රාමසාන් උපවාසයේ විද්‍යාත්මක පැත්ත | Tissa Jananayake with Life (EP 110)

  Рет қаралды 142,059

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

Пікірлер: 600
@jeewansamarasingha5176
@jeewansamarasingha5176 7 ай бұрын
මමත් සවුදි අරබි ඉන්නෙ මෙ රමසන් කලය මමත් උපවාස ය කරනවා මම සිංහල එක මරම දෙයක්.❤
@mohomedfawaz7686
@mohomedfawaz7686 7 ай бұрын
කැඳ වල චිකන් හොයන අපි පහුගිය දවසක නෝම්බි අරින්න site එක ලගම පල්ලියට මන් ගියේ හවස bus එක miss උන නිසා, වෙලාව 5.45යි. තව පොඩි වෙලාවයි නෝම්බි අරින්න තියෙන්නෙ. ඉතින් කෙලින්ම බගතලේ පල්ලියට ගිය මන් අනිත් අයත් එක්කම පෝලිමෙ ඉදගත්තෙ වෙලාව ලග හින්ද. සුදු පාට කොටු කොටු හැඩයේ බගතලේ පල්ලියත් හරිම charm and simple. Marine drive එකත් ලගම නිසා මේ දවස් වල හවසට බහින ඉර රන් තැඹිලි පාටට පිච්චෙන විදිහ මාර ලස්සනට ජනේලෙන් පේනව. හරිම perfect රවුමක්. දවස පුරා පැය 14ක් විතර නොකා නොබී හිටපු මගේ මූනට ඒක බලාගෙන ඉදිද්දි වදින මුහුදු හුලගත් වෙනම සනීපයක්, මේ දවස් වල තියෙන අව්වයි රස්නෙයි ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඒ වෙලාවට තියෙන බඩගින්නට ලෝකෙ තියෙන ඔක්කොම කෑම ටික වුනත් කන්න හිතෙනව. දිව ඉල්ලන්නෙම රහ. සාමන්‍යයෙන් නෝම්බි කාලෙට නොම්බි අරින වෙලාවට පල්ලි වලින් කැද shorteats එහෙම දෙනව. ඒක හුගක් වටිනව විශේෂයෙන් off වෙලා යන වෙලාවට.ඒකෙදි රටඉදි ටිකක් කැද කොප්පයක් අනිවා වරදින්නෙම නෑ. ඔයිට අමතරව තමයි shorteats ටිකක් කෙහෙල් ගෙඩියක් වගේ දෙයක් එන්නෙ. ඉතින් අදත් තිබ්බෙ ඔය ටික. පල්ලියේ අනිත් අයත් එක්කම එක ලග බිම ඉදගත්තට අදුරන කෙනෙක් set වෙන්නෙ කලාතුරකින්. කට්ටිය අදුරන්නෙ නැති වුනාට එකතු වෙලා ඉන්න අරමුණ එකක් නිසා ඉබේම පොඩි ෆිට් එකක් හැදෙනව. ඕකත් එක්ක පොඩ්ඩ පොඩ්ඩ දැන් නම් පල්ලියේ සෙනග පිරිල හැමෝම හරිම සන්‍යමයෙන් ඉන්නෙ නෝම්බි අරින වෙලාව එනකන්. දවස පුරා එක එක වැඩ කරල එන එක එක ආර්ථික මට්ටම් වල මිනිස්සු එක එක job කරන මිනිස්සු නානප්‍රකාර විදිහට shirt tshirt කලිසම් සරම් ඇදන් හිටියත් බඩගින්න කියන පොදු සාධකය නිසා එකම තැනකට attract වෙන එක හරිම ලස්සන දෙයක්. හරියට ජීවිතේ පුරාවට මොන මට්ටමේ හිටියත් අපි හැමෝම එක එක තරාතිරම් වලින් ආසාවල් පස්සෙ දුවනව වගේ. මගේ ඉස්සරහ තිබ්බ කැද කොප්පෙත් දිහා බලාගෙන හිටිය මට හිතුනෙ ඔය ටික. අද නම් සුදුම සුදු හාල් කැද එකක්. චිකන් කෑලි නම් පේන්න නෑ. තාම කන වෙලාව ආවෙත් නැති එකේ හැන්ද දාල බලන්නත් බෑ හරි නෑනෙ. අනිත් අයගේ කොප්ප දිහාත් උඩින් මොකුත් පේන්න නෑ. චිකන් තියේද බලන්න බීලම බලන්න වෙනව. සමහරු කියනවනෙ ගැඹුර බලන්න වතුරට බැහැල බලන්නම වෙනව කියල. මෙතන නම් කැද එක බීලම බලන්න වෙනව. පොඩ්ඩ වෙලාවකින් නෝම්බි අරින හරිම වෙලාව ආව නිසා මාත් හැමෝමත් කෑම කන්න පටන් ගත්ත. රටඉදි මුලින්ම කන්නෙ සිරිතක් විදිහට. පස්සෙ කැද එක හැන්දෙන් හැන්ද බොන්න ගත්තෙ මන් කලින් තිබ්බ ප්‍රශ්නෙටත් උත්තර බලාපොරොත්තුවෙන්, කැද එකේ චිකන් තියෙනවද කියන එක. පොඩි කොප්පයක් නම් ලොකුවට හොයන්න දෙයක් නෑ. ඒත් මේකෙ කොප්පෙ හැන්දට සපෙක්ශව ටිකක් ලොකුයි. කොහොමින් කොහොම හරි කැදත් පුරවගෙන හැන්ද උඩට උස්සන වාරයක් පාසා මගේ බඩගින්න නිවන්න ඕනෙ කරන කැද අනිවාර්යයෙන් මගේ හැන්ද පුරවනව කියල දැනගෙනත් මගෙ ඇස් හෙව්වෙම චිකන් කෑල්ලක්. චිකන් හම්බුන වෙලවලුත් තිබ්බ. නැතුවම නොවෙයි. ඒ වෙලාවට හරිම satis. දිව රහ කරකර හොදට හපල කෑවට ඊට පස්සෙ සමහර හැදි වල නිකන්ම නිකන් සුදු කැද එක විතරක් උනාම කම්මැලියි. ටිකක් අවුල් කෝම හරි විනාඩ් 15ක් 20ක් යද්දි කෑම කාල ඉවරයි. පැය 14ක විතර මගෙ බඩගින්න විනාඩි 20න් වගේ අතුරුදන් වෙච්ච විදිහ. මේ ජීවිතේ ආශාවල් නම් කොච්චර තාවකාලිකද? ඒත් එක්කම වගේ සෙනග හැමෝම වගේ විසිරිල යන්න ගත්ත. මාත් කෑමෙන් පස්සේ pray කරල එලියට බැස්සත් මගේ ඔලුවේ දිව්වෙම චිකන් කැද කොප්පෙ. ජීවිතේ පුරාවට අපෙ ආශාවල් වෙනුවෙන් කැද වගේ කොච්චර සරල දේවල් තිබ්බත් අපි හොයන්නෙම චිකන් නෙමෙයිද? ඒත් තනිකරම චික්න් තිබුනොත් කැද නැතුව, අපිට ඒක බොන්න පුලුවන්ද? කැද වල චිකන් හොයන අපිකරගන්නෙ අපිවම රවට්ටගන්න එක නෙමෙයිද? කැද වල චිකන් හොයන අපි චිකන් හොයන්නෙ නැතුව කැද එක බිව්වනම් අනිවා කැද එක මීට වඩා රහ වෙනව. එදාට චිකන් හොයල අපි මහන්සි වුනේ බොරුවට කියල තේරෙවි. ✍️... by Amri Nazeer
@zareenadeane3238
@zareenadeane3238 7 ай бұрын
Sir, I can remember after the Ester bombing when everyone hated Muslims with misunderstandings Sir told the students don’t even take a stone against Muslims while some other popular sirs made stories and laughed at Muslims. I very much appreciate you sir. May god bless you sir. මට මතකයි එක්තරා ත්‍රස්තවාදි කන්ඩායමක් නිසා මුලු මුස්ලිම් සමාඡයම දුක් විදින විට , සර් කිව්වා මුස්ලිම් අයට ගලකින් වත් ගහන්න එපා කියල. සර් ඹබට ෙගාඩාක් පින්, ඵ් අතර තවත් සමහර ප්‍රසිද්ධ සර්ලා නරක විදිහට විහිලු කරලා අපට සිනාසුනා.
@KrishAjan
@KrishAjan 7 ай бұрын
ස්තූතියි සර්. බෞද්ධ, ඉන්දු, ඉස්ලාම්, කිතුනු එකමුතුව.... රටේ ශක්තිය....
@roshanrm5158
@roshanrm5158 7 ай бұрын
@VishmithaDenuwan
@VishmithaDenuwan 7 ай бұрын
අනිවාරෙන්ම❤️🤗
@rajithkiriwella793
@rajithkiriwella793 7 ай бұрын
ඇත්ත ඒත් මුස්ලිම්වරු වෙනත් ආගම් වල අයව කසාද බදින්න දෙනවා නම්
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 7 ай бұрын
ඔය ක්‍රිස්තියානි උන් වැඩක් නෑ බන්, අපරාදේ ඒ මිනිස්සු හරිම මෝඩ ජාතියක් ඔකුන්ට පිස්සු, ඔකුන් බුදුදහමට ගන්න අරන් ඔකුන්ට යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර, ගුරුකම්, අනවින, වශී, ස්ත්‍රී වශී, පුරුෂ වශී, කොඩිවින, සූනියම්, හොරා කෑම, වංචාකිරීම, කුමන්ත්‍රණ, කළහ, විවිධ බේද කියල දෙන්න එතකොට ඔය රවටලට මෙහෙන් ශ්‍රමිකයන් ඔන නෑ, ඒ ගොල්ලෝ යන්ත්‍ර මන්ත්‍ර වලින් සේරම කරගන්නවා, උසාවි නඩු සේරම යට ගහනවා ඔය රටවල බයිබලය තහනම් කරවන්න, පාර්ලිමේන්තුවට යන අයට බයිබලයක් අතට දීල කියන්න මේක ප්‍රසිද්ධියේ විසි කරොත් ඩොලර් දහයක් දෙනවා කියල කොහොමත් ආර්ථිකය වැටෙන හින්දා එක ඩොලර් එකකට උනත් උන් කැමති වෙනවා.
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 7 ай бұрын
ඔය පිටරට ක්‍රිස්තියානි කියන උන් වැඩක්ම නැහැ,අපරාදේ ඒ මිනිස්සු හරිම මෝඩ ජාතියක් ඔකුන්ට පිස්සු, ඔකුන් බුදුදහමට ගන්න අරන් ඔකුන්ට යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර, ගුරුකම්, අනවින, වශී, ස්ත්‍රී වශී, පුරුෂ වශී, කොඩිවින, සූනියම්, හොරා කෑම, වංචාකිරීම, කුමන්ත්‍රණ, කළහ, විවිධ බේද කියල දෙන්න එතකොට ඔය රවටලට මෙහෙන් ශ්‍රමිකයන් ඔන නෑ, ඒ ගොල්ලෝ යන්ත්‍ර මන්ත්‍ර වලින් සේරම කරගන්නවා, උසාවි නඩු සේරම යට ගහනවා ඔය රටවල බයිබලය තහනම් කරවන්න, පාර්ලිමේන්තුවට යන අයට බයිබලයක් අතට දීල කියන්න මේක ප්‍රසිද්ධියේ විසි කරොත් ඩොලර් දහයක් දෙනවා කියල කොහොමත් ආර්ථිකය වැටෙන හින්දා එක ඩොලර් එකකට උනත් උන් කැමති වෙනවා.
@fuzia3709
@fuzia3709 7 ай бұрын
මම පොඩී කාලේ ඉදන් උපවාසේ ඉන්නවා සෙල්ලම් කරනවා මහා දවලේ ආමාරුවක් බඩගින්නක් කියලා දැනිලා නැහැ හිතට හරිම සතුටක් දනෙනවා
@nanthumenaga9619
@nanthumenaga9619 7 ай бұрын
Thank you so much sir I am a Muslim .This society needs a teacher like you
@DammikaKumari-u1q
@DammikaKumari-u1q 7 ай бұрын
අපේ මිනිස්සු නොයෙක් මත දැරුවත් මුස්ලිම් ආගම කියන්නෙ සොභා දහම...මිනිසුන්ට උදේම නැගිටින්න...ඇඟේ හන්දි සියල්ල දවසට පස් වතාවක් නැමෙන දිග ඇරෙන ව්‍යායාමය...මාස එකොලහක් කාල බීල ඇඟේ තියන අනවශ්‍ය තෙල් ,සීනි, වැනි දේවල් අඩු කරන්න මාසයක් නිරාහාරව සිටීම .මේ ස්වභා දහමට සිංහල බෞද්ධ මම ඉතා ආදරෙයි...වගේ ලොකු විශ්වාසයක් තියෙනව අත් දැකීමෙන්ම.
@mangalikaaththatage8639
@mangalikaaththatage8639 7 ай бұрын
ඇත්තටම තිස්ස සර් ලමයින්ට පමණක් නෙවෙයි වැඩිහිටියන්ටත් ජීවිතය කියල දෙන සමාජයට වටිනාම ගුරු උතුමෙක්.
@arunishanthi3008
@arunishanthi3008 7 ай бұрын
හරි වටිනවා මේ දේවල් සර් දරුවන් ට විතරක් නෙවෙයි අපි හැමෝටම ❤❤❤
@مالانانداني
@مالانانداني 7 ай бұрын
සර් එක්ක මාත් 100% එකගයි.. මාත් ඉගෙන ගත්තෙ ජාතී තුනම ඉන්න පාසලක ඒ නිසා දො මටත් ආගම් ජාති භෙදයක් නෑ..
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 7 ай бұрын
අපිට මේ ලෝක වැඩක් නැති එකෙක්
@visulakavinda5659
@visulakavinda5659 7 ай бұрын
ජාතිය කියන වචනේ වැරදියි, වාර්ගිකත්වය වියයුතුයි. ලංකාවේ වර්ග 3කට වඩා ඉන්නවනේ.
@RAVANA724
@RAVANA724 7 ай бұрын
2019 ඒ මහා කලබලය අස්සේ මුස්ලිම් සිංහල ගහා මරා ගන්න අතරේ ඒ සිද්දිය වෙලා දවස් 2 වත් යන්න කලින් හරියටම රැ 11 ට විතර මමයි මගේ යාලුවෙකුයි අපිට Bike එකක් බලන්න අපි කලුතර ඉදන් රත්නපුරේ මුස්ලිම් අය ජිවත් වෙන ගමකට ගියා අපි. එහෙට යනකොට රැ 12 පහු වෙලා. ඒ වෙනකොට රටේ ලොකු කලබලයක් දේශපාලුවෝ විසින් ඇති කරපු. ඒත් අපි ගෙවල් වලට නොකියා ඒ ගමන ගියා bike එක ගෙන්න මගේ. ඒ වගේ තත්වයක් උඩදී සිංහල කොල්ලෝ දෙන්නෙක් ඒ වගේ මුස්ලිම් අය ජිවත් වෙන විශාල ගමකට යාවි කියලා මම නම් හිතන්නේ නැ ඔවුනුත් පුදුම උනා අපි එහෙම ගියාම ඒ හිටපු අයියා මුස්ලිම් කෙනෙක් එයා මගෙන් ඇහුවා මල්ලී මෙච්චර කලබල අස්සේ ඔයාලා මෙහෙට ආවේ ඇයි කියලා මන් එක දෙයයි කිව්වේ අපි ඔක්කොම ලාංකිකයෝ ආගම් දෙකක් අනුගමනය කලාට අපි ඔක්කොම එකම අය. ඉතින් මොකටද බය වෙන්නේ කියලා. ඒ අයියා හිනා උනා එයාගෙත් උත්තරේ උනේ එකම තමා. අපි අපේ වැඩේ කරගෙන පරිස්සමෙන් ආවා එයාල අපිට පාරවල් හොයා ගන්න පවා උදව් කරා. කවුරැ කොහොම කිව්වත් මිඩියා මොනා කිව්වත් අපි සමාජයට බැහැලම බලන්න ඔනේ ඇත්ත තත්වය තේරේන්න. දේශපාලුවන්ගේ වාසි තකා 2019 කල ඒ අපරාදයට සියලු දෙනා වග කිව යුතු නොවේ දේශපාලුවන්ගේ ආයුදය ජාතිබෙද ඇති කිරිම විතරයි. මොන යම් දෙයක් උනත් මොන යම් ජාතින් උනත් අපි ඔක්කොම ලාංකිකයෝ. මම දන්නේ එච්චරයි ඒ විශ්වාසය මටයි මගේ යාලුවටයි තිබුන නිසා අපි ඒ ගමන ගියේ ඇත්ත තේරැම් ගත්තේ.
@chandimabandara2138
@chandimabandara2138 7 ай бұрын
සියලුම 🇱🇰 සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ ආදීවාසින් සියලුම දෙනා සමගියෙන් සාමයෙන් ජීවත් වෙන්න ❤කැමතියී අපි ඔක්කොම මනුෂයෝ.❤❤❤❤❤❤❤❤❤ජාති ආගම් කුල බේද නැති ඒකිය ශ්‍රී ලංකාව 🇱🇰 ❤තිස්ස සර්ට සර්ව ආගමික පිහිටයී ආරක්ෂාවයී 🙏 ❤ 🌹 🌹 💐 🌹 💐 ❤❤
@surangamudalige2623
@surangamudalige2623 7 ай бұрын
පල්ලිවල කඩු ගෙනත් තියන් හිටියෙත් දේශපාලන ගේම්. ශ්‍රී ලංකන් තියරි
@visulakavinda5659
@visulakavinda5659 7 ай бұрын
සිංහල මිනිස්සු ජාතිවාදීයි. මුස්ලිම්වරු ජාතිවාදී නෑ. ජාතිවාදී නම් ඔවුන්ට මුස්ලිම් වෙන්නත් බෑ. ඒ නිසා කවුරුහරි මුස්ලිම් කෙනෙක් මම ශ්‍රී ලාංකිකයෙක් කියලා කියනවා නම් 1. ඔහු බොරු කාරයෙක් 2.නැතිනම් ඔහු හරියට ආගම අදහන්නේ නැති කෙනෙක්.
@earthlove1310
@earthlove1310 7 ай бұрын
ඔබ හරිම විවෘත මානව හිතවාදී මහත්මයෙක්. ඔබ වගේ තව බොහොමයක් බෙහෙවින් ම අවශ්‍යයි. මේ රටට විතරක් නෙවෙයි මුළු ලෝකයටම.
@asidisi6082
@asidisi6082 7 ай бұрын
2019 උනේ මුස්ලිම් අන්තවාදී ප්‍රශ්ණයක් කියන්න කොන්ද පන නැති කම.
@mohamedmuazzam7041
@mohamedmuazzam7041 7 ай бұрын
රාමදාන් උපවාසය යනු අල්ලාහ්ගේ නියෝගයකි, එබැවින් අපි නිරාහාරව සිටිමු. අල්-කුර්ආනය පාරායනය කිරීමට අපි ඔබට ආරාධනා කරන්නෙමු. ඒකෙන් ඔප්පු කරපු විද්‍යාව ගොඩක් හොයාගන්න පුලුවන්..❤❤❤❤❤
@KankanamgeSwarnalatha
@KankanamgeSwarnalatha 7 ай бұрын
මම ගරු කරන උතුම් ගුරු පියා
@Sawo-500
@Sawo-500 7 ай бұрын
අල්ලාහ් කොහෙද බං ඉන්නෙ 😂😂😂 අල්ලාහ් නෙවෙයි උඹලගෙ මහම්මද් කාරයා හදාගත්ත එකක්
@the_sword_46
@the_sword_46 7 ай бұрын
​@@Sawo-500 අපි මිනිසුන්ට වදින්නේ නෑ 😂
@Genesis12381
@Genesis12381 7 ай бұрын
අල්ලාහ් කියන්නේ අරාබි භාෂාවෙන්.ඒලි කියන්නේ ඇරමයික් මිශ්‍ර හේබ්‍රේව් භාෂාවෙන්.එලා කියලා කියනවා ග්‍රීක භාෂාවෙන්.සිංහලෙන් කියනවා දෙවියන් වහන්සේ කියලා.ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා God කියලා.විවිධ භාෂාවලින් විවිධාකාරයෙන් කතා කරන්නේ එකම ශක්ති ප්‍රභවයක් ගැන.
@JukiJuki-ob4ny
@JukiJuki-ob4ny 7 ай бұрын
@@Sawo-500 burunta thayrumkarana mon sirtawathnay
@aliyanasheemmohammed3596
@aliyanasheemmohammed3596 7 ай бұрын
අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 ම නෝම්බු තියන්න ඕන මාසයක් එතකොට ඕකුන්ට තේරෙනවා මිනිස්සුන්ගෙ කෑ ගැහිල්ලෙ වේදනාව . 🫤
@seelapathiraja12
@seelapathiraja12 7 ай бұрын
දරුවන්ට පමනක් නොවේ අපි සියලුම දෙනාට වැදගත් ඔබ තුමාට දීර්ඝායුෂ පතමි ❤❤
@lalithahewage4853
@lalithahewage4853 7 ай бұрын
සර් ඔබතුමාගේ දේශනා හරි පැහැදිලියි තෙරුවන් සරනයි ඔබ තුමාට
@charithasl8018
@charithasl8018 7 ай бұрын
සර් මම 16 hr fasting ඉන්නවා මරම සහල්ලුවක් දැනේනවා 1wek 2kg අඩුවේලා❤❤
@mohomedfarhan5772
@mohomedfarhan5772 7 ай бұрын
කන්ජී කෝප්පයක් බොන ගමන් මේක බලන මම 👌👍😉
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 7 ай бұрын
හොඳයි!ඔය පිටරට ක්‍රිස්තියානි කියන උන් වැඩක්ම නැහැ,අපරාදේ ඒ මිනිස්සු හරිම මෝඩ ජාතියක් ඔකුන්ට පිස්සු, ඔකුන් බුදුදහමට ගන්න අරන් ඔකුන්ට යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර, ගුරුකම්, අනවින, වශී, ස්ත්‍රී වශී, පුරුෂ වශී, කොඩිවින, සූනියම්, හොරා කෑම, වංචාකිරීම, කුමන්ත්‍රණ, කළහ, විවිධ බේද කියල දෙන්න එතකොට ඔය රවටලට මෙහෙන් ශ්‍රමිකයන් ඔන නෑ, ඒ ගොල්ලෝ යන්ත්‍ර මන්ත්‍ර වලින් සේරම කරගන්නවා, උසාවි නඩු සේරම යට ගහනවා ඔය රටවල බයිබලය තහනම් කරවන්න, පාර්ලිමේන්තුවට යන අයට බයිබලයක් අතට දීල කියන්න මේක ප්‍රසිද්ධියේ විසි කරොත් ඩොලර් දහයක් දෙනවා කියල කොහොමත් ආර්ථිකය වැටෙන හින්දා එක ඩොලර් එකකට උනත් උන් කැමති වෙනවා.
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 7 ай бұрын
කන්ජි බේසමක් බොන්න.
@m.samsudeen952
@m.samsudeen952 7 ай бұрын
😂😂😂
@chandimarathnayake8460
@chandimarathnayake8460 7 ай бұрын
ඇත්තටම මම කියන්නේ සර්ට ගොඩක්ම පින් සිද්ධ වෙනවා දරැවන්ට හිතට දැනෙන්න උගන්වන එකට.❤🎉
@Phoenix-lv1qq
@Phoenix-lv1qq 7 ай бұрын
බුජ්ජ දේශනාව ඉගෙන ගෙන ඉතින් ජීවවිද්‍යා ප්‍රශ්න පත්තරේ දවසට පුක්‌ ගහන්න ද උට්ටෝ 🤣
@dissakumari1875
@dissakumari1875 7 ай бұрын
සර්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏 .❤️
@anomapriyadarshani2461
@anomapriyadarshani2461 7 ай бұрын
නිහතමානී හදවතේ ගුරැවරයා හැමදෙනාගේම තෙරැවන් සරණයි නිදුක් නිරොගි දිර්ගයුස ලැබේවා
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 7 ай бұрын
ඔය ක්‍රිස්තියානි කියන උන වැඩක්ම නැහැ,අපරාදේ ඒ මිනිස්සු හරිම මෝඩ ජාතියක් ඔකුන්ට පිස්සු, ඔකුන් බුදුදහමට ගන්න අරන් ඔකුන්ට යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර, ගුරුකම්, අනවින, වශී, ස්ත්‍රී වශී, පුරුෂ වශී, කොඩිවින, සූනියම්, හොරා කෑම, වංචාකිරීම, කුමන්ත්‍රණ, කළහ, විවිධ බේද කියල දෙන්න එතකොට ඔය රවටලට මෙහෙන් ශ්‍රමිකයන් ඔන නෑ, ඒ ගොල්ලෝ යන්ත්‍ර මන්ත්‍ර වලින් සේරම කරගන්නවා, උසාවි නඩු සේරම යට ගහනවා ඔය රටවල බයිබලය තහනම් කරවන්න, පාර්ලිමේන්තුවට යන අයට බයිබලයක් අතට දීල කියන්න මේක ප්‍රසිද්ධියේ විසි කරොත් ඩොලර් දහයක් දෙනවා කියල කොහොමත් ආර්ථිකය වැටෙන හින්දා එක ඩොලර් එකකට උනත් උන් කැමති වෙනවා.
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 7 ай бұрын
ඔය පිටරට ක්‍රිස්තියානි කියන උන් වැඩක්ම නැහැ,අපරාදේ ඒ මිනිස්සු හරිම මෝඩ ජාතියක් ඔකුන්ට පිස්සු, ඔකුන් බුදුදහමට ගන්න අරන් ඔකුන්ට යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර, ගුරුකම්, අනවින, වශී, ස්ත්‍රී වශී, පුරුෂ වශී, කොඩිවින, සූනියම්, හොරා කෑම, වංචාකිරීම, කුමන්ත්‍රණ, කළහ, විවිධ බේද කියල දෙන්න එතකොට ඔය රවටලට මෙහෙන් ශ්‍රමිකයන් ඔන නෑ, ඒ ගොල්ලෝ යන්ත්‍ර මන්ත්‍ර වලින් සේරම කරගන්නවා, උසාවි නඩු සේරම යට ගහනවා ඔය රටවල බයිබලය තහනම් කරවන්න, පාර්ලිමේන්තුවට යන අයට බයිබලයක් අතට දීල කියන්න මේක ප්‍රසිද්ධියේ විසි කරොත් ඩොලර් දහයක් දෙනවා කියල කොහොමත් ආර්ථිකය වැටෙන හින්දා එක ඩොලර් එකකට උනත් උන් කැමති වෙනවා.
@abdulumarsahan3953
@abdulumarsahan3953 7 ай бұрын
මම ගැනත් වීඩියෝ එකේ කිව්ව එක ගැන බොහොම ස්තූතියි සර් ❤ බොහොම ස්තූතියි හැමදේටම ❤
@muthuanthony6521
@muthuanthony6521 7 ай бұрын
Mokakda puthe oyge kavi pothe name....
@abdulumarsahan3953
@abdulumarsahan3953 7 ай бұрын
@@muthuanthony6521 බයෝ කරපු ඒලෙවල්
@lahiruperera-ty9xu
@lahiruperera-ty9xu 7 ай бұрын
Oya waddek malli 🎉❤
@Raysmom
@Raysmom 7 ай бұрын
සුබ පැතුම් මල්ලි.❤
@tuanputrajurangpati3240
@tuanputrajurangpati3240 7 ай бұрын
හරිම සතුටුයි ඔයා ගැන. ❤❤
@yasminbasheer2641
@yasminbasheer2641 7 ай бұрын
Your correct Ramazan fasting is so many benefits health, knowledge, patience and helped others
@skyfish..........
@skyfish.......... 7 ай бұрын
මමත් නෝම්බී thanks sir
@mohamedfahim4058
@mohamedfahim4058 7 ай бұрын
Ahuwadha
@nuwandesilva457
@nuwandesilva457 7 ай бұрын
සර්ට පහුවෙලා හරි සංහිඳියාව ගැන තේරුන එක ගැන සතුටුයි 😊
@maneeshaadhikari7650
@maneeshaadhikari7650 7 ай бұрын
සර් මම අවු. 59 ක් වෙන කෙනෙක් මමත් සර්ගෙන් ඉගෙන. ගන්නවා සර්ට නිදුක් නිරෝගී සුවපත් වෙත්වා විශ්ව ශක්තිය සර්ව ආරක්ෂක කරත්වා දීර්ඝායුෂ ලැබේවා. මේම සමාජයට යහපතක්. කරන ගුරු පියෙක් මම හිතන විදියට සර් බුද්ධ ධර්මය පැත්තෙන් බැලුවොත් මාර්ග පල ලබා ආර්යන් වහසෙ කෙනෙක් බව වැටහේ සර්ට යම් කෙනෙකු කරදර යක් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නම් එය. කල් ගණන් අපායේ. දුක් විද තිරිසන් භවයක් ලබාගෙන අනන්ත දුක් විද මිනිසත් භවයක් ලැබුවත්. මන්ද බුද්ධිකව ඉපදෙන්නේ සර්ට තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිට රැකවරණය ලැබේවා.
@indrapadmaperuma7260
@indrapadmaperuma7260 7 ай бұрын
එය මම ද පිලිගන්නවා. ස්තුතියි obata.🎉
@pweerasinghe5629
@pweerasinghe5629 7 ай бұрын
ඔයා හරි ඔයාට සර්ට දීර්ගායු ලැබේවා .......
@ChaturaUdayanga-h9g
@ChaturaUdayanga-h9g 7 ай бұрын
උඹට පිස්සු ද?😅
@agampodigeparinda5273
@agampodigeparinda5273 7 ай бұрын
මට89 😅
@jehanfernando5699
@jehanfernando5699 7 ай бұрын
මම ත් එහෙමයි MCC එකෙන් රට බෙදානව කිව්ව එකෙන් හොදටම ඉගෙනගෙන ගෝටාට චන්දේ ත් දුන්න 😂 අවුලක් නෑ ඒ හරහා හරි මිනිස්සු රාජපක්ෂ ල හොරු බව තේරුම් ගත්ත .සර් ලා ගෝටා වෙනුවෙන් කැම්පේන් කරපු හිංද මිනිස්සු ගේ මොලේ පෑදුනා.දැන් හරි පැත්තේ හිටගෙන රට ගොඩ ගමු. ඇත්තටම මම ත් සෑහෙන්න දේවල් සර්ගෙ න් ඉගෙන ගත්ත
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 7 ай бұрын
Math nombi alana ගමන් balaney sir ඔබට deywi පිහිටයි 🙏🙏🇦🇪🇱🇰.
@CareEx
@CareEx 7 ай бұрын
Hi Sir, your great analysis of Scientifically or Practically along with Religious factors, much appreciated. Great Human being with Soulful Teachings..!
@VimalSriyani-dp3jt
@VimalSriyani-dp3jt 7 ай бұрын
මම අමිමා කේනෙක් එත් සර්ගෙ දෙසන මමත් අසවෙින් සැහේන පුමනයක් අහල තියනවා දැනටත් අහනවා ඉසතුතියි සර් ❤❤❤
@thilinarukshan3888
@thilinarukshan3888 7 ай бұрын
මේ උපවාසය ඇත්තටම ඔය වගේ තමයි කියල මටත් හිතෙනවා . ඒ වගේම දවසට පස් වතාවක් වඳින එකත් ඒ වගේ කියල හිතෙනවා මොකද මම මුස්ලිම් අය වඳින වෙලාවට බලන් ඉඳලා තියෙනවා. ඒක තනිකරම හරියට යෝගා ව්‍යායාම වගේ. ආගමික දර්ශන වල මිනිසාගේ නිරෝගීකම ගොඩක් කතා කරල තියෙනව තියෙනව
@visulakavinda5659
@visulakavinda5659 7 ай бұрын
මටනම් ඒක OCD චර්යාවක්
@I_am_Aadhi
@I_am_Aadhi 7 ай бұрын
As a muslim proud of u sir ❤
@surekayapagedara3082
@surekayapagedara3082 7 ай бұрын
Thank you sir..දවසම සුබයි සර්ගේ කටහඬ ඇහුවාම.
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 7 ай бұрын
අනේ ඔව්. සර් හරිම හොදයි ❤❤❤
@priyanthimanel9799
@priyanthimanel9799 7 ай бұрын
පැය 8 ක් ඇතුලත වේල් 2 ක් කාල ඉන්න පුලුවන්නම් දියවැඩියාව සුව කර ගන්න පුලුවන්. හරි සරලයි. කාබෝහයිඩ්‍රේට් අඩු කරල කෑම ගන්න එකයි හරි. පොඩි කැපකිරීමක් විතරයි කරන්න වෙන්නෙ. මාස තුනක් යද්දී හොද ප්‍රතිපල ලැබෙන කොට තමයි මේ ක්‍රමය ගැන අවබෝද වෙන්නෙ. බෙහෙත් නොබී දියවැ දියවැඩියාව සුව කර ගමු.
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 7 ай бұрын
Video එක බලන්නත් කලින් like කරන මම 👍🏻👍🏻👍🏻 ❤❤❤
@jazeemajaldeen5714
@jazeemajaldeen5714 7 ай бұрын
Hats off sir for your clear truthful explanation 👏 👍
@MattoPathi
@MattoPathi 7 ай бұрын
බඩගින්න දැනෙන නායකයෙක් තමයි මේ රටට ඕනේ . මේ රටේ අහිංසක මිනිස්සු , දරුවෝ කොයිතරම් බඩගින්නේ ඉන්නවද ? දේශපාලනය කරන ඔක්කොම කරන්නේ උන්ගේ බඩගෝස්තරේට බලය ගන්න සැලසුම් විතරයි . මිනිස්සුන්ගේ බඩගින්න නැති කරන්න සැලසුම් නෑ . හිතලා බලන්න , දේශපාලනය කරන උන්ගේ වත්කම් , උන්ගේ පක්ශ වල තියෙන වත්කම් 😢😢😢 උන්ට රටේ මිනිස්සු ගැන වේදනාවක් , දුකක් තියේනම් බඩගින්නේ ඉන්න එක මනුස්සයෙක් ට කන්න වේලක් දීලා තියේද ? නෑ ඔය දේශපාලනය කරන එකෙක්ට රටේ බඩගින්නේ ඉන්න මිනිස්සු ගැන හැගීමක් නෑ .
@visulakavinda5659
@visulakavinda5659 7 ай бұрын
තමන්ගේ කෑම වේල තමන් හොයාගන්න දැනගන්න ඕනේ.
@vinushasilva9179
@vinushasilva9179 7 ай бұрын
​@@visulakavinda5659 එ|කෙ|ක්|ව පා|ග|ල හරි කමක් නැහැ. තමන්ගේ කෑමවේල හොයාගන්න ද 😂🖕🖕🖕🖕 |ප|ල| හු|ත්|තෝ|
@swarnasuraweera283
@swarnasuraweera283 7 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣
@kanjanasrthanksmiss3716
@kanjanasrthanksmiss3716 7 ай бұрын
බුදු සරනයි සර් ඔබගේ දේ ශන බාවනාවක්
@nashnazar2497
@nashnazar2497 7 ай бұрын
Sri Lankan education system needs such humanitarian teachings,
@priyanthimeehallage7862
@priyanthimeehallage7862 7 ай бұрын
මටත් blood sugar තියෙනවා sirge වැඩ සටහන බැලුවා dan math ආහාර ගන්නේ a sir කියලා දුන්න පිළිවෙළට මම mg 10000 metformin 1udeta gannwa තව insulin දවල්ට සහ rata ගන්නවා Dan මම insulin නතර keruwa Attatama sir pin මට වයස 58 k ඔබතුමාge වීඩියෝ බලාගෙන ජීවිතය ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා බුදු saranai jesu පිහිටයි මම israel දේශයේ සිට
@shefaz9519
@shefaz9519 7 ай бұрын
රත්තරං වචණ ටිකක් සර්❤
@FaizCareem-lx1zd
@FaizCareem-lx1zd 7 ай бұрын
Excellent sir I TOO agree with ur speech I'm 65yrs but as says I'm very interested to watch ur videos GOD BLESS YOU SIR
@MadhuriKumariOfficial
@MadhuriKumariOfficial 7 ай бұрын
ඔය කතාව ගැන KZbin එකේ doctor කෙනෙකුත් video එකක් දාල තිබ්බ සර්. දියවැඩියාව විතරක් නෙවෙයි cancer cells විනාශ වෙන්නත් ඔය විදිහට උපවාස කරන එක හොඳයි කියලා ඒ doctor ඒ video එකේ කියල තිබ්බ සර්.
@ShashikaLakmini
@ShashikaLakmini 7 ай бұрын
මම al art කරපු කෙනෙක් ,සර්ගෙ විඩියෝ බලනවා ජිවිතෙට වටිනාකම කියලා වැඩක් නෑ
@m.samsudeen952
@m.samsudeen952 7 ай бұрын
❤️🙏ගොඩාක් වටිනා දැනමුතුකම් සර්ගෙන් දරැවන්ට ලබාදෙනවාට ස්තුතියි .මගේ දුවට නමත් ඔය වගේම තමයි.❤
@userchandrikagamage
@userchandrikagamage 7 ай бұрын
තිස්ස සර් අපෙ රටට සම්පතකි 🎉🎉🎉🎉🎉
@Sana-y8p3v
@Sana-y8p3v 7 ай бұрын
ගහක් වෙනුවට තිස්සව සිට වන්න පුලුවන්ද
@mohamedhussain3729
@mohamedhussain3729 7 ай бұрын
Great teaching and advice thanks sir god bless you 👍👍
@araliyavilla718
@araliyavilla718 7 ай бұрын
වඳ kes eke udinma hitapu thissa Sir ada hari margaye yanava, Denvath hari de lamayinta uganvana eka gena sathutui sir
@tonyhassanparker2559
@tonyhassanparker2559 7 ай бұрын
You have a good understanding of the progress of children's education. Great job Sir.
@Slmusikcrick
@Slmusikcrick 7 ай бұрын
Sinhala beri da bro ??
@msmfareez
@msmfareez 7 ай бұрын
ආගම ඇදහීම , දර්ශනය, විශ්වාසය....❤
@FazyPmslm
@FazyPmslm 7 ай бұрын
සර්..ඡන්ද..ඉල්ලන්නමි..ඵපා ..ඔබ..අනාගත.පරපුරෙ..වටිනා..චරිතයක්...ඔබවැනි..අය.දැහැගැනීමට..මාන.බලන..225..ට..බිලිවෙන්නඵපා..ඔබ..ආරෂාකිරීම..ඔබෙන්..ඉගෙනගත්..අයගෙ..වගකීමක්..මගෙ.වයස..අ..76...ඔබට.අල්ලා.දෙවිදුගෙ..පිහිටයි..❤❤❤
@saraheemabdul7408
@saraheemabdul7408 7 ай бұрын
ඔබගේ වටිනා දැනමුතුකමින් යුක්තවූ දේශනාවක් ඇසීමට ලැබිම වාසනාවකි .
@nasliibrahim3429
@nasliibrahim3429 7 ай бұрын
සර් ඇතුළු සර්ගෙ ගෝල දරුවන්ට... 💐💐💐 සර් තව දින කිහිපයකින් අපි හැමෝටම එකට අවුරුදු සමරන්න පුළුවන්... 🙏💙💙💙💐
@smdsilva7549
@smdsilva7549 7 ай бұрын
Oba thumata siyalu deviyange pihitai 🙏
@nimalkumara5675
@nimalkumara5675 7 ай бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට. 🙏🙏🙏
@rizna1059
@rizna1059 7 ай бұрын
Godaak watinawa sir ..apith sinhala and muslim ath akamuthui...
@FathimaArushiya-rt1ub
@FathimaArushiya-rt1ub 7 ай бұрын
This is society need teacher like you ❤❤God bless you sir❤
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 7 ай бұрын
ඔය ක්‍රිස්තියානි කියන උන වැඩක්ම නැහැ,අපරාදේ ඒ මිනිස්සු හරිම මෝඩ ජාතියක් ඔකුන්ට පිස්සු, ඔකුන් බුදුදහමට ගන්න අරන් ඔකුන්ට යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර, ගුරුකම්, අනවින, වශී, ස්ත්‍රී වශී, පුරුෂ වශී, කොඩිවින, සූනියම්, හොරා කෑම, වංචාකිරීම, කුමන්ත්‍රණ, කළහ, විවිධ බේද කියල දෙන්න එතකොට ඔය රවටලට මෙහෙන් ශ්‍රමිකයන් ඔන නෑ, ඒ ගොල්ලෝ යන්ත්‍ර මන්ත්‍ර වලින් සේරම කරගන්නවා, උසාවි නඩු සේරම යට ගහනවා ඔය රටවල බයිබලය තහනම් කරවන්න, පාර්ලිමේන්තුවට යන අයට බයිබලයක් අතට දීල කියන්න මේක ප්‍රසිද්ධියේ විසි කරොත් ඩොලර් දහයක් දෙනවා කියල කොහොමත් ආර්ථිකය වැටෙන හින්දා එක ඩොලර් එකකට උනත් උන් කැමති වෙනවා.
@MalshiSansala-bt2pq
@MalshiSansala-bt2pq 7 ай бұрын
10:00 බයෝ කරපු ඒ ලෙවල් ..❤ ලස්සන අදහස් තියෙන පොතක්
@malindupamodya1682
@malindupamodya1682 7 ай бұрын
සර් ට අදරේයි හැමදාම ❤❤❤❤❤
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 7 ай бұрын
ස්තුතියි .සර් .
@pathminiherath520
@pathminiherath520 7 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා .
@sameerms100
@sameerms100 7 ай бұрын
sivuru daagena kalayak vayraya vapiruwa....dan apahu recover wenawa...minisunge buddhiya open karana ekata godak thanks...
@neviltec4687
@neviltec4687 7 ай бұрын
සර් ඒ අබ්දුල් ලියපු කවිපොත කොහොමද ලබා ගන් පුලුවන් ක්‍රමය..ස්තූතියි සර්
@kumaragekumarage1314
@kumaragekumarage1314 7 ай бұрын
සර් ඇත්ත ඇති සැටියෙන්ම කියාදෙනවා ට ගොඩක් පින් 🙏
@nilanthichristeen9745
@nilanthichristeen9745 7 ай бұрын
Thank you so much 🎉❤🎉❤
@shehananuranga251
@shehananuranga251 7 ай бұрын
විශිෂ්ඨ ගුරුවරයෙක්❤❤
@jayanthaathukorala5381
@jayanthaathukorala5381 7 ай бұрын
Wooow exselant sir❤❤❤ ආදරේයි ආදරේයි හැමදාමත්
@iqbai61gany
@iqbai61gany 7 ай бұрын
Supper sir , obawa meet wenne mata harima aasai , thanks sir
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 7 ай бұрын
ජාතික ,ආගමික සංහිඳියාව ඉගැන්වීම කෙතරම් කාලෝචිත ද. අතිවිශිෂ්ඨයි සර්. ස්තුතියි ❤🙏
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 7 ай бұрын
ඔය පිටරට ක්‍රිස්තියානි කියන උන් වැඩක්ම නැහැ,අපරාදේ ඒ මිනිස්සු හරිම මෝඩ ජාතියක් ඔකුන්ට පිස්සු, ඔකුන් බුදුදහමට ගන්න අරන් ඔකුන්ට යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර, ගුරුකම්, අනවින, වශී, ස්ත්‍රී වශී, පුරුෂ වශී, කොඩිවින, සූනියම්, හොරා කෑම, වංචාකිරීම, කුමන්ත්‍රණ, කළහ, විවිධ බේද කියල දෙන්න එතකොට ඔය රවටලට මෙහෙන් ශ්‍රමිකයන් ඔන නෑ, ඒ ගොල්ලෝ යන්ත්‍ර මන්ත්‍ර වලින් සේරම කරගන්නවා, උසාවි නඩු සේරම යට ගහනවා ඔය රටවල බයිබලය තහනම් කරවන්න, පාර්ලිමේන්තුවට යන අයට බයිබලයක් අතට දීල කියන්න මේක ප්‍රසිද්ධියේ විසි කරොත් ඩොලර් දහයක් දෙනවා කියල කොහොමත් ආර්ථිකය වැටෙන හින්දා එක ඩොලර් එකකට උනත් උන් කැමති වෙනවා.
@janufaallah800
@janufaallah800 7 ай бұрын
Sr explained about fasting & .mind power , so I realised how it's v.important for himan being ! So THQ & god bless you sr
@MohamedNizar-g5i
@MohamedNizar-g5i 7 ай бұрын
Masha Allah
@ShehanFernando-w2m
@ShehanFernando-w2m 7 ай бұрын
Video එකක් දන කමි බලන් ඉන්න මම❤
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 7 ай бұрын
ඇයි මම. හැමදාම බලගෙන ඉන්නවා.
@priyanthimeehallage7862
@priyanthimeehallage7862 7 ай бұрын
Sir මම israel ඉන්නේ muslim family akak ayala හවස 6.00 කැම අරගෙන ආයේත් පාන්දර 4.00 විතර කනවා
@panjabsinh-po8ei
@panjabsinh-po8ei 7 ай бұрын
Israel wala muslim family neha bro.e gollo tarahai muslim aya ekka
@judevictoria1625
@judevictoria1625 7 ай бұрын
නිවැරදි වෙලාවට නිවැරදි විදියට නිවැරදි තීරණ ගන්න ඔබ තුමාට හැකියාව තියෙනවා කියා මට විශ්වාසයි ඒ නිසා මොන පක්ෂයෙන් ඉල්ලුවත් මම නම් චන්දය දෙනවා .
@zahirabanu7611
@zahirabanu7611 7 ай бұрын
Atchualy you are correct Sir, you told about hungry It's a correct answer because we are following fasting we have to understand others hungry that is a main subject. Our prophert Sal told everything 1445 years before.
@visulakavinda5659
@visulakavinda5659 7 ай бұрын
Does the Quran say that the purpose of fasting is to understand the hunger of others? If any, say the sentences? If it is in the hadith, add that sentence. Or is that part added later?
@All_About_Coc
@All_About_Coc 7 ай бұрын
“O you who believe, fasting is prescribed for you as it was prescribed for those before you that you may become righteous.” Surat al-Baqarah 2:183 It’s a collection of purpose, not just one. Moreover, fasting is a means for compassion for the poor and gratitude for the favors of Allah. When we feel the the pain of hunger, we have to remember that many people in the world go hungry without choosing to do so. We should empathize with their pain and act within our capabilities to help them. Reflecting on the situation of those in need will also generate gratitude and contentment for the blessings in our lives. Abu Huraira reported: The Messenger of Allah, peace and blessings be upon him, said: Look to those lower than you and do not look to those above you, lest you view the favors of Allah as trivial. Source: Ṣaḥīḥ Muslim 2963, Grade: Sahih Finally, the ultimate end goal of developing virtues, performing good deeds, and controlling our sinful passions is to be forgiven for our sins and to gain entrance into Paradise.
@ayoobmohamed5258
@ayoobmohamed5258 7 ай бұрын
Verry good speech masha Allah deviyange pihitay sir
@YureshaMaduwanthi-yp6qk
@YureshaMaduwanthi-yp6qk 7 ай бұрын
Wadagath karunu kihipayak danagaththa sir.mama Muslim sahodarayekugen me wisthare ahagaththa sir.obathumagen itawadiya karunu danagaththa.🙏👍
@MklMkl-i6b
@MklMkl-i6b 7 ай бұрын
Mamath mada පෙරදිග සේවය karnawa mage wayasa අවුරුදු 63 mama me gedara aya samaga upwasye innnwa අනික mama wegiritiyam
@mohamedismath4377
@mohamedismath4377 7 ай бұрын
Im really proud of you my dear sir. MOTHER LANKA needs more teachers like you to promote harmony among all communities in Sri Lanka to develop like Japan. In SHA Allah.
@mohomedsaheel5753
@mohomedsaheel5753 7 ай бұрын
Sir, Dr Shafi එක්ක වද වුණා කියලා හිතුනා. 😂😅🧠🧠🧠🧠
@rahimfaizal3638
@rahimfaizal3638 7 ай бұрын
Thank you sir good explanations go head one nations one country we ❤ Sir Lanka
@radeeshdeshan
@radeeshdeshan 7 ай бұрын
This is a beautiful country with beautiful people. Love and respect all religions and respect you Sir.. ❤️❤️❤️🌹
@rovinmichael4689
@rovinmichael4689 7 ай бұрын
අන්තයට නොයා සිටීම.❤
@komarykumarri5324
@komarykumarri5324 7 ай бұрын
රාමසාන් මන්ගලම් වේවා
@TheChampion-wm4pb
@TheChampion-wm4pb 7 ай бұрын
Thanks ane ❤
@shaabro4665
@shaabro4665 7 ай бұрын
Thanx ❤
@dammidammi5081
@dammidammi5081 7 ай бұрын
Atthatama.tissa.sir.kiyanne...pudumakara.adaraniya.manussayek..teruvan.saranayi...obata
@mohamadfathima9787
@mohamadfathima9787 7 ай бұрын
Anewaryama ahhta katawa allah bless all ❤❤❤❤❤❤❤
@nayanakumari3133
@nayanakumari3133 7 ай бұрын
Daruwanta vitharak neme vadihiti apitath gathautude bohoya Budu saranai sir❤❤🙏🙏
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 7 ай бұрын
❤❤❤❤ බුදු සරනයි!! 🌷🌷🌷🇱🇰🇸🇬
@zaarafathima3611
@zaarafathima3611 7 ай бұрын
ඉස්ලාම් අාගමේ ගොඩක් දේවල් තියනවා විද්යාත්මක පැත්තෙන් බලනවනම්
@shafraznizamdeen
@shafraznizamdeen 7 ай бұрын
උපවාස ක්‍රම සහ එහි ප්‍රථිපල තුනක් තියෙනවා! එක වේලක් කන කෙනා - යෝගී (භික්ෂු ජිවිත) දෙවේලක් කන කෙනා - භෝගී (භාග්‍යවන්ත / නිරෝගී ජිවිත) තුන් වේලක් කන කෙනා - රෝගී (රෝගී ජිවිත)
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 7 ай бұрын
ඔය ක්‍රිස්තියානි කියන උන වැඩක්ම නැහැ,අපරාදේ ඒ මිනිස්සු හරිම මෝඩ ජාතියක් ඔකුන්ට පිස්සු, ඔකුන් බුදුදහමට ගන්න අරන් ඔකුන්ට යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර, ගුරුකම්, අනවින, වශී, ස්ත්‍රී වශී, පුරුෂ වශී, කොඩිවින, සූනියම්, හොරා කෑම, වංචාකිරීම, කුමන්ත්‍රණ, කළහ, විවිධ බේද කියල දෙන්න එතකොට ඔය රවටලට මෙහෙන් ශ්‍රමිකයන් ඔන නෑ, ඒ ගොල්ලෝ යන්ත්‍ර මන්ත්‍ර වලින් සේරම කරගන්නවා, උසාවි නඩු සේරම යට ගහනවා ඔය රටවල බයිබලය තහනම් කරවන්න, පාර්ලිමේන්තුවට යන අයට බයිබලයක් අතට දීල කියන්න මේක ප්‍රසිද්ධියේ විසි කරොත් ඩොලර් දහයක් දෙනවා කියල කොහොමත් ආර්ථිකය වැටෙන හින්දා එක ඩොලර් එකකට උනත් උන් කැමති වෙනවා.
@UvaizYoosuf
@UvaizYoosuf 7 ай бұрын
Supper sr dannethi minisunta kiyala denna thank u
@dausondale6444
@dausondale6444 7 ай бұрын
Brother Master Sir had a lot of respect for you until I saw you one day talking for Gota. Promoting go time directly to become the president. And you had so much of communal mind in your thought that I was shocked
@nuzlanazir5501
@nuzlanazir5501 7 ай бұрын
Sir oya kiyala dunna aka quram book akata sambandai. Sir oya great. All the best
@Smile-ft7kj
@Smile-ft7kj 7 ай бұрын
Alhamdhulillah
@roshanilyas1190
@roshanilyas1190 7 ай бұрын
Now political involvement is not there, so people are united. country will develop 🇱🇰🫡💪🏼 Good Lecture for the future..No poverty
@nallaperumarupa5962
@nallaperumarupa5962 7 ай бұрын
🙏❤️🌺May the Triple Gem Bless you and your family 🙏💙
@anuradharmasiri8723
@anuradharmasiri8723 7 ай бұрын
සර් දකුණු කොරියාවේද කෑම රටාව ඕකමයි.
@mohamedaman5978
@mohamedaman5978 7 ай бұрын
Well said Sir. True example of real people ❤ Respect 🎉 Corrupt politicians should learn from people like you.😢
@visulakavinda5659
@visulakavinda5659 7 ай бұрын
Muhammad (so-called nabi) also politician
@mafazmafaz3246
@mafazmafaz3246 7 ай бұрын
​@@visulakavinda5659 එයි බන් උබලා තාම එහෙම හැම ආගමික දාර්ශනික නායකයන් දෙශපාලනය හරිහැටි කියා දී තිබෙනවා
@visulakavinda5659
@visulakavinda5659 7 ай бұрын
@@mafazmafaz3246 ඉස්ලාම් ආගමේ ගැඹුරු දේශපාලන දර්ශනයක් නෑ. මුහම්මද් හැදුවේ ජුන්ටාවක්.
@mafazmafaz3246
@mafazmafaz3246 7 ай бұрын
@@visulakavinda5659 මුලින්ම තමන් ආගමක් ධර්ශනයක් අදහනවානම් අනෙකාගෙ ආගමට ධහමට ගරු කරන්න ඉගෙන ගන්න ....මුහම්මද් නබි තුමාණන් ගෙන මුලින් ඉහෙන ගෙන පසුව ඔයාගෙ මතය කියන්න .ලොකෙ ගෙන මනා දැණුමක් නොමැතිව මෙසෙ අදහස් ප්‍රකාශ කිරිම උගත් සමාජයෙ විහිළුතහළු වලට ඔයා ලක් වෙනවා.... නොදන්නවානම් google කරලා බලන්න Michael H heart ගෙ පොත The Hundred කියවන්න
@MohamedAbdulMalik-i6v
@MohamedAbdulMalik-i6v 7 ай бұрын
Clear explanation 👍
@mohammadrifty1428
@mohammadrifty1428 7 ай бұрын
Good speech Sir from Saudi arab
@FathimaMizra-o1g
@FathimaMizra-o1g 7 ай бұрын
Sir kiwwa hariyata hari ape Nabithuma kiwweth hama aagamatama garu karanna kiyala...May Allah bless you all
@susithfernumdu-sr7xm
@susithfernumdu-sr7xm 7 ай бұрын
තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන් පිහිටයි
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 23 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 199 МЛН
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 23 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 24 МЛН
සූර සජිත්ගේ වැඩ දහය
1:21:42
SL VLOG
Рет қаралды 37 М.
අනුර පිළියන්දල - Anura   Piliyandala
48:35
Sri Nimal Padmakumara
Рет қаралды 10 М.
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 23 МЛН