Travel With Chatura | රුවන්වැලි සෑයේ පැරණි චුඩා මාණික්‍යයට වෙන දේ (Vlog 223)

  Рет қаралды 145,088

Travel With Chatura

Travel With Chatura

Күн бұрын

Пікірлер: 210
@chameewithsashi9585
@chameewithsashi9585 5 жыл бұрын
මියුසික් එක ඇහෙනකොටත් හිතට මහා පුදුමාකර දෙයක් දැනෙන්නෙ.ඒක වචන වලට පෙරලන්න අමාරුයි..මේ අපේ රට...දිවි හිමියෙන් රකින්න ඕන...රණවිරුවන් රැකල දුන්න මාගේ රට....ආදරෙයි. බුදුසරණයි .....
@pinpokura8562
@pinpokura8562 5 жыл бұрын
විශ්ව පාරමී පදනමට මාගෙ ප්‍රනාමය! ඉතාම වටිනා පින් කටයුත්තක් කරල තියෙනවා. ඉතාම භාග්‍යවන්ත පිරිසක් ලෙසින් දකිමු. සාදු! සාදු! සාදු! අපගේ භග්‍යවතුන් වහන්සේට පුදසත්කාර කරමින් කරන මේ කුසල් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට හේතු වේවා!
@aselamalawa
@aselamalawa 5 жыл бұрын
පටන් ගන්නකොටම පෙන්නපු ලස්සන දර්ශනය ... ආදරෙයි මගෙ ලස්සන රටට 😍
@තිසුරවින්දුල
@තිසුරවින්දුල 5 жыл бұрын
චතුරට ආදරේ අය ලයික් එකක් දාගෙන යන්න ♥️♥️♥️
@LokayaDakinna
@LokayaDakinna 5 жыл бұрын
සයිංසු යස්මිං සුගතස්ස ධාතු නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං සුවණ්නමාලති පතිතනාමං වන්දාමහං ඵුපවරං මහඝ්ගං
@LokayaDakinna
@LokayaDakinna 5 жыл бұрын
@newfilmtrailer7733
@newfilmtrailer7733 4 жыл бұрын
සාදු
@aselamalawa
@aselamalawa 5 жыл бұрын
ස්තූතියි චතුර.. ❤️ Travel with Chathura upload එකක් එනකන් අපි බලන් ඉන්නෙ 👍
@lahirunuwanpriya2596
@lahirunuwanpriya2596 5 жыл бұрын
විශ්ව පාරමී ආයතනය ජාතියේ පිංනට පහළ වූ පිංකෙතක් වැනිය. එකී ආයතනයේ නිර්මාතෘ ප්‍රභාත් නානායක්කාර මහතා සාසනික ධර්ම පුත්‍රයෙකි. බොහොම පිං මහිමයකට උරුමකම් කියන එතුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. 🙏. අසදෘශ ස්වර්ණමාලී මහා චෛත්‍යයේ නව චූඩාමාණික්‍ය පැලඳවීමට පුරෝගාමී වූ ඔබ සියලු දෙනාටම බොහොම පිං... තෙරුවන් සරණයි!! Great job chathura..👍
@oshi-tv7ic
@oshi-tv7ic Жыл бұрын
මෙහෙම හරි දැකීම බාග්‍ය්ක් නෙත ගැටූ ඔබට පිං අනුමෝදන් වෙමි සාදු සාදු සාදු 🌹🌹🌹
@rajithdilshan6311
@rajithdilshan6311 5 жыл бұрын
විෂ්ව පාරමි පදනම සත්භාවයෙන් සිදුකරන පිං පෙරහර පිලිබඳව ලෝකයාම දැන් දන්නවා. විෂ්ව පාරමි පදනම වෙත නමස්කාරය වේවා....🙏🏽🙏🏽🙏🏽
@KidsZoneSriLanka
@KidsZoneSriLanka 5 жыл бұрын
විශ්ව පාරමි ආයතනයට තවත් මෙවන් පින්කම් කිරීමට ශක්තිය ලැබේවා ...
@ruwankakillarachchi9280
@ruwankakillarachchi9280 5 жыл бұрын
ඉතා ලස්සන හා විශිෂ්ට වැඩක්, චතුරා මහතාට බොහොම ස්තූතියි
@hasunnipuna3260
@hasunnipuna3260 5 жыл бұрын
විෂ්ව පාරමි පදනම විසින් බුද්ධාගම වෙත සිදුකරන මෙවන් ශාසනික මෙහෙය අති විශිෂ්ඨයි !
@podihaminie4861
@podihaminie4861 5 жыл бұрын
ගොඩාක් ආදරෙයි චතුර මල්ලි ගොඩාක් හොඳ චැනල් .එකක්.මම අදට,දවස් තුනක් තමා මේ විඩියෝ බලන්නේ ගොඩාක් හොඳයි ...ගොඩාක් ස්තුතිය ..මගේ නගරෙට ආපු ගමන ..බුදුසරණයි සරණයි ඔබට මල්ලි
@sujeewasamanti2376
@sujeewasamanti2376 5 жыл бұрын
රත්නමාලි සෑ කිරණයි මහ බෝ සෙවණයි තිසා වැවයි සීගිරියයි මගේ උරුමයයි
@vidu881
@vidu881 Жыл бұрын
ඒක ඔයාගෙ උරුමයක් නෙමේ මුලු ලංකාවෙම උරුමයක්
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 5 жыл бұрын
බොහොම පින් චතුර තෙරුවන් සරණයි
@sudathperera3726
@sudathperera3726 5 жыл бұрын
පව් පුරෝගත් මිනිසුන්ගේ ඇස් ඇරෙව්වා ! විෂ්ව පාරමි පදනමට තව තවත් පිංකම් කරන්න ශක්තිය සහ වාසනාව ලැබෙිවා!
@laksirirupasinghe2991
@laksirirupasinghe2991 2 жыл бұрын
දැන් පැහැදිලි වෙන්න ඇති කවුද පව් පුරෝගත්තේ කියලා .
@kasunjanaka8324
@kasunjanaka8324 Жыл бұрын
@@laksirirupasinghe2991 ow api rewatuna 😥
@nishanifdo8036
@nishanifdo8036 5 жыл бұрын
අර බාල නාට්‍ය නවත්තල අපට වෙනද වෙලාවට මෙි වැඩසටහන දාන්නකො.
@nadeekaperera9430
@nadeekaperera9430 4 жыл бұрын
ඇත්තටම පුදුමාකාර හැගීමක් දැනේනවා.මාරම ලස්සන යි. මේ මගේ රට. ස්තුතියි චතුර .🌹🌹🌹
@buddon139
@buddon139 4 жыл бұрын
Saadu saadu 🙏🏾 bohoma saddawen program eka kala .. well done for gathering information specially about chuda manikkaya And talking to chef in the hotel ...
@Dilani898
@Dilani898 5 жыл бұрын
මෙවන් උතුම් කර්තව්‍යයන් තව දුරටත් සිදු කිරීමට විශ්ව පාරමි පදනමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා !!🙏🙏🙏🙏
@dilanmadusahnkasilya8534
@dilanmadusahnkasilya8534 5 жыл бұрын
Hi
@disnajayamali9030
@disnajayamali9030 5 жыл бұрын
අයියේ ඔයා රටට.ගොඩාක්. වටිනවා බුදු සරණයි ඔයාට ආදරෙයි
@sudeshwijerathna8900
@sudeshwijerathna8900 5 жыл бұрын
මගේ ගම නේද කියලා දැනේනකොට පුදුම සතුටක් දැනෙන්නේ..දැන් අපි කාන්තාරෙක බිල්ඩින් ගොඩක් මැද සල්ලී හොයමින් ජීවත් වෙනවා..මෙහෙම අසිරියක් දාලා අවිල්ලා කියලා හිතනකොට දුකකුත් එනවා.. ලගදිම එනවා මගේ රටට...ආදරෙයි මියදෙනතුරු මගේ රටට...චතුර ඔයාට ගොඩක් පින්..ගමේ සුන්දර බව පෙන්වීම ගැන.ඒ වගේමයි බුදු දහමත් ආරක්ශා වී මගේ රටට යහපතක්ම වේවා...
@hirugunasekara109
@hirugunasekara109 5 жыл бұрын
විෂ්ව පාරමී පදනම වෙත සහ ප්‍රභාත් නානායක්කාර මහතාට අපගේ හදපිරි ප්‍රනාමය පුද කරමු ! සත්‍ය අවසානයේදී ජය ගත්තා... විෂ්ව පාරමි පදනමට බොහෝම පිං.... අසත්‍ය ප්‍රචාරය කල දුදනන්ට ඉතාම හොඳ ප්‍රථිචාරයක්.... ප්‍රභාත් නානායක්කාර මහතාට වැඩි වැඩියෙන් ලැබේවා! තෙරැවන් සරණයි ! තවමත් අසත්‍ය ප්‍රචාරය කරගෙන යන මිත්‍යා දෘෂ්ටික මිනිසුන්ට මෙි වීඩියෝව ඉතා හොඳ ප්‍රථිචාරයක්.... තවමත් අසත්‍ය ප්‍රචාරය කරගෙන යන මිත්‍යා දෘෂ්ටික මිනිසුන්ට මෙි වීඩියෝව ඉතා හොඳ ප්‍රථිචාරයක්.... විෂ්ව පාරමි පදනම වෙත සහ චතුර මහතා වෙත අපගේ හදපිරි ස්තුතිය ! විෂ්ව පාරමි පදනම විසින් කල තවත් ඓතිහාසික පිං පෙරහරක් මෙය... චතුරටත් ගොඩාක් පිං... විෂ්ව පාරමි පදනම විසින් බුද්ධාගම වෙත සිදුකරන මෙි ශාසනික මෙහෙය අති විශිෂ්ඨයි ! පව් පුරෝගත් මිනිසුන්ගේ ඇස් ඇරෙව්වා ! විෂ්ව පාරමි පදනමට තව තවත් පිංකම් කරන්න ශක්තිය සහ වාසනාව ලැබෙිවා! ඇත්ත දැනගන්නට ලැබුනා. විෂ්ව පාරමි පදනමට පිං.. දැන්වත් බොරු ප්‍රචාරය කරන එක නැවැත්තුවොත් හොඳයි... මෙි මහා පිංකමෙන් විෂ්ව පාරමි පදනම ඉතා විශාල ලෙස පිං රැස් කලා... තවත් පිරිසක් ඉතා විශාල ලෙස පව් රැස් කලා ! විෂ්ව පාරමි පදනම සත්භාවයෙන් සිදුකරන පිං පෙරහර පිලිබඳව ලෝකයාම දැන් දන්නවා. විෂ්ව පාරමි පදනම වෙත නමස්කාරය වෙිවා! පාපී ලෝකයේ ජීවත්වන පින්වත් මිනිසුන්ට අපගේ උත්තමාචාරය... විෂ්ව පාරමි පදනමට පිං සිද්ද වෙිවා! ප්‍රභාත් නානායක්කාර මහතාට වැඩි වැඩියෙන් ලැබේවා ! චතුර මහතාටත් ගොඩාක් පිං ! විෂ්ව පාරමි පදනම ජාතියේ පිනට පහළවූ ආයතනයක්! බොහොම පිං! බොරු ප්‍රචාරය කල මිනිසුනි, දැන්වත් සත්‍ය තේරුම් ගෙන පාපී කටයුතුවලින් ඉවත්වන්න.. විෂ්ව පාරමි පදනම වෙත අපගේ ගෞරවාචාරය!
@ruffasingh3658
@ruffasingh3658 Жыл бұрын
තෙරුවන් සරණයි. චතුර. ඔබට ත්. දෙරණට ත්.බොහොම. පින්. තුරුණු වන් ගේ පිහිට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@sudathperera3726
@sudathperera3726 5 жыл бұрын
බොරු ප්‍රචාරය කල මිනිසුනි, දැන්වත් සත්‍ය තේරුම් ගෙන පාපී කටයුතුවලින් ඉවත්වන්න.. විෂ්ව පාරමි පදනම වෙත අපගේ ගෞරවාචාරය!
@kavindadassanayake438
@kavindadassanayake438 5 жыл бұрын
ayye english subtitles danna.ethkota pitarata ayath mewwa danagannawa
@sanjumadhuwantha3168
@sanjumadhuwantha3168 5 жыл бұрын
#චතුර අයියේ කල්පිටිය, බත්තලංගුංඩුව දූපත ට්‍රැවල් vlog එකක් ඕනේ ❤
@srilanka6770
@srilanka6770 4 жыл бұрын
ඔබට බෝහෝම පිං චතුර තෙරුවන් සරණයි ..!!!
@nimanthadinesh6277
@nimanthadinesh6277 Жыл бұрын
මෙම චූඩාමානික්ක්‍ය තැන්පත් කල ලී ආසනය නිර්මාණය කරන්න අපිට අවස්ථාව ලැබුනි.🙏🙏🙏
@duncantube716
@duncantube716 5 жыл бұрын
Program ekata ekeanma ජයවේවා! Chathura පීනන්න පොඩ්ඩක් අමාරුයි wagea, අපිට පුළුවන් උගන්වන්න!! බුදුසරණයි!
@ashoknalakabopearachchi5574
@ashoknalakabopearachchi5574 5 жыл бұрын
2020.නව වසරේ ඉතා ප්‍රිය ජනක අවස්ට්‍රාවක් දැක ගන්න ලැබීම සතුටක්.තිසරණ සරනයි සැමටම .
@lankanexplorer5335
@lankanexplorer5335 4 жыл бұрын
Hi Chathura.. tho im a Catholic, i love the way you explain about Buddhism, it's beautiful to listen. I have seen all of your travel vlogs and most of vlogs, you are going to beautiful temples and explaining the history is remarkable. Looking forward to travel around Sri Lanka after the pandemic is over. Thanks to you, that's one of my bucket list... you are one of the best journalists out there, the way you talk, its good to listen.. even im watching Talk with Chathura. So i wish you all the very best, do what your doing.. looking forward for new vlogs.. god bless you, much love..
@bskcreation1888
@bskcreation1888 5 жыл бұрын
ජාතයන්තර මට්ටමෙ හොටෙල් එකක් නියමයි ,, දැකපු ලස්සනම හොටෙල් එක..
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 5 жыл бұрын
සුභ අලුත්අවුරුද්දක් වේවා චතුර අයියේ තෙරුවන් සරණයි 🙏🙏
@dayaniliyanage1918
@dayaniliyanage1918 5 жыл бұрын
Chathura malli Godak pin Oyata.🙏 Suba Aluth Auruddak wewa.🙏❤👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@imeshamadhubhashani3818
@imeshamadhubhashani3818 5 жыл бұрын
This is the best documentary Thank you
@malidu7
@malidu7 5 жыл бұрын
Chathura kelinma kiwoth uba mawa pissek kara.. kochchara lassanada? Game kama mokadda kiyala hodata therenawa.. jaya wewa..
@chamee_jayalath
@chamee_jayalath 4 жыл бұрын
Thanks chathura.. oyage me weda apage sri lanakawe athithayan newatha mathak kara dunnata .. thanks again to u
@garywilson1467
@garywilson1467 5 жыл бұрын
Out of this world ! Beautiful ! What a lucky guy this Chathura chappie is to be able to see these wonders so close at hand and also enjoy such wonderful hospitality. One thing Chathura, U shouldn't be wearing a hat when U have a meal, particularly when it is laid out to you like a banquet ! Great hotel. And those children should not be catching fish in the vicinity of the sacred city - not even as pets, parents need to teach children it is not nice or being kind to animals. Live and let live, environment is important for both humans and animals !
@Piumal_landscape
@Piumal_landscape 5 жыл бұрын
කාලේකින් ලංකාවේ හොඳ නවාතැනක් දැක්කා. ❤️🇱🇰
@charuthapelpola6002
@charuthapelpola6002 2 жыл бұрын
තෙරුවන් සරණයි☸️🙏🙏🙏
@podihaminie4861
@podihaminie4861 5 жыл бұрын
අනුරාධපුරේ ගොඩාක් ලස්සන තැන් තියෙනවා ගොඩාක් සතුටුයි .
@gauriyashodhara7760
@gauriyashodhara7760 2 жыл бұрын
Ada therenava neda mokadakarala thiyenne kiyala Kage Kageth redi galawela Abela vishva paramipadanama kiyana de karanna Lankawema baudda janathavage vagakima ganna puluwanda ?
@isharajayawardhana7569
@isharajayawardhana7569 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 සතුටු සිතින් අනුමෝදන් වෙමි 🙏🙏🙏💐💐💐
@inranirupalata927
@inranirupalata927 2 жыл бұрын
Vela teyana de dannawa me taram ate utum deve varuth hatara vaten aveth vandana karapu me jeva manna budunta aaraksava aservadaya koitaran vatenawada manekteka ko galewa neda teruvan saranai
@thusharirathnayake9770
@thusharirathnayake9770 3 жыл бұрын
Dutugemunu rajuge chooda manikyata wada kohomada dan inna mee desha palana seppadayin ge chooda manikke kohomada balagathu wenne....hari chooda manikya rajapaksha ballo salli karagaththa....
@iwanthikarathnayake1649
@iwanthikarathnayake1649 5 жыл бұрын
පරන චුඩාමානිකය හොරකන් කරන්න බලන් හිටපු උන් unlike කරලා
@mariodilano
@mariodilano 5 жыл бұрын
Iwanthika Rathnayake ජෙප්පො ජෙප්පො
@sumithjayaweera1295
@sumithjayaweera1295 Жыл бұрын
Hi.good.oye.te.vetharae. athhe.danuna
@Kumudujwkumudu
@Kumudujwkumudu 6 ай бұрын
🌺🌸💐🙏🙏🙏 💐🌸🌺 ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා…! 🌺🌸💐🙏🙏🙏 💐🌸🌺 🌺🌸💐සයිංසු යස්මිං සුගතස්ස ධාතූ 💐🌸🌺 🌺🌸💐නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං 💐🌸🌺 🌺🌸💐ස්වර්ණමාලිතී පතීත නාමං 💐🌸🌺 🌺🌸💐වන්දාමහං ථූපවරං මහග්ඝං 💐🌸🌺 🌺🌸💐🙏🙏🙏 💐🌸🌺 ද්‍රෝණයක් පමණ වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ෂඩ්වර්ණ රශ්මි විහිදුවන නිර්මිත බුදු රුවක් තුළ යම් දා ගැබක සැතපෙන සේක් ද, ස්වර්ණමාලී නමින් පතළ වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූප රාජයාණන් වහන්සේ ට දොහොත් මුදුනෙහි තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි…! 🌺🌸💐🙏🙏🙏 💐🌸🌺 මාගේ නමස්කාරය වේවා…! 💐🌼🌺 සාදු.! සාදු..!! සාදු…!!! 🌺🌸💐🙏🙏🙏 💐🌸🌺 තෙරැවන් සරණයි…! 🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
@NipunSubashanthaka-qn6ct
@NipunSubashanthaka-qn6ct Жыл бұрын
කෝ එතකොට දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑයට පලදපු චූඩාමානික්‍යා 🙄🤔
@vidu881
@vidu881 10 ай бұрын
ඉස්සර ස්තූප වල චූඩා මාණික්‍යක් තිබ්බෙ නෑ ඒ වෙනුවට යූපය තිබ්බෙ ඒ යූපය උඩ ජත්‍රය තිබුනේ ඒ නිසා ඉස්සර රුවන්වැලි සෑයේ චුඩා මාණික්‍ය තිබ්බෙ නෑ ක්‍රමිකව ස්තූප කලාවේ වර්ධයන සමග ඒ යූපය ඉවත් වෙලා කොත් කැරැල්ල ආවා ජත්‍රය ඉවත් වෙලා චුඩා මාණික්‍ය ආවා දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑයට චූඩා මාණික්‍යක් පැළදුවේ නෑ
@dilshanweerasinghe9007
@dilshanweerasinghe9007 5 жыл бұрын
Ruwanweliseyata whechcha hariyak ! dan mey chaiythye pipurum 3k man nirikshanaya kala ! mekata kawuda waga kiyanney !
@garywilson1467
@garywilson1467 5 жыл бұрын
kal yaddi hama dema ehema thamayi. onakamin karapu deyak noweyine
@damitharathnayaka6180
@damitharathnayaka6180 5 жыл бұрын
සාදු සාදු......🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-xy1xi3hd8f
@user-xy1xi3hd8f 5 жыл бұрын
Thanks so much Chatura, keep doing ur good journalism. Very auspicious video of Ruwanwalisaya. Thunsaranai
@gaminigamage696
@gaminigamage696 5 жыл бұрын
Sadhu sadu sadu !!!!!!!!!!!!!!!!🙏🙏🙏
@suneethaherath7013
@suneethaherath7013 4 жыл бұрын
Theruwan saranai puthe oyata.sadu sadu sadu.
@express6468
@express6468 5 жыл бұрын
Man nam kiyanne පැරණි dewal පැරණි vidiyatama thiyennata harinda ඕනෙ. එතකොටයි eke watinakama thiyenne. Ai aluth dewal.
@sumithjayaweera1295
@sumithjayaweera1295 Жыл бұрын
oyalage.ne.rajaya
@express6468
@express6468 Жыл бұрын
@@sumithjayaweera1295 දැන් උඹ කාලා බලලද කියන්නේ රජය මගේද කියලා😂 දෙයක් දැක්ක ගමන් තීරනේ කරන්න එපා බන්. කටට එන එන හැම එකම කියවන්නත් එපා. ඒ දවස් වලම කිව්වා මුන් ඕකට ගේම දෙන්න හදන්නේ කියලා. කොහෙද ඉතින් එතකොට අපිට ලෝකේ නැති දේවල් කියලනේ මෝඩ මිනිස්සු කෑගැහුවේ. උඹලා බෞද්ධයෝ ද කියලා ඇහුවේ. ඉතින් කට වහන් හිටියා. දැන් පේනවනේ ඇස් පනාපිටම මුන්ට ඕවා පඩිසන් දීලා තියන හැටි.
@madushanirodrigo1019
@madushanirodrigo1019 2 жыл бұрын
Siwhela tv kiyana chanel eke me sambandawa dala thiyena program eka balanna..wela thiyana de api katath pehedili wei
@ajweere9903
@ajweere9903 4 жыл бұрын
Where is this at 25:20 ? Thanks Chathura mallie.
@nalinnmuthufdo9373
@nalinnmuthufdo9373 5 жыл бұрын
ආදරෙයි මගෙ ලස්සන රටට 😍
@saduniraweena1830
@saduniraweena1830 2 жыл бұрын
Rajapaksha horu mage ratath mage uthum maha sayatat ninda kara.saapa weyan okunta
@පූජාශ්රීයා
@පූජාශ්රීයා 5 жыл бұрын
නියමයි චතුර
@sksapuwinna3420
@sksapuwinna3420 3 жыл бұрын
Is this hotel situated in the " pooja bhumiya "? This is very closed to Thissa weva.
@kalnimalkanty5601
@kalnimalkanty5601 3 жыл бұрын
Budusaranai..sadu.sadu.sadu
@NipunSubashanthaka-qn6ct
@NipunSubashanthaka-qn6ct Жыл бұрын
ඔය අලුත් ඒව එපා පැරනි චූඩාමානික්‍යා ආපහු පලදන්න එය තමා අපේ උරුමය
@vidu881
@vidu881 10 ай бұрын
පැරණි චූඩා මාණික්‍ය පළුදු වෙලා පුපූරලා තියෙනවා දැක්කෙ නැද්ද
@gAluthga
@gAluthga 10 ай бұрын
කෙසේ වෙතත් රේරුකානේ ස්වාමින්වහන්ස පලදාවපු සමානව වෙනත් චුඩා මැණිකයක් ඇතයි සිතීමට අපහසුයි
@gangaarambegedara3532
@gangaarambegedara3532 4 жыл бұрын
චතුර, Jefri Bawa ගේ ගෙදර ( බේරුවල ) වැඩසටහනක් කරන්න.කාටත් වැදගත් වේවි.
@Samithathero
@Samithathero 2 жыл бұрын
Ayi meka hoda nadda?
@amararanasinghe1951
@amararanasinghe1951 4 жыл бұрын
Thank you🙏
@koreanguide4482
@koreanguide4482 5 жыл бұрын
නියමයි චතුර අයියෙ
@shehandissanayake8078
@shehandissanayake8078 5 жыл бұрын
Download krnn puluwn widiht dapnko bn
@paytmansaeed410
@paytmansaeed410 4 жыл бұрын
Maga ass dakan chudamanickka dakama balagannata labuna chathura putha obata godak pin 2020 11,24 man dubai
@samanbuddhika145
@samanbuddhika145 4 жыл бұрын
Anuradhapura tawa travel akak karanam niyamai
@janithchamara5496
@janithchamara5496 5 жыл бұрын
මේ ප්‍රොග්‍රෑම් එක ටීවී එකේ යන්නේ කීයටද.
@rafaelguerreros263
@rafaelguerreros263 5 жыл бұрын
What is the name of the hotel in this program? 🙏
@dushanilukpitiya6195
@dushanilukpitiya6195 Жыл бұрын
Meya araksha krnna shaktiya labewa
@thiwankairoshan3702
@thiwankairoshan3702 3 жыл бұрын
Rajapaksha la chuda manikkatath wikka ahenam .
@sumithjayaweera1295
@sumithjayaweera1295 Жыл бұрын
ani.wa
@tharindunuwan6822
@tharindunuwan6822 5 жыл бұрын
Niyamai Chathura Aiya.
@b-niko9479
@b-niko9479 5 жыл бұрын
Ekanam marai aiye 🙏🙏🙏🙏🏆️🏆️🏆️
@chathuramadusanka7309
@chathuramadusanka7309 5 жыл бұрын
දෙරණ චතුර කියන්නෙ එක්තරා විදියකට යුගයේ වීරයෙක් 🌷👍
@ලස්සනයිලංකාශ්රී
@ලස්සනයිලංකාශ්රී 4 жыл бұрын
ඇත්‍තටම චතුර අය්යෙ කොහොමද traveling කියන්නේ ලොකු පරාසයක දිවෙන මාතෘකාවක් අපි හැමදාම ❤ ආදරෙය් ඒවගේම සුබා සුබ ප්‍රාර්ථනා කර සිටිනවා ඔබගේ කාරුණික කාර්‍යමණ්ඩලයට දළදා සමිදු පිහිටයි සම්මා සම්බුදු සරණයි කියා මා ප්‍රාර්ථනා කර සිටිනවා 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘❤🤩 kzbin.info/www/bejne/Y4O7lJekmL15pZY
@prasannajayasinghe7826
@prasannajayasinghe7826 5 жыл бұрын
Unlike කරලා තියන තිරිසන්නුන්ට සාප වේවා
@xxxxc860
@xxxxc860 Жыл бұрын
චූඩා මාණික්කෙ බලාල යනව නේ අපී...සිංදුව මතක් උනා. එච්චර ද? ( Everything is back to square one ! Is that so? )
@sumithjayaweera1295
@sumithjayaweera1295 Жыл бұрын
ai.mahendaya.owa.gale.wala. vekke.oye.the.yanne.nekan. viduru.gal.rolgol..thama oke.ellala.lasane.karala theyanne.wedene.untah. hane.wadenawa.mame. baye.ne.
@sandunkudakrunduwage6061
@sandunkudakrunduwage6061 5 жыл бұрын
මෙි මහා පිංකමෙන් විෂ්ව පාරමි පදනම ඉතා විශාල ලෙස පිං රැස් කලා... තවත් පිරිසක් ඉතා විශාල ලෙස පව් රැස් කලා !
@moragamadhananjanee4751
@moragamadhananjanee4751 5 жыл бұрын
අනේ චතුර පැටියෝ english sub දාන්නකෝ අයියෝ...
@podihaminie4861
@podihaminie4861 5 жыл бұрын
ඇයි ඔයා සිංහල දන්නේ නැද්ද පැටියො
@r.m.d.rnayanajith1232
@r.m.d.rnayanajith1232 4 жыл бұрын
සුගන්ද කුටියේ තැන්පත් කරල තියනව දැන් 🙏🙏
@sumithjayaweera1295
@sumithjayaweera1295 Жыл бұрын
viduru galak
@madu.....5659
@madu.....5659 2 жыл бұрын
සාදු සාදු
@yureshnadishan
@yureshnadishan 2 жыл бұрын
මේක නේද missing වෙලා තියෙන්නේ?
@sumithjayaweera1295
@sumithjayaweera1295 Жыл бұрын
ani.wa
@bingunirathnayaka4871
@bingunirathnayaka4871 4 жыл бұрын
Sadu Sadu saduuu 🌼🙏🙏🌼
@kasunudayanga3595
@kasunudayanga3595 2 жыл бұрын
කියන්න වචන නෑ ඒ තරම් හොඳටම චැනල් එක කරනවා...
@jummatravelers5559
@jummatravelers5559 5 жыл бұрын
Sadu sadu sadu
@tianwang7561
@tianwang7561 5 жыл бұрын
සාදු සාදු සාදු
@siranisilva7161
@siranisilva7161 5 жыл бұрын
sadu sadu sadu
@හරිඳුතේනුවර
@හරිඳුතේනුවර 5 жыл бұрын
චතුර කියන්න වචන නෑ ඔයා නම් මාර පින්වන්තයෙක්...
@sksapuwinna3420
@sksapuwinna3420 2 жыл бұрын
අනේ අපේ් අතීත ශ්‍රී විභූතිය. දැන් කොන්ක්‍රීට් වනාන්තරයක්, රුවන්වැලිසෑය අවට.
@nilushapriyadarshani3898
@nilushapriyadarshani3898 5 жыл бұрын
Niyamai
@express6468
@express6468 5 жыл бұрын
Oke harima kathawa kauruwath danne na hariyata.
@express6468
@express6468 5 жыл бұрын
Oke watinakama e kaale srilankawe mulu danayama ekathu karath mila karanna bari wela thiyenawa. Mulinma බුරුමයෙන් meka lankawata dila na. Apita meka milata ganna bari nisa. Passe බුරුමයෙන් danagannawa meka geniyanne pin athe wadakata kiyala. Ita passe බුරුමයෙන් meka nikan lankawata puja karanawa
@express6468
@express6468 5 жыл бұрын
.
@garywilson1467
@garywilson1467 5 жыл бұрын
kathawalin wadak naha. watinaa deya watinawaamayi !
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 5 жыл бұрын
සම්බුදු සරණයි!
@sandeepalakshan8269
@sandeepalakshan8269 5 жыл бұрын
Best
@sahanrangana3598
@sahanrangana3598 3 жыл бұрын
Mokatada parani ekak galewwe...oka thiyanna tibbane ane chathurayo owa kiyapan Rana bahulata....
@ireshamaduranganirajapaksh934
@ireshamaduranganirajapaksh934 5 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@NipunSubashanthaka-qn6ct
@NipunSubashanthaka-qn6ct Жыл бұрын
අපිට ඕන හරි එක
@Mahindajayamaha64
@Mahindajayamaha64 2 жыл бұрын
Dan wena katawak neda ahenne?
@දිනේශ්තරින්දු
@දිනේශ්තරින්දු 5 жыл бұрын
ජෙප්පොන්ට ඕක මාර අමාරුවක් තිබුනෙ
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
තාපය night seminar
2:16:57
Science with dinush
Рет қаралды 1,8 М.
NON-STOP - FULL EPISODES - +4 Hours - The Beginners Bible
3:45:35
The Beginners Bible
Рет қаралды 16 МЛН
Travel with Chatura | සීනිගම (Vlog 233)
26:18
Travel With Chatura
Рет қаралды 597 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН