Handa Panak Se Awidin ( හඳපානක් සේ ඇවිදින් ) By Samitha Mudunkotuwa ft. Athula Adikari

  Рет қаралды 984,633

Torana Music

Torana Music

Күн бұрын

Пікірлер: 343
@asankapriyamal7795
@asankapriyamal7795 10 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ . මම දහ පාරක්වත් අහනවා. ඒ තරම්ම ⁣මගේ ආසම ගීතය
@dilinichathurika7849
@dilinichathurika7849 21 күн бұрын
මේ නගරයේ කූඩු වෙන්න බෑ.....ගම්මානය අත් හරින්න බෑ.. මහ මොකද්දෝ.....අමුතු හැගීමක් දැනෙනවා මේ සිංදුව අහනකොට...අනේ මන්දා...❤❤
@KanchanaMadushani-k2h
@KanchanaMadushani-k2h 6 ай бұрын
2024 අපිත් අහනෝ......මේවා අමතක වෙන සිංදු නෙවෙයි, හිත නිවන සිංදු ❤❤
@sandalividusika381
@sandalividusika381 Жыл бұрын
නෙත් දාහක් පසුකරවිත් මට හිමි දෙනුවන දුටුවිට හද පානක් වූයේ නුඹ නොවේදෝ මා සිත් අහසට
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
90 දශකයේ ලස්සන ගීත ගොඩක් නිර්මාණය වෙලා තියෙනවා කියන මතයට තවත් උදාහරණ යක් බන්ධුල නානායක්කාර වසම් ගේ මිහිරි හා අර්තවත් පද එක්ක 👌!! මේ නගරය අත් හරින්න බෑ ....❤❤
@shamilapeiris3898
@shamilapeiris3898 3 жыл бұрын
කවදාවත් අමතක කරන්න බැරි හඬවල් ද්විත්වයක් වගේම ගීතයක්
@gayanmadusanka2478
@gayanmadusanka2478 Жыл бұрын
Wool sill xml
@ShahidaMumtaz621
@ShahidaMumtaz621 9 ай бұрын
එහෙනම් ලස්සන නිර්මාණ ගොඩක් බිහිවෙලා
@ImalkaSandamali
@ImalkaSandamali 8 ай бұрын
කොහොමද broo voice eka❤❤❤
@ChathumiLitharaChathumiLithara
@ChathumiLitharaChathumiLithara 3 ай бұрын
නෙත් දාහක් පසුකරවිත් මට හිමි දෙනුවන දුටුවිට හද පානක් වූයේ නුඹ නොවේදෝ මා සිත් අහසට🥺♥
@nishadilakshani58
@nishadilakshani58 Жыл бұрын
කඩුවෙල මාතර මැණික අපේ කඩුවෙල 🌏❤ ඒ කඩුවෙල දාලා යන්න එපා මැණික
@namaladikari2649
@namaladikari2649 Жыл бұрын
2024 අහන කට්ටිය කෝ 😍
@tharukalakshan2536
@tharukalakshan2536 Жыл бұрын
😂
@Avi-own-makeup
@Avi-own-makeup Жыл бұрын
Tama nah 🤧
@HimashRandil-gx3he
@HimashRandil-gx3he Жыл бұрын
ලබන අවුරුද්දෙ අහලා ලයික් එකක් දාන්නම්
@denu9065
@denu9065 Жыл бұрын
Idapan lanaba aurudde ahanakan
@rukzha
@rukzha Жыл бұрын
තාම 2023 ඉන්නේ
@Maa-xe7zf
@Maa-xe7zf 3 жыл бұрын
එදා යුගයක් වර්ණවත් කල ආදරණීය ගායනවේදින් දෙපළ...🙏🏼
@sachini947
@sachini947 2 жыл бұрын
P
@dilupamanori637
@dilupamanori637 Жыл бұрын
අපරාදේ ඒ සුන්දර කැදැල්ල . 😪😪😪
@vihangafernando3257
@vihangafernando3257 3 ай бұрын
මේ නගරය අත් හරින්න බෑ 🤍 Moratuwa 🥀
@sethuliakitma6861
@sethuliakitma6861 2 жыл бұрын
මේක ආයි අහනකොට අමුතුම හැගීමක් දැනෙනව...කියන්න තේරෙන්නෑ.😴
@praneethgayashan6179
@praneethgayashan6179 2 жыл бұрын
ලොකු තේරුමක් තියෙන ලස්සන සිංදුවක්
@Sewmi-t4h
@Sewmi-t4h 4 ай бұрын
අප දෙන්නා මුන ගැස්සූ මේ මහ නගරේ.. අතැර නුබට ගමට යන්න බෑ...❤❤️
@harshanimadu9607
@harshanimadu9607 3 жыл бұрын
හරිම ලස්සනයි. ආසම සිංදුවක්. ❤
@tecky3373
@tecky3373 3 жыл бұрын
තවමත් අහනවා ❤️ හරිම ලස්සනයි
@diladila8859
@diladila8859 3 жыл бұрын
💕❤❤💕
@milesharumeshi5482
@milesharumeshi5482 3 жыл бұрын
❤️❤️❤️ nice songs
@ahinsakawiniranji7764
@ahinsakawiniranji7764 Жыл бұрын
2023 සදා මතකයේ රැදෙන සිංදු.එයාලා වෙන් නොවී හැමදාමත් මේ වගේ හිටියනම් 😢😢❤❤
@BikeLover__744
@BikeLover__744 10 ай бұрын
😊❤
@ImalkaSandamali
@ImalkaSandamali 8 ай бұрын
Ow e denna gelapenooo
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 2 жыл бұрын
1990 ගණන් වල ආපු සිංදුවක්...මාරම අර්තවත් සිංදුවක්...ඒ කාලයට හිත යනවා...✍️✍️✍️🤩🤩🤩
@upuldesapriya8259
@upuldesapriya8259 Жыл бұрын
අැත්තම කියනවනමි මෙ සිංදුව අහද්දි සිතට දැනෙන අමුතුම අමුතු වෙනසක් එ වෙනස අදටත් රහසක් එක බාවනවක්
@shanthamt8285
@shanthamt8285 8 ай бұрын
කොච්චර ඇවුවත් මදි මට විතරද අදරෙයි සදා ❤😢🎉
@thushanfernando8506
@thushanfernando8506 11 ай бұрын
මැරෙනකන් අහනවා ❤
@gayanishashikaa6446
@gayanishashikaa6446 Жыл бұрын
Adaraya tharam vedanavak me loke thavath koyenda.....labunath nolabunath hadavatha ridena aadaraya....💐💐💐💐💐💐💐💐💐💐
@rubygaming3969
@rubygaming3969 10 ай бұрын
මේක මට පලවෙනියට ඇස්සුවෙ මගෙ නොනා...💖 ලස්සනම සින්දුවක්
@SupunTharaka-uv5fn
@SupunTharaka-uv5fn 9 ай бұрын
කවදත් මැරෙන්න නැති සිංදු ❤🙏
@sisirapushpakumara5835
@sisirapushpakumara5835 2 жыл бұрын
සුපිරියක් තමයි.😘😘😘😘
@UcNuwan
@UcNuwan 16 күн бұрын
ඒක නම් භාවනාවක් ❤
@prasadnalaka5775
@prasadnalaka5775 2 жыл бұрын
2022ටත් ආසාවෙන් අහනවා මම
@manchanayakemkc2725
@manchanayakemkc2725 2 жыл бұрын
පුදුම ලස්සනයි ❤ හදවතින්ම ආදරෙයි
@jayamalilakshila3900
@jayamalilakshila3900 3 жыл бұрын
First love eka mathak wenawa me sinduwa ahaddi..katawath amatha wenne nane eyalage first love eka..sinduwanam bawanawak..
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 2 жыл бұрын
👍👌👌👌👌👌👌👌👌👌🌎🌎🌎🌎
@ImalkaSandamali
@ImalkaSandamali 8 ай бұрын
Wow ඒ voice එක❤❤
@NithyakalaRaj
@NithyakalaRaj Жыл бұрын
සදා අමරණීය ගීත ❤❤❤
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
🤗♥️🌹. හදපනක් උයේ නුබ නොවේදෝ සිත් අහසට මගේ. 🌹♥️🤗 🤗♥️🌹. මේ නගරේ පාලු වෙන්නේ නැ මං තනියෙන් ගමට යන්නේ නැ. 🌹♥️🤗 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@charithmadubhashitha5308
@charithmadubhashitha5308 3 жыл бұрын
ලස්සනයි ❤️❤️
@chamathranaweera564
@chamathranaweera564 Жыл бұрын
ඇත්තටම ලස්සන සිංදුවක්❤
@nayananandani8030
@nayananandani8030 9 ай бұрын
කොච්චර ahuwath epa venna❤❤❤❤❤❤
@KalanaGayashan-ym7ex
@KalanaGayashan-ym7ex 8 ай бұрын
හරිම ලස්සනයි 😮😮😮
@neomalnisa9924
@neomalnisa9924 3 жыл бұрын
Harima lassanai 😍😍😍🔥🔥🔥
@anjuthiloshma7098
@anjuthiloshma7098 8 ай бұрын
ලස්සන කටහඬක්.❤
@punnahimi9848
@punnahimi9848 Жыл бұрын
Harima lassanei.....me sinduwa wage.....samithage....hade.lassana....jivithayath tibbanam....cochcara...lassanaei .da
@annemayadunna2926
@annemayadunna2926 Жыл бұрын
අපි තාමත් අහනවා.. ❤❤❤
@nelummadukanelummaduka6075
@nelummadukanelummaduka6075 8 ай бұрын
මේ සිංදුව දවසට එක සැරයක් හරි මං අහනවා
@hemanthapriyadarshana5274
@hemanthapriyadarshana5274 2 жыл бұрын
අදහස් නොගැලපීම කියන්නෙ මොකක්ද කියලා ඇහුවොත් මේ සින්දුව අහන්න දෙන්න 😳
@BLACK-iu3fh
@BLACK-iu3fh 10 ай бұрын
නොමියෙන සිංදු ❤❤
@KamalWijesekara-z2n
@KamalWijesekara-z2n 2 ай бұрын
Beautiful song i love you both ❤❤
@chamilatharangani4704
@chamilatharangani4704 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. ඒ තරමට කටහඬ හරිම ලස්සනයි ❤ භාවනාවක් වගේ..
@Q8Star-fq5lk
@Q8Star-fq5lk 7 ай бұрын
පට්ට සිංදුවක්❤❤❤❤❤❤❤
@sandunisanduni580
@sandunisanduni580 5 ай бұрын
❤❤ ආසම සිංදුවක්🎵🎵
@SANDEEPANI781
@SANDEEPANI781 Жыл бұрын
Mn Thaniyen Gamata yanne na ❤❤❤❤❤❤❤ harima lassana ahan inna aasa hithena geethayak❤
@dulanjanikarunarathna754
@dulanjanikarunarathna754 11 ай бұрын
❤ආසම ගීතයක්
@kavishadesilva3806
@kavishadesilva3806 4 ай бұрын
අනේ ලස්සන මේ දෙන්නගේ සිංඳු වල
@HashanImalsha-l6e
@HashanImalsha-l6e 2 ай бұрын
අපිත් අහානවො❤❤❤❤❤
@MaduAsitha
@MaduAsitha 3 ай бұрын
Galle❤❤😊
@RumeshKrithantha
@RumeshKrithantha 6 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ
@thikshanakaushalya4927
@thikshanakaushalya4927 3 жыл бұрын
ලස්සනයි
@manjulakumaraalwis
@manjulakumaraalwis 2 ай бұрын
මේ සින්දුව ❤❤❤❤
@shashinanditha7914
@shashinanditha7914 7 ай бұрын
Harima lassanay❤❤
@KaushalyaRathnasekara
@KaushalyaRathnasekara 2 ай бұрын
Apith ahanawoo ❤
@chandimalperera2564
@chandimalperera2564 Жыл бұрын
මතක ❤
@shashikalasewwandi6926
@shashikalasewwandi6926 Жыл бұрын
Adarei a atheetheta❤️❤️
@RuwanBuddika-pq3ij
@RuwanBuddika-pq3ij Жыл бұрын
මගේ ආසම එක
@kavishkaachin8543
@kavishkaachin8543 9 ай бұрын
😢😢😢 Harima dukaii me dennage wenweema
@pathumharshana5684
@pathumharshana5684 3 жыл бұрын
me sindu acchara prasiddha nethi vunatha me tharam lassana sinduwak thava nehe marama saralayi aye ne supiri
@MadukshanMadu-of4ly
@MadukshanMadu-of4ly Жыл бұрын
Marama lassana sinduwak.❤❤❤❤❤❤
@RuwanKumara-qc1rn
@RuwanKumara-qc1rn 11 ай бұрын
Lassanai ❤❤❤❤❤
@bravegirl2022
@bravegirl2022 2 жыл бұрын
Wow......❤❤❤❤❤
@ChandrikaKumari-d5f
@ChandrikaKumari-d5f 7 ай бұрын
ලස්සනයි
@PramudiniUpeksha
@PramudiniUpeksha Жыл бұрын
Lassanai
@AmilaLakmali-b2v
@AmilaLakmali-b2v Жыл бұрын
Adarai ❤❤❤
@prasadnalaka5775
@prasadnalaka5775 5 күн бұрын
2025 බලන අය ඉන්නවද යාලුවනේ 👌🤚👌
@kasunvidushan9276
@kasunvidushan9276 2 күн бұрын
Aniwa 😍❤️
@dumindaperera5289
@dumindaperera5289 Жыл бұрын
Man thaniyen gamata yanne na 🎉🎉🎉
@SaduChami
@SaduChami 7 күн бұрын
😇🙃😒 duka හිතුණා 😢
@chandu-m8y
@chandu-m8y 25 күн бұрын
මේක අහලා මම මැරේනවා දවසක
@MHTLashinika-ig7pl
@MHTLashinika-ig7pl 7 ай бұрын
❤ lassn sinduwak
@Manchu-g8t
@Manchu-g8t 4 ай бұрын
Mekanam marama sinduwak ❤️❤️
@NalikaBuwaneka
@NalikaBuwaneka Жыл бұрын
ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️adarei❤️❤️❤️❤️❤️❤️❤️❤️;-)🎸🎸🎸🎸🎸🎙️🎙️🎙️🎙️🎙️
@peshalabogoda6745
@peshalabogoda6745 Ай бұрын
සුන්දර සින්දූ
@gangadamayanthi7785
@gangadamayanthi7785 9 ай бұрын
Super 🤘
@baharatharuwan6796
@baharatharuwan6796 Жыл бұрын
2023 මෙක අහනවා 🙂
@maheshpriyankara9916
@maheshpriyankara9916 Жыл бұрын
Yep👍
@AmanullaAmanulla-oc7jx
@AmanullaAmanulla-oc7jx 3 ай бұрын
Super
@lankaraji5578
@lankaraji5578 Жыл бұрын
මං ආසම ගීතය🌹🌹🌹🌹🌹
@PrsannaKumara-h5r
@PrsannaKumara-h5r 2 күн бұрын
Apith ahanawa.maarama lassanai.kochchara ahuwath epa wenne na
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 5 ай бұрын
❤❤😍😍
@fathimafazna4772
@fathimafazna4772 7 ай бұрын
Nice song
@koekloeren3797
@koekloeren3797 Күн бұрын
2025 අහනවා ❤❤
@suromqn8391
@suromqn8391 Жыл бұрын
Adarei godak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dhananjijayarathna276
@dhananjijayarathna276 Жыл бұрын
Favorite 💜️
@Sp-vq3ux
@Sp-vq3ux 2 жыл бұрын
Lassani ❤️❤️❤️❤️❤️❤️
@ranjitharunasiri8
@ranjitharunasiri8 6 ай бұрын
1997 indan thamath adaren ahanawa..❤❤❤❤adarei
@nelummadukanelummaduka6075
@nelummadukanelummaduka6075 8 ай бұрын
නෙත් දාහක් පසුකරවිත් ඒ නෙත් හමුවෙන්න ආවා
@naveenshanakaamarasinhe6199
@naveenshanakaamarasinhe6199 2 жыл бұрын
Supiri sinduwak
@meeriyamfernando
@meeriyamfernando 11 ай бұрын
2024❤verona 🇮🇹
@nethuuu7412
@nethuuu7412 3 жыл бұрын
Maru
@Saduni-q5q
@Saduni-q5q 8 ай бұрын
🎉❤
@HarshanaChandrarathna-j7m
@HarshanaChandrarathna-j7m 5 ай бұрын
Apith ahanwa
@tuanfarook2130
@tuanfarook2130 2 жыл бұрын
Sametha mudun gods màhathmeya oba thepalata apage prnamaya 💮💮🌹🌹🌹✋🌻
@NishanthaPushpakumara-bm2cd
@NishanthaPushpakumara-bm2cd 7 ай бұрын
2024 ජය ජ❤❤❤❤❤❤
@sunilshantha4297
@sunilshantha4297 10 ай бұрын
Godak kalekin ahuwe lassana sinduwak
@surangapishpakumara944
@surangapishpakumara944 2 жыл бұрын
Sindu saha gaaayanayak kiyanne mewata thamai...pemwathun se munagasi ..wiwaha unu pasuwath gewana jeewithaya mein kiyawenwa....me dedenage pauthgalika jeewithaya apita wadak naha..me geethayen kiyawena akarayatama me dedenage jeewithayath gewanawanm honadai...kochchara ahuwath epa wen nathi geethayak api wiwaha wee daruwan lubuwath ..thawamath api aadaren jeewath wenwa kiyana hageema jeewath karawana geethayak...me geethaya nirmanaya unu kaalaye sitama 2022 tath eka ehemama thamai..dan kaale bihiwena atham geetha saha gayanawan monawada...mewa thamai arthaye parisamrthyenm geetha saha gayanawan kynne...e katahadawal tharunai hamadamath...aadarei api hamadamath...
@yasantharuwan8559
@yasantharuwan8559 3 жыл бұрын
🎧❤
@sadewNkuruneruge-lu8xw
@sadewNkuruneruge-lu8xw Жыл бұрын
2024 අහන අය මේ පැත්තට
@chamaradilip8237
@chamaradilip8237 9 ай бұрын
❤❤
@pradeepsamankumara3387
@pradeepsamankumara3387 Жыл бұрын
2023 අහාන උන් කො 😍
@dpwijaya123
@dpwijaya123 Жыл бұрын
@vinodchathuranga8007
@vinodchathuranga8007 Жыл бұрын
inno
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Athula Adikari collection songs 2022❤️(kandyan jeevan )❤️
15:00