සෑම පෝය දිනකම සාමූහිකව භාවනා කරන්න ඔබත් එකතුවන්න 🌕 !

  Рет қаралды 51,685

Universe In You

Universe In You

Күн бұрын

Пікірлер: 381
@AnjanaAnjana-cn7li
@AnjanaAnjana-cn7li 11 ай бұрын
අද දවසෙ භාවනාවට එකතු වෙන හැමොටම හා මෙ ලෝකයේ සියලු දෙනා සතුටින් හා ආදරයෙන් මෙ ජීවිතය ගත කරත්වා ❤️🌹🧚
@uththaradilini1572
@uththaradilini1572 Жыл бұрын
මම අද තමයි මුලින්ම මේ භාවනාවට එකතු උනේ. මට ඔයාව මුනගැස්සූ විශ්වයට ස්තූතියි🙏 🌎 ❤
@irunikaweerasinghe1167
@irunikaweerasinghe1167 Жыл бұрын
භාවනාවට එක් උනා..හිතට සැනසීමක්...මේ වෙලාවේ මං ඉන්නේ මගේ ජිවිතයම කඩාගෙන වැටිලා...ඔයාට විශ්ව මෑණියනි ගේ පිහිටයි.
@naduninimesha8789
@naduninimesha8789 Жыл бұрын
ඔබගේ සියලුම කරදර සිත් පීඩා නිමවී ජීවිතය ආදරයෙන් සතුටින් සැපවත් බවින් සැනසීමෙන් පිරේවා ! ❤දීප්තිමත් ආදරනීය අනාගතයක් ඉක්මනින්ම ඔබට උදාවේවා ! ❤
@randomcommenter3935
@randomcommenter3935 Жыл бұрын
මමත් කරා.... ඉන්දියාවේ හදිසි අනතුරෙන් අකාලයේ මියැදුණු ඒ මනුෂ්‍ය ආත්මයන්ට නිවන් සුව .... තුවාල වුණු මනුෂයන්ට වීශ්ව මහතාගේ පිහිටෙන් සුවපත් වේවා......
@ChamodiThurya
@ChamodiThurya Жыл бұрын
මමත් අද තමා මේකට එකතු උනේ ඇත්තටම මම මේ චැනල් එක ගැන දැනගෙන සති දෙකක් වගේ ඒ සති දෙකට මම ජීව්තේ ලස්සන දැක්කා මගේ ජීව්තේ වෙනස් උනා මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මගේ ජීව්තේට මේ වගේ කෙනෙක් ලන් කලාට විශ්වයට ස්තූති විශ්වය හැම දේකටම
@kalpanigayasha7420
@kalpanigayasha7420 Жыл бұрын
මට අද භාවනාව සදහා එකතු වීමට නොහැකි වුනා නමුත් ආපසු දිනෙක සියලුදෙනා සමග මේ විශ්වයට යහපත් කිරණ මුදා හැරීමට මා එකතු වෙමි.ඔයාට ස්තුතියි මෙවැනි යහපත් දේ ලබා දෙනවට❤
@sandaminilakshika5457
@sandaminilakshika5457 Жыл бұрын
Mama ada thamai mulinma me bawanawa kare.hithata mara sahalluwak sathutak danenawa.oyata godak isthuthi wantha wenawa.wishwayatath godak isthuthi wantha wenawa😘🥰❤❤
@rupaliyanarachchi587
@rupaliyanarachchi587 Жыл бұрын
සෑම පෝය දිනකම සාමූහිකව ඔයත් එක්කම භාවනා කරන්න ලැබීම අපට මහත් වාසනාවක්. තෙරුවන් සරණයි Azraa දුව. අපිට මේ අවස්ථාව ලබා දීම ගැන ඔබට පින්. 💓💓
@charithsuriyaputhtram8197
@charithsuriyaputhtram8197 Жыл бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏🙏 නන්ගි ඔබට විශ්වයෙ අනාන්ත ශක්තිය ලැබෙවා ... අනාන්ත බුදු ගුණ බලයෙන් ඔබට ඔය කරන වැඩ ක‍ටයුතු කරගන්න යන්න මෙ ස්භාවදහමේ අනාන්ත ශක්තියත් පන්චබුත ශක්තියත් ලැබෙවා...ඔබගෙ මව් දෙමාපියන් නිදුක් නිරොගි සුවයම ලැබෙවා🙏🙏🙏🙏 ඔබටද සියලු අන්නාත ග්‍රහ මන්ඩල වල ශක්තිය ලැබෙවා🙏🙏🙏🙏 ..මේ විශ්වයෙ අනාන්ත බුදුගුණ බලයෙන් මේ විශ්වයෙ සිටිනා සියලු සත්වයො සුවපත් වේවා...අනාන්ත සුබ ශක්තින් සියලු සත්වයන්ගෙන් මනසිකරයෙ තැන්පත් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මෙම විශ්වයම බුද්ධ විශ්වයක් බවට පත් වේවා....සියලු සත්වයො මෙතෙක් පහල වු සියලු බුදු පියනන් වහසෙලා ඉදිරියට පහල වන්නාවු සියලු බුදුපියාණන් වහන්සෙලා දෙශනා කරනාවු නිරවාන අවබොදය කරා යන ප්‍රඥා ශක්තිය මෙ විශ්වයෙ සිටින්නාවු සියලු සත්වයන්ට අවබොද මනසිකාරය අවදි වේවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@universeinyou
@universeinyou Жыл бұрын
🙏🏻🌍✨✨✨✨
@WasanthaKumara-ft4vu
@WasanthaKumara-ft4vu 11 ай бұрын
Mulu wishwayama suwapath wethwa.... ❤️💜
@nethumeghsooriya9594
@nethumeghsooriya9594 6 ай бұрын
විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ඔයාව මුණ ගැස්සුවට මේ භාවනාව මට පෙන්නුවට මං job එකක් හොය හොය හිටියේ මට මාර්ගයක් පෙන්නුවා අදයි ඉස්සෙලාම ඇහුවේ පැය 24 ගත වෙන්න කලින් ඇත්තමයි අනේකවාරයක් ස්තූතියි. 🌻
@sanduhansi3305
@sanduhansi3305 Жыл бұрын
මුලින්ම භාවනාවට එකතු වුනේ අද 💖 සිතට හර සැහැල්ලුව ක් දැනෙනවා 💖💖
@kawipinidiya9310
@kawipinidiya9310 Жыл бұрын
Thank u Universe ❤️🌍✨️ Thank u Angel ❤️🧚✨️ Thank u Azra akki ❤️🧚✨️
@btssongspalace1241
@btssongspalace1241 Жыл бұрын
අද පෝය දවසේ බැරි වෙනවා මට...🙂 අපේ පැත්තෙ හැම පොසොන් පෝයකටම ලොකූ පෙරහැරක් යනවා. මං ඒකෙ නටනවා හරිම කැමැත්තෙන්...😊😊...
@Skara999
@Skara999 Жыл бұрын
❤💐
@na-ra8701
@na-ra8701 Жыл бұрын
🌻🙏
@danushkachathurangana
@danushkachathurangana Жыл бұрын
​@@Skara999❤
@zenu9603
@zenu9603 Жыл бұрын
Purple blood 💜️🤗
@Felix-o3m4o
@Felix-o3m4o Жыл бұрын
👍😊🌌
@RemindLover
@RemindLover 5 ай бұрын
ඒ භාවනාව අනිත් භාවනා ඔක්කොටම වඩා ලොකු බලවත් බවක් දැනුනා, ගොඩක් ස්තූතියි අක්කේ🙏🏻😍💕💙 විශ්වයට ස්තූතියි මාව මෙච්චර මනසින් බලවත් කරාට 💐💜
@minuriprabhashi6029
@minuriprabhashi6029 Жыл бұрын
මා මෙන්ම මා වටා සිටින මිනිස්සුන් සියල්ලගේම සිත් ආදරයෙන් ,කරුණාවෙන් පිරවූ විශ්ව මෑනියන්ට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි❤
@wsuneth
@wsuneth 11 ай бұрын
obata bohoma sthuti
@Kang_gi_ah1111
@Kang_gi_ah1111 10 ай бұрын
Thank you universe ❤🌍
@biyankagayathri2687
@biyankagayathri2687 Жыл бұрын
Thank u Universe 🌻🌼🌻
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 Жыл бұрын
අක්කාගෙ විඩියො බැලුවාම මර සහනයක් නිදහසක් හිතට එනවා ඒ කට ගොඩක් ස්තුතියි අක්කාට විශ්වයට ත් ගොඩක් ස්තුතියි
@Felix-o3m4o
@Felix-o3m4o Жыл бұрын
අක්කෙ ඔයාට ගොඩක් ස්තූතියි සහ ගොඩක් පින් මේ උතුම් පොසොන් පොහොය දිනයේ මේ වගේ උතුම් කාර්යයක් සදහා අපිව දායක කරගත්තට ඒ වගේම බාවනාවට එකතු උන හැමෝටමත් ගොඩක් ස්තූතියි අපේ මනසේ ශක්තියෙන් මේ ලෝකය සුවපත් කරන්න දායක උනාට ඇත්තටම මටනම් දැන් මාරම සැහැල්ලුවක් තමයි දැනෙන්නෙ. වෙනදටත් වඩා හොද positive energy එකක් ලැබුනා. Thank you so much universe. I am so grateful for all these beautiful and positive moments in my life ❤🙏🙏🙏🙏🌌🧚🌌💙💚💦🌟
@universeinyou
@universeinyou Жыл бұрын
🌍✨✨✨✨
@shainidilshika7964
@shainidilshika7964 Жыл бұрын
Thank you universe ❤🙏🌍
@DayandyDissanayaka-eb1zh
@DayandyDissanayaka-eb1zh Жыл бұрын
Onna adath bawana kara akke❤
@chimzdnz4568
@chimzdnz4568 Жыл бұрын
අපි හැමෝම එකට එකතු වෙලා මේ ලෝකෙ ලස්සන කරන්න අද දවස යොදාගමු.. Thank you Azraa akki for guiding us✨
@maleesha778
@maleesha778 9 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතීයි...🙏🙏🙏
@jayanathjeewantha8655
@jayanathjeewantha8655 Жыл бұрын
තෙරුවන් සරණයි Azraa ...!!! ඔයා මේ කරන යහපත් දේවල් ...!!! ඔයා මිනිස්සු අතරේ මුදා හරින යහපත් සිතුවිලි ...!!! මේ ලෝකය නිවා සනහාලන්න විශාල හේතුවක් ...!!! ඔයාට යහපතක්ම වේවා ...!!!
@srikeshakeshawardhani2755
@srikeshakeshawardhani2755 Жыл бұрын
මම අද භාවනාවට සහභාගි උනා.. ස්තූතියි ආදරණීය විශ්වයට සහ ඔයාටත් angel ....🙏🙏
@MashiDula-sx4yj
@MashiDula-sx4yj Жыл бұрын
Loving sister 🌸 ඔයාට ගොඩාක් පින් මගේ ඉල්ලීම ඉශ්ට කලාට.මේක හැමෝටම වටින භාවනාවක් වේවි. Sister AZRAA..ඔයාගෙ සියලු පැතුම් ඉටුවේවා !!
