The essential things to know after obtaining a TIN

  Рет қаралды 35,158

Tax Advisor

Tax Advisor

6 ай бұрын

TIN එක විතරක් අරගෙන මදි මේ දේත් අනිවාරයෙන්ම අරන් තියාගන්න.
How to Register for TIN (Taxpayer Identification Number) • How to Register for TI...
Download our latest mobile app
App Store - apps.apple.com/tr/app/tax-adv...
Play Store - play.google.com/store/apps/de...
If you have anything to be clarified, please visit www.taxadvisor.lk
Tax Advisor Contact details
Phone - 0115 525 555
WhatsApp - 0717 525 555
Web - www.taxadvisor.lk/
Facebook - / taxadvisor.lk
TikTok - / taxadvisorlk
LinkedIn - www.linkedin.com/company/onli...
#VAT #ranilwickremesinghe #srilanka

Пікірлер: 143
@wmapbw8444
@wmapbw8444 6 ай бұрын
මහන්සිවෙලා TIN එක අරගනිල්ලා ... ඊට පස්සෙ තවත් මහන්සිවෙලා PIN එකත් ගනිල්ලා.... ඊට පස්සෙ මැරෙනකම්ම PAW ගෙවපල්ලා...... උඹලා ගෙවන බදු මුදලට වෙන්නෙ මොකක්ද නොදැන , ඒ මුදලින් 225ක් නඩත්තු කරමින් කොමිස් ගහන උන් පගා ගහන උන් හොරා කන උන් නඩත්තු කරන බවත් මහා ලොකු ධන කුවේර හොරු රැල බදු නොගෙවා මග හරින බවත් අමතක නොකර පල්ලා.... ටින් පින් ගන්න කියල ජනතාවට බල කරන්න කලින් ආදායම් බදු මුදලාාලිලා ටික එකතු නොකල සියළු බදු එකතුකරගන්නත් බදු ගෙවන අයගෙන් නිසි පරිදි බදු අයකරගන්න ක්‍රම වේදය හදල ජනතාවට පැහැදිලි කරන්නත් වගකිමක් තියෙන බව කල්පනා කරපල්ලා. ජනතාවගෙන් බදු සූරාගෙන දේශපාලුවන්ට නඩත්තු වෙන්න සැප විදින්න විතරක් මාර්ගය හදන පව්කාර වැඩේ කරන්න නම් එපා...
@sunetradamayanthi5446
@sunetradamayanthi5446 6 ай бұрын
Tin එකක් අරගෙන ගෙයින් ගෙට යමු. වෙන විකල්පයක් නැහැ ජනතාවට.
@sarojikajayamini227
@sarojikajayamini227 6 ай бұрын
අපි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අපෙන් අය කරගත් රදවා ගැනිමේ බදු වශයෙන් අය කරගන්නා ලද මුදල් නැවත ප්‍රදානය කරනවා යනුවෙන් ඔබතුමා ගේ වැඩ සටහනින් දැනුවත් වුනා ඒ අනුව අය කර ගන්නා ලද බදු වාර්තාව ⁣දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ කාර්යාලයට භාර දුන්නා නමුත් එහිදී TIN අංකය සම්බන්ධයෙන් විමසු විට අප එය ඇතලත් කර ගන්නවා කිව්වා නමුත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් මම දැනුවත් කිරිමට කටයුතු නොකරන ලදි මෙි සදහා ඔබතුමා ගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි අපව දැනුවත් කිරීම සම්බන්ධයෙන් බෙහෙවින්ම ස්තුතියි ✍️🙏👍
@upaliherath4029
@upaliherath4029 6 ай бұрын
දැන් ඉතින් tin (ටින්) එකක් අරගෙන හන්දියකට ගිහිල්ලා හිගා කන්න තමයි වෙන්නේ.
@DAMITH250
@DAMITH250 6 ай бұрын
Oiii Oiiii 😂😂😂😂😂
@bamunua
@bamunua 6 ай бұрын
ඔබ හන්දියට එනකොට මට PIN එක ලැබිලා තිබුනොත් මම ටින් එකට‍ PINTA කීයක් හරි දාන්නම්.
@shasheepriyakalum6816
@shasheepriyakalum6816 6 ай бұрын
😌😌😌😌
@indikajayasinghe1914
@indikajayasinghe1914 6 ай бұрын
Students who live in abroad, do they need to open a TIN?
@bamunua
@bamunua 6 ай бұрын
@@indikajayasinghe1914 According to my knowledge no need. Anyway it is better to have you're Tax Identification Number. In future it will be beneficial to you. With out a TIN you are nobody.
