Rambutan! of course they are sweet, but I made them more Sweeeeet! | Traditional Me

  Рет қаралды 7,964,707

Traditional Me

Traditional Me

Күн бұрын

Пікірлер: 6 700
@TraditionalMe
@TraditionalMe 4 жыл бұрын
Watch all videos - playlist kzbin.info/aero/PLmz2QxbXLPGQaN9z12hwoxxqQz4YvIf87 *Please find the English description in the description box | රඹුටන් ශ්‍රී ලංකාවේදි ඉතාම සුලභව දකින්නට පුළුවන් පළතුරක්. හැබැයි අවුරුද්දේ එකම එක කාලෙකදි විතරයි හැදෙන්නේ. එක එක පාට එක එක රස වලින් පිරුණු රඹුටන් වර්ග ගොඩක් තියෙනවා. තාම රඹුටන් වාරේ පටන් ගත්තා විතරයි. මේ කාලෙට රතුම රතු පාටට රඹුටන් වලින් පිරිච්ච ගස්වලට ලේන්නු කුරුල්ලො වගේම ගමේ පුංචි ළමයිනුත් ඉබේම ආකර්ෂණය වෙනවා. අපේ මල්ලිත් පොඩි එකා වගේනේ. මම රඹුටන් කඩන්න යං කියලා කිව්ව විතරයි. මම ගහ ළඟට යද්දි එයා රඹුටන් කඩන්න පටන් අරගෙන. රතුපාටට ගෙඩි පිරුණ රඹුටන් ගහක් හරියට කානිවල් එකක් බලනවා වගේ. ඇස් අහකට ගන්න හිතෙන්නෙම නෑ. කොපමණ රඹුටන් තිබුණත් ඒවා පළතුරක් විදියට කනවා හැර වෙනස් ආහාර වර්ග හදන සිරිතක් අපේ රටේ නැහැ. නමුත් මට හිතුණා රඹුටන් වලින් චට්නියක් හදලත් බලන්න. ඒක හරිම රසයි. ලුණු ඇඹුල් රස එක්ක පැණි රස මතුවෙලා එද්දි දිවට අමුතුම මිහිරක් දැනෙනවා. ඒ වගේම තමයි රඹුටන් ජෑම්. අන්නාසි ජෑම් හදන විදියටම හදලා ඒකට රඹුටන් එකතු කලා. අන්නාසි වල තියෙන අම්ල රසය රඹුටන් වලින් ගොඩක් දුරට අඩු වෙලා අමුතුම රසයක් ඉස්මතු වෙනවා. ස්ටීම් කේක් එකට මතුපිටින් ගාන්න ඒ ජෑම් මිශ්‍රණය හොඳටම ගැලපුණා. බටර් පාට කේක් එකට ක්‍රිස්ටල් කහපාට ජෑම් ගාලා ඊට උඩින් රතුම රතුපාට කරගත්ත රඹුටන් වලින් සැරසුවම අමුතුම ලස්සනක් ගෙන එනවා. රඹුටන් පොඟවාගන්නෙ බීට් රූට් යුෂ වලින් නිසා අලංකාර රතුපාට වගේම වෙනස්ම රසයකුත් ඒකට එකතුවෙලා තිබුණා. ආ තව කියන්න අමතක වුණානේ. අපේ මල්ලිගෙ රඹුටන් බීම එකත් හරිම රසයි. පැණි දොඩම්, කළු මිදි, ඉඟුරු යුෂ, රඹුටන් ඉස්ම එක්ක හිතන්න බැරි තරම් අලුත් රසයක් නිර්මාණය වෙලා තිබුණා. අනික පලතුරු කෑලි හැපෙද්දිත් කට ඇතුලෙම අමුතුම මිහිරක් ඇති කරවනවා. කුස්සියේ මේසෙ උඩ ඉඩ නෑ කිව්වම මං හිතුවෙ මල්ලි බීම එක හදන අදහස හිතින් අතෑරලා දාවි කියලා. හැබැයි බැරි වෙලාවත් එහෙම වුණානම් මට අපරාදෙ කියලා හිතේවි. ආදරයෙන් නදී ❤️❤️❤️
@simitashambharkar9594
@simitashambharkar9594 4 жыл бұрын
All videos I watched..even daily repeated
@dhang02legaspi78
@dhang02legaspi78 4 жыл бұрын
i love your vlog
@lasachandima
@lasachandima 4 жыл бұрын
සසයි ..
@yummycrackers2738
@yummycrackers2738 4 жыл бұрын
Sis i have watched ure videos each and everything!! i did not miss any of the videos😘 keep uploading videos❤❤
@nishantha6517
@nishantha6517 4 жыл бұрын
කජු වලිනුත් මේ වගේ වීඩියෝ එකක් කරන්න.. ❤️❤️❤️
@s.sharmilapriyadarshini4809
@s.sharmilapriyadarshini4809 4 жыл бұрын
The camera man or the camera women who ever it is just love the way you take care of each shot without a shake .. you have given 200% . How many of you agree ..
@somuuuuuuuuuuu
@somuuuuuuuuuuu 4 жыл бұрын
Yes 💯
@lostgirl6697
@lostgirl6697 4 жыл бұрын
Totally agreed
@bisworupaswain9396
@bisworupaswain9396 4 жыл бұрын
Yes👍
@Nahida376
@Nahida376 3 жыл бұрын
Yes beautiful made video
@oeshagoeder6448
@oeshagoeder6448 3 жыл бұрын
I do
@rasikarasika5721
@rasikarasika5721 4 жыл бұрын
වැඩිහිටියන්ට සලකන හැටිත් හරිම අපුරුයි කෑම බිම උනත් අත්තම්මට දීලයි කන්නේ බොහොම ලස්සනයි ගුණ යහපත් කම බුදුසරණයි ඔයාලට
@cubancafe7867
@cubancafe7867 4 жыл бұрын
Look at that grandma.. chilling in that beautiful room and enjoying the food cooked by her grand daughter..she s so blessed .. God..
@hashanupeksha6477
@hashanupeksha6477 3 жыл бұрын
දැන්කාලෙ ගොඩක් කෙල්ලෝ හිතන්නේ ගෙදර කෑම හදන එක වැඩකාරකමක් කියල.. ඒ අතින් මේ අක්කා නියමයි.. ආඩම්බරයි.. ජය❤️🤘
@artist12318p
@artist12318p Жыл бұрын
Ys because they are treated more like servant than as an individual
@nishabhagat5058
@nishabhagat5058 3 жыл бұрын
Best thing about this video is no use Of plastic.. this is best example of we can live without plastic also 😀
@James_Walkins
@James_Walkins 4 жыл бұрын
ඔයාගෙ මල්ලිත් ආත්තම්මත් පිං කරලා ඔයාගෙ නැවුම් රස කෑම කන්න .එකකට එකක් පරාදයි .ආඩම්බරයි ඔයා ගැන.මුලු ලෝකෙම බලනවනෙ.ශ්‍රිලංකාවේ අනන්‍යතාව ලෝකයට බෙදනවට ඔයාට පින්.ස්තූතියි නදී.
@stellagamit522
@stellagamit522 4 жыл бұрын
Ignore dislikes 🤨 they dislikes bcoz of jealousy. You guys are such a blessed people. Lots of love from India.
@ahinsanipuni4349
@ahinsanipuni4349 3 жыл бұрын
Yes exactly ,i agree with you,
@chathurakapuge
@chathurakapuge 3 жыл бұрын
Such sick people hate others success !!!
@juneselmanzano98
@juneselmanzano98 3 жыл бұрын
Wow.. Rambutan is one of my favorite fruit. 💛. They are also grown here in Philippines. 😊
@shfa_ansari458
@shfa_ansari458 2 жыл бұрын
What is rambutan 🙄
@Kamal-ju6qx
@Kamal-ju6qx 2 жыл бұрын
@@shfa_ansari458 little fruit common in south east asia
@Letsgo12928
@Letsgo12928 Жыл бұрын
Its a tropical fruit
@thathsaranirathnayaka9405
@thathsaranirathnayaka9405 4 жыл бұрын
Nadee akka ගෙන් කෑම වේලක් කන්න, කවුද කැමති?? ගැමි සුන්දරත්වය ඉස්මතු කරන එක අගයන්න ඕන. අක්කටයි මල්ලිටයි හදවතින්ම සුබ පතනවා. බුදු සරණයි !!!
@thathsaranirathnayaka9405
@thathsaranirathnayaka9405 4 жыл бұрын
🙋🙋
@devidwianzani8298
@devidwianzani8298 4 жыл бұрын
Kalau boleh tau, ini bahasa apa ya?
@dineshliyange1982
@dineshliyange1982 Жыл бұрын
@@devidwianzani8298 it is sinhala
@kuimuicooks427
@kuimuicooks427 4 жыл бұрын
Camera man's work, hats off.. mind blowing. wish someday i can be 5% his art work
@sachiniranatunga2596
@sachiniranatunga2596 4 жыл бұрын
රඹුටන් පොත්ත ඇරලා කන්න විතරයි දැනන් හිටියෙ. මේ වගේ කෑම හදනවා දකිනකොට හරිම ආසයි . ස්තුතියි නදී 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@sreesree8693
@sreesree8693 4 жыл бұрын
GA
@tiktoktube5536
@tiktoktube5536 3 жыл бұрын
ආච්චි ta සීනි නැද්ද
@ifthikarhassan7244
@ifthikarhassan7244 3 жыл бұрын
Those who call themselves "madterchef" should watch your channel to see creativity and the art of innovative fusion cooking with natural ingredients. There are no show offs ,just living with nature. Amaizing dear, i just becane a fan of yours..
@TraditionalMe
@TraditionalMe 3 жыл бұрын
It was a great pleasure to read your thoughts as they are playing such a role in my everyday motivation. Thanks my dear ❤️❤️💜️
@SKI.K
@SKI.K 4 жыл бұрын
Omg I am a Indian Guyanese but I love Sri Lanka folks and their foods... beautiful people are Sri Lanka😘
@srilankandino9975
@srilankandino9975 Жыл бұрын
Thanks ❤🎉 we love india too as always.
@MeghanaMaheshM
@MeghanaMaheshM 4 жыл бұрын
Absolutely zero plastic and environment safe utensils nd all traditional way.. hats off
@tafferine388
@tafferine388 4 жыл бұрын
Well actually that’s incorrect seeing as cameras y’know aren’t natural occurring things
@senethmadhura9258
@senethmadhura9258 4 жыл бұрын
සමහරක් ගෑනු හෙලුව පෙන්නල ප්‍රසිද්ද වෙන්න හදන කාලෙක. මේ අක්කයි මල්ලියි ආච්චී ඔය තිරය පිටු පස ඉන්න කැමරමනුයි. සිංහල අපේ කම මුලු ලෝකෙටම පෙන්නන හදන එක ගැන හරම සන්තෝසයි. උබලට වරදින්නෙ නෑ. දිගටම වීඩියෝ දාන්න.අපේ කම වෙනුවෙන්.ආදරෙයි ඔයාලගෙ පවුලටම.❤️❤️❤️
@kanchanadombagolle9768
@kanchanadombagolle9768 4 жыл бұрын
Malwaneda
@lasantharku9882
@lasantharku9882 4 жыл бұрын
Very true, love this brother , sister and grandma - traditional Sri Lankans 🙂
@mihiriperera2991
@mihiriperera2991 4 жыл бұрын
100% agree with u
@sakunthalaudugampola1221
@sakunthalaudugampola1221 4 жыл бұрын
So true....
@maheshrathnayaka5319
@maheshrathnayaka5319 4 жыл бұрын
Owmai
@amashasewmini2283
@amashasewmini2283 3 жыл бұрын
ලන්කාවේනේ අනිවා👍එකක් දාන්න ඕනේ 👌😃
@SweetGirl-nk9pk
@SweetGirl-nk9pk 4 жыл бұрын
Whenever I c ur videos m completely lost in ur world.. it’s so peaceful and calm place where u live..I have no desire of big house or modern living.. infact I love this kind of life.. where nature is around u hugging u all the time.. growing ur own food and harvesting.. it just seems so lovely...may ur channel grow more and more.. keep making such beautiful videos.. thank you 😊
@kuogeashraaj6835
@kuogeashraaj6835 4 жыл бұрын
True
@__.shine111.__
@__.shine111.__ 4 жыл бұрын
Where are u from Shaziya?
@himasree9649
@himasree9649 4 жыл бұрын
Me too😍😍😍😍
@debraaugustine4529
@debraaugustine4529 4 жыл бұрын
I love your background music and your food may God bless your grandmother
@sudharanimsvs6770
@sudharanimsvs6770 4 жыл бұрын
I can't really tell how blessed u people. I feel no words can describe the best except the tears of joy that roll down my cheeks while watching your videos. I am from Hyderabad, India. I am addicted to your videos. God bless u my dear Sister and brother. Your granny' s room is lovely.
@manishahansani7727
@manishahansani7727 4 жыл бұрын
වීඩියෝ එකක් එන්නේ කොයිවෙලේද කියලා ආසාවෙන් බලන් උන්න අය කෝ 🙏🙏.අදනම් ලස්සනයි අක්කේ.❤️❤️👌👌
@thanurajapaksha1591
@thanurajapaksha1591 4 жыл бұрын
👍👍
@bioland7338
@bioland7338 4 жыл бұрын
👍👍
@samanthaekanayake9627
@samanthaekanayake9627 4 жыл бұрын
@@bioland7338 👍👍
@rukshikaamarasekara3936
@rukshikaamarasekara3936 4 жыл бұрын
👍👍👍
@kumarikanchana708
@kumarikanchana708 4 жыл бұрын
මම ❤️😊
@fathimanazbasheer9526
@fathimanazbasheer9526 3 жыл бұрын
I am from kerala. Recently I started to watch ur video. My father is very fond of sri lanka I am also. I like ur juice presentation....
@GADGETSONEMALAYALAMTECHTIPS
@GADGETSONEMALAYALAMTECHTIPS 4 жыл бұрын
Loved your videos love from kerala ,india
@anoopkb2785
@anoopkb2785 4 жыл бұрын
😜😜😜😜
@praveenaprabhakaran5181
@praveenaprabhakaran5181 4 жыл бұрын
ചേട്ടായി 💜
@Anitha9394
@Anitha9394 4 жыл бұрын
@@wherearetheavacadoes7468 He said he is from india
@dreamcatcher7933
@dreamcatcher7933 4 жыл бұрын
Here too💝
@solangecampelo5940
@solangecampelo5940 4 жыл бұрын
Lugar lindo demais .
@sulochananawarathna2803
@sulochananawarathna2803 4 жыл бұрын
මැටි වළදේ පොල් කටු හැන්ද වදින සද්දෙට ආසා අය කව්ද ඉන්නේ ❤️
@podipodide
@podipodide 4 жыл бұрын
ඇත්තටම
@thathsaranirathnayaka9405
@thathsaranirathnayaka9405 4 жыл бұрын
🙋🙋
@podipodide
@podipodide 4 жыл бұрын
@@thathsaranirathnayaka9405 👍👍
@ayodyaperera3935
@ayodyaperera3935 4 жыл бұрын
❣️
@himashatharudini7864
@himashatharudini7864 4 жыл бұрын
Eka nam maru akkoyoooo😊😊😊
@buddhinirmali5432
@buddhinirmali5432 4 жыл бұрын
මල්ලිත් දැන් බරටම කැම හදනවා වගේ.එහෙම තමා කොල්ලො ඉන්න ඕන. බුදු සරණයි ඔයාලට.
@kaushikpatel3831
@kaushikpatel3831 3 жыл бұрын
Our Grands are our mentor. I see how lovely you are with Ammuma. Todays time we forgot our elders' Sacrifices. We will have to derived treasure of knowledge from them about how to live before its too late. God bless you.🙏
@mubardeenfathima8400
@mubardeenfathima8400 4 жыл бұрын
எமது நாட்டில் காணப்படும் பிரசித்தி பெற்ற பழவகைகளில் ஒன்று"ரம்புட்டன்"அருமையான பதிவு
@muruganmunusamy2078
@muruganmunusamy2078 3 жыл бұрын
Nammoril engae kidaikiradhu
@minnies2903
@minnies2903 4 жыл бұрын
Really love to see malli's sweet reactions n sibling's arguments..love from India
@BtwinUnW
@BtwinUnW 4 жыл бұрын
Malli means younger brother :)
@puja6873
@puja6873 4 жыл бұрын
Brother and sister, both are showing a beautiful bond through your cooking... beautiful
@raiborges9511
@raiborges9511 3 жыл бұрын
Esse lugar é lindo de mais. Essa moça é muito delicada no preparo dos alimentos. O irmão é uma graça. 😍 🇧🇷 🇧🇷🇧🇷
@rekhabarairekhabarai6652
@rekhabarairekhabarai6652 2 жыл бұрын
Nice didi Bangladesh thika
@rajithajayasingha1400
@rajithajayasingha1400 4 жыл бұрын
අද තමයි ඔයාලාගේ ව්ඩියෝ බැලුවේ.ගොඩක් ලස්සනයි.ගම වගේම අක්කයි මල්ලියි.හදවතින්ම සුභ පතනවා.අපේ දේ රැකගෙන මුලු ලෝකෙටම පෙන්නන ඔයලා අපේ රටට ආඩම්බරයක්
@maygodblessus6818
@maygodblessus6818 4 жыл бұрын
She is very sweet and beautiful. Her natural beauty will dump all the Instagram models😘😘😘. Keep it .
@virginiavirgin8997
@virginiavirgin8997 4 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣 so sweet of you, the way you said
@alfaku9625
@alfaku9625 4 жыл бұрын
കേരളത്തിൽ നിന്നുള്ളവർ ആരെങ്കിലും ഉണ്ടോ?
@mammasnestbysuja9590
@mammasnestbysuja9590 4 жыл бұрын
ഉണ്ടല്ലോ 😍
@vishnnuvijay9096
@vishnnuvijay9096 4 жыл бұрын
Yes
@dreamcatcher7471
@dreamcatcher7471 4 жыл бұрын
ഉണ്ടല്ലോ
@jubihealthtipsandcooking
@jubihealthtipsandcooking 4 жыл бұрын
Yes
@ayishab2341
@ayishab2341 4 жыл бұрын
Yep
@guitreedookwah533
@guitreedookwah533 3 жыл бұрын
You people are richly blessed with almost evveryhing
@annahassim197
@annahassim197 4 жыл бұрын
I am very happy to see this two loving characters with there Grand mom. Wonderful sister and a Loving caring brother. God bless you guys..
@subashirudayam6803
@subashirudayam6803 4 жыл бұрын
"Mali". Is the best person in the vedio🇱🇰❤ proud of srilankan culture and cuisine...
@bhanu19
@bhanu19 4 жыл бұрын
not mali... Malli mean is "young brother" in sinhala language. this two characters are brother and his elder sister
@kusumsiriwijethunga117
@kusumsiriwijethunga117 4 жыл бұрын
It's "malli" and it means younger brother
@kusumsiriwijethunga117
@kusumsiriwijethunga117 4 жыл бұрын
@To Be Honest yeah
@sairamsairam6798
@sairamsairam6798 4 жыл бұрын
@@bhanu19 thank you so much for the explanation..Cause so long I'm waiting for the meaning.Luv from Malaysia Sis
@bhanu19
@bhanu19 4 жыл бұрын
@@sairamsairam6798 you are welcome my dear. anytime we are here to help you. if you don't understand anything let us know. we'll explain you...
@vishnupriyamanoj2490
@vishnupriyamanoj2490 4 жыл бұрын
എന്തു മനോഹരമാണ്. ഞങ്ങളുടെ കേരളം സുന്ദരമാണ്. അതുപൊലെ ശ്രീലങ്കയും. ഗ്രാമീണ ജീവിതവും
@yunitasaridewi7223
@yunitasaridewi7223 3 жыл бұрын
Saya suka dengan pohon rambutan yg berbuah lebat dan rambutan yg berwarna merah pasti nanis rasanya .😀😀👍👍👍
@abc_cba
@abc_cba 4 жыл бұрын
Did anyone notice that she made the cake with whole wheat flour and yet it was so fluffy and light unlike refined white (maida) flour. Wow ! Healthy and prosperous.
@ayeshahabib1000
@ayeshahabib1000 4 жыл бұрын
Yes I noticed... I'll try this
@ananyaanna3285
@ananyaanna3285 4 жыл бұрын
Help Sakshi crime
@ebzibaselvaraj905
@ebzibaselvaraj905 4 жыл бұрын
Srilankans call maida as wheat
@shinoraj327
@shinoraj327 4 жыл бұрын
I love watching this channel so much, it’s authentic, clean, unique and very family oriented, also love the fact how y’all teach very unknown dishes. Much Love all the way from Canada🇨🇦
@sagorahammadakash2246
@sagorahammadakash2246 4 жыл бұрын
Thank you
@kunjumolem9564
@kunjumolem9564 4 жыл бұрын
What a peaceful classy life ! The rushy and over crowded urban life living people can only dream this natual healthy and tasty life. This lass is amakable. Very nice to watch and enjoy.
@nethmihansamali6648
@nethmihansamali6648 3 жыл бұрын
ගොඩක් ලස්සනයි...😊😘 ලස්සනට කෑම වර්ග හදනවා... හරිම ස්වාභාවිකයි..... ඉස්සරහට තවත් ලස්සන video දාන්න.. බුදුසරණයි..
@amnasaeed1548
@amnasaeed1548 3 жыл бұрын
It's so beautiful to see other cultures and know different people and their lifestyle❤️ Nature is so beautiful
@ruchirasupipi5425
@ruchirasupipi5425 4 жыл бұрын
When I'm watching this, I feel so happy. It's our Sri Lankan traditional culture, mixing with creative ideas. Wish you all the very best. Theruwan Saranai!
@archanashivakumar5511
@archanashivakumar5511 4 жыл бұрын
Brilliant, tasty, peaceful, traditional, they might be truly blessed by god
@sabihasadiq3815
@sabihasadiq3815 4 жыл бұрын
Tamilnadu la earunthu yaravathu pakuregala? Like poduga😍👇
@anushta
@anushta 4 жыл бұрын
naa irukken akka
@anushta
@anushta 4 жыл бұрын
அக்கா அன்பான வணக்கம்
@yuvasreeyuvasree4094
@yuvasreeyuvasree4094 4 жыл бұрын
Na iruka
@Shobulifestyle1994
@Shobulifestyle1994 4 жыл бұрын
செம்மையா இருக்குல....
@elakkiyachelvi1508
@elakkiyachelvi1508 4 жыл бұрын
Naanga irukom
@aiswaryaarun97
@aiswaryaarun97 3 жыл бұрын
These videos are very beautifully made! So calming to watch! A video isn’t complete without you calling out “malliiii” 😊 very sweet. Lots of love from Kerala 💗
@dinesharanasinghe9575
@dinesharanasinghe9575 3 жыл бұрын
. . . . X xxxxxawe ss
@ceciliavicente6797
@ceciliavicente6797 2 жыл бұрын
Por favor escreva em português quero saber que lugar é esse que Pais
@odiarts3940
@odiarts3940 2 жыл бұрын
Malli means little girl brother
@anjalipathirana2581
@anjalipathirana2581 2 жыл бұрын
❤ove
@dilhaniwasana8819
@dilhaniwasana8819 Жыл бұрын
Malli means younger brother
@albertodelarosa7479
@albertodelarosa7479 4 жыл бұрын
It amazes me how rich the Sri Lankan cuisine is, and it seems to be healthy too..... Kudos to you and thanks for sharing those recipes easy to follow......
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 4 жыл бұрын
Beautiful house and land with all kind of vegetables and fruits. Very fortunate to have this kind of household. Wonderful younger brother too. Everything is perfectly done. Many thanks. Wonderful music give more essence to your wonderful cooking. 🙏🙏🙏🌷🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@meandmyfamilyvlogs9037
@meandmyfamilyvlogs9037 4 жыл бұрын
മലയാളികൾ ഉണ്ടേൽ ലൈക്‌ അടി മക്കളെ 🥰🥰🥰
@anshiraoof2258
@anshiraoof2258 4 жыл бұрын
Idh kand kann thalli irikaaney🤣
@theduskygirlsyoutubechanne6295
@theduskygirlsyoutubechanne6295 4 жыл бұрын
ഉണ്ടേ enikkoru small channel unde onnu support cheyyumoo
@theduskygirlsyoutubechanne6295
@theduskygirlsyoutubechanne6295 4 жыл бұрын
@@anshiraoof2258 ഉണ്ടേ enikkoru small channel unde onnu support cheyyumoo
@anshiraoof2258
@anshiraoof2258 4 жыл бұрын
@@theduskygirlsyoutubechanne6295 cheydhutou
@firoskhan3189
@firoskhan3189 4 жыл бұрын
ഞാൻ മലയാളി യാ
@mhyntanelteg9736
@mhyntanelteg9736 3 жыл бұрын
This channel deserves millions of views and subscribers. So relaxing to watch. ❤️❤️
@krishansriyanta1200
@krishansriyanta1200 4 жыл бұрын
රඹුටන් පොත්ත ඇරලා කන්න විතරයි දැනන් හිටියෙ. මේ වගේ කෑම හදනවා දකිනකොට හරිම ආසයි . .. 😍👌
@rasicreations7994
@rasicreations7994 4 жыл бұрын
👍👍
@lubnasart6955
@lubnasart6955 4 жыл бұрын
Sri Lankan liziqi, the surroundings and everything is so similar and beautiful.
@mufeedathahir6814
@mufeedathahir6814 4 жыл бұрын
Ys
@missweirdo3765
@missweirdo3765 4 жыл бұрын
Yasss I had the same thought 🤭
@tarannumkhan9820
@tarannumkhan9820 4 жыл бұрын
Yes....
@sunilbage3461
@sunilbage3461 4 жыл бұрын
Main bhi yahi soch rahi thi
@AshimaBehl
@AshimaBehl 4 жыл бұрын
It's like too same 😅
@nalinwijesinghe1396
@nalinwijesinghe1396 4 жыл бұрын
First time in my life I saw this magic of Rambutan 😍😍😍wow I like to try that. This is not only about food ... I can see the bond of the family, how to respect elders and so many good habits for day to day life ... wonderful
@nooraishahosman5681
@nooraishahosman5681 2 жыл бұрын
Saya ingat malaysia sahaja yang ada durian.woww..bila menonton ini..saya banyak belajar tentang makanan yang boleh di variasi kan dengan durian..tqq
@shibuthomas3714
@shibuthomas3714 4 жыл бұрын
Your brother is so much cute 😍 how he takes care of you and your grandma 💗 I like very much to watch your videos 😊 your videos are amazing..from 1 thing you make 10 dishes ..you know how we started watching your videos one day me and my mom were watching Facebook that time I saw your video and me and my mother loved it.. then we searched your videos on KZbin but that time I don't know your channel's name then I searched srilankan cooking video then I got your video and I subscribed your channel..and in three days we completed all your videos..I am just 10 year old and I love to watch your videos..lots of love from Kerala..❤️ If anyone liked my comment then hit like.👍💞
@thasli6531
@thasli6531 4 жыл бұрын
U r very right.... how beautiful these videos are❣️❣️❣️
@jakgj1752
@jakgj1752 4 жыл бұрын
Video which place? Beautiful place
@omaliwijesuriya5193
@omaliwijesuriya5193 4 жыл бұрын
@@jakgj1752 this is Sri Lanka
@gihankanishka
@gihankanishka 4 жыл бұрын
never in a thousand year i though you could do such things with Rambutan MIND BLOWN
@remaspiya3269
@remaspiya3269 4 жыл бұрын
Neither did I! Merely popped it into the mouth. Great show.
@roseperera9959
@roseperera9959 4 жыл бұрын
This girl looks like a beautiful actress 😍💞💕 Our family is loving her.🌹👪
@KiranSharma-if5tb
@KiranSharma-if5tb 3 жыл бұрын
You have grown so much fruit trees around... It makes me feel good to see natural fruit plucking...
@jahmarsshiva5064
@jahmarsshiva5064 4 жыл бұрын
You’re livening a very rich life everything is there peaceful.
@jagasehat0610
@jagasehat0610 4 жыл бұрын
Waiting for my country Indonesia making videos like this too, imagine all the foods from 33 provinces, with tribes, and their traditional languages and cuisines, there are more than 350 of them. Bunch of traditional culinaries. Thanks for sharing your culture!
@ikariskyanti3580
@ikariskyanti3580 4 жыл бұрын
wahhh ada org indonesia hehe.. Salam kenal
@ikariskyanti3580
@ikariskyanti3580 4 жыл бұрын
Salam kenal mba 😊
@nisashiras6309
@nisashiras6309 4 жыл бұрын
@@ikariskyanti3580 I think polin life style is an Indonesian channel...it is similar to this channel
@ummualsyarif8640
@ummualsyarif8640 4 жыл бұрын
@@nisashiras6309 polin lifestyle in Kamboja
@nisashiras6309
@nisashiras6309 4 жыл бұрын
Ohh .. yes..sorry..😊
@kalingapanditharatne2011
@kalingapanditharatne2011 4 жыл бұрын
මරු අක්කයි මල්ලියි දෙන්නා 🤗 මටත් ඉන්නව⁣ මේ වගේම ආදරණීය අක්ක කෙනෙක්. නදී ඔබගේ චැනලයට ජයෙන් ජය!
@ashenudula1809
@ashenudula1809 3 жыл бұрын
වීඩියෝ එක ප්ලේ වෙනවා.මම හෝ ගාලා කමෙන්ට් කියෝනවා.😅
@osinthadewi1943
@osinthadewi1943 4 жыл бұрын
Amazing!!in Indonesia we called Rambutan too. My mom have more than 10 rambutan trees in our garden. The trees are older than me😂 I was grew up w/ this sweet fruit. Oh,, you makes me miss my hometown right now🥺 I love your video, dear 😍😍
@sandunianuththara3999
@sandunianuththara3999 4 жыл бұрын
හිතා ගන්න බෑ මේ අක්කා හදන දේවල් හරිම ශෝක් මන් හරිම ආස you tube channel එකක් මේක දිගටම කරන්න අක්කේ අයියේ. සුබ පැතුම්.
@odiljanandith3817
@odiljanandith3817 4 жыл бұрын
*For background music lovers* The base beat in the second track is provided by a musical instrument called "bummadiya".It is a unique sound to Sri Lanka. It is simply a pot shaped wooden chamber.
@moparthyramya2374
@moparthyramya2374 3 жыл бұрын
The idea of soaking that fruit in beetroot juice and turning it into cherries was brilliant..
@dammikapriyanthi4515
@dammikapriyanthi4515 4 жыл бұрын
ඇත්තෙන්ම මේවගේ නිර්මාණ ෂීලි ඉයුම් පිහුම් කලාවකට අන් ලයික් දාපු ලංකාවේ මිනිස්සුන් ගැන දුකයි .අපේ ලංකාවේ මිනිසුන් සමහරු හරිම මෝඩයි වෙලාවකට .,අලුත්ම විදියකට කරන මේ වැඩේ කොතරම් හොදින් සාර්ථක ද කියලා පෙනෙනවා .හරිම සතුටුයි මම නම් ෂෝ එකක් වගේ එන්ජෝයි කරනවා.දිනෙන් දිනම සාර්ථක වේවා කියලා පතමි .ජාතන්තරෙ අපේ දෙයක් කියලා පෙන්වන්න ආඩම්බරයකි පුලුවන් .නීට් එක පිරිසිදු කම , කැමරා කරනය .විශිෂ්ඨයි .ජයම ලැබේවා. .....ඉල්ලීමක් ලෝබ නැතිව ඔබ හදනා හැටි ඒ වෙලාවේම විඩියෝ එකේ දිස්වෙන්න දාන්න .ස්තුතිවන්ත වෙනවා ඔබට .බුදු සරනයි . .
@sunetatyt1079
@sunetatyt1079 4 жыл бұрын
රං රඹුටන් ගස් දේකයි වලිකකකුලන් පස්දේනයි උන්ගේ කරේ බොත්නමයි බලන්න හරි ලස්සනයි මගේ රටටත් ඔය අක්කටත් මල්ලිටත් වීඩියෝ කරන අයටත් සම්මා සම්බුදු සරණයි
@ceilruxceilrux7917
@ceilruxceilrux7917 4 жыл бұрын
To all the Western viewers, please see 1:08 to know how you open and eat this fruit. You don't peel them ☺️ btw I'm from the Philippines 🇵🇭 I'm so happy to see a glimpse of Sri Lankan cuisine through your videos! I enjoy them very much! Thank you for sharing your culture to the world ♥️♥️♥️
@joselramoslicayu9495
@joselramoslicayu9495 3 жыл бұрын
You are family oriented that is what I like about you and Dianxi. I love your videos thank you for sharing this beautiful life of yours 😊
@nee5809
@nee5809 3 жыл бұрын
This place is soo heavenly....it has got most of the exotic variety of fruits....❤️❤️
@anitharavikumaranitharavik1944
@anitharavikumaranitharavik1944 3 жыл бұрын
S so beautiful place
@cjdr2492
@cjdr2492 2 жыл бұрын
We have also rambutan in the Philippines watching your vlog is 😲
@asharoshini4666
@asharoshini4666 4 жыл бұрын
Dear Nadee, I like your channel because it shows that we can live in an environment which is unpolluted, being close to nature both in terms of greenary, earthern cookware, fresh veg & water, spices & wood...your simplicity is shown in every video, the relationship with your brother ( resonates with my life, as I have brother too & is a big companion & support to me) & the care you show to your grandma. Life is simple with whatever is easily available. Thank you for sharing the video of rambutan, new recipes to explore💖😍👌🏻👏🏻👍🏻
@AzeezNasri29
@AzeezNasri29 4 жыл бұрын
Wow look at grandmas bedroom so calm n neat 😍even though its a small home they maintain like five star hotel room☺️☺️
@jyotikoshta9603
@jyotikoshta9603 2 жыл бұрын
Aisi ladki yadi sabko mil jaye to logo ka ganv se alayan ruk jaye...in every work she is expert 👍👏👏
@ANUJAKUMARAN
@ANUJAKUMARAN 4 жыл бұрын
Malli my daughter likes you so much and she really wants to visit your sweet home if we happen to come to Sri Lanka. Really very nice to see your simple and beautiful lifestyle both brother and sister.
@YRoshani
@YRoshani 4 жыл бұрын
The chiffon cake is out of this world. Never have thought of such uses for rambutan than simply cutting it ooen and popping it in the mouth. ..
@MimiMimi-xf2dx
@MimiMimi-xf2dx 4 жыл бұрын
Same lol 😂
@shaheedsulaiman5017
@shaheedsulaiman5017 4 жыл бұрын
Srilanka is my country now I'm in America i really want to come back and love my country Srilanka Always
@yasodagovindo9071
@yasodagovindo9071 2 жыл бұрын
Hi, brother and sister are always great, I am from Malaysia and now in London in my daughter's house, soon I will back to Malaysia. I really admire you people cooking and I did try some 🙂👍keep it up.
@thilankaias6459
@thilankaias6459 4 жыл бұрын
Nangi, Accept my heartfelt gratitude to you and your beloved maliiya. Wow wt a concept and script. I appreciate ur work. You are not eager to upload lot of videos u are taking time and give excellent output. Thank you. God bless u.
@raihan8757
@raihan8757 4 жыл бұрын
Ivrude വീഡിയോസ് കാണുമ്പോൾ ഏതോ worldil എത്തുന്ന പോലെ തോന്നും.
@kavitanair7024
@kavitanair7024 4 жыл бұрын
Yes. So beautiful. Avide kittathatu onnum illa.
@kavitanair7024
@kavitanair7024 4 жыл бұрын
Yes true. Avide kittathatu onnum illa.
@KL10-KL13Couple
@KL10-KL13Couple 4 жыл бұрын
Yesss i wish to go thereee😍😍😢
@jaaznaaj8211
@jaaznaaj8211 3 жыл бұрын
Avrude place evideya
@drisya6653
@drisya6653 3 жыл бұрын
@@jaaznaaj8211 srilanka
@taracheng345
@taracheng345 4 жыл бұрын
The sweetest thing about this video in addition to the rambutans is the interaction between sister and brother ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@marygracebangayan3250
@marygracebangayan3250 4 жыл бұрын
Yes love it guysss
@wafaaaziz258
@wafaaaziz258 3 жыл бұрын
قناه جميله ومريحه للاعصاب انا من اشد المعجبين بالطبيعه ودقة التصوير وبراعة الفتاه فى تحضير الطعام بطرق تقليديه شكرا لكل القائمين على هذه القناه thank you
@venzvenz2094
@venzvenz2094 4 жыл бұрын
Love from tamilnadu ..... If any தமிழ் ✋
@anushta
@anushta 4 жыл бұрын
உள்ளேன் அண்ணா
@yuvasreeyuvasree4094
@yuvasreeyuvasree4094 4 жыл бұрын
Na iruka
@saibabasaibaba8400
@saibabasaibaba8400 4 жыл бұрын
Na srilankan aana tamil
@tswhite4449
@tswhite4449 4 жыл бұрын
Me too
@razikmakshood9221
@razikmakshood9221 4 жыл бұрын
நன்றி நண்பா நான் இலங்கை தமிழன்
@chathurishani
@chathurishani 4 жыл бұрын
අද වෙනකං දන්නෙ නැ රඹුටන් වලින් මෙහෙම කෑම හදන්න පුළුවන් කියලා
@sonaliwanigasekara5662
@sonaliwanigasekara5662 4 жыл бұрын
අනිවාර්යෙන් ලංකාවේ කියලා කියන්නෙත් දැන් නම් ඉතින් ලැජ්ජ වෙන්න ඕනෙ අයියෝ Me video බලන කොට ඇත්තටම 😢😢
@kaida.the_little_dragon
@kaida.the_little_dragon 3 жыл бұрын
මරු අක්කයි මල්ලී. අපේ එවුං එක්ක මොකක් හරි කරන්න ගියොත් මිනීමරාගෙන නවත්තන්නෙ.😃 සුපිරි වැඩක් බලන්න ආස හිතෙනවා ❤️❤️
@shailaasal935
@shailaasal935 3 жыл бұрын
අපේ ගෙදර වගෙ🤣
@oshadianuththara6276
@oshadianuththara6276 3 жыл бұрын
Me koheda ane me gama 😍
@lakshanpremachandra2251
@lakshanpremachandra2251 3 жыл бұрын
💔💔😂😂😂
@buddhikachathuranga1186
@buddhikachathuranga1186 3 жыл бұрын
Anba,ekai aththa kathawa ...
@figueredofonseca5919
@figueredofonseca5919 3 жыл бұрын
Verdade
@cute6610
@cute6610 3 жыл бұрын
OMG, what a gorgeous cake you've made! Never thought cake can be made this way, so thrilled about knowing new stuffs that I never seen before.
@hudhahussain3245
@hudhahussain3245 4 жыл бұрын
ഇപ്പോൾ റംബുട്ടാൻ കാണുമ്പോൾ വേറെ ആരെയൊക്കെയോ ഓർമ വരുന്നു 😁😁😁😁😁😁
@fathimaruby1365
@fathimaruby1365 4 жыл бұрын
Ayyooo ormipikalleee ponnee.... 😂😂😂😂😂😂😂
@minnusplanet8604
@minnusplanet8604 4 жыл бұрын
🤣🤣
@mynasdiary542
@mynasdiary542 4 жыл бұрын
എന്ത് beautiful places ആണ് ല്ലെ
@mynasdiary542
@mynasdiary542 4 жыл бұрын
ചുമ്മാ kanaan എന്നാ രസമാണ്
@anjanapaliyath787
@anjanapaliyath787 4 жыл бұрын
Hahahh.... സത്യം
@shielabonite9711
@shielabonite9711 4 жыл бұрын
love the brother-sister tandem. they're so funny and cute!
@zobiakhaliq5969
@zobiakhaliq5969 4 жыл бұрын
I watched lots of typical cooking channels but ur channel is just amazing your focus mood on food or camera techniques are awesome . I can feel the taste of jam or cake you made with ur heart....good work God bless you guys keep it up
@priyanjithwimalasena2933
@priyanjithwimalasena2933 3 жыл бұрын
I've never seen or even heard about recipes with rambutan. I've only eaten them just as normal.this is amazing. Thank uu Nadee.
@teresaestevezalvarez664
@teresaestevezalvarez664 4 жыл бұрын
You are so lucky, you live in Paradise. I also live in a nice place, but not as wonderful and free like yourselves. The best town planning is combining nature and housing for large numbers of people that inhabit cities and towns. Also no walls for ugly graffiti which I despise. Just the covering hedges of beautiful plants, some with edible fruits. Is what I imaging living in the garden of Eden💖🌹
@incredibleizu4
@incredibleizu4 4 жыл бұрын
You're trying to take Sri lankan cuisine to the next level, nice work!! Good luck 👍🏼
@pepepom8831
@pepepom8831 4 жыл бұрын
Wow I swear countries like this and their water taps or whatever is such a luxury 😌😌😌
@busyTalkingmom
@busyTalkingmom 3 жыл бұрын
These videos are very beautifully made! So calming to watch! A video isn’t complete without you calling out “malliiii” 😊 very sweet. Lots of love from maharashtra 💗
@Sonia-ro6jy
@Sonia-ro6jy 4 жыл бұрын
You really are traditional. I love the fact that you have almost everything you need at your convenience and how you utilize them. I wish though we had an idea of the things you are in your dishes.
@hirushanethmina7043
@hirushanethmina7043 4 жыл бұрын
කෙල බවුසරයක් විතර කටට ඉනුවාහ්❤️😍
@sudunona5119
@sudunona5119 3 жыл бұрын
😆😆😆😆😆
@Lozo39
@Lozo39 4 жыл бұрын
My god this kind of of videos are awesome. I wish every country would do it !
@neethaneranjane1425
@neethaneranjane1425 3 жыл бұрын
අහම්බෙන් දකින්නට ලැබුනු ලස්සන video එකක්.ලස්සන film එකක් වගේ ආසාවෙන් බැලුවා. ඕගොල්ලන්ගෙ ගමත් ලස්සනය් .වැඩත් ලස්සනය් .ඕගොල්ලත් ලස්සනය්.
@kanna9564
@kanna9564 4 жыл бұрын
Who on the earth are you girl ?? Such beautiful recipes that we can’t even imagine could be made with so much simplicity!! Congratulations for such ideas and implementations 🥳
@hussainanoordeen5754
@hussainanoordeen5754 4 жыл бұрын
When I watch these videos I feel life is worth living..
@rameshowriakoijam4074
@rameshowriakoijam4074 4 жыл бұрын
Love from MANIPUR. INDIA
@safnact9097
@safnact9097 4 жыл бұрын
നിങ്ങൾക്കുമുണ്ടോ റംബുട്ടാൻ, അഹാന കാണണ്ട... 😂😂😂😂
@sojimjoy9041
@sojimjoy9041 4 жыл бұрын
😂
@dhefoodiecouple5093
@dhefoodiecouple5093 4 жыл бұрын
Ippo orthe illu😁😁
@minnusplanet8604
@minnusplanet8604 4 жыл бұрын
😂😂😂😂
@noelgeorge021
@noelgeorge021 4 жыл бұрын
😂😂😂😅
@ManchattyVlogs
@ManchattyVlogs 4 жыл бұрын
😅😅
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 7 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 14 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 63 МЛН
Spinach for Tea time! Do you prefer it Savory or Sweet? | Traditional Me
16:50
Grandma uses 300 kilograms of winter melon to make winter melon candy for her neighbors
29:03
Fresh Big Tuna Fish🐟Cutting,in my home and cooking Authentic way🌴
20:10
Village Kitchen SRI LANKA
Рет қаралды 104 М.
QUAL É O CASAL MAIS FOFO? 😍🤔
0:28
Ruy Cardozo
Рет қаралды 42 МЛН
【ASMR】Drawing Mr.Sun Sprunki in 40 Sec
0:44
MillkunTV
Рет қаралды 54 МЛН
27 novembre 2024
0:27
IamKlimakov
Рет қаралды 2,3 МЛН
Will a Chicken Nugget Boat Hold Jesus' Weight? #shorts
0:20
Lead2Speed
Рет қаралды 13 МЛН
у тебя точно были эти игрушки в детстве:
0:48