ලංකාවේ මුල් වරට ෆෝන් ඩීටේල් වලින් අපරාධකරුවන් කොටු කළ මෙහෙයුම | සරත් අඹේපිටිය ඝාතන සිද්ධිය 2 කොටස

  Рет қаралды 114,460

THILINI PERERA

THILINI PERERA

Күн бұрын

Пікірлер: 259
@thiliniperera
@thiliniperera 2 жыл бұрын
මෙහි 1 කොටස පහත ලින්ක් එකෙන් නරඹන්න kzbin.info/www/bejne/pXOxY5p3l5p7gpY
@srimalpererasandaruwan729
@srimalpererasandaruwan729 2 жыл бұрын
AUDIO පැත්ත බලන්න වීඩියෝ වල
@kinslikinsli3700
@kinslikinsli3700 Жыл бұрын
​@@srimalpererasandaruwan729 b
@wimalasirinanayakkara7709
@wimalasirinanayakkara7709 6 ай бұрын
@suneetharanaweera8795
@suneetharanaweera8795 Жыл бұрын
අපූරුවට විස්තර කරනවා...අහන් ඉන්න ආසයි.මේ සම්බන්ධ ව ඉගෙනගෙන නැතිවුනත් අපූරුවට මතක හිටින ආසා කරන විශයක් ...ඔබ හොඳ ගුරුවරයෙක් ...❤
@samanpadmasiri6150
@samanpadmasiri6150 3 ай бұрын
සරත් ජයමාන්න මහත්මයාහේ ඒවම ගේන්න අහන් ඉන්න හරි ආසයි හොදට තේරෙනවා❤❤
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 7 ай бұрын
මේ සිදුවිම මොනතරමි කණගාටුදායකද අපරාධ කරැවන්ට ගැලවිමක් නැ සොබාදහම නිසි දඬුවම දෙනවා ඉතාමත් ස්තුතියි මේ මහතාට දුක්බර කතාව අහන්‍ර ඉන්න ප්‍රියයි ස්තුතියි girl ❤️
@MsSobbe
@MsSobbe Жыл бұрын
මෙතුමා පැහැදිලි කරන විදිහ අහගෙන ඉන්න ආසා හිතෙනවා.. ❤තිලිනි එතුමාට කතා කරන්න ඉඩදෙන එක සුපිරි 🫡 හැම වැඩසටහනකම එහෙමයි.. හැම වැඩසටහනකම් බලන්න පුලුවන් කිසිම බාධාවකින් තොරව 🫡
@upuludekumara5331
@upuludekumara5331 8 ай бұрын
තිළිණි පෙරේරා මහත්මියට බෙහෙවින්ම ස්තුතිවන්ත මේ වගේ වැදගත් වැඩසටහන් ඔබේ chenille එක තුළින් ඉදිරිපත් කිරීම පිළිබඳව.
@sisirasenarathna6189
@sisirasenarathna6189 7 ай бұрын
මාදුටු විශිෂ්ටතම මාධ්‍යවේදනියක් ස්තුතියි..... .යි
@DjnuwanDias
@DjnuwanDias 2 жыл бұрын
සරත් ජයමාන්න මහතා දක්ශ නීති විශාරදයෙක් බව පැහැදිලී.. හොද වැඩසටහනක් මේක.. 👍🏻👍🏻
@lalithasoka2624
@lalithasoka2624 Жыл бұрын
මේ වැඩසටහන ඉතාම වැදගත්. මේ නීතිඥ මහතාගෙ පැහැදිලි කිරීම නම් අතිවිශිෂ්ඨයි.
@rachelperera4168
@rachelperera4168 7 ай бұрын
අපිට තේරුම් ගන්න පුළුවන් විදියට පැහැදිලි කරනවා. ආසාවෙන් අහගෙන හිටියා ..ස්තුතියි 👍❤️
@Youare720
@Youare720 Жыл бұрын
සරත් ජයමාන්න මහත්මයා සමඟ ඔබ කල සියලුම videos නැරඹුවේ ඇබ්බහියකින්. පුදුම ලස්සනට, ඉතා පැහැදිලිව විස්තර කරණවා. ඔහු නිහතමානීව දක්ෂ නිලධාරීන්ගේ නම් පවා සඳහන් කරනවා. ඔහු විශිෂ්ඨයි ❤ තිලිණි පෙරේරා ඔබටත් ස්තූතියි. තව තවත් එතුමා සමඟ කරන සාකච්ඡා ඉදිරිපත් කරන් ලෙස ඉල්ලමි.
@sandamaliasalage5932
@sandamaliasalage5932 3 ай бұрын
ඔබතුමා අපූරුවට මේ දෙවල් හැමදේම පැහැදිලි කරනව. අහන් ඉන්න ආස හිතෙනව❤
@vindyarandeniya
@vindyarandeniya Жыл бұрын
හරි කැමති මම මේ වැඩසටහනට 💛සර් මගේ අප්පච්චි වගේ..එයත් ඔහොම අත තියාගන්නවා..ඇගිලි හසුරෝනවා..ඔය භාෂාවෙන්මයි කතා කරන්නේ..🙏එයා ගුරුවරයෙක්..මගෙ ලෝකේ වීරයා 🙏💛එයා කතා කරනකොටත් හරිම පැහැදිලියි 💛🙏💛
@Averyy-slays
@Averyy-slays Жыл бұрын
👍👍
@pradeepakariyawasam5199
@pradeepakariyawasam5199 3 ай бұрын
හරිම වටිනවා මේ වැඩසටහන නීතිය ඉගෙනගන්න අපට. තාජුඩීන්ගේ මරණය පිලිබඳවත් වැඩසටහනක් කරන්න.
@jagathkumara3401
@jagathkumara3401 Жыл бұрын
ඉතාම වැදගත් සාකච්චාවක් තිළිණි පෙරේරා මහත්මියටත් සරත් ජයමාන්න මහත්මයාටත් බෙහෙවින්ම ස්තූතියි මෙවැනි වැඩසටහන් හරහා ජනතාව දැණුවත් කිරීම සම්බන්ධව.
@prasadichethana6464
@prasadichethana6464 2 жыл бұрын
ඔලුව අවුස්සන , ඔලුව වෙහෙසවන අහන් ඉන්න ආස කතා තමයි අපරාධ විමර්ශන කතා 👍
@RanjaniPerera-bq3ml
@RanjaniPerera-bq3ml Жыл бұрын
ඔබ තුමාට ස්තූතියි තෙරුවන් සරණයි
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 Жыл бұрын
ඔබතුමා පැහැදිලි .කරනවිදිය හරිම ආසයි අහන්ඩ ඔබතුමා වැනි අය මේ සමාජයට අවස්‍යය මොහොතක් තෙරුවන් සරනයි
@kavinduprasadh4615
@kavinduprasadh4615 2 жыл бұрын
ගොඩක් ස්තූතියි !.මෙවැනි වැඩසටහන් නීති ශිෂ්‍යයන්ට ජවයක්.
@lalbro3909
@lalbro3909 2 жыл бұрын
නිති සිසුන්ට කෙසේවෙතත් , අපරාදකාරයින්ට නිතියෙන් බෙිරිලා ගේමක් දෙන හැටි හොදට පැහැදිලි කරනවා😀😀
@itheekshana3846
@itheekshana3846 2 жыл бұрын
දවස් දෙකකට වරක් හෝ video එකක් දෙනවා නම ගොඩක් හොදයි.. අසාවෙන් බලන්නේ... ගොඩක් වටිනවා
@annesrimathi3431
@annesrimathi3431 2 жыл бұрын
ඔබතුමිය කරන වැඩසටහන් ගොඩක් වටිනවා,ස්තූතියි🥰🥰💐💐💐. ඇත්තටම ඒවා සංවේදී 😞😞.අවංක කම සහ කැපවීම නිසා සාධාරණය ඉටු කරපු සියලු නිලධාරී මහත්වරුන්ට ස්තූතියි වන්ත වෙනවා .💐💐
@nadeerawitharana3225
@nadeerawitharana3225 5 ай бұрын
නිතිය පාසල් විෂයක් බවට පත්කල යුතුයි. වැදගත් වැඩසටහනක්.
@සප්තරිශි
@සප්තරිශි 4 ай бұрын
හොඳ අදහස ක්. ඇත්තටම ඒක වටිනවා 🙏🙏🙏👍👍👍👍
@hirukapitiduwa2092
@hirukapitiduwa2092 2 жыл бұрын
දිගටම මේ වැඩසටහන කරන්න. ජය ❤️
@jobhoyannno3865
@jobhoyannno3865 2 жыл бұрын
නීතියෙ කරුනු ගෙන හැර දක්වමින් නීතිය යුගයන සාදාරනත්වය රජකරන දාර්මික සමාජයක් ඉදිරියට ගෙන ඒමට ඔබ තුමිය මෙ දක්වන සුවිශෙශි මෙහෙවරට ගොඩක් ස්තුති ..ඉදිරියටත් මෙවැනි දෙ අපට ගෙන ඒමට ඔබ තුමියට ශක්තියම ලැබෙවා❤❤❤
@herbatmendis6240
@herbatmendis6240 2 жыл бұрын
හොද වටිනා වැඩසටහනක්‌ ජයවේවා 👍❤
@rashmikajayarathne1920
@rashmikajayarathne1920 2 жыл бұрын
එක හුස්මට බැලුවෙ. එච්චර ලස්සනට වැඩසටහන මෙහෙයවලා ඉදිරිපත් කරනවා...❤
@restorationofdirty
@restorationofdirty 2 жыл бұрын
පලව්ව්නි කොටස බලලා 2 දෙවෙනි එක ඒනකම් බලන් හිටියේ අක්කේ😍
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 3 ай бұрын
RIP.....Mr. Ambepitiya & Upali 😢😢😢😢😢 Good program. 😊 Thank you so much Mr. Jayamanna & Thilini. 🙏🏻🙏🏻🙏🏻
@sameeraasanka3617
@sameeraasanka3617 2 жыл бұрын
බොහොම පැහැදිලි වැඩසටහනක්.ජය වෙිවා
@jayasirijayasena8401
@jayasirijayasena8401 2 жыл бұрын
හරිම වටිනා වැඩ සටහනක්. ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්.
@kodikaraperera9710
@kodikaraperera9710 7 ай бұрын
One of the best program I ever watch.
@virajshashika161
@virajshashika161 2 жыл бұрын
අප්පේ එනකන් බලාගෙන හිටියේ... ඔයාගේ tric නම් මරු 👌
@ritafernando179
@ritafernando179 Жыл бұрын
ඉතාම වටිනා මෙහෙයක් , මෙවැනි තොරතුරු ඉදිරිපත් වීම අගයකරනවා
@sisirasenarathna6189
@sisirasenarathna6189 7 ай бұрын
අධිකරණයේ නියමයන් මත කිුයාකරන පොලිසි යට අපරාධකරුවන් සොයාගැනීම පහසුවේ....අපරාධකරුවන් සොයා අධිකරණයට ඉදිරිපත් කිරීම පොලීසි යේ කාර්යභාරයකි....නියම අපරාධකරුවා හදුනාගෙන සුදුසු දඩුවමක් නියම කිරීම අධිකරණයෙන් කෙරේ....... ..
@prasadichethana6464
@prasadichethana6464 2 жыл бұрын
රස පරික්ෂක සරත් ගුණතිලක මහත්තයා ත් එක්කත් සාකච්ඡාවක් කරන්න පුළුවන් නම්
@kushanthadhanushka1800
@kushanthadhanushka1800 2 жыл бұрын
Royal park නඩුව ගැනත් video එකක් කරන්න.
@jagathegodawattha5826
@jagathegodawattha5826 10 ай бұрын
හොඳට වැඩ සටහන මෙහෙයවනව.ශබ්ද පටිගත වීම පලමු කොටසට වඩා ගොඩක් හොඳයි....
@damaynathi9263
@damaynathi9263 2 жыл бұрын
ගොඩක් ස්තුතිය .ඔබගේ සේවයට ❤️❤️.නොදන්නා ගොඩක් දේවල් දැනටම ලැබුනා🙏❤️
@dammikaathulathmudali8458
@dammikaathulathmudali8458 2 жыл бұрын
ආසාවෙන් වැලුව වැදගත් සාකච්ඡාවක්
@lakshmankarunaratne3541
@lakshmankarunaratne3541 6 ай бұрын
Great explanation and very educational. Thanks.
@Cgunasinghe7669
@Cgunasinghe7669 Жыл бұрын
Superb discussion.He explained it very nicely.Well done.All the best.
@singha4758
@singha4758 2 жыл бұрын
නියමයි . යහපත් දෙයට අපෙන් කැටපත් පව්රක් 🙋🙋🙋🙋💥💥💥💥
@andyandy7194
@andyandy7194 2 жыл бұрын
තිලිණි ඔයාට ගොඩක් තුති.
@irasenevirathne229
@irasenevirathne229 Жыл бұрын
Thank u akke , mn logic karana nisa godak wadagath una , ❤❤
@openmicwithmahesh9175
@openmicwithmahesh9175 2 жыл бұрын
අක්කෙ නියම චැනල් එක්.අද සෙට් උනේ. දිගටම කරන්න
@matteredsportsfacts
@matteredsportsfacts 2 жыл бұрын
I was so curious for this episode, your channel is providing great stories, sarath sir also great. keep doing the good works madam
@asangaekanayake3326
@asangaekanayake3326 Жыл бұрын
සුපිරි ....🙏🙏🙏🙏🙏
@warunafonseka3562
@warunafonseka3562 Жыл бұрын
තෙරෙන සින්හලෙන්ම කියලා දෙනවා!! සරත් ජයමාන්න මහත්මයා එක්ක තව vidio එකක් දාමු
@jayatungadoolwala
@jayatungadoolwala Жыл бұрын
සුපිරි වැඩසටහනක්
@udeshwickramasinghe6626
@udeshwickramasinghe6626 2 жыл бұрын
Very good knowledge of Law for the public. Good program. Keep it up Thilini.
@shamalishamali8024
@shamalishamali8024 2 жыл бұрын
ඔයා කරන්නෙ හොඳ වඑඩසටහනක් මිශ් .ඔබට ඉස්තුතියි.
@k.r.pushparanjan1568
@k.r.pushparanjan1568 Жыл бұрын
Excellent discussion ❤
@SLGamingLion9304
@SLGamingLion9304 3 ай бұрын
මේ වැඩසටහන දිගටම කරගෙන යන්න...❤❤❤
@badabada6684
@badabada6684 2 жыл бұрын
නියමයි ....👍👍👍👍👍👍
@nihalperera2755
@nihalperera2755 Жыл бұрын
Amazing talented person, , thank you sir 🎈🎉 , your story loke like Scotland Yard police story. ,,, , Almighty god blessing you all 🙏 ❤️ (London) Nihal, nadi, nimila, Rose, and, Douglas
@premalalambegoda9429
@premalalambegoda9429 Жыл бұрын
❤ very good program thank you.
@Jaguwamail
@Jaguwamail 11 ай бұрын
Thankyou verry much ❤
@maneeshawijawardana6457
@maneeshawijawardana6457 2 жыл бұрын
Wish you all the best and hope you have a good time Thank you 😊 💓
@silpadipapatgi5199
@silpadipapatgi5199 Жыл бұрын
ස්තූතියි.
@charithwijesinghe5882
@charithwijesinghe5882 2 жыл бұрын
බොහොම අසාවෙන් බලපු එකක්. මීලගට රොයල් පාක් ඝාතනය ගැන හරි මාලිනි නිලන්ති ඝාතනය ගැන හරි දැනගන්න කැමති 😁
@kusalsenevirathne2510
@kusalsenevirathne2510 2 жыл бұрын
Thanks 2 nd part
@nuwanudattawa
@nuwanudattawa 2 жыл бұрын
This is very intresting and informative program. I hope you will bring us more sessions. Wish you good luck Thilini !
@sureshweerasinghe9970
@sureshweerasinghe9970 2 жыл бұрын
බොහෝම හොද පැහැදිලි කිරීමක්
@charithedirisinghe569
@charithedirisinghe569 2 жыл бұрын
The whole program was about the informatic science 👏👏👏
@tanujanilanthi9155
@tanujanilanthi9155 5 ай бұрын
Mama criminology subject ekak widihata igena gaththa campus ekedi. Hebei practically knowledge ekak lebune bohoma aduwen. Mama harima aasa subject ekak.oyage program eka aasawen balanawa.thank you thilini mis..❣️
@tiranmahesh7573
@tiranmahesh7573 2 жыл бұрын
Strongly agree with your article..
@rizwanrahim2416
@rizwanrahim2416 2 жыл бұрын
Wonderful presentation......
@හංවැල්ලේඅපි
@හංවැල්ලේඅපි Жыл бұрын
වැදගත් වැඩ සටහනක්
@dammikamadanayake6095
@dammikamadanayake6095 2 жыл бұрын
Good job thili👍👍👍👍
@kumudufernando8069
@kumudufernando8069 Жыл бұрын
Excellent. Very clever indeed.
@roshanemessianas9084
@roshanemessianas9084 2 жыл бұрын
We need two programs every week ❤
@marumesh
@marumesh Жыл бұрын
හරිම ලස්සන පැහැදිලි කිරීම 😊
@lilannanayakkara1931
@lilannanayakkara1931 2 жыл бұрын
Waiting for this....
@lakmaldharmasena1061
@lakmaldharmasena1061 2 жыл бұрын
Awaited one
@vindyarandeniya
@vindyarandeniya Жыл бұрын
මොන බුද්ධිමත් උගතුන්ද මෙහෙම මරලා දාන්නේ..උගත් කමයි බුද්ධිමත් කමයි දෙකම පිහිටනවා කියන්නේ දුර්ලභයි.බොහොම කණගාටුයි උගත් බුද්ධිමතුන්ට මෙහෙම වෙද්දි
@madhuka221
@madhuka221 Жыл бұрын
Good program
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 2 жыл бұрын
Thanks, harima kanagatui, itha ugath, awanka, athidaksha, rataka nithi padhathiyakata awashyama vinisuru mahathek, nugath aparadha karayek nisa nathiuna....... harima kangatui.....
@niroshapahalage6005
@niroshapahalage6005 2 жыл бұрын
සරත් අඹේපිටිය සර් අපේ රටට සම්පතක් ❤
@equinesrilanka609
@equinesrilanka609 2 жыл бұрын
I was waiting waiting for this episode
@shanikasilva9975
@shanikasilva9975 2 жыл бұрын
Please do more of these programs 🇺🇸👏
@buddhikaherath825
@buddhikaherath825 9 ай бұрын
උනන්දුවෙන් නරඹන ලද වැඩසටහනක්. තවත් දෙයක් දැන ගන්න කැමතියි. පැමිණි ගාතකයන් හතර දෙනා එම වාහනයේ කුලී රියදුරු (හෙවත් ඇසින් දුටු එකම සාක්ශිය) ගාතනය වූ ස්තනායේ අතහැර යාම.... 1. ගාතකයන් තුලින් සිදුවූ අත් වැරදීමක් ද. 2. එසේ නොමැති නම් ගාතන ක්‍රියාවලිය සංවිධානය කිරීමේදී සිදුවූ අත් වැරදීමක්ද. 3. එසේ නොමැති නම් කුලී රත රියදුරු ගැන සිදුකල අවතක්සේරුව ද ද. 4. වෙනත් හේතුවක් ද...
@sanjayarathnayaka8087
@sanjayarathnayaka8087 2 жыл бұрын
Great program... 👍
@Ljayakody
@Ljayakody 6 ай бұрын
beautiful dialogue and very interesting
@kumarageperera1243
@kumarageperera1243 2 жыл бұрын
මෙවැනී මහත්වරුන් රටකට කොපමණ වටිනවද ? ඔබ තුමාට ධීර්ගායුශ ලැබේ වා.
@lahirurodrigo6742
@lahirurodrigo6742 2 жыл бұрын
Pls do a discussion with Mr. Sarath Gunathilake..
@ThusharaRavindra
@ThusharaRavindra 2 жыл бұрын
මෙතුමන් ලා තමයි නීතියේ සාධාරණත්වයේ අන්තිම පරපුර.. එතනින් පස්සේ ආවේ දේශපාලන කුක්කෝ ටික උන් මහා කුක්කන්ව ආරක්ෂා කරා අන්තිමට රට බලුම වෙලා ගියා..
@senaliSewwandi-z3p
@senaliSewwandi-z3p 9 ай бұрын
😊😊wow excellent
@samanthawelagedara6866
@samanthawelagedara6866 Жыл бұрын
නිතිය බල්ලාට ගිහිල්ලා බල්ලා නිතියට ඇවිල්ලා කාලකන්නි දෙශපාලුවන්ට පින්
@thusharadushshantha3670
@thusharadushshantha3670 Жыл бұрын
Godak watina pattak gana program krna eka,gana godak,watinwa
@dimuthubrowns2674
@dimuthubrowns2674 2 жыл бұрын
Superb programme thilini.Need more episode
@K9-Studio.
@K9-Studio. 2 жыл бұрын
Great work thilini..💪
@jeewanthawickramasinghe1833
@jeewanthawickramasinghe1833 2 жыл бұрын
Super
@nishanindika5421
@nishanindika5421 2 жыл бұрын
Great job ❤
@sureshjaliyagodage922
@sureshjaliyagodage922 2 жыл бұрын
Need more videos. Great work keep going
@chamindakumara3822
@chamindakumara3822 2 жыл бұрын
Thanks
@channaerskine1031
@channaerskine1031 2 жыл бұрын
Good job
@itstimesforthink2167
@itstimesforthink2167 2 жыл бұрын
@Thilini Perera ඔබට හැකිනම් නිදොස්කොට නිදහස් කරපු නඩු කීපයක් විස්තරාත්මකව ඉදිරිපත් කරන්න. ඇත්තටම නිදහස් උන් හේතු මිනිස්සු දැනගන්න ඕනෙ
@mahendrabandara8685
@mahendrabandara8685 2 жыл бұрын
වැඩක් දෙන්න පොයින්ට් ගන්නද
@priyanthidevikadissanayake8042
@priyanthidevikadissanayake8042 6 ай бұрын
A very important and informative discussion. Its truly a great pride to know that there are very intelligent and honest people are there in Sri Lanka who sincere care for our mother land. Because of the cravings, greed, lust, dirty money what a lot of destructions and killings. Its becoming very scary and dangerous the situation in Lanka. Can we expect a peaceful society and when will our people realise to live happily without stooping into low caliber deeds. Should there be more religious activities in homes, schools, cities and villages. Before the academic education is promoted how to earn money and become wealthy, the children should learn humanity as a broad subject. How to be compassionate, care for the others, how to be kind and helpful to the man kind. Without been generous and caring for others, developing human values there is no point in any education to become wealthy. Respectfulness, values and happiness comes with a proper education on how to live a life of success by serving the others by becoming unselfish, grateful and appreciating others for who they are, not demanding, not forcing and not fighting or killing. Feel very sad for the direction our country is heading at the moment. Pray and hope the younger generation will be empowered and realise the purpose of their living by turning back to the good old days where they can observe any religion and concentrate on the positivity and yield for good things leaving and eradicating all the negativity that brought mother Lanka to this miserable state where killing has become a choice.
@mohammedzifer2806
@mohammedzifer2806 2 жыл бұрын
Interest on each episode pls be mind to improve audio
@wazeerahmed4113
@wazeerahmed4113 2 жыл бұрын
1st of all Thanks to Mr Sarath Jayamanya and Thilini for a big review of such a murder case., 👏 and I got a doubt!!! Why we couldn't solve the murder case of Mr Thajudeen (R/P) who Been murderd by Rajapaksha baby's because of as Mr Jayamanya's briefing our source of technology !!! Even at honorable Mr Sarath Ambepitiya case Justice been served by half-term ... Because of "Pottaya" and his team lived and living there lifes like a king in jail till there last breath., So my conclusion was ... Justice been served by several spoons!!
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
70. බටලන්දේ වධ කඳවුර - තිරිසන් සමයක ඇත්ත කතාව
46:32