@PlantAtreeSL
@PlantAtreeSL Жыл бұрын
Sthuthi akke..hithata harima nidahasak denenwa bawana krddi😊
@DulaJayasinghe-zj9ir
@DulaJayasinghe-zj9ir Жыл бұрын
විශ්වමාතාවනි බොහෝම ස්තුති ඔබතුමියට 🙏🙏🙏💚
@navodyanipunika4619
@navodyanipunika4619 Жыл бұрын
අද පළවෙනි වතාවට භාවනෙවට එකතු වුනා.ගොඩක් සතුටුයි සුරංගනාවි අපිවත් එකතු කර ගත්තට ලෝකෙ ලස්සන කරන්න.🌹🌹💖
@vishmikasewmini3612
@vishmikasewmini3612 6 ай бұрын
ලොව සුවපත් වේවා
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
සහබාගි උනා සමස්ථ විශ්වයේ පුරාවට ආදරය කරුණාව දයාව මයිත්ත්‍රිය පැතිරෙව්වා. සන්තෝසයි සහෝදරිය සියල්ල සාර්තකයි . සියලුම සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ ආදිවාසින් අපි හැමෝම සමගියෙන් ජීවත් වෙන්න කැමති බාවනාව මගින් සාමය පැතිරුනා . ස්තුතියි 🙏 විශ්වයට .ස්තුතියි 🙏 සියලුම දෙනාටම බොහෝම පින් 🙏 සහෝදරිය ඔබට හා සහභාගි වු සියලුම දෙනාටම .ස්තුතියි 🙏
@HansamaliImalsha
@HansamaliImalsha Жыл бұрын
ආදරණිය විශ්වයට ස්තූතියි ❤ Thank you akka ❤
@heshaniudayangani5921
@heshaniudayangani5921 Жыл бұрын
විශ්ව මාතාවට වගේම අක්කටත් අනේක වාරයක් ස්තූති ❤️🌼
@sandasandasanda9480
@sandasandasanda9480 Жыл бұрын
සියලු දෙනාටම විශ්වයේ අශිර්වාදය ලැබේවා 🙏
@maheeshagamage
@maheeshagamage Жыл бұрын
ස්තූතියි අක්කි පණ❤ අපි ඔයාට ගොඩක් ආදරෙයි ❤ඔයා අපේ ජීවිත වෙනස් කරා🦋💗
@chamodyakalpani6735
@chamodyakalpani6735 Жыл бұрын
Today❤️ #participated#
@amazing6357
@amazing6357 Жыл бұрын
අද ඇසළ පෝය දවසෙත් හරියට වෙලාවට මං මේ භාවනාව කලා.ඒත් මගදි advertisement එකක් ගිහින් භාවනාව කැඩුනා.වැරැද්දක් කියනවා නෙවෙයි azra ඔයාගෙ guided meditation වලට මං ගොඩක් ආසයි.ඒත් ගොඩක් ඒවා අත ඇරියා මැද advertisement යන නිසා.පුලුවන් නම් මේ video එක ආපහු upload කරන්න.මගදි ටිකක් voice ඇහෙන්නෙත් නැතුව යනවා.එතකොට ලබන පෝයට මීට වඩා සාර්ථකව අපිට මේ භාවනාව කරන්න පුළුවන් .Thank you ❤❤
@isuru_shehan
@isuru_shehan Жыл бұрын
Advertising යන එක නවත්තන්න video එක save කරල data off කරන් අහන්න.
@amazing6357
@amazing6357 Жыл бұрын
@@isuru_shehan iphone එකේ videos save කරන්නෙ කොහොමද ? Android එකක් තියෙන කාලෙ නම් save කලා.මේකේ කරන්න try කලා බෑනෙ
@isuru_shehan
@isuru_shehan Жыл бұрын
@@amazing6357 හම්ම.ඒක නම් දන්නෑ, you tube බලන්න පොඩ්ඩක්
@sachisilva8910
@sachisilva8910 Жыл бұрын
මම ප්‍රශ්න ගොඩක ඉන්න කෙනෙක් ඒ අතරේ මේ වීඩියෝ ලැබෙන්නෙ බලන්න..මුල ඉදන් බලාන ගම්න්... ඒත් මම ඉන්න පරිසරය් හරිම කාලබලයි... මෙ දේවල් කරන්න මගෙ හිත මම හදාගන්න සූදානම් නමුත් නිදහස් පරිසරයක් නෑ මට .. ඒ කොහොම් උනත් මගේ විශ්ව මාතාව මට හැමදේම ලබාදෙනවා . ඒක විශ්වයට අනේකවාරයක් ස්තුති 🙏🙏🙏🥰🥰
@dilumshalika8457
@dilumshalika8457 Жыл бұрын
ඇතෙන්ම නංගි හිත සුවපත් වේනවා.තෙරුවන් සරණයි බොහොම පිං ඔයාට පාර්ථනීය බෝධියෙන් නිවන් දකින්න ඔබට ලැබෙයි
@harshikaWijesiri
@harshikaWijesiri Жыл бұрын
Thank u so much❤ azra angel
@dushanhureekaduwa6266
@dushanhureekaduwa6266 Жыл бұрын
Poya dawase oya mea wage deyak karana eka godak hodayi.mata godak sathutuyi.oya pin karala thiyana kenek.darmaya awabodakaraganna labewa oyata.budusaranayi
@Jp7777-y8o
@Jp7777-y8o Жыл бұрын
Thank you universe 🙏❤💫🦋🌈️Thank you azraa akki..Godak pin oyata🌻
@tharukandy5762
@tharukandy5762 Жыл бұрын
ආදරනීය ඔබටත් ඔබව මුණගැසීමට සැලසු ආදරනීය ව්ශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතයි! ඔබට යහපතක්ම වේවා!! සදාදරනීය දුවට
@deeshananihari6203
@deeshananihari6203 2 ай бұрын
Thank you my universe and akki.❤❤
@halpageheshan
@halpageheshan Жыл бұрын
බොහොම ස්තූතියි අස්‍රා අක්කෙ. බොහොම ස්තූතියි විශ්වය මේ හැම දේකටම. හැමෝටම යහපතක් වෙන්න කියලා මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.!!!!!!!!!!!!!!!!!!!!!....................🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ashannnn
@ashannnn Жыл бұрын
Azraa මේ meditation එකේ 8 min වල ඉදන් voice part එකට මොකක් හරි වෙලා තියෙන්නව පොඩ්ඩක් බලන්න 🙏 8:06
@sakunthalamaduwanthi1778
@sakunthalamaduwanthi1778 Жыл бұрын
ඔව් ඒත් මං බැලුවා සිග්නල් මොනාහරි ප්‍රශ්නයක්ද කියලා.. භාවනාව ඉවර වෙලා ආයෙත් එතන අහද්දී ඒත් එහෙම උනා..
@piu_mi_nii
@piu_mi_nii 2 ай бұрын
අනේ ඔව්...🥺
@රුහි999
@රුහි999 Жыл бұрын
තෙරුවන් සරණයි අක්කි ඔයාට මේ අපි වෙනුවෙන් කරන දේවල් වලට අනේක වාරයක් ස්තුතියි 🙏🏻🌏 ඒ වගේම ගොඩක් පිං අක්කි යෝ 🙏🏻❤️🌏 ඔයාට හැමදාම ගොඩක් ආදරේයි ❤️🙏🏻🌏🌹🌹
@thashmirajapaksha3685
@thashmirajapaksha3685 Жыл бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා 🙏
@thamaradamayanthi9011
@thamaradamayanthi9011 Жыл бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි. ....මාගේ ඉෂ්ට දේවතාවන්ට අනේකවාරයක් ස්තුතියි. ...මාගේ යටිසිතට ස්තුතියි. ....ඔබටත් අනේකවාරයක් ස්තුතියි. ... 🙏🙏🙏
@vinujajayawardhana363
@vinujajayawardhana363 Жыл бұрын
Akke bhavanava hodatama kala ada akke daily bavana vadasatahana Kara na puluvannam niyamai
@snadhikari5336
@snadhikari5336 Жыл бұрын
ආදරණීය විශ්වයට ස්තූතියි 🙏 ආදරණීය Azra ඔයාට ස්තූතියි... 🙏 මට මේ භාවනාව කරන්න නිදහස දීපු ආදරණීය අම්මට අප්පච්චිට ස්තූතියි 🙏 ආදරණීය මට ස්තූතියි ....❤ සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා....!! දුකින් මිදෙත්වා...!!
@Madusanka1993
@Madusanka1993 Жыл бұрын
විශ්වා මාතාවට ස්තුති වාන්ත වේවා බුදු සරණයි සියලුම ලොකවසි ලොක සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏
@ewey9510
@ewey9510 Жыл бұрын
Hithe loku dukakin hitiya welawaka me meditation eka ahanna labune, aththatama mge hitha relax wuna akki thank u so much oyata 🙇💜 thank u universe! 💚
@21rathnayaka
@21rathnayaka Жыл бұрын
Thank you universe ❤️🌍 Thank you akki ❤️
@vishubhagy3660
@vishubhagy3660 Жыл бұрын
Thank you so much akki❤ Universe ❤🌎
@chethanadilshan4122
@chethanadilshan4122 Жыл бұрын
I couldn't get together before. But today I did as I thought. I'm really thankful to the universe and thank you azraa... Thank you very much, all of you. ♥️♥️♥️♥️😇
@wasanthawasantha3773
@wasanthawasantha3773 Жыл бұрын
අද පලවෙනි වතාවට මම භාවනාව ට එකතු වුනා .හිතට හටරිම සැනසීමක් දැනුනා අවසානයේදී .ඉති මේ විශ්වයට ස්තුතිවන්ත ව්මි.ආදරෙයෙ හැමෝටම ❤❤❤❤❤❤
@shashiimesha463
@shashiimesha463 Жыл бұрын
මාගේ විශ්ව මාතාවටත් ,අස්‍රා අක්කි ඔයාටත් ගොඩක්ම ස්තුතියි තෙරුවන් සරණයි
@Sathsara5763
@Sathsara5763 Жыл бұрын
Adath api ekathuwela bawana karmu 7 .00pm walta mulu ratama lokema suwapath wewa මිනිසුන්ගේ චේතනාව පිවිතුරු wewa Vishwaye ආශිර්වාද semadenata ලැබේවා
@uththarakaluarachchi1580
@uththarakaluarachchi1580 Жыл бұрын
හරිම ලස්සන පිරිසිදු හැඟීමක් හිතට දැනෙනවා අක්කි❤❤ ඔයත් එක්ක එකතු වෙන්න ලැබීම ගැන හරිම සතුටුයි ✨✨මේ සියළු දේටම ඔබටත් විශ්වයටත් ස්තුති වේවා 🙏🙏 බුදු සරණයි!!
@menikhemali4299
@menikhemali4299 Жыл бұрын
Teruwan sarani oba tumiyata 🙏🙏🙏🙏🙏🙏🙏
@sumanavahegal1374
@sumanavahegal1374 Жыл бұрын
තෙරැවන් .සරණයි .ස්තුතියි .ස්තුතියි .ස්තුතියි .විශ්ව .මහතාට.ස්තුතියි .🙏🙏🙏❤️❤️❤️💐💐🌹🌷💗🌻
@DaydiarieswithNiki
@DaydiarieswithNiki Жыл бұрын
ස්තූතී ඔබට Azra අක්කා.💗 ආදරණීය විශ්වයටත් ස්තූතී 🙏 ❤️
@SudeshLakshan-f4d
@SudeshLakshan-f4d Ай бұрын
ස්තුතියි ♥️
@lilyrathnayake7712
@lilyrathnayake7712 Жыл бұрын
මගේ හිතට හරි සැහැල්ලුවක් දැනුනා අක්කට ගොඩක් පින් 🙏💖 මේ භාවනා වැඩසටහනට සහභාගි වෙච්ච හැමෝගෙම ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා!!
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
මම භාවනා කරන විට බදා ඇති විය සමා වන්න නැවත නිදහස් ලෙසින් භාවනා කරනවා විශ්ව මාතාවගේ ආකර්ෂණය ශක්තියක් පිහිට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ඔබතුමිය ට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌹
@KawiSamarakon-vo8rc
@KawiSamarakon-vo8rc Жыл бұрын
අද තමයි ඉස්සල්ලාම එකතු උනේ..ස්තූතීයි සුරංගනාවී ❤️
@SuchiBotheju
@SuchiBotheju Жыл бұрын
Sil samadanwi raskala siyalu kusalakarmayan Saha Dan sahabagiwu bawana kusalakarmayath azraa oyatath hamadenatath anumodan wewa.🪔🪔🪔🙏🙏🙏
@TD-gi1qw
@TD-gi1qw Жыл бұрын
තෙරුවන් සරණයි ඔබට....මෙය ඇසූ නෑසූ සියලුම දෙනාට ම යහපතක් ම වේවා විශ්වයටම යහපතක්ම වේවා
@poornimaselliah464
@poornimaselliah464 Жыл бұрын
මටත් වෙලාවට එකතු වෙන්න බැරි වුණා, ඒ වෙලාවෙ මං හැමදාම වගේ කරන පිරිත් දේශනාව කරන්න ලෑස්ති වෙමින් හිටියෙ, දැං මෙහෙ වෙලාව 8 යි මං දැං මේ ඒක කරන්න සුදානම් වෙමින්, ඒ එක්කම කමෙන්ට් එකත් දාලම පටන් ගන්න හිතුවා, ඔබට ස්තුතියි!
@manjunishantha5696
@manjunishantha5696 Жыл бұрын
Thank you universe ❤❤❤ Thank you Azraa akke ❤❤💖
@sujeewasenadheera3940
@sujeewasenadheera3940 Жыл бұрын
ආදරණීය ඔයාටත් විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි
@wathsalaChathurani-om7ne
@wathsalaChathurani-om7ne Жыл бұрын
Thnk you so much ❤❤❤❤❤❤❤❤❤❤ වේලාව ගියා දැනුනේවත් .නැහැ ඔයාගේ කට හඩේ බලය ඉතා ප්‍රබලයී thnk you universe .
@nilukadilhani6796
@nilukadilhani6796 Жыл бұрын
Thank you universe ✨️💞🔮🧚
@shashierangi5699
@shashierangi5699 Жыл бұрын
Mata onama welawaka oya me bawanawa dunne.mama nangi me wage bhawanawak oyagen illsnai hithagena hitiye.wishwaya mata ahumkdn dila.oyata godak pin.sthuthi.adarei godak nsngi.🙏🙏🙏
@dmszone7195
@dmszone7195 Жыл бұрын
තෙරුවන් සරණයි..!!🙏🙏🙏
@sithushashiprabha160
@sithushashiprabha160 Жыл бұрын
අපි පහන තියලා ලෑස්ති වෙලා ඉන්නෙ❤
@nadeeshaherath736
@nadeeshaherath736 Жыл бұрын
Me samuhika bhwanwata mta enna labeema gana wishwayata aneka warakyak sthuthiwantha wenw mn akki oytath gdk sthuthi.. Me karana dewl twath hodin krn ynn පුළුවන් wenna kiyl mn hadawathinma wish krnw api hamotama me loke lassana thanak krnna haki wewa Universe in you family ect thawa membersla enna kiyl mn hadawathinma prarthana krnw thankok akkii ❤
@onedaywithyou
@onedaywithyou Жыл бұрын
ස්තූතියි ඔබ පතනා සියලූම දේ ඉටු වේවායි ප්‍රාර්ථනා කරනවා😊😊
@malanirathnayake5083
@malanirathnayake5083 Жыл бұрын
Pin wath diyaniya obata yahapathakma wewa wishwayata sthuthi wewa !!
@viramaduwanthi2562
@viramaduwanthi2562 Жыл бұрын
Thnk you my universe ,my angle ,me and darling azra❤🌍🦋.ගොඩක් පිං.
@sawmyakalhari6707
@sawmyakalhari6707 Жыл бұрын
ස්තුති ආදරණීය විශ්ව mathawata 🙏🙏ඉෂ්ට දේවතාවන් tath 🙏miss oyatath.mulu lokayama niduk wewa nirogi වේවා .සුවපත් වේවා 🙏
@MadhuSurangi-ro7gg
@MadhuSurangi-ro7gg Жыл бұрын
හදවතට තදින්ම දැනුනු. ඉතාමත් වටිනා ලස්සන භාවනාවක්. ඇත්තටම මේක කරනකොට මගේ ඇස් වලට සතුටු කදුළු වැටුනා. සිත වෙනම ලෝකයට ගියා වගේ දැනුනා. හරිම සන්සුන්ව, තැන්පත්ව භාවනා ක්‍රමය පැහැදිලි කරලා අපිව යහ මගට ගන්නට මේ දරන උත්සාහය ගැන මම ගොඩක් අගය කරනවා. හදවතින්ම ස්තුතියි මගේ විශ්ව මාතාවට වගේම ඔබ‍තුම්යටත් 🙏❤️❤️🌹
@tharu.s.bandara
@tharu.s.bandara Жыл бұрын
❤️❤️🙏ගොඩක් ස්තුතියි අක්කේ..අද පන්සල් ගිහින් එන්න රෑ උනා..ඒත් පරක්කු වෙලා හරි මන් භාවනා කරනවා!!විශ්ව මාතාවට ත් , ඉෂ්ට දේවතාවන්ටත් අනේක වාරයක් ස්තූතියි!!❤
@asrs8786
@asrs8786 Жыл бұрын
ඔබටත් විශ්ව මාතාවටත් ගොඩක් ස්තූතියි ❤️✨️
@lifewithBuddhi955
@lifewithBuddhi955 Жыл бұрын
සැහැල්ලුවක් dhanenw akki Oyat godk පින් thawath kenekta සැනසිමක් denawat
@TrendyNIMA
@TrendyNIMA Жыл бұрын
මේ බාවනාව හැමදාම උදේට කරාට කමක් නැද්ද අක්කේ අනේ පොඩ්ඩක් කියන්නකෝ එක ඔයාට ගොඩාක් ස්තූතියි 💗
@kasunimahesh3626
@kasunimahesh3626 Жыл бұрын
Isthuthi suranganawi wishwaye adaraya thawa thawa lebewa suranganawiye ...hithata harims sathutui sehellui.amuthuma hegeemak denenawa.oyata godak pin .wishwa meniyanta isthuthie obawa muna gessuwata!!!🙏❤️❤️❤️🙏🌹
@__precious__4552
@__precious__4552 Жыл бұрын
Godak sthuthi akki. Hithata loku sahalluwak danuna. Wishwa mathawata sthuthi wewa...🙏
@virangikadilrukshi8166
@virangikadilrukshi8166 Жыл бұрын
Thank yuo❤
@anushapriyangika4267
@anushapriyangika4267 Жыл бұрын
Theruwan saranaye .thank u universe
@chanukaheshan8565
@chanukaheshan8565 Жыл бұрын
ස්තුතියි විශ්ව මාතාවට 💫❤️🙏🙏
@hapiness8617
@hapiness8617 Жыл бұрын
ඇත්තටම ගොඩාක් පින් අක්කෙ මේ භාවනාවට.. හිත්ට කියා ගන්න බැරි තරම් නිදහසක් දැනුනා... මේ ලෝකේ ලස්සන තඇනක් කරන්න අපිවත් මේ වගේ යහපත් දේකට සම්බන්ධ කර ගත්තතට්ත් අපේ ජීවිත ආලෝකමත් කරන්වට අක්කට ගොඩාක් පින්.😘
@prabashvaraperera6053
@prabashvaraperera6053 Жыл бұрын
Thank you for you thank you universe God bless
@hirunimasha2081
@hirunimasha2081 11 ай бұрын
❤❤❤❤Than you
@deepadammika9446
@deepadammika9446 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි 🙏🌍❤
@udarichathurika9758
@udarichathurika9758 Жыл бұрын
Thank you🌟🙏 Thank you🌟🙏 Thank you🌟🙏
@vidushalokeshwara
@vidushalokeshwara Жыл бұрын
අදත් භාවනාවට සහභාගි උනා... ස්තූතිය angel ...🙏
Triple kill😹
00:18
GG Animation
Рет қаралды 18 МЛН
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 62 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
Triple kill😹
00:18
GG Animation
Рет қаралды 18 МЛН