@masonmatt9117
@masonmatt9117 6 ай бұрын
මුලින්ම රටේ ඉන්න මහා බදු වංචා කාරයොන්ට ඔය tin එක open කරලා උන්ගෙන් පරන බදුත් අය කරගෙන ඉන්න. ඊට පස්සෙ රජයේ කාර්‍යාලය වල ඉන්න ඉහල නිලදාරීන්ට tin එක open කරගන්න කියන්න. එව්ව ඔකෝම හරියට උනායින් පස්සෙ රටේ හැමෝම කිසිම සැකයක් නැතුව හැම කෙනාම tin එක open කරයි
@4Secondrow
@4Secondrow 6 ай бұрын
aniwa... mageth adahasa ookama thama... mulu ratema minissu me de karanna kiyala pela gahenn oone.. un okkoma karata passe hamoma gannam kiyana eka kiyanna one ....
@4Secondrow
@4Secondrow 6 ай бұрын
aniwa... mageth adahasa ookama thama... mulu ratema minissu me de karanna kiyala pela gahenn oone.. un okkoma karata passe hamoma gannam kiyana eka kiyanna one ....
@4Secondrow
@4Secondrow 6 ай бұрын
aniwa... mageth adahasa ookama thama... mulu ratema minissu me de karanna kiyala pela gahenn oone.. un okkoma karata passe hamoma gannam kiyana eka kiyanna one ....
@chandaniegamanayake1133
@chandaniegamanayake1133 6 ай бұрын
What do we have to count as taxable income ? Our totalpension for the year plus interest earned on whatever savings we have for the particular year only is it ?
@thushanekanayake1783
@thushanekanayake1783 6 ай бұрын
පාර්ලිමේන්තුවේ ඉන්න ඌරන්ට කාපර්මිට්ට්‍රි එකේ ඉඳලා හොරාගන්න. ඒවට අපි බදු ගෙවන්න . අපි ඒවාට බදු ගෙවන්න අපි වෙන රටකට යනවා
@techeranda8468
@techeranda8468 6 ай бұрын
How do I Register My Mom & Dad who are retired personnal For TIN ?
@blitzdesign4312
@blitzdesign4312 6 ай бұрын
Is this 12lkh margin our whole income or our revenue after spending on essential things? such as loan or leasing payment, rental, educational payment and day today expenses etc.
@user-wr6iu1cj8s
@user-wr6iu1cj8s 5 ай бұрын
SVAT gana Vedio ekkak karanna.
@warunagunawardana3396
@warunagunawardana3396 6 ай бұрын
Owakaranna vensma klass thiyanna wewi
@sisirawickramarathne5875
@sisirawickramarathne5875 6 ай бұрын
If there is any other method instead of smartphone, please tell me those methods
@tmnalani8066
@tmnalani8066 6 ай бұрын
එදා වේල කන්න නැති මිනිස්සුන්ට මොන ටින් අංකද. ටින් එකක් අරන් හිඟා කන්න තමා වෙලා තියෙන්නේ .
@NXTSOP
@NXTSOP 6 ай бұрын
මේ වගේ අයගෙන් බේරෙන්න කල දුටු කල වල ඉහින සෙට් තමා මේ
@manojpriyankara1010
@manojpriyankara1010 6 ай бұрын
මේ රටේ මනුස්සයෙක් ඉපදෙන්නේ පිනකට නෙමේ..
@sanjayadissanayaka8115
@sanjayadissanayaka8115 6 ай бұрын
So then if i pay tax will the government provide good education to my child can we send our child to the village school?will my parents have all necessary medicine at nearest government hospital?will I be able to go to work in a good transport services to work???
@thushanekanayake1783
@thushanekanayake1783 6 ай бұрын
මම නම් සැමන්ටින් ගොඩක් තියෙනවා
@excelking2319
@excelking2319 6 ай бұрын
Sir, Is there a part time job opportunity you know for an Associate Chartered Accountant with more than 6 years of audit firm experience? ( including 4 years at Ernst & Young)
@kkoolkool2337
@kkoolkool2337 6 ай бұрын
Bank transfer is effective for tax
@Fss240
@Fss240 6 ай бұрын
If the salary is 2 lakhs per month but expenses are more than 2 lakhs because everything is so expensive can't save a cent . education ,medical expenses,house expenses. then are we entitled to pay tax
@user-ij6uh8wo2e
@user-ij6uh8wo2e 6 ай бұрын
Fixdeposit account walata labeana poliyatath tax wadena
@tharangaled444
@tharangaled444 6 ай бұрын
අපි ආදායම් දෙපාර්තමේන්තුව යන්නේ මොකටද ජන හා සංකයා ලේඛන දෙපාර්තමේන්තුව දන්නේ නැද්ද 18ට වැඩි අය ගැන ටින් අංකය එයාලට දෙන්න පුළුවන් නේ
@upulkumara3265
@upulkumara3265 6 ай бұрын
ට්‍රැක්ලන්තෙනේ මේ ඒකයි 😂😂😂
@dhammikaabandara7285
@dhammikaabandara7285 6 ай бұрын
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තියෙන්නෙ සංඛ්‍යාලේඛන මිසක් මිනිස්සුන්ගේ පෞද්ගලික තොරතුරු නෙවෙයි. හැබැයි ID අංකය අනුව මේකට ක්‍රමයක් හදන්න පුළුවන්. ID office එකේ හැමෝගෙම ID අංක තියෙන නිසා. නමුත් අදාල පුද්ගලයා මිය ගිහින් ද කියලා හොයා ගන්න අමාරුයි.
@kamal92606
@kamal92606 6 ай бұрын
His tin ekak wage me jiwithe malli
@nandaniashokanilliken9800
@nandaniashokanilliken9800 6 ай бұрын
Tin deela pin ekak novai pin eka deela tin ekak aragen maha pare higa kanna thama venne hamadema balapanne lokkanta novai podanta
@nimalipgn3495
@nimalipgn3495 6 ай бұрын
Government workers ge salary eken tax gannawa. Dan api dekama gewanna oneda
@warunagunawardana3396
@warunagunawardana3396 6 ай бұрын
Apita vitharada iya neethiya
@Walking_inspire
@Walking_inspire 6 ай бұрын
ටින් එකක් ගන්න පුලුවන් කඩේට ගියා නම්,ටින් එක තියෙනවා නම් පින් එක තියෙනවා නම් හිගාකන්න පුලුවන් 😅😅
@anushkaudara2334
@anushkaudara2334 6 ай бұрын
mage id eka register wela thiyenne.eth TIN number ekak nehe.eka ganne kohomada?
@phamarasinghe8285
@phamarasinghe8285 6 ай бұрын
Tin ekak aragena hingakaala badu gewannam.
@shayansphotos
@shayansphotos 6 ай бұрын
Hi What about the people living out of Sri Lanka?
@hashankannangara8723
@hashankannangara8723 6 ай бұрын
දැනට අවුරුද්දකට ලක්ෂ 12ට වැඩි ආදායමක් උපයන කෙනෙක් ඒ ආයතනයක වැඩ කරනවනම්, ඒ ආයතනය හරහා දැනට බදු ගෙවීම සිද්ධ වෙනවනම් TIN නම්බර් එකක් හැදිල නේද තියෙන්නෙ ? එතකොට ඒක ඉල්ලගෙන PIN එක ගත්තනම් හරි නේද ??
@michaelemmanuel4042
@michaelemmanuel4042 6 ай бұрын
Oba thuma kiya thawama tin no awey ney only reference no ekak awey danata masa 2kata wadi eth thawama tin no eka awey nay pls meyata reply karanna
@CHAOS-lp9ob
@CHAOS-lp9ob 6 ай бұрын
me anduwata track ban, adyamak nathi ekekuta mona tin the ban, his tin ekek dunn nam hari hinga kala tax gewanna puluwan😅
@bandara160
@bandara160 6 ай бұрын
Warshayakara laksha 12ta th tax gahala mona labbak da karanne ahapan, kisima facility ekk hambenneth na, jiwana wiyadamath eh wage yanawa lamai inna pawulak nadaththu karanna giyoth, wiyadamata sarilana ganakata tax gahapan maseta laksha 10n wath uda idan tax ganna one hari nan, mehe thiyana wiyadan ekka baladdi. Wena ratawal wala balanna, $1500 upwards income tax gahanne. Monthly average widayadan 800-1000 500k ithuruth karan tax gewanna puluwan, mehe lamainge kama wel adu karala adumak paladumak ganna eka adu karala tax gewanna wela, lankawe deshapaluwo horakan karana labbawal aye gatthanan ochchara tax one wenne na
@supunsanjeewa1772
@supunsanjeewa1772 6 ай бұрын
Rata idan salli ewanakota ekenuth tax gewanna onada
@workoutmusicstudy
@workoutmusicstudy 6 ай бұрын
Finance dala gatta car akatate txt gawanna wanawada.ples reply me sir 😮😮😮
@mahesharatnammanickavel6787
@mahesharatnammanickavel6787 6 ай бұрын
What is the tax year
@noaholiver293
@noaholiver293 6 ай бұрын
දකුණු ආසියාවේ ලොකුම වැට බදු වංචාව ගැන කතා කරන්න හොදම අවස්තාව මේක ඒ පිළිබද සාකච්චාවක් කරන්න
@amilalasantha6540
@amilalasantha6540 6 ай бұрын
ශුද්ධ ආදායම කියන්නේ ලෝන් ගෙවලා රත්තරන් වලට පොලිය දාලා වාහන ෆිනෑන්ස් ගෙවලා ඉතිරි මුදලද?? Plz explain
@ConductedbyThivankaAttaragama
@ConductedbyThivankaAttaragama 6 ай бұрын
අයියේ මේ, බදු විස්තර කාටද භාර දෙන්නේ, ඒවා කොහොමද update කරන්නේ
@batuwitamaithri9789
@batuwitamaithri9789 6 ай бұрын
මේ රටවල සිම් එකක් ගන්නත් ඔය නම්බර් එක ඔනා එක මේකට සමානයි .හැම ලියවල්ලක් සදහාම එය වලංගුතාව ඔනා .සෞඛ්‍ය කටයුතු වලදිද අදල වෙනවා?මෙහෙනම්
@Nextgen_Tech
@Nextgen_Tech 6 ай бұрын
Tin + bellekayak dekama araganna ona .. .
@batuwitamaithri9789
@batuwitamaithri9789 6 ай бұрын
ටැක්ස් කපාගන්නවා වගේ එක නැවත ලැබියයුතු අයට දෙන්න ඔනා .එකේ වැඩපිලිවල මොකක්ද? කපාගන්න එවා රජයේ සේවයට පඩි පමණක් දෙන්න නම් හදන්නේ 😢
@Hema20247
@Hema20247 6 ай бұрын
ඔබගේ වීඩියෝ මීට වඩා පැහැදිලිව ඉදිරිපත් කරන්න
@geethaniseneviratna3372
@geethaniseneviratna3372 6 ай бұрын
ඉමෙිල් තියා පෝන් එකක්වත් නැති අය මොකද කරන්නේ වැඩිහිටි අයට පොලියෙන් ඩිවත් වෙන අයට මොකද වෙන්නේ ඉක්මනට චන්දෙ තියන්න නැවතත් මෙයාලවම ගේන්න ඔිනැ නිසා
@arunathilakasiri2459
@arunathilakasiri2459 6 ай бұрын
PAY TAX ගෙවනවනම් අලුතින් ලින් එකක් ගන්න ඕනැද
@prabanwsdb3499
@prabanwsdb3499 6 ай бұрын
හොරු එලවන තුරු No TIN 😂😂😂
@batuwitamaithri9789
@batuwitamaithri9789 6 ай бұрын
දැන් බද්දට යටත් කරන්නේ පඩිය සහ බැංකුවේ තැන්පතු පමණක් ද?එයාලගේ ඉඩකඩම් යානවාහන අයත් නැද්ද?
@darklion3695
@darklion3695 6 ай бұрын
TIN - Taxpayers Identification Number
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 6 ай бұрын
මචං... අයිඩෙන්ටි කාඩ් නොම්මරේ පාවිච්චි කරන්ඩ පුලුවන් නේද උන්ට. අලුතෙන් නොම්මර හදන්ඩ වලිකන්ඩ ඕනෙ නෑ නේද?
@dhammikaabandara7285
@dhammikaabandara7285 6 ай бұрын
ඒක හොඳ අදහසක්
@4Secondrow
@4Secondrow 6 ай бұрын
ඔය හදන්නෙ අපි විසින්ම කැමැත්තෙන් ලියාපදිංචි උනා කියල පෙන්නන්න... ඔය කියන ලක්ෂ 12 ලක්ෂ 5 වගේ බස්සපු දාට තමා හික් ගෑවෙන්නේ... මුලින්ම 225 ඇතුළු ලොකු පඩි ගන්න උන්ට ටින් නො. අරන් පෙන්නන්න කියාපිය ... සාමාන්‍ය ජනතාවට නීතී දාන්න කලින්...
@warunagunawardana3396
@warunagunawardana3396 6 ай бұрын
Anduwata kade yanna epa tin eka aragena higa kanna wenne
@charmainperera8527
@charmainperera8527 6 ай бұрын
Birth 1deema tin ekak denna thaggata Pin Eeta passe paw
@premadasamatharagedon7764
@premadasamatharagedon7764 6 ай бұрын
I can't understand who suggests these proposals.
@user-id5nl3ex5q
@user-id5nl3ex5q 6 ай бұрын
Awurudu 62 ayth ganna onada
@sarathpranando3949
@sarathpranando3949 6 ай бұрын
මිනිසුන් බලන්නෙ දවල්ට කෑවොත් රෑට කන්න කොහොම ද කියලා ..ටින් අරගෙන හිගා කන්න තමයි කොහොමත් දැන් වෙලා තියෙන්නේ .
@lokuarachchigelalitharatne4467
@lokuarachchigelalitharatne4467 6 ай бұрын
හිගන්නොන්ට දෙන්ඩත් මිනිස්සු ගාව සල්ලි නරහැ😢
@zavahirmohammed1771
@zavahirmohammed1771 6 ай бұрын
American uk style TAX SOMALIA STYLE 🇸🇴 LIVING 😮😮😮😮😂😂😂😂😂🎉
@geethaniseneviratna3372
@geethaniseneviratna3372 6 ай бұрын
ඇයි ආයේ බදු ගෙවන්නෙු් බැංකුවෙන්ම 5ක් කපාගන්නවානේ
@chandipathiraja2446
@chandipathiraja2446 6 ай бұрын
මගෙන් අමමා හා පවුලේ තුන් දෙනෙක් යැපෙනවා මම පිට රටක ඉදලා ලක්ෂ 2 කක මුදලක් එවනවා ඒවටත් පුශ්නද
@shammipeiris4094
@shammipeiris4094 6 ай бұрын
Adama licence eka ganna labana aurudde mun chanden paradinawa
@batuwitamaithri9789
@batuwitamaithri9789 6 ай бұрын
වර්ෂිකව ඔහුගේ ආදායම් වියදම් පෙන්නලා පවුලේ නඩත්තුවට ලැබෙන මුදල කියද .එකට අඩු අයට එක ගෙවනවද ?
@harybro2020
@harybro2020 6 ай бұрын
I am having a TIN and I have being paying tax for a long period of time. But I don’t have a certificate of TIN which they say is necessary for renewal or revenue license etc. How can I obtain a TIN certificate ?
@accseccomany5027
@accseccomany5027 6 ай бұрын
You can take it from your IRD branch
@mgbatta3497
@mgbatta3497 6 ай бұрын
රජයේ හිගන්නො රැල නඩතු කරමු....
@rafeekk0857
@rafeekk0857 6 ай бұрын
වයස අවුරැදු 70 වට වැඩිඅයත් මේ ටින් එක ගන්න ඔනද
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 6 ай бұрын
කොහොමද මහත්තයො. මේ ටින් ලබ්බ ගන්නේ
@jagathsirimanna7792
@jagathsirimanna7792 6 ай бұрын
Tin එක ගත්තහම වාර්ෂිකව ලක්ෂ දොළහට අඩු අයත් ආදායම් බදු දෙපාර්තමේන්තුවට වාර්තා ඉදිරිපත් කළ යුතුද.
@NewEra6348
@NewEra6348 6 ай бұрын
සැමන් ටින් ඕනිද?
@neranja84
@neranja84 6 ай бұрын
මට TIN එක ආවා. PIN එක ගන්න online apply කරාම දීලා තියෙන email එක වැරදියි කියලා එනවා. ඒ වගේ දෙයක් කොහාමද හදා ගන්නෙ? අදාල ආයතනය contact කරගන්න විදියක් තාම හොයාගන්න බැරි උනා. ඒකට උදව්වක් කරන්න,, පුලුවන්නම්. ස්තූතියි.
@IslandBoySamlk
@IslandBoySamlk 6 ай бұрын
මචෝ මටත් ආවා. IRD එකට ගිහින් ගන්න. 2nd floor eke primary department eken PIN eka aragena. Ethanin eliyata avitb left side ekata gihin oyage profile eka update karaganna oyage email and contact details dala. Ita passe tax consultant kenek allala vade karaganna.
@neranja84
@neranja84 6 ай бұрын
@@IslandBoySamlk thanx bro 👌
@bernardweerasinghe234
@bernardweerasinghe234 6 ай бұрын
Very useful video. Many thanks for it. My son is in overseas and he is above 18 yrs of age. Should he also take a TIN and if then how can he obtain it? (He is an undergraduate) Regards Bernard.
@LEADINGBOX
@LEADINGBOX 6 ай бұрын
masika adayama Rs 100000 nam .. tax gewwata kamak naa...
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 6 ай бұрын
වැඩහිටි දෙමාපියන් දරුවෝ ගෙන් යැපෙන අය මොකද කරන්නේ අ
@shenalijoseph97123
@shenalijoseph97123 6 ай бұрын
එව්වට උත්තර නෑ.
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 6 ай бұрын
@@shenalijoseph97123 ඒක තමයි මගේ අම්මා හස්බන් ගේ අම්මා තාත්තා මම බලාගන්නේ එක්කො වයස මට්ටම ක් තියෙන්න ඕනි 70 පස්සේ රෙජිස්ට්ර් වෙන්න ඕනි නෑ කියලා
@chamithfernando9291
@chamithfernando9291 6 ай бұрын
සර් විදේශගත ස්‍රමිකයන් බදු ගෙවිය යුතුද
@nadeeshaninanayakkara303
@nadeeshaninanayakkara303 6 ай бұрын
අපේ බැංකු පොලියෙන් කපා ගන්නවා තව අපිට ගෙවන්න දෙයක් නෑ
@Sdbm_Right_Way
@Sdbm_Right_Way 6 ай бұрын
හා දැන් ටින් තියෙනවා පින් තියෙනවා දැන් පින් එකෙන් ටින් එකට ඇනගෙන කන්න තමයි.
@nishanthakumara5487
@nishanthakumara5487 6 ай бұрын
රට ඉදලා සල්ලි එවන කොට කොහොමද
@padminiekanayake1860
@padminiekanayake1860 4 ай бұрын
Laxa 12k nethuwath tax gewannalu. Mokada karanne ?
@TaxAdvisor
@TaxAdvisor 4 ай бұрын
plz contact us 0117525555 /0717525555
@maheshchaminda528
@maheshchaminda528 6 ай бұрын
Mu baila gahanawa mita kalin wena deyak kiuew
@sanjayaruwan3707
@sanjayaruwan3707 6 ай бұрын
අපි බදු ගෙවන්න ඕනි වාර්ශික ලාභයටද... ආදායම ටද.... පැහැදිලි කරන්න පුලුවන්ද ... උදා: ( මම සුලු ව්‍යාපාරයක් මගින් වර්ශයට ලක්ශ 20ක් ආදායම් ලබනවා.නමුත් ඉන් ලක්ෂ 8ක් ලාභය වන අතර ඉතිරි ලක්ෂ 12 මුලින් යෙදවූ මුදල වේ. දැන් මා බදු ගෙවිය යුතුද නැද්ද ...)
@susanthasirimanna9685
@susanthasirimanna9685 6 ай бұрын
Ekkenek wath hadanna epa oka kehemmal tin
@sameerms100
@sameerms100 6 ай бұрын
api open karanne naha ban..umbala umbalage business eka hada ganna ne metharam unanduwa..ape tax hora kaapu ewunta mokatada api tax gewanna oni
@4Secondrow
@4Secondrow 6 ай бұрын
ඔව් බං මෙයාලත් රජය දාන දාන නීතී වලට උඩ ගෙඩි දෙනව මිනිස්සුන්ව බය කරනව....
@sameerms100
@sameerms100 6 ай бұрын
MINISUNGE GON KAMA THAMAYI DENNEK ELIYATA BAHINA KOTA 100 UNTA KADE YANAWA OKANE KARANNA BARI..THAMANGE AYTHIYA MOKAKDA KIYALA WATH DANNE NATHI DAANA DAANA NEETHIYATA OLUWA NAWANA HARAK INNA RATAK MEKA...@@4Secondrow
@DR-pv3lq
@DR-pv3lq 6 ай бұрын
ඉතින් ත්‍රී වීල් එකක් දිවුවත්, මාළු වික්කත්, ගස්වල අතු කැපුවත් අවුරුද්දකට ලක්ශ දොලහක් හම්බෙනවා නේ. ඒ කියන්නේ හැමෝම ගෙවන්නම වෙනවා... ඇයි ඒ බව කියන්නේ නැත්තේ?
@DR-pv3lq
@DR-pv3lq 6 ай бұрын
හාර්ට් රියැක්ෂන් නෙවෙයි. ඇත්තටම ඕගොල්ලො කරන්න ඕනේ මිනිස්සුන්ට ඇත්ත තත්වෙ තේරුම් කරලා දෙන එක. ටින් එකක් තියනකොට රිටර්න් එකක් ප්‍රින්ට් වෙලා ගෙදරට එනවා. රිටර්න් එක යැව්වෙ නැත්තන් නඩු දානවා කියලා කොල එනවා. ඒ ගැනයි මිනිස්සු දැනුවත් කරන්න ඕනේ. මේ අළුත් ක්‍රමවේදය අනුව බැන්කු ගිනුම් හරහා ගනුදෙනු කරනවා නම් හිඟන්නා සිට දේශපාලන බලපුලුවන් කාරකම් --- නැති ---- කෝටිපති ව්‍යාපාරිකයා දක්වා හැමෝටම මේ අවුරුද්දේ අගෝස්තු වෙනකොට ගෙදරට ටැක්ස් රිටර්න් කොලයක් එයි කියලා කෙලින්ම කිව්වා නම් ඉවරයි නේ. කොත්තු බාස්ගේ මාසික පඩිය Rs.120 000. අවුරුද්දේ එකතුව Rs.1,440,000. එතකොට කොත්තු බාස් ගෙවිය යුතු ටැක්ස් එක කීයද? 240,000 ට සියයට හයයි. ගෙවන්න ඕනේ රුපියල් 14,400/-. කොත්තු බාස්ට ගනන් හදනවා තියා ෆෝම් එකක් වත් පුවරන්න දැනුමක් නැත්තන් ඔය ගෙවන්න තියන ගානට තව 25000 විතර එකතු කරලා ටැක්ස් කන්සාල්ටන්ට් කෙනෙක් හරහා වැඩේ කරගන්න ඕනේ. එතකොට මුලු ගාන Rs.39,400/- හරිද ?
@SeaPpl
@SeaPpl 6 ай бұрын
Mona pissu wadakda me? NIC number eken 18+ citizenslawa track karanda puluwanne. Nikan thiyana tax income ekath me wage wadawalata nasthi kara kara thawa tax gahanawa. NIC number eken owa okkama karanda puluwan. Issarahata thawa mona numbera eida dan na. Pubic institute wala kisima cooperation ekak nathi kama ekenma penawa. Wena ratawal owa kare aurudu 100ta withara kalin. Lankawa ewa diha balalawath igena gan na. Indiawe 1.5 billion minissu innawa, okkama government service digitized karanawa kisi prashnayak nathuwa. Me podi 22million rate basic dewal hena complex widihata genda hadanawa.
@vimuwa6923
@vimuwa6923 6 ай бұрын
ජීවිතේට ටින් ගන්නෙ නෑ මැරුවත්😂
@user-us4gr6du5r
@user-us4gr6du5r 6 ай бұрын
Highway දෙපැත්තේ ඕන තරම් හිස් බියර් ට්න්, සැමන් ට්න් , තියෙනවා . ඔච්චර මහන්සි වෙන්නේ
@hemaranawaka90
@hemaranawaka90 6 ай бұрын
😂😂😂
@kmr4931
@kmr4931 6 ай бұрын
Tin ek wtri dn adu 😂😂
@user-hr1om3qk3x
@user-hr1om3qk3x 6 ай бұрын
රට.සේවා.කරලා.අවුරැදු.ගානක්.අපි.දන්නවා.පුතේ.මේවි.දිහා.රට.ගියොත්.අපට.පාරක්.පාරක්.ගානේ..ටින්...හොල්ලන්න.වෙයි
@roshankwt409
@roshankwt409 6 ай бұрын
මසකට ලක්ෂයක අදායම විතරයි බලන්නේ වියදම මාසෙට ලක්ෂෙට වැඩිනම් මොකද කරන්නේ
@4Secondrow
@4Secondrow 6 ай бұрын
ඔව් ඔව් උන්ට ඒව අදාල නැ.... ද
@shyamalwijayarathne2696
@shyamalwijayarathne2696 6 ай бұрын
ඔය කියන්නෙ සාඩ්න් ටින් එකක් ද බං 😂😂😂
@tharakanuwan8019
@tharakanuwan8019 6 ай бұрын
වාර්ෂික අදායම ලක්ෂ 12ට වැඩි, Adsense, Fiverr වලින් ඩොලර් ගේන අය Income tax වලට register වෙන්න ඔනද ?
@slshadowx
@slshadowx 6 ай бұрын
මම අදායම් බදු එකට කතා කරා එයාලනම් කීවේ ඔන නෑ කියලා. වෙන විස්තර තියෙනවාන්ම්.දන්න කෙනෙක්.කියන්න
@WisdomX-jy1zs
@WisdomX-jy1zs 6 ай бұрын
Remittance වලට නම් tax වදින්නේ නැහැ but Payoneer, Wise වගේ platform websites වලින් ලංකාවේ banks වලට එන සල්ලි remittance එකක් විඳියට එන්නේ නැත්තම් domestic transfer එකක් විඳියටද
@CHAOS-lp9ob
@CHAOS-lp9ob 6 ай бұрын
​@@slshadowxehenam online income eka Skrill PayPal magin bank withdrawals normal savings account ekkta karama aulak nanne
@CHAOS-lp9ob
@CHAOS-lp9ob 6 ай бұрын
​​@@WisdomX-jy1zswallet walin banks walata deposit unama gewanna weida😢
@shehan622
@shehan622 6 ай бұрын
ටින් and පිං😂
@rashmipiyasinghe9993
@rashmipiyasinghe9993 6 ай бұрын
පිටරට රැකියාවක් කරන කෙනෙක් එවන මුදල්වලට ටැක්ස් එකක් ගෙවන්න වෙනවද?
@TaxAdvisor
@TaxAdvisor 6 ай бұрын
මේ විඩිටෝව බලන්න kzbin.info/www/bejne/apOUhY2Gl8dkmdE
@chandanaprasadwimalarathna5947
@chandanaprasadwimalarathna5947 6 ай бұрын
Tin ගන්න එක උබලා වගේ බදු හදන උන්ට මාර චාන්ස් නේ, උබලා audit කරලා හම්බ කරන eewaata tax ගෙවනවාද?
@tharikakaaragalaarachchi6342
@tharikakaaragalaarachchi6342 6 ай бұрын
Vat threshold eka 60M Mekata wada aduwen business karena SME Vat da gewanna one ? Naththam tax da ? Pahadili Karanna puluwan da
@nandasarapranandu
@nandasarapranandu 6 ай бұрын
අපිටස ල් ලිනෑ😃😃😋😎😍😍😅😅😍😍😍😎🙂🙂😎😎😍😍😍😍🙂🙂😍😍😅🤣😆🙏🙏🙏🙏😮😅😊
@user-fb7rw7op1m
@user-fb7rw7op1m 6 ай бұрын
ට්න් දෙන්නකො ඉස්සරහට බලන් ඉදපල්ලාකො කඩේ යන්න එපා බං හොරුන්ට ඔච්චර කීයක් දෙනවද? දාන වීඩියෝ එකකට ?????
@batuwitamaithri9789
@batuwitamaithri9789 6 ай бұрын
ඔව මේ රටේ ඉපදෙන කොටම ලැබෙනවා
@VSBLK
@VSBLK 6 ай бұрын
කොමද ටින් එක හෑමොටම අරගන්න කියලා . මාසික ආදයම රු 30,000 වෑඩි හෑමොම බදු ගෙවන්න ඔනි කියලා ගෑසට් එකක් ගෑහුවොත්. සෑප කනෙ නෙ 😂
@jayashanthaperera2355
@jayashanthaperera2355 6 ай бұрын
ටින්එක ගන්නව වගේ නෙමේ හිගාකන එක ලේසි නැ , වෙනව කෝස් එකක් කරන්න වෙනවා
@SujithDammika-vq6ev
@SujithDammika-vq6ev 6 ай бұрын
ගෝටට වගේ ගහලා එලෙව්වනම් සේරම හරි.
@1ninayake
@1ninayake 6 ай бұрын
Your web/mobile application is good for nothing ! I have asked a question but nobody contacted me. I this the way you are planing to advice majority of Sri lankans regarding tax ? FunkU !
@TaxAdvisor
@TaxAdvisor 6 ай бұрын
Sorry for the inconvenience. Please provide your phone number. We will contact you
@naturalman1842
@naturalman1842 6 ай бұрын
උන් මහබැංකුව හොරා කාල දැන් අපිට කියනව බදුවලට රෙජිස්ටර් වුණේ නැත්නම් 50000ක්‌ දඩ ගහනව කියල. රෙද්දෙ අරගලකාරයෝ තමයි මේවට වග කියන්න ඕනෙ.
@shamaniedesilva2399
@shamaniedesilva2399 6 ай бұрын
Ai aragalakarayo waga kiyanne hora kapu hama ekama vagakiyanna one
@Slkguy89
@Slkguy89 6 ай бұрын
අරගලකාරයො එන්ඩ කලින් රටට කෙලවලා තිබුනෙ, තෙල් , ගැස් ගෙනෙන්නවත් සල්ලි නැතුව
@user-gl4pd5wc9z
@user-gl4pd5wc9z 6 ай бұрын
Tikal wimasanna ona neda hari weredda mikado kiyala…".".
@hashankannangara8723
@hashankannangara8723 6 ай бұрын
පුන්නක්කුද කන්නෙ😂 ඒකට පලි අරගල කරපු උන්ද.. අර පරයා හිටිය නම් තව සෑහෙන්න කාලෙකට උන්ගෙ පවුල රටම කයි. අපේ උන්ට එදා වේල තිබ්බම ඇති රටෙන් හොරා කෑවත් ගොං බයියො
@naturalman1842
@naturalman1842 6 ай бұрын
@@Slkguy89 ඒ තමයි ප්ලෑන් කරල අරගලයට ලෑස්ති වුණ විදිහ. තාමත් හිතනවනම් අරගලය පටන්ගත්තෙ පොදු ජනතාව කියල ලොකු වැරදීමක්.
@user-fl8om7yb3l
@user-fl8om7yb3l 6 ай бұрын
private සෙක්ටර් එකේ ඉන්න අපිට ඔය ගෙවන tax එකෙන් වෙන සෙතේ මොකක්ද ? රාජ්‍ය සේවකයන්ගෙ පඩිය ලක්ශ ගනන් වඩිවෙන එක විතරයිද වෙන්නෙ අන්තිමට ? .
@tjay5644
@tjay5644 6 ай бұрын
😢 wadak wen nha
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 28 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 123 МЛН
How are residential properties going to be taxed?
15:12
Tax Advisor
Рет қаралды 10 М.
10 Tax-Exempt Businesses in Sri Lanka That You Can Start Today
10:59
Business Advisor
Рет қаралды 76 М.
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН