සුපිරි රගර් ක්‍රීඩකයාගේ මරණයේ අභිරහස | ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න හෙළිකරයි |

  Рет қаралды 359,059

THILINI PERERA

THILINI PERERA

Күн бұрын

Пікірлер: 552
@geethasenevirathna2260
@geethasenevirathna2260 2 жыл бұрын
අභිරහස් කතාවක් ..novel එකක් කියවනවා වගේ ,😮..මොහොතින් මොහොත කුතුහලය ඇතිකරමින් හිතට බිය මුසු දුකක් ඇති කරවනවා..සාර්ථක වැඩසටහනක් .
@akihitomatsukawa7357
@akihitomatsukawa7357 2 жыл бұрын
you are a great Layer
@jagathmahagammanaperera9114
@jagathmahagammanaperera9114 2 жыл бұрын
Ay rajapakshalata chodana kerena thajudeen gathanaya
@draculadracula7037
@draculadracula7037 2 жыл бұрын
අම්මපා ඇත්තද? SIDNEY SHELDON වත් මෙහෙම බිහිසුණු කථා ලියන්නේ නැහැ නේද? හරියට ඩීමන් ආනන්ද ගේ මාරක කතාවක්‌ වගේ? පුදුමයි!
@romesh.wijetunge
@romesh.wijetunge 2 жыл бұрын
ඇයි දුක?
@romesh.wijetunge
@romesh.wijetunge 2 жыл бұрын
@@akihitomatsukawa7357 liar or lawyer?what layer?
@kalukumi2826
@kalukumi2826 2 жыл бұрын
තිලිනි හරිම ලස්සනයි. ඒ වගේම ලස්සනට වැඩසටහන කරනවා. මේ නීතීඥතුමා හරිම ලස්සනටපැහැදිලිව කියලා දෙනවා.පුංච් කාලේ කතාන්දරයක් අහනවා වගේ මට දැනුනෙ.
@ranjithpriyantha2231
@ranjithpriyantha2231 Жыл бұрын
ඔබතුමා පෙනුමෙන් මෙන්ම බුද්ධිමත් බවින්ද පිරි දුලබ කෙනෙක් ෂලොක් හොම්ස්ගෙ පොතක් කියෙවුවා වාගෙ දැනුනා . ඔබතුමා වැනි චරිතයක් මෙලොවට බිහි කල දෙමවුපියන් හට පින්
@samansuranga8677
@samansuranga8677 2 жыл бұрын
නියමයි තිළිණි ටීවි චැනල් ඕන නෑ දක්ෂයන්ට.. දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා..!🙏
@achee4673
@achee4673 Жыл бұрын
පොලිසිය ගැන ඔබතුමාගේ හිතේ තියෙන ප්‍රතිරූපය ඔබගේ කතාවෙන් අපිට තේරෙනව. බහුතරයක් සාමාන්‍ය ජනතාවගෙත් පොලිසිය ගැන තියෙන්නෙ ඔබ තුමාගේ අදහසමයි
@SleepyBorderCollie-ue3mv
@SleepyBorderCollie-ue3mv 3 ай бұрын
🎉
@geetharajbandaranayake8025
@geetharajbandaranayake8025 Жыл бұрын
ඉතාම අනර්ග ඉදිරිපත් කිරීමක්... දෙදෙනාම වෘත්තීය මට්ටමින් ඔබ්බට ගිය සංවරයක් පෙන්වනවා... සුබ පැතුම් මැතිනියනි, මැතිතුමනි
@niroshakumarikumari5761
@niroshakumarikumari5761 Жыл бұрын
ඔබ තුමාගෙ පැහැදිලි කිරිම හරිම පිලිවලයි. අහගන ඉන්න තේරැන් ගැනිම ඉතා පහසුයි. ඔබ තුමාට අපේ උත්තමාචාරය. අවංකව සේවය කරන මිනිසුන් ඉතා දුර්ලබ කාලයක් මෙ .
@sathya5296
@sathya5296 Жыл бұрын
එක එක්‌කෙනා මොන පැහැදිලි කිරීම් කලත් , කවදාවත් සත්‍යය එලියට එන්නෙ නැත්තෙ , ආණ්ඩුවේ කාලකන්නි පෙරේතයෝ ඒකට සම්බන්ධනම් විතරමයි... පොලිසියෙත් , හමුදාවෙත් , ජඩ පාහර වැඩ කරන එවුන් හිටියත් , දක්ෂ අවංක නිලධාරීන් සුළු පිරිසක් හරි තවමත් ඉන්නවා...ඔවුන් නියම වැරදි කරුවන් සොයා ගැනීම , ඉතා ඉක්මනින් පහසුවෙන් කරනවා... ප්‍රශ්නෙ තියෙන්නෙ , මේ මගඩි හැම එකකටම සම්බන්ධ තක්කඩි දේශපාලුවෝ , ඒ දක්ෂ මිනිස්සුන්ට වැඩ කරන්න දෙන්නේ නැහැ...
@NethuSenanayaka-t4t
@NethuSenanayaka-t4t 6 ай бұрын
Ekanam eththa mechchara daksha aya iddith aparada yata gahanne ekane
@ruwandikwella7508
@ruwandikwella7508 Жыл бұрын
තාජුඩීන් ඝාතකයා හෝ ඝාතකයෝ අතේ පත්තුවෙලා , ඔහුට සාධාරණය ඉෂ්ඨ උනේ නෑ ආයිබෝං .
@nicknick2675
@nicknick2675 2 жыл бұрын
අරගලකරුවන් වෙනුවෙන් දිවා රෑ නොමිලේ පෙනී සිටි උත්තමයා.. පින් ඔබට, ඔබේ මව පියාටත්
@raneeranatunga5692
@raneeranatunga5692 Жыл бұрын
Arahala karueo rata winasha karana l T.t.e diospora karayage karayo mudal gaththu minisun. Lawyrrslatath gewwe egollo.
@Chandi38
@Chandi38 Жыл бұрын
@@raneeranatunga5692 thajudiinge mini maruwa uba neda
@shehanRganegoda
@shehanRganegoda Жыл бұрын
​@@raneeranatunga5692හරියට අකුරුවත් type කරගන්න බැරි නූගත් බයියා...
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv 3 ай бұрын
😂😂😂😂😂​@@raneeranatunga5692
@nandanaabeykoon4533
@nandanaabeykoon4533 2 жыл бұрын
හරිම වැදගත් සාක්ෂි ආඥාපනතේ වගන්ති ඉබේටම පාඩම් හිටිනවා නීතිඥතුමා පැහැදිලි කරන විදියට.තවත් මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීමට ඔබ තුමියට ශක්තිය ධෛර්ය ලැබේවා
@warnakulasuriyaleslielowe4691
@warnakulasuriyaleslielowe4691 Жыл бұрын
ඉතාම වැදගත් වැඩ සටහනක් .තිලිනි ඉතාම හොඳින් එම නිලධාරී තුමන්ගෙන් ගත යුතු සියල්ලම එලියට ගැනීමට අවස්ථාව ලබා දෙනවා.මා නරඹන්නේ ඉතාලියේ මිලානෝ සිට .ඔබට සුබපැතුම් .
@JEENAKKA
@JEENAKKA 2 жыл бұрын
වසීම් තාජුදීන්ටද සාදාරණයක් වේවා!
@raneeranatunga5692
@raneeranatunga5692 Жыл бұрын
Thajudeen ta accident wela msrune.boru kathsndata ohu maruer naha.
@navodakasun7624
@navodakasun7624 Жыл бұрын
අනිවාර්යයෙන් thajudeen ගේ මරණ ට සදාරණයක් වියයුතුයි
@SamSam-cx9ny
@SamSam-cx9ny Жыл бұрын
@@raneeranatunga5692 පල බයි ගෑණි යන්න 🤮🤮🤮
@relaxingmusicra8569
@relaxingmusicra8569 Жыл бұрын
@@raneeranatunga5692 oya shiranthi neda?
@sb6793
@sb6793 Жыл бұрын
වසීම් තාජුඩීන් නෙවෙයි නේ ටෝනි මාර්ටින් මරපු කේස් එක..
@jayanthabandara6562
@jayanthabandara6562 Жыл бұрын
,අගෙ කරනව ඔබ තුමා ගේ වගකිම ඉටුකලා ට රටෙ පුරවැසියන් විදිහට කලයුතු දෙ දැනුවත් කලා ට⁣ ඉස්තුති පුසංසා වෙිවා ජේසු පිහිටයි ⛪⛪✝️✝️🙏🙏🙏
@donaakmimana7660
@donaakmimana7660 2 жыл бұрын
Thanks Thilini Perera, නීතිඥතුමා ඉතාමත් බුද්ධිමත්ව සහ දක්‍ෂලෙස වැරදි වරදකරුවන් සොයා ගනියි. ඔබ තුමාගෙ අවංක සේවයට දෙවි පිහිටයි!
@amarasinhawasantha6738
@amarasinhawasantha6738 Жыл бұрын
අතිවිශීශ්ඨයි සර්..
@nihalperera2755
@nihalperera2755 Жыл бұрын
Thanks you blessing you both 🙏
@manke7562
@manke7562 2 жыл бұрын
ඔබ වැනි නීතිඥ වරුන් රටට වාසනාවන් .වටිනා වැඩ සටහනක් බොහොම ස්තුතියි
@ranjithpunyawardena7161
@ranjithpunyawardena7161 2 жыл бұрын
Excellent interview
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 2 жыл бұрын
මම ආසම වැඩ සටහනක් මේක .මේක දිගටම කරගෙන යන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕන.ඉක්මනින් අලුත් එකක් දාන්න.🙏🙏🙏
@hamednearsdeen4053
@hamednearsdeen4053 Жыл бұрын
තිළිණි පෙරේරා මා ඉතාම ගරු කරනා සදාචාරාත්මක මාධ්‍යය වේදිණියක් ඇය අපව දැනුවත් කිරීම සම්බන්ධව ඇයට ස්තුති වන්ත වෙනවා ඇයගේ සියළුම යහපත් පැතුම් ඉටු වේවා ! ජයවේවා !
@MedineeJayawardena
@MedineeJayawardena 3 ай бұрын
ඔබතුමා හරිම අපූරුවට අපරාධයක් විසදපු ආකාරය ගැන මේ වීඩියෝවෙන් අපව දැනුවත් කලා, ලස්සන නවකතාවක් කියවගෙන ගියා වගෙයි මට දැණුනෙ, ස්තුතියි ඔබ තුමාට,
@jayatungadoolwala
@jayatungadoolwala Жыл бұрын
මේ සුපිරි වැඩ සටහනක් .කුතුහලය ,බිය සැකය,අවිනිශ්චිතතාව දනවන ඉතාම ප්‍රයෝජනවත් වැඩසටහනක් .
@kamanidesilva1916
@kamanidesilva1916 2 жыл бұрын
ගොඩක් පිං. අපරාධකාරයින්ට දඬුවම් දීමට පුළුවන් වීම ගැන
@thevisamarasinghe8997
@thevisamarasinghe8997 2 жыл бұрын
අහගෙන ඉන්න ආසයි ඔබ තුමාගේ කතාව..හරිම පැහැදිලි.,මේ වගේ සාධාරණ මිනිසුන් හිටියනං රටේ ගොඩක් අපරාධ වලට සාධාරණයක් වේවි...
@surekarupa
@surekarupa 11 ай бұрын
ඒක නම් ඇත්ත
@shehfeet
@shehfeet 2 жыл бұрын
දිගටම කරන්න. හොද දැනුවත් කිරීමක්. වසීම් තජුඩින් මරණය ගැනත් හෙළිකරන්න. උසාවියක ඔප්පු නොවුනත් සමාජය දැනුවත් වෙයි.
@raneeranatunga5692
@raneeranatunga5692 Жыл бұрын
Thajudeenacvodent una neda? Boru deshapalana chodanawak maruwa kiyala.
@manjulaprasangaperera3753
@manjulaprasangaperera3753 6 ай бұрын
​​​@@raneeranatunga5692 accident එකට කලින්ම මැරිල. මොකද පෙනහලු වලට ගින්දරෙන් නිකුත්වූ වාතය තිබිල නෑ. ඔයා යෝශිද?
@pradeepagalappaththi9938
@pradeepagalappaththi9938 2 жыл бұрын
කිසිවකුටත් කිසිදා මෙවන් දුක් නොමවේවා !!!සියලුම මනුෂ්‍යයින් ආරක්ශා වේවා !!"
@lakshanwijesinghe7770
@lakshanwijesinghe7770 6 ай бұрын
Lawyer කෙනෙක් වෙන්න ආස හිතුනේ ..සර් ගේ " යළි මැවෙන අපරාදයක් " පොත සහ මේ සර්ගේ මේ කතා දෙක අහල ( හෝකන්දර නඩුව / ටෝනී මාටින් නඩුව ) දැනට අවුරුද්දකට කලින් .. අද මේ comment එක මම දැන් දාන්නෙ colombo law faculty එක තේරිලා ඉද්දි ... සතුටියි .. Thilini මිස් ගොඩක් ස්තුතියි ..තව තව ඉදිරියට මේ වගේ programe ඕනේ 🖤
@oshi3372
@oshi3372 2 жыл бұрын
අපේ කාලේ ශර්ලොක් හෝම්ස්✨️❤
@sunilsamarasingha9288
@sunilsamarasingha9288 2 жыл бұрын
අරිම ආසයි එවැනි අපරාද තර්කානුකුලව නිරිකරනය කර අපරාදකරැවන් නීතියට පැමිනවීම
@s.w.jayakody6286
@s.w.jayakody6286 2 жыл бұрын
බලාගෙන ඉන්නෙ මේ වගේ කතා අරගෙන එනකන්. දිගටම මේ වගේ වැඩසටහන් ගේන්න. ඔබට බොහොම ස්තුතියි ..
@smadushanka6689
@smadushanka6689 Жыл бұрын
දිගටම මෙවැනි සංවාද ඉදිරිපත් කරන්න ❤❤
@MohanKumar-dd6jv
@MohanKumar-dd6jv 6 ай бұрын
Very interesting, කතාව එක දිගට අහගන ඉන්න පුලුවන්, ඒ වගෙම වැදගත් කරැනු දැනගත්තා ස්තුතියි
@amaaganga
@amaaganga 2 жыл бұрын
රෝ දුක් සංකාවන් දුරු වේවා සෝක තැවුල් සන්තාප නොවේවා ජීවිතයම මිණි පහනක් වේවා සියලු දෙනා ලොව සුවපත් වේවා 🤍🤍🙏🏻🙏🏻
@samansuranga8677
@samansuranga8677 2 жыл бұрын
මන් හිතුවේ තාජුඩීන් ගැන කියන්නේ කියලා.. මේ වගේ ඒකත් හෙව්වනම් වටිනවා..
@pubudumalinga6480
@pubudumalinga6480 2 жыл бұрын
අපරාධ විද්‍යාවට අදාල මේ වගේ වැඩසටහන් තවත් ඉදිරිපත් කරන්න.ඉතාමත් රසවත් සහ හරවත්.රහස්පරික්ශක කතාවක් බලනව වගේ..
@kulasenagammeddahewa5041
@kulasenagammeddahewa5041 5 ай бұрын
Real explained. And skillful specialist in law. Highly appreciated.❤
@divergent947
@divergent947 2 жыл бұрын
තාජුඩීන් ගැනත් හෙව්වනම් රාජපක්ෂ ල ඉන්න ඕනෙ හිරේ
@kavindugayendra2237
@kavindugayendra2237 Жыл бұрын
ඒක තමයි හරි.
@nishanthamarasinghe9493
@nishanthamarasinghe9493 8 ай бұрын
Saththakinama
@malikaekanayake8291
@malikaekanayake8291 6 ай бұрын
Kauda apa kiyala thiyenne aka hoyanna
@ranjanph42
@ranjanph42 6 ай бұрын
100%අනිවාර්වෙන්ම!!!!!!
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 3 ай бұрын
​@@malikaekanayake8291රාජපක්ෂ පාලනය
@shashinikumari7454
@shashinikumari7454 2 жыл бұрын
නියම වැඩසටහනක්.තවත් මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කරන්න
@chinthakabandara7456
@chinthakabandara7456 Жыл бұрын
Thilini miss . Godak hoda වැඩසටහනක් 👍👍
@danulaperera5472
@danulaperera5472 2 жыл бұрын
හරිම රසවත් ඉදිරිපත් කිරීමක්.ඉගෙන ගැනීමට බොහෝ දෙයක් තියෙනවා.
@zaharafz8702
@zaharafz8702 2 жыл бұрын
ඉතා වටිනා වැඩසටහනක් වැය කරන කාලයට. ඉදිරියටත් මේ වැඩසටහන සාර්ථකව කරගෙන යන්න ශක්තිය ලැබේවා!
@JayanthaSamarasinghe-jn4ph
@JayanthaSamarasinghe-jn4ph 3 ай бұрын
ඔප්පු නොවුනු නඩු ඇසීමට කාලයයි.නඩු යට නොගිහින් අපරාධකරුවන්ට දඩුවම් ලැබෙන කාලයයි.දිගු කලක් මේ යටගිය නඩු නීතිය සැමට ඉෂ්ඨ කරන්න ඔබට ධෛර්ය ශක්තිය ලැබේවා.මාලිමා රජයට ජය!!!!!!!
@SR-dz1ed
@SR-dz1ed Жыл бұрын
ඔබතුමා විශිෂ්ඨ නිතිවේදි⁣යෙක්. මේ දුෂිත රටේ කල හැකි සේවය අපමනයි.
@MyKorean-df4vf
@MyKorean-df4vf 11 күн бұрын
තිලිණි මහත්මිය ඉතාම අනර්ඝව වැඩසටහන මෙහයවනවා... ඉතාම සාර්තක වැඩසටහනක්..
@chamindajeewanka9152
@chamindajeewanka9152 2 жыл бұрын
ගොඩක් සාර්ථක වැඩසටහනක්‌, ඔබ‍ට සුබපැතුම්, ඉක්මනින්ම තව කොටසකින් හමුවෙන්න බලාපොරොත්තු වෙනවා,
@chamindakumara3822
@chamindakumara3822 2 жыл бұрын
Thanks
@kasunranathunga3361
@kasunranathunga3361 2 жыл бұрын
සුපිරිම කතාවක් ෆිල්ම් එකක් වගේ ඇත්ත කතාවක් මාර දක්ෂයෙක්
@rohanfernando7800
@rohanfernando7800 2 ай бұрын
I salute this great brilliant Lawyer for his ability in conducting and assisting the courts to bring Justice to the victims in criminal cases. Thank you Sir , and May The God Above Bless You Again & Again.
@GP2784771
@GP2784771 Жыл бұрын
Great programme
@buddhikaperera5716
@buddhikaperera5716 2 жыл бұрын
ඉතාමත්ම වැදගත් කාර්‍යක් මේ චැනල් එකෙන් කරන්නෙ. රටේ බහුතරය නීති පද්දතිය ගැන හොද දැනුමක් මේ හරහා ලැබෙනව..ඒ වගේම හැකිනම් සාමාන්‍ය සිවිල් ජනතාවට නීති පිලිබදව වෙනම එපිසෝඩ් එකකින් (as a lesson) දැනුවත්කරනවනම් ඒ කාර්‍යත් බොහෝම වැදගත් වේවී.. ඔබට ජය....
@kumaramax734
@kumaramax734 2 жыл бұрын
හොඳ වැඩසටහනක් .ටෙලිනාට්‍යක් නැරඹුවා හා සමනයි. තව මෙවැනි විඩියොවක් ඉක්මනින් ලබා දෙන්න .ස්තුති ...! ඔබට තෙරුවණ් සරනයි...!
@kasunitharushika392
@kasunitharushika392 2 жыл бұрын
මම හරිම ආසයි මේ වගේ දේවල් අහන්න..... තව තවත් ත්‍රාසජනක මෙවැනි දේ ඔබගේ චැනල් එකෙන් බලාපොරොත්තු වෙනවා ❤
@chandrikaediriweera3156
@chandrikaediriweera3156 Жыл бұрын
මින් ඉදිරියට මෙවන් අපරාධ වෙලා ,මෙවන් කතාවන් අහන්න සිදු නොවේවා.අපේ රටේ නීතිගරුක මිනිස්සුන්ට ජීවත්වීමට වාසනාව ලැබේවා.
@surajsenarathna9160
@surajsenarathna9160 Жыл бұрын
ඉත වටිනා වැඩ සටහනක්
@kumarakumara7793
@kumarakumara7793 Жыл бұрын
ඔබතුමා වැනි නිතිවෙදි මහතුන් රටට සම්පතක් .ආඩම්බරයක් .ජයම වේවා ❤
@bandarajayathilaka9795
@bandarajayathilaka9795 3 ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තූතියි ඒම කථාව මම අහගෙන හිටියා සැබෑ සිද්ධියක් නමුත් නව කථාවක් වගේ වචනයෙන් වචනයට කියපු ආකාරයට අහගෙන හිටියා වෙලාව ගියා කියලා මට තේරූනේ නෑ
@ayosquilling4353
@ayosquilling4353 2 жыл бұрын
ජයසේන තොප්පිය ගැන දීපු උතතරේ අද වගේ මතකයි සර් අපිට law college එකේදි ඉගැන්නුවා
@sanuriwanninayake
@sanuriwanninayake 2 жыл бұрын
ඔව් ඇත්තටම ආයෙත් පන්තියට ගියා වගේ දැනුණේ
@earthlove1310
@earthlove1310 2 жыл бұрын
අපරාධයක් පිළිකුල්... ඒත් මෙතුමා ගේ විමර්ශන හැකියාව විශිෂ්ඨයි.... මං පුංචිම කාලේ සතා සිවම් නඩුව කියලා ප්‍රසිද්ධ නඩුවක් සති අග පත්තරයක පළවුණා - මළ මිනිස්සු බොරු නොකියති කියලා විශේෂාංගයක් යටතේ....මට හොඳට මතකයි..
@budran11
@budran11 6 ай бұрын
ජයමාන්න මහත්තයා සැබැවින්ම මහත්තයෙක් රටට සම්පතක්.
@sachini941
@sachini941 5 ай бұрын
Jayamanna niyama wada karaya
@suhanikarunarathna1603
@suhanikarunarathna1603 2 жыл бұрын
Mr Jayamana We can see that your such a wonderful human being . Have seen you a lot on media lately , its such a joy and interesting to watch the way you explain this case . I just wish we have more people like you in this Country. thank you .
@shanikasilva9975
@shanikasilva9975 2 жыл бұрын
Very true ! I do agree and Admire the explanation 🇺🇸🇺🇸🇺🇸
@පැය24සෙටිඑක
@පැය24සෙටිඑක 2 жыл бұрын
පටිට වැඩසටහන.මෙි රටෙි අපරාධ කරන උන් අපරාධයක් කරන්න කලින් ගොඩක් හිතනවා.ජයවේවා තිළිනි තව මෙි වගේ වැඩසටහන් කරන්න
@sujathaalu5960
@sujathaalu5960 2 жыл бұрын
Thanks your honourMr Sarath Jayamanne & MsThilini Perera
@rohanakande3408
@rohanakande3408 2 жыл бұрын
අනර්ඝතම ජනාධිපති නීතිඥ මහත්මයෙක් ඔබට ජය..
@matharageprasad4532
@matharageprasad4532 2 жыл бұрын
Very nicely presented. Superb. Jayen jayama lebewa
@LahiruSandaruwan-bz2vm
@LahiruSandaruwan-bz2vm Жыл бұрын
බිත්තියේ තිබ්බ ඇගිලි සලකුනේ මනුස්ස ලේ තියෙන්නෙ කියලා ඔප්පු කරන්න බැරිනම් 😕😕😕කොහොමද වාහනේ තිබ්බ ලේ මනුස්සයෙකගේ කියලා හරියටම කිවුවේ 🤔🤔🤔🤔
@amilasanjaya3572
@amilasanjaya3572 2 жыл бұрын
හොඳ වැඩසටහනක්..♥️♥️♥️
@charithpathirana1905
@charithpathirana1905 Жыл бұрын
තිලිනි මහත්මිය ඔබ කරන සේවය ශ්‍රේෂ්ඨයි. මේක තමයි සමාජ මාධ්‍යයේ යහපත් උදාහරණ
@doctorkalpakariyawasam5098
@doctorkalpakariyawasam5098 2 жыл бұрын
Good discussion. All the best..waiting for another crime story..
@poojaniamanda7756
@poojaniamanda7756 2 жыл бұрын
මමත් අසම වැඩසටහන....👌👌
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 3 ай бұрын
ගොඩක් දෙ ඉගෙන ගත්තා .sylvester එකෙදි සම්පත් අබෙකඔන් මගෙ හොඳම මිතුරා,දන් සබදකම් නාති වුනාට.
@neomalfernandofernando4054
@neomalfernandofernando4054 2 жыл бұрын
Great programme.....
@arunahewage1900
@arunahewage1900 2 жыл бұрын
Thank you very much Sir, it’s highly interested. I’ll respect your knowledge & presentation. Please continue. 👍👍
@sampra555
@sampra555 3 ай бұрын
Excellent creations, very interesting discussion and Mr. Jayamanna’s sacrifices and dedication are feasible to protect Law and order.
@kasuneranda8619
@kasuneranda8619 2 жыл бұрын
සුපිරි ආ වෙනස් ම වැඩ සටහනක් මෙ මහත්මයා පට්ටම මීටරයක්
@dicksoncool3617
@dicksoncool3617 3 ай бұрын
❤❤සුපිරි කතාව ❤❤❤❤❤
@kanthimenike2683
@kanthimenike2683 2 жыл бұрын
Harima watinawa I Respect both of you thank you
@Suriincanada
@Suriincanada 2 жыл бұрын
නියම වැඩසටහනක්
@rakhithamrt
@rakhithamrt Жыл бұрын
Hats off to sir
@slonlinexshop1885
@slonlinexshop1885 2 жыл бұрын
Niyamai akke.good interview
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv 3 ай бұрын
මේ සත්‍ය ඉල්පෙන කාලයයි..නොපමාව සාධාරණය ඉටුවේවා..රහසක්ව වැලල ගිය මිනිසුන්ට🎉🎉🎉🎉ාඅසම වැඩ සටහනක්..ගුනාත්මකයි..කාලිනයි..සත්‍ය කෙදින හෝ ජය ගනු නොඅනුමානයි
@madushamalshan4747
@madushamalshan4747 2 жыл бұрын
නියමයි..දිගටම දාමු
@azharauto4763
@azharauto4763 Жыл бұрын
Great explanation
@namalwithanage7269
@namalwithanage7269 Жыл бұрын
Harima asawen beluwa uthum menik ketayak aperatata obathumanan budusaranai obathumata🙏
@arjukottegoda
@arjukottegoda 3 ай бұрын
Great interview, very clear explanation!
@isitha6407
@isitha6407 2 жыл бұрын
මේ වැඩසටහන මරු♥️👌
@tharud2176
@tharud2176 2 жыл бұрын
මං හිතන් හිටියේ sherlock Holmes ලා ඉන්නේ කතාවල විතරයි කියලා...බලන් යද්දී ඇත්තටමත් ඉන්නවානේ..😳❤
@kavishakalutara3505
@kavishakalutara3505 Жыл бұрын
What an interview 👏.. Wish our country will have a time like this in future with well disciplined, intelligent professionals. Keep up your good work Thilini 🎉
@induhewapathirana8924
@induhewapathirana8924 Жыл бұрын
Excellent speach sir
@udithafernandomathematicse6249
@udithafernandomathematicse6249 2 жыл бұрын
Very interesting, love this program It is very impressive that you ask the questions and how Mr.Jayamanne explains
@nihalperera2755
@nihalperera2755 Жыл бұрын
Amazing talented person ❤️ 👏 Almighty god blessing you all 🙏
@WarapitiyaGamage
@WarapitiyaGamage 6 ай бұрын
නීතිඥ තුමනි දෙන්න ඔබේ අත.❤👍👍👍👍👍🙏🙏🙏🙏
@study_my_way106
@study_my_way106 2 жыл бұрын
රුධිරය පිළිබඳව point එක මරු...Yeah if we know science and Law both...its quite easy to prove that kind of a point
@kumudufernando8069
@kumudufernando8069 Жыл бұрын
Very good. Both of you are very clever.
@marlonpeiris1980
@marlonpeiris1980 3 ай бұрын
Love how the story is told so clearly with insights of the case.
@dharshanaw5926
@dharshanaw5926 Жыл бұрын
This person is an excellent narrator.
@charith8313
@charith8313 Жыл бұрын
Excellent investigation and a brilliant presentation. Mr Jayamanna remembers every fine detail even after 28 years. Well done and keep going Thilini 👏
@PathmaMahananama
@PathmaMahananama 9 ай бұрын
Oba depalatama stuti....👍❤️
@Cgunasinghe7669
@Cgunasinghe7669 Жыл бұрын
Mr Jayamanna you are an honorable gentleman.Your presentation is excellent.Nobody will get angry with you.Very intelligently one by one you just presented valuable evidence. Well done !
@lakminiehelepola7867
@lakminiehelepola7867 2 жыл бұрын
Really informative
@isuruishara6623
@isuruishara6623 2 жыл бұрын
ඔක්කොම ටික බැලුවා. ❤️
@jayanthabandara6562
@jayanthabandara6562 Жыл бұрын
ඔය එකක් නේ තව කොපමන ඇති ද මෙවැනි වැඩ ගැන එලිකිරිම රටෙ පුරවැසියන් විදිහට ඔබ තුමා ගේ වගකිම ඉටු කලාට ඉස්තුයි 🙏🙏🙏ප්‍රසංසා වෙිවා ජේසු පිහිටයි ⛪⛪✝️✝️🙏🙏🙏🙏
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН