ලෝකයේ තාවකාලීත්වය අවබෝද කරගෙන ජීවිතය උපරිමයෙන් මේ ඉන්න ටිකේ විදින්න !

  Рет қаралды 151,678

Universe In You

Universe In You

Күн бұрын

Пікірлер: 371
@kasunpramodya5993
@kasunpramodya5993 Жыл бұрын
ඒ හැකීයාව ඒ වචන ඒ හඩ අසහනේන් ඉන්න මිනිසුන්ට ඇත්ත වටහාගෙන සැහැල්ලුවෙන් තමං කැමතිම විදියට ජීවත් වෙන්න මග පෙන්නන එකට ඔබට අනේක වාරයක් ස්තූති 🤍🍃 මට මේවනි දෑ නැරබීමට සහ ඇසීමට සලස්වන මගේ ආදරනීය විශ්වයටත් අනේක වාරයක් ස්තූති 🌈💎
@universeinyou
@universeinyou Жыл бұрын
✨🙏🏻
@mashisherath
@mashisherath Жыл бұрын
ඔබ ලෝකයට දෙවියන් එවූ දේවදූතියක්...ඔච්චර අඩු වයසින් මෙච්චර අවබෝදයක්💕💕💕
@universeinyou
@universeinyou Жыл бұрын
♥️✨🙏🏻🌍
@Hirunisandeepani1234
@Hirunisandeepani1234 Жыл бұрын
ඔබ වැනි කල්‍යාණ මිතුරියක් මටත් ,හැමෝගෙමත් ජීවිත වලට ලැබේවා !🙏🏻💫❤
@Rose-cf3cu
@Rose-cf3cu Жыл бұрын
අපිට තව තවත් guided meditation ලබාදෙන්න. අපිව ජිවිතේ ඉහල අද්යාත්මික තලයකට රැගෙන යන්න උදව් කරන්න. ඔයාට ගොඩක් පිං. මම ඔයා කියලා dena හැමදේම කරලා ජිවිතේ ලව්කික පැත්තට වඩා හොද පැත්තෙන් ගත කරන්න උත්සහ ගන්න කෙනෙක්. විශ්වයටත් ඔයාටත් බොහොම ස්තුතියි
@universeinyou
@universeinyou Жыл бұрын
✨♥️🙏🏻🌍
@wijerathneweerathunge5527
@wijerathneweerathunge5527 Жыл бұрын
@@universeinyou dfff
@nimmasha6739
@nimmasha6739 Жыл бұрын
ඔබ බෝදිසත්ව චරිතයක් 🙏🙏❤❤
@universeinyou
@universeinyou Жыл бұрын
✨♥️🙏🏻🌍
@janitheranga9820
@janitheranga9820 Жыл бұрын
මේ වචන මට ඇසීමට සැලැස්වූ විශ්වයට අනේකවාරයක් ස්තූතියි..🍃🍃🍃 ඒ වගේම අපේ ජීවිත ආලෝකමත් කරන්න වෙරදරන ඔබටත් අනේකවාරයක් ස්තූතියි..🌺🌼🌷🍃🥰🙏
@Hashini1726
@Hashini1726 Жыл бұрын
හිත අව්ලෙන් ඉන්න වෙලාවක විශ්වයෙන් මට මේ වීඩියො එක හරිම වෙලාවට ලබා දුන්නා.. ඒ වචන හිතට මාර සහනයක්.. ඔයාගෙ හිත සතුටෙන් පිරී යත්වා.. ගොඩක් ස්තූතියි අක්කේ..💗🧚‍♂️
@ayishcharyajayathilaka9394
@ayishcharyajayathilaka9394 Жыл бұрын
⁣බොහොම පින් ඔබට ❤️🙏✨දිනෙක මේ පින නිර්වාණය අවබෝධ වීමටම හේතු වේවා!!!...✨✨🙏🙏🙏
@sanjulagayan6072
@sanjulagayan6072 Жыл бұрын
විශ්ව මාතාවටත් ඉශ්ඨ දේවතාවන්ටත් ඒ වගේම අක්කා ඔයාටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤
@Curly_Girl259
@Curly_Girl259 Жыл бұрын
ඔබට අනේකවාරයක් පිං!!! විශ්ව ශක්තියේ පිහිට ලැබේවා !!! වහ වහා නිර්වාන අවබෝධය ලැබේවා!!!
@kevindevil6283
@kevindevil6283 Жыл бұрын
ජීවිතයේ අනිත්‍ය බව දකින්න පුරුදු වෙන්න එමෙන්ම මේ ලෝකයේ අනිත්‍ය බව දකින්න පුරුදු වෙන්න. මුලින්ම නිදහස්ව ජීවත්වෙන්න. මේ සංසාර චක්‍රය නවතන්න උත්සහ කරන්න. Thank you 💝💝😊
@srimathjayantha772
@srimathjayantha772 Жыл бұрын
සාදු,,,සාදු,,,සාදු,,,🌻🌻🌻🙏🙏🙏 ඔබගේ දිව්‍යමය හඩට,,,විශ්වයේ අනේක විද ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා,,,🙏🙏🙏
@AsnaaIshek
@AsnaaIshek 9 ай бұрын
Thank you Angel ! ❤️🧚 විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි ! 🙏✨️❤️
@wathsalaChathurani-om7ne
@wathsalaChathurani-om7ne Жыл бұрын
දේවදුතිකාවනී .. ඔබ මේ ලෝකය මේ සමාජය වෙනස් කරාවී ❤❤❤❤❤❤❤❤❤ ඔබට ශක්තිය ලැබේවා thnk you universe
@universeinyou
@universeinyou Жыл бұрын
♥️🙏🏻♥️🌍✨✨✨
@Darkhorse-u9x
@Darkhorse-u9x Жыл бұрын
ගොඩාක් පිං ඒ වගේම ගොඩාක් ස්තූතියි❤ අක්කේ... අක්කට කොච්චර ස්තූති වන්ත වුනත් ඔයා කරන ඒ විශාල කර්තව්‍යය ඒ ස්තූතිවලින් පිරිමහන්න අමාරුයි❤ පුළුවන් තරම් මුලු හදවතින් ම ආදරණීය අක්කට ස්තූති වන්ත වෙනවා අක්කේ💜️අපේ ඒ සුබ ප්‍රාර්ථනා වලින් අක්කගේ ජීවිතය තව තවත් ලස්සන වෙන්න ඕනේ කියලා සුබ පතනවා🌼✨
@universeinyou
@universeinyou Жыл бұрын
♥️♥️♥️🙏🏻🌍✨💛🦋✨✨ thank you
@Darkhorse-u9x
@Darkhorse-u9x Жыл бұрын
@@universeinyou My pleasure akkiyo😊💖
@amandiimasha8703
@amandiimasha8703 Жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි අක්කේ හිතේ නොගැලපෙන බැදිමක් නිසා විදව විදව ඉදියේ මේ විඩියෝ එක මුණගැස්වීම පිලිබද විශ්ව මාතාවට බොහෝමත්ම ස්තුතියි 😊❤️
@janitheranga9820
@janitheranga9820 Жыл бұрын
මාත් එහෙමයි..ඒත් මේක ඇහුවට පස්සේ හිතට මාරම ලොකු නිදහසක් දැනෙනවා..🤗❤️
@dilharanadeeshani9889
@dilharanadeeshani9889 Жыл бұрын
අනේකවාරයක් ස්තුති එන්ජල් ...🍂🍃🌙 විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තුති !!!! ආදරේයී
@nihalkumara1053
@nihalkumara1053 Жыл бұрын
ස්තුතියි මිතුරිය හිතා වැදගත් අවශ්‍ය භාවනාවක් ලබා දීම පිලිබඳව ස්තූතියි ඔබ මේම විශ්වය තුල රැදි අන්ධකාරය හේවත් අදුර තුල ඇති දුක තුල රැදි මෙම මනුෂ්‍ය ජීවිතට ආලෝකය ලබා දී සතුට ලබා දීම පිලිබඳව ස්තූතියි අධ්‍යාත්මික පුද්ගලයෙක් වෙන්න මග පෙන්වීම පිලිබඳව ස්තූතියි 🙏නමෝ බුද්දයා 🙏 💜විශ්වය ට ස්තුතියි 💜
@universeinyou
@universeinyou Жыл бұрын
✨♥️🙏🏻🌍
@imalshasewwandi7010
@imalshasewwandi7010 Жыл бұрын
ස්තූතී කියනවට වඩා ,ගොඩාක් පින් කියලා කියන්ම් අක්කෙ 🥰🥺✨
@universeinyou
@universeinyou Жыл бұрын
✨🙏🏻
@kanchanaudayangani8964
@kanchanaudayangani8964 Жыл бұрын
ඇත්තටම ඔයාට ගොඩාක් පින්... මේ ලෝකයේ සත්‍ය අවබෝධ කර දුන්නට ......
@dilkidil5090
@dilkidil5090 10 ай бұрын
මගේ සිත සුවපත් කරන ඔබටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි..!❤
@buddhiniamarasinghe3210
@buddhiniamarasinghe3210 Жыл бұрын
ලෝක සත්‍ය, මනුශ්‍යත්වයේ අරමුණ මේ වගේ ඉතාමත් ලස්සනට, පුදුමාකාර සැනසිලිදායක විදිහට අවබෝධ කර දුන්නට, ආධ්‍යාත්මික ගමනකට ඉතාම පැහැදිලි මගපෙන්වීමක් කරනවට ඔයාට ගොඩාක් පින්. 🙏🙏🙏🌼💫🌼 ජීවිතේ පලවෙනි වතාවට Utube Channel එකක video එකක් upload කරනකන් ගොඩක් ආසාවෙන් බලන් ඉන්නේ මේ channel එක දිහා. ලෝකයා සුවපත් කරන්න ඔයා මේ කරන දේවල් තව තවත් සාර්ථකව කරන්න ඔයාට දිරිය ශක්තිය ලැබේවා... ඒ වගේම ඔයා බලාපොරොත්තුවෙන ආධ්‍යාත්මික ගමනේ සාර්තකත්වයේ ඉහලම තැනට ඉක්මනින්ම ලඟා වෙන්න ඔයාට දිරිය ශක්තිය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා වගේම ඔයාගේ මේ channel එක අහන්න දකින්න සැලැස්වූ ආදරණීය විශ්වයට අනේකවාරයක් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා... ඒ වගේම ඔයාටත් අනේකවාරයක් හදවතින්ම ස්තූතියි, ගොඩක් පින් 🙏♥️🙏♥️🙏
@universeinyou
@universeinyou Жыл бұрын
Thank you Buddini ♥️🙏🏻✨ oyge jiwithe dwsin dwsa eliya wenna kyla hdwithinma prarthna krnwa ✨✨✨
@buddhiniamarasinghe3210
@buddhiniamarasinghe3210 Жыл бұрын
@@universeinyou 🙏🙏💛💛
@maduwanthimadu4319
@maduwanthimadu4319 8 ай бұрын
ඔබට ගොඩක් ස්තුති ❤ මම කොතරම් උත්සාහ කරත් සැනින් හිත වෙනතකට හැරීලා යනවා.මට මගේ හිත එක් තැනකට අරගෙන භාවනා කරන්න ඔනි.අනේ මට කියලා දෙන්න මම මොකක්ද එකට කරන්න ඔනේ කියලා. මොනවා උනත් එක දෙයක් කියන්න ඔනී.ඔබේ කට හඩනම් භාවනාවක් වගේ හරිම පැහැදිලියි ...එක හිතට දැනෙනවා ❤ . ඔබට අනෙක් වාරයක් ස්තුති .🙏
@universeinyou
@universeinyou 8 ай бұрын
Bhawanawa gana issrht videos genna balaporoththuwen innwa, eken ign gnna puluwn wewi nathnm danatmath bawanawa gana kiyla dila karala thyn video dekak thynwa e deka blnna
@maduwanthimadu4319
@maduwanthimadu4319 8 ай бұрын
@@universeinyou ස්තුති ඔබට ...❤
@buddhiniamarasinghe3210
@buddhiniamarasinghe3210 Жыл бұрын
ඒ වචන වල ලස්සන 🌸🌷🌸 මම ආසම guided meditation වීඩියෝ එකක් මේක 💛💛💛 අහන්න අහන්න ආස හිතෙනවා, අවබෝධය වැඩි වෙනවා 🙏🙏🙏 Dear Azraa, ඔයා ඇත්තටම බෝධිසත්ව චරිතයක් 💛💫💛
@universeinyou
@universeinyou Жыл бұрын
♥️🌍🙏🏻✨
@asithamadhubashini3109
@asithamadhubashini3109 Жыл бұрын
Thankyou so much manika ✨️❤️😘 mn බලාපොරොත්තු unu vidiyema vedio ekak ...✨️😘 jiwite mn asama අනිත්‍ය බව වටහාගෙන අවබෝධයෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න...තෙරුවන් සරනයි මැනික..Thankyou universe 💫✨️
@chathurangalaksiri8485
@chathurangalaksiri8485 Жыл бұрын
මම අද බාවනා කරන්න පටන් ගත්තා. කලින් දවසෙ රෑ 3.35 ට alarm එක තියලා නිදා ගත්තා . මාව ගානට 3.30 ට අඇහැරුනා නිකංම. බාවනා කරද්දී හිතට එකේක් සිතුවිලි එනවා. මිස් කිව්වා වගෙම මට හිතෙනවා දැන් මං බාවනා කරන ගමන්නෙ ඉන්නෙ කියල. මට ඔයාව පෙවුනා.මනසින් චිත්‍රයක් ව්ගේ. කීපවතාවක්ම. මං අද ඉදන් දිගටම මේක කරන් යනවා. හිතට පුදුම සැහැල්ලුවක් .මට අවුරුදු 17 යි .මිස්ව මට හම්බුන එකෙන් මගෙ ජීවිතෙ හුගක් වෙනස් උනා. මං ල්ග තිබුන negative දේවල් ටික ටික මගෙන් ඈත් වෙලා මං හැමදේම ධනාත්මකව හිතන්න පුරුදු උනා. ඔයාව මට මුනගස්වපු විශ්ව මාතාවට මම අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. මගෙ ජීවිතෙ අවබෝධයෙන් ජීවත් වෙන්න මට දැන් පුලුවන්කමක් ලැබිලා තියනවා.හැමෝම ගැන හිතලා තමන්ගේ දැනුම නිර්ලෝභීව් අනිත් අය එක්ක බෙදාගන්න එක ගැන මම ඔබට ස්තූතිවන්ත වෙනවා. හැමෝගෙම හිත් ආදරයෙන් කරුනාවෙන් මෛත්‍රියෙන් පිරී ඉතිරෙන්න කියලා මේ උදේ පාන්දර සුබ පතනවා.🙂🙂
@nethugirl3782
@nethugirl3782 Жыл бұрын
විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි 🙏💖 Azraa අක්කාට ස්තුතිවන්ත වෙමි 🙏💖
@disnyy6087
@disnyy6087 Жыл бұрын
මේ වචන ටික අහන්න සැලැස්සූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති
@deshtech1733
@deshtech1733 6 ай бұрын
විශ්ව මාතාවට සහ ඔබටත් අනේක වාරයක් ස්තූතියී❤❤❤
@user-Chathukaushalya
@user-Chathukaushalya Жыл бұрын
අම්මොහ්🥺 එක අමුතුම අත්දැකිමක් භවනා කරන්න හිත එකග කරගන්න අමාරුයි එත් මේ ව්දියට එ දේ කරන්න ලෙසි ඔයාට ගොඩක් ස්තුති අක්කියෝ🥺♥️ මගේ ජිවිතෙට හම්බුනු තවත් වැදගත් චෙන්ජ් එකක් ඔයා (Azraa)🥺♥️
@chamalkadeepthi8587
@chamalkadeepthi8587 Жыл бұрын
විශ්වයටත් ඔබතුමියටත් අනේක වාරයක් ස්තුති 🙏🙏🙏🙏🙏
@hashanimadhushika1442
@hashanimadhushika1442 Жыл бұрын
ඔබටත් විශ්වයටත් ස්තුතී ... නිර්වාණාවබෝධයම වේවා ! 🕊️❤️✨️
@padmakalupahana1067
@padmakalupahana1067 Жыл бұрын
මට මේ වීඩියෝවට සවන් දීමට අවස්‍තාව ලබා දුන් ව්ශ්ව මාතාවටත් ඔබතුමියටත් අනේක වාරයක් ස්තුතියි. මම මගේ හදවතින්ම ඔබට ආදරෙයි.❤️
@اسامهالمطيري-د3م
@اسامهالمطيري-د3م Жыл бұрын
මමද උත්සාහ කරන්නේ සියලු බැඳිම් වලින් නිදහස් වෙන්න. ඔබට අනේක වාරයක් පින්. ❤❤😊😊
@gayaniprasintika7678
@gayaniprasintika7678 2 ай бұрын
ඔබ ඉතාමත් නිර්ලෝභි කාන්තාවකි..❤
@muthubandara8702
@muthubandara8702 Жыл бұрын
අනේ මගේ සුර්න්ගනාවියෙ මං අද නිවනට ගියා වගේ ඔබව මුණගැස්සු ආදරනීය විශ්වmathavata ස්තුති ඉ
@amelian5669
@amelian5669 Жыл бұрын
අනේක වාරයක් ස්තූතියි ආදරණීය විශ්ව මාතාවට..ස්තූතියි dr Azra.. ❤ 😍 💖
@pradeepdarshana2957
@pradeepdarshana2957 Жыл бұрын
මට මේ වගේ දේවල් මුන ගස්සන , ජීවතය එන්න එන්නම ලස්සන කරන විශ්වයට මම අනේකවාරයක් ස්තූති වන්ත වෙමි.!
@Wicky_Girl
@Wicky_Girl Жыл бұрын
*අක්කි ගණපති වන්දනාව වීඩියෝ එක දාන්නකෝ..අනේ ප්ලීස්..මන් පහන තියන්න තැනකුත් හදලා ලස්සනට ගණදෙවියෝ වදින්න පටන් ගත්තා..* 🥺❤ *වීඩියෝ එක නෑ* 😶💔
@amalshagunasena2879
@amalshagunasena2879 Жыл бұрын
Ekane ane mn kalin idan ඝණදෙවි venda namuth gathawak nm kiuwe ne eka kiynna vedio eka baladdi ne ne
@TiktokLanka-w7r
@TiktokLanka-w7r Жыл бұрын
වෙලාවට මන් ගාතා ටික ලියාගත්තා
@Wicky_Girl
@Wicky_Girl Жыл бұрын
@@TiktokLanka-w7r math download krgnn hitiye..delete krl 😿
@geyagenu2251
@geyagenu2251 Жыл бұрын
Ane නංගී mamai mage duwai wadiina kiyala තැනකුත් hada gena 2 days wanda aye wadinna balanakota aka na ආයෙමත් danna පුලුවන්ද nangi oyata a video aka...mage jiwithe godak wenas una mama hithan pathana විදියට ma mage jiwithe wena wegena yanawa oayatath විශ්ව yatath 😍😍😍aneka warayakk isthuthi...
@geyagenu2251
@geyagenu2251 Жыл бұрын
@@TiktokLanka-w7r ewanna පුලුවන්ද a tiaka
@SewwandiRukunayaka-vb3ls
@SewwandiRukunayaka-vb3ls Жыл бұрын
මගේ දේව දුත පණිවිඩ කරු ඔබයි 💚💚 මා අලුත් නිර්මාණයක් කිරිමට විශ්ව මාතාව ඔබ මා වෙත එවු දේවදුතයෙක් 🤍🤍🤍 උතුම් විශ්ව මාතාවට මම මගේ මුළු හදවතින්ම ස්තුතිවන්ත වෙනවා 🙏
@shali2209
@shali2209 Жыл бұрын
අමුතුම අමුතු සැනසීමක් දැනුන හිතට .තැන්ක්‍ යූ අක්කෙ....❤️🌷
@aheshaahesha2076
@aheshaahesha2076 Жыл бұрын
ඔබටත් විශ්ව මාතාවටත් බොහෝම ස්තූතියි 🙏🙏🙏
@madhushi8294
@madhushi8294 Жыл бұрын
ඒ කියපු දේවල් හිතටම වැදුනා 🙏🙏🙏🙏ගොඩක් පින් අක්කි 🙏🙏🙏💖🌟
@sandalidinethma296
@sandalidinethma296 Жыл бұрын
බොහොම ස්තූති Angel ❤ ඔයා නිසා මම වෙනස් කෙනෙක් වෙනව කියල මට දැනෙනවා. ඔයා ගොඩක් උතුම් මනුස්සයෙක්❤😊
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera Жыл бұрын
ඇත්තටම ඔයා කව්ද හිතා ගන්න බෑ. හොඳ වැඩක් ජය
@vidushansathsara..9450
@vidushansathsara..9450 Жыл бұрын
ජීවිතය ගැන නිවැරදි දැක්මක් ඇතිකළ ඔබට අනන්ත වාරයක් ස්තුතියි
@indikarathnayaka1468
@indikarathnayaka1468 Жыл бұрын
great start azraa..❤❤❤🙏🙏🙏 plant your seeds everywhere in this planet 🌎 earth ....definitely they will blossom one day...with remaking wonderful 🌎 again....❤❤❤🙏🙏🙏
@universeinyou
@universeinyou Жыл бұрын
✨🙏🏻 will sure do
@piyumilakshika3466
@piyumilakshika3466 Жыл бұрын
ඕනම වෙලාවේ මේක පෙන්නුම් කලාට විශ්වයට ගොඩක් ස්තූති .ඔබටත් ගොඩක් පින් 🙂❤️🙏😔
@gayanichandima8049
@gayanichandima8049 Жыл бұрын
ඔබ දේවදූතියක්...මගේ ජීවිතය සුවපත්කරන්න පැමිනි..ඔබට බොහෝ පින්සිදුවේවා🙏.ඔබටතුමියමට මුනගැස්සුවාට විශ්වමාතාවට බොහෝ ස්තූතියි .මගේසිත සුවපත්..ශක්තිමත් සැහැල්ලුයි ..ඔබට බොහෝ පින්සිදුවේවා🙏
@nextours1986
@nextours1986 Жыл бұрын
ඔබතුමියට ගොඩක් පින් ඔබට දීර්ඝායු වේවා ඔබව මුන ගැස්සූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@NuwanDissanayaka-fh3sf
@NuwanDissanayaka-fh3sf Жыл бұрын
ඵ් වචනවලට ලොකු ශක්තියක් තියෙනවා ...❤
@sandunisanduni2291
@sandunisanduni2291 Жыл бұрын
ගොඩක් ස්තුති මේ වටිනා දේවල් අපිට කියලා දෙනවට. ඔයා ගොඩක් ලස්සනයි. විශ්වයර ස්තුති!!
@shenaliperis1285
@shenaliperis1285 Жыл бұрын
එ වචන වල පුදුම ගැඹුරක් තියෙනවා ගොඩක් වටිනවා පුදුම සැනසීමක් දැනෙනවා ගොඩක් පින් ඔයාට... විශ්වයට ගොඩක් ස්තූති ඔයාව මුණගැස්සුවට ❤❤❤....
@thisarunaotunna4734
@thisarunaotunna4734 Жыл бұрын
jeewithe palaweni you tube channel eka video ekak,article ekak enakan balan inna..E tharam wadagath me dewal jeewitheta..Thnq you so much akke ape jeewitha wenas dihawakata harawanawata🙏❤️😊....Thnq you Universe For Everything 🌎❤️🙏🥺......
@universeinyou
@universeinyou Жыл бұрын
✨🙏🏻✨Hamadama Sathutin inna 😇
@maleesha778
@maleesha778 Жыл бұрын
🙏🙏🙏ඔබටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූති වේවා...🙏🙏🙏
@DissanayakeDissanayake-zu9mp
@DissanayakeDissanayake-zu9mp Жыл бұрын
Thank you universe ❤🙏 Thank you azraa akki❤🙏😊
@iroshanidissanayaka372
@iroshanidissanayaka372 Жыл бұрын
බොහොම පිං නංගි ඔයාට...🙏💗💗 නංගි අවුරුදු 07 ළමයෙක්ට අහන්න දුන්නට කමක් නැ නේද... මගේ බබා මිට කලින් ඔයා දාපු meditation ආසාවෙන් අහනවා.. ඔයාට පිං thank you menika... Thank you universal ..😍😍💗💗💗
@universeinyou
@universeinyou Жыл бұрын
Meka awrudu 7 knkta loku wadi eyt morning affirmation vdo eka ahanna denna♥️ 😇✨✨✨
@iroshanidissanayaka372
@iroshanidissanayaka372 Жыл бұрын
Thank you nangiyo...🙏💗💗 Ane nangi menika.. ehenam kids meditation ekakuth aniwaren aye danna..🙏🥰💗💗
@ramanipushpalatha7416
@ramanipushpalatha7416 Жыл бұрын
පින්වත් ඔබතුමියට අනේකවාරයක් පින් සිදුවේවා!තෙරුවන් සරනයි
@tharulisa6644
@tharulisa6644 Жыл бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි ඒන්ජල් විශ්වයටත් අනේකවාරයක් ස්තූතියි ඔබව මුනගැස්සුවට❤🙏
@sitharaherath4206
@sitharaherath4206 Жыл бұрын
ආදරනීය විශ්වයට අනේක වාරයක් ස්තූති ....❤️❤️❤️
@dineshmadusanka2143
@dineshmadusanka2143 Жыл бұрын
Oba eththatama Bosath kenek. Pinwanthiyak 🙏❤ Me hemadetama ❤❤ Budu Saranayi!!!
@Gaya629
@Gaya629 Жыл бұрын
Thank you so much akke oyata dawasaka uthum niwana avabodha kara ganna me pin hethu veva❤️🙏✨️
@diltharu4867
@diltharu4867 Жыл бұрын
Me video eekata 111k views thiyenawa .It has been uploaded 11 months ago and today is 11.11.2023 . Thank you universe for these signs ❤❤I'm immensely grateful ❤❤❤
@rochshikawickramarathna5495
@rochshikawickramarathna5495 Жыл бұрын
බෙහෙවින් ම පිං ඔබට. තෙරුවන්සරණයි !
@rehanifernando1931
@rehanifernando1931 Жыл бұрын
Please upload God Ganesh video again girl 🙏🏼❤️🧚🏻‍♂️✨
@AMANIM.S.F
@AMANIM.S.F Жыл бұрын
Miss man miss ge godak videos balanava eath man adhamai meka ahuve nkmata vage thamai me guided meditations eka ahanna gaththe eath ahuvata passe Mata therune man kochchara waasanavanthai dha kiyala me video eka ahanna salasvapu vishvayata man godak kruthanya venava godak isthuthi vantha venava, aththamai miss API me loketa aapu alokakayk me dhe Mata awabodha karala dhun oba thumiyata godak isthuthi evagema thava thavath oba thumiyage wishava dhenuma wedi venna ona............✨✨✨✨✨✨🙏
@surekharathnayake1163
@surekharathnayake1163 Жыл бұрын
ඔබව මා හට ලබා දුන් මාගේ විශ්වමෑනියන්ට ස්තූති වේවා ස්තුති වේවා ස්තූති වේවා 🙏💗
@shashigirl5186
@shashigirl5186 Жыл бұрын
අදුරෙන් ආලෝකය වෙත ගමන් කරන්නට මග පෙන්නන ඔබට අනේක වාරයක් පින් තුනුරුවන් සරනයි ඒන්ජල්
@dilhaninuwanthika1849
@dilhaninuwanthika1849 Жыл бұрын
විශ්වයටත් ඔයාටත් ස්තූති වේවා..! ❤🙏 👸
@irunikaweerasinghe1167
@irunikaweerasinghe1167 Жыл бұрын
සොයුරිය..ඔබේ කටහඬම භාවනාවක් වගේ..ස්තුතියි විශ්ව මාතාවට.🙏
@tomknightrider2662
@tomknightrider2662 Жыл бұрын
This is really a surprise. I was just thinking about this meditation yesterday. Thank You Very Much Azraa 🌼🌠 Your voice is a really meditation too 🌼👼
@chathuniishanga4461
@chathuniishanga4461 Жыл бұрын
අනේ thnks අක්කී ....අක්කීගේ අනික් guided meditation දෙකම අහනවා.....😍❤
@diwyaly1027
@diwyaly1027 Жыл бұрын
ඔබගේ හමුවීම භාග්‍යයක්මයි🙏❤️
@mandikiwminibandara404
@mandikiwminibandara404 Жыл бұрын
Ane akki plz ගණදෙවි වන්දනාව දෙන්නකෝ
@madhushikakumarasinghe8985
@madhushikakumarasinghe8985 Жыл бұрын
අක්කෙ ගණ දෙවියන් වදින එක දාන්නකෝ
@ruwanthiniKaveesha
@ruwanthiniKaveesha Жыл бұрын
මේ භාවනාව ඇසීමට සැලැස්වූ විශ්වයට අනේක වාරයක් ස්තූතියි 🙏 ඔයාටත් ගොඩක් ස්තූතියි. පින් 🌷🌷🌷
@maleeshamaduwanthi7232
@maleeshamaduwanthi7232 Жыл бұрын
Thank you..❤️..akke ganadevi wadina gathawa ekk e video ek dannkoo akke..plz 🥺
@jayanimadhumali1806
@jayanimadhumali1806 Жыл бұрын
harima sahalluwk danenawa oyage katahada ahuwath… anthimata dana music eka hinda bawanawa eka para kadenawa wage wenawa.. ehema nathuwa calm vidihatama iwara karanna puluwannam eka godaak watinawa… me watina wachana ahanna salassuwata sthuthi.. ❤❤
@Morgalin-m5l
@Morgalin-m5l Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ 🥰... පුදුම සැහැල්ලුවක් දැනෙනවා 😌🌼
@Nn-uc4mt
@Nn-uc4mt Жыл бұрын
විශ්ව මාතාවට ස්තුති වන්ත වේවා🙏 ඔබටත් අනේක වාරයක් ස්තුති වන්ත වේවා🙏
@UdeniChandrasekara
@UdeniChandrasekara Жыл бұрын
🙏🙏🙏
@maheshmadusanka7257
@maheshmadusanka7257 Жыл бұрын
උතුම් තෙරුවන් සරණයි සොයුරිය... ❤️🙏💐
@pasindu4068
@pasindu4068 Жыл бұрын
අනේකවාරයක් ස්තූත්‍යි ඔබට🙏🙏💐💐
@shiromidisanayaka5235
@shiromidisanayaka5235 Жыл бұрын
ස්තුතියි ඔයාටත් මේ ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️
@dedunuprarthana9823
@dedunuprarthana9823 Жыл бұрын
තෙරුවන් සරනයී ඔබට..! ආදරනීය විශ්වයට ස්තූතියී..!!!❤
@sathyakulathunga6537
@sathyakulathunga6537 Жыл бұрын
විශ්වයටත් ඔයාටත් ස්තූති වේවා..! ❤🙏
@nextours1986
@nextours1986 Жыл бұрын
බොහොම පින් ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@piumi3860
@piumi3860 Жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති 🙏🙏💌💌 අක්කිටත් බොහොම ස්තුතියි 🙏🙏💫💫
@sashininimrekha2787
@sashininimrekha2787 Жыл бұрын
ස්තූතියි ඔබටත් විශ්වයටත් 🙏🏻❤️💐
@illoxfullyy6739
@illoxfullyy6739 Жыл бұрын
Godak isthuthii akke..oya mage guardian Angel..♥✨ mata mehema bawanawak ona welamai thibune..Jiwithe kynne mokakda kiyla therum gaththu oyage me irisiyawa nathi parithyagasheeli bawimma therenwa oya niwunu kenek kiyla...Oyata godak isthuthi!! ♥🌍
@universeinyou
@universeinyou Жыл бұрын
♥️🙏🏻
@deshanipriyangani5468
@deshanipriyangani5468 Жыл бұрын
Ane akki godk ස්තූති.mn mek plweniytm ahna gtta dwsw mta kaduluth aw.aththtama oyt godk ස්තූති.oyawa munagssuwta විශ්වයට ස්තූතිවන්ත වෙනවා ❤️🙏
@tinkdew9829
@tinkdew9829 Жыл бұрын
හරිම නිදහසක් හිතට දැනෙන්නේ ❤
@poornimanethmini3992
@poornimanethmini3992 Жыл бұрын
i feel myself in this meditation and feel relax..thank u ANGEL AZRAA..keep it up
@shanikasatharasinghe9026
@shanikasatharasinghe9026 11 ай бұрын
Thank you universe. Thank you Azra. Your voice has a healing power❤
@oshadihettiarachchi4062
@oshadihettiarachchi4062 Жыл бұрын
බොහොම ස්තූතියි . ගොඩක් පින් . ❤️
@RuciDissanayake
@RuciDissanayake 6 ай бұрын
Thank you so very much explaining this. I never understood this before. I can’t thank you enough.
@mali-by3ks
@mali-by3ks Жыл бұрын
❤️ අනේක වාරයක් ස්තුතියි සොයුරිය ඔබට 😘❤️
@nextours1986
@nextours1986 Жыл бұрын
ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@Min77148
@Min77148 Жыл бұрын
ඇත්තටම හැමදේටම ගොඩක් ස්තුතියි. 🍵🌿
@achininayanathara7624
@achininayanathara7624 Жыл бұрын
විශ්වයට ස්තුතියි,ඔබටත් ස්තුතිය ❤️❤️❤️
@Dilanisachithra
@Dilanisachithra Жыл бұрын
💕Azra💕🙏 lets meet together again in universe again....
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,7 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 20 МЛН
මෛත්‍රී භාවනාව.... | Maithree Bhawanawa  | අහස් ගව්ව Ahas Gawwa
19:57