ජාඩියට මූඩිය 🤔 |

  Рет қаралды 35,772

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

16 күн бұрын

ජීවිතේ පළමු වතාවට නරි ජාඩී කෑවා 🙄@wishwatiyubaya 😲
#oilfish #saltedfish #jadi #නරිජාඩි
වාඩියේ ජාඩි
ජයශාන්ත 0770528717
ජාඩි වීඩියෝ බලන්න👇
• ජාඩී salted fish , ධීව...
ස්තුතියි 💖

Пікірлер: 342
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
ජාඩී ඇනවුම් සදහා අමතන්න..... වාඩියේ ජාඩි ( ජයශාන්ත 0770528717 ) ජාඩී වීඩියෝ බලන්න👇 kzbin.info/aero/PL1vblsPUQjoaenXqyGCSVLCnXW-Vkxegr&si=C9FuK0uf6cTD0saJ ස්තුතියි 💖
@muhammedshafeek1043
@muhammedshafeek1043 14 күн бұрын
Supiri Aiyya 🤗😘👆
@wishwatiyubaya
@wishwatiyubaya 14 күн бұрын
ස්තුතියි 💖
@user-wp7bo9kp6k
@user-wp7bo9kp6k 13 күн бұрын
Deliver karanawada
@wishwatiyubaya
@wishwatiyubaya 13 күн бұрын
ඔව්....අනිවාර්යයෙන්ම 👍
@user-qr3gz4vf8y
@user-qr3gz4vf8y 13 күн бұрын
ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ට්ද්ව්ව්හ්ව්ෆ්ද්ව්ව්ව්ව්ව්‍ර්ද්ව්ව්ව්ව්ව්ව්
@indunilchathuranga4143
@indunilchathuranga4143 15 күн бұрын
ජාඩිය පරදින වැයුම හා ගැයුම ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ZestGirlsSriLanka
@ZestGirlsSriLanka 15 күн бұрын
තමන් යෙදෙන ව්‍යාපාරය ගැන හොඳ හැදෑරීමකින්, දැනුවත් බවකින් හරියට ඒ දේ කරන මේ වගේ මිනිස්සු රටට වාසනාවක්. දවසින් දවස දියුණුවට පත් වෙන්න ඕනේ. මේ වගේ දේවල් අපිට බලන්න ලොකු මහන්සියකින් සකස් කරන දමිත් ඔබට ගොඩක් ස්තුතියි. ඔබටත් ජයෙන් ජය!
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-ju4gy7jl4d
@user-ju4gy7jl4d 15 күн бұрын
මීගමුවෙ මිනිස්සු මීගමුව කියන්නෙ සුන්දරත්වයේ තෝතැන්නක්...දවසක එනව මීගමුවෙ පදිංචියට...💝 කම්මැලිකමක් නැතුව ස්කිප් නොකර භාවනාවක් වගෙ බලන්න පුලුවන් දමිත් අයියෙ ඔයාගෙ වීඩියෝස් ❤❤❤...
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@jpSL
@jpSL 13 күн бұрын
ඒ සින්දුවත් එක්ක ලස්සනට එඩිට් එක ගහලා පට්ට වීඩියෝ එකක් අද සහෝදරයා🤜🤛
@wishwatiyubaya
@wishwatiyubaya 13 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@renukaabesingha6253
@renukaabesingha6253 12 күн бұрын
සුපිරි ගායනයක්.ජය වේවා .
@wishwatiyubaya
@wishwatiyubaya 12 күн бұрын
ස්තුතියි 💖
@danidu2787
@danidu2787 15 күн бұрын
ඒකාලේ සින්දු සුපිරි කියලා දැන් තෙරෙන්නේ දැන්කාලේ සින්දු මොනවද කියලා හිතේනවා
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
ස්තුතියි 💖
@SameeraPushpakumara-ip8md
@SameeraPushpakumara-ip8md 15 күн бұрын
ඔයාටම ගැලපෙන සුපිරිම යාළුවා.. හරියට, "ජාඩියට මූඩිය වගේ" නිහතමානී මිනිසෙක් තවත් නිහතමානී මිනිසෙක් හමුවීම... ජයේ අයියේ සිංදු ටිකත් පාර.. ආය සුපිරිම සුපිරි ❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@SasinduSasanka-ps7wz
@SasinduSasanka-ps7wz 14 күн бұрын
ජයශන්ත අයියා හරි ලස්සන සුන්දර මනුස්සයෙක් ආදරෙයි
@wishwatiyubaya
@wishwatiyubaya 14 күн бұрын
ස්තුතියි 💖
@jayashanthafernando7435
@jayashanthafernando7435 13 күн бұрын
❤🥰
@SudathMallawa
@SudathMallawa 10 күн бұрын
Wishwa yubayen හදුනා ගත්ත ජයශාන්ත සහෝදරයා ඉතා මිත්‍රශීලී හදවතක් ❤ ඔහුගේ ව්‍යාපාරය සහ කලා කටයුතුද (ජාඩීයට මූඩියට වගේ හොඳට ගැලපෙනවා)විදේශ ගතව ඉන්න අප, ඔහුගේ ජාඩී නිශ්පාදන අගයමින් රස විඳිනවා.. හදුනා දුන්න දමිත් මල්ලිට සහ ජයශාන්ත සහෝදරයාටත‍් ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා...❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@buddhikaweerasinghaSL
@buddhikaweerasinghaSL 14 күн бұрын
සිංදුව කියන අයිය බොක්කෙන්ම කියනවා ❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 14 күн бұрын
ස්තුතියි 💖
@lifeforvidu7055
@lifeforvidu7055 13 күн бұрын
දවසක Music වලින් සුපිරි ගේමක් ගහන්න පුලුවන් මිනිහෙක්
@wishwatiyubaya
@wishwatiyubaya 13 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Asanka_Dilip
@Asanka_Dilip 11 күн бұрын
මීගමුව කියන්නේ ගැම්මක් 🔥
@wishwatiyubaya
@wishwatiyubaya 11 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-rq5yw5pq8e
@user-rq5yw5pq8e 14 күн бұрын
දමිත් උබනම් මචන් හොටෙල් ෆිල්ඩ් එකේ මොනාහරි කරලා තියනවා නැත්නම් කරනවා ශුවර් 😂😂😂❤❤❤❤❤ ආදරෙයි බන් නියමයි ❤
@wishwatiyubaya
@wishwatiyubaya 14 күн бұрын
මම අවුරුදු ගානක් ජපානයේ හොටෙල් ෆීල්ඩ් එකේ තමයි වැඩ කලේ....... හදවතින්ම ස්තුතියි 💖
@user-rq5yw5pq8e
@user-rq5yw5pq8e 4 күн бұрын
@@wishwatiyubaya එකනේ කොල්ලාගේ වැඩ දැක්කම තෙරුනා
@sasithasanjana5431
@sasithasanjana5431 14 күн бұрын
සුපිරි ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 14 күн бұрын
ස්තුතියි 💖
@dineshfernando2336
@dineshfernando2336 14 күн бұрын
අපේ ජයයි දමිත් අයියයි... දෙන්න ගැනම ආඩම්බරයි... සුභ පැතුම්....❤
@wishwatiyubaya
@wishwatiyubaya 14 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@tharukadinith4709
@tharukadinith4709 12 күн бұрын
දමිත් කියන්නේ බ්‍රෑන්ඩ් එකක් තමා ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 12 күн бұрын
ස්තුතියි 💖
@sujisaman7899
@sujisaman7899 14 күн бұрын
අදත් ඉතිං සුපිරියක්ම තමයි.. ජාඩී ජයේ කියන්නේ නිහතමාණී කමේ සංකේතය වගේ.. හරිම සුන්දර මිනිසෙක්. තමන්ගෙම උත්සහයෙන් උනන්දුවෙන් ගේමක් ගහන මිනිසෙක්.. දමිත් අයියගේ ජයේ අයියා එක්ක කරපු හැම විඩියෝ බැලුවා.. මමත් ජාඩි බොතලයක් ගෙන්වා ගත්තා.. දමිත් අයියාගේ විඩියෝ වලට අැබ්බෑහි වෙලා ඉන්නේ..
@wishwatiyubaya
@wishwatiyubaya 14 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@jayashanthafernando7435
@jayashanthafernando7435 13 күн бұрын
❤🥰
@pasidulakmal6319
@pasidulakmal6319 12 күн бұрын
අද වීඩියෝ එකත් නියමයි.සින්දුවත් ගොඩාක් ලස්සනයි .....💖💖💖ජාඩි නම් නියමයි ...💖💖💖
@wishwatiyubaya
@wishwatiyubaya 12 күн бұрын
ස්තුතියි 💖
@vihangapamod
@vihangapamod 15 күн бұрын
නිහත මානි චරිතයක් ජාඩි අයිය❤
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@shanakathushanga8551
@shanakathushanga8551 15 күн бұрын
අම්මෝ සින්දු ටික 10 පාරට වඩා ඇහුව. පලවෙනි එක මරු❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 14 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@c.t.snew2486
@c.t.snew2486 15 күн бұрын
දම්ත් අයියා සුපිරි .ජයෙ අයියා ජයවේවා
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@semi6565
@semi6565 14 күн бұрын
Jadi hadanawata wediya sinduwe kolatiyak thiyanawa wage 😍😍
@wishwatiyubaya
@wishwatiyubaya 14 күн бұрын
ස්තුතියි 💖
@dinukamadushan7502
@dinukamadushan7502 5 күн бұрын
සුපිරිම Video එකක්..| ගොඩල් දේවල් ඉගෙන ගත්තා. දෙන්නටම ජය....❤️‍🔥🫰
@wishwatiyubaya
@wishwatiyubaya 5 күн бұрын
ස්තුතියි 💖
@Asanka468
@Asanka468 9 күн бұрын
වා....වා...වා..... ෆට්ට ඇ....අම්මෝ රස...... 😃❤️ ජයම දමියා❤️
@wishwatiyubaya
@wishwatiyubaya 9 күн бұрын
ස්තුතියි 💖
@pubudupradeep7240
@pubudupradeep7240 15 күн бұрын
සිංදුව ත් පට්ටම ලස්සනයි ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
ස්තුතියි 💖
@ujiththilina9561
@ujiththilina9561 14 күн бұрын
හදවතින්ම සුපිරි ❤ ඒ සින්දුව එක තැනක ජිවිතේ නතර කරා..🥹 ජය වේවා❤ බුදුසරණයි
@wishwatiyubaya
@wishwatiyubaya 14 күн бұрын
ස්තුතියි 💖
@hasitharefair787
@hasitharefair787 15 күн бұрын
Sindu kiyana aiya maru aiye... e aiyawa ussala denna...ඉදිරියට apita eyage sindu ahanna..
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
අනිවාර්යයෙන්ම 👍
@prasannafashion9720
@prasannafashion9720 15 күн бұрын
අද වෙනම රහක් විඩියෝව ❤❤❤❤ ජාඩි ඉක්මනින් ගෙන්න ගන්න ඔනි. තවම කාලා නැ දමිත් අයියෙ 🎉🎉🎉 සිංදු ටික මාර ලස්සන යි 🎉🎉🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@jeffery9781
@jeffery9781 13 күн бұрын
සුපුරුදු පරිදී USA advertisement 💰වලින් අනුග්‍රහය දෑක්වුවා ❤💰💵 මමත් ඔයාගේ කලින් video එක බලලා ජාඩී ජයේගෙන් order එකක් දෑම්මා. ජාඩී ජයේ ගාව ready to eat බඩු නෑ. අපිම බෑදලා කන්න ඕනේ. Ready to eat බඩු තිබ්බානම් අපිට පිට රටට ගෙන්න ගන්න පුලුවන්.
@wishwatiyubaya
@wishwatiyubaya 13 күн бұрын
හදවතින්ම ස්තුතියි ......මම කියල බලන්නම්....💖🙏👍
@singapore0419
@singapore0419 14 күн бұрын
වැඩ්ඩෝ දෙන්නා.... ආදරේ ඈ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 14 күн бұрын
ස්තුතියි 💖
@reckshanasanka581
@reckshanasanka581 15 күн бұрын
මට මීගමුවේ ගොඩක් යාලුවො ඉන්නවා.. උන් හරි සුන්දර මිනිස්සු.. අවංකයි ඒ වගේම මීගමුවේ තරම් කෑම රස විඳින ජනතාවක් තවත් නෑ.. දමිත් අයියා ජාඩි එක රස කරද්දී ජාඩි කාලා තියෙන මට නම් ඉන්නම බැරි වුනා.. මීගමුව කියන්නේ කතෝලික අපිට ජේසු දීපු තෑග්ගක්...! පුළුවන් නම් මීගමුවේ street food ගැන වීඩියෝවක් කරන්න.. ඔයා කළොත් ඒකේ වෙනම රහක් තියෙයි.. ආදරෙයි දමිත් අයියටත්.. මිනිහෙක් ගොඩ දාන්න වීඩියෝ හදන ඔයා මාර වටින මිනිහෙක්.. ආදරෙයි ඒ සුන්දර මිනිස්සු ඉන්න මීගමුවට.. ඔහොම සිංදුවක් අහගෙන හුළං පාරක් වද්දගෙන බියර් උගුරක් බීලා ජාඩි කෑල්ලක් බයිට් එකට කියන්නේ 😇😇😇❤️❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-gm6bk6xw3b
@user-gm6bk6xw3b 13 күн бұрын
ගොඩයන්න ගේමක් ගහන හැමෝටම ජය ✌
@wishwatiyubaya
@wishwatiyubaya 13 күн бұрын
ස්තුතියි 💖
@sajeewasusantha6321
@sajeewasusantha6321 13 күн бұрын
නියමයි දමිත්.....ජයවේවා
@wishwatiyubaya
@wishwatiyubaya 13 күн бұрын
ස්තුතියි 💖
@SriLankaFishingAdventures
@SriLankaFishingAdventures 15 күн бұрын
I've been watching your videos for some time now👍 great work . good luck 👍
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
Thanks 👍
@mahindawijendra4855
@mahindawijendra4855 14 күн бұрын
JADI IS KIND OF RICE PULLER
@wishwatiyubaya
@wishwatiyubaya 14 күн бұрын
Yes it is.....
@YehanThamuditha
@YehanThamuditha 14 күн бұрын
Aiya, hriyt jadi hadunoth panuwo inn puluwnd barida? Oyage hama video ekk wgema mn balanwa good luck🎉
@wishwatiyubaya
@wishwatiyubaya 14 күн бұрын
අලුත් මාලුන්ගෙන් හරි පදමට සහ ආවරනය නිවැරදිව කලොත් එක පනුවෙක්වත් එන්නේ නෑ......
@user-qf7vy6ms4c
@user-qf7vy6ms4c 15 күн бұрын
ඇත්තටම කෙල උනනවා අයියෙ.හදවතින්ම සුබ පතනවා.ජය වෙවා
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
ස්තුතියි 💖
@irangamanoj9117
@irangamanoj9117 14 күн бұрын
සුපිරි ජය වේවා අයියා.❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 14 күн бұрын
ස්තුතියි 💖
@sonysl1833
@sonysl1833 15 күн бұрын
නරියොන්ගෙන් හදනව කියල හිතුවෙ දැක්ක ගමන්
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
නරි මාලු.....😂
@lockdownstudio6079
@lockdownstudio6079 15 күн бұрын
Jaye aiye magical talent ekak oyta thiynne hemadekinma🩶jaya
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@slselite1118
@slselite1118 15 күн бұрын
සින්දුව හරිම ලස්සනයි
@wishwatiyubaya
@wishwatiyubaya 14 күн бұрын
ස්තුතියි 💖
@shanukamokshan3836
@shanukamokshan3836 12 күн бұрын
සිංදුව 🎉❤
@wishwatiyubaya
@wishwatiyubaya 12 күн бұрын
ස්තුතියි 💖
@AffectionateTruck-he1pk
@AffectionateTruck-he1pk 14 күн бұрын
වීඩියෝ එකත් මරු ජාඩි අයියා මරු ජීවිතය විඳින මිනිස්සු
@wishwatiyubaya
@wishwatiyubaya 14 күн бұрын
ස්තුතියි 💖
@Ajsujeemxd
@Ajsujeemxd 14 күн бұрын
SUPIRI bro..song akath akka patta feeling akak.Jaadi tikak Italy walata genna ganna one...
@wishwatiyubaya
@wishwatiyubaya 14 күн бұрын
කෝල් එකක් දෙන්න......👍 ස්තුතියි
@user-qd2fj5lq8q
@user-qd2fj5lq8q 14 күн бұрын
lankawata apu gaman jadi nan kanna onamai...😋😋😋 nari barinan rila hari😁😁😁 ela aiye wade hodata karan yanna comment ekak dannath bari una huga kalekin
@wishwatiyubaya
@wishwatiyubaya 14 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ashankadurugamuwa5439
@ashankadurugamuwa5439 15 күн бұрын
Very good content, I really enjoyed watching it to the end. Jadi Jaye is a smart entrepreneur ,God bless you all !
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
Thanks so much! 💖
@prasanthsenanayaka6
@prasanthsenanayaka6 14 күн бұрын
මේවා Trending No 1 වෙන්න ඕන videos.❤❤❤.ජයවේවා 3න් දෙනාටම..
@wishwatiyubaya
@wishwatiyubaya 14 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@mahindawijendra4855
@mahindawijendra4855 15 күн бұрын
GREAT ONE MR.JAYASHANTHA ALL THE BEST MAHINDA
@wishwatiyubaya
@wishwatiyubaya 14 күн бұрын
Thanks 💖
@manojprashantha4868
@manojprashantha4868 15 күн бұрын
❤oyta set wela ina me videos wala ina hama kenama supiri Charitha tikak aiye.okkoma polawe payagahala ina minissu 😍oylata jaya wewa 🙏digatama karagena yana 🤝
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@activepoint7491
@activepoint7491 14 күн бұрын
ජාඩි ජයේට ජයවේවා.....දමීත් අයියේ ඔයාටත් ජයෙන් ජයම වේවා.......❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 14 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@harsha-zv3ps
@harsha-zv3ps 15 күн бұрын
Jayasantha kiyanne mn dekka nihathamaniima manussayek 💙💙💪
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
ස්තුතියි 💖
@sahanbro1182
@sahanbro1182 15 күн бұрын
Mama oyage video walata aluthin Supiriyak hamadama innawa api oyath ekka ❤
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@chamaradhanuska2438
@chamaradhanuska2438 15 күн бұрын
Supirima weddk jaya wewa
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
ස්තුතියි 💖
@amalpriyashantha8813
@amalpriyashantha8813 15 күн бұрын
තරහක් නෑ මගේ පුතේ.වීඩියෝ එකට වඩා ඒ සිංදුවට හිත ගියා වැඩී බන් .😢
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@amithmadhusanka8280
@amithmadhusanka8280 14 күн бұрын
ජාඩියට මුඩියවාගේ සිංදුවත් සුපිරි ❤❤❤❤ 👌
@wishwatiyubaya
@wishwatiyubaya 14 күн бұрын
ස්තුතියි 💖
@anurajayantha4681
@anurajayantha4681 15 күн бұрын
Adee Malliya oya Apiwa pissu karanawa. Katin Kela galanawa. 😋😋😋 ❤❤❤ Malliya Meekatath Pin Karala thiyenna Onee. Dalada Samidu Pihitai Malli ❤❤❤🫰🫰🫰🍻🍻🍻
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
ඔව්.....ජාඩී කියන්නේ වෙනමම ලෝකයක්......💖
@user-wy1vy8sx7x
@user-wy1vy8sx7x 8 күн бұрын
❤ supiri budusaranai ජයවේවා
@wishwatiyubaya
@wishwatiyubaya 8 күн бұрын
ස්තුතියි 💖
@Dammikakumara-yi9ki
@Dammikakumara-yi9ki 15 күн бұрын
සුපිරි කෑමක් වගෙ ආසා හීතෙනවා 😊😊😊😊😊
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
ස්තුතියි 👍
@nishunanupama7159
@nishunanupama7159 15 күн бұрын
අදත් සුපිරියක්❤🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
ස්තුතියි 💖
@AffectionateTruck-he1pk
@AffectionateTruck-he1pk 14 күн бұрын
Thundenatama ජයවේවා
@wishwatiyubaya
@wishwatiyubaya 14 күн бұрын
ස්තුතියි 💖
@dhanushkarajew4349
@dhanushkarajew4349 15 күн бұрын
දැනට මෙ හා සම්බන්ධව තියෙන හොදම නලිකාව❤❤❤නියමයි දමිත් ඩයස්❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 14 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nalakabandara9154
@nalakabandara9154 14 күн бұрын
Songs tika maru patta ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 14 күн бұрын
ස්තුතියි 💖
@nuwanchamara7806
@nuwanchamara7806 15 күн бұрын
Superb
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
Thanks 💖
@BimbaDesilva-wq6sl
@BimbaDesilva-wq6sl 15 күн бұрын
සින්දුව ලස්සනයි ♥️♥️
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
ස්තුතියි 💖
@dinukashehan3073
@dinukashehan3073 15 күн бұрын
එකනම් සුපිරි නේ දමිත් අය්යේ ❤🤩
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Maraminihek
@Maraminihek 15 күн бұрын
Oya kollawa MN dannawa weddek tmi jadi Nam Jaya shantha tmi
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
ස්තුතියි 💖
@D3V1L_3
@D3V1L_3 15 күн бұрын
❤️ Me Sinduwa Mokkda ?
@wishwatiyubaya
@wishwatiyubaya 14 күн бұрын
ජයශාන්තගේ අමු සින්දු ......මෙයා සින්දු ලියනවා,ගයනවා,තනු දානවා.......ඔහුගේ නිර්මාන....ඉතා වටිනා කලාකරුවෙක්.....💖💖
@wasantakumara5770
@wasantakumara5770 15 күн бұрын
රහද අප්පා නියමයි සුපිරියක්ද තමා❤
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
ස්තුතියි 💖
@tikiribandaragunathilake3306
@tikiribandaragunathilake3306 15 күн бұрын
Mara songs set eka❤
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
ස්තුතියි 💖
@pubuduhewamanage2441
@pubuduhewamanage2441 15 күн бұрын
පාං තිබ්බනං මරු න්හෙ😁
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
සුපිරිම තමයි.....👍
@nimaligeethika6114
@nimaligeethika6114 15 күн бұрын
මමනම් ජාඩි කාලා නැහැ ..
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
අයියො......😲
@indikasaman3428
@indikasaman3428 13 күн бұрын
ජාඩි සම්බෝලය පාන් සැන්විච් වලට ,සමෝසා ,පැටිස් වගේ හදද්දි පිලින් එකට නියමෙට තියෙයි..❤🎉
@wishwatiyubaya
@wishwatiyubaya 12 күн бұрын
භාවිතා කරන්න පුලුවන් ......නමුත් ජාඩි කියන්නේ ගොඩක් එකවර කන්න බෑ......ලුනු සහ ඇබුල නිසා.....මෙය විශේෂයෙන් භාවිතා කරන්නේ.....ලුනු දෙහි , චට්නි , භාවිතා කරන විදියට .......
@prathapagekumara7526
@prathapagekumara7526 14 күн бұрын
@wishwatiyubaya
@wishwatiyubaya 14 күн бұрын
💖
@indukawithanage6813
@indukawithanage6813 14 күн бұрын
Adath supiri aiye❤️❤️❤️❤️siging maru❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 14 күн бұрын
ස්තුතියි 💖
@rohannanayakkara9367
@rohannanayakkara9367 14 күн бұрын
ජයසාන්තය කිව්වෙ අර පිටකෝට්ටෙ එක්කෙනාද? ෂහ්... දකින්න ලැබීමත් සතුටක්
@wishwatiyubaya
@wishwatiyubaya 14 күн бұрын
ගම මීගමුව
@kavideshan1967
@kavideshan1967 14 күн бұрын
මේකෙ කියන සිංදු ටික 2× speed දාලා බලන්න එක වෙනම ආතල් එකක්❤
@wishwatiyubaya
@wishwatiyubaya 14 күн бұрын
👍
@sujeewasujeewa8211
@sujeewasujeewa8211 15 күн бұрын
Song eknm ftta ❤😊
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
ස්තුතියි 💖
@danushkrisha7314
@danushkrisha7314 15 күн бұрын
සුපිරිම සුපිරි ලොකු
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
ස්තුතියි 💖
@prabathvimukthi4507
@prabathvimukthi4507 10 күн бұрын
Maru voice eka🔥
@wishwatiyubaya
@wishwatiyubaya 10 күн бұрын
ස්තුතියි 💖
@LoitOne
@LoitOne 15 күн бұрын
Supiriyak thamaa❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
ස්තුතියි 💖
@harsha-zv3ps
@harsha-zv3ps 15 күн бұрын
Jayasantha 💙💙💙💪💪
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
💖
@jayashanthafernando7435
@jayashanthafernando7435 13 күн бұрын
❤🥰
@user-lr5dr7gk7i
@user-lr5dr7gk7i 15 күн бұрын
👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
💖
@nisha8691
@nisha8691 11 күн бұрын
කොරියාවට එවන්න try කරන්න ....
@wishwatiyubaya
@wishwatiyubaya 11 күн бұрын
එවන්න පුලුවන්......👍
@lpcookingshow1703
@lpcookingshow1703 15 күн бұрын
Supiriyak ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
ස්තුතියි 💖
@isurunishan-ew5rf
@isurunishan-ew5rf 13 күн бұрын
sindu nam sindu jadi nam jadi jaya wennma oni oyala seratama🥰🥰😍
@wishwatiyubaya
@wishwatiyubaya 13 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@udayakumara899
@udayakumara899 15 күн бұрын
Lassanai jayawewa ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
ස්තුතියි 💖
@vishalr4551
@vishalr4551 13 күн бұрын
Damith ayye රූපවාහිනී giye program ake link eka dannko
@wishwatiyubaya
@wishwatiyubaya 13 күн бұрын
Jayashantha Fernando .....fb page එකට යන්න ......ඒකෙ තියෙනවා.....👍
@fernandosarath4694
@fernandosarath4694 14 күн бұрын
♥️♥️♥️♥️♥️From Italy
@wishwatiyubaya
@wishwatiyubaya 14 күн бұрын
Thanks 💖
@kasunchathuranga7454
@kasunchathuranga7454 14 күн бұрын
Supiri .
@wishwatiyubaya
@wishwatiyubaya 14 күн бұрын
ස්තුතියි 💖
@chathukk
@chathukk 12 күн бұрын
Patta
@wishwatiyubaya
@wishwatiyubaya 12 күн бұрын
ස්තුතියි 💖
@user-ow4ij1hz5w
@user-ow4ij1hz5w 15 күн бұрын
❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
💖
@bhagya-fl4jn
@bhagya-fl4jn 15 күн бұрын
🥰
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
💖
@rohansisara6157
@rohansisara6157 15 күн бұрын
❤❤❤❤👍
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
💖
@prabahathliyanarachchi7769
@prabahathliyanarachchi7769 13 күн бұрын
❤️👍
@wishwatiyubaya
@wishwatiyubaya 13 күн бұрын
💖
@user-qp9zq2yp1o
@user-qp9zq2yp1o 11 күн бұрын
❤❤❤❤❤සුපර්❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 күн бұрын
ස්තුතියි 💖
@pubudupradeep7240
@pubudupradeep7240 15 күн бұрын
මම වීඩියෝ එක බලන්න කලින් හිතුවෙ ඇත්තම නරිජාඩි කියල 😂
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
කකුල් හතරෙ නරි.....ජාඩි....😂
@pubudupradeep7240
@pubudupradeep7240 14 күн бұрын
@@wishwatiyubaya 😂
@user-lw2uf1gu8e
@user-lw2uf1gu8e 15 күн бұрын
කරොත් ඉතිං සුපිරියක්ම තමා
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ansalamfernando8700
@ansalamfernando8700 15 күн бұрын
❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
💖
@MRDushanDusha
@MRDushanDusha 15 күн бұрын
❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
💖
වාරකනේ විසිදැල් පාඩුව @wishwatiyubaya 👣😲🚷
22:36
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 12 М.
කකුලු දඩයම | crab hunting | කල්පුවේ රැයක් 🙄🦀🚷
16:09
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 63 М.
Когда на улице Маябрь 😈 #марьяна #шортс
00:17
I PEELED OFF THE CARDBOARD WATERMELON!#asmr
00:56
HAYATAKU はやたく
Рет қаралды 36 МЛН
Зомби Апокалипсис  часть 1 🤯#shorts
00:29
INNA SERG
Рет қаралды 7 МЛН
How many pencils can hold me up?
00:40
A4
Рет қаралды 11 МЛН
වෙලේ කාවයියෝ | Wele kawayyo @wishwatiyubaya 😲🤔🤩
19:06
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 142 М.
රාවණා බෙල්ලන් දඩයම | Catch & Cook | @wishwatiyubaya 👣😲🙏
26:46
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 45 М.
Jaanu | Episode 326 - (2024-05-24) | ITN
17:29
ITN Sri Lanka
Рет қаралды 121 М.
Когда на улице Маябрь 😈 #марьяна #шортс
00:17