatath comment ekata
@REFRESHREFRESH-uu6lf
@REFRESHREFRESH-uu6lf 6 ай бұрын
Thank you doctor!❤️🌻🦋,කතා කරන විදිහත්,voice එකත් හරිම sweet!,හරිම ලස්සනයි!ප්‍රියමනාප,ලස්සන රූපයක්!!!🌟🥰
@SuwahasClinic
@SuwahasClinic 5 ай бұрын
Thank you❤️
@buddhikanisansala4034
@buddhikanisansala4034 5 ай бұрын
ඔබතුමියගෙ උපදෙස් බොහොම වටිනව. ඇත්තටම ,නිතරම අපේ හිත අපිව වට්ටන විදිහට තමයි කටයුතු කරන්නෙ. හිත ශක්තිමත් කරගෙන මේ ගමන යන්න ඕන විදිහ ගැන කියපු දේවල් බොහොම වටිනව. මේ වැඩසටහන නම් හැම කෙනෙකුට ම වගේ ගැලපෙන විදිහට ඉතාමත් හොදින් කරල තියෙනව . බොහොම පිං 😊.
@SuwahasClinic
@SuwahasClinic 4 ай бұрын
Thank you me comment ekata💖
@karunagallage4973
@karunagallage4973 3 ай бұрын
හොඳ වීඩියෝ එකක්. පැහැදිලිව වැදගත් උපදෙස් ටිකක් දුන්නා.ස්තුතියි!!!
@SuwahasClinic
@SuwahasClinic 3 ай бұрын
@@karunagallage4973 thank you❤️
@susiladesilva1236
@susiladesilva1236 6 ай бұрын
ඇත්තමයි මමත් මේ video එක අහම්බෙන් දැක්කෙ.හරිම ආසාවෙන් බැලූවා. ගොඩාක් දේවල් දැනගන හිටියට කරන්න පස්සට කල් දමදමා හිටියෙ.මේ video එකෙන් පස්සෙ ඒ උපදෙස් ඒ ව්දිහටම කරන්න හරිම ආස හිතුනා.thanku,Doctor...❤❤
@SuwahasClinic
@SuwahasClinic 6 ай бұрын
Welcome darling ❤️
@maheshnilanka6992
@maheshnilanka6992 7 ай бұрын
Hoda danuwath kiremak nodanna godak dewal danagaththa thankyou doctor
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
Welcome ❤️
@daphnesilva7345
@daphnesilva7345 4 ай бұрын
අනේ ස්තුතියි ඔබට මම ගොඩක් කල්පනා කරනවා ලස්සනට හිටියට මට මොකද වුණේ කියලා දැන් දුවලා තුන් දෙනෙක් ඉන්නවා මම ආසාවෙන් ඔබගේ කතා ව අහලා පිලිපදිනවා ස්තුතියි
@SuwahasClinic
@SuwahasClinic 4 ай бұрын
@@daphnesilva7345 mata sathutuy agena❤️
@sriyanisilva9344
@sriyanisilva9344 6 ай бұрын
අහම්බෙන් දැකපු වීඩියෝ එකක්....Thank you doctor ❤️
@SuwahasClinic
@SuwahasClinic 6 ай бұрын
Welcome❤️
@gaminirajapaksha1714
@gaminirajapaksha1714 5 ай бұрын
ඩොක්ට ඔයාගෙ ඉදිරිපත් කිරිම හරිම ආක්දනි යයි ස්තුතියි.........
@SuwahasClinic
@SuwahasClinic 5 ай бұрын
Thank you
@dmtkdissanayaka7312
@dmtkdissanayaka7312 7 ай бұрын
හොදටම හිතට වදින්න කියලා දුන්නා මමත උත්සාහ කරනවා ඔබ තුමියට පින්
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
Yes you can
@dilinimadhushika8811
@dilinimadhushika8811 7 ай бұрын
ඩොක්ටර් මගේ තයිරොයිඩ් වැඩි මම මහත් වෙනවා නිතරම කන්නම හිතෙනවා නිදියන්නමයි හිතෙනවා කොහොමද මං පලනය වෙන්න
@ROSHEL-h8c
@ROSHEL-h8c 7 ай бұрын
තයිරොයිඩ් වලට බෙහෙත් කරගන්න.
@amilanishanthi4222
@amilanishanthi4222 7 ай бұрын
Thanks Doctor ආස හිතෙන ව කියන විදිහට.මමත් උත්සාහ කරනව බර අඩු කරගන්න
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
Yes you can❤️
@dammikaudekanthi6391
@dammikaudekanthi6391 6 ай бұрын
Hodata පැහැදිලි කිරීම kala.kenekta bara adu kara ganna විදිය පහසු ආකාරයට kiyala dunna.thank you doctor .👍❤️🙏
@SuwahasClinic
@SuwahasClinic 6 ай бұрын
Welcome❤️
@PreethimaMadhumalee-dt9hy
@PreethimaMadhumalee-dt9hy 5 ай бұрын
බොහොම ස්තූතියි doctor .... මම මාස 7ක් intermittent fasting කලා. බර අඩු උනේ කිලෝ 5ක් විතර. අසනීප වෙලා බෙහෙත් බොන්න ඕන නිසා fasting eka නතර කරන්න උනා. දැන් ආයෙ බර වැඩිවෙලා. උදේට නොකා ඉන්නත් බෑ දැන් . බත් 50gක් විතර උදේට කනවා දවල්ට නොකා ඉන්නවා. රෑට 7ත් 8ත් අතර බත් 50g k වගේ කනවා. හවස 6ට විතර තේ බොනවා මොනවා හරි shorties එකක් කාලා. මට ආයෙත් බර අඩු කරගන්න ඕන. Intermittent fastin ekenuth මං බලාපොරොත්තු උන තරම් බර අඩු උනේ නෑ...
@SuwahasClinic
@SuwahasClinic 5 ай бұрын
Yes oya hithuwoth oyata puluwan
@sachii_Amii2001
@sachii_Amii2001 7 ай бұрын
Doctor exam කරන්න ඉන්න කෙනෙක්ට healthy විදියට ඉන්නත් weight වැඩි නොවෙන්නත් හොඳ advice දෙන්නකෝ
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
Sure
@dilhaniranasingha7334
@dilhaniranasingha7334 6 ай бұрын
අහම්බෙන් දැක්ක වටින vidio එකක් ❤️
@SuwahasClinic
@SuwahasClinic 6 ай бұрын
Thank you
@ChamiKalpika-ge3fz
@ChamiKalpika-ge3fz 7 ай бұрын
ඩොක්ටර් මගේ බර කලින් කිලෝ 72 මම කෑම අඩුවෙන් කාලා වතුර වැඩ්පුර බිව්ව හැමදාමත් පැයක් එක්සයිස් කරා දැන් මගේ බර කිලෝ 55
@A.AWasanthi
@A.AWasanthi 6 ай бұрын
මොන වෙලාවටද කෑවෙ
@athdathperera-fv4np
@athdathperera-fv4np 7 ай бұрын
ගොඩාක් වටින පැහැදිලි කිරිමක් ඩොක්ටර් ස්තූතියි❤
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
You’re welcome
@ArunaSangeewa
@ArunaSangeewa 2 ай бұрын
FcraA5​@@SuwahasClinic
@RasikaDamayanthi-b9r
@RasikaDamayanthi-b9r 6 ай бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් .ස්තුතියි දැනුවත් කලාට ඩොක්ටර්.😂
@SuwahasClinic
@SuwahasClinic 6 ай бұрын
❤️❤️❤️
@SujeewaNiroshani-v7e
@SujeewaNiroshani-v7e 7 ай бұрын
Thank you doctor ,godak pahadili obe danuwath kirima
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
Thank you❤️
@dammikadili2977
@dammikadili2977 6 ай бұрын
Harima nihamani doctor kenek ..thurum ganeema hari pahasui ..Thank you doctor.
@SuwahasClinic
@SuwahasClinic 6 ай бұрын
Thank you comment ekata
@nimeshamadushani2230
@nimeshamadushani2230 7 ай бұрын
ඩොක්ටර්, මගේ බර 65,උස 162cm,වයස 33,මගේ බර 55 ආවම ඇති නේද,මං ගැහැනු කෙනෙක්.මගේ ඉන දෙපැත්තෙ එල්ලා වැටෙන්න ඇවිත් බඩත් ඇවිත් ඩොක්ටර්..මං කෑම පාලනය කරනගමන් ඉන්නෙ
@SuwahasClinic
@SuwahasClinic 6 ай бұрын
Good❤️
@Diluba-ll3zi
@Diluba-ll3zi 7 ай бұрын
Good Luck Bunchesi ❤️🇰🇼
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
❤️❤️❤️
@damika-ku9ge
@damika-ku9ge 4 ай бұрын
අහම්බෙන් දක්කෙ මෙ විඩියො එක මගෙ k 65 අඩු වෙන්නෙ ම නෙ මම් ඉන්නෙ විඩද්ස ගත වෙලා ❤❤❤❤❤
@Wimukthini
@Wimukthini 4 ай бұрын
Ane akki man merrykarala inne babala nm ne thama eth bara 85k withara tiyanawa akki bara mata meka adu karagannama bene
@SuwahasClinic
@SuwahasClinic 4 ай бұрын
@@Wimukthini oya hithuwoth oyata puluwan
@KrishanthiHangawaththa
@KrishanthiHangawaththa 6 ай бұрын
Thank you sooooo much.doctor .God bless you .
@SuwahasClinic
@SuwahasClinic 6 ай бұрын
Welcome❤️
@SureniFernando-i1t
@SureniFernando-i1t 7 ай бұрын
ඩොක්ටර් මම උදේට කිරි එකක් බොනවා. සැලඩ් එකක් එක්ක ආටා රොටියක් තමයි දවල්ට කන්නේ. ඒ අතර තුර වතුර බොනවා. රෑට ගොඩක් වෙලාවට කෑම කන්නේ නෑ. අවශ්‍ය උනොත් කෙසෙල් ගෙඩියක් වගේ කනවා. ඒ වගේම වතුර බොනවා. ඊට අමතරව full body workout එකක් කරනවා විනාඩි 45 ක් වගේ. මම මේක කරන්න පටන් අරන් සතියක් වෙනවා. Workout එකත් හැමදාම කරනවා. පිටි කෑම සීනි සහිත කෑම මුකුත්ම කන්නේ නෑ. මං මේ කරන ඩයට් එකේ වරදක් තියෙනවද. පිළිතුරක් ලබා දෙන්න ඩොක්ටර්.....
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
Male da? Female da? Weight eka?job eka? Body condition,mental condition,helath issues,reason for weight loss? Mewage awata answer man danne nethuwa mata mekata reply ekak denna amaruy
@iroshanilmini7776
@iroshanilmini7776 7 ай бұрын
ඔයා උදේම බොන්නෙ වහනෙ කිරි බොන්න එපා හිස්බඩ
@SureniFernando-i1t
@SureniFernando-i1t 6 ай бұрын
Doctor mama female. Privet company ekaka assistant accountant kenek widiyata weda karanawa. Mama kemathi tikak kettu wenna. Ekai weight loss ekak karanna hithuwe. Mata wayasa 35 y.
@ureshapiumali6325
@ureshapiumali6325 7 ай бұрын
Thnks dr.godaaaaaaak vatinva.mat tri kranva.
@SuwahasClinic
@SuwahasClinic 6 ай бұрын
Yes you can❤️
@mangamanga1521
@mangamanga1521 7 ай бұрын
Thanks .Doctor ❤❤❤
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
❤️❤️❤️
@simplelife478
@simplelife478 Ай бұрын
Dr. Mn female. Government job ekak kranne paya 8ma wadi wela inne . Nida gnna paya 8arenna ithiri paya 16 kata kittuwa wadi wela mai inne. Height 4.9 weight 56 BMI=27 overweight ynne. Self excercise and food control kranwa.
@ayeshagamage6020
@ayeshagamage6020 8 ай бұрын
Thank you doctor
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
Welcome ❤
@diluruwanara4729
@diluruwanara4729 8 ай бұрын
Thank you doctor. It is a good motivation
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
Thank you❤
@dkarts4903
@dkarts4903 6 ай бұрын
thank you doctor....harima pehediliyi
@SuwahasClinic
@SuwahasClinic 6 ай бұрын
❤️❤️
@diludilu6531
@diludilu6531 8 ай бұрын
හොද දැනුවත් කීරීමක් ඩොක්ටර් ...ස්තුතිය
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
Welcome ❤
@SarahSara-iy5lr
@SarahSara-iy5lr 3 ай бұрын
Doktar mama ude 11 pres kire ekak bonawa sawal jus, ekak, hada, gannawa, hawasa, 4,bath hade dekak mas pray karana jus wattaka betrut, apel, carot, wage, sulu, pramanayak bonawa gawasata tekak veya yama karanawa thanks doktar
@ruvininisansala3420
@ruvininisansala3420 8 ай бұрын
ගොඩක් ස්තුතියි Doctor ❤ කළින් Vedio එකේදී ගේනවා කිව් Beauty Tips ගේන්න ඕනි 😊
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
Sure darling ❤
@ruvininisansala3420
@ruvininisansala3420 7 ай бұрын
@@SuwahasClinic ❤🙏💐
@jayavirakristhina1433
@jayavirakristhina1433 7 ай бұрын
Ost dakakiri vidurubagsyak oedema bonawa
@AnuradhaRavilal
@AnuradhaRavilal 7 ай бұрын
ස්තුතියි ඩොක්ට❤❤❤
@SuwahasClinic
@SuwahasClinic 6 ай бұрын
❤️❤️❤️
@ChamilaSudarshani-c8f
@ChamilaSudarshani-c8f 4 ай бұрын
අනේ ඩොක්ට මගේ බර 88kl මගේ බර අඩු කරකන්න උපදෙසක් දෙන්න් ඔබ තුම්‍ යට පින්
@SuwahasClinic
@SuwahasClinic 4 ай бұрын
@@ChamilaSudarshani-c8f bara adu karaganna advice thamay me video eke dila thiyenne,oyata puluwan❤️
@SaduniSaduni-z4e
@SaduniSaduni-z4e 7 ай бұрын
බොහොම ස්තූතියි ඩොක්ටර් දැනුවත් කිරීම පිණිස බීගල් ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏❤
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
❤️❤️❤️
@harshana1598
@harshana1598 7 ай бұрын
ඩොක්ටර් මම රට ඉන්නෙ.මම වැටිලා කොන්දෙ සහ බෙල්ලෙ ඩිස්ක් දෙකක් තියනවා.එක්සයිස් කරන්න හරිම වේදනයි කොන්ද.මගෙ ඇග කෙට්ටු කර ගන්න ක්‍රමයක් කියන්නකො. 95 ක් විතර බර.මම ගැහැනු කෙනෙක්.
@amtdesilvaa1697
@amtdesilvaa1697 3 ай бұрын
Dr..mn Babek balaporoththu wena knk..eka overy ekaka pcod kiuwa.mn kurudu biuwata Kamak nadda.
@user-yp1rd6jl7h
@user-yp1rd6jl7h 6 ай бұрын
Thanku doctor❤❤❤❤
@user-yp1rd6jl7h
@user-yp1rd6jl7h 6 ай бұрын
Hodata padili kala thanku❤❤❤❤
@KaushiKushi-fi2ye
@KaushiKushi-fi2ye 7 ай бұрын
ඇවිදින එක බර අඩු කර ගන්න සාර්ථක ක්‍රමයක් නෙමෙයිද.....විනාඩි 40 වගේ ....
@bimmal4818
@bimmal4818 7 ай бұрын
Doctor mn university student knek girl knek Aurudu 22.mn podi kle idn sports krnw et mn mahatai.mm usa nh wediy High 4.7 weight 62 Mt me agat ekk sports krn amarui.hari mahnsiy.et sports atarinnt bh.mn excrris krnw.mekt mokd krnne
@nilankafernando3427
@nilankafernando3427 7 ай бұрын
You are absolutely correct doctor, I'm a well built woman so I do exercise and dieting too , doctor I need to know this, my father passed away because of liver cancer so doctor is it effect to us also? To get the same disease . Thank you doctor
@NearanjalaRathnayake
@NearanjalaRathnayake 6 ай бұрын
Good coments Doctor Thanks🎉
@UdeniFernando-l5f
@UdeniFernando-l5f 6 ай бұрын
මමත් මේ විදිහට .කරනවා❤❤❤
@chathurisasankadanansooriy4995
@chathurisasankadanansooriy4995 5 ай бұрын
Dr nonfat milk hodaida fresh milk wenuwata
@SuwahasClinic
@SuwahasClinic 5 ай бұрын
Hodai
@maheshikawijerathne5039
@maheshikawijerathne5039 7 ай бұрын
Thankyou doctor...doctor mage brest eka godak mahathai.ane docor brest eka adu karaganna widiyak kiyannako.babata kiri dennath apahasui ethakota.
@NipunMadusanka-b2k
@NipunMadusanka-b2k 7 ай бұрын
Ow matath Dana Ganna onii
@TharinduThushan-rc4pz
@TharinduThushan-rc4pz Ай бұрын
Mahath wenna beheth nedda doctor
@ruwanichamila3631
@ruwanichamila3631 6 ай бұрын
ඩොක්ටර් මට වයස 28 ජිවිතේ අලුතෙන් පටන් ගත්තා විතරයි ..නිතරම නිදි මත ගතිය එන නිසා ලේ එකක් චෙක් කරන්න කිවුවා ඩොක්ටර් බලන කොට සීනී කොලෙස්ටරෝල්ලුයි තියෙනවා කිවුවා හැබැයි මට කලක ඉදන් හොමොන ප්‍රශ්නයක් තියෙනවා..මමත් ..8/16 පාස්ටින් එක කලාට ප්‍රශ්නයක් නැද්ද..මේ කොමෙන්ට් එකට නම් රිප්ලයි දෙන්න .මගේ යාලුවන්ගේ අදහසුත් මෙකට ලියන්න.තෙරුවන් සරනයි.🎉
@shanikanishadi766
@shanikanishadi766 6 ай бұрын
Baya nathuwa karanna matath shuger thinawa beheth bona eka natharakarala 8/16kala den sini naha
@shanikanishadi766
@shanikanishadi766 6 ай бұрын
Baya nathuwa karanna
@ruwanichamila3631
@ruwanichamila3631 6 ай бұрын
@@shanikanishadi766 බෙහෙත් බොන්න කිවුවානේ අක්කා
@BuddhikaUdayangani-hh8qe
@BuddhikaUdayangani-hh8qe 6 ай бұрын
Dr.hambawenna puluwanda.dr koheda channeling enne
@JD-yn1ul
@JD-yn1ul 7 ай бұрын
Thank you very much🌹❤
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
❤️❤️❤️
@NadeeshaDilrani-ij8kg
@NadeeshaDilrani-ij8kg 7 ай бұрын
Thanks doctor
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
Welcome ❤️
@meshalisathsarani8987
@meshalisathsarani8987 4 ай бұрын
Man wadipura adata wela inna kenek. Kabareta wela man dan mahath wenawa balan iddi
@sumithabandara1365
@sumithabandara1365 7 ай бұрын
Ani doctor mama kattui eth mage bada godak lokui mata පිළියමක් kiyanna
@gimhanijayathilaka5734
@gimhanijayathilaka5734 7 ай бұрын
Thank u doctor ...doctor kiuwa hemadema aththa🙏🙏🙏🙏❤
@SuwahasClinic
@SuwahasClinic 6 ай бұрын
❤️❤️❤️
@wasanthadesilva8633
@wasanthadesilva8633 6 ай бұрын
Doctor mage wayasa 55 hight 163cm bara 91kg wenwa mata ukul ata wala kakumak thiyanwa mage bara adukarganne kohomada docter
@sanjuthennakoon4328
@sanjuthennakoon4328 7 ай бұрын
Doctor tea ekak biuwata aulk nadda?? Dawsta
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
Nehe,weight eka
@anuanushka2907
@anuanushka2907 7 ай бұрын
Dac Doctor mage bara monwa karath adu wenna ne aiya
@renukaherath9706
@renukaherath9706 7 ай бұрын
Hoda danuwath kirimak thankiu Doctor ❤️❤️🥰
@SuwahasClinic
@SuwahasClinic 6 ай бұрын
❤️❤️❤️
@paupkarunarathnakarunaratn1291
@paupkarunarathnakarunaratn1291 6 ай бұрын
ow doctor ..මන් මීට මාස පහකට කලින් 90kg ක් හිටියා..දැන් 63kg ..මගෙ සම්පූර්ණ මහන්සියෙන් මේ අඩු උනේ..මේත් බර වැඩි..තව 6 kg adu karan maintain karan yanawa ❤️
@ANUKabral
@ANUKabral 6 ай бұрын
Oya monada kale
@sajinthaperera257
@sajinthaperera257 5 ай бұрын
Mage barath 90 kg oyata පුළුවන් da bara adukaragatha widiha pahadili karanna eka mata udawwak wei thank you
@pardeepasadamali5393
@pardeepasadamali5393 Ай бұрын
​@@sajinthaperera257ඔයා උදේට බත් කප් එකයි දවල්ට බත් කප් එකයි කන්න වැංජන වැඩි පුර කන්න ඉට අමතරව මුකුත් කන්න එපා.. රෑට කන්න එපා ...පැය බාගයක්වත් එක්සයිස් කරන්න වතුර බොන්න හොදට ඩියර උදේට සම්බොල එක්ක හරි බත් කොප්පේ කන්න....ග්‍රීන් ටී එකක් බොන්න.....මගේ බර 92.400 තිබුනා මගේ මාසේට 6kg අඩු උනා....උස්සහා කරන්න අනිවාර්යයෙන් පුලුවන් ....
@madumishashikala3521
@madumishashikala3521 7 ай бұрын
Stretch marks walata lesar treatment gana vedio akk gennako
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
Im sorry .Laser treatments have some side effects
@priyadarshanidarshani-h9v
@priyadarshanidarshani-h9v 3 ай бұрын
Kiri dena amma kenek kohomada karanne doctor
@shanikamahanama
@shanikamahanama 6 ай бұрын
මම දවසටම කන්නේ එක වේලායි ඩොක්ටර් එත් මන් කේට්ටු වෙන්නේ නෑ මට තයිරොයිඩ් තියෙනවා මන් බෙහෙත් ගන්නවා මන් මොනවද කරන්න ඔනේ ඩොක්ටර්
@hewawelegesriyakanthi3611
@hewawelegesriyakanthi3611 7 ай бұрын
Thank you so much doctor❤❤❤❤
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
Welcome❤️
@priyankafernando9507
@priyankafernando9507 7 ай бұрын
Doctor udeta kurakkan kada hodaida suger nathiwa
@ChandimaSandaruwani-km7od
@ChandimaSandaruwani-km7od 6 ай бұрын
Doctor udeta oats svalpayak aharayata gattata kamak nadda?
@SuwahasClinic
@SuwahasClinic 6 ай бұрын
Kamakne
@ChandimaSandaruwani-km7od
@ChandimaSandaruwani-km7od 6 ай бұрын
Thanks Doctor
@shashikaladilrukshi6379
@shashikaladilrukshi6379 7 ай бұрын
Doctor ..pegnat amma kenek chemical alladdi glows dan mask dan wada krata kamk nedda..eka hoda nedda..
@hasaraperera128
@hasaraperera128 7 ай бұрын
Doctor orslim tablet eka use karanwanam kemata pasuda eka use karanna oni dawasata deparakda
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
Orslim use karanna qwe kauda?aka kiyapu kenagen thama aka ahanna one,mokada man tablet ekak patient kenekta use karanna denna kalin patient gena godak dewal danaganna one
@Geethanjalisharmila
@Geethanjalisharmila 7 ай бұрын
Math dan hari vidiyta kama palanaya karala bara klio 6k wage adu wela tiyenne godak aya man dan kettu wela kiuwma attatama sathutui.
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
Apitath sathutuy
@sandamalipksd1077
@sandamalipksd1077 7 ай бұрын
Thank you doctor 💐💐💐💐
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
Welcome ❤️
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 7 ай бұрын
Useful sharing ❤
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
Thank you❤️
@srimathihp5787
@srimathihp5787 7 ай бұрын
ස්තුතියි ඩොක්ට.
@ChandimaSandaruwani-km7od
@ChandimaSandaruwani-km7od 7 ай бұрын
Doctor morning oats svalpayak aharayata gattata kamak nadda?
@ChandimaSandaruwani-km7od
@ChandimaSandaruwani-km7od 7 ай бұрын
Doctor pls mata reply ekak denna?oats hodad? Nadda?kiyana de danaganna .Please
@කුමාවික්රමසිංහ
@කුමාවික්රමසිංහ 7 ай бұрын
Thanks Doctar❤️❤️❤️❤️
@sajeeherath1980
@sajeeherath1980 7 ай бұрын
Thank you
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
Welcome
@Manelfonseka-bi9ws
@Manelfonseka-bi9ws 5 ай бұрын
ඩොක්ටර් මගෙ බර කිලෝ 65-67අතර අඩු වැඩි වෙමින් යන්නෙ මම දවසට වේල් දෙකයි කන්නෙ දවල් 12-රෑ 7 බත් කන්නෙ චුට්ටයි බර අඩු වෙඩ්ඩිනම් ආස හිතෙනව ඒත් ආයෙ වැඩි වෙද්දි එපා වෙනව අනේ ඩොක්ටර් මම මේකට මොනවද කරන්න ඔනෙ
@SuwahasClinic
@SuwahasClinic 5 ай бұрын
Hitha hadaganna.bara wadi unath adu karagannawa kiyala positive hithanna
@BchHd-v3h
@BchHd-v3h 7 ай бұрын
ඩොක්ට ෆ්‍ර්ශ් මිල්ක් වෙනුවට පිටි කිරි කෝප්පයක් බිවූවොත් හොද නැද්ද රිප්ලයි එකක් දෙන්නකෝ
@nisansalapriyadarshani9341
@nisansalapriyadarshani9341 6 ай бұрын
docrt mn udeta kiri the ekqk witharai bone ekkth hoda nda math wenawada
@SuwahasClinic
@SuwahasClinic 6 ай бұрын
Freshmilk or milk powder
@manupawedage1560
@manupawedage1560 7 ай бұрын
Doctorwa meet wenna puluwan kohomada
@dilshan123able
@dilshan123able 4 ай бұрын
හැමදාම රෑට වැඩ කරන අයට එතකොට බඩ,බර අඩු කරන්නම බැරිද එතකොට 😢😢
@SuwahasClinic
@SuwahasClinic 4 ай бұрын
Ehema deyak kiyala thiyenawada mama?
@dilanthipriyanirmali2114
@dilanthipriyanirmali2114 7 ай бұрын
Doctor man kana vidiya mata hitenava kg 40 lose vei kiyala a taramata kama adui mata.ath kg 64 mage bara.ahema venna venath hetu bala panavada.
@HimaliRupika-r5g
@HimaliRupika-r5g 6 ай бұрын
Tanks doktar
@bhagyarandunuge195
@bhagyarandunuge195 6 ай бұрын
Kohomada doctor ge programme ekakata join wenne?
@Beautygirl4yy
@Beautygirl4yy 6 ай бұрын
පිලිතුරක් දෙන්න මිස් එක පාරම අත් මහත් උනා මොකක්ද කරන්න පුළුවන් එක්සයිස් කියන්න පුළුවන් ද
@naveens6770
@naveens6770 6 ай бұрын
❤❤❤❤❤❤godak istuti mama asawan ahauwa
@SuwahasClinic
@SuwahasClinic 6 ай бұрын
Thank you❤️
@PriyankaPriya-yn5dq
@PriyankaPriya-yn5dq 7 ай бұрын
අනේ.මම.නොකා.ඉන්නවා.එත්.කෙටිටුවෙන්නේ.නෑ.උදේට.බිත්තරයක්.කාලා.කිරිඑකක්.බොනවා
@nipunikaadikari6084
@nipunikaadikari6084 6 ай бұрын
ඩොක්ටර් පැනි රස නතරම කරන්න ඕනේද...
@dilinidilrukshi4834
@dilinidilrukshi4834 7 ай бұрын
Doctor thyroid granthiyama ain krapu kenekta kettu wenna puluwan da?? Mn enna ennama mahath wenawa. Me sathiye bara newei thawa sathiyak yanakota. Mn exercises krnwa kamath aduwen ganne.
@hirunikahiru619
@hirunikahiru619 7 ай бұрын
Kurudu cupsul ekak thiyenawa mageth godak adu una
@chathukumari4387
@chathukumari4387 7 ай бұрын
කොහොමද eka ganne
@prarthanasamarakkody1766
@prarthanasamarakkody1766 7 ай бұрын
මොකක්ද ඒ
@HansaniKumari-j9f
@HansaniKumari-j9f 7 ай бұрын
Doctor lankawen ganna puluwan weigh loss milk powder akak kiyannako. Mn bode wela job aka karanne. Mageth weight aka wadi. 65kg thiyanawa. Math asai 50kg bara adu karaganna. Bode wela inna hinda kama control karanna ba. Weight loss kama ganna ba.
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
Nehe oyata puluwan.man me qwa widiyata tikak try karanna
@SitharaWickramanayake
@SitharaWickramanayake 7 ай бұрын
Doctor 20kg adukrgnn kochchr kalayk ynwda
@travelwithjeena9566
@travelwithjeena9566 6 ай бұрын
Doctor mage usa 4,11 bara kg ,53 e gana wedida ? Please help me ❤💐🙏🙏
@ChiwanthiMoksha
@ChiwanthiMoksha 7 ай бұрын
ඩොක්ටර් මම තයරෝක්ෂින් වලට බෙහෙත් බොනවා ඒත් මගේ බර අඩු කරන්න කොහොමද ඩයඩ් කරන්නෙ කියලා කියන්න පුළුවන් ද
@Ayesha-y4h
@Ayesha-y4h 7 ай бұрын
තයිරොක්සීන් චෙක් කරන්නෙ කොහොමද
@kumarapodi8414
@kumarapodi8414 7 ай бұрын
Mama anu.work karana kale mn kettui.bada adu uan.dan gedara inne doctor.ayet bada awit.gedara nikanma idala..😊
@nadeeshakalpanimaldeniya9023
@nadeeshakalpanimaldeniya9023 7 ай бұрын
Weight loss sambanda deyk nemei.kalin video ekakata sambandai.ikmanin pilithurak oni nisai mekata comment karanne doctr. Mata masa 6 ka duwek innawa.eya labenna kiyala denagatta mul dawas wala mata panu rogaya athi una.. dn menses natara wela dawas 38 k wenawa.samahara lakshanath thiynwa.masa 6 ka daruwek iddi thawath wathawak pregnt wena eka sudusuida doctr? Man dn kiri dena nisa bona beheth daruwek labenna innawnam eyata hoda nedda.? Pluwan taram ikman pilithurak balaporoththu wenawa .
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
Mata me comment eka clear madi. Dan inna babata 6month.thama panu rogaya thiyenawada?monawada bona beheth?eyata thama feed karanawanam oya beheth bonne paediatrician gen ahalada? Baba hambunata passe oyata mensus hariyata piliwelata hadenna gaththe kawadada? (masa6 babek iddi pregnant wenna hodaida kiyala oyata magen ahanna deyak ne amma.aka oyatama therenawa aththatama.namuth ena widiyata face karamu api ok.❤️
@nadeeshakalpanimaldeniya9023
@nadeeshakalpanimaldeniya9023 7 ай бұрын
@@SuwahasClinic mis mn panu beheth biuwe ne.babata tama kirri denawa.baba hambune october 3 .etapasse november mase idala hariyta periods haduna.hma masema dineta haduna.memaseth dawas 30 k pahuwela dn dawas dahayak period natarawwla.eth eye bladdith pregnt strip eka negative .
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 164 МЛН
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
HOW I LOST 10KG WEIGHT IN 10 DAYS
17:07
Cosmo Beauty Studio
Рет қаралды 370 М.