The Best Path to Germany | German Opportunity Card 2024 | Chancenkarte | Sinhala

  Рет қаралды 20,340

Yakagewada

Yakagewada

2 ай бұрын

The Best Path to Germany | German Opportunity Card 2024 | Chancenkarte | Sinhala
#yakagewada #yakagekatha #australiasinhala
Related Links
- chancenkarte.com/en/
- www.goethe.de/ins/lk/en/index...
Join this channel to get access to perks:
/ @yakagewada
Subscribe / @yakagewada
Like our FB Page / yakagewada
Join this channel to get access to perks • Yakagewada
Permanent Residency
ඔස්ට්‍රේලියාවට පනින ක්‍රම • ඔස්ට්‍රේලියාවට පනින ක්...
Australia • Australia PR | VISA | ...
Portugal • Portugal Citizenship |...
Ireland • අයර්ලන්තයේ ස්ථිර පදිංච...
New Zealand • New Zealand Permanent ...
USA • DV Lottery USA | Green...
Student Visas
Australia • Australia Student Visa...
Iceland - • Study in Iceland for F...
Germany • German Student Visa | ...
Norway • Norway Student Visa | ...
Canada • Video
UK • Video
#yakagewada #යකාගේවැඩ #Yakagekatha #Australia #sinhala #Adelaide #Melbourne #Canada #SriLanka
#Sinhala #Australiavisasinhala #Australiastudentvisasinhala #australiasinhalavlogs #,australiasinhalavideo #australiasinhalablog #AdelaideSinhala #SriLankansinAdelaide #srilankansincanada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. #ඔස්ට්‍රේලියාවටඑන්නේකොහොමද #ඕස්ට්‍රේලියාවිසා #ඕස්ට්‍රේලියාවේඅපි #ඕස්ට්‍රේලියාවේජීවිතය #ඔසීජීවිතය #ඕස්ට්‍රේලියාව #කැනඩාවේ #කැනඩාව #,කැනඩාවට #Australiasinhala #Adelaidesinhala #SriLankansAustralia #Canadasinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #AustraliaVisa_Sinhala #AdelaideSriLankans #MelbourneSinhala #SydneySinhala #AustraliaStudentVisaSinhala #CanadaPRSinhala #CanadaVisaSinhala #CanadaSriLankans #UKsinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USASinhala #SkilledmigrationAustraliaSinhala #AussieVlogsSinhala #AustraliaFoodSinhala #AustraliaoffroadSinhala #caravan #AustraliaCaravan #Australiacaravansinhala #LankaninAdelaide #AdelaideCaravanshow #Adelaideshow #Adelaideshowsinhala
#studyinuk #howtoapplyforstudentvisa #ukstudentvisa #ukstudent

Пікірлер: 82
@Yakagewada
@Yakagewada 2 ай бұрын
Related Links - chancenkarte.com/en/ - www.goethe.de/ins/lk/en/index.html?wt_sc=srilanka - www.youtube.com/@Yakagekatha/videos
@sountasticmind5072
@sountasticmind5072 2 ай бұрын
Thanks for acknowledging us Yaka Appreciate it 👍
@Yakagewada
@Yakagewada 2 ай бұрын
You are mostly welcome ❤️❤️❤️
@sasankalakshan5961
@sasankalakshan5961 2 ай бұрын
thanks you very much yaka godbless
@Yakagewada
@Yakagewada 2 ай бұрын
You are mostly welcome ❤️❤️❤️take care
@prabashsilva588
@prabashsilva588 Ай бұрын
Germanyata higa wurthin monada kiyala balaganne kohomada?
@WickramaAriyathilaka
@WickramaAriyathilaka 2 ай бұрын
Good imformations 👍🍻
@Yakagewada
@Yakagewada 2 ай бұрын
Thank you bro ❤️❤️❤️👍🏻
@TechAdvance_YT
@TechAdvance_YT 2 ай бұрын
Yaka niyamai yaka, update api follow krnwa bro hemadaama
@Yakagewada
@Yakagewada 2 ай бұрын
❤️❤️❤️❤️❤️💪🔥👍🏻
@MihiriKarunarathne
@MihiriKarunarathne Ай бұрын
Thank you so much
@Akshini_Perera
@Akshini_Perera 2 ай бұрын
Thank you අයියෙ.
@Yakagewada
@Yakagewada 2 ай бұрын
You are mostly welcome ❤️❤️❤️
@asindumanuja
@asindumanuja 2 ай бұрын
Aussie wala bachelor ekk regional study kloth work permit eka dan 2years da 3 years da?
@kskweerasekara
@kskweerasekara Ай бұрын
Mama balapu video atharin baila gahanne nathiwa awasaya thorathuri kiyanawa , excellent video
@Yakagewada
@Yakagewada Ай бұрын
Thank you so much 👍🏻❤️❤️❤️
@hasithasenavirathna7712
@hasithasenavirathna7712 Ай бұрын
Lux 40 block account ekak khomada hadane.sudanthaka ge video eke thiyenawa
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 2 ай бұрын
Interesting 😊
@Yakagewada
@Yakagewada 2 ай бұрын
🔥👍🏻
@Nora-lu5yc7ng1r
@Nora-lu5yc7ng1r 2 ай бұрын
Thank u so much❤
@Yakagewada
@Yakagewada 2 ай бұрын
You are mostly welcome ❤️❤️❤️ keep in touch 👍🏻
@lenushkarajapaksa6750
@lenushkarajapaksa6750 Ай бұрын
Thanks aiya ❤
@Yakagewada
@Yakagewada Ай бұрын
You are mostly welcome ❤️❤️❤️ keep in touch 👍🏻
@pasanbandaranayake8556
@pasanbandaranayake8556 Ай бұрын
Me application eka fill karana guide ekak nedda?
@sahanmaduranga5431
@sahanmaduranga5431 Ай бұрын
Mekata awashya sahthika siyalla lankawe forign ministry eken certify karanna onada
@ceylonroo
@ceylonroo 2 ай бұрын
🔥🔥🔥🔥
@Yakagewada
@Yakagewada Ай бұрын
කෝ ඔයා තාම කිව්වේ නැහැනේ මොකක්ද කියලා පංසලේ කතාව🙄
@Shaaniweerakkodi
@Shaaniweerakkodi 2 ай бұрын
how's the duration
@authenticvideos4192
@authenticvideos4192 2 ай бұрын
💪
@Yakagewada
@Yakagewada 2 ай бұрын
❤️❤️🔥👍🏻
@user-eg2km4vk9m
@user-eg2km4vk9m 2 ай бұрын
👍🙏
@Yakagewada
@Yakagewada Ай бұрын
❤️❤️❤️❤️
@buddhikalaxapana3583
@buddhikalaxapana3583 Ай бұрын
MBA එකක් විතරක් තියෙන කෙනෙක්ට මේකෙ ලකුණු ලැබෙනවද? ISABIN එකට ගියාම MBA ට අමතරව Preceeding Dgree එකක් ගැන අහනවා. ඒ කියන්නෙ Basic Degree එකක් නැතුව Professional Qualification එකක් එක්ක MBA එකක් ගත්ත කෙනෙක්ට ලකුණු ලැබෙන්නෙ නැද්ද? පුළුවන් නම් හොයලා කියන්න . Embassy එකෙන් ඇහුවා, Immigration Agen කෙනෙක්ගෙන් ඇහුවා web search කළා. හරි උත්තරයක් ලැබුණෙ නැහැ
@hasithasenavirathna7712
@hasithasenavirathna7712 Ай бұрын
Sudanthaka ge video eka balanda
@buddhikalaxapana3583
@buddhikalaxapana3583 Ай бұрын
@@hasithasenavirathna7712 බැලුවා ඒත් මට මතක විදිහට ඒකෙ කිව්වෙ නැහැ. MBA එකක් ඇති basic Degree එකක් නැති අයට ලකුණු දෙනවද කියලා දන්නවද?
@rasinduashan3926
@rasinduashan3926 2 ай бұрын
Do they accept PTE Academic which is equivalent to IELTS these days?
@Yakagewada
@Yakagewada 2 ай бұрын
Honestly I don't know about it as in their website didn't mention anything about PTE
@thuvarakanmathipalan6267
@thuvarakanmathipalan6267 Ай бұрын
How to apply for this ?
@kanishkaviraj4785
@kanishkaviraj4785 Ай бұрын
Germent tec electrical cource එකක් කරපු කනෙක්ට ලෙසි weida මේ වැඩේ
@Yakagewada
@Yakagewada Ай бұрын
Try කරලා බලන්න
@dilshanpushpitha7329
@dilshanpushpitha7329 Ай бұрын
Deutsche ist ein besser land als andere Englisch sprechen Ländern.
@user-rx7op3ft8b
@user-rx7op3ft8b Ай бұрын
මගේ කසින්ස්ලත් ඉන්නෙ ජර්මනියේ අපේ ආච්චි කෙනෙක් අවුරුදු 40ක් විතර ඉන්නේ ඔහේ එයාට තාම සිටිසන් එක දීල නෑ කියල තමා කියන්නේ මගේම නැන්දලත් ඉන්නේ ජර්මනියෙම තාම එයාලටත් සිටිසන් නෑ එයාලත් අවුරුදු 25ක් විතර ඔහේ ඉන්නේ සල්ලි ගෙව ගෙව . තාම අපි කිසි කෙනෙක්ට යන්න බැරි වුනා මොකද එයාලට ස්පොන්සර් කරන්න බෑ කියල තමා කියන්නේ ජොබ් ඔෆස් තියනවනම් ලේසියෙන් අපි මේ වෙද්දී ජර්මනියේ... මගේ කසින්ස්ල ගොඩක් අය ජර්මන් අය මැරි කරල ඉන්නේ ඒහෙම වෙලත් එයාලට සිටිසන් එක දීල නෑ ජොබ් නෑ cleaning වගේ ජොබ්ස් තමා සෙට් වෙලා තියෙන්නේත් .. ඔව්ව බොරු කතන්දර විතරයි .. කිසිම තරහක් නෑ ඔයාල එක්ක ඒත් මේව දකිනකොට අත්දැකීම්ක් කියන්න හිතුන නිසා මන් මේ දේවල් කිව්වේ ... ඔහොම දෙනවනම් මේ වෙද්දී අපිත් මුලින්ම ගිහිල්ලා බාශාව ඉගෙන ගෙන .. ඔයාල මේ කියනව වගේ දුන්නම් මෙහේ ඉදල මේ දුක් විදින්න වෙන්නේ නෑ..😢
@user-yl6fq3jc8l
@user-yl6fq3jc8l Ай бұрын
ඔයා හරියටම හරි. මමත් ඉස්සර මේ වගේ චැනල් ගොඩාක් බැලුවා.කොතනහරි රටකට යන්න හරිපාර හොයාගන්න. නමුත් මේ හැම චැනල් එකකම කරන්නේ තමන් ගිය රටේ තමන් ඉන්න විඳිය. විදින සැප, කන බොන විඳිය වගේ ඒවා ඒවට අපි ඉරිසියා නෑ.. නමුත් ඔය කවුරුත් හරි දේ කියන්නේ නෑ හොදින් සතුටින් ඉන්න .කාගෙවත් හීන වලින් විවුස් ගන්න එපා.ගොඩක් අය කරන්නේ ඒක.
@XXXX09887
@XXXX09887 Ай бұрын
ඔයාගේ නැන්දාල බොරු කාරයන්. මගේ මාමා ඉන්නෙත් ජර්මනියේ. ඔහු බැදල ඉන්නෙත් ජර්මන් කාන්තාවක්. ඔහු ඒ රටේ පුරවැසියෙක් ගිය කාලේම. මමත් එංගලන්තයේ පුරවැසියෙක්. ඔය ලංකාවේ නෑදැයෝ ගැන විශ්වාස කරන්න එපා.
@කිබුලා
@කිබුලා Ай бұрын
හෙල යක්කයින් විදියට අපිට ඔය යුරෝපයේ පර සුද්දම්ගේ රටවලට යාමට කිසි සේත්ම අවශ්‍යය නැත...රාවනා 2048 එනවා නොඅනුමානයි...
@user-ko1ey1nn6o
@user-ko1ey1nn6o Ай бұрын
ඔයාගේ කසින්ලගේ පට්ට බොරු ඕවා ඔයාලව ගන්න වෙනවට කියන පට්ට බොරු එහේ කෙනෙක් මැරි කරල එච්චර කල් එහේ ඉදල pr නෑ කියන්නෙ මොන බොරුද😂😂😂
@harshagodakanda2703
@harshagodakanda2703 Ай бұрын
ඔයාගෙ කසින්ස්ලා ඔයාට මරිසි දානවා. අවුරුදු 5න් PR apply කරලා අවුරුදු 8න් සිටිසන් ඉල්ලන්න පුලුවන්. නෑයො විස්වාස කරන් ඩීමෝටිවේට් වෙන්න එපා. උන් පට්ට කුහක ජාතියක්. පුලුවන් විදියට උත්සාහ කරන්න.
@nadeeramadushan2253
@nadeeramadushan2253 2 ай бұрын
Aiye 2years hnd ekakin apply kranna puluwnda
@Yakagewada
@Yakagewada 2 ай бұрын
Embassy එකෙන් තමයි ඒ විස්තර ගන්න වෙන්නේ
@chamarajayaneththi1063
@chamarajayaneththi1063 2 ай бұрын
yako apply karana filed ekenma job ekak hoyaganna onida
@Yakagewada
@Yakagewada 2 ай бұрын
එහෙම නම් කියලා නැහැ
@bimsarakavinda6828
@bimsarakavinda6828 Ай бұрын
german wala mechanical engineering top up degree ekakt yanna puluwan weid?
@Yakagewada
@Yakagewada Ай бұрын
පුළුවන් වෙයි
@Shaaniweerakkodi
@Shaaniweerakkodi 2 ай бұрын
kochchara kaalekatda me opportunity eka open venne
@Yakagewada
@Yakagewada Ай бұрын
Deadline එකක් නම් කියලා තිබුණේ නැහැ
@abcd-fd4uw
@abcd-fd4uw Ай бұрын
B2 kiyanne 5 nemei, 6.5
@Yakagewada
@Yakagewada Ай бұрын
www.efset.org/cefr/b2/
@user-ko1ey1nn6o
@user-ko1ey1nn6o Ай бұрын
5.5 - 6.5
@කිබුලා
@කිබුලා 2 ай бұрын
වටේට මුහුද නැති නිසා යන්න කැමති නෑ අපි...හෙල යක්කයින් විදියට ඒක අපට අගෞරවයක්
@Yakagewada
@Yakagewada 2 ай бұрын
🙄
@NajeebWeerabangsa
@NajeebWeerabangsa Ай бұрын
🤣
@Vehicle-life3
@Vehicle-life3 Ай бұрын
Moda yaka 😂
@inonil309
@inonil309 Ай бұрын
මේකේ chancekarte website එක spam එකක් කියල කියල තිබුනා, make it in germany site එකෙන්ම ගිහින් ඒ ගැන හොයන්න. මේකට email දාන්න එපා, බලාගෙන. fake site එකක්
@sanjishashi1143
@sanjishashi1143 Ай бұрын
Aiya..pte accept nadda..
@Yakagewada
@Yakagewada Ай бұрын
Germany නම් කොහොමද දාන්නේ නැහැ.. මොකද එයාලගේ වෙබ් සයිට් වල ඒක සදහන් වෙන්නේ නැහැනේ
@sanjishashi1143
@sanjishashi1143 Ай бұрын
@@Yakagewada ok.thank you.
@wijitharanawaka2974
@wijitharanawaka2974 2 ай бұрын
Yaka , German walata yanna asai wage
@Yakagewada
@Yakagewada 2 ай бұрын
අපෝ නැහැ.. සීතලයි
@sandakith6910
@sandakith6910 2 ай бұрын
අවම වයස කීයද
@Yakagewada
@Yakagewada 2 ай бұрын
වයසක් නැහැ.. points තමයි ඕනේ
@chamithlakshan6424
@chamithlakshan6424 2 ай бұрын
දැන් තියන තත්ත්වය එක්ක යුරෝප් යන එක රෙකමන්ඩ් කරන්න බෑ. කොයි වෙලේ යුද්ධ පටන් ගනීද දන්නෑ
@heshannanayakkara965
@heshannanayakkara965 Ай бұрын
😂
@cs_kavie8150
@cs_kavie8150 Ай бұрын
ඊට වඩා ලොකු risk එකක් බන් මේකේ ඉන්න එක 😁
@chamithlakshan6424
@chamithlakshan6424 Ай бұрын
@@cs_kavie8150 එහෙමත් නෑ බන් 2022 දි තිබ්බ තත්ත්වයට වැඩිය දැන් හොදයි. වාහන ගෙන්න දුන්නනම් මට තේරන හැටියට හොදය. ඔසි, එන්සි තමා යනවා නම් යන්න රෙකමන්ඩ් කරන්න පුලුවන්. නේටො එක යුධ පිපාසයකින් පෙලෙනවා. ආර්ථික කඩා වැටිලා හින්දා යුරොප් වල අයත් දැන්මයිග්‍රෙඩ් වෙනවා ඔසි.
@chalalochanisanketha2746
@chalalochanisanketha2746 Ай бұрын
එහෙම බොරැ බය මිනිසුන්ගෙ හිත්වලට දාන්න එපා.මං රැමේනියා යන්න බලනකොට යුක්රේන යුද්ධය පටන් ගත්තා විතරයි හැමොම කිව්වා එපා රැමේනියාවටත්ගහයි කියලා.මට රැමේනියා යන්න ලැබුණේ නෑ නමුත් මම ඇල්බේනියා ආවා එහෙමන් මාස දෙකෙන් ඉතාලියට ආවා තවම යුද්ධය තියෙනවා ඉතාලියෙ බඩුත් ටිකක් ගනං ගියා නමුත් ඉතිං අපි හොදට ඉන්නවා දැනුත්..මෙහෙ ආවායෙන් පස්සේ අපිට පුතෙකුත් හම්බ වුනා එයාට මාස පහයි දැන්.රස්සාවල් ඔනේ තරම් තියෙනවා.මේ වගේ වීඩියෝ වල ඔහෙමෙ කමෙන්ට්ස් දාන්න එපා 😊
@chamithlakshan6424
@chamithlakshan6424 Ай бұрын
@@chalalochanisanketha2746 ඔයා ලෝක සිතියමක් අරගෙන යුරෝපෙ කොහෙද කියලා බලන්න ඉස්සර වෙලා. මොකද වෙයිද නොවෙයි කියන එක කියන්න බෑනේ. අපේ කැමැත්තට ලෝකේ තීරණ ගන්නේ නෑනේ එහෙනම් අර රෆා වල ඉන්න මිනිස්සු කැමතිද ඊශ්‍රායලයෙන් කාල තුවක්කු උන්ඩයි මිසයිල් පාරවල් කන්න නෑනෙ. හැබැයි අද ඒ මිනිස්සු කටඋත්තර නැති වෙන්න ඒක උරුම වෙලා නැද්ද. ජියෝපොලිටිකල් පැත්තත් පොඩ්ඩක් රිෆර් කරන්න. පිටරටකට යනකොට. මොකද තමන්ගෙ ජිවිතේනෙ අංක එක. මම නම් බලනවා. නේටෝ එකේ මහ ලේකම් මිනිහා කියනවා පුලුවන් තරම් ආයුධ යුක්‍රේනයට දෙන්න රුසියාව ඇතුලට ගහන්න කියලා. එතකොට උට හිතෙන්නේ නැද්ද එහෙම ඇතුලට ගැහුවම ගුටි කන උන් නිකන් ඉන්නෑ උනුත් ගහනවා කියලා. ලොකුම නියුක් ස්ටොරෙජ් එක තියෙන්නේ රුසියාවට. යුද්ධ හිගා කන්න බලාගෙන ඉන්න නේටෝ එක තමන්ගේ රටවල මිනිස්සු ඇපේට තියලා යුද්ධ කරන්න දෙපාරක් හිතන්නෙ නෑ. මේවා තෙරෙන්නෙත් නෑ කිව්වට මොන පිස්සු කතාද මේ කියලත් හිතෙයි.
@duminda3625
@duminda3625 Ай бұрын
Boru kelinaw
@thilinawickramarathne9951
@thilinawickramarathne9951 Ай бұрын
mokakda Boru?
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 9 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 15 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 78 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 22 МЛН
මේ දේවල් ජර්මනියෙදි කරන්න එපා  Things not to do in Germany
28:09
Australia Aged Care Visa  | Latest Updates | Sinhala
9:51
Yakagewada
Рет қаралды 58 М.
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 9 МЛН