ඔබව පතාගෙන එන එයා TWIN FLAME එක ලේසියෙන්ම අදුරගමු 💞Recognize Your Twin Flame Sinhala

  Рет қаралды 77,105

The Divine Portal

The Divine Portal

Күн бұрын

Пікірлер: 564
@TharushikaDeshani-km3zd
@TharushikaDeshani-km3zd 9 ай бұрын
මේ කියපු දේවල් වලට සම්පූර්ණයෙන්ම ගැලපෙන කෙනෙක් මගෙ ජීවිතේ ඉන්නවා..🥺 මට දැනුනා අනේ මේ නම් එයාම තමයි කියලා.. ඒත් හරියටම confirm කරගන්න ඕන නිසා නිකමට මම හිතෙන් හිතුවා ඒ එයා නම් මට angel nb එකක් පෙනේවි කියලා.. ඒක හිතලා වැඩි වෙලාවක් යන්න කලින් මට අහම්බෙන් 2.22ට වෙලාව බැලුනා..මට හිතාගන්න බෑ පුදුමයි..විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා ❤❤🥺🫂
@Suba-Subashi
@Suba-Subashi 9 ай бұрын
උදේම තාරා දකිනව කියන්නේ දවසම සුභයි....❤❤ ස්තූතියි විශ්වමෑණියන්ට...තාරා මගේ ඒන්ජල්ට
@mayurigodigamuwa3667
@mayurigodigamuwa3667 9 ай бұрын
මේ හැමදේම ඇත්තම ඇත්ත......මට හිතා ගන්න අමාරුයි. මගේ ඇස් වලට කදුලු එනවා අක්කී...මගේ අතේ මයිල් පවා කෙලින් වුනා. මගේ විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූතිය වේවා....🙏🏼🙏🏼❤️❤️
@samanthialahakoon6005
@samanthialahakoon6005 9 ай бұрын
YesYes
@Dream263
@Dream263 9 ай бұрын
එහෙම කෙනෙක් හිටියා❤ ඒත් එයා දැන් නෑනෙ☺️✨️ කමක් නැ එයා කොහේ හරි හොදින් ඉන්නවනම් ❣️ එයාව මට ලැබේයි කියලා මං විශ්වාස කරනවා😘
@lotteryresults1
@lotteryresults1 9 ай бұрын
මට ඕනි මගේ මේ ආත්මෙ ඉන්න හස්බන්ඩ් මං ඉපදෙන හැම ආත්මෙකම මගෙම වෙන්න❤ Thank you Thara video එකට❤️
@isharasandeepani3636
@isharasandeepani3636 9 ай бұрын
මීට ටික දවසකට කලින් මට උන දෙයක් මේ.. මට වඩා අවුරුද්දක් බාල කෙනෙක් එයා. අපෙ ජාතින් වෙනස්. ....හම්බ වෙද්දිම වගෙ දෙන්නටම දෙන්න ගැනම කැමැත්තක් තිබ්බා...එයා ඩාන්සින් වලට ආස කෙනෙක් ඒකමයි කරන්නෙ ගොඩක්ම. මම එහෙම නෙවෙයි ඒ ගැන ලොකු ආසවක් තිබ්බෙ නැ... ඒත් එයා හම්බවෙන්න මාසෙකට වගෙ කලින් ඉදන් මට ඩාන්ස් කරන්න මාර ආසාවක් ආවා. පුලුවන් හැමවෙලෙම ස්ටෙප්ස් පුරුදු උනා..ගොඩක් දවසටම ඒක විතරමයි කලේ මම..නිකන් addict උනා වගෙ..මටම හිතාගන්න බෑ ඒක.. ඒ අතරෙ තමා මම මේ විඩියො එක දක්න්නෙ..ඒ වෙද්දි එයා මට හ්ම්බ වෙලා තිබ්බෙ..මේකෙ විදියට මට angel numbers සෑහෙන්න පෙනුනා..11.11, 2.22, 3.33, 4.44....❤️....ගොඩක් වෙලාවට time එක වගේම එයා එවන msg වල time එක 11.11❤️....මං දන්නැ ඒක මේකට related ද කියල නම්..එත් කියන ගොඩක් දෙවල් හරියටම සමානයි.
@vhemakumarivijitha.hemakum7257
@vhemakumarivijitha.hemakum7257 4 ай бұрын
❤...ඒ කෙනා ආවා...මුන ගැහුනා...බැන්දා..මට සතුටුයි මේ ක බලලා
@dilrukshidisanayaka1683
@dilrukshidisanayaka1683 9 ай бұрын
මට ගොඩක් ආදරෙ කරන කෙනෙක් ඉන්නවා මාත් එයාට ගොඩක් ආදරෙයි අපේ ආදරේට විශ්ව මාතාවගෙ අශිර්වාදය නිරන්තරයෙන් ලැබෙනවා මට මෙහෙම ආදරෙ කරන කෙනෙක් ලබා දුන් මගේ ආදරනීය විශ්ව මතාවට සහ මගේ ආදරනීය ඉශ්ට දෙවතාවන්ටත් මගෙ එන්ජල්ස්ලට අනේක වාරයක් හදවතින්ම ස්තුති ස්තුති ස්තුති කුමාර වගේ කෙනෙක් ලබා දුන්නට,නංගි ඔයාට ගොඩක් ස්තුති අපිට මෙ දෙවල් කියලා දෙනවට🙏♥️🙏
@MethuRaveesha-hh9sj
@MethuRaveesha-hh9sj 9 ай бұрын
ඔයා දන්නවද ඔයාව මට ගොඩක් මතක් වෙනවා ඔයා ඒ තරම් මට වටින ලස්සන සුරංගනාවීයක් ❤
@TheDivinePortalYT
@TheDivinePortalYT 9 ай бұрын
ආදරෙයි ගොඩාක් ❤️❤️❤️
@Rojiii7020
@Rojiii7020 9 ай бұрын
Yes❤💐
@ayeshasandamali241
@ayeshasandamali241 9 ай бұрын
Yes ❤😊
@Amaaa2222
@Amaaa2222 9 ай бұрын
Yesssss ❤❤❤❤
@samashividyalankara1059
@samashividyalankara1059 9 ай бұрын
Yes,❤️
@madhushani3555
@madhushani3555 9 ай бұрын
ඒ ඔක්කොම ගති ගුණ තිබ්බ එක්කෙනෙක් හිටියා එයා මගේ ex 💌
@pusithchamalaka1948
@pusithchamalaka1948 9 ай бұрын
එයා ඇවිත්....💜️💜️💜️ ඔයා කියපු හැමදේම හරි..එයා ගැනම තමයි කියවුනේ..එයාව මගෙ ලඟට එවූ විශ්වයට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි...🙏🙏🙏🙏🙏🙏🙏 ඒත් දැන් ටිකක් ඈත් වෙලා ඉන්නෙ මගෙන්..ඒත් අපේ විවාහය වෙනවා කියලා විශ්වාසයි මට...👌❤️👌
@dinushkapiyumal7809
@dinushkapiyumal7809 9 ай бұрын
මටත් ඔයාගේ ප්‍රශ්නෙමයි ❤‍🩹
@ruvinichandrasiri9011
@ruvinichandrasiri9011 8 ай бұрын
මටත් එයාව හම්බුනා .දැනෙනවා එයා මගේමයි.දැනට අපි දෙන්න වෙන් වෙලා ඉන්නෙ.පාරවල් දෙකක යන්නෙ.නමුත් අපි දෙන්නම දන්නවා අපි දෙන්නට දෙන්න නැතිව බැ.විශ්ව මාතාවනි අනේක වාරයක් ස්තූති එයාව මුන ගැස්සුවාට.❤🙏🌈
@TharushikadewminiHewagedona
@TharushikadewminiHewagedona 9 ай бұрын
ජීවිතේ මං දැක්ක නීහතමානි චරිතයක් අක්කේ ඔයා කිසිම ලොකුකමක් නැහැ ඔයාට තවත් හරි යන්න ඕන අක්කේ ගොඩක් ආදරෙයි අක්කාට 🥰🥺😊❤️
@SayunaraFernando
@SayunaraFernando 9 ай бұрын
Aniwaryenma
@KokilaJeewanthi-r4c
@KokilaJeewanthi-r4c 9 ай бұрын
Twin flame හරිම ලස්සන දෙයක් මම හිතනවා මට‍ හොදම කෙනා විශ්වය විසින් මුණගස්ස වාවී කියලා.. ❤️🌸
@Priya-i1j9m
@Priya-i1j9m 9 ай бұрын
Thanks තාරා I love you ❤ මට මගේ twin flame මට මුන ගැස්සු මගේ ආදරණීය විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුතියි ❤🙏🙏🙏හැබෑයී හැම දාම මාරම රංඩු 😂 ඒත් ආදරෙයී ඵයාට මාවත් මට ඵයාවත් නැතුව බෑ මට ඵයාව මුන ගැහුනට පස්සේ මගේ ජීවිතයේ මට බොහො.දේ සැප සමීපත් ලැබුණා මම ජීවිතය දිනුවා හෑබැයී හැම වෙලේම යනවා යනවා කීය කීය ඉන්නේ ඒත් ආදරෙයී ❤ thanks තාරා ❤ thank you universe 🙏🙏🙏
@sajeewaanthony
@sajeewaanthony 9 ай бұрын
උදේම video එකේ notification ආවාම මාර සතුටු හිතුනා අක්කි ❤ බොහොම ස්තූතියි ❤twin flames journey එකේ stages 7පැහැදිලි කරලා video එකක් ගේන්නකෝ... තවත් වැදගත් වේවී... මොකද මම පෞද්ගලිකව මේක අත්දකින දෙයක්😁🙏🏽
@asokamalani5739
@asokamalani5739 9 ай бұрын
ඔව් එයා මට හම්බුනේ අමුතුම විදිහකට ඔයා කියපු හැමදේම ඇත්ත අමුතුම 🥰 එයා කවදා හරි මගෙම වෙයි මම බලාපොරොත්තු වෙනවා මම එයාට ගොඩාක් ආදරෙයි ❤️‍🩹💯...
@Yanga427
@Yanga427 9 ай бұрын
ඔයාව දැක්කමත් මාර සතුටුයි 💝🌸 මගේ ආදරය මට ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි! 😍❤️✨
@oshalaperera5751
@oshalaperera5751 9 ай бұрын
මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුන්ටත් ඔබතුමියටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺
@nethu7327
@nethu7327 8 ай бұрын
ආදරණීයම විශ්ව මෑණියණි ඔබට අනේකවාරයක් ස්තූතියි වේවා!!! 💖🦋🙏
@nirmalanjana9631
@nirmalanjana9631 9 ай бұрын
උදේ නැගිට්ට ගමන් මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කේ .අක්කා කියපු දේවල් ඒ විදිඅහටම වෙනවා මගේ ජීවිතේ .මට අදහාගන්න බැරුව ඉන්නේ 😢😢❤️❤️❤️❤️❤️
@kavindyadissanayake1111
@kavindyadissanayake1111 9 ай бұрын
notification එක දැක්කම ලොකු සතුටක් දැනුනා ❤️thank you my mother universe 🌍🙏 Thank you my anjeles 🧚👼❤️ඇත්තටම ගොඩක් සතුටුයි.එයාව හීනෙන් දැක්කා හිතපු නැති වෙලාවක....එදායින් පස්සේ මම නිතරම anjeles number දකිනවා ..දවසකට කිහිපසැරයක්ම.😍සමනලුන් ,පිරිසිදු ජලය සිහිනෙන් දැක්කා...ඔව් එයා තමයි මගේ twinflame 😍🥰♥️මන් තුලින්ම මන් මගේ වෙනසක් දකිනවා ....විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🌍
@ShanikaRanasinghe-d3v
@ShanikaRanasinghe-d3v 9 ай бұрын
ආදරණීය යහපත් ස්වාමි පුරුෂයෙක් ලබා දුන්න විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා 🙏🙏
@nimmijayasundara3317
@nimmijayasundara3317 9 ай бұрын
ගොඩාක් සතුටුයි❣️❣️මන් ගොඩාක් වාසනාවන්තයි මට ඔයා කියන හැම විස්තරයක් හරියටම හරි මට ටුවින් ප්ලේම් එක හම්බවෙලා ඉන්නෙ මේ හැම කරුනක්ම තියනවා❣️❣️මම අනේක වාරයක් ස්තුති කරනවා මගේ ආදරනීය විශ්ව මාතාවට අද උදේම නංගී දැක්කා ඒකත් මට ලොකූ සතුටක් ❣️❣️ඔයාට ගොඩාක් ස්තුතියි ජේසු පිහිටයි ❣️❣️🙏
@madubreakup
@madubreakup 9 ай бұрын
අක්කේ මමත් එහෙම කෙනෙක් මුනගැහුනා...මම ආදරය නිසා පිඩා විදලා තිබ්බ නිසා.ආදරය කියන දේ එපා කියලා හිටපු මොහොතක ඔහු හම්බුනේ...එත් අපි දැන් හෙතුවක් නැතිව වේන් වේලා ඉන්නේ...මට එයාව මතක් වේනවා...😢😢😢
@sandaliheshani8410
@sandaliheshani8410 9 ай бұрын
මමත්😢
@madubreakup
@madubreakup 9 ай бұрын
@@sandaliheshani8410 ඔයාට ඒ කෙනා ගෙන් පිලිතුරක් ලැබිලා ඉක්මනින් ඔයාගේ ආදරය ඔයාට ලැබේන්න කියලා මම ප්‍රර්තනා කරනවා....❤️🙏
@AlokaRathnayake-uc5kj
@AlokaRathnayake-uc5kj 9 ай бұрын
මමත් 😢
@kavindyadilrukshi8996
@kavindyadilrukshi8996 9 ай бұрын
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වෙමි !!! ❤️🌈️🦋
@nipuniekanayake216
@nipuniekanayake216 9 ай бұрын
අනේ අක්කී....... ❤❤ ඔයාගෙ වීඩියෝ එකක් දැක්කම හිතට මාරම සතුටුයි අනේ ❤😍 Arranged marriage / love marriage එකක් ද හම්බෙන්නෙ කියලත් වීඩියෝ එකක් කරන්නකෝ 😊
@tharu4529
@tharu4529 9 ай бұрын
එ කියන්නෙ අපි මීට් උන වෙලාවෙ සිග්නල් නැති උනා පෝන් එකෙ.එයාගෙත් එහමයි මගෙත් එහමයි.එතකොට ඒකත් අක්කා කිව්ව වගෙ දෙයක්ද 😮❤thank you akke❤ thank you universe ❤❤thank you my gardian angel❤❤
@thilinanishad
@thilinanishad 9 ай бұрын
විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමියටත් බොහෝම ස්තූතියි ❤️🙏!!!
@shermimasha584
@shermimasha584 9 ай бұрын
අනන්ත වූ විශ්ව මාතාවට අනේක වාරයක් කෝටි ප්‍රකෝටි සිය දහස් වාරයක් ස්තූතියි ❤❤❤🙏🙏🙏🙏 ❤
@atthisara4740
@atthisara4740 9 ай бұрын
Good morning✨️, ඔයාව දැකලා දවස පටන්ගන්නෙ අද දවස මට සුභයි❤️✨️
@TheDivinePortalYT
@TheDivinePortalYT 9 ай бұрын
ආදරෙයි ❤️❤️❤️
@TharushikadewminiHewagedona
@TharushikadewminiHewagedona 9 ай бұрын
​@@TheDivinePortalYTඅපිත් ආදරෙයි akke oyta
@bhagyajayawardena5630
@bhagyajayawardena5630 9 ай бұрын
ඔව් ඩේටා ඔන් කරද්දී ආවේ මේ නොටිෆිකේශන් එක ❤
@nethminadisha8658
@nethminadisha8658 9 ай бұрын
😊
@Yash__4
@Yash__4 9 ай бұрын
​@@TheDivinePortalYTSoulmate , twin flame , destined life partner ,past life love connection , crush , life partner ගැන වීඩියෝ තව ඕනේ...Thara ❤💫
@SulochanaDewpura
@SulochanaDewpura 9 ай бұрын
උදේ මෙ msg එක දැකින්න ලැබීම සතුටක්❤.විශ්ව මතාවනි අනෙක වාරයක් ස්තුතිය
@HashiniChandima-q2f
@HashiniChandima-q2f 9 ай бұрын
Twin flame හරිම ලස්සන දෙයක් , මං බලාපොරොත්තුවෙන් ඉන්නවා වගේම මට මුනගස්වන්න කියලා විශ්වයෙන් ඉල්ලා සිටිනවා ❤
@laksrichamikaperera
@laksrichamikaperera 9 ай бұрын
ඔයා ගොඩක් ගැඹුරු දෙයක් සරලව පැහැදිළි කරනවා මං කැමතිම ඒකට ❤
@YorumVihi
@YorumVihi 3 ай бұрын
මං ගිය අවුරුද්දේ පිරිමි ළමයෙක් දැක්කා. මේ යන්නේ දෙවෙනි අවුරුද්ද❤මටත් නිතරම කනෙන් ටීන්න්ණ් ගාලා යනවා . ඒත් මම තනිකඩයි
@AkaGaming-j8f
@AkaGaming-j8f 9 ай бұрын
එයා ඇවිත් විශ්වයට අනෙක වාරයක් ස්තූති ❤
@رائدكلاشذ
@رائدكلاشذ 2 ай бұрын
ඔයා,හරියටම,හරි,අනෙ,එයා,මට,හමු,උනා, දැන්, අවුරුද්ද කට,කලින්,,අදටත් මාත්,එක්ක,කතාකරනවා,,මම,විවාහයකි,එයත්,විවාහයකි,ඒත්,මට,එයාව,අමතක,කරන්න බෑ,එයාටත් එහෙමයි,,ඉතින්,අපිදෙන්නා,දෙපැත්තට,වෙලා,ගොඩාක්,ආදරෙන්,ඉන්නවා,,හැමදාමත්,ආදරෙයි,❤❤❤❤❤❤තෑන්ස් ඔයාට,විශ්වවයට
@deepikarupasinghe4091
@deepikarupasinghe4091 9 ай бұрын
❤ ඇත්තටම ඇත්ත මේ සියලුම දේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🌍💙 Thank you thara 🎉
@KarishmaxShalini
@KarishmaxShalini 9 ай бұрын
මට අවුරුදු 26යී twin flame කියලා සැක කරන කෙනෙක් පිරිමි ලමයෙක් මට හම්බුණා ඒත් එයා එහෙමයි කියලා මං නම් හිතන්නෙ නැහැ මොකද මං කෙල්ලෙක් මං ආදරෙ කරන්නෙ ගෑනු ලමයින්ට ... ඒ නිසා ඒ පිරිමි කෙනා මගෙ twin flame නෙවෙයි ❤❤ මට ඒ ගෑනු ලමයව කොහෙන්හරි දෙවියො මං ගාවට ගෙනල්ලා දෙයි❤❤ thank you tara akki .. thank you mother universe ❤❤
@KarishmaxShalini
@KarishmaxShalini 9 ай бұрын
@@sanya_815 ane thank you ❤❤
@Sansala-s7y
@Sansala-s7y 9 ай бұрын
Math ❤️❤️ e adare lebennam oni ❤️ dukak nethiwa inn hemdam lebenna oni 😊🥰
@hirunisewwandi6353
@hirunisewwandi6353 9 ай бұрын
My type❤
@KarishmaxShalini
@KarishmaxShalini 9 ай бұрын
කෝ මේකෙ comment කරපු sanya 😲😲
@DhanushiLiyanage
@DhanushiLiyanage 9 ай бұрын
@chamindachaminda9803
@chamindachaminda9803 9 ай бұрын
ඒකනම් නියමයි..ඔයා කිවුව ඔක්කොම ගැලපෙනවා. අපිව මුණගැස්සුව විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..🙏❤️🙏
@anjalee.jorsey
@anjalee.jorsey 9 ай бұрын
Twin flame දෙන්නගෙ runner and chaser ගැන video එකක් දෙන්න අක්කා ❤️ එ වගේම seperation and reunion ගැන ත්
@user-vihangaa-dewmini
@user-vihangaa-dewmini 2 ай бұрын
Ow akki♥️
@nirupasomarathna3529
@nirupasomarathna3529 9 ай бұрын
මගෙ ආදරය ලබා දුන් විශ්වයට ඉස්තුතී..❤❤❤
@niranjaniwijesinghe
@niranjaniwijesinghe 9 ай бұрын
ස්තුතියි මිස්.ස්තුතියි විශ්ව මාතාවට ගොඩක්.ස්තුතියි මගේ සියලුම දෙවි දේවාතාන්ට.බුදු සරණයි ජේසු පිහිටයි 🙏💚❤️
@Hansi0909
@Hansi0909 9 ай бұрын
අනේ මට නම් එයාව ලැබිලා තියෙනවා❤. 🙏 ❤
@duleeshasewwandi1115
@duleeshasewwandi1115 3 күн бұрын
I Met him🦋❤Thank you My Loving Ganesh❤Thank You My Loving Universe ❤
@dinzydinzy3102
@dinzydinzy3102 9 ай бұрын
විශ්ව මාතාවටත් , මාගේ ඉෂ්ඨ දේවතාවන්ටත් , ඔබතුමියටත් ස්තූතියී🙏💖🌍 ...
@Egale-o1y
@Egale-o1y 8 ай бұрын
මෙම Video එක බලන්න සැලැස්සුවට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී💖💖💖💖💖💖💖
@Darkboy-b9p
@Darkboy-b9p 9 ай бұрын
මගේ ප්‍රාර්ථනාවන් ඉටුකරදුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🌹🦋🌹❤️😊
@kasunikaushalya7885
@kasunikaushalya7885 9 ай бұрын
අක්කෙ ඔය සේරම දේවල් තිනවා.age එකත් ඩිෆරන්ට් 9 තියේ මට වඩා වැඩිමල්.අහබු ලෙස හම්බ උනේ...ස්තුති විශ්වමාතාවනි.🥺❤️🌹🥰
@piyumilakshika3466
@piyumilakshika3466 9 ай бұрын
මේක නම් ඇත්ත .🥺 ❤..විශ්වයට ගොඩක් ස්තූති .🥺
@Sanuwwbae
@Sanuwwbae 9 ай бұрын
මගේ ආදරණීය විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා 🎉🙏🤍
@malshasathsarani5453
@malshasathsarani5453 9 ай бұрын
විශ්ව මාතාවටත් ඔබතුමියටත් බොහොම ස්තූතියි 🤍✨
@nisalyenulsha8608
@nisalyenulsha8608 9 ай бұрын
ඔයාගෙ විඩියෝ ගොඩක් ආසාවෙන් බලන්නෙ ස්තූතියි විශ්ව මාතාවට අනේකවාරයක් ❤
@Chamodya-zd1hn
@Chamodya-zd1hn 9 ай бұрын
විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුති වෙමි🥰🙏
@DammalageChandima
@DammalageChandima Ай бұрын
මට දැනට අවුරුද්දක විතර කලින් කෙනෙක් මුණගැහුණ. ඔහු විදේශීය ජාතිකයෙක්. ඔයා කියපු ගොඩක් දේවල් අපි දෙන්නටම තියෙනවා. ඔහුගේ බිරිඳ අසනීපයක් නිසා මිය ගිහින්. මමත් විවාහ වී දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. ඇත්තටම මට හිතෙන්නේ ඒ ඔහුමයි කියල. ගොඩක් දේවල් තියෙනවා කියන්න. ඒත් මෙහෙම කියන්න බෑ. අපි තවම මූණට හමුවෙලා නෑ.සමහරවිට එය ලබන අවුරුද්දේ වෙන්න පුළුවන්. ඔබතුමියට සහ විශ්ව මාතාවන්ට ඔහුව මට මුණගැසීමට සැලැස්වීම ගැන ස්තූතියි ස්තූතියි ස්තූතියි!
@slviralcover
@slviralcover 9 ай бұрын
විශ්වමාතාවට ස්තූති ඔබටත් ස්තූති මන් ඔයා ගෙ විඩියො හැමදාම බලනවා.හිතට සහනයක් දැනෙනවා එතකොට .11.11
@shalanilakshika8223
@shalanilakshika8223 9 ай бұрын
විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තූතියි !!! 🙏🙏❤❤
@starkuwait-ng5nt
@starkuwait-ng5nt 4 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤❤❤❤🎉
@Paramiweerasinghe-k7u
@Paramiweerasinghe-k7u 2 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤
@samanthakankanamge7501
@samanthakankanamge7501 9 ай бұрын
හරිම සතුටුයි උදේම අක්කගෙ වීඩියෝ එකක් දැක්කෙ 🥺❤️🧚
@NethmiS-d9u
@NethmiS-d9u 22 күн бұрын
ඔයාගෙ කතාව හරි😍😍😍ගොඩක් දේවල් උනා ඒජ් ගැප් එකත් 10❤️
@chalanadilshanrodriguez5429
@chalanadilshanrodriguez5429 8 ай бұрын
මම buddhist කෙනෙක් නිසා මම soul concept එක පිලිගන්නෙ නෑ අpita තියෙන්නෙ විඳ්ඥාණ ධාරාවක් (සිත් පරම්පරාවක්) ඒක නිසාතමා පුනරුප්පත්තිය ලබන්නෙ ඕක මම විශ්වාස කරන්නෙ සංසාරේ කල්ප ගානක ඉදන් එකට හිටපු එකම අදහස් තියන 2ක්ගෙ එකතු වීමක් විදිහට
@sunethrasubashinisenanayak1478
@sunethrasubashinisenanayak1478 9 ай бұрын
ඔය කියපු හැම දෙයක්ම සිද්ධ උනා..පුදුමයි ඇත්තෙන්ම ..😢එයා ළඟදි මං මාර විදිහට නිවෙන්නේ..
@DMMallikarachchi
@DMMallikarachchi 3 ай бұрын
මමයි හස්බනුයි දකින ගොඩක් අය කියන්නේ අයියයි නංගි වගේ කියලා❤
@hansikapriyanjalee-of8ti
@hansikapriyanjalee-of8ti 9 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා ❤❤❤
@Nethminithrushika
@Nethminithrushika 4 ай бұрын
Thank you my Mother universe and Thank you my guardian angel. Thank you Thank you Thank you 🙏🦋🌍🧿🧚✨️
@Hiruni-hk7hq
@Hiruni-hk7hq 5 ай бұрын
විශ්ව මාතාවට සිය දහස් වාරයක් පාසා ස්තූතියි වන්ත වෙනවා... මං ආදරේ කරන කෙනා එයා මට මාරම විදිහට දැනෙනවා..මාර මං විශ්වාස යක් දැනෙන්නේ මං හිතනවා එයා තමා කෙනා කියලා...
@bhagyat.hettiarachchi1111
@bhagyat.hettiarachchi1111 9 ай бұрын
එහෙනම් එයා තමා හරිම කෙනා. ❤ අද වැඩ පටන් ගන්න කලින්ම මිස්ගෙ වීඩියො එකක් බැලුවා. Miss video කරන්නේ සතුටින් වගේම හරිම positive energy එකකින් ඒනිසා ස්තූති වන්ත වෙනව මිස්ට අපිට මෙහෙම මග පෙන්නනවට.❤❤❤❤ ස්තූති මගේ විශ්වමාතාවට මට උදව් කරනවට මේ හැම යහපත් වැඩකටම. 🌻🌈🦋❤😍
@oshalaperera5751
@oshalaperera5751 9 ай бұрын
උදෙන්ම අක්කිගේ වීඩියෝ නොටිෆිකේෂන් දැක්කා❤ හරිම සතුටුයි🥰
@sandaliimasha4681
@sandaliimasha4681 9 ай бұрын
මේ වගේ වීඩියෝස් පුළුවන් පුලුවන් හැම වෙලාවකම ගේන්නකෝ❤❤😊
@aromadushani
@aromadushani 9 ай бұрын
මේක ඇත්තක් 🥺💟 මට මගෙ ආදරේ හම්බුනේත් මේ විදියට ❤ මගේ විශ්ව මාතාවට හුගාක් ස්තූතියි 🙏💖😇
@sepalikakankanamge4353
@sepalikakankanamge4353 9 ай бұрын
හරිම ලස්සන වීඩියෝ එකක්. පුදුමාකාරයි. බොහොම ස්තුතියි තාරා. සුබ දවසක් වේවා. ❤❤💐💐🙏🙏 විශ්ව ශක්තියට හදවතින්ම ස්තුතියි.
@sankalpa647
@sankalpa647 9 ай бұрын
මේ ගතිගුණ සෙරම ඒ විදිහට තියෙ කිසි වෙනසක් නැතුව සමානයි හැබැයි අපි දෙන්නාම එකම අවුරැද්දෙ එකම මාසෙ එකම දවසෙ එකම තැන මම දවල් එයා සවස ඉපදිලා තියෙන්නේ එයා මගෙ twin frame එකද 😢
@Darkhorse-u9x
@Darkhorse-u9x 7 ай бұрын
ඔව්
@diltharu7538
@diltharu7538 9 ай бұрын
එයා ඇවිත් මන් හිතන්නෙ මේ කියපු හැමදේම ඇත්ත🥰 මන් දැන් ජීවිතේම ලස්සන විදිහට වෙනස් කරන් එයා නිසා..ජීවිතේ මන් දැන් සතුටින්.. එයාව මතක් කර කර මේක ටයිප් කරද්දිම එයා මට කතාත් කරා❤මගේ ජීවිතේ මට ලැබුන හොදම කෙනා මාව තේරුම් ගත්ත කෙනා ඔයා කියන හැමදේම ඇත්ත තාරා🥰
@h_o_m_e_y
@h_o_m_e_y 8 ай бұрын
එකම වයසෙ අය Twin flame වෙන්නම බැහැ ද ඒත් එයා මගේ Twin flame එක වගේමයි 🥺❤️
@TharushiNarmada
@TharushiNarmada Ай бұрын
එකනේ මගෙත් එහෙමයි 🥺❤️
@ishuayla
@ishuayla 24 күн бұрын
Thank you Mother Universe ❤💆🏻‍♀️ Thank you so much thara akki 💗💐🥰 All the best everyone 💐🪄💗
@Egale-o1y
@Egale-o1y 8 ай бұрын
මම පන වගේ ආදරේ කරපු මගේම ආදරවන්තිය මට නැවත ලබාදුන්න ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@janakaacharige1769
@janakaacharige1769 9 ай бұрын
ඒකනම් සුපිරි explanation එකක් ඇත්තටම ඔයා ඒක ගොඩක් හොදට පැහැදිලි කලා thank you මමත් මේ දවස්වල alert එකේ ඉන්නේ මගේ කෙණාත් meet වෙන්න කාලේ හරි දැන් මගේ ජීවිතේ ගොඩක් වෙනස් උනා ලගදි ඉදලා. කෙනෙක් ඉන්නවා මගේ දිහා බලනවා හොරෙන් මගේ ඇස් දෙක දිහා හොදට හැබැයි අපි වැඩිය කතා කරලා නැහැ. මන් හිතන්නේ ඒ එයා තමයි කියලා එයා ගොඩක් ලස්සනයි චාම් යනකොට මට අත වනලා signal කරගෙන යනවා. ඉතින් මන් ආදරෙන් බලාගෙන ඉන්නවා මට විස්වාසයි ඉක්මනට අපි එකතුවෙයි. ඔයාට ගොඩක් ස්තුතියි🦋❤. Thank you mother universe ❤🙏
@Chamodya-zd1hn
@Chamodya-zd1hn 9 ай бұрын
මන් හිතනවා එයා තමා මගෙ ජීවන සහකරු🥰🥺💗🙏
@virangaharshana855
@virangaharshana855 9 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කෙ😍මට ලැබුනු සෑමදේටම විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා ❤️
@nadeeshaperera7941
@nadeeshaperera7941 9 ай бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා . මටත් හිතෙනවා මේ වෙන දේවල් එක්ක බැලුවම කියන්නෙ ඇත්ත කියලා ❤❤❤
@ChandrikaKumari-i3z
@ChandrikaKumari-i3z 9 ай бұрын
අනේ තාරා ඔයාගේ රීඩ් හරියට මටම කිව්වා වගේ මගේ ජීවිතය මං ගොඩක් දේවල් වෙනස් කරගත්තා ඔයාව මුන ගසපු මේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා මම
@HashikaSandeepani-vf6rb
@HashikaSandeepani-vf6rb 9 ай бұрын
100% හරියටම හරි❤ Thank you universe 🌎❤
@chandimaperera1562
@chandimaperera1562 9 ай бұрын
අනේ ඇත්තට ඔව් මම එයාව හිනෙන් දැක්කා අවුරුදු හතකට පෙර මට පසුව හමුවූනා
@sarojapriyangani4885
@sarojapriyangani4885 9 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏 ❤❤ ඔයාටත් බොහෝම ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤
@hirunisewwandi6353
@hirunisewwandi6353 9 ай бұрын
Twin flames කීපදෙනෙක් ඉන්න බැරි ද?❤ signs ඔක්කොම තියේ. එයා බාලයි මට වඩා.
@dehlikapriyamali3185
@dehlikapriyamali3185 9 ай бұрын
1111 ❤️ .thank you universe mage twin flame mata munagassuwata 🙏
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 2 ай бұрын
ආදරණීය හොද බිරිදක් ලබා දූන් විශ්වයට ස්තුතියි..❤❤❤❤
@nishanti6749
@nishanti6749 9 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 💐💞🙏......ඔයා කිව්වා එවාගේ තමයි අපි දෙන්නම ඔබ තුමියට ගොඩක් ස්තුතියි ආදරෙයි මැනික 💞😍🙏
@hiruuuu_27
@hiruuuu_27 9 ай бұрын
Ane Akki oyge Viedeo ekk dkddi mara sathutk Dannenne.❤✨ Thank You Universe,Angles,Akki.❤🌈✨
@akikosakura2462
@akikosakura2462 9 ай бұрын
එයා මට හම්බුනා ඒත් දැන් අපි වෙන්වෙලා😢
@QueenTeesha
@QueenTeesha 9 ай бұрын
I think I found my twin flame.💖 oh thara akki everything you said is accurate. It's been more than a year since I met him. At first we were friends. Actually, I met him in an unexpected way. From that day on, I felt that I had a very strange connection with him. I even shared my secrets with him. It was the same. Both of us felt a very strange connection. After that, there was a relationship. Since the day I met him, I have been seeing 111, 222, Angel numbers so much that I can't count them properly, and it is still the same today. So he is exactly 5 years older than me. Everyone says that his looks like my brother. Because, we both have the same appearance His behavior is just like me. Sometimes I get a little angry. 😅 Because, when he tries to make me angry by doing the same things I do. 🤭 Everything I manifest since the day I met him, I get it very quickly. Actually everything you said is accurate thara akki. Thank you sooo much!💗
@imashasathsarani7317
@imashasathsarani7317 6 ай бұрын
අනේ අක්කි ඔයා ඔය කියපු හැම දෙයක්ම එයත් එක්ක ගැලපෙනවා..එයාව මට අහම්බෙන් හිතුවෙවත් නැති වෙලාවක social media එකකින් හම්බුනෙ.මට වඩා අවු:8ක් වැඩිමල් එයා..එයත් මට ආදරෙයි මාත් එයාට ඒ වගේම ආදරෙයි..ඒත් ගෙවල් වලින් කැමැත්ත ගන්න ප්‍රශ්න නිසා මට එයාව මඟඇරෙමින් තීන්නෙ...ඒත් මට විශ්වාසයි එයාව කොහොමහරි මට ලැබෙයි කියල.එයාව මගෙම කරල දුන්න විශ්ව මාතාවට ගොඩක් ස්තුති 🥺❤️🌍
@youtubethisi2848
@youtubethisi2848 9 ай бұрын
ඔයා උදෙන්ම විඩියෝ එකක් ගේනවා කියන්නේ ඉතින් දවසම ලස්සනයි ඔයා වගේ ❤ ඇත්තටම තාරා මං ඉන්නේ ප්‍රශ්න ගොඩක මං කාගෙවත් හිතක් රිද්දන්නේ නෑ ඒත් මං වටෙ ඉන්න අය මගෙ හිත රිද්දනවා මං හිතනවා මට කවදාහරි හැමෙදේම හරියයි කියලා මං කාටවත් ඊර්ෂ්‍යා කරන කෙනෙකුත් නෙමෙයි මදුරුවෙක්වත් මරන්නේ නෑ ඒත් හැමදාම ප්‍රශ්න ඔයාගේ විඩියෝ බලලා හැමෙදේම විශ්වය මාතාවට බාරදීලා බලන් ඉන්නවා.ඔයාට හැමදාම හරියන්නම ඕනී ජේසු පිහිටයි ❤
@sakithmaperera6862
@sakithmaperera6862 9 ай бұрын
එයාව හම්බවෙලා, ඒත් එයාට වෙන girl කෙනෙක් ඉන්නවනම් 😢
@nipundilshan6081
@nipundilshan6081 8 ай бұрын
ඒකේ අනිත් පැත්ත 😢
@Darkhorse-u9x
@Darkhorse-u9x 7 ай бұрын
එහෙම වෙන්න බෑ, එහෙනම් ඔයා ඒ හිතන් ඉන්න එකක් විතරක් වෙන්න පුළුවන් 🥲
@janaytgaming
@janaytgaming 7 ай бұрын
මටත් ඒකෙ අනිත් පැත්ත වෙලා තියෙන්නෙ.
@kalhari50
@kalhari50 9 ай бұрын
ගොඩක් සතුටුයි තාරා. මේ හැමදේම මට ගොඩක් ගැලපෙනවා. මං ජීවිතේ ගොඩක් වැටිලා ඉන්න කාලෙ මට එයා ලැබුණේ. ජීවිතේ ගොඩක් සතුටින් ඉන්නවා දැන් . ස්තුති මැනික ❤❤❤
@dinithidinithi6695
@dinithidinithi6695 9 ай бұрын
ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤ ඔයාටත් ගොඩක් ස්තූතියි ❤️❤️😍😍
@NayomiPerera-jj3ii
@NayomiPerera-jj3ii 9 ай бұрын
ඔයා කිවුව ගොඩක් දේවල් හරි අක්කේ එයා මට හම්බ වෙද්දී මට 19යි අපේ ආදරේට දැන් අවුරුදු 4 යි ඔයා කිවුව වගේ මං හිනෙන් දැක්කා අත්තම්මාගේ ගෙදර දින් මගෙන් කැමති ද අහනවා මාමා එක්ක ආව කෙනෙක් අවුරුද්දක් වගේ වෙද්දී ඒ දේවල් ඒ විදියටම උනා හොදට වැඩ කරන මගේ පොන් එක එදා එකපාරම වැඩ කරන්නේ නැති උනා එයා පොන් එක හදන්න අරන් මගේ නම්බ එක අරන් තියෙන්නෙ,මට වඩා අවුරුදු 10 ක් වැඩිමල් එයා ❤❤❤❤❤❤❤❤❤
@nishunimasha23
@nishunimasha23 9 ай бұрын
🙃🦋 හැමදේම හරි අක්කි...👀❤️ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤අක්කි ඔයාටත් අනේකවාරයක් ස්තූතියි ❤️🦋🌼
@harshakalpani8963
@harshakalpani8963 9 ай бұрын
මගේ twin flame ලබාදුන් විශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවන් වහන්සේලාටත් ස්තුතිවන්ත වේවා🙏❤
@chamalabesinghe1763
@chamalabesinghe1763 7 ай бұрын
ට්වින් ෆ්ලේම්ව මුන ගැහුන කෙනෙක් නම් කොහොමවත් ප්‍රාර්තන කරන්නෙ නෑ තව කෙනෙකුටත් එයාගෙ ට්වින්ව මුනගැසේවා කියල මොකද ඒ තරම්ම දරුනු හිත් පිඩාවන්ට මූන දෙන්න සිදුවෙනවාමයි. තමන්ගෙ මමත්වය මියයෑම සහ අද්‍යාත්මික අවදියක් කරා යෑමක් මේකෙදි සිද්ද වෙන්නෙ ඒක නම් ඉතා වේදනාකාරි අත්දැකීමක් සහ අද්‍යාත්මිකව අවදි වූ පසුව මුලු ජීවිත කාලෙම සතුටින් සහ සාර්තක ගමනක් යන්නෙ එතනින් පස්සෙ ඉතින් දියුනුවම විතරයි..❤
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 15 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 16 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 27 МЛН
Twin Flame හමුවීමේ සිතියම
29:32
kaalayathri with Dhanu5hka
Рет қаралды 9 М.
නිවුන් අධ්‍යාත්මික සහකරුවන්ගේ ජීවන ගමන Twin Flame Stages
26:17
සුවපත් චරණය DIVINE JOURNEY - Official
Рет қаралды 30 М.
Twin Flame ඉහලම Level එකේ ලක්ෂණ
29:56
kaalayathri with Dhanu5hka
Рет қаралды 4,4 М.
Сериал «Уэнсдей» за кадром
0:41
A big star
Рет қаралды 4,5 МЛН
КОТЯТА НА АМЕРИКАНСКИХ ГОРКАХ #cat
0:15
Лайки Like
Рет қаралды 935 М.
Beatbox magic challenge #tiktok #beatbox
0:40
Beatbox Mighty
Рет қаралды 13 МЛН