Time Management වලට ලෝකයේ හොඳම ක්‍රමය

  Рет қаралды 107,801

TechTrack

TechTrack

Күн бұрын

Пікірлер: 376
@thakshila1596
@thakshila1596 11 ай бұрын
ඕනවට වඩා හිතන එක නවත්තගන්න විදිය ගැන විඩියෝවක් දෙන්නකෝ අයියෝ, පිස්සු හැදිලා වගේ ඉන්නේ මේක නවත්තගන්ඩ බැරුව වැඩක් කරන්ඩ ගියාම වෙන වෙන ඒවා මතක් වෙනවා අරෙහ වෙයි මෙහෙම වෙයි කියලා focus එක හිටින්නෙම නෑ ඔක්කොම එපා වෙලා වගේ තියෙන්නේ පුළුවන් නම් solution එකක් දෙන්නකෝ😪
@lasithdilshan1672
@lasithdilshan1672 11 ай бұрын
ඔයාට ADHD වෙන්න පුලුවන්. ADHD assessment tool එකකින් Self assessment එකක් කරල බලන්න.
@thakshila1596
@thakshila1596 11 ай бұрын
@@lasithdilshan1672 kohomd karanne
@CHATHK
@CHATHK 11 ай бұрын
Mediation
@Nj_27
@Nj_27 11 ай бұрын
OCD wala mul awasthawak wenna plwn psycatrist kenek hambenna.. eka lajjawak newei pissu aya withrk newe ehm ynne
@clachannel3597
@clachannel3597 11 ай бұрын
මුලින්ම චූ කරන්න.ඊට පස්සෙ නිදාගන්න.
@Darkhorse-u9x777
@Darkhorse-u9x777 11 ай бұрын
මේක ඇත්ත...100%ක් ම ඇත්තටම හරියන දෙයක්, මන් A/L student කෙනෙක්. මම මට පාඩම් කරන්න time manage කරගන්න එක එක විදි try කරලා බැලුවා. කොහොම හරි අන්තිමට හරියටම මේකට තමයි time boxing කියන්නේ කියල දන්නේ නැති වුනාට මන් ඒ විදිහට වැඩ කරන්න පටන් ගත්තා ඒත් මගේ නොදැනුවත්කම නිසා ඒක out boxing වුනා මට තේරෙනවා දැන් වැරදුනේ කොතනද කියලා... බොහොම ස්තුති ඔබතුමාට❤ මට පුළුවන් දැන් ඒ වැරදි ටික හරියට හදාගෙන මගේ long term goal එක වෙනුවෙන් වැඩ කරන්න!
@IreshaMadhuwanthi-l1l
@IreshaMadhuwanthi-l1l 10 ай бұрын
මේක නම් හරි වටිනවා.ක්ලාස් එකේදි සර් කියපු නිසා හොයලා බැලුවේ❤🎉
@Vihangisoorasena
@Vihangisoorasena 10 ай бұрын
Amila sir
@IreshaMadhuwanthi-l1l
@IreshaMadhuwanthi-l1l 10 ай бұрын
@@Vihangisoorasena ඔව්ව්😁
@thushanlakshan8058
@thushanlakshan8058 10 ай бұрын
Amila sir🙂
@YeshiniNethmini
@YeshiniNethmini 10 ай бұрын
Amila sir ❤
@tmul4636
@tmul4636 9 ай бұрын
Amila Boss
@abc....3742
@abc....3742 11 ай бұрын
බහුතරයක් එකම විදියට හිතදදි සුලුතරය වෙනස් විදියට හිතනවා. "රැකියා කරන බහුතරයක් හිටියට ව්‍යවසායකයින් සිටින්නේ අතලොස්සයි"
@damithkarunarathna526
@damithkarunarathna526 11 ай бұрын
❤❤❤ මලින්ද සර් ඔයාගෙ වීඩියෝ ගොඩක් කල් ඉදන් මම බලන්නෙ, දේශපාලන ටොපික් නම් දැන්මම කතා කරන්න එපා, ඒක ඔයාගෙ ප්‍රතිරූපය ගොඩක් හානි කරයි. මොකද දෙපැතට බෙදුනු සෙට් එකක් පහල හිටිය පක්ශයක් නැගී එනව දරාගන්න බැරිව පිස්සු බල්ලො වගේ හැසිරෙනව, උන් ඔබතුමා ටත් බුරාවි සත්‍ය කතා කරත්.. ඇත්තටම බහුතරය ට වඩා ඇතැම් තැනක සුලුතරය නිවැරදි විය හැකී. මොකද අන්ධයන්ගෙ රාජ්‍ය තුල ඇස් පේන කෙනා ආබාධිත යෙක් විදියට සලකනවා.. ❤❤❤
@awishkalakshan8313
@awishkalakshan8313 11 ай бұрын
Please , තව පාරක් මේ රට වැරදි අතකට ගියොත් ජීවිතේ ගොඩ යන්න දගලන තරුනයන්ට රටක් නැති වෙයි. ඒ නිසා පුලුවන් විදියට උපදෙස් ටිකක් දෙන්න
@heshantutorials
@heshantutorials 11 ай бұрын
වැඩක් ඔලුවට අපු ගමන්ම background එක clear නම් පටං ගන්න එක තමයි වැදගත්,සමහර වෙලාවට අපි හිතනවට වට අඩු කාලයකින්,හිතනවට වැඩිය හොදට කරන්න පුලුවන් . ❤ Good luck Malinda aiyaa
@maleendissanayake169
@maleendissanayake169 11 ай бұрын
අම්මොහ් ආයෙ කලින් වගේ පට්ට වීඩියො දාන්න පටන් අරන්🎉 ❤
@jaindudamthisa706
@jaindudamthisa706 11 ай бұрын
තාක්ෂණික විග්‍රහයක් කලොත් political science මාර intersting subject එකක්, එත් ගොඩක් මිනිස්සුට politics සංවෙදි නිසා පරිස්සමට කතා කරන්න ඕනේ.
@ravinduekanayaka2085
@ravinduekanayaka2085 11 ай бұрын
මමත් මේ technique එක පාවිච්චි කරල තියෙනව ඒක ඇත්තටම සාර්තකයි ඒකට මම google calender එක තමයි බාවිතා කරේ. ඒක ගොඩක් පලදායි මොකද ර්‍ර්ලග time box එක පටන් ගන්න කලින් notification එකක් තියන්නත් පුලුවන් නිසා . 👍🙂
@sameera600
@sameera600 11 ай бұрын
Kohomada notification on karanne?
@ravinduekanayaka2085
@ravinduekanayaka2085 11 ай бұрын
@@sameera600 event ekk add krnkota daanna puluwn 👍
@shanepereraedu
@shanepereraedu 9 ай бұрын
මලින්ද අයිය කියන විදිහටම Solo Meetings schedule කරන්න පුලුවන් app එකක් තියනව ios වලට android වලට නම් කොහොමද දන්නෙ නෑ. App store එකට ගිහිල්ල Productive Calendar කියල search කල ගමන් නිල් පාට C අකුරක් logo එකට තියෙන Calendar App කියල එකක් උඩින්ම එයි ඒක install කරගන්න. ඊටපස්සෙ ඔයාට කැමති විදහට meetings හදාගන්න. ඒකෙ 15min, 30min, 45min, 1h විදිහට දවස පුරාම meetings දාන්න පුලුවන් ❤ Thank You So Much Malinda Ayye!!! 🙏❤️
@sithum9363
@sithum9363 11 ай бұрын
මම දැනටමත් පාවිච්චි කරනවා, නම දැනගත්තෙ අද, එ වගේම time box එකක උපරිමය අවමය, elon musk මේක පාවිච්චි කරනවා කියල දැනගත්තෙත් අද , thank you aiyh ❤️
@CodeWithDasun
@CodeWithDasun 11 ай бұрын
මට මේක ගොඩක් වටිනවා. විශේෂයෙන්ම ADHD තියෙන කෙනෙක්ට මේක ගොඩක් වැදගත් වේවි. Mel Robins ටත් ADHD තියෙනවා. එයා සමහර විට මේක හොයා ගන්නත් ඇත්තේ එයාට තියෙන challange එකට උත්තයරක් විදියට ඇති. මං මේක practically කරල බලලා පස්සේ මේකේ සාර්ථකත්වය ගැන කියන්නම්. කොහොම හරි. Date time, Location fix කරගත්තොත් වැඩකට ඒක වෙනවා කියන එක මට තේරිලාතියෙනවා. ඒක නිසා මට හොඳ විශ්වාසයක් තියෙනවා මේක වැඩ කරාවි කියලා.
@malithnadeeshan
@malithnadeeshan 11 ай бұрын
දිගු කාල අන්තර මොලයට තේරුම් ගන්න හැකියාව ගැන විස්තර කරමු.
@Praveenhapr
@Praveenhapr 11 ай бұрын
හැමදාම නිදා ගන්න කලින් හිතන්නෙ උදේට නැගිටල exercise පාරක් දාන්න. හැබැයි එක්කො අමතක වෙනව නැත්තන් කම්මැලි. මේ විදියට try කරල බලනව ඔය පාර.❤
@UnlockingUniverseIA
@UnlockingUniverseIA 11 ай бұрын
About politics without engaging in politics 1. Focus on issues instead of parties 2. Frame discussions around values and principles 3. Encourage open-mindedness and critical thinking 4. Seek out diverse perspectives 5. Avoid personal attacks and stereotypes 6. Educate yourself and others I think this topic can be practically covered..
@imashdilhara5393
@imashdilhara5393 11 ай бұрын
ගොඩක් ස්තුතියි මේ විඩියො එකටත්. ❣️ දෙශපාලනය ගැන කතා කරන එක මේ වෙලාවේ ගැලපෙන්නේ නැතිවෙයි කියලා මාත් හිතන්නේ. උදාහරණයක් විදියට "සුලුතරයට ඉඩ දෙන්න බහුතරය ඉල්ලන දේ හැමතැනම තියෙනවා" වගේ දෙයක් පහුගිය චන්දේ කාලේ කිවිවනම් අයියා ජෙප්පෙක්. දැන් ඕක කිවුවොත් අලිපොහොට්ටු කාරයෙක්. ඔය වගේ අදහසක් එකපාර ඔලුවට යන්න පුලුවන්( කෙමෙන්ට් එක ගත්තේ එක පාර ඔලුවට ආපු දේ ගැන, topics තොරපු එකේ අර්තයෙන් නෙමෙයි) ඒ කොහොම උනත් මේ වෙලාවේ ඒ ගැන අදහසක් එලියට දැම්මොත්, චන්ද කැම්පේන් එකේ වැඩක් කියලා හිතන්න පුලුවන්. සමකාමි නිදහස් වෙලාවක මේ ගැන කතා කරනවනම් වටිනවා කියලා හිතන්නේ, මොකද treading වෙන වෙලාවට ගැල පෙන මාතෘකාව මේක උනත්, අයියා කොච්චර ස්වාදීන උනත්, audiance එක ඊට වඩා වෙනස් වෙලාවක් මේක. කෙමෙන්ට්‍රිය ඩිබෙට් එකක් වෙයි නැත්තන්.
@kaushalyawasantha3482
@kaushalyawasantha3482 11 ай бұрын
අනාගතයේ බිස්නස් එකක් පටන් ගන්න ඉන්න අයට එයාල කරන්න ඕනි දේවල් ගැන වීඩියෝ එකක් දෙන්න පුලුවන් නම් හොදයි..
@ranithakithsanda5584
@ranithakithsanda5584 11 ай бұрын
බහුතර කැමැත්ත හොඳම විසඳුමද කියන Video එක ඉක්මණටම ඕන 🥺
@SulthaanRizvi
@SulthaanRizvi 11 ай бұрын
එදා Edex Expo එකේ Ayya. Mata Meka Kiyala Dunna Just A Fantastic Turning Point For My Life Thanks ❤
@Sahan-212
@Sahan-212 11 ай бұрын
මම පේරාදෙණිය කැම්පස් එකේ ඉගෙන ගන්නවා .මම මුලින්ම කාල කලමනාකරණ විඩියෝ එක බලලා AL ගොඩ දැම්මා මාස3න් මම ළග ගොඩක් කෙට් ක්‍රම හොයා ගත්තා.දැන් මට ඕනම කරපු වීඩියෝ එකක් මේක ❤️thank you aiya
@sameera600
@sameera600 11 ай бұрын
Kiyannko apitath
@Sahan-212
@Sahan-212 11 ай бұрын
@@sameera600 aniwarenma biology walata supiri wadhak hadala gaman inne physics and chemistry thiyenawa
@gaweshaka7268
@gaweshaka7268 10 ай бұрын
මම පාවිච්චි කරන්නේ ෆෝන් එකේ එලාම් එක තියල Routing එකක් හදාගෙන. ඒ වගේම මේක මාර ප්‍රයෝජනයි. දෙකම එකතු කරන්න ඕන... කැමරා එක ළං කරලද කොහෙද කලින්ට වඩා...
@kalindumuthuhara1447
@kalindumuthuhara1447 11 ай бұрын
මම පොඩි කාලෙ ඉඳල කම්මැලි කම නිසාම වැඩක පටන් ගන්න වෙලාව ආවම ඒක පටන් ගන්නත් ඕන කල් දාන්නත් ඕන නිසා තත්පර 10යේ කොටස් 3කට තමයි නගිටල ගිහින් වැඩේ පටන් ගන්නේ. අද තමයි දැනගත්තෙ ඒකට සමාන විද්‍යාත්මක ක්‍රමවේදයක් තියනව කියලා. වටිනම video එකක්. ගොඩක් ස්තූතියි සර්❤
@harshadananjaya9980
@harshadananjaya9980 7 ай бұрын
Political science main strategy tika wath katha karamu aiya. Godak watinawa me welawe. godak ayata theeranayak ganna terenne na system ekaka watinakam danne na. Oyata meka hodin karanna puluwan wei. Thankyou techtrack❤
@slmicro3857
@slmicro3857 11 ай бұрын
Thank you..😊.ලන්කාවට ගැලපෙන දේශපාලන ක්‍රම ,,ආර්තික ක්‍රම ගැන මැදහත්ව කතා කරන්න කියලා යෝජනා කරනවා.😢..ඒක මේ වගේ කාලෙක වටීවී🙏🙏
@AchinthaG
@AchinthaG 11 ай бұрын
අපි දේශපාලනේ නෙවෙයි මොන මාතෘකාවක් ගැන කතා කරත් අපේ වීඩියෝ බලන අය ගන්නෙ ඒයාලගෙ ඉමේජ් වලින් Filters වලින් දාල කරලා‍‍.. ඒතකොට ලේබල් වදිනව. අර ඩිලා වගේ ඒකකෝ කෙලින්ම කියන්න වෙනව මගේ මතේ විතරයි මේක කියල .. අයිය දේශපාලනය ගැන මිනිස්සු දැනුවත් කරන්න හොඳම කාලෙ මේක මං නම් කියන්නෙ කරන්න ඒ් වැඩෙත් අපි නොදන්න දේවල් ගොඩක් ඔයාගෙන් ඉගෙන ගන්න පුළුවන් අපිටත්.. ඒක ඉල්ලීමක් තියේ යන්න නම් ඒපා මේ රට විනාස කර අය ඒක්ක සංගම් වෙන්න.. ඔයා ඒ මිනිස්සුන්ට වඩා මේ රටට මේ රටේ අනාගතේට වටිනව.. ඔයාගෙන් සෑහෙන්න වැඩ කොටසක් මේ රටේ පාලකයො ඉදිරියෙදි ගත යුතුයි‍..
@TechTrackShow
@TechTrackShow 11 ай бұрын
ඔයාල එකතු වෙලා හොඳ සංගමයක් හැදුවොත් මම එනව.. මේ තියන ඒව මට සෙට් නෑ..
@AchinthaG
@AchinthaG 11 ай бұрын
@@TechTrackShow අයිය අර හැ ඟීම් කතාවක් කිව්වෙ . අපි ඇත්තටම Emotional Bond අයිය ඒක්ක‍ .. ඔයා මේ චැනල් ඒකේ හදපු සංගමය හොඳයි තවත් ඔ්න නෑ
@SiriPala-wk3bf
@SiriPala-wk3bf 11 ай бұрын
Ai apita long term vision ekak tiygnna bari, video ekak oone ayiyeee😊❤
@tharushi777
@tharushi777 11 ай бұрын
මේක මේ vedio එකට අදාළ නැති වෙන්න පුළුවන් .. ඒත් කියන්න හිතුනා.. මම මේ january වල A/L කරේ..maths වලින් .. මම ආසවෙන් හිටියෙ computer science degree එකක් කරන්න.. ඒ නිසා pending results වලින් මම ආසම private campus එකක.. degree එක ගැන තව විස්තර හොයලා බැලුවා course fee එක ලක්ශ 26ක් .. අපි සාමාන්‍ය ආදායමක් තියන පවුලක්.. ඒ නිසා bank loan එකක් apply කරලා තමා.. මම degree එක කරන්න හිටියෙ.. අම්මලත් ඒකට කැමති උනා.. මම ආස පැත්තෙන් ඉගෙන ගන්න try කරන නිසා.. ඒත් bank loan එක ගන්න නම් භාරකරුගෙ මූලික මාසික ආදයම ලක්ශයක් වත් වෙන්න ඕනි කියලා bank එකෙන් කිවුවා.. ඒ නිසා ඇත්තටම මට ඒ loan එක ගන්න විදියක් නෑ.. මට දැනගන්න පුළුවන්ද computer science පැත්තෙන් ඉගෙන ගන්න තව මාර්ග තියන්වද කියලා.. මට ඕනි උනේ.. ඉක්මනට මගේ higher education ඉක්මනින් ඉවර කරගෙන.. මම ආස අනිත් දෙවලුත් කරන්න.. ඒත් තව ඒ දේවල් වලට කාලය යනවා..
@ufoaliens7575
@ufoaliens7575 11 ай бұрын
ඉතින් government campus එකක computer science යන්න. එතකොට ගෙදරට බරක් නොවී degree එක complete කරගන්නත් පුලුවන්. ටික දවසකින් result එනවනෙ.. ඊළඟ අවුරුද්දෙ campus ගන්නවනෙ
@Vikum_K
@Vikum_K 11 ай бұрын
@ens7575 rajayata kemathi coruse ne walawakata hambawenneh(thoragaththa 25n). api katmai ewa hambenawa aduyi neda
@lopez7077
@lopez7077 11 ай бұрын
Government campus select weyi kiyl hitenw nm private ynn hdnn epa...next year wenkot 23 intake ganiy Government campus wlt... etkn oyge path ekt adalw soft skills improve krgnn..campus eke comfortably studies krgnn pulwn wen skills improve krgnn...
@rwkwickramarathna
@rwkwickramarathna 5 ай бұрын
Salli naththam panditha kam karanna epa ..Mase income eka ලක්ෂයක් na kiyanne wadak nane kohomath dan kale...Minissu loku wada karanawa inna thana gana hithanne nh.oken thma kelawenne 😂❤
@shaminimanushki2693
@shaminimanushki2693 11 ай бұрын
I started to use a timetable few days ago and that changed my entire life😇
@govindusasanka3773
@govindusasanka3773 11 ай бұрын
I don't do comments. But this video, I am satisfied. Thanks.
@nibbanapatipada9538
@nibbanapatipada9538 11 ай бұрын
පොලිටිකල් සයන්ස් පොලිටික්ස් වලට නොගෑවී කරන්න හොඳම විදිය තමයි පොලිටිකල් සයන්ස් විතරක් කතා කරන එක. ඒ කියන්නෙ දේශපාලන විද්‍යාව මිනිස්සු ඉදිරියට අරන් ආපු හැටි, ඒකෙ බලාපොරොත්තු සහ දේශපාලනයේ ප්‍රමුඛ අරමුණු ගැන කතා කරන එක. ටෙක්නිකල් පර්ස්පෙක්ටිව් එකක් ස්ට්‍රික්ට්ලි ෆලෝ කරොත් බයස් නොවී කතා කරන්න පුලුවන්.
@hirunimahadurage4764
@hirunimahadurage4764 11 ай бұрын
හැබැයි මේ technique එක ගැන තව දෙයක් කියන්න ඕනි , කිහිප දෙනෙක් ඇරුනම ගොඩ දෙනෙක් ගත්තම අපි කාල රාමුවකට , නීතියට කොටු කරන්න ගියාම අපි කරන්න හදන වැඩ කරන එකට අපේම mind එක resist කරනවා Video එක අවසාන අවස්ථාවේ පොඩියට මේක ගැන කියනවා , හැබැයි මන් හිතනවා time management පටන් ගන්න හොදම විදිය 05 minutes rule එක අනික සමහර දේවල් උදා :- කන බොන එක සහ ඒ වගේ දේවල් කාල රාමුවකට කොටු වෙලා කරන එකෙන් අපි තවත් ජීවිතය stress වෙනවා මේක මගේ personal opinion එකක් ඒ නිසා මුලු දවසම time frame එකකට කොටු කරනවට වඩා තමන් හිතන් ඉන්න් වැඩේ 05 minutes අරගන ඉවර කරනවා කියන technique එක ගොඩක් දුරට සාර්ථකයි කියලා මට හිතෙනවා ❤
@TechTrackShow
@TechTrackShow 11 ай бұрын
දැනට පේන විදිහට, එකම වෙලාවට නැගිටල, කාල බීල, නිදාගන්නකොට stress අඩු වෙනව. ඉතුරු වෙලාවෙ වැඩ ගොඩක් කරන්න පුලුවන් වෙනව..
@Geriya
@Geriya 11 ай бұрын
Timeboxing ආගම වගේම අදහන්න ❤ 9:33
@pasinduharshan693
@pasinduharshan693 11 ай бұрын
දේශපාලනය ගැන දෙයක් කිව්වොත් බුද්දිමත් මිනිස්සු විවෘතව බලයි කියල හිතනව මම.ඒවගේම ඒක මේ වෙලාවෙ හැටියට හුගක් වැදගත් වෙයි.මම මේ වෙද්දිත් මේ චැනල් එකේ හුගක් වීඩියෝ බලල තියෙනව.ඇත්තටම හුගක් වැදගත් මගේ පව්ද්ගලික ජීවිතයට.මම මේ දාපු පලවෙනි comment එක.පුලුවන් නම් දේශපාලන විද්‍යාව ගැන වීඩියෝ එකක් දෙන්න.යෝජනාවක් ඉදිරිපත් කරනවනව විවෘත සංවාදයක් අරන් එන්න පුලුවන්.උදාහරනයක් හැටියට රුචිර සර් වගේ අයත් එක්ක එකතු වෙලා.ඒක ගොඩක් හොද වටික කාලීන මාතෘකවක් වෙයි.
@shehan_hemachandra_official
@shehan_hemachandra_official 11 ай бұрын
Braincipher course එකේ මේක ලස්සනට කියල දෙනවා. Ramuwa ❤️ Thank You Malinda Ayya ❤
@Mihimal
@Mihimal 11 ай бұрын
Malinda sir, Chat GPT/ Gemini ගැන විඩියො එකක් ඕනි.
@5ersTrading
@5ersTrading 11 ай бұрын
ජිවිතේම එපා වෙලා කිසිම දෙයක් කරගන්න බැරුව ඉන්න කෙනෙක්ට ඒකෙන් ගොඩ එන්න උපදෙසක් දෙන්නකො අයියෙ.
@anjanaariyarathna457
@anjanaariyarathna457 11 ай бұрын
පුලුවන් නම් Daily goals ගැනත් video එකක් කරන්න
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 11 ай бұрын
@kavidujayalath2015
@kavidujayalath2015 11 ай бұрын
political science video eka election ekata kalin dammanm apita hodama decision eka ganna thibba !!!
@SLNBlk-r5g
@SLNBlk-r5g 7 ай бұрын
12:30 දේශපාලන බල අරගලය හා පුරවැසියන්ගේ වගකීම හා ඉවසීම යන මාතෘකාව ගැන කාලයට ගැලපෙන video එකක් පුලුවන්නම් කරන්නකෝ.
@MATHHUBSL
@MATHHUBSL 11 ай бұрын
10:02 need to know more ayya 🔥❤
@paperbank185
@paperbank185 11 ай бұрын
සර් මම දන්නෙ නෑ මේ කියන දේ පිස්සුවක් ද කියලා, ඒත් මට දැනෙන විදියට ඉතාමත් වේගයෙන් කාලය ගත වෙනවා. පොඩි වැඩක් ඉවරවෙලා වෙලාව බලද්දි පැය 2,3 ක් ගිහින්. මේ ප්‍රශ්නෙ නිසා මම ගොඩක් ආතතියෙන් ඉන්නේ.
@dgwilldg8290
@dgwilldg8290 11 ай бұрын
මෙ ක්‍රමය සතියක් හොදටම වැඩ කරනවා. ඊලඟ සතිය වැඩ කරන්න කිසිම උනන්දුවක් එන්නේ නෑ. එකාකාරි ගතියක් දැනෙනවා.
@jayanidudimantha2576
@jayanidudimantha2576 11 ай бұрын
procrastination ගැන සහ discipline වීඩියෝ එකක් කරන්න.මේ වගේ වීඩියෝස් කොච්චර කලත් අන්තිමට වැඩක් නෑ මේවා පටන්ගන්න සහ කරගෙන යන්න කට්ටියට බැරිවෙනවා.procrastination හින්දයි discipline නැති හින්දයි.
@pasinduj4322
@pasinduj4322 11 ай бұрын
අයියෙ personal finance managemet ගැන වීවියො සීරීස් එකක් කරන්නකො. ඒ ගැන සිංහලෙන් වීඩියෝස් හරිම අඩුයි. 😢😢😢
@BMpramodDulanjalaBandara
@BMpramodDulanjalaBandara 27 күн бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි මේ වීඩියෝ ඒකේ මට කියලා දුන්න දේවල් ජීවිතේටම වටිනවා වටිනවා.🎉❤😊
@beautiroutes
@beautiroutes 11 ай бұрын
5 Sec. Rule එක වැඩ කරනවා.
@I.M.HIGHLIGHTS
@I.M.HIGHLIGHTS 11 ай бұрын
ලංකාවේ බහුතරය තමා දුප්පත් සල්ලි දැනුම අතින් එතකොට සුලුතරය විතරක් ගොඩ නැගුනොත් කොහොමද අපි රටක් විදිහට ඉදිරියට යන්නේ. .....point
@ARCHE2006
@ARCHE2006 11 ай бұрын
If you do stem education videos Could you please do videos about each stem subject..? And career pathways Does not have to be all in one video.. I know Sri lanka is not in a good situation, but at least we have plans ❤❤
@Senura967
@Senura967 11 ай бұрын
මට තියෙන ප්‍රශ්නයක් තමයි අපි පේපරේක ප්‍රශ්නෙකට උත්තරයක් හොයනකොට 50:50 එන තැන් වල ගොඩක් වෙලාවට ගන්නෙ වැරදි උත්තරේ මේක හදාගන්න විදිහක් ඉක්මනට ගේන්න පු‍ළුවන්ද 😢
@nipunarodrigo9008
@nipunarodrigo9008 11 ай бұрын
Best 13 minutes i have ever spent in my life🎉
@slphotoLK
@slphotoLK 11 ай бұрын
😍😍😍
@kaushalyaliyanarachchi3995
@kaushalyaliyanarachchi3995 11 ай бұрын
Brother, it is so nice to here this from you as a Sri Lankan. Because I learned this technique from a productivity content creator few years ago. I was using this since then and it has not just become a part of my life but the entire flow. Even my brother blocks my calendar for catchups. 😊 For those who read this, just try that counting technique and you will be amazed.
@maneeshanimsara6432
@maneeshanimsara6432 8 ай бұрын
Aiya lokuwata video danne nathi thawa science ekak thiyenawa "Economics"❤
@wmschandimal4744
@wmschandimal4744 11 ай бұрын
Vocational education ,trade jobs වලට video එකක් කරන්න ,ඒ jobs වලට ලෝකයේ තියන demand එක ගැන😀
@SakyaDeSilva
@SakyaDeSilva 11 ай бұрын
parents ලට පෙන්නන්න ඕනි ඒක 😉 - 07:47
@T__C.9
@T__C.9 11 ай бұрын
අයියේ මේකෙ කලා වගේ කවුරුහරි දාලා තියෙන වටින comment එකක් ගැන කතා කරන්න වීඩියෝ ඇතුලෙ 🤩
@budi_pro
@budi_pro 11 ай бұрын
To be honest you can't manage time, it keeps ticking no control over it. But you can manage, order or prioritise your work. So its actually work management. What do you think? Change of title? Regardless of title thank you for bringing out these techniques!!
@ImalChatura
@ImalChatura 11 ай бұрын
Splendid ❤
@-kappiththa9408
@-kappiththa9408 11 ай бұрын
රට තුළ තිබෙන ආර්තික සමාජීය කාරණා වල පිරිහීම හෙතුවෙන්.. තරැන ප්‍රජාව ශ්‍රීග්‍රයෙන් රට අත් හැර යමින් තියෙනවා... එය හුදෙක් පුද්ගලිකව සාර්ථක වීමට හොද අවස්තා වක්... මේ තුලින් ජනගහනය අඩු වී ඉදිරියේදී පැණ නැගිය හැකි ගැටලූ පිළිබද සාකච්ඡා කරමුද
@moviecreator8804
@moviecreator8804 11 ай бұрын
ජනගහනය අඩු වෙයි කියලනම් විශවාස නැ..එහෙම වෙන එක හොදයි..ආර්තිකය සාමන්‍යෙ මට්ටමට පැමිනීමට ඒක ගොඩක් වැදගත්..සීග්‍ර දියුනුවකට මිනිස් ප්‍රජාව බහුල වශයෙන් සිටීම වැදගත් නමුත් ලංකාවෙ වැනි කුඩා රටක සීමිත අවශ්‍යතා සහිත පිරිසක් තමා බිහිවෙලා තියෙන්නෙ...අනිත් එක තමා ai නිසා අපි නොහිත ගොඩක් වැඩ කාර්‍යක්ශම වීගෙන යනවා...clothing කම්පැනියකට photography , models , studio cost එක සෑහෙන්න කට් කරන්න පුලුවම් හැකියාව ලැබිලා තියෙනවා මේ ai නිසා..ඒ වගේ තව බොහෝ ශේශ්ත්‍ර වලට මේ ai බාවිතය වැඩිවෙලා තියෙනවා..මේ කාරනත් එක්ක ලංකාවෙ පමනක් නෙමේ ලෝකෙම ජනගහනය ක්‍රමානුකූලව පාලනය වීම වැදගත්..ලංකාවෙ විදේශ විනිමයට වැඩියෙන්ම දායකත්වය ලැබැන කම්පැනි වල වැඩකරන ලේබ ට සොච්චම් මුදලක් ලබාදීම සිදුකරන්නෙ සේවයට බදවාගැනීමට අතිරික්ත පිරිසක් සිටීම..කොරියාව වගේ රටක ආර්තිකය විශාල වශයෙන් දායකවෙන පිරිසට මහන්සියට සරිලන පඩියක් ගෙවනවා..ලංකාවෙ ඒ තරම්ම මහන්සි උනත් ඒ පඩිය ගන්න බැ..ඒකට නියම වටිනාකම ලැබෙන්නැ.. 😌
@maheshnishan8582
@maheshnishan8582 11 ай бұрын
Dawaata eka wargayaka karanen natnam wada bahula ewa kotas kirimakda. Iskole kala satahana nam wada 10k kranan one. Me widiyata kohomada pai meka karann. Tikkak kiyladenan. Bro. Thanx. Obata. Bs❤❤❤😊
@maheshnishan8582
@maheshnishan8582 11 ай бұрын
God bles you.. Bro.. Bs. Deer gayu.. ❤❤😊😊
@MjR-pw6yt
@MjR-pw6yt 11 ай бұрын
පාඩම් කරපුව ඔලුවෙ තියන් ඉන්න විදියක් නැද්ද🙂
@rbmrbrajaguru1773
@rbmrbrajaguru1773 11 ай бұрын
දේශපාලන විද්‍යාවේදී අපි වගේ අර්තිකයෙන් වැටුනු රටවල් වල මිනිසුන් ගේ වගකීම ගැන පැහැදිලි කරන්ට .
@amilalasantha6540
@amilalasantha6540 10 ай бұрын
අයියා ලංකාව ගොඩගන්න පුලුවන් වෙනස් වෙන්න ඕනි සරල දේවල් කතා කරොත් මොකද ?? අඩුම ගානේ බස් ටිකවත් වෙලාවට දුවාගන්න පුලුවන් ක්‍රම වගේ .කාලය ඉතිරි කරගන්න
@dinukadayarathna6895
@dinukadayarathna6895 11 ай бұрын
Time boxing is a key technique used in agile software development. (Ex: SCRUM)
@udanikottege
@udanikottege 11 ай бұрын
Right video at the Right time. Thank you So much ❤
@RioGamersLK
@RioGamersLK 11 ай бұрын
mamanam kawadawat rate godak aya karana de karanne na. ehema karanawanam aniwarenma ekata wiwechanayak karanawa
@pabasaramarasinghe3394
@pabasaramarasinghe3394 11 ай бұрын
දේශපාලනය ගැන ඡන්ද තිබ්බට පස්සෙ කතා කරාම වෙන්න තියන හානිය වෙලා ඉවරයි. රටට මේ වෙලා තියන හානියට ඔයත් ඇතුලුව ඔක්කොම වැඩිහිටියෝ වගකියන්න ඕනේ ( දේශපාලනය කතා නොකිරීම වරදක් ) මේ වෙලේ ඔයාට වදින ලේබල් ගැන හිතන්නේ නැතිව දේශපාලනය ගැන වීඩියෝ කරන්න. ඕකට විදිහක් අපි යෝජනා කරන්න කිසි සේත්ම අවශ්‍යතාවයක් නෑ ඔයා වගකීමක් තියන Content Creator කෙනෙක් විදිහට ඒ ගැන ඔයා කල්පනා කරන්න ඕනේ අනිත් වීඩියෝ වලට වඩා ප්‍රමුඛත්වයක් දීලා. Politics is Everything.
@danushkaperera9773
@danushkaperera9773 11 ай бұрын
Hariyata hari
@Doczij
@Doczij 10 ай бұрын
.මලින්ද අයියා ගොඩක් තැන් වල politics කතා කරලා තියෙනවනේ ඔයා ඒවා දැකලා නැතුවද මේ කතා කරන්නේ.ඒ ගොඩක් ඒවාගේ පොඩි කෑලි අල්ලන් කට්ටිය නටපුවා දැක්කේම නැද්ද. පොඩ්ඩක් ඒවා හොයන් බලන්න මිනිස්සු response කරපු හැටි.මේ වගේ ජන්දේ ලග කාලෙක පක්ශ ගාවන් නැතුව politics විතරක් කතා කරත් වැඩක් නෑ අන්තිමට පොඩි කෑල්ලක් අල්ලන් නටයි.එච්චරටම මිනිස්සු toxic. එතකොට politics අරක මේක කතා කරන්න කියන උබලා පැත්තක
@chanakabandara2358
@chanakabandara2358 11 ай бұрын
මේක ගොඩක් හොද වීඩියෝ එකක් තමයි. ස්තුතියි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ThejanHettiarachchi
@ThejanHettiarachchi 8 ай бұрын
Malinda ayya vedio Lighting gana vedio ekak karannako
@IamAruna888
@IamAruna888 11 ай бұрын
5s රූල් එක ෆිල්ම් වලත් තියෙනවා (කලබල වෙලා/භය වෙලා වගේ ඉද්දි ,දෙන්නම 5ට ගණන් කරලා ඉවර උනාම/මම 5ට ගණන් කරාම වගේ කියලා ගේමට බහින්නෙත් ඕකම පාවිච්චි කරලා) ප්‍රායෝගිකව එපිට එදිනෙදා ජීවයතේට මේක මාර වටිනවා ,තරහා ගියාමත් 10ට ගණින්න කියන්නෙත් මේ වගේ දෙයක් (මොලේට අපි ටයිම් එකක් දුන්නම අපි කොච්චර කරන්න හිතුවත් කරන්න කම්මැලි දේවල් කරන්න වගේ ඒවට නිකන්ම අපිව පොඩි වෙලාවකට ෆෝකස් වෙනවා)
@computerparadise5598
@computerparadise5598 11 ай бұрын
පන්ඩිත කමට කියනව නෙවේ. සමහර වෙලාවට මට ගනින්නෙ නැතිවම හිතින් ඒ එන හැඟීම ක්ෂනිකව වෙනස් කරල දාන්න පුලුවන්.🥲 මම දන්නෙ නෑ ඒක ඇත්තද කියල☠🙂
@IamAruna888
@IamAruna888 11 ай бұрын
@@computerparadise5598 අනිවාර්යෙන් හුඟක් අයට එහෙම පුලුවන්, එහෙම කරගන්න අමාරු අයට ඔය වගේ ට්‍රික්ස් වලින් හෙල්ප් එකක් ගන්න පුලුවන්.හැමෝම එක වගේ නෑනේ 😉
@IamAruna888
@IamAruna888 11 ай бұрын
@@computerparadise5598 අනිවාර්යෙන් හුඟක් අයට එහෙම පුලුවන්, එහෙම කරගන්න අමාරු අයට ඔය වගේ ට්‍රික්ස් වලින් හෙල්ප් එකක් ගන්න පුලුවන් හැමෝම එක වගේ නෑනේ 😉 තමන් තමන්ව අදුනගෙන ගැලපෙන ඒවා දාගන්න ඕනේ 😎
@ashenimalsha5669
@ashenimalsha5669 11 ай бұрын
"මිනිස් ජීවිතයේ අරමුණ " මලින්ද අයියේ මේ ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද
@Sasmika365
@Sasmika365 11 ай бұрын
අරමුනක් නෑ , එක එක කට්ට්ය හදාගත්තු බොරු ටිකක් නම් තියනවා
@slmicro3857
@slmicro3857 11 ай бұрын
අරමුන නිවන (විහිලුවට කියන නිවන නෙමෙයි ) වෙන්න ඕනේ..🙂ඒත් අපිට තියෙන්නෙ වෙන අරමුනු නේ🙂 මුදල් වගේ දේවල්🙂
@luckymusic5505
@luckymusic5505 11 ай бұрын
ඇත්තටම ඒක කරනවනම් හොදයි
@luckymusic5505
@luckymusic5505 11 ай бұрын
​@@Sasmika365අරමුණක් නැත්තන් අපි මොකද කරන්නේ ?
@Falcon24atl
@Falcon24atl 11 ай бұрын
කොහොමද goals set කරගන්නේ.goal ඓකක් හිතන්නේ කොහොමද ?😢
@deshabimani8248
@deshabimani8248 11 ай бұрын
සිහිය.... කියන වීඩියෝ එක බලන්න ... Coach with nuwan ..you tube channel eka ජීවිතය සම්පූර්ණ යෙන්ම වෙනස් වෙනව...
@Danu-j1i
@Danu-j1i 10 ай бұрын
මගෙ පලවෙනි චන්දෙ පාවිච්චි කරන්නෙ කෝමද කියන එක ඇත්තටම ප්‍රශ්නයක්
@dimanthalakshan4285
@dimanthalakshan4285 11 ай бұрын
අපි දෙයක් කරන්න පටන් ගත්තම , එක අයිඩියා එකක ඉන්නේ කොහොමද , හරිම දේ තෝරගන්නෙ කොහොමද කියන එක ගැන...
@AnushaDissanayaka-n5y
@AnushaDissanayaka-n5y 11 ай бұрын
අයියා පුවන්ම් මිනිස්සු ගොඩක් දුක හිතුන වෙලාවට අපි වැඩ කරන්නෙ කොහොමද කියලා කියන් විඩියො එක දන්න
@dasitharuwanpathirana4857
@dasitharuwanpathirana4857 11 ай бұрын
දේශපාලනය ගැන කතා කරන්න ඕන. ඒත් මේක වෙලාව නෙමෙයි. ඒක සිරා කතාව. ලංකාවෙ දේශපාලනය ගෑවුන ඕනම දෙයක් ගොඩක් කල් රදා පැවතුනේ නෑ!
@sameeradinesh8074
@sameeradinesh8074 11 ай бұрын
මම මේ දක්වා yt එකේ වීඩියෝ එකක් බලල , ඒක ප්‍රායෝගිකව ජීවිතයට හරි ගිය එකම දේ මේක මම ජීවත් වෙනව කියල දැනෙනවා දැන් , වැඩක් කරනව කියල දැනෙනවා දැන් . මෙහෙම කියද්දි සමහර විට පිළිගන්න අමාරු ඇති. මම teacher කෙනෙක් , අපිට සමහර විට දින තුන එහෙම නිවාඩු වැටෙනවා , සමහර විට තුන්වෙනි දවසේ හවස මම කල්පනා කරල තියෙනවා ඇත්තටම දින තුනක් ගියාද කියල ? හැබැයි මේක බැලුවට පස්සේ මම මේ නිවාඩු දින තුන මාර ඵලදායිතාවයෙන් ගත කලා, මගහැරිල තිබුන වැඩ ගොඩක් කලා. සමහර ඒව time එකට සෙට් උනේ නැති උනත් දවස ඇතුලේ ඉවර කලා. දිගටම කලොත් තව හොද ප්‍රතිපල ලැබෙයි කියල හිතෙනවා , මුලම නිසා මුකුත් කියන්න බෑ. Thank you very much ❤
@TechTrackShow
@TechTrackShow 11 ай бұрын
Time එකට හරියටම සෙට් උන නැති දේවල්, දවස ඉවර වෙලා ඇත්තටම උන විදිහට calendar එක edit කරන්න. එතකොට ඊලඟ දවස් හරියට plan කර ගන්න පුලුවන්.. වෙනස මුලදි යුද්ධයක් වගේ, මැදදි අවුල් ජාලාවක්, ඒත් අවසානයේ අනභිභවනීයයි.. - රොබින් ශර්මා
@Ceylonuniverse
@Ceylonuniverse 11 ай бұрын
ලෝකෙ දියුණු රටවල් එක්ක සන්සන්දනය කලාම අපේ රට තියෙන තැන ගැන මට තියෙන්නෙ වෙනම අදහසක්. මේ ලෝකෙ මහද්වීප කඩාගෙන රටවල් විදියට බෙදාගෙන අතිශය අසාධාරණ විදියට මිනිස්සුන්ව යම් භූමියක හිරකරන්න පටන්ගන්නෙ කොහෙන්ද. අපි ඉපුදුනු පොළොවෙ ඕන තැනක අපිට අයිතියක් නැතිවෙන්නෙ කොහොමද. කොහොමහරි එහෙම වෙලා අපේ වගේ දිළිඳු රටවල් අතිශය පසුගාමී ජීවන රටා ඔස්සේ වලපල්ලට යද්දි, දියුණු රටවල් විතරක් අතිශය සාර්ථක සමාජීය හා දේශපාලනික දියුණුවක් කරා යන්ලෙ කොහොමද. මේක ලෝනෙ පුරා පතුරුවල ඒක ගෝලීය පුහුණුවක් කරල රටවල් හැම එකක්ම එකාවගේ ඉස්සරහට යන ආර්ථික සමාජීය දේශපාලනික ආකෘතියක් ගොඩනගන්න ඇයි බැරි.. උදාහරණයක් විදියට කිව්වොත් ලංකාවෙ රටක බස් එකක යන එකයි ඕස්ට්‍රේලියාව වගේ රටක බස් එකක යන එකයි අතර මේතරං පරස්පරයක් ඇතිවෙන්න හේතුව මොකක්ද. ඒක ඒ තරං වෙනස් වෙනකල් දියුණු රටවල් ඒ තත්වයන් ආකෘතීන් ක්‍රමවේද බෙදාහදාගෙන ඒව ගෝලීයව ස්ථාපිත කරන්නැත්තෙ ඇයි. ඒවා අතිශය ධනාත්මක ප්‍රතිඵලදායී සාර්තක බව දැන දැනත්. එහෙම වෙන්නනං ලංකාව වගේ රටක කරන්න ඕන වෙනස්කම් මොනාද? මිනිස්සු දැනගන්න ඕන මේ දේවල්.. පුලුවන්නං කරන්න
@malindudevendra8551
@malindudevendra8551 11 ай бұрын
VERY VALUABLE VIDEO ❤ Thank you brother!
@thakshila1596
@thakshila1596 11 ай бұрын
හොය හොය හිටිය දෙයක් ❤
@MUZIC-sx9gc
@MUZIC-sx9gc 10 ай бұрын
කාල මාන තරනය😮😮😮😮😮😮😮
@MUZIC-sx9gc
@MUZIC-sx9gc 10 ай бұрын
❤😂🎉😢😮😅😊
@exslider4547
@exslider4547 11 ай бұрын
Goals achieve කරගන්න විදිය ගැන video එකක් ඕනෙ
@maheshnishan8582
@maheshnishan8582 11 ай бұрын
Box ekak kiyanna api kalndare podi agale kola alwana krmayakada. 😊
@sasankabuddhipramodya3275
@sasankabuddhipramodya3275 11 ай бұрын
I'm using this technique from couple of months. Highly recommended. As well as use colour codes also.
@examslanka5761
@examslanka5761 11 ай бұрын
Whats the application that u r using?
@JanudaLahan
@JanudaLahan 11 ай бұрын
Discipline pilibadawa video ekak one
@yohankawinda-ru4kr
@yohankawinda-ru4kr 11 ай бұрын
bahuhtaraye kamaththa moda mathayay prajathanthewadaya
@sadaruwanhettiarachchi5143
@sadaruwanhettiarachchi5143 11 ай бұрын
Voting is a fundamental tool in democracy, but does it work the way we expect? There is another concept called meritocracy, which I think is the best for organizations. This is well explained by Ray Dalio in his book Principles.
@mlssbio
@mlssbio 11 ай бұрын
good Mr.Malinda I Would be grateful if you can do a vedio on workplace injustice coping
@Indrajith423
@Indrajith423 11 ай бұрын
Excellent video ❤. Thank you 😍
@maheshnishan8582
@maheshnishan8582 11 ай бұрын
Bro eka payakata wada kiyaka dagann oneda. Natanama payata 1iada.😊
@LOCHAGaming69
@LOCHAGaming69 11 ай бұрын
10:10 video ekak one❤
@emindaasmr
@emindaasmr 11 ай бұрын
Aiye oya use karana app gena video ekak karannako. Calendar eka gena wagema to do list hari monavahari use karanavanam eka gena video ekak karannako.
@TechTrackShow
@TechTrackShow 11 ай бұрын
Google calendar
@emindaasmr
@emindaasmr 11 ай бұрын
@@TechTrackShow thanks aiye
@rukshanjayasooriya9849
@rukshanjayasooriya9849 11 ай бұрын
The most beautiful mind is quite mind
@dhananjayarukshan8495
@dhananjayarukshan8495 11 ай бұрын
Notion full guide ekak ona සිංහලෙන්
@sandaru-bismara
@sandaru-bismara 9 ай бұрын
11:50 mama hithanava me kale thamai political science gana video ekak karanna thiyena hodama kalaya kiyala mokada ethakota minissunta puluvan hoda palakayekva path kara ganna
@dilupathushara8421
@dilupathushara8421 11 ай бұрын
ගොඩක් පින් මේ වෙලාවේ මටනම් වටින ම video k
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
ඔබගේ ජීවිතයේ කතාව වෙනස් කරමු!
21:58
Time Management Techniques Of Successful People | Simplebooks
12:46