මහාවංශයේ හංගපු ඉතිහාසය ගැන දරුණුම හෙළිදරව්වක් තිලක් කන්දේගම මහාතාගෙන් - Thilak Kandegama - Ep 01

  Рет қаралды 46,355

Dhanush Vlogs SL

Dhanush Vlogs SL

Күн бұрын

Пікірлер: 129
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 2 жыл бұрын
කන්දේගම සර් . කියාදෙන්න වැරදි ඉතිහාසය ඔළුවේ තියන් ඉන්න බොහෝ දෙනාගෙ මානය හරි අතට යන්න. තවත් මේ වගේම අපෙ දේ . අපෙ දේ වටිනා එකෙක් හරි අහලා දෙයක් ඉගෙනගනීවිනේ . තෙරුවන් සරණයි ඔබ තුමාට.
@indikanuwan6553
@indikanuwan6553 4 жыл бұрын
තිලක් කන්දේගම මහතා ඒක්ක තව සාකච්ඡා ඉදිරිපත් කරන්න...ජය වේවා බුදු සරණයි ❤️ 🙏
@nishanthaeapasinha6570
@nishanthaeapasinha6570 2 жыл бұрын
Jayarathana pathiraachchi 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SaudiArabia-s5s
@SaudiArabia-s5s 4 жыл бұрын
හරිම ආසයි තිලක් මහත්මයා ඉතිහාසය ගැන කතාකරන වීඩියෝ වලට ඇත්තටම ධනුෂ්ක ගොඩක් ස්තුතියි තවත් මේවගේ වීඩීයෝ දාන්න වෙලාව යනවා දැනෙන්නේ නෑ 🙏🙏🙏❤️❤️❤️❤️❤️
@kalumdisanaaka9779
@kalumdisanaaka9779 4 жыл бұрын
දනූශ් අයියේ..තිලක් කන්දේගම/ ගයාන් සදකැලුම්/ අනෝජ් ද සිල්වා....මේ තුන්දෙනත් එක්ක එකතු වෙලා video එකක් කරන්න බැරිද...
@uputaganeema
@uputaganeema 4 жыл бұрын
වටිනවා , පැහැදිලියි. ⁣ජය ශ්‍රී !
@tharindumathangadeerage5249
@tharindumathangadeerage5249 4 жыл бұрын
දනූශ් ඔබට යෝද බල යෝද ශක්තිය ලැබේවා
@thanujadilrukshi8922
@thanujadilrukshi8922 2 жыл бұрын
අනේ මහත්තයො කොහොම හරි අපෙ ඉතිහාසය හොයනවට ගොඩක් පින් ඔබ තුමන්ලාට
@lankahelaya
@lankahelaya 4 жыл бұрын
කුණාටුවකට හසු වූ නැව් ලංකාවට පැමිණ තියෙනවා. දිවයිනෙහි සිටි ආදිබාසීන් බිජය සිංහට හා පිරිසට ඇඳුම් ආහාර හා නවාතැන් දී තිබෙනවා. ආපසු ගම් රටවල් බලා යෑමේ අවස්ථාවක් නැති බිජය සිංහ හා පිරිස ලංකාවේ ම නැවතිලා. කාලය දවස්බවටත් දවස් වර්ෂබවටත් පත් වීමෙන් පසු ලංකාවෙහි සිටි පිරිස බිජය සිංහට රටේ රජු වන ලෙස ආරාධනය කරලා. බිජය සිංහ ඒ පිළිගෙන ලංකාවේ රජු වෙලා. බෙංගාල ජනප්‍රවාදයට අනුව ලංකාව ප්‍රායෝගික ව බෙංගාලයේ කොටසක් බවට පත්වෙලා මේ වංග ජනප්‍රවාදය මහාවංස කතාවට සමහර කරුණු අතින් සමාන වෙනවා. තවත් සමහර කරුණු වෙනස්. වංගයන් අපට වඩා ව යන්න බ යන්න බවට පත් කරනවා. බිජය කියන්නේ විජයට. ආදිබාසි කියන්නේ ආදිවාසි කියන එකයි. අපෙත් විමල්ලා බිමල්ලා වෙනවා. අනෙක් පැත්තට දුර්බල දුර්වල වෙලා. විජය සිංහගේ පියා සිංහබාහු බවක් මෙහි කියැවෙන්නේ නැහැ. එහෙත් සිංහබාහු සිටි බවට කොල්කතාව අසල සාක්‍ෂි හමු වී තිබෙනවා. වංග කතාවට අනුව විජය රජු අග බිසවගේ පුතකු නොවෙයි. අපේ කතාවේ සිංහබාහු සිංහයා මරනවා. වංග හෙවත් බංග (බෙංගාල) කතාවේ විජයට සිංහයකු මරා දැමීමේ හැකියාව තිබුණා. www1.kalaya.org/2019/07/blog-post_20.html#more
@thilinaravindra304
@thilinaravindra304 4 жыл бұрын
Ela ගොඩක් පින් කදෙගම මහත්ය කියන්නේ අපේ ඉතිහාසය ගැන හරියට දැන ගන්න පුළුවන් හොද විසිස්ට චරිතයක් දනුෂ්ක අයියා ඔයාට ගොඩක් ඉස්තුති බුදුසරණයි දෙවිපිහිටයි
@akilakaveesha4690
@akilakaveesha4690 4 жыл бұрын
සමහර තැනක කියනව. රාවනාගෙන් පැවත එන මිනිස්සු කියල,දුටුගැමුනු වගේ රජවරුන් උඩින්ම තියනව. ඒත් මේක වෙනම කතාවක්? කොහොම වුනත් මෙතුමගෙ අම්මට ගොඩක් පින්. එතුමියගෙ කියා බල නොපාන්න මේ වගේ කෙනෙක් අද නෑ
@jithendra5069
@jithendra5069 4 жыл бұрын
ඔඛ සියලුම දෙනාට බොහෝම පින් මේ ගැන කතා කරනවට.... මමත් පුළුවන් හැම වෙලාවකම පුළුවන් හැම දෙනාටම මේ දේවල් කියලා දෙනවා....🙏🙏🙏
@rperera8625
@rperera8625 4 жыл бұрын
සොබාදහම විකුණගන කන්න හදනවාට වඩා ආරක්ෂා කරගැනීමයි වටින්නේ
@rukshanchaturanga1001
@rukshanchaturanga1001 4 жыл бұрын
ඉතාමත් පැහැදිලියි මේ පරිසරයේ අපුර්වත්‍ය මැනෙවින් විස්තර කරනව.තිලක් මහත්තයා දිගටම සම්බන්ධ කරගන්න දනුශ් අයියා ❤️🙏
@shanthadissanayaka266
@shanthadissanayaka266 4 жыл бұрын
අපේ රටෙි දරැවන්ට බොරු ඉතිහාසයක් උගන්වන්නේ නැතිව ඇත්ත ඉතිහාසය පාසල් පොත්වලට ඇතුලත් ඇතුලත් නොකරන්නෙ ඇයි
@srilankanhistory4972
@srilankanhistory4972 3 жыл бұрын
Ayeth ithihasaya liyanna kiyala bayata
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 2 жыл бұрын
මෙහෙමනේ . පර්ලිමේන්තුවේ ඉදන් ඉන්නෙ සුද්දන්ට දාව ඉපදුණු උන්නී . එහෙම තියෙද්ධි නිවරදි ඉතිහාසයක් හදරන්න ලැබේවිද අනාගත පරපුරට.
@nalinprabath9479
@nalinprabath9479 2 жыл бұрын
😍🙏 ape rate ethihasaya dn thama egena ganna danush aiye🙏
@isurulakshan9540
@isurulakshan9540 3 жыл бұрын
හැමදාම වැඩ සටහන් කරත් අපිට පාඩුවක් වෙන්නෙ නෑ අයිය ගොඩක් වටිනව අපිට...
@samansan9726
@samansan9726 4 жыл бұрын
වටිනා පැහැදිලිකිරිමක් තිලක් කන්දෙගම මහතාගේන් මීටත්වඩා පරෂ්ණ අහලා අපට තවත් සත්තිය හෙලිකරලා දෙන්න රාවනා රජතුමා ගැන ඕහූ දන්න හැම විස්තරයක්ම අපට කියලා දෙන්න
@judefernando9216
@judefernando9216 4 жыл бұрын
විශිෂ්ටයි අගයකරමි ජයවෙවා
@mylifest740
@mylifest740 4 жыл бұрын
විජයගෙන් පැවත එන උන් තවමත් ඉන්නවා.. උන් තමා මේ වගේ වැදගත් වීඩියෝ වලටත් unlike කරන්නේ.
@nelukachandranath7183
@nelukachandranath7183 4 жыл бұрын
අනිවාර්යයෙන්ම මචෝ..ඒවගේම රාවණා බොරුවක් කියන තිලක් කන්දෙගම මහත්තය වගේ තවත් අය පල් බොරු කියනව කියල කියන අතිගරු කියල නම ඉස්සරහට දාගත්ත Dinusha bandu කියන පර ජාතක සක්කිලිය වගේ උන් තව ඕනෑ තරම් මේ රටේ ඉන්නව.
@dioz6147
@dioz6147 4 жыл бұрын
I believe you are being guided by the universe to uncover the TRUTH. My immense gratitude to both of you♥️♥️
@rumeshasewwandi3950
@rumeshasewwandi3950 4 жыл бұрын
තිලක් මත්තය බොහොම සන්තොශයි ඔව තුම ඇතු සියලුම දෙන ගනෙ මන් ඇල්පිටියෙ ගල්ල දිස්තිර්ක්කෙ මෙ මෙ ගම බොඩ්ඩක් සොය බලන්න මෙ තම ගම ඇල්පිටිය ගනෙගොඩ පන්සල රජ මහ විහරයක් එ අසන්නෙම තම මෙ ගම පුජගල් ලෙන දනුශ්ක මල්ලි මෙක සොය බලන්න බුදු සරනයි
@rbdhayarathna6137
@rbdhayarathna6137 4 жыл бұрын
හාරිම ලස්සනයි ඕක තූමාගෙ වැඩිසාටභන් ඉස්තූතී
@rsl7255
@rsl7255 4 жыл бұрын
මට කන්දේගම සර් හමුවෙලා තියනෙවා. එතුමාගේ දැනුම් සම්භාරය ගැන පුදුමයි. ඒ සියල්ලටම වඩා එතුමාගේ නිරහංකාර නිහතමානී ගුණය ගැන කියන්න වචන නෑ. ඔබතුමාට දීර්ඝායුෂ පතනවා. තෙරුවන් සරණයි
@nuwanmax1004
@nuwanmax1004 4 жыл бұрын
Niyamai aiya digatama karagena yan
@kaanthivijerathna5348
@kaanthivijerathna5348 4 жыл бұрын
අයියේ.මෙතුමාව මේ රජයට හදුන්වා දෙන්න.මෙතුමාගෙන් ලොකු දෙයක් අපේ රට වෙනුවෙන් ගන්න පුලුවන්..ලෙඩ වෙන ජාතියක් ඉන්න මේ රටේ නීරෝගී වෙන්න කෘෂිකාර්මස්න්තය ගොඩනගන්න මෙතුමාට පුලුවන්.ඒත් දැන් රජයට ත් මේවා පෙන්නේ නෑ....මෙතුමා වටින වස්තුවක්.මෙතුමාගෙන් ප්‍රයෝජන නොගන්න එක අවාසනාවක්....මෙතුමාගෙන් වැඩක් ගන්න බැරිවුනානේ තාම.
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 2 жыл бұрын
ඉතිං එහෙම වෙයිද සුද්දන්ගේ ජානවලින් බිහිවුණ කලු සුද්දො ඔය පාර්ලිමේන්තුවේ ඉද්ධීන්. කවදාවත් මේ රටේ හරිම ඉතිහාසයක් ලියවෙන්නේ නැ. ඔය පර්ලිමේන්තුවේ හැත්ත ඉන්නාකම්
@sandam390
@sandam390 4 жыл бұрын
Great interview !! Excellent video
@rajeewa1618
@rajeewa1618 4 жыл бұрын
නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා
@riyonfernando4641
@riyonfernando4641 4 жыл бұрын
Danush ..obata .jaya..oya niyameta oyage kotasa karanawa...
@lankahelaya
@lankahelaya 4 жыл бұрын
විජය හා පිරිස මේ රටට එනකොට මෙරට සිටියේ යක්‍ෂ නාග රාක්‍ෂස ව්‍යාධ ආදී ජනයා. යක්‍ෂ නාග ජනතාව හෙළ කියලා හඳුන්වන්න පුළුවන්. මේ අය කතා කෙළෙ හෙළ බස. එය මූල සිංහලය කියලා හඳුන්වන්නත් පුළුවන්. විජය හා පිරිස විතරක් නොවෙයි තවත් අය පසු කලෙක වංගයෙන් විතරක් නොවෙයි කාලිංගයෙන් ලාට රටෙන් පාණ්ඩ්‍ය දේශයෙන්, චේර දේශයෙන් හා තවත් ප්‍රදේශවලින් මෙරටට පැමිණ තිබෙනවා. ඉතිහාසයේ සඳහන් නූනත් බොහෝ විට එයට පෙරත් එන්න ඇති. පණ්ඩුකාභය රජ්ජුරුවන්ගෙ කාලයෙ මේ සියල්ලන් එකතු කර අනුරාධපුරයේ සිංහල ජාතිය ගොඩ නැගීම ඇරඹුනා. ඒ අතර මාගමත් යම් යම් දේ සිදු වුනා. නාග රජවරුන් වූ කාවන්තිස්ස රජු වැන්නන් අර්ධ නාගයන් වූ විහාර මහා දේවි, ඒ වගේ ම ශාක්‍යයන් ඇතුලු අය මිශ්‍ර වී මාගම සිංහල ජාතියක් ගොඩ නැගීම ඇරඹුනා. මේ රාජ්‍යය එසේ ගොඩ නැගෙන අතර අනුරාධපුර බොහෝ දේ සිදුවුනා. සේන ගුත්තික අශ්ව වෙළෙන්දන් නගරය අල්ලා ගත්තා. ඔවුන් දෙමළවත් ද්‍රවිඩවත් නො වෙයි. අශ්ව වෙළෙඳාමක් එකල වත්මන් තමිල්නාඩුවේත් කේරළයේවත් තිබුණේ නැහැ. අදත් එහි අශ්වයන් නැහැ.www1.kalaya.org/2017/02/blog-post_3.html#more
@sugandikapushpakumara5905
@sugandikapushpakumara5905 Жыл бұрын
ඔබහරි.පැහදිලිව ගොඩනැගුන ජාතියකට ලිඛිත ඉතිහාසයක් තිබියදීත් මිනිස්සු රාවණා ෆැන්ටසියකට යොමු වෙලා ඉන්නේ බෙදුම් වාදින්ගේ වාසනාවට.
@trniw3158
@trniw3158 4 жыл бұрын
Ela
@amal27600
@amal27600 4 жыл бұрын
50 like magen
@riyonfernando4641
@riyonfernando4641 4 жыл бұрын
Oyage .pro..g.m..oya hama ekama supiriyata karanawa...jaya...
@ridmamaduwantha985
@ridmamaduwantha985 4 жыл бұрын
Kandegama mahathayge katha ahagena inna harim asa hithenawa 😍😍🙏🙏🙏
@vijithamalli
@vijithamalli 4 жыл бұрын
❤️❤️❤️ Dirgayu....
@thusharidilrukshi4007
@thusharidilrukshi4007 4 жыл бұрын
♥️♥️♥️👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦
@nandanirodrigo
@nandanirodrigo 4 жыл бұрын
Nice of you mr Kandegama
@hettiarachchigejayaratne268
@hettiarachchigejayaratne268 4 жыл бұрын
හෙළ ඉතිහාසය පටලවා විකෘර්ති කර ඇති බව බොහෝ කරුණු තුලින් පැහැදිලි වන්නකි. මෙය නිවැරදිව සොයා ගතහැක්කේ සැබෑ හෙළයන්ගේ මැදිහත් වීමෙන්ම පමණි. dhanush vlogs SL. හරවත් වැඩසටහන් ඉදිරිපත් කරන ඔබගේ සේවය අමිල වේ. ජයway වා !
@sevwandidineshika6045
@sevwandidineshika6045 4 жыл бұрын
Niyamai dhanush aiye..🙏❤️
@yugaya3109
@yugaya3109 4 жыл бұрын
ධනුෂ් අයියේ ප්‍රසිද්ධියේ කතා නොකරන රාවණ පුස්තක සංරක්ෂනාගාරයේ අ.හෙට්ටිආරච්චි මහත්තයත් එක්කත් වැඩ සටහනක් කර හොඳ දැනුමක් තියෙනවා හෙල ඉතිහාසය ගැන.මං දන්න තරමින් එයා ලඟ තමයි රාවණ ඉතිහාසය ගැන ලියවුණ පොත් හයසිය ගානක් තියෙන්නේ
@sahanjayakodyjayakody7211
@sahanjayakodyjayakody7211 4 жыл бұрын
නියමය් මෙතුමා සමග දිගටම වීඩියෝ කරන්න..
@anne_1988
@anne_1988 4 жыл бұрын
මෙවැනි දැනුම් ඇති පුද්ගලයන් සමග සාකාච්ජා නිතරම පවත්වන්න ඉතිහාසය විකුර්ති ලෙස කියන්නන් ගෙ අදහස් සමාජ ගත කිරිමෙන් වලකින්න එයින් සමාජය වෙනත් මත දරන්නාන් බවට පත්වෙ.
@chinthakachinthaka6991
@chinthakachinthaka6991 4 жыл бұрын
Ai me wage missunta rajayen idak nodenne. Asai me videyata medewal ahanna itha wadagath. Theruwan saranai
@niluwisidagama958
@niluwisidagama958 4 жыл бұрын
Tilak Kandegama mahatha SRI Lankawe JATHIKA WASTUWAK...විශිෂ්ටයි,ජය ශ්‍රී !,,🙏❤️
@psychedelicdreamer9060
@psychedelicdreamer9060 4 жыл бұрын
Great job
@isharaudayanga5344
@isharaudayanga5344 4 жыл бұрын
niyami aiyye thawa thiyenne mr.jayarathna pathirarachchi gena eka vitharai
@madhumadhu-vg5ry
@madhumadhu-vg5ry 4 жыл бұрын
Oyata thanks ayye..👌👌👌
@mangalasenevirathna996
@mangalasenevirathna996 4 жыл бұрын
බුදු.සරනයි
@CJ-kz4pd
@CJ-kz4pd 4 жыл бұрын
Niyama wedak ayye digatama videos genna budu saranai
@nishaherath5590
@nishaherath5590 4 жыл бұрын
A good video danush 👍appreciate your knowledge Mr. Thilak 💐
@upulkumara5261
@upulkumara5261 4 жыл бұрын
Obata aruboweawa
@naveenmalintha7864
@naveenmalintha7864 4 жыл бұрын
තවත් තිලක් මහතා සමඟ කරන සාකච්ඡා සහිත වීඩියෝ දාන්න.බොහෝම ස්තුතියි !
@lankahelaya
@lankahelaya 4 жыл бұрын
මේ ජනප්‍රවාදයට අනුව බිජය සිංහ නමැත්තකු කාලිංගයේ (වත්මන් ඔඩෙස්සා ප්‍රාන්තයේ) තාම්රලිප්ත රාජධානියේ කුමාරයෙක්. අද තාම්රලිප්ත බටහිර බෙංගාලයේ මිද්නාපුර් දිස්ත්‍රික්කයේ තම්ලුක් ලෙස සැලකෙනවා. බිජය සිංහ රජුගේ දෙවැනි බිසවගේ (ද්වරාණි -- රාණි රැජන) පුතෙක්. රජුගේ ප්‍රධාන බිසව (පතෝරාණි) බිජය සිංහ ගැන ඊර්ෂ්‍යාවෙන් පසු වී තිබෙනවා. බිජය සිංහ ජනතාව අතර ජනප්‍රිය වූ අයෙක්. ඔහු තම දෑතින් සිංහයකු මැරිය හැකි අයෙක්. බිජය සිංහට රජකම අයිති වේ යැයි සිතූ ප්‍රධාන බිසව (අග බිසව) බිජය සිංහ හා ඔහුගේ බිරිය මරා දැමීමට කුමන්ත්‍රණය කර තිබෙනවා. මේ කුමන්ත්‍රණය බිජය සිංහගේ ඔත්තුකරුවනට (බුද්ධි අංශයට!) දැන ගන්නට ලැබී කුමරු බිරිඳ හා හත්සියයක පිරිසක් භාර්යාවන් හා දරුවන් ද නැව් හතක නැගී තාම්රලිප්තයෙන් පිටවී ගොස්.
@pahasaravidumininandasiri5992
@pahasaravidumininandasiri5992 4 жыл бұрын
👍👍👍
@tharinduanuradha655
@tharinduanuradha655 4 жыл бұрын
2nd part eka ikmnt dnna aiye
@Jessy_flickzz
@Jessy_flickzz 4 жыл бұрын
Ekah😜
@defenderofnation6955
@defenderofnation6955 4 жыл бұрын
lankawe minissunge kayya withrai.oppu nokaraba lada mewani kaiwaru walin ati prayojanya kumakde?
@binurakaushal7998
@binurakaushal7998 4 жыл бұрын
Rawana adare sobadahamata witharai.kalayath ekka soba dahama kiya dena padam egena gnna amarui.siethatath adarei. Rawanage balaya soba dahama. 👤👇👑👤👇👑❤️. 😍
@VasanthaEdirisinghe
@VasanthaEdirisinghe 4 жыл бұрын
Great show
@gamikaprasanga3314
@gamikaprasanga3314 4 жыл бұрын
Thawa thibunanm hodi wgeee giya danune naaa😊
@thisaramalwatta2738
@thisaramalwatta2738 4 жыл бұрын
Thawa kandegama mahttaya ekka video karamu😊😊😊
@dinukasangeeth3433
@dinukasangeeth3433 4 жыл бұрын
❤🙏
@hitihaminilagevimala6639
@hitihaminilagevimala6639 4 жыл бұрын
Gud
@chathurangasuresh9593
@chathurangasuresh9593 4 жыл бұрын
තිලක් මහත්තයා සම්බන්ධ කරගැනීමට දුරකථන අංකයක් ලබාදෙන්න ....
@riyonfernando4641
@riyonfernando4641 4 жыл бұрын
Oya dawasaka italy awoth api adura ganimu...thanks oya dana hama video ekakatama..
@Bhcb.7939
@Bhcb.7939 4 жыл бұрын
Vìshishtai obata jaya
@bole8184
@bole8184 4 жыл бұрын
danush ayye add wadi appa......ekak dekak danna plz....
@gamikaprasanga3314
@gamikaprasanga3314 4 жыл бұрын
❤️❤️❤️
@lochanavlogs
@lochanavlogs 4 жыл бұрын
බුදුන් උපන් දේශය
@freedomfighter7892
@freedomfighter7892 4 жыл бұрын
Oba thumage kathawa eththa.soma suwamin wahanse deshana kaleth ookamai.ape ithihasaya wenas karala liuwe 1890 di.api ithihasayata kohewath nethi vijayek genawa.ahema ekek lanjawata aawa kiyala oppu karanna shakshith ne kiyala eeyeth mn ahuwa neth fm eke pura vidya thuman ge kathawak
@amilaushan675
@amilaushan675 4 жыл бұрын
Menna video karanawanam charith sehenna watinawa
@champikahimansala3960
@champikahimansala3960 4 жыл бұрын
දනුෂ් ,වටින කතාවක් ,වටින පුද්ගලයෙක් .ඊළඟ කොටසට මොකද වුනේ .
@gayanichandimap862
@gayanichandimap862 4 жыл бұрын
Ahan inna asha hithenawa.godak vatina weda satahanak
@DhanushkaVithanage
@DhanushkaVithanage 4 жыл бұрын
Thanks
@gkushantha
@gkushantha 4 жыл бұрын
🙏🙏🙏 so true... But So sad thing is still we have some people who’s having brigand Vijay’s genes 🧬.... Specially who are in Parliament 😉...
@amitahp4031
@amitahp4031 4 жыл бұрын
Muthubanda mahathage samahara prakasa itha wiswsayen katha karanawa namuth oba thumata mama Garu karanawa.. Ravanage deheya wadammanna aadyathmika pudgalayek wenna one oba thuma aadyathmika da... Rawanage manokaya tiyenne siralalye mehe body eka with Arai hariyata jone cater film eke wage
@binurakaushal7998
@binurakaushal7998 4 жыл бұрын
Masekata dawasak payana hadata wadinawa poyak kiyala, namuth kawadawath sun ta wadinawada.ammai thaththai thamai ape budunla.oun nati unoth apith na.
@nelukachandranath7183
@nelukachandranath7183 4 жыл бұрын
කංදෙගම මහත්තය කියන්නෙ රටේ පිනට පහලවුන දැනුම ගබඩාවක් කිව්වොත් නිවැරදී..අවාසනාවට මේ රටේ පත්වෙන පාලකයො මෙතුමගෙ දැනුමෙන් රටට වැඩක් ගන්නැති එකයි දුක..
@erandapium5302
@erandapium5302 4 жыл бұрын
neluka chandranath obage comment ekakata ekak galapenne naha
@nelukachandranath7183
@nelukachandranath7183 4 жыл бұрын
@@erandapium5302 ඔව් මට කියන්න බලන්න ගැලපීම නොගැලපීම.
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 2 жыл бұрын
අනිවර්යෙන්ම ඒක ඇත්ත. මේ රටේ පත්වෙන පත්වෙන උන් ඔක්කොම සුද්දන්ට දාව ඉපදුණු කලු සුද්දොමයි ඒකයි එහෙම වෙන්නේ .
@madusewwandi5553
@madusewwandi5553 4 жыл бұрын
Aiyai nangiy lamai heduwoth ipadena lamay අන්ගවිකල lamay wenne nedda.ithin ehema ipadena kenekne wijaya.e wage knkta kuweni kemathi wenne kohomada.
@madusewwandi5553
@madusewwandi5553 4 жыл бұрын
@free dom ethakota ehema wenne ewessa nenai massinai bendoth witharada?
@viskamstudio6857
@viskamstudio6857 4 жыл бұрын
Dhanush.. ada barakara mahaththaya nadda..
@chandananewsunflower3729
@chandananewsunflower3729 4 жыл бұрын
තිලක් කන්දේගම මහත්තයා සිංහයෙක් වගේ මිනිහෙක් නෙවෙයි ඒ සිංහයෙක් ම තමයි යම්කිසි කෙනෙක් මම සිංහල කෙනෙක් කියලා කියනවා නම් ඔහුගේ මුල් පියා සිංහයෙක් ම තමයි ඔහු කැලේ සිංහයෙක් ත්‍යයක්
@gaminirupasinghe3827
@gaminirupasinghe3827 4 жыл бұрын
ඔය බලය ගන්න ක්‍රමවෙිදය වර්ථමානයටත් ගැලපෙනව.
@hngh9347
@hngh9347 Жыл бұрын
මම හදවතින්ම අදහන දෙයක් මට තේරෙන්නේ නැත්තෙ ඇයි මේ පේන ඇත්ත අපේ එවුන් පිලිනොගෙන පරයටම ආවඩන්නෙ
@ranjanpremalal944
@ranjanpremalal944 4 жыл бұрын
Budun kala aiya nangi viwaha karaganna siritha thibila thiyenawa? Nanda kumaru vivaha karaganna hitiye nandaa de? Nandaa ohuge nangide? Soyaa balanna.
@hasithamadhush6899
@hasithamadhush6899 4 жыл бұрын
aiye kuwenige prshnen eya panala giyane🤔
@freefire-ly4ly
@freefire-ly4ly 4 жыл бұрын
Mokada me bro akanekge akak hariyata penankoo..okkama patalawan natewa ..rawana markating
@vishwavlogs2024
@vishwavlogs2024 4 жыл бұрын
Man kamathei oba thumawa muna gesi katha karanna
@budikwpiyasiri6427
@budikwpiyasiri6427 4 жыл бұрын
මහා වංශය ලියන ලද්දේ කුමන යුගයේදී ද
@janakabandara3361
@janakabandara3361 4 жыл бұрын
meka ahaddi hithenne kuwenige kari kama nisa apita kelawila
@hitihaminilagevimala6639
@hitihaminilagevimala6639 4 жыл бұрын
😀😀😀
@Jessy_flickzz
@Jessy_flickzz 4 жыл бұрын
මෙහෙමයි දනුශ් අයියේ ඔයා දාන මේ විඩියො ගොඩක් වටිනවා😁 හැබැයි මට එක් ප්‍රශ්නයක් තියෙනවා අහන්නද
@මාලින්ද-ඡ5ස
@මාලින්ද-ඡ5ස 4 жыл бұрын
තිලක් මහතා විජය ගැන කියන කතා සාදාරනයි එත් අපේ ඉතිහාසය නරකයි කියලා අපිට අපේ ඉතිහාසය අයින් කරන්න පුලුවන්ද, අපිට හොදයි කියලා හිතෙන ඉතිහාසයක්‌ දාන්න පුළුවන් ද (තාත්තා නරකයි කියලා ළමයිට පුළුවන් ද මන් ඒ තාත්තගේ නෙමෙයි කියන්න ) පුරාවිද්‍යාව නැතුව ජනප්‍රවද වලින් ඉතිහාසය කියන එක සාදාරන ද🤔🤔 (රාජ සෝමදේව මහතාගේ ලිපි බලන්න)
@kavishkadilsara5131
@kavishkadilsara5131 4 жыл бұрын
රාවණ ඉතිහාසය සඟවලා කැරි පොන්න සෙනරත් පරණවිතාන මහවංසය සහ පර සුද්දො තමා මේ ඉතිහාසය හැදුවේ..ඒක නිෂ්ප්‍රභා කල යුතුයි
@sugandikapushpakumara5905
@sugandikapushpakumara5905 Жыл бұрын
​@@kavishkadilsara5131සුද්දන්ට සියවස් ගනනකට කලින් මහාවංශය කතුවරයා උදවු කලෙි කොහොමද?මොඩකතා නොකියා ඉදින්
@vimukthi.
@vimukthi. 4 жыл бұрын
Original mhawanse lankawata genalla thiyenne
@dewageushan762
@dewageushan762 4 жыл бұрын
Apo aiye.. salli hamba karanna ona thama.. eth oya tharam advertisement ganna epa.. appiriyai video eka balanna.. awadhanaya bidenawa
@thusharidilrukshi4007
@thusharidilrukshi4007 4 жыл бұрын
♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦
@chamindulakshitha5928
@chamindulakshitha5928 4 жыл бұрын
අපේ සත්‍ය හෙළ ඉතිහාසය යලි මේ දෙරණ තුල ස්ථාපිත කල යුතුය.කනගාටුව නම් විජයගෙන් පැවතඑන එවුන් තාමත් අපි අතර ඉන්නවා. උන්ට ඇත්ත හෙළ ඉතිහාසය මතු වෙනකොට මුන්ට දිරවන් නෑ
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 2 жыл бұрын
එකෙන්ම ඇත්තක්. ඔය අදහස් දාලත් තියෙන්නේ සමහර උන් . එවුණුත් එහෙම තමයි
@sula123rox
@sula123rox 4 жыл бұрын
Lankawa palanaya kare hybrid ehema nattn wena lokekin awa kenek wenna bari da? Apita thibba technology ekai balaya ta samana dewal kiyawenawa meke. kzbin.info/www/bejne/eXeudYV3p7hgfq8&ab_channel=The5thKind
@tharindidias2565
@tharindidias2565 4 жыл бұрын
Lajja hithunath nathath ape ithihasaya eka tamai. Onema rataka balayata aragala tibba. Tyenw hamadatama... dewdath buduwenna kiyala budunwath maranna haduwe... eka tma blyta tyena kadara kama. Niwan dakpu nathi hama kenatama adu wadi washayen eka tyenawa. Api ithihasaya hoynnone. Habai ape sinhala kma rakenne lajjai gaga ithihasaya lssna krnna wens kireemen nemei. Aken hoynne atta nemei. Katha unath lssana unth ekai ape ithihasaya. Lajjai kathai kiyana minissu eyalag amma tatta katha unama a amma tatta kylth piliggnekak nah oya kyna wdhta. Niyama sinhala kma kiyanna katha ho lassana ho ape atta ithihasaya bhara ganima. Eke tyena hoda dewal ganima. A kale ape minissu athin unu waradi aye nowenna hada ganeema. Ithihasaya apita wens karanna bah. Eken adarshayak ganeema pamanai krnna puluwn. Ape ratata vijaya kumaraya enna klin hoda ithihasayak tibba. Habai kalayath ekka eka nathi una. Aye ape rata janawasa une vijaya ha kuweniya gen. Mn dnna atta nm ekai. Mokak unath mn nm lajja wennah mn pawatha enne vijayagen kyla kynna. Oya kyna wdhta vijaya horek unath sallalayek unath api pawatha enne eyagei kuweni ge daruwn genui nm eka kynna lajja weema tma mn dakina lajja kama. Mokda api pawatha enne vijayagen wtarak nemei ne. Kuweniyage janath tyenawa ape age.
@lankahelaya
@lankahelaya 4 жыл бұрын
සිංහලයන් පැමිණියේ බෙංගාලයෙන් (වංගයෙන්) නො වෙයි. ලංකාවට පැමිණෙන්න සිංහලයන් බෙංගාලයේ හිටියේ නැහැ. කිසි දිනෙක සිට නැහැ. අදත් නැහැ. බෙංගාලයේ සිංහලයන් නොව සිංහල කතාකරන ජනයාවත් කිසි දිනෙක සිටියේ නැහැ. විජය කියා තැනැත්තෙක් වංගයේ හෝ ලාට රටේ හෝ සිට මෙහි පැමිණෙන්න ඇති. ඔහු සමග පිරිසක් ද එන්න ඇති. ඒත් ඔහු සිංහලයෙක් නො වෙයි. ඔහුවත් ඔහුගෙ පිරිසෙ කවුරුන්වත් සිංහල කතා කළේ නැහැ. සිංහල කතා කරන්න ඔවුන් දැන සිටි සිංහලක් නැහැ.www1.kalaya.org/search?q=%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%BA+
@sugandikapushpakumara5905
@sugandikapushpakumara5905 Жыл бұрын
සිංහල ජාතිය නැව් පිටින් තම්මැන්නාවට ඉගාඩබැස්සේ නැහ. සිංහල කියන නම පටබැදුන මිනිස්සු පිරිසක් ආවෙ.ඒ අය රටේ බලය අල්ලාගෙන රට පාලනය කලා.සිංහල රජුට එකතුවන ස්ව⁣දේශික මිනිසුනුත් සියල්ල එකතු වී සිංහල ජාතිය ගොඩනැගුනා.භාෂාව සංස්කෘතිය,ආගම දහමත් ගොඩනැගුනා බුද්ධධර්මය ලැබුන පසු.
@lakshan3
@lakshan3 3 жыл бұрын
මොකක්ද අයියෙ කෝ සම්පුුර්ණ කතාව මෙතන බාගෙටනෙ තිිනනෙ, සම්පුුර්ණ කතාව නැතුව වැඩක් නෑ බන් විිඩියෝ එකේ ඉතුරු කෑල්ලත් ඕනා නැත්තන් වැඩක් නෑ😕
@praneethsanjaya3281
@praneethsanjaya3281 4 жыл бұрын
Rawana gana godak kiyanna boru .namuth methuma kiyanna Katha pili gannna pulwan
@janakabandara3361
@janakabandara3361 4 жыл бұрын
🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
@indraperera2548
@indraperera2548 4 жыл бұрын
මහාවංශය ලිව්ව හාමුදුරුවෝ අපිව පහත් කරන්න ඔය වගේ බල අරගල කථා ලිව්වා වෙන්න බැරිද? අපේ මුල තිරිසනෙක්ට බාර දුන්නා නම්, අයියයි නංගියි එකතු වෙලා සින්හල ජාතිය බිහිවුනා කියලා පට්ටපල් බොරු ගොතපු එකේ අර කථාත් බොරු ම තමයි
@sugandikapushpakumara5905
@sugandikapushpakumara5905 Жыл бұрын
ඉස්සෙල්ලා මහාවංශය කියවලා ඉන්න.බොරැ චෝදනා නොකර.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 12 МЛН
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 25 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 12 МЛН