KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Tissa Jananayake - Episode 264 | මොළයේ රසායනික අසමතුලිතතාවය නිසා බිහිවන ව්‍යාජ බෝසතුන්
29:16
Tissa Jananayake - Episode 161 | හොදින් ඉගෙන ගන්න උදව්වෙන සමතය
28:35
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
99.9% IMPOSSIBLE
00:24
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
Chain Game Strong ⛓️
00:21
Tissa Jananayake - Episode 258 | සිංහලේ පාවා දුන් හැටි
Рет қаралды 156,317
Facebook
Twitter
Жүктеу
1
Жазылу 864 М.
Tissa Jananayake
Күн бұрын
Пікірлер: 771
@user-rsongs
Жыл бұрын
සර්. මම බිබිලේ.සර් කියපු කතාව ඇත්ත.ඌව වෙල්ලස්ස කැරැල්ල ගැන කියද්දී හිතට අමුතුම හැඟීමක් දැනෙනවා❤🎉
@ChthurangaBuddhika
Жыл бұрын
අනිවාර්යයෙන්
@LochanaVidunuwan
Жыл бұрын
උදාර හෙළ භූමී ඌව විජය භූමී❤️
@treebuild8
Жыл бұрын
ඔය හැගීම් දැන්ම නවත්තන්න ..මේ මනුස්සයා ඉදිරිය චන්දයකට ලමයින්ගේ මොල හෝදන්න පටන් අරන්..ඉස්සරහට ඔය වගේ තව වීඩියෝ එයි.
@dhanushkamadusanka6921
Жыл бұрын
ස්තුතියි දැනුවත් කලාට.ඔයා ගත්තු phd එකත් අපිට ඉදිරිපත් කරන්න.🙏
@Lagna-r7s
Жыл бұрын
😂😂
@vimukthimanujeewa4715
Жыл бұрын
සර් ඉස්සර අයට හොඳට කන්න බොන්න තිබ්බා.මානසික නිදහස හොඳටම තිබ්බා.විවේකය වැදගත් විදියට ගතකලා.විශිෂ්ට දේවල් ඉගෙන ගත්තා.දහම පිලිපැද්ද. ඒත් අපි මාර පීඩනයෙන් ඉගෙනගෙන ජීවිතය විඳින්නෙ නැතුව මැරිලා යාවි. රටේ මිනිස්සු භාගෙට භාගයක් ඉංග්‍රීසි ඇවතුම පැවතුම් ආරූඪ කරගෙන ඉන්නෙ.ටික ටික සභ්‍යත්වය අපේ රටෙන් ඈතට යාවි.සුද්දො අපේ රටට ගැහුවෙ මානසිකව පවා වෙනස් වෙන විදියට 😮💨
@WMSS742
Жыл бұрын
අපිට දුන්නා දුවන්නම.
@gihanudayajith3744
Жыл бұрын
@@WMSS742 Ou Molligodaya, Ekneligodaya, geri ballo un. Paramparawalatath HENAMA GAHANNA oni. dathu sunakayo ..
@හොදමයාලුවා-ව6ඡ
Жыл бұрын
සර් හෙල දැනුම ගැන පොතක් ලියන්න ප්‍රායෝගික අත්විදින්න පුලුවන්....🙏🙏🙏
@GS-it9nd
11 ай бұрын
😒
@dinethajayasinghe3469
Жыл бұрын
දුක තියෙන්නෙ ඒ කාලේ පාවලා දුන්නේ සත්තු දෙන්නෙක් එකතු වෙලා.. ඒත් අද ඒකම කරනවා 225+ සත්තු එකතු වෙලා.. ඉතින් බලාපොරොත්තුවක් තියෙයිද අපට 💔
@スバダハマ
4 ай бұрын
මම නම් දන්න කෙනෙක්ට කියන්නෙ සිංහල භාෂාව කිසිම විදිහකට වැඩක් නැහැ එක නිසා සිංහල භාෂාව ඉගෙන ගන්න එපා.වෙන භාෂාවක් ඉගෙන ගන්න පුලුවන් උනොත් හොද අනාගතයක් ජිවතයක් හදාගන්න පුලුවන් නැත්නම් ලංකාව කියන අපායේ අපා දුක් විදලා නාකී මහල්ලන් පාලනය කරන දුශීත රටක පව්කාර ජිවිතයක් ගෙවලා මැරෙන්න වෙන්නෙ
@chandrikaabesekara5727
Жыл бұрын
අති විශාල විවිධ දැනුම් පද්ධතියක් ඇති එයින් අප සැම සුපෝශනය කරන ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි.සියලුම ආරක්ෂාව වේවා.දීර්ඝායුෂම වේවා.🙏💐
@sirisenarajapaksha4520
Жыл бұрын
තිස්ස ජනනායක ඔබතුමා විශ්මිත හෙළයේ ගුරුවරයෙකි බොහෝ දෙනා නොදන්නා හෙළ උරුමය වෙදකම හා තාක්ෂණය සොබාදහම හා මානවයා සුවපත් කරන බුදු දහමේ නිරාමිස සතුට ගෙනෙනා බෝසත් ච්න්තනය ඉතා ගැඹුරින් තේරුම් ගැනීමට දේශනා කිරිමට හෙළයේ සත්පුරුෂ බුද්ධිමතුන් එකතුව ජාතියට මග පෙන්වා දීමට සුදුසු යුගයයි තෙරුවන් සරණයි
@ශ්රීසද්ධර්මය-හ1ළ
Жыл бұрын
කදුලුත් එනවා සර් මේ කතාව අහද්දි 🥺 නූතන පරම්පරාව මේම දැනුවත් කරනවාට සර්ට පිං 🥺🙏❤️
@SandhiyaSepali-dp7ip
Жыл бұрын
සර්ගේ දනුම් පද්දතිය අපේ අනාගත දරුපරපුරට ගොඩක් වටිනව සර්ගේ බුද්දිය තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා තෙරුවන් සරණයි
@shaz7163
Жыл бұрын
Can you please share any links to Thissa sir’s Ph.D. thesis or any publications?
@mihinduhansaka3043
Жыл бұрын
මගේ සීයා නුවර කෙනෙක් මං ගම්පහ වත්තල කොළඹට ළඟම නගරේ.. මහනුවර දළඳා මාලිගාවේ කෞතුකාගාරයට ගියාම ඒ රජකාලේ දේවල් දැක්කම ඇඟ ඇතුලෙන් ලේ කැකෑරෙන ගතියක් එනවා. 😢 අහෝ අපේ ජාතිය..
@rasangi_madushani
Жыл бұрын
Internet එක හරහා විතරක් ලෝකෙ දකින, ප්‍රායෝගිකත්වය කියන දේ පුරුදු පුහුණු නොකරන පරගැතියොන්ට මේව වචන ටිකක් විතරක්ම වෙන්නත් පුලුවන් සර්.😕❤
@shaz7163
Жыл бұрын
Can you please share any links to Thissa sir’s Ph.D. thesis or any publications?
@Upali-yw9me
Жыл бұрын
ඔබතුමාගේ උත්සාහය සාර්තක වේවා.. දිගාසිරි පතමි ගුරැතුමනි.. ස්තූතියි...❤❤❤
@sandunkumara6363
Жыл бұрын
අපේ ඇත්ත ඉතිහාසය හංගලා මිනිසුන්ගේ ඔලු වලට වැරදි දේවල් දාලා දැනුම මොට කරලා තියෙන්නේ. මොකද හරි දේ පොඩි කාලේ ඉඳන්ම මග ඇරෙන නිසා බහුතරයක් දෙනා මේ දේවල් ගැන දන්නේ නෑ. අපි කොහොම හිටපු ජාතියක්ද කියලා දැන් මිනිස්සු දන්නේ නෑ. මොකද අතීතය තියා හෙට ගැනවත් නිදහසේ හිතන්න වෙලාවක් නැති වෙලා. සර්ට ගොඩක් ස්තූතියි මේ දේවල් පැහැදිලි කරල දෙන එකට.🙏👍❤
@ssy8894
Жыл бұрын
කවුරු හරි ඉන්නවද මේ වීඩියෝ එක බලලා අපේ රටට ජාතියට උනු දේ ගැන දුක හිතිලා මම වගෙ ඉකි ගගහා අඩපු..?🥺
@Ben47x1
Жыл бұрын
Mamath 😢
@RanuRamanayake
Жыл бұрын
kiyanna wcthana ne denuna duka.
@スバダハマ
4 ай бұрын
මම නම් දන්න කෙනෙක්ට කියන්නෙ සිංහල භාෂාව කිසිම විදිහකට වැඩක් නැහැ එක නිසා සිංහල භාෂාව ඉගෙන ගන්න එපා.වෙන භාෂාවක් ඉගෙන ගන්න පුලුවන් උනොත් හොද අනාගතයක් ජිවතයක් හදාගන්න පුලුවන් නැත්නම් ලංකාව කියන අපායේ අපා දුක් විදලා නාකී මහල්ලන් පාලනය කරන දුශීත රටක පව්කාර ජිවිතයක් ගෙවලා මැරෙන්න වෙන්නෙ
@senujachanmith5866
2 ай бұрын
😂😂😂😂😂😂😂😂
@ssy8894
2 ай бұрын
@@senujachanmith5866 මොකද ඔයා හිනාවෙන්නෙ.අනිවාර්යෙන් 2000න් පස්සෙ ඉපදුනු පොඩි කෙනෙක්.
@hthushara4716
Жыл бұрын
මගේ ආදරණීය සර්ට තෙරුවන් සරණයි.....
@madhuraniroshan9872
Жыл бұрын
සර්ගේ කතා කරද්දි අහන්න ආසයි. පස්සෙ දුකයි. මමත් සර්ගේ AL 2002 Gampaha Samadhi Student කෙනෙක්. එදත් අදවගේම සර්ගේ පාඩම් ආසාවෙන් ඇහුවා. අපි අතරේ තවමත් ඒ පාවාදීම කරපු වගේ අය ඉන්නව. සර් රටට ආදරෙයි. ඔබ වගේ සීයක් හරියට එකතු වුනොත් පුලුවන් රට හදන්න. මමත් රට යන විදිය දරාගෙන ඉන්න බැරිවයි දාල ආවේ. පරිස්සමින් සර්...
@ParamiYashodara
2 ай бұрын
සර් වගේ ගුරුවරු ඉතිහාසය , සිංහල , බුද්ධාගම උගන්වන්න හිටියනම්... අද මීටවඩා වටින අදහස් ඇති ලාංකිකයන් බිහිවෙනවා❤❤❤
@අයේශිකා
Жыл бұрын
කවදාවත් එකෙක්ට එකෙක් නම් පාවල දෙන්න එපා. ගොඩක් සතුටුයි ටික දෙනෙක් හරි අපේ දේවල් රැක ගන්න උත්සාහ කරන එක.❤
@jillamalli
Жыл бұрын
❤
@MmgMahesh-ko5ec
Жыл бұрын
sir hodai godak boruth kiyanawane
@අයේශිකා
Жыл бұрын
@@MmgMahesh-ko5ec ආහ් එහෙමද. කමක් නෑ අපි බොරුටික අයින් කරල ඇත්ත පිලිගන්නම් මහත්මය.😊
@dhanushkamadusanka6921
Жыл бұрын
ස්තුතියි ඔබට දැනුවත් කලාට.ඔයා මොන විශ්ව විද්‍යාලයේ ද උගන්නන්නේ
@surangalakmalmunasinghe7051
Жыл бұрын
සර් වගේ මේරටට ආදරය කරන අවංක මිනිස්සු හොයාගන්ඩවත් නැතිතරම්.සර්ගෙ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ වේවා.....!🙏🙏🙏
@ArtsAndCraftsSrilanka
Жыл бұрын
සියලු දෙවි දේවතාවන්ගේ පිහිටයි.ආරක්ශාවයි. තෙරුවන් සරණයි
@chathuraudayangana8509
Жыл бұрын
අලුත් පරම්පරාවට දෙන්න ඕන හොද කතාවක්,වර්තමාන දේශ පාලකයගෙන් රට බේර ගෙන තමන් බේරෙන්නෙ කොහොමද කියලත් ළමයිට කියලා දෙන්න
@warunasadun5556
Жыл бұрын
මගේ සර්ට දීර්ඝායු වේවා🙏🌝❤️
@thilakchandrasirijayanthiw2082
Жыл бұрын
ජාතියේ පිනට පහලවූ සම්පතක්. ❤️🙏🙏👍
@spotifylyrics9451
Жыл бұрын
කතාව ඇත්ත. හැබැයි සුද්දා කොහොමද මෙහෙට අවේ උන්ට technology එක තීබ්බේ නැතිනම්.
@ruwanchethaka6102
Жыл бұрын
ඇස්වලට කදුලු එන කතාවක්.... දීර්ඝායු ලැබෙන්න ඕනේ සර්ට.. බුදුසරණයි ...!!!
@wimalkawimalaratna1905
Жыл бұрын
සියලු දෙවි දේවතාවන්ගේ ආරක්ශාවයි. තෙරුවන් සරණයි.
@KavinduHasantha27
Жыл бұрын
දැනටත් සර් මේක අහනකොට ඇග හිරිවැටෙනවා ඒ කියපු දේවල් අපිට කවදා හරි දියුණු වෙන්න පුළුවන් අපි මොනා වුනත් ශක්තිමත් ජාතියක්,බුද්ධිමත් ජාතියක් ඒක නැති කලේ අපේ සිංහලයන් ම තමා Thank you sir ❤
@RumeshPraveen
11 ай бұрын
සර්ට ගොඩක් පිං මේ දැනුම ඊලග පරම්පරාවට දායද කරනවට ජාතියේ පිනට පහල වූ සම්පතක් නිදුක් නීරෝගීභාවයම ලැබේවා බුදු සරණයි 🙏❤️
@lionvoice2590
Жыл бұрын
මේ වීඩියෝ එක බැලුවට පස්සෙ "සුනිල් එදිරිසිංහයන්ගෙ බතකා ඉවරයි" පරණ රෙකෝඩ් කරපු සිංදුව අහල බලන්න හිතට-ගතට එන ආවේගයක, ගැම්මක තරම.
@coolslogentertainment1697
Жыл бұрын
සංස්කෘතිය විනාශ කරගෙන මේ යන්නෙත් රට පාව දෙන සමාජයක් හදන තැනට තමයි. පෙරහැරට , කඨිනෙට , සිංහල අවුරුද්දට , වෙසක් , පොසොන් වලට ගහගෙන , දානෙට ගරහල , සංස්කෘතික අංග උපහාසෙට ලක් කරල මේ යන්නෙත් රට පාවා දෙන සමාජයකට තමයි. වැඩි කාලයක් යන්න කලින් ඔහොම සමාජයක් හැදෙයි.
@Neha-m7gm7g
Жыл бұрын
😮ඒක ඇත්ත
@BestUSPresidentever
Жыл бұрын
💯
@serendibfamilyusa
Жыл бұрын
ඇත්ත 💔
@isharaherath4130
Жыл бұрын
Sirta godaaak ස්තුතියි ❤❤❤❤ sir ඔය කතාව කරද්දී හිතට ආපු වේදනාව කියන්න තේරෙන්නෑ ...sir මේ රටට මැණිකක් ..............අපි sirta හැමදාමත් ගරු කරනවා...බුදු සරනයි❤❤❤❤
@sarithserasinghe3617
Жыл бұрын
දැන් කියලත් වෙනසක් නැ අපේම උන් තමා අපේ ජාතියට වල කපන්නේ,,😢😢
@YoshithaBandara-dp9wf
Жыл бұрын
ඒක නං හිතටම වැදුනා 😢
@hasithamadushanka5119
Жыл бұрын
මෙවැනි වටිනා කරුණු සමාජ ගත කිරීම සම්බන්ධයෙන් අනේක වාරයක් ස්තූතියි ඔබට ❤🙏
@OvitigalageYamunaWasanth-si7yh
Жыл бұрын
මේ ආකාරයට අපේ රටේ සියලුම දේ සියලු රටවල් වලින් ගෙනා රජෙක් පහළ වේවා
@disathbanilaneththikumara5973
Жыл бұрын
ඇයි දන්නෙ නෑ මේක අහනකොට අමුතු වේදනාවක් දැනෙනවා ... මමත් මේ දේවල් අද ඉදන් හොයනවා සර් ❤
@samanthisamarasinha8897
11 ай бұрын
❤❤
@Yenuvlogs
Ай бұрын
Mamath 😢❤ E rata gana kakkuma
@chathufernando8255
Жыл бұрын
ලොකුම කනගාටුව අදටත්, ඒ වෙනුවෙන් මුකුත් කරගන්න බැරි වෙලා තියන නිසයි. 😔 තිස්ස සර් ලාගෙන් පස්සෙ මේවා මෙහෙම අහන්නවත් නැති වෙයි අපිට. එදා ඉදන් අද වෙනකං මෙහෙම සිද්ද වෙන්නත්, ස්වාභාව ධර්මයෙනුත් අපිට වෙලා තියෙන්නෙ අසාධාරණයක් .
@WrWr-ly9jo
Жыл бұрын
මොල්ලිගොඩ එක්නැලිගොඩ පරම්පරාවෙ හොඳ එකෙක් දැන් හිටියත් ඌට සම්මා සම්බුදු සරණයි.
@danuskasamaranayaka6737
Жыл бұрын
ලංකා පොලවෙ ඉපදිල සිංහල බෞද්ද දෙමාපියන්ට දාව ඉපදුනු පලියට මා සිංහල බෞද්දයැයි නොකියමි.. ගුරුතුමනි.. හදවතින්ම සිංහල කමත් බුදු දහමත් ගැන මැරෙන තුරුම ගෞරවයෙන් සොයන හා ඉගෙන ගන්නා මා ශ්‍රී ලාංකිකයෙක් මි. ඔබතුමා ශක්තියක් අපිවගේ සැමට.. තෙරුවන් සරණයි...❤👍🙏
@jmklk8802
Жыл бұрын
අපි මේ දේවල් බෙදා දෙන ඔබතුමාට ගොඩක් පින්. ඉදිරියටත් දැනුම බෙදා දෙන්න ❤
@Ktmju
Жыл бұрын
මේ යුගයෙත් එක්නැලිගොඩ පරම්පරාවෙ එකෙක් කොටි ත්රස්තයන්ට අපේ රට පාවා දුන්නා.. හැබැයි ඌ නම් අතුරුදහන් උගේ ගෑනි නම් පරගැති කණ්ඩායම් සමග එකතුවෙලා තප්පුලනවා ජනමාධ්‍ය වල..😂😂😂😂
@thesoundofnatureee
Жыл бұрын
මේ වගේ ගුරුවරු රටට වාසනාවක් ❤❤
@IMJPVBandara-ec9ei
Жыл бұрын
මේ මොහොතේ නොහැකි උනත් කවදා හෝ සර්ට හෝ මේ කටයුතු කරන පුද්ගලයන්ට ඒ කටයුතු සාර්ථක කර ගැනීමට උපකාර කිරිමේ බලාපොරොත්තුවෙන් සර්ගේ දැනුවත් කිරීමට ස්තුතිය පුද කරමි❤️
@nimu9175
Жыл бұрын
ඔබ තුමාගෙ නිහතමානී කම ගොඩක් අගයකරනව පල ඇති රුකටනෙ සර් හුගක් ගල් ගහන්නෙ .තෙරුවන් සරණයි !🙏
@sanjayadamitha7720
Жыл бұрын
වැලලී ගිය දැනුම් පද්දතිය සොයාගන්න ඔබට පිං😊
@bluesky-zo9fd
Жыл бұрын
පට්ට වේදනයි ඒක මතක් මේ කතා ඇහෙනකොට ඒත් තාමත් අලු යට ගිනිපුපුරු වගේ තැන තැන මේ දේවල් ඇති උගත් සර් බිහි කරන බුදිදිමත් පිරිසත් කවදා හරි දායක වෙයි මේකට.... ඒකට සර්ට ශක්තිය ලැබෙන්න ඕනේ.....
@dissakumari1875
Жыл бұрын
සර් බලාපොරොත්තු වේන දේ කරගන යන්න ධෛර්යය ශක්තිය ලැබේවා සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏 !!
@upulrathnayaka2141
Жыл бұрын
ස්තුතියි සර් 🙏 මිරැන්ඩෝ ඔබේසේකර මහත්මා ලoකාදීප පත්තරේ රාවණා ඉතිහාසය ගැන පැහැදිලිව කරන කොට කියලා තිබුනා මෙහෙන් ගිය මිනිස්සු කොටසක් පලස්තීනෙ කොලපාට පලසක් එලා දිවුරුම් දී පදිoචි කරවලා තියනවලු, ශල්‍යකර්ම පවා කරාලු, තව දැනුම් පද්දති හුගක් ඇවිල්ලා තියෙන්නෙ රාවණා ඉතිහාසයෙන්ලු
@dhammikasiriwardena7919
11 ай бұрын
අපි නොදන්නා ඉතිහාසය කියා දෙනවට ගොඩක් පින් .සර්ට බුදුසරණයි .
@KushithaLakmal
Жыл бұрын
මේ ජාතිය ගැන අද්‍යනය කරන්න ඕන ඉස්සෙල්ලා සර්. ටිකක් හොද පැත්තට යන්නයි. ටිකක් නරක පැත්තට යන්නයි හේතුව .❤️ ඒ 1800ගනම් වල තිබ්බ පුරුදු තාමත් පවතින එක ගැන.
@chamilanilushi3231
Жыл бұрын
ඒකට පැහැදිලි හේතුවක් තියෙනවා..ඒ අපේ පරම්පරාවල් කොටසක් රාවනා පරපුරෙන් පැවත ඒමත් කොටසක් විජයගෙන් පැවත ඒමත් නිසා..අද රටේ ඉන්න හොරු ඔක්කොම විජය පරපුරෙන් පැවත එන්නන්..
@mahindananayakkara3675
Жыл бұрын
සර් අපේ සීයා බදුල්ලේ කන්දේමුල්ලේ, මම සර් වගේ උගත් නෑ. Science AL (maths) pass. මමත් ඔය කතාව බොහෝ අයට කියලා දෙන්වා. ඒ මට ඇවිත් තියෙන්නේ ස්වදේශීය ජානය නිසා 🎉 වෙන්ට ඇති. මට හැට පැනලා. ඒත් මම සමාගකමක නිලධාරීයකු ලෙස තවමත් වැඩ. සර් මේවා නව පරම්පරාවට කියල දෙන එක ඉතාමත්ම වැදගත් . ස්තුතියි .
@santhushsilva6372
Жыл бұрын
1818 කැරැල්ල ගැන මුලින්ම අහපු දවසේ ඇඬුනා 💔 එහෙනම් අපි කාටවත් පච නොවෙන වෙනම level එකක් 💔
@IsuruZR
Жыл бұрын
මම ලංකාවෙි ඉද්දිත් නිතරම විදේශිකයෝ සමඟ වැඩ කරේ, මම දැනට වැඩ කරන්නෙත් විදේශික රටක නමුත් මම දැකලා තියනවා විදේශිකයන්ට වඩා හොද දැනුමක්, බුදධියක් ලාංකිකයන්ට තියනවා. ඇත්තටම මට මුං එක්ක වැඩ කරද්දි තරහත් යනවා අපේ පොඩි මලයට තියන මොලේවත් නෑ. ඒවුනාට දුක අපේ රට අද තියන තැන ගැන,ඒකට හේතුව අපේ මිනිස්සුන්ගෙ මනුස්සකම වෙන්න ඇති. ඔය කවුරු කිව්වත් මගේ රට තරම් රටක් නෑ කොහෙවත්. ❤
@HTJRrawana1
Жыл бұрын
Sir මේ ගැන නොබියව තම සිසුන්ට මෙන්ම රටවැසියන්ව දැනුවත් කිරීම ගැන නිහතමානී ආඩම්බරයක් දැනෙනවා.. කිසිම බලපෑමකට යට නොවී රට විනාශ කර එවුන්ව රට වැසියන්ට දැනෙන්නට කියදීම ගැන ගෞරාව කරමි...අද පවතින සියලුම දේශපාලන පක්ෂ බටහිර උග්‍ර දනවාදයේ වහල්ලු.. සමාජ වාදී පක්ෂ ලෙස සිටිය දේශපාලන පක්ෂ වල අද සිටින නායකයින් සියල්ල ඇමෙරිකන් ප්‍රමුක දනවාදයේ කුමන්ත්‍රණ කරුවන්.. ඔවුන් සමාජවාදය දඩමිම්ම කරගෙන රටපාදෙන කුමන්ත්‍රණ වල ප්‍රභල කොටස්කරුවන්.. ඔවුන් බිම්මට්ටමේ ආර්ථික පීඩනයන්ට ලක්කර තිබෙන අබුද්දීමත් ජනාතව කූට ලෙස නොමග යවමින් සිටිනවා..ලංකාවේ සියලු ජනතාව බුද්දිමත් කළහැකි ප්‍රභලම දැනුම් පද්දතිය තමයි අභිධර්මය මුලික කොටගත් බෞද්ධ දැනුම් පද්දතිය නිසියාකාරව කුඩාකල සිටම ළමුන්ට ඉගැන්වීම ප්‍රයෝගික භාවිතයට පුරුදු පුහුණු කිරීම ( හේතුපල වාදය එනම් ඕනෑම දෙයක් මුලයේ සිටම්ම සොයන්න හිතන්න පුරුදු පුහුණු කිරීම)...මම ඔය කියන එංගලන්තයේ අවුරුදු 5කට අසන්න කාලයක් සිටිය කෙනෙක් ඒ මගේ අද්යාපනය සදහා එයත් මට යන්න සිදුවුණා නිසා ගිය මිසක් කිසිම කැමැත්තක් මාතුල තිබුනේ නැත. මාගේ සිත වද දුන්නෙම ඔවුන් අපේ රටට කල විනාශය ගැන දැඩි පිළිකුලක් කේන්තියක්..නමුත් මා සමග ගිය බොහොමයක් මගේ මිතුරන් අපේ රට විනාශ කරපු, අපේ මුතුන් මිත්තන්ව ගාතනය කරපු, අපේ දැනුම් පද්දතිය හොරා කාපු එවුන්ගේ නායකයාගේ නිවස බලන්න ගියේ හරි ආඩම්බරයකින්.. ඔවුන්ට වරදක් කියන්න බෑ මොකද ඔවුන් යටත් විජිත මානසිකත්වයට හසුවී තිබෙන පීඩිතයන් වී තිබීම නිසා.. ලෝකයේ කොහේ සිටියත් නොබියව තමන්ගේ මව් රට ගොඩනගන්න අතීත දියුණුව වර්දනය කරන්න තමන්ට හැකි උපරිමයෙන් රටවෙනුවෙන් දෙයක් කරන්න කියා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිමි..
@ajithbasnayake6978
8 ай бұрын
අති විශාල විවිධ දැනුම් පද්ධතියක් ඇති එයින් අප සැම සුපෝශනය කරන ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි.සියලුම ආරක්ෂාව වේවා.දීර්ඝායුෂම වේවා.
@Resanjaleelakshema
5 ай бұрын
හදවතටම දැනුනා සර් බොහොම ස්තූතියි
@dinodhmanthila2250
Жыл бұрын
ඒ කතාව නම් පිස්සුවක්🥺❤️ සර්ට තෙරුවන් සරණයි....
@NeeshaFerdy
Жыл бұрын
අද අපි පර සුද්දා දුටු විගස දෙකට තුනට නැවිලා බලු කුක්කෝ වගේ නගුට වනන ජාතියක් වෙලා ... 😢😢😢
@amilasuresh4618
Жыл бұрын
මේකතාවට සමානම සිංදුවක් අපේ ලෙනින් මහාතා ගයනා කරනවා එක අහනකොට ඇගේ ලේ කකියනවා.😢😢 සුද්දා දැනගේන හිටියා කවදා හරි වන්දි ඉල්ලන බව එකයි උන්ගේ ජාන ඉතිරි කරලා ගියේ උන් මේරටේ ඉන්නකන් වන්දි ගන්නවා බොරු 😢😢
@travelsix4581
Жыл бұрын
ඇත්තටම ඒ වැඩේට එකතු වෙන්න හිතෙනවා සියලුම දේවල් අතඇරලා ගිහින් හරි. කෝටි 30 දීලා හරි අපි ඒක ගත්තොත් රටක් විදිහටත් ජාතියක් විදිහටත් නැවත නැගී සිටින්න පුලුවන් වේවි.
@udayangakumara3436
Жыл бұрын
Thanks sir 😍👌 නුවර නිලෙමලා සුද්දට පුක දීලා menikela ත් එක්ක සුද්දට බුදියන්න දීපු උන්
@sumindafernando6387
3 ай бұрын
තෙරුවන් සරණයි සර් 🙏🙏
@anuradhabandara1938
Жыл бұрын
තෙරුවන්සරණයි ඔබතුමාට...දීර්ඝායු වේවා..
@monicakulasekera7909
Жыл бұрын
අපේ රටට අවශ්‍යම බුද්ධිමත් ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ,තෙරුවන් සරණයි !!!
@thushankalana4940
Жыл бұрын
ගොඩක් ස්තුතියි සර් අපට අපේ ඉතිහාසය ගැන කියල දෙනවට ❤️🙏❤️ තෙරුවන් සරණයි ❤️❤️❤️🙏🙏🙏
@chanakamadusanka7839
Жыл бұрын
අනිවාර්යයෙන් සර්.. බුදු සරණයි ..
@nimeshdilntha8197
Жыл бұрын
තාම ඒ හැගිම හිතට දැනෙනවා සර් කියන වචන වලින්ම තාම ඇගේ තියනවා වගේ හෙලයන්ගේ ලේ 😎
@dunikarachini
11 ай бұрын
ඇත්ත හෙළිදරව් තරන ගුරැතුමණි ,ඔබට තෙරැවන් සරණයි.අනාගතයට ඔබේ යුතුකම ඉටුකරන්න තවත් ශක්තිය ලැබෙිවා !!!
@Priyanga-s2x
Жыл бұрын
තෙරුවන් සරණයි අපෙ සර්ට දිර්ගායු වේවා. .
@supunchandana9711
11 ай бұрын
සුද්ද අපෙන් ගත්ත ඒ සුපිරි දැනුම අපේ රටට ආයෙ ගන්න සර් ඇතුලු ඒ සෙටි එකටම හැකිවෙිවායි කියල මම ප්‍රර්ථනා කරනව.🙏🙏🙏❤️❤️ සිංහලය කාටවත් නසන්න බෑ සිංහලය සිංහලය විසින්ම නසා ගන්නව එදත් ඒකවෙල අදටත් ඒක වෙනව ඒ ගැනනං පටිටම දුකයි.😢😢😢💔💔☹️
@gishanidesilva7958
Жыл бұрын
හුගක් ස්තුතියි සර් මේ දැනුවත් කිරීමට.හරිම කනගාටුයි සුද්දා අපිට කල දේවල් ගැන.
@Xenom002-u9o
Жыл бұрын
ආසයි දවසක් පුරාවට මේ වගේ දේවල් ගැන සර් එක්ක සංවාදයක යෙදෙන්න..🥺❤️
@shirankaxpress769
Жыл бұрын
ඇග නලියනවා මේව අහනකොට. ආයේ අතීතයට යන්න තියනව නම් 😢😢
@ChthurangaBuddhika
Жыл бұрын
අනිවාර්යයෙන්
@Sandakathmini01
Жыл бұрын
ආදරෙයි 💟 ඒ ප්‍රෞඩ අතීතයට. කණගාටුයි.... යා නොහැකි තැන. 😭 තළු මරමින් රස විඳිමු උක් දණ්ඩක් සේම
@lakniwijerathna4414
Жыл бұрын
එක ඇත්තමයි එත් අනික් පැත්තට හිතන අයයි වැඩි දුකයි
@shirankaxpress769
Жыл бұрын
@@lakniwijerathna4414 ජාන කලවන් උන්
@muhammadmafaz8530
Жыл бұрын
අතීතය හොඳයි අත්තීතයට දැන් වර්තමානයේ ජීවත්විය යුතුයි
@rajeewadissanayake7161
Жыл бұрын
The best biology teacher in Sri Lanka
@diyasen527
Жыл бұрын
සර්ගේ ඉදිරි බලාපොරොත්තුවට ආශිර්වාද වේවා ,ජයවේවා සර්
@rosedilaniabudhabi8776
Жыл бұрын
පලවෙනි යම සර් ට දීර්ඝායුෂ ලැබේවා පතනවා ❤🙏 ශක්තිය ලැබේවා ඉදිරියට මේ සියලු කටයුතු දැනගෙන ඉදිරි පරම්පරාව ගොඩ ගන්න පොත් ලියා පාසැල් වලට එකතු කරන්න චීනය ඉංදියාව අප්පිරියයි
@amilakasun5696
Жыл бұрын
නියම සිංහලයන්ගේ ජාන වල පාවා දීම නෑ සර්!!!👍👍👍🙏🙏🙏🙏
@dinushan2606
Жыл бұрын
එතකොට රට පාවා දුන්නේ මොන එවූන්ද බං?
@tambapanni_24
Жыл бұрын
@@dinushan2606 kalawam jana ban kalawam,.kathawanam godak digai
@slkanchana6047
Жыл бұрын
225 ? බෛයො ටොයියො
@nilminihewa1106
Жыл бұрын
@@dinushan2606 ආක්‍රමණ හරහා මෙහෙට කාලෙන් කාලෙට ඇවිත් හා භාරතයේන් ගෙනාපු බිසෝලාගේ මාර්ගයෙන් ආපු උන්ගේ ජාන වලින් ආපු උන් තමයි .සැබෑ සිංහල උන් කියන්නේ පාවා දෙන්නො නෙවෙයි . එදා ඉදන් මේ රටට වින කටින්නේ කලවම් උන් තමයි. ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ රට ජාතිය ගැන හිතන උන් හා රටට එරෙහි පරයො දිහා බලලා තමයි .
@nilminihewa1106
Жыл бұрын
ඔය අය සිංහල නෙවෙයි . හුගාක් නිලමෙ ලා සිංහල නෙවෙයි කියලා ධර්ම ශ්‍රී කාරියවසම් සර් ඒගැන පැහැදිලි කරලා තියෙනවා
@Kithmivlogs17
Жыл бұрын
Speechless video.Thank you very much sir ❤
@chandrathrimawithana5257
Жыл бұрын
ස්තූතියි සර් සිoහලේ පාවාදුන් හැටි කියාදුන්නට,පාඩමත් සමග අතීත සිදුවීම් අහන්න අපිත් ආසයි මම අවුරුදු 64ක කෙනෙක්
@Sandakathmini01
Жыл бұрын
ඔබ සැබෑ සිංහලයෙක් නම් කිසිම විටෙක මත් පැන් සහ මත් ද්‍රව්‍යය ජීවිතයට ළං කර නොගනු ඇත.
@hamabey9142
Жыл бұрын
Gota wage ekek ahu unath ghin puka denwa.echarai 😂😂
@pasindunavinda1681
Жыл бұрын
උබේ අදහස මමත් පිලිගන්නව. මත්පැන් මත්ද්‍රව්‍ය හින්ද තමයි මන් හිතන විදියට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අවසන් කාලෙදි සිංහල මිනිස්සුන්ට දරුණු විදිහට සලකන්න ගත්තෙ. එතනින් පස්සෙ අපේ රට ගොඩාක් පසු බෑමකට ලක් උනා
@Jbvvv54
Жыл бұрын
පොල් රා, කිතුල් රා, ගංජා අකැපද 😅
@Sandakathmini01
Жыл бұрын
@@pasindunavinda1681 සැබවින්ම. පර සුද්දා වඩිග රජාව උන්මත්තකයෙකු කලේ මත් පැනින්.
@Sandakathmini01
Жыл бұрын
@@Jbvvv54 එවැනි දෑ මද පමණ ගනු මැනවි.
@roshanpeiris7889
Ай бұрын
හොඳයි❤
@sachinisharaanjanafernando2738
Жыл бұрын
එක්නැලිගොඩ පරම්පරාව තාම තියෙනවා තාම රට පාවලා දෙනවා
@n.n.8402
Жыл бұрын
සර් ඔය පාවල දුන්න නිලමෙල අදටත් රට පාව දෙනවා ඇති සර්.සසර පුරුද්දනේ. මං නන් තදින්ම විශ්වාස කරනවා සුද්ද මේ රටට පය තිබ්බේ නැත්තන් අපි අද ලෝකයේ අංක එක කියලා හැම පැත්තෙන්ම.එහෙනන් සමහර විට අනිත් ලෝකයේ භෞතිකව දියුණු රටවල් අධ්‍යාත්මය පැත්තට යොමු වෙනවා මීට වඩා.මොකද එතකොට ලංකාවේ එය තියන නිසා.ගොඩක් දේවල් ලංකාවේ ඉස්සර කරලා තියෙන්නේ හිත දියුණු කරලා. අංගම්පොර ගැන කතා අහද්දි පිස්සු හැදෙනවා. සුද්දට හරෙන්නවත් හම්බ වෙලා නෑ.මනසයි හැමදේම පාලනය කරන්නේ.සර්ගේ ඔය කරන්න හදන දෙය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔවට කැමැති දරුවන් ඉන්නවා නන් සර්ට සම්බන්ධ වෙන්න al කරලා.මොකද කවුරු හරි සර් දන්න ටික හරි ඉදිරියට ගෙනියන්න කට්ටිය ඉන්න ඕනේ.ඒ වගේම අලි ටිකත් රැකිලා.
@Chilawboy
Жыл бұрын
අනේ පලයං බං යන්ඩ සුද්ද මෙහාට ආවේ නැත්නම් අද මේ රට මුස්ලිම් රටක් වෙලා බංගලදේසය,පාකිස්තානය ඉන්දුනීසියාව වගේ,අනික අතීත ශිශ්ටාචාර දිහා බලපං, ග්‍රීසිය,රෝමය, ඊජිප්තුව බැබිලෝනියාව වගේ අපිට හිතාගන්නවත් බැරි තරම් තාක්ෂණයන් ඒ ශිශ්ටාචාරවල තිබිල තියෙනවා,නිකන් දූපත් මානසිකත්වයෙන් බලන්න එපා ලෝකෙ දිහා,,බොරු පම්පෝරි ගගහ වංසෙ කබල් ගගා හිටියට ජාතියක් දිවුනු වෙන්නෑ,
@pasindumudagedara7116
Жыл бұрын
ඉගෙනගත්ත දේවල් , ජීවිතේට එකතු කරගත්ත දේවල් ගොඩයි sir නිසා , හැබැහින් වත් නොදැක..❤️ අපේ දේ අගයන්න පුරුදු උනේ , sir නිසා.. ගොඩක් පිං තිස්ස sir..❤🙏🏻
@Chanugadewith
Жыл бұрын
මෙච්චර දැනුමක් ලබා දෙන සර් ට අපහස කරන පව් කරයන්ට යන්න අපයක් නති වෙව අපෙ සර් නිදුක් වෙවා නිරොගි වෙවා දීර්ගයු වෙවා
@priyanthimeehallage7862
Жыл бұрын
ඔබතුමා ta ගොඩාක් pin අලුත් පරපුරට මෙවැනි දේවල් කියලා දැනුවත් කිරීම gana බුදු saranai jesu පිහිටයි ඉදිරියටම යන්න ලැබේවා
@MH_Track24
Жыл бұрын
අපේ ඉතිහාසයේ නොදන්න පැත්තක් විග්‍රහය (වෙල්ලස්සේ කැරැල්ල 1817) වචනයකින් විස්තර කළ නොහැක.
@NimaliJayaneththi-j6s
Жыл бұрын
ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉටු වේවා !
@hashinidilsha2524
Жыл бұрын
Sir පොතක් ලියන්නකො..අපි කොච්චර ආස උනත් අපිට දැන් ඒවා සොයාගන ගිහින් දැනගන්න පුලුවන් කමක් නෑ..ඉතිහාස කතා කොච්චර දැනගන හිටියත් සර් ඒ කතා ගැන කියනවා අහන්න හරිම ආසයි..සර් කියන විදියට එවා හදවතට මාර විදියට දැනෙනවා.බොහොම ස්තූති සර්...
@Balls26543
Жыл бұрын
මේ ගැන ලියපු පොතක්..Great Rebellion of 1818 කතෘ Thennakoon Vimalananda. ඔය පොතේ තියෙනවා සුද්දෝ හුවමාරු කරගත් ලියුම් පවා.
@ishani5290
Жыл бұрын
Great educational and awareness lesson . Thank you very much dear Thissa sir! Budusaranai ! Thunuruwan saranai! 🇱🇰🙏💯💐🎊💯🏆🌞🌏👍🍀🐞💪😊
@premakapuge7777
Жыл бұрын
හරිම වටිනවා ඔබතුමා කළ දේශනා kapuge මහත්තයා ගායනා කරන bimbarak senage ගීතය වටින උදාහරණයක් අද දරුවන්ටත් theruwansranayi dewipihitayi නිරෝගී සම්පත ලැබේවා ගරු කරනවා
@casio745
Жыл бұрын
මම අහලා තියෙනවා ඔය සටන් ක්‍රම සුද්දන්ට අහුනොවෙන්න පස්සේ කාලෙක නැටුම් එක්ක කවලම් කරලා ඉගැන්නුවා කියලා.....අද ඔය දකින ලාංකීය නැටුම් වල ඔය සමහර අංග සහ ඉරියව් එම සටන් කලා වල ප්‍රතිඵලයක් කියලා.....
@NishadiMadushika-g6n
Жыл бұрын
ආදරනීය ගුරු පියානනි ඔබට බුදුසරණයි !🙏🙏❤️
@nickyalgama9602
Жыл бұрын
මේ දරුවො හරි පින්වන්තයි මේ වගේ ගුරු පියාණන් කෙනෙක් ලබන්න. 💛🙏
@1nikojohnson
Жыл бұрын
මම මොනරාගල ඔක්කම්පිටියෙ. සර් කියන ඒව ඇස් දෙකෙන්ම දැකල තියනව.
@dayanandavidanagamage7413
8 ай бұрын
අතිවිශිෂ්ටයි ඔබතුමා
@Pahaya000
Жыл бұрын
අපි වගේ මිනිස්සුන්ගේ ඇස් පාදනවට සර්ට ගොඩක් පින්
@ShanthaLashman-of2sx
Жыл бұрын
සර් ගොඩක් ස්තුතියි ♥️♥️💪
@Naveensri-1
Жыл бұрын
සර්ට දීර්ඝායුෂ ලැබේවා
@chamilsubasinghearachchila4368
11 ай бұрын
තෙරුවන් සරණයි, සර්.🙏
@JayasenaDesilva
11 ай бұрын
ආඩම්බරයි සිහලකම ගැන කතා කලාට
@NeeshaFerdy
Жыл бұрын
අහන්නම ඕනේ ... සිහලුනේ ලෝකයේ ප්‍රඥාවන්තම ජාතියක් වෙච්ච අපිව මෙහෙම පහළට වට්ටලා තුට්ටුවටම වැට්ටුවෙ කාලයක් තිස්සේ සන්විදානාත්මකව ... සුද්දා සහ පල්ලිය ඒ සදහා මූලිකත්වය ගත්තා...එදත්, අදත් ... 😢
@manojagunarathna2367
Жыл бұрын
අනේ ඇත්තමයි සර් ඉතිහාසය ගැන හොයන්න ආස හිතෙනවා..❤❤ සර් මේ කරන්නේ ඇත්තටම සමාජය අවධි කිරීමක්❤ හරිම ආසාවෙන් බලන්නේ සර්ගේ videos❤❤ අපේම අය අපිව පාවලා දීලා කියලා දැනෙද්දී🥺🥺ඉතිහාසය හොයන්න උනන්දු කරනවට පින් සර්❤❤ බුදු සරණයි❤
29:16
Tissa Jananayake - Episode 264 | මොළයේ රසායනික අසමතුලිතතාවය නිසා බිහිවන ව්‍යාජ බෝසතුන්
Tissa Jananayake
Рет қаралды 210 М.
28:35
Tissa Jananayake - Episode 161 | හොදින් ඉගෙන ගන්න උදව්වෙන සමතය
Tissa Jananayake
Рет қаралды 324 М.
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 41 МЛН
17:52
අපේ මනස තියෙන්නෙ විශ්වයේද? | Tissa Jananayake with Life (EP 118)
Tissa Jananayake with Life
Рет қаралды 115 М.
12:06
Tissa Jananayake - Episode 263 | මාණ 32ක් ගැන කියන පට්ටම දර්ශණයක්
Tissa Jananayake
Рет қаралды 112 М.
17:54
කුල භේදය නිසා යාපනයේ සිද්ධ වෙන හරි ජරමර | Tissa Jananayake with Life ( EP 75)
Tissa Jananayake with Life
Рет қаралды 81 М.
17:18
නිවන විද්‍යාත්මකද? | Tissa Jananayake with Life ( EP 66)
Tissa Jananayake with Life
Рет қаралды 258 М.
28:37
වැගන් R විට්ස් කීයක් වෙයිද?-බද්ද අඩුවෙන් වදින වාහන වර්ගයක් තියේද? Vehicle Price Interview
The Life Traveler
Рет қаралды 26 М.
1:35:46
Tissa Jananayake සමඟ Jeewitha Swara (ජීවිත ස්වර) | Episode 48 | 22nd June 2024
Jeewitha Swara (ජීවිත ස්වර)
Рет қаралды 54 М.
19:29
Tissa Jananayake - Episode 47 | මිනිසා කියන්නේ පිටසක්වල ජීවියෙක්ද ?
Tissa Jananayake
Рет қаралды 381 М.
29:17
දළදා පෙරහැරේ අලි ඇත්තු ගෙනියන්න එපා | Tissa Jananayake with Life ( EP 48)
Tissa Jananayake with Life
Рет қаралды 159 М.
1:10:00
Tissa Jananayake - Episode 16 | Mind Relaxation | හිත සන්සුන් කරණ අභ්‍යාස (Re-Uploaded)
Tissa Jananayake
Рет қаралды 2,1 МЛН
18:05
Tissa Jananayake - Episode 257 | කොවිඩ් එන්නත් නිසා ම්නිස්සුන්ගේ ලෙඩ වැඩි උනාද?
Tissa Jananayake
Рет қаралды 409 М.
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН